Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දික්කසාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Me story eka aniwa repost wenna athi.

umbala moko hithanne? Meka gaani pita giya eka sadaraneekaranaya karanna liyapu ekakda? Nattan piriminge waraddada?

දිනක් විත්ති කූඩුවේ සිටි තරුණ බිරිඳක ගෙන් විනිසුරු දික්කසාද වීමට හේතු විමසා සිටීමේදී ඇය මෙසේ කියා සිටියාය..

නීතිඥතුමා - ඔබ දන්නවාද ඔබට එදිරිව ඔබේ ස්වාමිපුරුෂයා විසින් දික්කසාද නඩුවක් ගොනු කල ඇති බව..?

තරුණ බිරිය- එසේමයි සුවාමීනී..

නීතිඥතුමා - මෙහි ගොනු කොට ඇති කරුණු වලට තමා වැරදි කරුද? නිවැරදි කරුද?

තරුණ බිරිය - වරදකරු ස්වාමීනී..!

නීතිඥතුමා - අනාචාරයේ හැසිරීම සහ ද්වේශ සහගත අතහැරයාම පිලිබදව ඔබේ අදහස් දක්වන්න..

තරුණ බිරිය -

ස්වාමීනී,

මෙහි පැමිණිලි කරු නොහොත් මගේ ස්වාමිපුරුෂයා මට මුන ගැසුනේ මන් අවුරුදු 23දී පෞද්ගලික රැකියා ස්ථානයකදී, අවුරුදු දෙකක ප්‍රේම සම්බන්යකින් අනතුරුව අප විවාහ උනා, ඉන් පස්සෙ අපි හදා ගත්තු ගෙදරක අපි පදිංචියට ගියා,

බැදලා අවුරුද්දක් යනකොට අපිට දරුවෙක් ලැබුනා,

එයා කොහොමත් මන් ගැන එච්චර වගක් නෑ,

හැමෝම වගේ මන් උයන දේවල් රහ කර කර කෑවා,

ඒත් එයාට හැමදාම උයන එකේ අඩුපාඩු හෙව්වා, එක්කො ලුණු මදි,වැඩි කිරි මදි, මිරිස් වැඩි ඒ වගේ නොයෙකුත් දේවල්,,

ගෙවල් දොරවල් ලස්සනට අස් පස් කලත් ,මල් වැවුවත් ඒ වගෙත් එයාට ඇදක් පලුද්දක් හෙව්වා, එක්කො වැලි හරි පෑගෙනවා කිව්වා,

දරුවා කොච්චර හැඩට ලස්සනට තිබ්බත් මොකද මූ නාවර පෙරාගෙන කියලා අහනව මිසක් කිසිම වෙලාවක ළමයා ගැන හොයලා බැලුවෙ නෑ,

මන් කොච්චර ලස්සනට ඇදලා කරලා හිටියත් මොකද ඕයි තමුසෙගෙ හැටි අම්මේ ඒකට අපේ ඔෆිස් එකේ ඉන්න ගෑනු බලපන්කො ඇවිත් කියනවා,

මොකකට හරි වියදමට කීයක් හරි ඉල්ලුවාම ගිය සතියෙත් ඕව ගත්තා නේද ඉවරද අහනවා,,

බිල් ගෙනෙන් හැම එකකම , වියදම් අඩු කරපන් කියනවා, ඉතින් මන් මගේ දේවල් වලට මදි පාඩු උනාම මගේ සහෝදරයන් ගෙන් හරි අම්මගෙන් හරි පිරිමහ ගන්නවා,

කොච්චර පිරිමහල වැඩ කලත් එයා දැක්කෙ මගේ වියදම් පැත්තම විතරයි,

ස්වාමීනී මට ඕන කලේ එයා එක්ක තුරුලු වෙලා දවසෙ දේවල් කතා කරන්න එක පැයක් එයාගෙන් ,ඒත් ගෙට ගොඩ වෙන්නෙ මහන්සි කියාගෙන,

පැයක් විතර නාලා ,කාලා ෆෝන් එක ඔබල පැයක් විතර මන් වැඩ ඔක්කොම ඉවර වෙලා එනකොට එයා නිදි,

මට කතා කරන්න කෙනෙක් නෑ ,හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නෑ, හදිස්සියේවත් දවල්ට වත් කෝල් එකක් අරන් මන් ඇහුවත් කෑවද කියලවත් අනේ මේහ් තියෙනවා අයිසේ මට වැඩ තියෙනවා අනික මන් ගෙදර එනව නේ කියනවා,

මගේ යාලුවෝ එක එක තැන්වල යනවා නිවාඩු දවසට ගිහින් කාල බීලා ෆොටෝ අරන් හරි උජාරුවෙන් ඒ ගැන පෙන්න පෙන්න කතා කරනවා,,

මගෙන් ඇහුවම ට්‍රිප් එකක්වත් යන්නෙ නැත්ද කියලා මන් දෙන උත්තරේ එයාට නිවාඩු නෑ කියලා,,අම්මෝ මෙයාගෙ මනුස්සයා බිස්නස්මන් කෙනෙක් වෙන්න ඇති ඒකනෙ මේ තරම් බිසී කියලා උන් හිනා වෙනවා,

ඒ තියා අම්මලව ඉදල හිටල බලන්න යන් කිව්වත් තමුසෙ ගිහින් එනවා මට ඕවට වෙලාව නෑ කියලා එයාගෙ ගමන් යනවා,,

අම්මල පවා හැමදාම එයාව අහනකොට බොරු උත්තර දෙනවා,,

කවදාවත් අපේ විසේස දවස්, මගේ උපන්දිනයක් මතක නෑ,,කවුරු හරි ඒකට සුබ පතපුවාම අහ් අද තමුසෙගෙ උපන්දිනේ ද අහනවා,ඒකට කවදාවත් මට තෑග්ගක් හම්බ වෙලා නෑ,

ළමයගෙ මොන්ටිසෝරියේ පේරන්ට් මීටින් වලට ගියේ මන් තනියම ,ලමයට මට පවා ලෙඩක් දුකක් අසනීපයක් උනාම මන් බෙහෙත් ගන්න ගියේ තනියම,මට රෑකට අසනීපයක් හැදුනම පවා පැනඩෝල් පෙත්තක් දෙන්නවත් එයා නැගිට්ටෙ නෑ,

මට දුක ස්වාමීනී යාලුවෙලා ඉන්නකොට මේ ගැන දැනුනෙ නැති එක ,එතකොට අඩු පාඩු දැනුනත් එයාට ගොඩක් ආදරේ කලා මන් බැන්දම හරි යයි කියලා මන් හිතුවේ..

නීතිඥතුමා - එතකොට මේ අනියම් සම්බන්ධය ගැන ඔබට මොනාද ප්‍රකාශ කරන්න තියෙන්නෙ..

තරුණ බිරිය-

එහෙමයි ස්වාමීනී ,මන් ඒකට අනියම් කියන්න කැමති නෑ,ඒකයි නියම සම්බන්ධ කම, මිනිස්සු ඒකට එහෙම කිව්වට ,මන් වෙනුවෙන් එයාට වෙන් කරන්න කාලෙ තිබ්බා, ඕන රෑක ඕන වෙලාවක කතා කරොත් එයා ඇවිල්ලා මගේ වැඩේ කරලා දුන්නා,

කොහේ ගියත් මන් වෙනුවෙන් මගේ හෑන්ඩ් බෑග් එක උස්සන් ඉන්න,ළමයව වඩන් ඉන්න ,මන් කියන දෙයක් ඕනම වෙලාවක් අහන් ඉන්න,ඕනම තැනක යන්න,සමහර විට වැඩත් එක්ක එකම වැඩේට දෙපාරක් තුන් පාරක් ගිය වෙලාවට පවා මුකුත්ම නොකියා එන්න,,

බඩගින්නට කෑමක් උනත් අරන් එන්න,කවදාවත් අරය කතා නොකරපු ආදර නම් වලින් මට කතා කරන්න,මගේ උපන්දිනේ ට චූටිම දේකින් පවා මාව පුදුම කරන්න එයාට පුලුවන් උනා,ඔව් වැරදි මන් ගොඩ කාලෙකින් නොලැබුණු ආදරනීයම පහසක් ලබන්න පවා මන් දෙපාරක් හිතුවෙ නෑ, වැඩේ කරන් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එයාගෙයි මෙයාගෙයි මන් ලොකූ වෙනසක් දැක්කා,මට හිතුනෙම මෙයා මගේ පෙම්වතා කියලා,

මගේ හැමදේකම එයා හොදක් දැක්කා,එයාට මන් කොච්චර කැත උනත් මාව ලස්සනට දැක්ක,මට වගේම දරුවටත් එක වගේම ආදරේ කලා,මගේ වැරදි අඩු පාඩු හදන් මාත් එක්කම හිටියා,තරහ උනත් ඉද හිටක ආයෙම ටිකකින් මුකුත්ම නොවුන ගානට කතා කලා,එයා මාව බලන්න හොරෙන් ආවෙ උනාට යනකොට මගේ නලලත ඉඹලා පරිස්සමෙන් සුදු නෝනා කියලා ගියා,මන් වගේම මගේ දරුවත් එයාට ආදරේ කලා,

මගේ ස්වාමිපුරුෂයා මේක දකිනකොට පවා මෙයා ළමයවත් වඩාගෙන අපි අයිස් ක්‍රීම් කකා පාරෙ ඇවිදිනවා,

ස්වාමීනී ,ගෑනු ආදරේ විදියට දකින්නෙ,පුංචිම පුංචි අගය කිරීමක, එයාට දෙන කාලය ගැන, එයා වෙනුවෙන් කරන පුංචි දේවල් වල,ඒවා ගොඩක් ලොකු වෙන්න ඕන නෑ,

රට්ටු මට වේස ගෑනි කියයි, නොයෙකුත් කතා කියයි ඒත් මට නොලැබුණු සෙනෙහස වෙන තැනකින් හෙව්ව මන් වැරදි ඇති,ඒත් මන් මානුෂික අතින් හරි අසරණ උනා,එයා දැනට උනත් මේ ප්‍රශ්න වලින් පලා ගිහින් නෑ,එලියෙ ඉන්නවා මන් එනකල්, මට කොහොමත් මේ කොලේ බැදීමට වඩා ඒ හදවතේ බැදීම වටිනවා ,ඔබ වහන්සේ මට දික්කසාදය දෙන්න මන් ඒකට කැමති රට්ටු මොනා කිව්වත් එයාලත් එක්ක නෙවෙයි මන් ඉන්නේ, එක මොහොතක් මන් කෑවද බීවද නාහා හිටපු අය ,මන් වෙන මිනිහෙක් එක්ක බුදිය ගත්ත එක හෙව්වා,මට එයාලගෙ කතා නම් වැඩක් නෑ ස්වාමීනී,

එසේ කියද්දි පැමිණිලි කූඩුවේ සිටි ස්වාමිපුරුෂයා ලැජ්ජාවෙන් බිම බලා සිටියා,විනිසුරුකරු නිරුත්තව මේසය දෙස බලා යමක් සටහන් කරමින් සිටියා,තරුණ බිරිය ඇස් අග කදුලක් පිස දමා සිය මෑණියන් අතේ සිටි දරුවා දෙස බලා දිග සුසුමක් පිට කර හැරියා..

(මේ දවසකට වෙන කතා අතුරෙන් එකම එක කතාවක් පමණයි,කෙනෙකුට කතා හදන්න පෙර ඔවුන්ගේ ජීවිත කතාව කියවා සිටින්න,මොකද හරිම කතාව දන්නේ ඔවුන් පමණක්ම නිසා)

- උපුට ගැනීමකි-

[QUOTE="SHEHAN_GIWANTHA, post: 26712013, member: 496236"] Me story eka aniwa repost wenna athi. umbala moko hithanne? Meka gaani pita giya eka sadaraneekaranaya karanna liyapu ekakda? Nattan piriminge waraddada? දිනක් විත්ති කූඩුවේ සිටි තරුණ බිරිඳක ගෙන් විනිසුරු දික්කසාද වීමට හේතු විමසා සිටීමේදී ඇය මෙසේ කියා සිටියාය.. නීතිඥතුමා - ඔබ දන්නවාද ඔබට එදිරිව ඔබේ ස්වාමිපුරුෂයා විසින් දික්කසාද නඩුවක් ගොනු කල ඇති බව..? තරුණ බිරිය- එසේමයි සුවාමීනී.. නීතිඥතුමා - මෙහි ගොනු කොට ඇති කරුණු වලට තමා වැරදි කරුද? නිවැරදි කරුද? තරුණ බිරිය - වරදකරු ස්වාමීනී..! නීතිඥතුමා - අනාචාරයේ හැසිරීම සහ ද්වේශ සහගත අතහැරයාම පිලිබදව ඔබේ අදහස් දක්වන්න.. තරුණ බිරිය - ස්වාමීනී, මෙහි පැමිණිලි කරු නොහොත් මගේ ස්වාමිපුරුෂයා මට මුන ගැසුනේ මන් අවුරුදු 23දී පෞද්ගලික රැකියා ස්ථානයකදී, අවුරුදු දෙකක ප්‍රේම සම්බන්යකින් අනතුරුව අප විවාහ උනා, ඉන් පස්සෙ අපි හදා ගත්තු ගෙදරක අපි පදිංචියට ගියා, බැදලා අවුරුද්දක් යනකොට අපිට දරුවෙක් ලැබුනා, එයා කොහොමත් මන් ගැන එච්චර වගක් නෑ, හැමෝම වගේ මන් උයන දේවල් රහ කර කර කෑවා, ඒත් එයාට හැමදාම උයන එකේ අඩුපාඩු හෙව්වා, එක්කො ලුණු මදි,වැඩි කිරි මදි, මිරිස් වැඩි ඒ වගේ නොයෙකුත් දේවල්,, ගෙවල් දොරවල් ලස්සනට අස් පස් කලත් ,මල් වැවුවත් ඒ වගෙත් එයාට ඇදක් පලුද්දක් හෙව්වා, එක්කො වැලි හරි පෑගෙනවා කිව්වා, දරුවා කොච්චර හැඩට ලස්සනට තිබ්බත් මොකද මූ නාවර පෙරාගෙන කියලා අහනව මිසක් කිසිම වෙලාවක ළමයා ගැන හොයලා බැලුවෙ නෑ, මන් කොච්චර ලස්සනට ඇදලා කරලා හිටියත් මොකද ඕයි තමුසෙගෙ හැටි අම්මේ ඒකට අපේ ඔෆිස් එකේ ඉන්න ගෑනු බලපන්කො ඇවිත් කියනවා, මොකකට හරි වියදමට කීයක් හරි ඉල්ලුවාම ගිය සතියෙත් ඕව ගත්තා නේද ඉවරද අහනවා,, බිල් ගෙනෙන් හැම එකකම , වියදම් අඩු කරපන් කියනවා, ඉතින් මන් මගේ දේවල් වලට මදි පාඩු උනාම මගේ සහෝදරයන් ගෙන් හරි අම්මගෙන් හරි පිරිමහ ගන්නවා, කොච්චර පිරිමහල වැඩ කලත් එයා දැක්කෙ මගේ වියදම් පැත්තම විතරයි, ස්වාමීනී මට ඕන කලේ එයා එක්ක තුරුලු වෙලා දවසෙ දේවල් කතා කරන්න එක පැයක් එයාගෙන් ,ඒත් ගෙට ගොඩ වෙන්නෙ මහන්සි කියාගෙන, පැයක් විතර නාලා ,කාලා ෆෝන් එක ඔබල පැයක් විතර මන් වැඩ ඔක්කොම ඉවර වෙලා එනකොට එයා නිදි, මට කතා කරන්න කෙනෙක් නෑ ,හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නෑ, හදිස්සියේවත් දවල්ට වත් කෝල් එකක් අරන් මන් ඇහුවත් කෑවද කියලවත් අනේ මේහ් තියෙනවා අයිසේ මට වැඩ තියෙනවා අනික මන් ගෙදර එනව නේ කියනවා, මගේ යාලුවෝ එක එක තැන්වල යනවා නිවාඩු දවසට ගිහින් කාල බීලා ෆොටෝ අරන් හරි උජාරුවෙන් ඒ ගැන පෙන්න පෙන්න කතා කරනවා,, මගෙන් ඇහුවම ට්‍රිප් එකක්වත් යන්නෙ නැත්ද කියලා මන් දෙන උත්තරේ එයාට නිවාඩු නෑ කියලා,,අම්මෝ මෙයාගෙ මනුස්සයා බිස්නස්මන් කෙනෙක් වෙන්න ඇති ඒකනෙ මේ තරම් බිසී කියලා උන් හිනා වෙනවා, ඒ තියා අම්මලව ඉදල හිටල බලන්න යන් කිව්වත් තමුසෙ ගිහින් එනවා මට ඕවට වෙලාව නෑ කියලා එයාගෙ ගමන් යනවා,, අම්මල පවා හැමදාම එයාව අහනකොට බොරු උත්තර දෙනවා,, කවදාවත් අපේ විසේස දවස්, මගේ උපන්දිනයක් මතක නෑ,,කවුරු හරි ඒකට සුබ පතපුවාම අහ් අද තමුසෙගෙ උපන්දිනේ ද අහනවා,ඒකට කවදාවත් මට තෑග්ගක් හම්බ වෙලා නෑ, ළමයගෙ මොන්ටිසෝරියේ පේරන්ට් මීටින් වලට ගියේ මන් තනියම ,ලමයට මට පවා ලෙඩක් දුකක් අසනීපයක් උනාම මන් බෙහෙත් ගන්න ගියේ තනියම,මට රෑකට අසනීපයක් හැදුනම පවා පැනඩෝල් පෙත්තක් දෙන්නවත් එයා නැගිට්ටෙ නෑ, මට දුක ස්වාමීනී යාලුවෙලා ඉන්නකොට මේ ගැන දැනුනෙ නැති එක ,එතකොට අඩු පාඩු දැනුනත් එයාට ගොඩක් ආදරේ කලා මන් බැන්දම හරි යයි කියලා මන් හිතුවේ.. නීතිඥතුමා - එතකොට මේ අනියම් සම්බන්ධය ගැන ඔබට මොනාද ප්‍රකාශ කරන්න තියෙන්නෙ.. තරුණ බිරිය- එහෙමයි ස්වාමීනී ,මන් ඒකට අනියම් කියන්න කැමති නෑ,ඒකයි නියම සම්බන්ධ කම, මිනිස්සු ඒකට එහෙම කිව්වට ,මන් වෙනුවෙන් එයාට වෙන් කරන්න කාලෙ තිබ්බා, ඕන රෑක ඕන වෙලාවක කතා කරොත් එයා ඇවිල්ලා මගේ වැඩේ කරලා දුන්නා, කොහේ ගියත් මන් වෙනුවෙන් මගේ හෑන්ඩ් බෑග් එක උස්සන් ඉන්න,ළමයව වඩන් ඉන්න ,මන් කියන දෙයක් ඕනම වෙලාවක් අහන් ඉන්න,ඕනම තැනක යන්න,සමහර විට වැඩත් එක්ක එකම වැඩේට දෙපාරක් තුන් පාරක් ගිය වෙලාවට පවා මුකුත්ම නොකියා එන්න,, බඩගින්නට කෑමක් උනත් අරන් එන්න,කවදාවත් අරය කතා නොකරපු ආදර නම් වලින් මට කතා කරන්න,මගේ උපන්දිනේ ට චූටිම දේකින් පවා මාව පුදුම කරන්න එයාට පුලුවන් උනා,ඔව් වැරදි මන් ගොඩ කාලෙකින් නොලැබුණු ආදරනීයම පහසක් ලබන්න පවා මන් දෙපාරක් හිතුවෙ නෑ, වැඩේ කරන් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එයාගෙයි මෙයාගෙයි මන් ලොකූ වෙනසක් දැක්කා,මට හිතුනෙම මෙයා මගේ පෙම්වතා කියලා, මගේ හැමදේකම එයා හොදක් දැක්කා,එයාට මන් කොච්චර කැත උනත් මාව ලස්සනට දැක්ක,මට වගේම දරුවටත් එක වගේම ආදරේ කලා,මගේ වැරදි අඩු පාඩු හදන් මාත් එක්කම හිටියා,තරහ උනත් ඉද හිටක ආයෙම ටිකකින් මුකුත්ම නොවුන ගානට කතා කලා,එයා මාව බලන්න හොරෙන් ආවෙ උනාට යනකොට මගේ නලලත ඉඹලා පරිස්සමෙන් සුදු නෝනා කියලා ගියා,මන් වගේම මගේ දරුවත් එයාට ආදරේ කලා, මගේ ස්වාමිපුරුෂයා මේක දකිනකොට පවා මෙයා ළමයවත් වඩාගෙන අපි අයිස් ක්‍රීම් කකා පාරෙ ඇවිදිනවා, ස්වාමීනී ,ගෑනු ආදරේ විදියට දකින්නෙ,පුංචිම පුංචි අගය කිරීමක, එයාට දෙන කාලය ගැන, එයා වෙනුවෙන් කරන පුංචි දේවල් වල,ඒවා ගොඩක් ලොකු වෙන්න ඕන නෑ, රට්ටු මට වේස ගෑනි කියයි, නොයෙකුත් කතා කියයි ඒත් මට නොලැබුණු සෙනෙහස වෙන තැනකින් හෙව්ව මන් වැරදි ඇති,ඒත් මන් මානුෂික අතින් හරි අසරණ උනා,එයා දැනට උනත් මේ ප්‍රශ්න වලින් පලා ගිහින් නෑ,එලියෙ ඉන්නවා මන් එනකල්, මට කොහොමත් මේ කොලේ බැදීමට වඩා ඒ හදවතේ බැදීම වටිනවා ,ඔබ වහන්සේ මට දික්කසාදය දෙන්න මන් ඒකට කැමති රට්ටු මොනා කිව්වත් එයාලත් එක්ක නෙවෙයි මන් ඉන්නේ, එක මොහොතක් මන් කෑවද බීවද නාහා හිටපු අය ,මන් වෙන මිනිහෙක් එක්ක බුදිය ගත්ත එක හෙව්වා,මට එයාලගෙ කතා නම් වැඩක් නෑ ස්වාමීනී, එසේ කියද්දි පැමිණිලි කූඩුවේ සිටි ස්වාමිපුරුෂයා ලැජ්ජාවෙන් බිම බලා සිටියා,විනිසුරුකරු නිරුත්තව මේසය දෙස බලා යමක් සටහන් කරමින් සිටියා,තරුණ බිරිය ඇස් අග කදුලක් පිස දමා සිය මෑණියන් අතේ සිටි දරුවා දෙස බලා දිග සුසුමක් පිට කර හැරියා.. (මේ දවසකට වෙන කතා අතුරෙන් එකම එක කතාවක් පමණයි,කෙනෙකුට කතා හදන්න පෙර ඔවුන්ගේ ජීවිත කතාව කියවා සිටින්න,මොකද හරිම කතාව දන්නේ ඔවුන් පමණක්ම නිසා) - උපුට ගැනීමකි- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom