Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිගින් දිගටම මැච් පැරදීමෙන් පසු ක්‍රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිගින් දිගටම මැච් පැරදීමෙන් පසු ක්‍රිකට්

මෙය ජෝක් එකට කල පෝස්ට් එකක් බවත්, කිසිවෙකුට මඩ ගැසීම සඳහා යොදාගත් එකක් නොවන බවත් කරුණාවෙන් සලකන්න.........

* ඔය මගුල් කප් එක ලංකාවට හම්බුනානම් මම ඕකේ වී ගබඩා කරනවා - රනිල් වික්‍රමසිංහ

* අපේ කාලේ නම් ඔහොම මැච් පැරදුනේ නෑ අපේ හාමුදුරුවනේ - මහින්ද රාජපක්ෂ

* මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් - විමල් වීරවංශ

* ඔය මැච් බැලුව කියල මොකුත් හැමබ්වෙන්නේ නෑනේ මල්ලිලා. මගේ අලුත් වීඩියෝ එක බලලා සිල් ටිකක් බිදගනිල්ලා - ඉරාජ්

* මැච් එකට සෙල්ලං කරපු හැම ක්‍රීඩකයෙක්ටම මම මඩු වලිගෙන් තලනවා - මෛත්‍රීපාල සිරිසේන

* අපිට මොකටද ඔය අනුන්ගේ කුසලාන. ඕන් යහපාලනේ - අනුර කුමාර දිසානායක

* ඕනේ ගොනෙකුට පුළුවන් මැච් පරදින්ඩ - ලක්ෂ්මන් කිරිඇල්ල

* මොන ප*යද යකෝ එෂියා කප් එක ගහන්ඩ ගියේ. තොපිට මැච් ගහන්ඩ බැරිනම් පාඩුවේ හිටපන් බයියා - වාසුදේව නානායක්කාර

* මැච් එක පැරදුන එවුන්ට උත්තර දෙන්ඩ ඕනේ කුණුහරපෙන්, " මොන ප*යද මැච් එක පැරදුනේ, මැච් එක පරද්දපු වේ*ගෙ පුතා කවුද කියල කියන්ඩ මට" - මර්වින් සිල්වා

* ආ පුතාලා... කොහොමද මැච් එක පැරදිච්ච එකේ ආතල් එක ඩබල් වෙලා හැඳිගෑවිලාම යන්ඩ කියල මාත් දෙන්ඩද හොඳ තෑග්ගක් - විභාග කොමසාරිස්

* අඩෝ පො*නයා, ඔය ඇත්තමද කියන්නේ අපි මැච් එක පැරදුනා කියල අයියෝ හැ*නෙනවා, දැන් ඉතින් ඔය කප් එක දීපන් ළමයෙකුට - සුජී

* මම හිටියේ නැත්තං එදා ඉන්දියාව ගහයි අ* - Shozab Raza(හොර අම්පයර්)

* මැච් එකේ ලකුණු දැක්කම නම් මට සිරාවටම මල පනිනවා මාමේ - චාමර

* මැච් එක පරදිනවා කියල දැනගෙන හිටියා. එත් බය නිසා එක කිව්වේ නෑ- සුමනදාස මාමා

* යකෝ හැමදාම මැච් පරදින්නේ පො*නයො - දමිතා අබේරත්න

* මැච් එක පැරදිච්ච එවුන් ගිහින් ඔබාමට කියල **ගනිං - මහේන්ද්‍ර පෙරේරා

* ඇයි මීට කලින් මැච් පැරදෙනවා දැකලා නැද්ද ? අනේ නිකං යනවා මනුස්සයෝ යන්ඩ - මාලිංග

* 4GB එකක් කාලා පිට්ටනියට බැස්සා නම් කනාවට වැදිච්ච 4 පාරවල් ටික 6 පාරවල් වෙනවා - දිනේෂ් චන්දිමාල්

* මම මගේ හිසේ කෙස් ගානට මුන්ට කියල ඇති ඔහොම බල්ලො ගහනව වගේ මැච් ගහන්ඩ බෑ කියල . කොහෙද මුන් දැන් මට වඩා ලොකු වෙලානෙ - සනත් ජයසූරිය

* මම බංග්ලාදේෂෙට යද්දී Milo ටිකක් දාගෙන යන්ඩ අමතක උනා. මැච් එක පරදින්ඩ ප්‍රධාන හේතුව වුනේ ඕකයි - ඇන්ජලෝ මැතිව්ස්

* මැච් එක පැරදිච්ච එවුන් ඔක්කොම කෙලෙහිගුණ දන්නැති කලවැද්දෝ - සරත් ෆොන්සේකා

* මම ඉස්සර 6s ගැහුවේ Prima Stella Chicken නූඩ්ල්ස් කාලා. කොහෙද දැන් ඉන්න හු*තලා මම කරපු දේවල් කරන්ඩ කැමති නෑනේ - කුමාර් සංගක්කාර

* උඹලා දන්නෑ අද අපි මේ තත්ත්වෙට ආවෙ කොහොමද කියල, අපිට ගල් ගැහුවා, අපේ ගෙවල් කුඩුකරා, මගේ කෑල්ලත් මාව දාල ගියා ඒත් මට නම් ගානක්වත් නෑ - විරාත් කෝලි

* ඇත්තටම මැච් එක පරදින්ඩ හේතුව ලංකාවේ ක්‍රීඩකයොන්ගේ අසහනය වැඩි වීමයි - යුරේනි නොෂිකා

* අපේ කාලේ නම් මැච් පැරදුන හැම ක්‍රීඩකයෙක්ටම අපි කිරි පෙව්වා - මහින්ද රාජපක්ෂ

* ගිය පාර ඒෂියා කප් එක අපි ගත්තා මේ පාර කප් එක උන් ගන්නවා, එතකොට 2 ට 2 කැපිලා යනවා හරියට 2 බෙදීම 2 බින්දුවයි වගේ - විමල් වීරවංශ

* ටීම් එකේ සෙල්ලං කරපු හැම එකාවම මම කළු ඩිෆෙන්ඩරේකින් උස්සනවා - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

* එෂියා කප් කියල එකක් තිබ්බද බං ? මට මතක නෑනේ - දුමින්ද සිල්වා

* ජනතාවට මුහුණ දිය නොහැකි ක්‍රීඩකයන්ට පහසුකම් නැතත් පහසු මිලට බෝඩිම් ඇත - හන්දියේ කඩේ ඇන්ටි

* මෙහෙමත් අපේ එවුන් මැච් පැරදෙද්දී මට හිතෙන්නේ "#අහසේ_දෙවියෝ_නෑ" - Prasa KG

* අහසේ දෙවියෝ නෑ, මම අයෙ මැච් බලන්නෑ හු*තෝ, නිග්ග නිග්ග - බුකී මැරයෙක්

* දැන් ඉතින් ලැජ්ජයි කියල බල බල ඉන්නැතුව බ්‍රෙසියර් වත් විකුනපන් ක්‍රිකට් ගහපු මල්ලිලා - එන්රික් ඉග්ලේසියස්

* පල්ලෙහා වත්ත සුද්ද කරලා අමු මිරිසුයි දෙහියි හිටවපන් - කෝටිපති ව්‍යාපාරික අල්ලපු වත්තේ ජන්ගිහොරා

* ඇත්තටම ලංකාව මැච් 4න් 1ක් දිනපු එකත් ලොකු ජයග්‍රහණයක්, එක නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සතියක් යනකං ගෙදර ඉස්සරහ ජාතික කොඩියක් දාල මේ ජයග්‍රහණය සමරන්ඩ කියල - රවී කරුණානායක

* ක්‍රිකට් ගැසීම ක්‍රීඩකයන්ට බාරයි එකේ ලකුණු පුහුණුකරුට බාරයි - ව්ලැඩ්මියර් පුටින්

* එෂියා කප් එක නිකං පුළුං වගේ අනී - සුලේඛා ජයවර්ධන

* මගේ අම්මල තාත්තල මතක් කර කර ඉන්නැතුව ගිහිං ඊළඟ මැච් එකවත් ගහගන්ඩ බලනවා - ශ්‍රීලංකා පුහුනුකරු

* වට් ද ෆක් මෑන්, ෆක් ශ්‍රීලංකා ක්‍රිකට් ටීම් - එමිනම්

* මං එපා කියද්දී ලංකාවේ ක්‍රීඩකයෙක් 3න් වෙනි තට්ටුවෙන් බිමට පැන්නා - ඇඹිලිපිටිය OIC

* ඇත්තටම ලංකාවේ එවුන්ට කප් එකක් ගහනව කියන එක අමාරු වැඩක් නෙවේ කරන්ඩ බැරි වැඩක් - ඉන්ස්පෙක්ටර් ලකී

* මැච් එක වෙලාවේ මම බඩගින්නේ හිටියේ ඉතින් හිස් බඩ මට මොකුත් කරන්ඩ බෑ කියල දන්නැද්ද - සූටින්

* ලංකාව කප් එක ගන්නකන් බලන් හිටපු මල්ලිලා "ඔබට සතුටුයිද දැන්" - රුවන් හෙට්ටිආරච්චි

* මගේ ඉන්ටලිජන්ට් දැනුමට අනුව මේකට හේතුව මේ දවස් වල මැදපෙරදිග යන කාන්තාවන් ගනන වැඩිවීම හා පහුගිය රජයෙන් හොරකම් කරපු නිසා මම හෙට අනිද්දම මේ අයගේ File ටිකත් අරන් FCID එකට යන්ඩ ඉන්නේ - රංජන් රාමනායක

* මැච් එක පරදෙන්ඩ හේතුව හොයන්ඩ ක්‍රීඩකයන්ගේ ලැප්ටොප් වහාම පරීක්ෂාවට ලක්කරනවා, ජිංකි ජිකා සීන් එහෙම තිබ්බොත් අම්බානක ගුටිකන්ඩ ලෑස්ති වෙයල්ලා - OIC කොටදෙනියාව

* මැච් එක පැරදුනු දවස සැමරීමට අපි කළුකොඩි ඔසවනවා - උදය ගම්මන්පිල

* ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කිට් එක මහගන්ඩ වවුචර් එකක් දෙන්ඩ මම යෝජනා කරනවා - අකිල විරාජ් කාරියවසම්

* ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයොන්ට මන්දපෝෂණය තියන බව අපි නිගමනය කරා. ඒ හින්ද අපි ඒ ක්‍රීඩකයොන්ට විටමින් පෙති සහ ත්‍රිපෝෂ නොමිලේ ලබා දීමට අපි තීරණය කරා - ලෝක සෞඛ්‍ය සංවිධානය

* අපි අලුත් ක්‍රිකට් ටීම් එකක් හදනවා ඒ ක්‍රිඩකයොන්ට පහසු ගෙවීමේ ක්‍රමයට අපි ණයත් ලබා දෙනවා - සජිත් ප්‍රේමදාස

* ඒ කාලේ නම් අපිට පළමුවත් මැච් එක දෙවනුවත් මැච් එක තෙවනුවත් මැච් එක , එත් අද එහෙම නෑ අපේ හාමුදුරුවනේ - මහින්ද මාමා

* ඊළග මැච් එක බලන්ඩ නම් අපේ තාත්ති අනිවාරෙන්ම එනවා කිව්වා - නාමල් රාජපක්ෂ

* තෝ හැමදාම පෙරේතයා පොලවේ ගැහුවා වගේ ටීවී එක ඉස්සරහ බුදියගෙන මැච් එක බලද්දී ඒවා පරදින්නැතුව තියෙයිද යකෝ - මගේ යාලුවෙක්

* අපිට මේ ආදරයයි බලන්ඩ දෙන්නැතුව මැච් එක බලපු එකට ඔහොම පැරදිලා මදි - අම්මා

* තෝ මැච් එක බලපු වෙලාවේ මම බණක් ඇහුවනම් මම අද සෝවාන් වෙලා - ආච්චි

* එහෙම තමා දිනනවා කියල හැමදාම ලංකාවම කප් අරගෙන වැඩක් නෑනේ. අනික් රටවල් වල එවුනුත් කප් එකක් ගහන්ඩ එපැයි, නැත්තං උන් ඒ රටවල් වල එවුන්ට මූණ දෙන්නේ කොහොමද ? - #මම

මරිජුවානා ෆීලිංග්ස්

[QUOTE="wije99000, post: 19814652, member: 169520"] [b]දිගින් දිගටම මැච් පැරදීමෙන් පසු ක්‍රිකට්[/b] [SIZE="4"]මෙය ජෝක් එකට කල පෝස්ට් එකක් බවත්, කිසිවෙකුට මඩ ගැසීම සඳහා යොදාගත් එකක් නොවන බවත් කරුණාවෙන් සලකන්න......... * ඔය මගුල් කප් එක ලංකාවට හම්බුනානම් මම ඕකේ වී ගබඩා කරනවා - රනිල් වික්‍රමසිංහ * අපේ කාලේ නම් ඔහොම මැච් පැරදුනේ නෑ අපේ හාමුදුරුවනේ - මහින්ද රාජපක්ෂ * මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් - විමල් වීරවංශ * ඔය මැච් බැලුව කියල මොකුත් හැමබ්වෙන්නේ නෑනේ මල්ලිලා. මගේ අලුත් වීඩියෝ එක බලලා සිල් ටිකක් බිදගනිල්ලා - ඉරාජ් * මැච් එකට සෙල්ලං කරපු හැම ක්‍රීඩකයෙක්ටම මම මඩු වලිගෙන් තලනවා - මෛත්‍රීපාල සිරිසේන * අපිට මොකටද ඔය අනුන්ගේ කුසලාන. ඕන් යහපාලනේ - අනුර කුමාර දිසානායක * ඕනේ ගොනෙකුට පුළුවන් මැච් පරදින්ඩ - ලක්ෂ්මන් කිරිඇල්ල * මොන ප*යද යකෝ එෂියා කප් එක ගහන්ඩ ගියේ. තොපිට මැච් ගහන්ඩ බැරිනම් පාඩුවේ හිටපන් බයියා - වාසුදේව නානායක්කාර * මැච් එක පැරදුන එවුන්ට උත්තර දෙන්ඩ ඕනේ කුණුහරපෙන්, " මොන ප*යද මැච් එක පැරදුනේ, මැච් එක පරද්දපු වේ*ගෙ පුතා කවුද කියල කියන්ඩ මට" - මර්වින් සිල්වා * ආ පුතාලා... කොහොමද මැච් එක පැරදිච්ච එකේ ආතල් එක ඩබල් වෙලා හැඳිගෑවිලාම යන්ඩ කියල මාත් දෙන්ඩද හොඳ තෑග්ගක් - විභාග කොමසාරිස් * අඩෝ පො*නයා, ඔය ඇත්තමද කියන්නේ අපි මැච් එක පැරදුනා කියල අයියෝ හැ*නෙනවා, දැන් ඉතින් ඔය කප් එක දීපන් ළමයෙකුට - සුජී * මම හිටියේ නැත්තං එදා ඉන්දියාව ගහයි අ* - Shozab Raza(හොර අම්පයර්) * මැච් එකේ ලකුණු දැක්කම නම් මට සිරාවටම මල පනිනවා මාමේ - චාමර * මැච් එක පරදිනවා කියල දැනගෙන හිටියා. එත් බය නිසා එක කිව්වේ නෑ- සුමනදාස මාමා * යකෝ හැමදාම මැච් පරදින්නේ පො*නයො - දමිතා අබේරත්න * මැච් එක පැරදිච්ච එවුන් ගිහින් ඔබාමට කියල **ගනිං - මහේන්ද්‍ර පෙරේරා * ඇයි මීට කලින් මැච් පැරදෙනවා දැකලා නැද්ද ? අනේ නිකං යනවා මනුස්සයෝ යන්ඩ - මාලිංග * 4GB එකක් කාලා පිට්ටනියට බැස්සා නම් කනාවට වැදිච්ච 4 පාරවල් ටික 6 පාරවල් වෙනවා - දිනේෂ් චන්දිමාල් * මම මගේ හිසේ කෙස් ගානට මුන්ට කියල ඇති ඔහොම බල්ලො ගහනව වගේ මැච් ගහන්ඩ බෑ කියල . කොහෙද මුන් දැන් මට වඩා ලොකු වෙලානෙ - සනත් ජයසූරිය * මම බංග්ලාදේෂෙට යද්දී Milo ටිකක් දාගෙන යන්ඩ අමතක උනා. මැච් එක පරදින්ඩ ප්‍රධාන හේතුව වුනේ ඕකයි - ඇන්ජලෝ මැතිව්ස් * මැච් එක පැරදිච්ච එවුන් ඔක්කොම කෙලෙහිගුණ දන්නැති කලවැද්දෝ - සරත් ෆොන්සේකා * මම ඉස්සර 6s ගැහුවේ Prima Stella Chicken නූඩ්ල්ස් කාලා. කොහෙද දැන් ඉන්න හු*තලා මම කරපු දේවල් කරන්ඩ කැමති නෑනේ - කුමාර් සංගක්කාර * උඹලා දන්නෑ අද අපි මේ තත්ත්වෙට ආවෙ කොහොමද කියල, අපිට ගල් ගැහුවා, අපේ ගෙවල් කුඩුකරා, මගේ කෑල්ලත් මාව දාල ගියා ඒත් මට නම් ගානක්වත් නෑ - විරාත් කෝලි * ඇත්තටම මැච් එක පරදින්ඩ හේතුව ලංකාවේ ක්‍රීඩකයොන්ගේ අසහනය වැඩි වීමයි - යුරේනි නොෂිකා * අපේ කාලේ නම් මැච් පැරදුන හැම ක්‍රීඩකයෙක්ටම අපි කිරි පෙව්වා - මහින්ද රාජපක්ෂ * ගිය පාර ඒෂියා කප් එක අපි ගත්තා මේ පාර කප් එක උන් ගන්නවා, එතකොට 2 ට 2 කැපිලා යනවා හරියට 2 බෙදීම 2 බින්දුවයි වගේ - විමල් වීරවංශ * ටීම් එකේ සෙල්ලං කරපු හැම එකාවම මම කළු ඩිෆෙන්ඩරේකින් උස්සනවා - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර * එෂියා කප් කියල එකක් තිබ්බද බං ? මට මතක නෑනේ - දුමින්ද සිල්වා * ජනතාවට මුහුණ දිය නොහැකි ක්‍රීඩකයන්ට පහසුකම් නැතත් පහසු මිලට බෝඩිම් ඇත - හන්දියේ කඩේ ඇන්ටි * මෙහෙමත් අපේ එවුන් මැච් පැරදෙද්දී මට හිතෙන්නේ "#අහසේ_දෙවියෝ_නෑ" - Prasa KG * අහසේ දෙවියෝ නෑ, මම අයෙ මැච් බලන්නෑ හු*තෝ, නිග්ග නිග්ග - බුකී මැරයෙක් * දැන් ඉතින් ලැජ්ජයි කියල බල බල ඉන්නැතුව බ්‍රෙසියර් වත් විකුනපන් ක්‍රිකට් ගහපු මල්ලිලා - එන්රික් ඉග්ලේසියස් * පල්ලෙහා වත්ත සුද්ද කරලා අමු මිරිසුයි දෙහියි හිටවපන් - කෝටිපති ව්‍යාපාරික අල්ලපු වත්තේ ජන්ගිහොරා * ඇත්තටම ලංකාව මැච් 4න් 1ක් දිනපු එකත් ලොකු ජයග්‍රහණයක්, එක නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සතියක් යනකං ගෙදර ඉස්සරහ ජාතික කොඩියක් දාල මේ ජයග්‍රහණය සමරන්ඩ කියල - රවී කරුණානායක * ක්‍රිකට් ගැසීම ක්‍රීඩකයන්ට බාරයි එකේ ලකුණු පුහුණුකරුට බාරයි - ව්ලැඩ්මියර් පුටින් * එෂියා කප් එක නිකං පුළුං වගේ අනී - සුලේඛා ජයවර්ධන * මගේ අම්මල තාත්තල මතක් කර කර ඉන්නැතුව ගිහිං ඊළඟ මැච් එකවත් ගහගන්ඩ බලනවා - ශ්‍රීලංකා පුහුනුකරු * වට් ද ෆක් මෑන්, ෆක් ශ්‍රීලංකා ක්‍රිකට් ටීම් - එමිනම් * මං එපා කියද්දී ලංකාවේ ක්‍රීඩකයෙක් 3න් වෙනි තට්ටුවෙන් බිමට පැන්නා - ඇඹිලිපිටිය OIC * ඇත්තටම ලංකාවේ එවුන්ට කප් එකක් ගහනව කියන එක අමාරු වැඩක් නෙවේ කරන්ඩ බැරි වැඩක් - ඉන්ස්පෙක්ටර් ලකී * මැච් එක වෙලාවේ මම බඩගින්නේ හිටියේ ඉතින් හිස් බඩ මට මොකුත් කරන්ඩ බෑ කියල දන්නැද්ද - සූටින් * ලංකාව කප් එක ගන්නකන් බලන් හිටපු මල්ලිලා "ඔබට සතුටුයිද දැන්" - රුවන් හෙට්ටිආරච්චි * මගේ ඉන්ටලිජන්ට් දැනුමට අනුව මේකට හේතුව මේ දවස් වල මැදපෙරදිග යන කාන්තාවන් ගනන වැඩිවීම හා පහුගිය රජයෙන් හොරකම් කරපු නිසා මම හෙට අනිද්දම මේ අයගේ File ටිකත් අරන් FCID එකට යන්ඩ ඉන්නේ - රංජන් රාමනායක * මැච් එක පරදෙන්ඩ හේතුව හොයන්ඩ ක්‍රීඩකයන්ගේ ලැප්ටොප් වහාම පරීක්ෂාවට ලක්කරනවා, ජිංකි ජිකා සීන් එහෙම තිබ්බොත් අම්බානක ගුටිකන්ඩ ලෑස්ති වෙයල්ලා - OIC කොටදෙනියාව * මැච් එක පැරදුනු දවස සැමරීමට අපි කළුකොඩි ඔසවනවා - උදය ගම්මන්පිල * ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කිට් එක මහගන්ඩ වවුචර් එකක් දෙන්ඩ මම යෝජනා කරනවා - අකිල විරාජ් කාරියවසම් * ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයොන්ට මන්දපෝෂණය තියන බව අපි නිගමනය කරා. ඒ හින්ද අපි ඒ ක්‍රීඩකයොන්ට විටමින් පෙති සහ ත්‍රිපෝෂ නොමිලේ ලබා දීමට අපි තීරණය කරා - ලෝක සෞඛ්‍ය සංවිධානය * අපි අලුත් ක්‍රිකට් ටීම් එකක් හදනවා ඒ ක්‍රිඩකයොන්ට පහසු ගෙවීමේ ක්‍රමයට අපි ණයත් ලබා දෙනවා - සජිත් ප්‍රේමදාස * ඒ කාලේ නම් අපිට පළමුවත් මැච් එක දෙවනුවත් මැච් එක තෙවනුවත් මැච් එක , එත් අද එහෙම නෑ අපේ හාමුදුරුවනේ - මහින්ද මාමා * ඊළග මැච් එක බලන්ඩ නම් අපේ තාත්ති අනිවාරෙන්ම එනවා කිව්වා - නාමල් රාජපක්ෂ * තෝ හැමදාම පෙරේතයා පොලවේ ගැහුවා වගේ ටීවී එක ඉස්සරහ බුදියගෙන මැච් එක බලද්දී ඒවා පරදින්නැතුව තියෙයිද යකෝ - මගේ යාලුවෙක් * අපිට මේ ආදරයයි බලන්ඩ දෙන්නැතුව මැච් එක බලපු එකට ඔහොම පැරදිලා මදි - අම්මා * තෝ මැච් එක බලපු වෙලාවේ මම බණක් ඇහුවනම් මම අද සෝවාන් වෙලා - ආච්චි * එහෙම තමා දිනනවා කියල හැමදාම ලංකාවම කප් අරගෙන වැඩක් නෑනේ. අනික් රටවල් වල එවුනුත් කප් එකක් ගහන්ඩ එපැයි, නැත්තං උන් ඒ රටවල් වල එවුන්ට මූණ දෙන්නේ කොහොමද ? - #මම මරිජුවානා ෆීලිංග්ස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom