Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දිග දුර විහිදුම් බලකාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකෙ කථා ගොඩක් යනවා ගොඩක් අයගෙ Life experiences

Army එකෙනෙකුත් එයාගෙ Experiences ලියනවා " රුවින් පමුදිත යද්දෙහිආරච්චි "

Join වෙලා බලන්න

මමත් ඔය Group එක ගැන දැනගත්තෙ elakiri එකෙ post එකකින්ම තමයි

මෙි ගෘපයට මම අළුත් කෙනෙක්.නමුත් මගේ මිතුරෙකුගේ ඉල්ලීම පරිදි වෙනත් ගෘපයක පලකරන ලද කතාවක් ඔබ සැමගේ රස වින්දනය සඳහා මෙම සමූහයේද පළකරමි.මා යුධ හමුදාවෙි මගේ රෙජිමෙින්තුවෙි නම ගිය පුද්ගලයෙකි. එබැවින් ඔබගේ රස වින්දනය උදෙසා ඒ ඒ වෙලාවල් තුල අවස්ථානුරූපීව භාවිතාකල වචන එලෙසින්ම ලියා ඇති නිසා ඒ ගැන වරදක් නොසිතන මෙන් කාරුණිකව ඉල්ලමි.මෙවැනි අවකාශයක් තුළ භාවිතාකල හැකි වචන සීමා සහිත බැවින් ඒ සෑම වචනයක්ම නැතත් සමහර වචන එලෙසින්ම දක්වා ඇත. කැමතිනම් පමණක් පළකරන මෙන් ඉල්ලමි.

යුධ හමුදා ජීවිතය තුල මා රාජකාරි නොකල ස්ථානයක් මා සිතන ආකාරයට ලංකාවෙිනං නොමැත.1995 වසරේ ජනේරුවෙන් පසු රුදුරුවූත් කුරිරුවූත් ගරිල්ලා ත්‍රස්ථවාදීන් මෙි ලක් ධරණීතලයෙන් මුළුමනින්ම අතුගා දැමීම සඳහා ක්‍රියාත්මක කල සියළුම ක්‍රියාන්විතයන් වලින් මට සහභාගි වීමට නොහැකිවූයේ සත්ජය 1 ක්‍රියාන්විතය පමණි. ඒ වන විට මා මැලේරියා රෝගයට ගොදුරුව රෝහල්ගතව සිටීම දැක්විය හැකිය.එම රෝගය සම්පූර්ණයෙන් සුවවුවද නිව්මෝනියා තත්ත්වයට පත්වීමෙන් පසු රෝහල්ගත කිරීම නිසා මට වෛද්‍ය උපදෙස් මත විවෙික සුවයෙන් කඳවුර තුලම ගාල්වී සිටීමට සිදුවිය.එහෙත් එවකට පැවති භඨ පිරිස් ඌනතාවය මත 232 බළසේනා මූලස්ථානයේ බුද්ධි අංශයේ රාජකාරි සඳහා සහභාගිවීමට සිදුවිය. මෙි කතාව එහි රාජකාරි ඉටුකිරීමෙිදී සිදුවූ අත්දැකීමක් වුවද සිනහ උපදවන කරුණක්නම් නොවෙිමය.නමුදු සෙබළෙකුගේ පවතින චිත්ත ධෛර්යය හා මානසික ඒකාග්‍රතාවය,එඩිතරභාවය මනින සිදුවීමක් ලෙස මෙය දැක්විය හැකිය.

මා හට වෛද්යනිවාඩු වශයෙන් දින විසි අටක කාලයක් විවෙික සුවයෙන් ගතකිරීමට නිර්දේශ කර තිබුනද දින දහතුනකින් එම දින විසි අට අවසන් වූ නිසා ඉහත කී අංශය වෙත මාරුවීමට සිදුවිය.මට එහිදී පැවරුණු රාජකාරිය වූයේ ත්‍රස්ථවාදීන් අරක්ගත් ඔවුන්ගේ භූමියක සිට ඔවුන්ගේ තොරතුරු එක් රැස් කිරීමයි.විශේෂයෙන්ම ඔවුන්ගේ කඳවුරු, මාර්ග බාධක හා ඔවුන් නිතර නිතර ගමන් ගන්නා මාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමය. මෙිජර් ජෙනරාල් නලින් අංගම්මන අපේ සේනාංක නායකයානන් බිම්බෝම්බයකට හසුව මිය යාමෙන් පසු මෙි රාජකාරි සඳහා බුද්ධි අංශ නිළධාරින් යෙදවීය.මා එයට පසුකාලීනව සම්බන්ධ වුනු සෙබළෙකි.

මා රාජකාරි සඳහා රපෝර්තු කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීය.ඒ මා කොතෙක් දුරට මෙම රාජකාරිය සඳහා සුදුසුදැයි නිගමනය කිරීම සඳහායි.මා හට එදා මෙන් අදද දෙමළ භාශාව චතුර ලෙස හැසිරවීමෙි කුරිරු හැකියාවක් ඇත.මා විශ්‍රාම යනවිට දෙමළ භාෂා උපදේශකයෙකි.යුධහමුදාවට මෙන්ම පොලිස් නිළධාරින්ටද මා දෙමළ භාෂාව පාඨාමාලා මගින් උගන්වා තිබෙි.එහෙයින් මා ඉහත දැක්වූ සම්මුඛපරීක්ෂණයෙන් ඉහලින්ම සමත්විය.

* ප්‍රයිවට් ආරච්චි...තමුන්ට අපි පවරන්න යන්නේ විශේෂ රාජකාරියක්.මං හිතනව තමුන් ඒක සීයට සීයක් සාර්ථකව ඉටු කරයි කියල. බුද්ධිඅංශ භාර නිළධාරිගේ උපදෙසකි.

* ඔව් සර්...... ඒ මම

* තමුන්ට තියෙන්නේ............. රාජකාරිය.පුලුවන් වෙයිද කරන්න.හැබැයි පුතෝ මෙික ජීවිතයත් මරණයත් අතර වෙන ගණුදෙනුවක්.තමුන් කව්ද කියල උන්ට ඉව වැටුනොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඉහත දැක්වූ මට පැවරුනු රාජකාරිය පිලිබඳ උපදෙස්ය ඒ.

* ගැටළුවක් නෑ සර්.මට පුළුවන්..මා එහි අවධානම් පැත්ත නොසිතාම එක සිතින්ම භාරගතිමි.

* බොහොම හොඳයි. කෙල්ලෙක් එහෙම නෑ කිව්ව නේද?

* තාම නෑ සර්

*තවත් හොඳයි.ඒ වුනාට තමුන් හෙට ඉඳන් කඳවුරෙන් නිදහස් වෙලා යන්නෙ අමුතුම සමාජයකට.ඒකෙදි තමුන්ට මුනගැහෙයි දෙමළ, මුස්ලිම් කෙල්ලො.පැහැදිලිද.එහෙමයි කියල උන් එක්ක කිසිම සම්බන්ධයක් තියෙන්න බෑ.මොකද තමුන්ගෙ ආරක්ෂාවටත් නිතරම අපේ සෙක්ෂන් එකේ අය ඔය ඒරියාවල සැරිසරනව.එහෙම උනොත් එයාලගෙන් මට තොරතුරු එනව.බැරි වෙලාවක්වත් එෆෙයාර් එකක් තිබුනොත් ගජමුතු දෙකෙන් එල්ලන්න සිද්දවෙනව අපට. (යකෝ මෙික යකාගෙ කතාවක්නෙ.සිංහල කෙල්ලෙකුත් නෑ.වෙන කෙල්ලෙක්වත් ටෝක් කරගන්නත් එපාලු.කමහ්නෑ ඉතින් මෙික හමුදාවනෙ)

* ඔව් සර්.මං සළකා බලන්නං.

*මොකක් ඔියි.සළකා බලන්නං?? ආයෙ කියනව බලන්න? ඔහු හයියෙන් හිනාවුනි.

මගේ කටෙි කුප්ප ගතිය කපිතාන් නිලාම්ට නොතේරෙන හැටි.

*නෑ සර් මං කිව්වෙ එහෙම වෙන්නෑ කියල.

*බොහොම හොඳයි.හැබැයි කෙල්ලො ඇරුනම තව කව්ද ඉන්නෙ?

* ගෑණු ඉන්නව සර්.

*අන්න හරි.කිසිම අවස්ථාවක කොටු පැනිලි එහෙ මෙහෙ පැනිලිනම් නම් බෑ පුතා.එහෙම උනොත් අර මං කලින් කිව්ව දඬුවමම තමා ඉෂූ වෙන්නෙ.තේරුනාද.

ඇත්තටම මං කෙල්ලො නැතත් ගෑණු ඉන්නවනෙ කියල හිතුව විතරයි.ඒක ඔීසීට තේරිලා.පරිචිත්තවිජානන ඥානය තියෙනවද දන්නෑ කියලදත් මට හිතුනා.

*හරි සර්... මං බොහෝම ශෝකාකූල ස්වරයෙන් පිළිතුරු දුන්නා.

තවත් රාජකාරි ඉටුකරන විධිය ගැන මහා උපදෙස් ටොන් ගණනින් ලබා දී පැය කිහිපයකට පසු මාව නිදහස් කෙරිනි.

මට තිබුනේ පස් හා වැලි අදින මහ ට්‍රැක්ටරයක ගෝල වැඩෙයි.රියදුරා දෙමළය.ඔහු අපේ කපිතන් හඳුනන පුද්ගලයෙකි.ඔහු මාර්ගයෙන් මාහට එහි රස්සාවක් සෙට්වුනි.මට ඒ වෙනුවෙන් වැටුප දවසකට ඒ දවස්වල හැටියට රුපියල් පන්සියයකි.මට කරන්න තිබුනේ කැලයට ගොස් පස් ද වැලිද ඇනවුමෙි හැටියට ඒවා පටවාගෙන ට්‍රැක්ටරේම ගොස් ඇනවුම් කරුගේ නිවසට බෑමයි.මගේම කරුමෙට මෙි ලදරමෙිම හයිඩ්‍රොලික් පොම්පය වැඩ නැත.ඒ නිසා මාගේ සුරතින්ම අන්තිම වැලි කැටෙි දක්වා පැටවීමටත් බෑමටත් සිදුවිය. අරූ කිසිම අවස්ථාවක මට පුංචි හෝ සපොර්ට් එකක් දුන්නේ නැත.ඒ ගැන මගේ යටි හිතේ මහ විශාල තරහක්ද පැවතුනි.

නමුත් පොර එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැත.දවසකට ඔන්නම් වචන පනහක් පමණ ඔහු සමග කතා කරන්නට ඇත.ඒ බඩගිනී බං කෑම කාල ඉමුද, තේ එකක්වත් බොමුද බං,නවත්තහං හු=$*&තො.තොගෙ මෙි ලබ්බ හරියට රිවස් කරගන්ඩවත් බැරිද, හෝව් හෝව් ඇති ඇති,රායිට් යාමාං..... වගේ හැම තිස්සෙම භාවිතා වන වචන පමණකි.මා මෙහෙම සිංහලෙන් කීවාට මෙිවා අපි කතාකලේ දෙමළිනි.ඔහුත් මා සමගම ඇරියස් එකටම කටයුතු කරපු නව කුජීත පොරකි.අපි අතර කිසිම ඇයි හොඳයියක් නැත.නමුත් අනෙක් ට්‍රැක්ටර් කාරයින් සමග තරඟයට කටයුතු කිරීමෙිදී මාගේ මුඛයෙන් පිටවන හම්බ කුණු හරුප වැල් සඳහා ඔහුද මගේ පැත්තෙන් ඔහුගේ සහභාගිවීම අනන්ත පරිදි සීයේට සීයක්ම ඉටු කලේය. මගේ නවාතැන වූයේ කාවත්තමුනේ කෙරවලේම පැවති මුස්ලිම් ගම්මානයේ පාලු කඩකාමරයකි.එය මාසික කුලියට ලබාගත්තකි.කෑම තුන් වෙිලම කඩෙන්ය.ඒවාට ට්‍රැක්ටරේ දවසේ පඩියෙන් වැයවෙි.දවසටම කෑම සඳහා ඒ දවස්වල එකසිය පනහකි.තේ සිගරට් සඳහාද රුපියල් පනහක් උපරිම වැයවන්නට ඇත.එහෙත් මා සතුටින් මාගේ රාජකාරිය ඉටු කලෙමි.එල්ටීටීඊ මාර්ග බාධක හරහාද ඔවුන්ගේ ගම්මාන හරහාද මා ඔින තරම් ගොස් ඇත.ඔවුන් හා කතාබස් කොටද ඇත.බාස්කරන් යනු මගේ හොඳ හිතවන්තයෙකි.ඔහු හිතවත් වූයේද මෙි රැකියාවෙන්මය.නමුත් ඔහු අමුම අමු කොටියෙකි.කෙටියෙන්ම කීවොත් මූකුරාල් එල්ටීටීඊ කඳවුරේ හා ඒ පලාතටම එල්ටීටීඊ අණදෙන නිළධාරියාය.පුදුමයට කරුණනම් මා රැකියාව කරන ට්රැක්ටරය ගමන් කරන්නේම උන් සිටින ඉසව් හරහාය.මෙය මට මුලින් මුලින් බිය හා සැකය කුතුහලය දනවන කරුණක් වුවද මාගේ රාජකාරියද එයම බැවින් මා කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කලෙමි.ඒ රියදුරාගෙන් ඒ ගැන ඇසීමට මට ඇතිවුනු බියයි.මා හමුදාවෙි ඔත්තුකාරයෙකු බැව් ඔහු දැනගතහොත් මාව පාවා දෙනු ඇත.ඔවුන්ගෙම ජාතිය නසන්නට ආ සතුරෙකුයැයි දැනගත හොත් කැලේ මැදදීම ඔහුට මා ගේ සිරසට වැලි පටවන සවලෙන් දෙක තුනක් ඇන උත්සවශ්‍රියෙන් මාගේ අවසන් කටයුතු සිදුකල හැකිය.මගේ කට ගැන මා ද වැඩි විශ්වාසයක් නොතැබූ හෙයින් ඔිනෑවට වඩා කිසි කෙනෙකු සමග භජනයට නොගියෙමි.මා හට වරින් වර කඳවුරෙන් ඉතා රහසේ ලැබෙන උපදෙස්ද මා අකුරටම ඉටු කලෙමි.මා විසින් එල්ටීටී ඊ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සකසන ලද වාර්ථා හා මාර්ග,කඳවුරු සිතියම්ද දවසින් දවස ලැබෙන අළුත් තොරතුරුද ඉතාමත් රහසේ කඳවුරට ලැබෙන්නට සැලැස්වීය.ඒවා ඉහල උපදෙස් පරිදි සිදුවන ඒවාය.ක්‍රම සහ විධි පැවසීම ඇවැසි නැත.

මෙසේ මාස අටක පමණ කාලයක් මා ඉතා හොඳින් මට පැවරුණු රාජකාරිය අකුරටම ඉටු කලෙමි.නමුදු මෙි වන විට මා ට්‍රැක්ටරේ රියදුරා සමගද බද්ධ වෛරයෙන් පසුවුනෙමි.ඒ දෙදෙනාගේම එක එක කඩප්පුලි වැඩ හා කඩප්පුලි කටවල් නිසාය.ඔහුද මගේ එක්කුස උපන් සහොදරයෙකු මෙන්ය.මගේ පොටෝ එකක් මෙන්ය.මගේ වැඩ කෑල්ලමයි පොරටත් තිබුනේ.මා එක්වරක් වැඩට එන්නට පරක්කුවී ඔහු මා සොයාගෙන ඇවිත් සැපට නිදාගෙන සිටි මා කීද්දුවෙි ටැට්ටරයේ ටෙිලරය තහඩු දොරේ හප්පාය.මා උඩ ගිහින් බිම වැටුනේ ආටියක්වත් වැටුනාද කිය සිතාය.ඒ තරමට සද්දේය.ඒ පාහර වැඩෙි කරලත් මූ හයියෙන් හක හක ගගා හිනාවෙන එක මට දිරෙව්වෙිම නැත.මා දන්නා උපරිම කුනුහරප වලින් ඔහුව අමතද්දී ඒවා නෑහෙන්නට මූ හිනාවෙිගනම හයියෙන් ටැට්ටරය රේස්කරගෙන හිටියේය.ඔහුගේ නම පූ බාලචන්ඳුන්ය.ඔහු මා හඳුනාගෙන සිටියේ සදීස් කුමාර් වශයෙනි.මා මූට කිසි විටෙකවත් පූ යන වචනය භාවිතා නොකලෙමි.පූ යන්න දෙමලෙන් මල ය.මූ මලක්යැ.මහම මහ කාපිරි යකෙකි.කාපිරියන් ගෙනාව නැවකි.චන්ඳුන් යනු හඳය.මු හඳක්ද.මුගේ මූනේ අලි නාවන වලවල්ය.රැවුල වාකනේරි කැලේ වගේය.අලි ඇතුන් පමණක් මුගේ රැවුලේ නැත.අනිත් ඔක්කොම සත්තු සිටී.දත් අරියාදුවට පොල් හිටෙව්වා මෙනිය.හිනාවෙන විට කාටුන් එකක් මෙනි.හඳට කිසිසේත්ම නොගැලපේ.අනෙක අමු අමුවෙි හඳේ කීර්ති නාමයට කැලැලක් ඇති කිරීමටද නුපුලුවන.ඒ නිසා ඒ වචන දෙකම අයින් කර තරහටම "බාලා" කියා ඇමතුවෙමි.එහෙත් බීඩියක් පත්තු කල විට මා අසලමය.එකල මා බීඩි භාවිතාකලේ බීමට නොවෙි.දෙමළ අය බීඩි පමණක් පාවිච්චි කල හෙයින් මාද උන්ගේ එකෙක් යැයි ඇඟවීමට හා වෙස්වලාගෙන සිටීමෙි උපායක් වශයෙනි.ගෝල්ඩ් ලීෆ් බීවෙි කැලේදි පමණය.ඒ කිසිවෙකුටත් නොපෙනෙන්නටය.නමුත් ඔහු මට කුමාර් යනුවෙන් ඇමතීම උගේ මනුස්ස ගතියකි.ඒ ගැන මා ආඩම්බර වෙමි.

මෙසේ මා හට පැවරුනු රාජකාරිය අවසන් වුනු පසු මා හට පණිවිඩයක් ආවෙි කඳවුරට පැමිණෙන ලෙසයි.ඒ සංවත්සරික උත්සවයක් සඳහාය.එයින්ම මගේ රාජකාරියද අවසන් විය.නියම කතාව ඉන් පසුවය.

මා කඳවුරට පැමිණ නා කියාගෙන නිළ ඇඳුමෙන් සැරසී නිළධරි අණදෙන මුන ගැසීම සඳහා පිටත්ව ගියෙමි.ඒ හමුදාවෙි පිළිවෙතකි.

මා කාර්යාලයට ගියද නිඅ තුමාහට පමුණුවන බවක් පෙනෙන්නට නොවීය.රෑට සංවත්සරය වෙනුවෙන් බියර් පාටියක්ද සංවිධානය කර තිබූ හෙයින් ඇති පදම් බීමට බඩ සුද්ද කරගැනීමටද තිබෙි.පැයක පමණ කාලයක් ඉක්ම ගිය පසු මා

* ඇයි සාජන් මාව ඔිසීට දාන්නැත්තෙ.

*පොඩ්ඩක් ඉන්න තව කෙනෙක් එන්න ඉන්නව.දෙන්නම එකට දාන්නෙ.

මා ඉවසුවෙිය.

ඊටත් පැය භාගෙකට පමණ පසු අනෙකා පැමිණියේය.දැකල පුරුදු මූනකි.හිනාවද අගේට පුරුදය.ගමන කතාව හොඳටම පුරුදුය.

එවිට සාජන්.

* ආ මෙි ආවෙ.කෝප්රල් දිසා කෑවද?

*කෑව සාජන්

*ට්‍රැක්ටරේ භාර දුන්නද.

*ඔව්.ඒක සීඑස්සී එකේ.හෙට සර්විස් කරන්න යවනව කියල...ඩොක්‍යුමන් වගේකට අත්සන් කලා.ඒක හදනකං එතන.ඒකයි පරක්කු උනේ.

*කෝප්රල් දිසා???

යකෝ මූ මගේ පරම හතුරා ට්‍රැක්ටරේ රියැදුරානෙ.යකෝ මූ කොහොමද ආමි උනේ??

*අඩෙි උඹ කොහේද මෙහෙ??

* මාත් ඒක තමයි අහන්න හැදුවෙ.එතකොට කෝප්රල් ආමිද.දෙමළ නෙමෙිද?

*නෑ යකෝ මං කෝප්රල් දිසානායක.උඹත් ආමිද.නම මොකද්ද.

*මං ආරච්චි. අපි දෙන්නට පැලෙන්නටම හිනාය.සීන් එක මාට්ටු උනේ මාස අටකට පසුය.එතකං අපි දෙන්නට දෙන්නා සැකෙන් කාලය ගතකලේ ඔහු, මා දෙමළ නිසාය.මා, ඔහු දෙමළ නිසාය.නමුත් දෙදෙනාම සිංහලය.එකම හමුදාවෙිය.මෙය අපගේ දුර්වලතාවයක් නොවෙි.

මා ඔබගෙන් පැණයක් අසමි.

"කොහොමද හමුදාවේ සංවිධානාත්මකභාවය"?? ආඩම්බරයි නේ???

රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.03.16

[QUOTE="banda065, post: 25643718, member: 27834"] ඕකෙ කථා ගොඩක් යනවා ගොඩක් අයගෙ Life experiences Army එකෙනෙකුත් එයාගෙ Experiences ලියනවා " [URL='https://www.facebook.com/groups/424991310906994/user/100004190762635/']රුවින් පමුදිත යද්දෙහිආරච්චි[/URL] " Join වෙලා බලන්න මමත් ඔය Group එක ගැන දැනගත්තෙ elakiri එකෙ post එකකින්ම තමයි මෙි ගෘපයට මම අළුත් කෙනෙක්.නමුත් මගේ මිතුරෙකුගේ ඉල්ලීම පරිදි වෙනත් ගෘපයක පලකරන ලද කතාවක් ඔබ සැමගේ රස වින්දනය සඳහා මෙම සමූහයේද පළකරමි.මා යුධ හමුදාවෙි මගේ රෙජිමෙින්තුවෙි නම ගිය පුද්ගලයෙකි. එබැවින් ඔබගේ රස වින්දනය උදෙසා ඒ ඒ වෙලාවල් තුල අවස්ථානුරූපීව භාවිතාකල වචන එලෙසින්ම ලියා ඇති නිසා ඒ ගැන වරදක් නොසිතන මෙන් කාරුණිකව ඉල්ලමි.මෙවැනි අවකාශයක් තුළ භාවිතාකල හැකි වචන සීමා සහිත බැවින් ඒ සෑම වචනයක්ම නැතත් සමහර වචන එලෙසින්ම දක්වා ඇත. කැමතිනම් පමණක් පළකරන මෙන් ඉල්ලමි. ===================================== යුධ හමුදා ජීවිතය තුල මා රාජකාරි නොකල ස්ථානයක් මා සිතන ආකාරයට ලංකාවෙිනං නොමැත.1995 වසරේ ජනේරුවෙන් පසු රුදුරුවූත් කුරිරුවූත් ගරිල්ලා ත්‍රස්ථවාදීන් මෙි ලක් ධරණීතලයෙන් මුළුමනින්ම අතුගා දැමීම සඳහා ක්‍රියාත්මක කල සියළුම ක්‍රියාන්විතයන් වලින් මට සහභාගි වීමට නොහැකිවූයේ සත්ජය 1 ක්‍රියාන්විතය පමණි. ඒ වන විට මා මැලේරියා රෝගයට ගොදුරුව රෝහල්ගතව සිටීම දැක්විය හැකිය.එම රෝගය සම්පූර්ණයෙන් සුවවුවද නිව්මෝනියා තත්ත්වයට පත්වීමෙන් පසු රෝහල්ගත කිරීම නිසා මට වෛද්‍ය උපදෙස් මත විවෙික සුවයෙන් කඳවුර තුලම ගාල්වී සිටීමට සිදුවිය.එහෙත් එවකට පැවති භඨ පිරිස් ඌනතාවය මත 232 බළසේනා මූලස්ථානයේ බුද්ධි අංශයේ රාජකාරි සඳහා සහභාගිවීමට සිදුවිය. මෙි කතාව එහි රාජකාරි ඉටුකිරීමෙිදී සිදුවූ අත්දැකීමක් වුවද සිනහ උපදවන කරුණක්නම් නොවෙිමය.නමුදු සෙබළෙකුගේ පවතින චිත්ත ධෛර්යය හා මානසික ඒකාග්‍රතාවය,එඩිතරභාවය මනින සිදුවීමක් ලෙස මෙය දැක්විය හැකිය. මා හට වෛද්යනිවාඩු වශයෙන් දින විසි අටක කාලයක් විවෙික සුවයෙන් ගතකිරීමට නිර්දේශ කර තිබුනද දින දහතුනකින් එම දින විසි අට අවසන් වූ නිසා ඉහත කී අංශය වෙත මාරුවීමට සිදුවිය.මට එහිදී පැවරුණු රාජකාරිය වූයේ ත්‍රස්ථවාදීන් අරක්ගත් ඔවුන්ගේ භූමියක සිට ඔවුන්ගේ තොරතුරු එක් රැස් කිරීමයි.විශේෂයෙන්ම ඔවුන්ගේ කඳවුරු, මාර්ග බාධක හා ඔවුන් නිතර නිතර ගමන් ගන්නා මාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමය. මෙිජර් ජෙනරාල් නලින් අංගම්මන අපේ සේනාංක නායකයානන් බිම්බෝම්බයකට හසුව මිය යාමෙන් පසු මෙි රාජකාරි සඳහා බුද්ධි අංශ නිළධාරින් යෙදවීය.මා එයට පසුකාලීනව සම්බන්ධ වුනු සෙබළෙකි. මා රාජකාරි සඳහා රපෝර්තු කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීය.ඒ මා කොතෙක් දුරට මෙම රාජකාරිය සඳහා සුදුසුදැයි නිගමනය කිරීම සඳහායි.මා හට එදා මෙන් අදද දෙමළ භාශාව චතුර ලෙස හැසිරවීමෙි කුරිරු හැකියාවක් ඇත.මා විශ්‍රාම යනවිට දෙමළ භාෂා උපදේශකයෙකි.යුධහමුදාවට මෙන්ම පොලිස් නිළධාරින්ටද මා දෙමළ භාෂාව පාඨාමාලා මගින් උගන්වා තිබෙි.එහෙයින් මා ඉහත දැක්වූ සම්මුඛපරීක්ෂණයෙන් ඉහලින්ම සමත්විය. * ප්‍රයිවට් ආරච්චි...තමුන්ට අපි පවරන්න යන්නේ විශේෂ රාජකාරියක්.මං හිතනව තමුන් ඒක සීයට සීයක් සාර්ථකව ඉටු කරයි කියල. බුද්ධිඅංශ භාර නිළධාරිගේ උපදෙසකි. * ඔව් සර්...... ඒ මම * තමුන්ට තියෙන්නේ............. රාජකාරිය.පුලුවන් වෙයිද කරන්න.හැබැයි පුතෝ මෙික ජීවිතයත් මරණයත් අතර වෙන ගණුදෙනුවක්.තමුන් කව්ද කියල උන්ට ඉව වැටුනොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඉහත දැක්වූ මට පැවරුනු රාජකාරිය පිලිබඳ උපදෙස්ය ඒ. * ගැටළුවක් නෑ සර්.මට පුළුවන්..මා එහි අවධානම් පැත්ත නොසිතාම එක සිතින්ම භාරගතිමි. * බොහොම හොඳයි. කෙල්ලෙක් එහෙම නෑ කිව්ව නේද? * තාම නෑ සර් *තවත් හොඳයි.ඒ වුනාට තමුන් හෙට ඉඳන් කඳවුරෙන් නිදහස් වෙලා යන්නෙ අමුතුම සමාජයකට.ඒකෙදි තමුන්ට මුනගැහෙයි දෙමළ, මුස්ලිම් කෙල්ලො.පැහැදිලිද.එහෙමයි කියල උන් එක්ක කිසිම සම්බන්ධයක් තියෙන්න බෑ.මොකද තමුන්ගෙ ආරක්ෂාවටත් නිතරම අපේ සෙක්ෂන් එකේ අය ඔය ඒරියාවල සැරිසරනව.එහෙම උනොත් එයාලගෙන් මට තොරතුරු එනව.බැරි වෙලාවක්වත් එෆෙයාර් එකක් තිබුනොත් ගජමුතු දෙකෙන් එල්ලන්න සිද්දවෙනව අපට. (යකෝ මෙික යකාගෙ කතාවක්නෙ.සිංහල කෙල්ලෙකුත් නෑ.වෙන කෙල්ලෙක්වත් ටෝක් කරගන්නත් එපාලු.කමහ්නෑ ඉතින් මෙික හමුදාවනෙ) * ඔව් සර්.මං සළකා බලන්නං. *මොකක් ඔියි.සළකා බලන්නං?? ආයෙ කියනව බලන්න? ඔහු හයියෙන් හිනාවුනි. මගේ කටෙි කුප්ප ගතිය කපිතාන් නිලාම්ට නොතේරෙන හැටි. *නෑ සර් මං කිව්වෙ එහෙම වෙන්නෑ කියල. *බොහොම හොඳයි.හැබැයි කෙල්ලො ඇරුනම තව කව්ද ඉන්නෙ? * ගෑණු ඉන්නව සර්. *අන්න හරි.කිසිම අවස්ථාවක කොටු පැනිලි එහෙ මෙහෙ පැනිලිනම් නම් බෑ පුතා.එහෙම උනොත් අර මං කලින් කිව්ව දඬුවමම තමා ඉෂූ වෙන්නෙ.තේරුනාද. ඇත්තටම මං කෙල්ලො නැතත් ගෑණු ඉන්නවනෙ කියල හිතුව විතරයි.ඒක ඔීසීට තේරිලා.පරිචිත්තවිජානන ඥානය තියෙනවද දන්නෑ කියලදත් මට හිතුනා. *හරි සර්... මං බොහෝම ශෝකාකූල ස්වරයෙන් පිළිතුරු දුන්නා. තවත් රාජකාරි ඉටුකරන විධිය ගැන මහා උපදෙස් ටොන් ගණනින් ලබා දී පැය කිහිපයකට පසු මාව නිදහස් කෙරිනි. මට තිබුනේ පස් හා වැලි අදින මහ ට්‍රැක්ටරයක ගෝල වැඩෙයි.රියදුරා දෙමළය.ඔහු අපේ කපිතන් හඳුනන පුද්ගලයෙකි.ඔහු මාර්ගයෙන් මාහට එහි රස්සාවක් සෙට්වුනි.මට ඒ වෙනුවෙන් වැටුප දවසකට ඒ දවස්වල හැටියට රුපියල් පන්සියයකි.මට කරන්න තිබුනේ කැලයට ගොස් පස් ද වැලිද ඇනවුමෙි හැටියට ඒවා පටවාගෙන ට්‍රැක්ටරේම ගොස් ඇනවුම් කරුගේ නිවසට බෑමයි.මගේම කරුමෙට මෙි ලදරමෙිම හයිඩ්‍රොලික් පොම්පය වැඩ නැත.ඒ නිසා මාගේ සුරතින්ම අන්තිම වැලි කැටෙි දක්වා පැටවීමටත් බෑමටත් සිදුවිය. අරූ කිසිම අවස්ථාවක මට පුංචි හෝ සපොර්ට් එකක් දුන්නේ නැත.ඒ ගැන මගේ යටි හිතේ මහ විශාල තරහක්ද පැවතුනි. නමුත් පොර එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැත.දවසකට ඔන්නම් වචන පනහක් පමණ ඔහු සමග කතා කරන්නට ඇත.ඒ බඩගිනී බං කෑම කාල ඉමුද, තේ එකක්වත් බොමුද බං,නවත්තහං හු=$*&තො.තොගෙ මෙි ලබ්බ හරියට රිවස් කරගන්ඩවත් බැරිද, හෝව් හෝව් ඇති ඇති,රායිට් යාමාං..... වගේ හැම තිස්සෙම භාවිතා වන වචන පමණකි.මා මෙහෙම සිංහලෙන් කීවාට මෙිවා අපි කතාකලේ දෙමළිනි.ඔහුත් මා සමගම ඇරියස් එකටම කටයුතු කරපු නව කුජීත පොරකි.අපි අතර කිසිම ඇයි හොඳයියක් නැත.නමුත් අනෙක් ට්‍රැක්ටර් කාරයින් සමග තරඟයට කටයුතු කිරීමෙිදී මාගේ මුඛයෙන් පිටවන හම්බ කුණු හරුප වැල් සඳහා ඔහුද මගේ පැත්තෙන් ඔහුගේ සහභාගිවීම අනන්ත පරිදි සීයේට සීයක්ම ඉටු කලේය. මගේ නවාතැන වූයේ කාවත්තමුනේ කෙරවලේම පැවති මුස්ලිම් ගම්මානයේ පාලු කඩකාමරයකි.එය මාසික කුලියට ලබාගත්තකි.කෑම තුන් වෙිලම කඩෙන්ය.ඒවාට ට්‍රැක්ටරේ දවසේ පඩියෙන් වැයවෙි.දවසටම කෑම සඳහා ඒ දවස්වල එකසිය පනහකි.තේ සිගරට් සඳහාද රුපියල් පනහක් උපරිම වැයවන්නට ඇත.එහෙත් මා සතුටින් මාගේ රාජකාරිය ඉටු කලෙමි.එල්ටීටීඊ මාර්ග බාධක හරහාද ඔවුන්ගේ ගම්මාන හරහාද මා ඔින තරම් ගොස් ඇත.ඔවුන් හා කතාබස් කොටද ඇත.බාස්කරන් යනු මගේ හොඳ හිතවන්තයෙකි.ඔහු හිතවත් වූයේද මෙි රැකියාවෙන්මය.නමුත් ඔහු අමුම අමු කොටියෙකි.කෙටියෙන්ම කීවොත් මූකුරාල් එල්ටීටීඊ කඳවුරේ හා ඒ පලාතටම එල්ටීටීඊ අණදෙන නිළධාරියාය.පුදුමයට කරුණනම් මා රැකියාව කරන ට්රැක්ටරය ගමන් කරන්නේම උන් සිටින ඉසව් හරහාය.මෙය මට මුලින් මුලින් බිය හා සැකය කුතුහලය දනවන කරුණක් වුවද මාගේ රාජකාරියද එයම බැවින් මා කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කලෙමි.ඒ රියදුරාගෙන් ඒ ගැන ඇසීමට මට ඇතිවුනු බියයි.මා හමුදාවෙි ඔත්තුකාරයෙකු බැව් ඔහු දැනගතහොත් මාව පාවා දෙනු ඇත.ඔවුන්ගෙම ජාතිය නසන්නට ආ සතුරෙකුයැයි දැනගත හොත් කැලේ මැදදීම ඔහුට මා ගේ සිරසට වැලි පටවන සවලෙන් දෙක තුනක් ඇන උත්සවශ්‍රියෙන් මාගේ අවසන් කටයුතු සිදුකල හැකිය.මගේ කට ගැන මා ද වැඩි විශ්වාසයක් නොතැබූ හෙයින් ඔිනෑවට වඩා කිසි කෙනෙකු සමග භජනයට නොගියෙමි.මා හට වරින් වර කඳවුරෙන් ඉතා රහසේ ලැබෙන උපදෙස්ද මා අකුරටම ඉටු කලෙමි.මා විසින් එල්ටීටී ඊ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සකසන ලද වාර්ථා හා මාර්ග,කඳවුරු සිතියම්ද දවසින් දවස ලැබෙන අළුත් තොරතුරුද ඉතාමත් රහසේ කඳවුරට ලැබෙන්නට සැලැස්වීය.ඒවා ඉහල උපදෙස් පරිදි සිදුවන ඒවාය.ක්‍රම සහ විධි පැවසීම ඇවැසි නැත. මෙසේ මාස අටක පමණ කාලයක් මා ඉතා හොඳින් මට පැවරුණු රාජකාරිය අකුරටම ඉටු කලෙමි.නමුදු මෙි වන විට මා ට්‍රැක්ටරේ රියදුරා සමගද බද්ධ වෛරයෙන් පසුවුනෙමි.ඒ දෙදෙනාගේම එක එක කඩප්පුලි වැඩ හා කඩප්පුලි කටවල් නිසාය.ඔහුද මගේ එක්කුස උපන් සහොදරයෙකු මෙන්ය.මගේ පොටෝ එකක් මෙන්ය.මගේ වැඩ කෑල්ලමයි පොරටත් තිබුනේ.මා එක්වරක් වැඩට එන්නට පරක්කුවී ඔහු මා සොයාගෙන ඇවිත් සැපට නිදාගෙන සිටි මා කීද්දුවෙි ටැට්ටරයේ ටෙිලරය තහඩු දොරේ හප්පාය.මා උඩ ගිහින් බිම වැටුනේ ආටියක්වත් වැටුනාද කිය සිතාය.ඒ තරමට සද්දේය.ඒ පාහර වැඩෙි කරලත් මූ හයියෙන් හක හක ගගා හිනාවෙන එක මට දිරෙව්වෙිම නැත.මා දන්නා උපරිම කුනුහරප වලින් ඔහුව අමතද්දී ඒවා නෑහෙන්නට මූ හිනාවෙිගනම හයියෙන් ටැට්ටරය රේස්කරගෙන හිටියේය.ඔහුගේ නම පූ බාලචන්ඳුන්ය.ඔහු මා හඳුනාගෙන සිටියේ සදීස් කුමාර් වශයෙනි.මා මූට කිසි විටෙකවත් පූ යන වචනය භාවිතා නොකලෙමි.පූ යන්න දෙමලෙන් මල ය.මූ මලක්යැ.මහම මහ කාපිරි යකෙකි.කාපිරියන් ගෙනාව නැවකි.චන්ඳුන් යනු හඳය.මු හඳක්ද.මුගේ මූනේ අලි නාවන වලවල්ය.රැවුල වාකනේරි කැලේ වගේය.අලි ඇතුන් පමණක් මුගේ රැවුලේ නැත.අනිත් ඔක්කොම සත්තු සිටී.දත් අරියාදුවට පොල් හිටෙව්වා මෙනිය.හිනාවෙන විට කාටුන් එකක් මෙනි.හඳට කිසිසේත්ම නොගැලපේ.අනෙක අමු අමුවෙි හඳේ කීර්ති නාමයට කැලැලක් ඇති කිරීමටද නුපුලුවන.ඒ නිසා ඒ වචන දෙකම අයින් කර තරහටම "බාලා" කියා ඇමතුවෙමි.එහෙත් බීඩියක් පත්තු කල විට මා අසලමය.එකල මා බීඩි භාවිතාකලේ බීමට නොවෙි.දෙමළ අය බීඩි පමණක් පාවිච්චි කල හෙයින් මාද උන්ගේ එකෙක් යැයි ඇඟවීමට හා වෙස්වලාගෙන සිටීමෙි උපායක් වශයෙනි.ගෝල්ඩ් ලීෆ් බීවෙි කැලේදි පමණය.ඒ කිසිවෙකුටත් නොපෙනෙන්නටය.නමුත් ඔහු මට කුමාර් යනුවෙන් ඇමතීම උගේ මනුස්ස ගතියකි.ඒ ගැන මා ආඩම්බර වෙමි. මෙසේ මා හට පැවරුනු රාජකාරිය අවසන් වුනු පසු මා හට පණිවිඩයක් ආවෙි කඳවුරට පැමිණෙන ලෙසයි.ඒ සංවත්සරික උත්සවයක් සඳහාය.එයින්ම මගේ රාජකාරියද අවසන් විය.නියම කතාව ඉන් පසුවය. මා කඳවුරට පැමිණ නා කියාගෙන නිළ ඇඳුමෙන් සැරසී නිළධරි අණදෙන මුන ගැසීම සඳහා පිටත්ව ගියෙමි.ඒ හමුදාවෙි පිළිවෙතකි. මා කාර්යාලයට ගියද නිඅ තුමාහට පමුණුවන බවක් පෙනෙන්නට නොවීය.රෑට සංවත්සරය වෙනුවෙන් බියර් පාටියක්ද සංවිධානය කර තිබූ හෙයින් ඇති පදම් බීමට බඩ සුද්ද කරගැනීමටද තිබෙි.පැයක පමණ කාලයක් ඉක්ම ගිය පසු මා * ඇයි සාජන් මාව ඔිසීට දාන්නැත්තෙ. *පොඩ්ඩක් ඉන්න තව කෙනෙක් එන්න ඉන්නව.දෙන්නම එකට දාන්නෙ. මා ඉවසුවෙිය. ඊටත් පැය භාගෙකට පමණ පසු අනෙකා පැමිණියේය.දැකල පුරුදු මූනකි.හිනාවද අගේට පුරුදය.ගමන කතාව හොඳටම පුරුදුය. එවිට සාජන්. * ආ මෙි ආවෙ.කෝප්රල් දිසා කෑවද? *කෑව සාජන් *ට්‍රැක්ටරේ භාර දුන්නද. *ඔව්.ඒක සීඑස්සී එකේ.හෙට සර්විස් කරන්න යවනව කියල...ඩොක්‍යුමන් වගේකට අත්සන් කලා.ඒක හදනකං එතන.ඒකයි පරක්කු උනේ. *කෝප්රල් දිසා??? යකෝ මූ මගේ පරම හතුරා ට්‍රැක්ටරේ රියැදුරානෙ.යකෝ මූ කොහොමද ආමි උනේ?? *අඩෙි උඹ කොහේද මෙහෙ?? * මාත් ඒක තමයි අහන්න හැදුවෙ.එතකොට කෝප්රල් ආමිද.දෙමළ නෙමෙිද? *නෑ යකෝ මං කෝප්රල් දිසානායක.උඹත් ආමිද.නම මොකද්ද. *මං ආරච්චි. අපි දෙන්නට පැලෙන්නටම හිනාය.සීන් එක මාට්ටු උනේ මාස අටකට පසුය.එතකං අපි දෙන්නට දෙන්නා සැකෙන් කාලය ගතකලේ ඔහු, මා දෙමළ නිසාය.මා, ඔහු දෙමළ නිසාය.නමුත් දෙදෙනාම සිංහලය.එකම හමුදාවෙිය.මෙය අපගේ දුර්වලතාවයක් නොවෙි. මා ඔබගෙන් පැණයක් අසමි. "කොහොමද හමුදාවේ සංවිධානාත්මකභාවය"?? ආඩම්බරයි නේ??? රුවින් පමුදිත යද්දෙහිආරච්චි 2020.03.16 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom