Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිට්ඨධම්ම වේදනීය කර්මය නැවතත් පඩිසන් දෙය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මමත් බුද්ධාගමේ කෙනෙක්,හැබැයි ඔය සිද්දියට සම්බන්ද උන සියලු දෙනාම මේ ප්රශ්නයේදී ඉවසීමෙන් කටයුතු කල (අපි හිතනවා) එකනම් වටිනවා,අපිට අපෙ ආගම වටිනවා වගේම එයාලටත් එ ආගම වටිනව නෙ මචන්, මේක සින්හල රට තමයි අපි අපෙ ආගම රැක ගමු ඒත් ඒක වෙන්න ඔනෙ අනිත් අයට හින්සාවක් පීඩාවක් නැතුව...දැන් උබල අහයි උබ නියම සින්හලයෙක් ද කියලා ? ප්‍රශ්නෙ එතන නෙවෙ ?

අපි අපෙ ආගම රකින්න ගිහින් මිනිස් ගාතන,ලෙ වගුරවනවනම් ආගමික නාමයෙන් ඒක නවත්තපං,එක එ ආගමෙ ශස්තෘවරයටත් අගෞරවයක් නැද්ද මම අහන්නෙ?

මචන් අපි බුද්දිමත්වයි වැඩ කරන්න ඔනෙ.......,අද අපි ගොඩ දෙනෙක් වැඩ කරනවා පේන්නෙ ආවේගයෙන්....අපි එ විදියට ලබාගන්න ජයග්‍රහනත් බොහොම ටිකකාලෙකට විතරයි මිත්‍රයා,සිංහල බෞද්දයා හැමවිටකම ඉවසිලිවන්තයි....ආවේගශීලී නෑ.....එක අපි මතක තියාගන්නම ඔනි,කොහොම නමුත් මෙතන පඩ්සන් දීමක් නම් කොහෙත්ම වෙලා නෑ කියන එකනම් කියන්නම ඔනි....මොකද බුදු දහම මොනම දේකටවත් පඩ්සන් දෙන ආගමක් නම් නෙවේ....එහෙම වෙනවනම් මේකත් අනිත් මිලෙච්ච ආගම් වගෙම ආගමක්, කිසිම වෙනසක් නෑ,මම අදහන බුද්ධ ධර්මය නම් ඊට වඩා ගොඩාක් උතුම් .......මෙතන සිදුවෙලා තියෙන්නෙ ස්වභාවික දෙයක් වෙන්න ඔනෙ,එහෙත් නැතිනම්...අතීත භවයන්වල මේ අය කල පව්කම් සහ මෙ භවයන් හීදි කල කී දෑ විඳවීමක් වියහැකිය...අහඹු සිදුවීම් ඔනෑ තරම් වෙනවනෙ...එ වගේම තැනක් නොතැනක් නෑ කල පව් පස්සෙන්ම එනවා හරියට සෙවනැල්ල වගෙ..එක බෞද්ධ අපි කව්රුත් හොදට දන්නවනෙ....අදද හෙටද කියල නෑ වෙලාව ආවාම අපි කව්රුත් යන්නම ඔනී..මම අහල තියෙනවා ජෙසු තුමා කියන්නෙත් එක ආත්මභාවයක පෙරුම් පුරන බුදු කෙනෙක්ලු,මේ කතාව හාමුදුරු කෙනෙක් කියනවා මම අහල තියෙනවා,ඇත්ත නැත්ත නම් මට කියන්න බෑ...එක එහෙමනම් අපි මෙ දෙපිලකට බෙදිලා රන්ඩු වෙන්නෙ අපිවම දුකින් මුදවගන්න එන උතුමෙක් නිසා නෙමේද ?????

අපි දෙතුම් පාරක් නෙවෙ සිය දහස් වතාවක් හිතල තීරන ගනිමු...

තෙරුවන් සරනයි.

[QUOTE="kawshalyaknight, post: 14416903, member: 283618"] [SIZE=4]මචන් මමත් බුද්ධාගමේ කෙනෙක්,හැබැයි ඔය සිද්දියට සම්බන්ද උන සියලු දෙනාම මේ ප්රශ්නයේදී ඉවසීමෙන් කටයුතු කල (අපි හිතනවා) එකනම් වටිනවා,අපිට අපෙ ආගම වටිනවා වගේම එයාලටත් එ ආගම වටිනව නෙ මචන්, මේක සින්හල රට තමයි අපි අපෙ ආගම රැක ගමු ඒත් ඒක වෙන්න ඔනෙ අනිත් අයට හින්සාවක් පීඩාවක් නැතුව...දැන් උබල අහයි උබ නියම සින්හලයෙක් ද කියලා ? ප්‍රශ්නෙ එතන නෙවෙ ? අපි අපෙ ආගම රකින්න ගිහින් මිනිස් ගාතන,ලෙ වගුරවනවනම් ආගමික නාමයෙන් ඒක නවත්තපං,එක එ ආගමෙ ශස්තෘවරයටත් අගෞරවයක් නැද්ද මම අහන්නෙ? මචන් අපි බුද්දිමත්වයි වැඩ කරන්න ඔනෙ.......,අද අපි ගොඩ දෙනෙක් වැඩ කරනවා පේන්නෙ ආවේගයෙන්....අපි එ විදියට ලබාගන්න ජයග්‍රහනත් බොහොම ටිකකාලෙකට විතරයි මිත්‍රයා,සිංහල බෞද්දයා හැමවිටකම ඉවසිලිවන්තයි....ආවේගශීලී නෑ.....එක අපි මතක තියාගන්නම ඔනි,කොහොම නමුත් මෙතන පඩ්සන් දීමක් නම් කොහෙත්ම වෙලා නෑ කියන එකනම් කියන්නම ඔනි....මොකද බුදු දහම මොනම දේකටවත් පඩ්සන් දෙන ආගමක් නම් නෙවේ....එහෙම වෙනවනම් මේකත් අනිත් මිලෙච්ච ආගම් වගෙම ආගමක්, කිසිම වෙනසක් නෑ,මම අදහන බුද්ධ ධර්මය නම් ඊට වඩා ගොඩාක් උතුම් :frown:.......මෙතන සිදුවෙලා තියෙන්නෙ ස්වභාවික දෙයක් වෙන්න ඔනෙ,එහෙත් නැතිනම්...අතීත භවයන්වල මේ අය කල පව්කම් සහ මෙ භවයන් හීදි කල කී දෑ විඳවීමක් වියහැකිය...අහඹු සිදුවීම් ඔනෑ තරම් වෙනවනෙ...එ වගේම තැනක් නොතැනක් නෑ කල පව් පස්සෙන්ම එනවා හරියට සෙවනැල්ල වගෙ..එක බෞද්ධ අපි කව්රුත් හොදට දන්නවනෙ....අදද හෙටද කියල නෑ වෙලාව ආවාම අපි කව්රුත් යන්නම ඔනී..මම අහල තියෙනවා ජෙසු තුමා කියන්නෙත් එක ආත්මභාවයක පෙරුම් පුරන බුදු කෙනෙක්ලු,මේ කතාව හාමුදුරු කෙනෙක් කියනවා මම අහල තියෙනවා,ඇත්ත නැත්ත නම් මට කියන්න බෑ...එක එහෙමනම් අපි මෙ දෙපිලකට බෙදිලා රන්ඩු වෙන්නෙ අපිවම දුකින් මුදවගන්න එන උතුමෙක් නිසා නෙමේද ????? අපි දෙතුම් පාරක් නෙවෙ සිය දහස් වතාවක් හිතල තීරන ගනිමු... තෙරුවන් සරනයි[/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom