Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිට්ඨදම්මවේදනීය කර්මය - නෝර්වේ..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිට්ඨදම්මවේදනීය කර්මය - නෝර්වේ..!!

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට තවමත් මැදිහත් වන නෝර්වේ රාජ්‍යයට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙන බවට තොරතුරු වාර්තා විය.

පසුගිය අගෝස්තු 19 වැනි ඉරිදා නෝර්වේහි විජිනෙට් නමැති පුවත්පත පළ කළ ප්‍රකාශයක් නිසා නෝර්වේ අගමැති, විදේශ ඇමැති හා ආරක්ෂක ඇමැතිවරයා දැඩි කලබලයට පත්වී ඇත. ඒ නෝර්වේ පාර්ලිමේන්තුව සමීපයේ පිහිටි පුංචි කරච්චිය හෙවත් ග්රොන්ලන්ඩ් ප්‍රදේශය වෙනම රටක් කළ යුතු බවට අන්සාර් අල් සුන්නා ත්‍රස්ත සංවිධානය විසින් තර්ජනය කිරීමයි.

මෙම ත්‍රස්ත සංවිධානය නෝර්වේ දේශපාලකයන් වෙත සංදේශයක් යවමින් මෙලෙස දක්වා ඇත.

"නුඹලා වැනි අපවිත්‍ර (නෝවීජියානුවන්) සතුන් සමග ජීවත්වීමට අපේ අදහසක් නැහැ. ග්රොන්ලන්ඩ් වෙනම රටක් කර ෂහරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නුදුන්නොත් පසුගිය ජුලි 22 දා එල්ලවූ ප්රහාරයටත් වඩා විශාල ප්‍රහාරයක් එල්ල වෙයි. එසේම සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට එල්ලවූ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් නෝර්වේ රටේ සිදුවේ. මෙය අප කියන්නේ නුඹලාගේ යහපත උදෙසායි. මුස්ලිම්වරුන්ගේ ඉවසීමෙන් ලාභයක් ලබන්න යන්න එපා."

Full massage -

"If norwegian soldiers can take planes to Afghanistan, then Osama and Mohammed can also take planes to Norway, inshaAllah.

Now, the government must wake up and assume responsibility, before this war spreads to Norway. Before the counterpart reacts. Before moslems take the step necessary.

Do not confuse the moslems’ silence with weakness. Do not profit from the moslems’ patience. Do not force us to do something that can be avoided. This is not a threat, only the words of truth. The words of justice.

A warning that the consequences can be fatal. A warning about a 9/11 on norwegian ground, or larger attacks than the one carried out on 22 july. This is for your own good and in your own best interest.’

We do not want to be a part of norwegian society. And we do not consider it necessary either to move away from Norway, because we were born and grew up here. And Allah’s earth belongs to everybody.

But let Grønland become ours. Bar this city quarter and let us control it the way we wish to do it. This is the best for both parts.

We do not wish to live together with dirty beasts like you."

මෙම ත්‍රස්ත සංවිධානය සිය සන්දේශයෙන් අගමැති ජෙන් ස්ටොල්ටන්බර්ග්, විදේශ ඇමැති ජොනාස් ස්ටෝරේ සහ ආරක්ෂක ඇමැති එස්පන් අයිද්ට ද තර්ජනය කර ඇත.

2002 පෙබරවාරි 21 සහ 22 අත්සන් කළ සටන් විරාම ගිවිසුම තුළින් කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් ආරම්භ කිරීමට උත්සාහ කළේය. 2012 අගෝස්තු 19 වැනිදා අන්සාර් අල් සුන්නා සංවිධානය නෝර්වේ අගනුවර වූ ඔස්ලෝහි ග්රොන්ලන්ඩ් ප්‍රදේශය වෙනම රටක් කළ යුතු යෑයි තර්ජනය කළේය. නෝර්වේ අගමැති ප්රමුඛ රජය ඉල්ලන් කෑ බව කියන්නේ මෙවැනි සිදුවීම්වලටය.

නෝර්වේ රජය කොටින්ට ත්රස්තයන් යෑයි හැඳින් වූයේ නැත. එහෙත් දැන් රටින් කොටසක් ඉල්ලන සංවිධානය ත්රස්තයන් යෑයි හඳුන්වයි.

මෙලෙස ඔස්ලෝ අගනුවර දෙකට කඩන්නැයි ඉල්ලන ත්රස්තයන්ට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යෑයි නෝර්වේ මාධ්‍ය රජයෙන් අසයි. "අපි දැන් කරන්නේ කුමක්ද? යට ඇඳුම් ගලවා උන්ගේ ඉල්ලීම් දෙනවාද? නැත්නම් සටන් කරනවාද?"යෑයි නෝර්වේ මාධ්‍ය පාර්ශ්වයන් විමසයි.

මෙම අන්තවාදී ඉස්ලාමීය සංවිධානයේ තර්ජනය ගැන නෝර්වේ රහස් පොලිසිය දැන් පරීක්ෂණයක් අරඹා ඇත.

Sunday Divaina

[QUOTE="yasas bandara, post: 13329309, member: 246044"] [b]දිට්ඨදම්මවේදනීය කර්මය - නෝර්වේ..!![/b] [SIZE=4][COLOR=Blue]ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට තවමත් මැදිහත් වන නෝර්වේ රාජ්‍යයට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙන බවට තොරතුරු වාර්තා විය. :rofl: පසුගිය අගෝස්තු 19 වැනි ඉරිදා නෝර්වේහි විජිනෙට් නමැති පුවත්පත පළ කළ ප්‍රකාශයක් නිසා නෝර්වේ අගමැති, විදේශ ඇමැති හා ආරක්ෂක ඇමැතිවරයා දැඩි කලබලයට පත්වී ඇත. ඒ නෝර්වේ පාර්ලිමේන්තුව සමීපයේ පිහිටි පුංචි කරච්චිය හෙවත් ග්රොන්ලන්ඩ් ප්‍රදේශය වෙනම රටක් කළ යුතු බවට [COLOR=DarkRed]අන්සාර් අල් සුන්නා[/COLOR] ත්‍රස්ත සංවිධානය විසින් තර්ජනය කිරීමයි. මෙම ත්‍රස්ත සංවිධානය නෝර්වේ දේශපාලකයන් වෙත සංදේශයක් යවමින් මෙලෙස දක්වා ඇත. "නුඹලා වැනි අපවිත්‍ර (නෝවීජියානුවන්) සතුන් සමග ජීවත්වීමට අපේ අදහසක් නැහැ. ග්රොන්ලන්ඩ් වෙනම රටක් කර ෂහරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නුදුන්නොත් පසුගිය ජුලි 22 දා එල්ලවූ ප්රහාරයටත් වඩා විශාල ප්‍රහාරයක් එල්ල වෙයි. එසේම සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට එල්ලවූ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් නෝර්වේ රටේ සිදුවේ. මෙය අප කියන්නේ නුඹලාගේ යහපත උදෙසායි. මුස්ලිම්වරුන්ගේ ඉවසීමෙන් ලාභයක් ලබන්න යන්න එපා." Full massage - [/COLOR][/SIZE] [INDENT][LEFT][SIZE=3][COLOR=DarkRed]"If norwegian soldiers can take planes to Afghanistan, then Osama and Mohammed can also take planes to [URL="http://www.examiner.com/topic/norway"]Norway[/URL], inshaAllah.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=3][COLOR=DarkRed]Now, the government must wake up and assume responsibility, before this war spreads to Norway. Before the counterpart reacts. Before moslems take the step necessary.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=3][COLOR=DarkRed]Do not confuse the moslems’ silence with weakness. Do not profit from the moslems’ patience. Do not force us to do something that can be avoided. This is not a threat, only the words of truth. The words of justice.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=3][COLOR=DarkRed]A warning that the consequences can be fatal. A warning about a 9/11 on norwegian ground, or larger attacks than the one carried out on 22 july. This is for your own good and in your own best interest.’[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=3][COLOR=DarkRed]We do not want to be a part of norwegian society. And we do not consider it necessary either to move away from Norway, because we were born and grew up here. And Allah’s earth belongs to everybody.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=3][COLOR=DarkRed]But let Grønland become ours. Bar this city quarter and let us control it the way we wish to do it. This is the best for both parts.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=3][COLOR=DarkRed]We do not wish to live together with dirty beasts like you."[/COLOR][/SIZE][/LEFT] [/INDENT][SIZE=4][COLOR=Blue] මෙම ත්‍රස්ත සංවිධානය සිය සන්දේශයෙන් අගමැති ජෙන් ස්ටොල්ටන්බර්ග්, විදේශ ඇමැති ජොනාස් ස්ටෝරේ සහ ආරක්ෂක ඇමැති එස්පන් අයිද්ට ද තර්ජනය කර ඇත. 2002 පෙබරවාරි 21 සහ 22 අත්සන් කළ සටන් විරාම ගිවිසුම තුළින් කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් ආරම්භ කිරීමට උත්සාහ කළේය. 2012 අගෝස්තු 19 වැනිදා අන්සාර් අල් සුන්නා සංවිධානය නෝර්වේ අගනුවර වූ ඔස්ලෝහි ග්රොන්ලන්ඩ් ප්‍රදේශය වෙනම රටක් කළ යුතු යෑයි තර්ජනය කළේය. නෝර්වේ අගමැති ප්රමුඛ රජය ඉල්ලන් කෑ බව කියන්නේ මෙවැනි සිදුවීම්වලටය. නෝර්වේ රජය කොටින්ට ත්රස්තයන් යෑයි හැඳින් වූයේ නැත. එහෙත් දැන් රටින් කොටසක් ඉල්ලන සංවිධානය ත්රස්තයන් යෑයි හඳුන්වයි. මෙලෙස ඔස්ලෝ අගනුවර දෙකට කඩන්නැයි ඉල්ලන ත්රස්තයන්ට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යෑයි නෝර්වේ මාධ්‍ය රජයෙන් අසයි. "අපි දැන් කරන්නේ කුමක්ද? යට ඇඳුම් ගලවා උන්ගේ ඉල්ලීම් දෙනවාද? නැත්නම් සටන් කරනවාද?"යෑයි නෝර්වේ මාධ්‍ය පාර්ශ්වයන් විමසයි. මෙම අන්තවාදී ඉස්ලාමීය සංවිධානයේ තර්ජනය ගැන නෝර්වේ රහස් පොලිසිය දැන් පරීක්ෂණයක් අරඹා ඇත. Sunday Divaina [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom