දිගින් දිගට අසාර්ථක වෙන ශ්‍රීලංකා ක්‍රික
මුලින් කියන්න ඕනා මන් ක්‍රිකට් ගැන ලොකු අවබෝදයක් තියෙනකෙනෙක් නෙමේයි
.හැබැයි උබලා වගේ හැම මැච් එකක්ම පිස්සෙක් වගේ බලනවා.
අපි කොච්චර coachලා මාරුකරත් වැඩක් වෙන්නෙ නෑ අපෙ අයට අඩු පාඩු හදාගෙන ගොඩ එන්න උවමනාවක් නැත්නම්.එකම වැරැද්ද ආයේ ආයේ කරන්න හොද නෑ මොකද ඒ ඔවුන් තව කෙනෙක්ගේ chanceඑකක් ඒ එක්කම නැති කරන නිසා.
මන් නම් හිතන්නෙ නෑ දැන් අපෙ කන්ඩායමේ ඉන්න පන්දු යවන්නන්ට Namibia එක්ක සෙල්ලම් කරලවත් wickets 10 ගන්න පුලුවන් වෙයි කියලා
..පන්දු යවන්නන්ගේ කිසි variations එකක් දකින්නෙ නෑ ඒත් ඉස්සර මාලින්ග පන්දු යවද්දී slow bowls,Yorker,bouncer පන්දු 6 විවිදාකාරයි..ඒත් අද එහෙම එකක් දකින්නෙම නෑ.ඊයෙ Zimbabwe උන් රෑ ඉදන් අපෙ පන්දු යවන්නට ගහන්න බලන් හිටියා වගේ ආපු වෙලේ ඉදන් ගැහුවෙ උන් දන්න්ව අපෙ පන්දු බල ඇනිය දුර්වල බව.
දුශ්මන්තට දිගින් දිගටම chance දෙනවා ඒත් ඔහුගෙන් කිසිවක් වෙන්නෙ නැති බව දැක දැක ආයේ ආයේ chance දීම සාදාරනද
?ඔහු තව කෙනෙකුගෙ අවස්ථාවක් නැති කරනවා නේද
?ඔහු injury එක්න් පස්සෙ පන්දුවෙ speed එක අඩු වෙලා අනික ඔහු පන්දු යවන ඉරියව්වට දාන්න පුලුවන් out-swingers විතරයි.consistence length bowl කරන්නෙත් නෑ.
අකිල ඉදල ඉදල ඉන්දියන් මැට්ච් එකේ wickets ගත්තම් පස්සෙ wickets ගත්තෙම නෑ වගේ.ඔහුටත් වෙන්නෙ අජාන්ත මෙන්ඩිස්ට උන එක.ඊට වඩා හොද නැද්ද මලින්දට chance එකක් දෙන එක්ක ඔහු තමයි දැනට domestic circuit එකේ ඉන්න දක්ශම spinner.අනික ඔහු දිගින් දිගටම වැඩිම කඩුලු ගානක් වසරක ලබාගත් ක්‍රීඩකයෙක්.ඒත් ඔහුට chance එකක් දෙන්නෙ නෑ.තවත් එවගෙහ් දක්ශ කොච්චර පන්දු යවන්නම් ඇත්ද?චමීරට ගැහුවොත් ඊලග මැට්ච් එකේ නුවන් ප්‍රරදීප් ව දානවා ඔහුට ගැහුවොත් ආයේ චමීරව දානවා..කවද්ද දක්ශ පන්දු යවන්නම් හොයාගන්නෙ..
ලන්කාවෙ දක්ශයො අඩුකමක් නෙමෙයී තියෙන්නෙ සුදුස්සාට සුදුසු තැන නොදීම..දනන්ජය,රොශේන්ලට chance දුන්නම් මෙන්ඩිස්,චන්දිමාල්ට වඩා හොදට සෙල්ලම් කරයි.අපෙ ගොඩක් ලා අද ගැහුවොත් හෙට ගහන්නෙ නෑ.තිසර ඊයෙ ගහපු නිසා අයෙ අවුරුද්දකටවත් ගහන්නෙ නැතිවෙයි.
හිතනවා අපෙ උන් කොහොම හරි බන්ගොලි යන්ට ගහයි කියලා.

මුලින් කියන්න ඕනා මන් ක්‍රිකට් ගැන ලොකු අවබෝදයක් තියෙනකෙනෙක් නෙමේයි
.හැබැයි උබලා වගේ හැම මැච් එකක්ම පිස්සෙක් වගේ බලනවා.අපි කොච්චර coachලා මාරුකරත් වැඩක් වෙන්නෙ නෑ අපෙ අයට අඩු පාඩු හදාගෙන ගොඩ එන්න උවමනාවක් නැත්නම්.එකම වැරැද්ද ආයේ ආයේ කරන්න හොද නෑ මොකද ඒ ඔවුන් තව කෙනෙක්ගේ chanceඑකක් ඒ එක්කම නැති කරන නිසා.
මන් නම් හිතන්නෙ නෑ දැන් අපෙ කන්ඩායමේ ඉන්න පන්දු යවන්නන්ට Namibia එක්ක සෙල්ලම් කරලවත් wickets 10 ගන්න පුලුවන් වෙයි කියලා
..පන්දු යවන්නන්ගේ කිසි variations එකක් දකින්නෙ නෑ ඒත් ඉස්සර මාලින්ග පන්දු යවද්දී slow bowls,Yorker,bouncer පන්දු 6 විවිදාකාරයි..ඒත් අද එහෙම එකක් දකින්නෙම නෑ.ඊයෙ Zimbabwe උන් රෑ ඉදන් අපෙ පන්දු යවන්නට ගහන්න බලන් හිටියා වගේ ආපු වෙලේ ඉදන් ගැහුවෙ උන් දන්න්ව අපෙ පන්දු බල ඇනිය දුර්වල බව.දුශ්මන්තට දිගින් දිගටම chance දෙනවා ඒත් ඔහුගෙන් කිසිවක් වෙන්නෙ නැති බව දැක දැක ආයේ ආයේ chance දීම සාදාරනද
?ඔහු තව කෙනෙකුගෙ අවස්ථාවක් නැති කරනවා නේද
?ඔහු injury එක්න් පස්සෙ පන්දුවෙ speed එක අඩු වෙලා අනික ඔහු පන්දු යවන ඉරියව්වට දාන්න පුලුවන් out-swingers විතරයි.consistence length bowl කරන්නෙත් නෑ.අකිල ඉදල ඉදල ඉන්දියන් මැට්ච් එකේ wickets ගත්තම් පස්සෙ wickets ගත්තෙම නෑ වගේ.ඔහුටත් වෙන්නෙ අජාන්ත මෙන්ඩිස්ට උන එක.ඊට වඩා හොද නැද්ද මලින්දට chance එකක් දෙන එක්ක ඔහු තමයි දැනට domestic circuit එකේ ඉන්න දක්ශම spinner.අනික ඔහු දිගින් දිගටම වැඩිම කඩුලු ගානක් වසරක ලබාගත් ක්‍රීඩකයෙක්.ඒත් ඔහුට chance එකක් දෙන්නෙ නෑ.තවත් එවගෙහ් දක්ශ කොච්චර පන්දු යවන්නම් ඇත්ද?චමීරට ගැහුවොත් ඊලග මැට්ච් එකේ නුවන් ප්‍රරදීප් ව දානවා ඔහුට ගැහුවොත් ආයේ චමීරව දානවා..කවද්ද දක්ශ පන්දු යවන්නම් හොයාගන්නෙ..

ලන්කාවෙ දක්ශයො අඩුකමක් නෙමෙයී තියෙන්නෙ සුදුස්සාට සුදුසු තැන නොදීම..දනන්ජය,රොශේන්ලට chance දුන්නම් මෙන්ඩිස්,චන්දිමාල්ට වඩා හොදට සෙල්ලම් කරයි.අපෙ ගොඩක් ලා අද ගැහුවොත් හෙට ගහන්නෙ නෑ.තිසර ඊයෙ ගහපු නිසා අයෙ අවුරුද්දකටවත් ගහන්නෙ නැතිවෙයි.

හිතනවා අපෙ උන් කොහොම හරි බන්ගොලි යන්ට ගහයි කියලා.


Last edited: