Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෑස පා සිනා... කියන රහස තේරුණා... මතකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෑස පා සිනා... කියන රහස තේරුණා... මතකද?

දැන් ගොඩක් වයසයි.

ජීවත් වෙන්න අමාරුයි.

අයිරින් ද අල්විස් විසින් ගායනා කළ එදත් අදත් එක සේ ජනප්‍රිය සිංදුවක් පහතින්....

[YOUTUBE]4OldYQbHnD0[/YOUTUBE]

ගීතයෙන් රටක් වසඟ කළ කෝකිලයන් දෙදෙනකු අද ගයන දුක්බර ගීතය

දෑස පා සිනා

කියන රහස තේරුණා

පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී

අද වගේ හෙටත්

ඔබේ ළඟින් ඉමී...

ඔහු ඇයට ලියා සපථ කර සිටියේ එසේය.

එය මිහිරට ගයමින් එම ආදරය මහත් වූ සෙනෙහසින් තුරුලු කර ගනිමින්, සුවහසක් රසික සිත් ඒ ගී මිහිරෙන් රසවත් කළේ අයිරින් ද අල්විස් නම් වූ ඇයය. පදවැලකින් ඇමුණු ගීතය යථාර්ථයක් කරමින් ගීත 4000 කට අධික ගේය පද සංගීත

ක්ෂේත්රයට දායද කළ හේම ශ්‍රී ද අල්විස් නම් වූ ඔහු, ගීත 1000කට වඩා ගැයූ සිය දයාබර බිරිඳ අයිරින් ද සිල්වා ළඟ ආදරය රැකවරණය සෙනෙහස ලබා දෙමින් සිටින්නේ සැබෑ ආදරය මේ යැයි ලෝකයටම පසක් කරමින්ය.

ඔවුන් දෙදෙනාම මේ වන විට සිටින්නේ ජිවිතයේ අග්ගිස්සේ ය. ප්‍රසංග වේදිකාවේත්, ගුවන් විදුලියෙත් රසිකයන් හමුවේ මහ මිහිරකින් ගී ගැයූ ඈ අද සිටින්නේ කිසිවක් කරකියා ගත නොහැකිව, මහත්සේ ඔත්පලව උඩුකුරුව වැතිර ගෙනය. ඇයගේ මුවට බත් පිඩක්, පාන් කෑල්ලක් මහත් සෙනෙහසින් කවමින්, දිය පොදක් පොවමින් ඇය මෙසේ රැක බලා ගන්නේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයකු වූ, ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ, විශිෂ්ට ගීත පදමාලා 4000කට අධිකව ලියා ඇති එම ගීතවල අරුත මෙන්ම මිහිරද ජීවිතයේ යථාර්ථයක් කළ සැබෑ කලාකරුවෙක්ය.

අපි මළාට පස්සේ කාගෙන්වත් උපහාර, ගෞරව සම්මාන අපිට ඕනේ නෑ. කාටවත් බරක් නොවී, කාටවත් අත නොපා ජීවත් වෙන්න විදියක් තියෙනවා නම් ඒ ඇති. මගේ නෝනට බෙහෙත් උඟුරක් පොවාගන්න මං ගන්න වෙහෙස මහන්සිය දන්නේ මං විතරයි. අද අපි කොයිතරම් අසරණද කියලා කියන්න වචන නෑ. මාසයකට බෙහෙත්වලට විතරක් රුපියල් 10,000කට වැඩිය යනවා. දොස්තර මහත්තයා ගෙදරට ගෙනාවම රුපියල් 2500ක් යනවා. අපි ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. වෙලාවකට වේල පිරිමහගන්න විදියක් නැතුව ඉන්න වාර අනන්තයි. මට මේවා කියන්න ලැජ්ජා නෑ. මෙයාව බලාගන්න ඕනේ පුංචි දරුවෙක් වගේ. අතපය පණ නෑ. එයාට කන්න බොන්න අරන් දෙන්න වෙලාවකට අතේ සල්ලි නෑ. හැමදාමත් මිනිස්සුන්ට කරදර කරන්න බෑනේ. කවුරු හරි ඉඳහිටල බෙහෙතක් ගන්න මුදලක් දෙනවා. මනුස්සකම් තියෙන අය මේ අය අතර නැතුව නමෛයි. වික්ටර් රත්නායක, ලතා වල්පොල, සුජාතා අත්තනායක, එඩ්වඩ් ජයකොඩි, නිරංජලා සරෝජනි වගේම පිටස්තර රසිකාවන් හැටියට කුමුදුනි දිසානායක, අශෝකා නවරත්න, ඉරේෂා පෙරේරා වගේ අයත් උදව් කරනවා. ඒත් හැමදාමත් මේ අයට මම කරදර කරන්නේ කොහොමද?

පෙර දිනයෙක මහත් අභිමානයෙන් ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු, ගේය පද රචකයෙකු වූ හේම ශ්‍රී ද අල්විස් නම් වූ ඔහු අපගෙන් විමසයි.

මගේ මහත්තයා මාව දරුවෙක් වගේ බලා ගන්නවා. එයාට මේක හරිම අමාරුයි. එයයි මමයි දහස් ගණන් සින්දු කියලා, සින්දු ලියලා මේ රටේ මිනිස්සුන්ගේ හිත් සතුටු කළා. ඒත් අද අපි දෙන්නම අසරණයි. බත් පැකට් එකක් කඩෙන් අරන් ඇවිත් දෙන්නා බෙදාගෙන කන්නේ. මගේ බෙහෙත්වලට ලොකු වියදමක් යනවා. එයා ඒ සල්ලි කොහොම හොයා ගන්නවද කියලා මම දන්නේ නෑ. දන්න කියන අය උදව් කරනවා කියලා තමයි මහත්තයා කියන්නේ. පෙරදා මහ මිහිරකින් ගී ගැයූ අයිරින් ද අල්විස් මහත්මිය මහත් අමාරුවෙන් ආයාසයෙන් වචන පටලමින් කටහඬ අවදි කළේ එලෙසිනි.

සීත වන විල් පෙතේ පිපුණු පියුමක් වගේ

කලා රැජිනි වයයි ස්වර්ණ වීණා

ගීතවත් වී රඟයි හංස සේනා

මේ ඇය ගැයූ තවත් ගීයකි. ඒ හැරුණු විට පෙම් හසරැලි පාලා, නිල්මිණි දෑසේ, හෙළ ජාතික පියුම් විලේ ආදී ගීත එදා මෙන්ම අදත් එකසේ ජනප්‍රිය ගීත අතර වෙයි.

හේම ශ්‍රී ද අල්විස් ලියූ ගීත දහස් ගණනක් අතරින් එදා මෙන්ම අදත් මහත් මිහිරක් ගෙන දෙන ගීත අතර දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා - වැටකෙයියා මලක් වගේ සුවඳ ගෙනෙනවා, මයුරාසන මත වැඩ හිදිනා - කඳ සුරිඳුනි ඔද තෙද රඳනා, මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ , ඇයි බඹරෝ පෙම් මල අතහැරලා - ඔබ යන්නේ වෙන මල් සොයලා, නෙත් යුග රන්තරු යුවල වගෙයි තොල් පෙති නාදළු වලට සමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ශ්රීනිවිභූෂිත ලංකා බැබලේ සිංහ ධජය සෙවණේ, සඳක් නැගේ සඳක් දිලේ සාගරේ, මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ .... මේ ආදී ගීත ගණනාවකි. ඔහු පවසන අන්දමට ලංකාවේ සියලුම ගායක ගායිකාවන්ට පාහේ තමන් ගී ලියා තිබෙන අතර ගීයක් ලියන්නට නොහැකි වී ඇත්තේ අමරදේව සූරීන්ට පමණය.

එදා සිය සුරතින් පත් ඉරු පුරා ගී ලියූ මේ මහා ගේය පද රචකයා අද තමන් සේම සදාකාලිකව ඔත්පලව සිටින රටක් ආදරය කළ රටක් මිහිරෙන් මත්කළ සිය ප්‍රිය බිරිඳව තම වයෝවෟද්ධ දෑතින් ඔසවමින්, කවමින්, පොවමින්, උවැටන් කරමින් සිටින්නේ ගතේ සවියට වඩා සිතේ සවියෙනි.

ඔහු පවසන අන්දමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් කේ.පී. විජේසිරි මහතාගේ මැදිහත්වීම මත නොමිලේ තමන්ට හිමිවූ ඉඩම් කැබැල්ලේ අළුබෝමුල්ල සිංහ සමාජය විසින් ගෙයක් සදා දී තිබේ. සජිත් ප්‍රේමදාස මහතා ආධාර වශයෙන් රුපියල් එක් ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක්ද ලබා දී තිබෙන අතර එම මුදලද ගෙය ඉදිකිරීමේ කටයුතු සඳහා බැංකුවට බැරකර ඇත. මේ වන විට තවමත් මෙම දෙපොළ සිටින්නේ පානදුරේ රුපියල් 5000 ක කුලී නිවසකය. අලුතින් තනා දී ඇති නිවසට වතුර, විදුලිය නොමැති හෙයින් දැඩි ලෙස ඔත්පලව සිටින බිරිදව ගෙන ගොස් උවැටැන් කිරීමට ඔහුට නොහැකි ය. එම නිවසට ජලය, විදුලිය ලබා දීමට කෙනෙක් මැදිහත් වන්නේ නම් එය ඔවුන් දෙදෙනාට කරන විශාල සහනයකි.

මගේ සින්දු ගොඩක් දෙනා කියනවා. එක ගායිකාවක් දිගින් දිගටම මගේ සින්දු කියන්න අවසර ඉල්ලා හිටියා. අපිට කරකියාගන්න කිසිම දෙයක් නැතුව අන්ත අසරණ වෙලා හිටපු නිසා අපි එයාට සිංදු කියන්න අවසරය දුන්නා. මුලින්ම රුපියල් 25,000ක් දුන්නා. ඊට පස්සේ ඉදලා හිටලා පුංචි මුදලක් අතමිට මොලවනවා හැරෙන්න වෙන කිසිම ආධාරයක් නැහැ. අයිරින් ද අල්විස් මහත්මිය පවසන්නේ මහා දුකකිනි.

ලංකාවේ ඇති ගායක ගායිකා සංගම් හෝ සංස්කෘතික අමාත්‍යාංශය ඔවුන්ට කිසියම් උපකාරයක් කර ඇත්දැයි අප විමසුවෙමු. ඔය ගායක ගායිකා සංගම්වලට කිව්වා. ඔක්කොම කියන්නේ ලිස්ට් එකේ ඉන්න ඕනේ. බලමු බලමු කියලයි. අනිත් එක සාමාජිකත්වය ගන්න රුපියල් 1000ක් අපි දෙන්න ඕනේ. ඒ රුපියල් 1000න් මම නෝනට බෙහෙත් අරන් දෙනවනේ. සංගම් පිහිටුවලා තියෙනවා තමයි. නමුත් ඇති දෙයක් නෑ. ටවර් හෝල් රඟහල පදනමින් මාසයකට රුපියල් 2000ක් දැන් මාස ගාණක ඉඳලා ගෙවනවා. නෝනට ඇඳෙන් නැගිටින්න බැහැ. අංශභාගය හැරුණාම කොලෙස්ටරෝල්, දියවැඩියාව මේ ලෙඩ සේරම තියෙනවා. මම මගේ ලෙඩක් දුකක් ගැනවත් හිතන්නේ නෑ. එයාට දැන් අවුරුදු 73ක් වෙනවා. 1950 වර්ෂයේ දී ක්ෂේත්රයට ආවේ. මම ළමා පිටියට එනකොට අවුරුදු 12යි. මේ තරම් කාලයක් සංගීත ක්ෂේත්රයේ හිටපු අපිට අද මේ වෙලා තියෙන දේ වෙලාවකට අපිට දරාගන්න අමාරුයි ඔහුගේ දෙනෙත් අග දිලිසෙන්නේ කඳුළු බිඳුවකි.

ලතා වල්පොල මහත්මියගේ බාල පුතණුවන් වූ චමින්ද ලෝලිත වල්පොල සහ ඔහුගේ බිරිඳ ප්රීතිශා වල්පොල ෆේස්බුක් හරහා ලක්බිම පුවත්පතින් ඉල්ලීමක් කර සිටියේ, මෙම දෙපොළට කිසියම් හෝ ආධාරයක් ලබා දීමට තමන්ට අවැසි බැවින් ඒ පිළිබඳ තොරතුරු ඔවුන් වෙත ලබා දෙන ලෙසටය. විදේශගතව සිටින ඔවුන් දිවයිනට පැමිණි පසු කරන සංගීත ප්‍රසංගයේ මුදලින් කිසියම් ආධාරයක් මේ දෙපොළ වෙත ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔවුන් අප වෙත කියා සිටියේය.

ඒ කෙසේ නමුදු කලා ක්ෂේත්රය පෝෂණය කළ මේ මහා දැවැන්ත කලාකරුවන් දෙපොළ ආරක්ෂා කර ගැනීමත් රැක බලා ගැනීමත් ඔබගේ යුතුකමක් වන්නේය.

0775822425 දුරකථන අංකයෙන් හේම ශ්‍රී ද අල්විස් මහතා සම්බන්ධ කරගත හැකි අතර කොමර්ෂල් බැංකුව, පානදුර, ඩබ්ලිව්.එච්.එස්. ද අල්විස් - 8410047948 යන ගිණුම් අංකයට ඔබේ මනුස්සකම ඔවුන්ගේ ජීවිතය වෙනුවෙන්, ඔවුන් සුවපත් කිරීම වෙනුවෙන්, ඔබට තැන්පත් කළ හැකිය.

ගත්තේ ලක්බිමෙන්

http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/3460-%E0%B6%BD%E0%B7%90%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%AF%E0%B7%94%E0%B6%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A

අපිට පුලුවන් නම් පොඩි මුදලකින් හරි ආධාර කරන්න මේ වයසක ජෝඩුවට ඒක සහනයක් වෙයි. අපිටත් පිනක් සිද්ධ වෙයි.

[QUOTE="WhyNot1, post: 21053001, member: 560573"] [b]දෑස පා සිනා... කියන රහස තේරුණා... මතකද?[/b] [SIZE="3"]දැන් ගොඩක් වයසයි. ජීවත් වෙන්න අමාරුයි. :( අයිරින් ද අල්විස් විසින් ගායනා කළ එදත් අදත් එක සේ ජනප්‍රිය සිංදුවක් පහතින්.... [YOUTUBE]4OldYQbHnD0[/YOUTUBE] ගීතයෙන් රටක් වසඟ කළ කෝකිලයන් දෙදෙනකු අද ගයන දුක්බර ගීතය [IMG]http://www.lakbima.lk/images/frontimage/2016/December/2016.12.21/photo2.jpg[/IMG] දෑස පා සිනා කියන රහස තේරුණා පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී අද වගේ හෙටත් ඔබේ ළඟින් ඉමී... ඔහු ඇයට ලියා සපථ කර සිටියේ එසේය. එය මිහිරට ගයමින් එම ආදරය මහත් වූ සෙනෙහසින් තුරුලු කර ගනිමින්, සුවහසක් රසික සිත් ඒ ගී මිහිරෙන් රසවත් කළේ අයිරින් ද අල්විස් නම් වූ ඇයය. පදවැලකින් ඇමුණු ගීතය යථාර්ථයක් කරමින් ගීත 4000 කට අධික ගේය පද සංගීත ක්ෂේත්රයට දායද කළ හේම ශ්‍රී ද අල්විස් නම් වූ ඔහු, ගීත 1000කට වඩා ගැයූ සිය දයාබර බිරිඳ අයිරින් ද සිල්වා ළඟ ආදරය රැකවරණය සෙනෙහස ලබා දෙමින් සිටින්නේ සැබෑ ආදරය මේ යැයි ලෝකයටම පසක් කරමින්ය. ඔවුන් දෙදෙනාම මේ වන විට සිටින්නේ ජිවිතයේ අග්ගිස්සේ ය. ප්‍රසංග වේදිකාවේත්, ගුවන් විදුලියෙත් රසිකයන් හමුවේ මහ මිහිරකින් ගී ගැයූ ඈ අද සිටින්නේ කිසිවක් කරකියා ගත නොහැකිව, මහත්සේ ඔත්පලව උඩුකුරුව වැතිර ගෙනය. ඇයගේ මුවට බත් පිඩක්, පාන් කෑල්ලක් මහත් සෙනෙහසින් කවමින්, දිය පොදක් පොවමින් ඇය මෙසේ රැක බලා ගන්නේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයකු වූ, ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ, විශිෂ්ට ගීත පදමාලා 4000කට අධිකව ලියා ඇති එම ගීතවල අරුත මෙන්ම මිහිරද ජීවිතයේ යථාර්ථයක් කළ සැබෑ කලාකරුවෙක්ය. අපි මළාට පස්සේ කාගෙන්වත් උපහාර, ගෞරව සම්මාන අපිට ඕනේ නෑ. කාටවත් බරක් නොවී, කාටවත් අත නොපා ජීවත් වෙන්න විදියක් තියෙනවා නම් ඒ ඇති. මගේ නෝනට බෙහෙත් උඟුරක් පොවාගන්න මං ගන්න වෙහෙස මහන්සිය දන්නේ මං විතරයි. අද අපි කොයිතරම් අසරණද කියලා කියන්න වචන නෑ. මාසයකට බෙහෙත්වලට විතරක් රුපියල් 10,000කට වැඩිය යනවා. දොස්තර මහත්තයා ගෙදරට ගෙනාවම රුපියල් 2500ක් යනවා. අපි ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. වෙලාවකට වේල පිරිමහගන්න විදියක් නැතුව ඉන්න වාර අනන්තයි. මට මේවා කියන්න ලැජ්ජා නෑ. මෙයාව බලාගන්න ඕනේ පුංචි දරුවෙක් වගේ. අතපය පණ නෑ. එයාට කන්න බොන්න අරන් දෙන්න වෙලාවකට අතේ සල්ලි නෑ. හැමදාමත් මිනිස්සුන්ට කරදර කරන්න බෑනේ. කවුරු හරි ඉඳහිටල බෙහෙතක් ගන්න මුදලක් දෙනවා. මනුස්සකම් තියෙන අය මේ අය අතර නැතුව නමෛයි. වික්ටර් රත්නායක, ලතා වල්පොල, සුජාතා අත්තනායක, එඩ්වඩ් ජයකොඩි, නිරංජලා සරෝජනි වගේම පිටස්තර රසිකාවන් හැටියට කුමුදුනි දිසානායක, අශෝකා නවරත්න, ඉරේෂා පෙරේරා වගේ අයත් උදව් කරනවා. ඒත් හැමදාමත් මේ අයට මම කරදර කරන්නේ කොහොමද? පෙර දිනයෙක මහත් අභිමානයෙන් ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු, ගේය පද රචකයෙකු වූ හේම ශ්‍රී ද අල්විස් නම් වූ ඔහු අපගෙන් විමසයි. [IMG]http://www.lakbima.lk/images/frontimage/2016/December/2016.12.21/photo1.jpg[/IMG] මගේ මහත්තයා මාව දරුවෙක් වගේ බලා ගන්නවා. එයාට මේක හරිම අමාරුයි. එයයි මමයි දහස් ගණන් සින්දු කියලා, සින්දු ලියලා මේ රටේ මිනිස්සුන්ගේ හිත් සතුටු කළා. ඒත් අද අපි දෙන්නම අසරණයි. බත් පැකට් එකක් කඩෙන් අරන් ඇවිත් දෙන්නා බෙදාගෙන කන්නේ. මගේ බෙහෙත්වලට ලොකු වියදමක් යනවා. එයා ඒ සල්ලි කොහොම හොයා ගන්නවද කියලා මම දන්නේ නෑ. දන්න කියන අය උදව් කරනවා කියලා තමයි මහත්තයා කියන්නේ. පෙරදා මහ මිහිරකින් ගී ගැයූ අයිරින් ද අල්විස් මහත්මිය මහත් අමාරුවෙන් ආයාසයෙන් වචන පටලමින් කටහඬ අවදි කළේ එලෙසිනි. සීත වන විල් පෙතේ පිපුණු පියුමක් වගේ කලා රැජිනි වයයි ස්වර්ණ වීණා ගීතවත් වී රඟයි හංස සේනා මේ ඇය ගැයූ තවත් ගීයකි. ඒ හැරුණු විට පෙම් හසරැලි පාලා, නිල්මිණි දෑසේ, හෙළ ජාතික පියුම් විලේ ආදී ගීත එදා මෙන්ම අදත් එකසේ ජනප්‍රිය ගීත අතර වෙයි. හේම ශ්‍රී ද අල්විස් ලියූ ගීත දහස් ගණනක් අතරින් එදා මෙන්ම අදත් මහත් මිහිරක් ගෙන දෙන ගීත අතර දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා - වැටකෙයියා මලක් වගේ සුවඳ ගෙනෙනවා, මයුරාසන මත වැඩ හිදිනා - කඳ සුරිඳුනි ඔද තෙද රඳනා, මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ , ඇයි බඹරෝ පෙම් මල අතහැරලා - ඔබ යන්නේ වෙන මල් සොයලා, නෙත් යුග රන්තරු යුවල වගෙයි තොල් පෙති නාදළු වලට සමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ශ්රීනිවිභූෂිත ලංකා බැබලේ සිංහ ධජය සෙවණේ, සඳක් නැගේ සඳක් දිලේ සාගරේ, මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ .... මේ ආදී ගීත ගණනාවකි. ඔහු පවසන අන්දමට ලංකාවේ සියලුම ගායක ගායිකාවන්ට පාහේ තමන් ගී ලියා තිබෙන අතර ගීයක් ලියන්නට නොහැකි වී ඇත්තේ අමරදේව සූරීන්ට පමණය. එදා සිය සුරතින් පත් ඉරු පුරා ගී ලියූ මේ මහා ගේය පද රචකයා අද තමන් සේම සදාකාලිකව ඔත්පලව සිටින රටක් ආදරය කළ රටක් මිහිරෙන් මත්කළ සිය ප්‍රිය බිරිඳව තම වයෝවෟද්ධ දෑතින් ඔසවමින්, කවමින්, පොවමින්, උවැටන් කරමින් සිටින්නේ ගතේ සවියට වඩා සිතේ සවියෙනි. ඔහු පවසන අන්දමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් කේ.පී. විජේසිරි මහතාගේ මැදිහත්වීම මත නොමිලේ තමන්ට හිමිවූ ඉඩම් කැබැල්ලේ අළුබෝමුල්ල සිංහ සමාජය විසින් ගෙයක් සදා දී තිබේ. සජිත් ප්‍රේමදාස මහතා ආධාර වශයෙන් රුපියල් එක් ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක්ද ලබා දී තිබෙන අතර එම මුදලද ගෙය ඉදිකිරීමේ කටයුතු සඳහා බැංකුවට බැරකර ඇත. මේ වන විට තවමත් මෙම දෙපොළ සිටින්නේ පානදුරේ රුපියල් 5000 ක කුලී නිවසකය. අලුතින් තනා දී ඇති නිවසට වතුර, විදුලිය නොමැති හෙයින් දැඩි ලෙස ඔත්පලව සිටින බිරිදව ගෙන ගොස් උවැටැන් කිරීමට ඔහුට නොහැකි ය. එම නිවසට ජලය, විදුලිය ලබා දීමට කෙනෙක් මැදිහත් වන්නේ නම් එය ඔවුන් දෙදෙනාට කරන විශාල සහනයකි. මගේ සින්දු ගොඩක් දෙනා කියනවා. එක ගායිකාවක් දිගින් දිගටම මගේ සින්දු කියන්න අවසර ඉල්ලා හිටියා. අපිට කරකියාගන්න කිසිම දෙයක් නැතුව අන්ත අසරණ වෙලා හිටපු නිසා අපි එයාට සිංදු කියන්න අවසරය දුන්නා. මුලින්ම රුපියල් 25,000ක් දුන්නා. ඊට පස්සේ ඉදලා හිටලා පුංචි මුදලක් අතමිට මොලවනවා හැරෙන්න වෙන කිසිම ආධාරයක් නැහැ. අයිරින් ද අල්විස් මහත්මිය පවසන්නේ මහා දුකකිනි. ලංකාවේ ඇති ගායක ගායිකා සංගම් හෝ සංස්කෘතික අමාත්‍යාංශය ඔවුන්ට කිසියම් උපකාරයක් කර ඇත්දැයි අප විමසුවෙමු. ඔය ගායක ගායිකා සංගම්වලට කිව්වා. ඔක්කොම කියන්නේ ලිස්ට් එකේ ඉන්න ඕනේ. බලමු බලමු කියලයි. අනිත් එක සාමාජිකත්වය ගන්න රුපියල් 1000ක් අපි දෙන්න ඕනේ. ඒ රුපියල් 1000න් මම නෝනට බෙහෙත් අරන් දෙනවනේ. සංගම් පිහිටුවලා තියෙනවා තමයි. නමුත් ඇති දෙයක් නෑ. ටවර් හෝල් රඟහල පදනමින් මාසයකට රුපියල් 2000ක් දැන් මාස ගාණක ඉඳලා ගෙවනවා. නෝනට ඇඳෙන් නැගිටින්න බැහැ. අංශභාගය හැරුණාම කොලෙස්ටරෝල්, දියවැඩියාව මේ ලෙඩ සේරම තියෙනවා. මම මගේ ලෙඩක් දුකක් ගැනවත් හිතන්නේ නෑ. එයාට දැන් අවුරුදු 73ක් වෙනවා. 1950 වර්ෂයේ දී ක්ෂේත්රයට ආවේ. මම ළමා පිටියට එනකොට අවුරුදු 12යි. මේ තරම් කාලයක් සංගීත ක්ෂේත්රයේ හිටපු අපිට අද මේ වෙලා තියෙන දේ වෙලාවකට අපිට දරාගන්න අමාරුයි ඔහුගේ දෙනෙත් අග දිලිසෙන්නේ කඳුළු බිඳුවකි. ලතා වල්පොල මහත්මියගේ බාල පුතණුවන් වූ චමින්ද ලෝලිත වල්පොල සහ ඔහුගේ බිරිඳ ප්රීතිශා වල්පොල ෆේස්බුක් හරහා ලක්බිම පුවත්පතින් ඉල්ලීමක් කර සිටියේ, මෙම දෙපොළට කිසියම් හෝ ආධාරයක් ලබා දීමට තමන්ට අවැසි බැවින් ඒ පිළිබඳ තොරතුරු ඔවුන් වෙත ලබා දෙන ලෙසටය. විදේශගතව සිටින ඔවුන් දිවයිනට පැමිණි පසු කරන සංගීත ප්‍රසංගයේ මුදලින් කිසියම් ආධාරයක් මේ දෙපොළ වෙත ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔවුන් අප වෙත කියා සිටියේය. ඒ කෙසේ නමුදු කලා ක්ෂේත්රය පෝෂණය කළ මේ මහා දැවැන්ත කලාකරුවන් දෙපොළ ආරක්ෂා කර ගැනීමත් රැක බලා ගැනීමත් ඔබගේ යුතුකමක් වන්නේය. 0775822425 දුරකථන අංකයෙන් හේම ශ්‍රී ද අල්විස් මහතා සම්බන්ධ කරගත හැකි අතර කොමර්ෂල් බැංකුව, පානදුර, ඩබ්ලිව්.එච්.එස්. ද අල්විස් - 8410047948 යන ගිණුම් අංකයට ඔබේ මනුස්සකම ඔවුන්ගේ ජීවිතය වෙනුවෙන්, ඔවුන් සුවපත් කිරීම වෙනුවෙන්, ඔබට තැන්පත් කළ හැකිය. ගත්තේ ලක්බිමෙන් [URL="http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/3460-%E0%B6%BD%E0%B7%90%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%AF%E0%B7%94%E0%B6%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A"]http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/3460-%E0%B6%BD%E0%B7%90%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%AF%E0%B7%94%E0%B6%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A[/URL] [COLOR="DarkOrchid"]අපිට පුලුවන් නම් පොඩි මුදලකින් හරි ආධාර කරන්න මේ වයසක ජෝඩුවට ඒක සහනයක් වෙයි. අපිටත් පිනක් සිද්ධ වෙයි.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom