Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
දික්කසාද වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දික්කසාද වෙන්න

මේක පෝස් එක කියවන අයගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ සිද්ධිය විහිළුවකට ගන්න එපා කියල.

මට අවුරුදු 33 වෙනව දැන්. රජයේ සුළු රැකියවක් කරන්නේ. කවදාක්වත් මත්ද්‍රව්‍ය භාවිතය හෝ ගැහැණු හෝ පිරිමි පිවිච්චි කරල නැහැ. කවදා හරි ලිංගිකව එකතුවෙනවනම් එකතු වෙන්නේ මම බඳින ගැණු කෙනා එක්ක විතරයි කියල දැඩි අරමුණ ඉන්නි කෙනෙක් මම.

මම 2016 මැයි මාසයේ යොජනාවක් මගින් විවිාහ වුණා. මුලින්ම ගිහිල්ල කෙල්ලව බලලා සතියක වගේ කෙටි කාලයකදී කෙල්ලගේ ගෙදර අයගෙ බලකිරීම නිසාම විවාහ වෙන්න වුණා. සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන තමයි විවාහ උනේ. හැබැයි කැන්දගෙන ආවේ නැහැ. මමයි එයයි වෙනම ජීවත් වුනේ.

එයා කිව්ව මට ඉන්න වෙනම ගෙයක් ඕන කියල. ඒ වගේම ලොකුවට වෙඩින් එක ගන්නත් ඕන කියල. මම ගේ හදන්න පටන් ගත්ත. ඒ වගේම වෙඩිමට අවශ්‍ය රත්රන් බඩු අදුම් පැළදුම් සියල්ල අඩුවක් නැතිව අරන් දුන්න.

කෙල්ල කිව්ව ඔයා නිතර අපෙ දිහි නිතර යන්න එන්න එපා. මට එහෙමෙහෙ යන්න කතාකරන්නත් එපා කියල. ඒ වගේම අතින්වත අල්ලන එපා. හැමදේම සිදුවෙන්න ඕන වෙඩින් එකෙන් පස්සෙ කියල. නැත්නම් වටේ පිටේ මිනිස්සු එෟ වගේම නෑදෑයෝ කියයි කියල අනිත් කෙල්ලො වගේම මමත් වෙඩිමට කලින් හමදේම කරගෙන ඉන්නෙ කියල.

මම ඉතින් හිස් මුදුනින්ම ඒ දේවල් වලට එකඟ වුණා. මට ඇත්තටම සතුටක් දැණුන මේවගේ හිතන කෙල්ලෙක් ලැබීම ගැන.

කෙල්ලට නංගි කෙනෙක් හිටිය එෟකි බැදල. ගෙදරින් පිට හිටිය හැමදාම වගේ මහ ගෙදර එනවා. මස්සිනා ත්‍රීවිල් හයර් කරන්නේ රස්තියාදු ඩයල් එකක්. ඌ මම බැදපු කෙල්ලට උගෙ ගෑණිට වගේ කතාකරනේ. හැසිරෙන්නෙ. මම බැදපු එකිත් එහෙමයි. මම කිවිව කෙල්ලට ඔය දෙන්න් ඔහොම හැසිරෙන්න එපා කියල. කීප විටක් මෙහෙම කියල බැලුවත් හරිගියේ නැහැ. දවසක් කෙල්ලගේ අම්මයි තාත්තයි අපේ ගෙදර කට්ටිය එන්න කියල මට කෙල්ලගේ අම්ම බෙල්ලෙන් අල්ලගෙන තඩි බෑව. මම කිවිව අර රස්සතියාදු කාරය කාතාකරන්නවත් දන්නේ නැහැ කියල. ඒ කිව්ව විතර කෙල්ලයි, නැන්දම්මයි, මාමණ්ඩියි ගේමට ආව. අපි පහු බැහැල ආව. ඇවිත් පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.

දැන් උන් දික්කසාද නඩුවක් දාල ලක්ෂ 5 වන්දියක් ඉල්ල.

1.මට දැනගන්න ඕන මම ඒකිට මුකුත් කරල නැහැ. (පෙට්ටිය කැඩුවේ නැහැ.)

2.මට වන්දි ගෙවන්න වෙයිද කියල තමයි දැන ගන්න ඕන.

[QUOTE="TeamSL, post: 21239660, member: 396985"] [b]දික්කසාද වෙන්න[/b] [SIZE="6"]මේක පෝස් එක කියවන අයගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ සිද්ධිය විහිළුවකට ගන්න එපා කියල. මට අවුරුදු 33 වෙනව දැන්. රජයේ සුළු රැකියවක් කරන්නේ. කවදාක්වත් මත්ද්‍රව්‍ය භාවිතය හෝ ගැහැණු හෝ පිරිමි පිවිච්චි කරල නැහැ. කවදා හරි ලිංගිකව එකතුවෙනවනම් එකතු වෙන්නේ මම බඳින ගැණු කෙනා එක්ක විතරයි කියල දැඩි අරමුණ ඉන්නි කෙනෙක් මම. මම 2016 මැයි මාසයේ යොජනාවක් මගින් විවිාහ වුණා. මුලින්ම ගිහිල්ල කෙල්ලව බලලා සතියක වගේ කෙටි කාලයකදී කෙල්ලගේ ගෙදර අයගෙ බලකිරීම නිසාම විවාහ වෙන්න වුණා. සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන තමයි විවාහ උනේ. හැබැයි කැන්දගෙන ආවේ නැහැ. මමයි එයයි වෙනම ජීවත් වුනේ. එයා කිව්ව මට ඉන්න වෙනම ගෙයක් ඕන කියල. ඒ වගේම ලොකුවට වෙඩින් එක ගන්නත් ඕන කියල. මම ගේ හදන්න පටන් ගත්ත. ඒ වගේම වෙඩිමට අවශ්‍ය රත්රන් බඩු අදුම් පැළදුම් සියල්ල අඩුවක් නැතිව අරන් දුන්න. කෙල්ල කිව්ව ඔයා නිතර අපෙ දිහි නිතර යන්න එන්න එපා. මට එහෙමෙහෙ යන්න කතාකරන්නත් එපා කියල. ඒ වගේම අතින්වත අල්ලන එපා. හැමදේම සිදුවෙන්න ඕන වෙඩින් එකෙන් පස්සෙ කියල. නැත්නම් වටේ පිටේ මිනිස්සු එෟ වගේම නෑදෑයෝ කියයි කියල අනිත් කෙල්ලො වගේම මමත් වෙඩිමට කලින් හමදේම කරගෙන ඉන්නෙ කියල. මම ඉතින් හිස් මුදුනින්ම ඒ දේවල් වලට එකඟ වුණා. මට ඇත්තටම සතුටක් දැණුන මේවගේ හිතන කෙල්ලෙක් ලැබීම ගැන. කෙල්ලට නංගි කෙනෙක් හිටිය එෟකි බැදල. ගෙදරින් පිට හිටිය හැමදාම වගේ මහ ගෙදර එනවා. මස්සිනා ත්‍රීවිල් හයර් කරන්නේ රස්තියාදු ඩයල් එකක්. ඌ මම බැදපු කෙල්ලට උගෙ ගෑණිට වගේ කතාකරනේ. හැසිරෙන්නෙ. මම බැදපු එකිත් එහෙමයි. මම කිවිව කෙල්ලට ඔය දෙන්න් ඔහොම හැසිරෙන්න එපා කියල. කීප විටක් මෙහෙම කියල බැලුවත් හරිගියේ නැහැ. දවසක් කෙල්ලගේ අම්මයි තාත්තයි අපේ ගෙදර කට්ටිය එන්න කියල මට කෙල්ලගේ අම්ම බෙල්ලෙන් අල්ලගෙන තඩි බෑව. මම කිවිව අර රස්සතියාදු කාරය කාතාකරන්නවත් දන්නේ නැහැ කියල. ඒ කිව්ව විතර කෙල්ලයි, නැන්දම්මයි, මාමණ්ඩියි ගේමට ආව. අපි පහු බැහැල ආව. ඇවිත් පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. දැන් උන් දික්කසාද නඩුවක් දාල ලක්ෂ 5 වන්දියක් ඉල්ල. 1.මට දැනගන්න ඕන මම ඒකිට මුකුත් කරල නැහැ. (පෙට්ටිය කැඩුවේ නැහැ.) 2.මට වන්දි ගෙවන්න වෙයිද කියල තමයි දැන ගන්න ඕන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom