Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිනන්නේ කව්ද? සමීක්ශන ප්රතිඵලය 2019
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනන්නේ කව්ද? සමීක්ශන ප්රතිඵලය 2019

දිනන්නේ කව්ද? සමීක්ශන ප්රතිඵලය 2019

දිනන්නේ කව්ද සමීකශනය 2019 අපිට චන්දය දිපු සියලුම එළකිරි යාලුවන්ට ස්තුතිය පලකර කර සිටිමු.

ගියවර අපි තක්කෙටම ප්රතිශතයන් ප්රකාශ කරත් මෙවර තුන්වන සහ හතරවන බලවෙග නිසා ඉහත ප්රතිශතවල සුලු විචලයන් බාලා පොරොත්තු විය හැක. ශ්රි ලංකාව සමනයෙන් ජතිය ආගම අනුව යම් යම් පක්ශවලට උප්තින්ම නැමුරුවක් දක්නට හැකි නිසා ජනවාර්ගීය සහ ඒ ඒ ආගම් වල වැඩි කැමැත්ත මත අපගේ පුරොකථනය කිරිම වඩාත් ප්රයෝගික යයි සිතෙමු.

උදාහරනයක් ලෙස යාපනය මඩකලපුව වැනි උතුරු නැගනහිර වැඩි වශයෙන් වාසය කරනුයේ දමිල සහ මුස්ලිම් ජනතාවයි පසුගියා මැතිවරණ් සියල්ලන්ගෙම 65%-70% ප්රමානයක් එක්සත් ජාතික පක්ශයට හිමි තිබිනි. කොළඔද වෙලද නගරයක් වශයෙන් අනෙකුත් ජාතිකයන්ගේ නියොජනයක් දක්නව ලැබිම නිසා එම දිස්ත්රක්කයන් එකසත් ජාතික පක්ශයට නිතර වාසිදායක විය. දකුනේ සිටින බහුතරය සිංහල බෞද්ධ විම නිසා ගාල්ල, හම්බන්තොට, මාතර වැනි දිස්ත්රක්ක පසුගිය ජනපතිවරන තුනෙදිම එක්සත් ජනතා නිදහස් පක්ශය ජයග්රහනය කෙරුවේය.

ගොථාගේ පුරවැස්භාවය පිලිබද වු ඔප්පු නොවු චොදනා නිසා විශාලා ප්රමානයකින් ජද අහිමිවිමක් ලිපිකරු පුරොකතනය නොකරන අතර 2015 දි හොරු අල්ලනවා කියපු සටන් පාටද අද වලංගු නැත. නඩු තින්දුවෙන් ගොටා ජය ගැනිම ඔහුගේ ජන්ද පදනම වඩා ශක්තිමත් වුයෙ යැයි තවත් කෙනෙකුට සිතිය හැක.

ඒ කුමක් වුනත් 1988දි මැතිනියව පරද්දන්න ඔස්වින් අබෙසෙකරව දැම්මා වගේ රනිල් මහත්තයා මේ පාරත් අනුර කුමාර දිනායකව පත් කරත් මහින්ද රාජපක්ශට ජන්දය පල කල කිසිදු ජන්ද දායකයෙක් අනුරට හො සජිත් හට ජන්දය දේ යැයි සිතිය නොහැක. ලිපිකරුගේ අදහසට අනුව අනුර කුමාර තරග නොකලේ නම් තරගය මිට වඩා කරට කර විමට බොහොසෙයින් ඉඩ ඇත. ඒ අනුව පස්කු ප්රහාරය සමග ඇතිවු බියත්, රටේ සම්පත් විකිනිමේ චොදනාත්, කිසිම හොරෙක් ඇල්ලිමට නොහැකිවිම සහ මහ බැංකු මංකොල්ලයත් සමග ඇතිවු අර්තිකය හැකිලිම යන කරුණු මත නැවත් රටේ බහුතර ජනතාව රාජපක්ශවරුන්ගේ රැකවරනය පතනු ඇත. ඒ අනුවා නොවැම්බර් 17 වෙනිදා දහවල් කාලය ගෙවියත්ම රුපවාහිනියේ පහල ගීතය වාදෙනය වනු ඇත. ශ්රි ලංකාවේ 7 වැනි විදායක ජනාධිපතිවරයා ලෙස ගොථාබය රාජපක්ශ මහතා පත්වනු ඇත.

[YOUTUBE]e0oNexePBlw[/YOUTUBE]

ඔබ සැමට දළදා හිමි සරණයි !

2025 දි නැවත හමු වෙමු.

[QUOTE="Mayaratne, post: 24923301, member: 518275"] [b]දිනන්නේ කව්ද? සමීක්ශන ප්රතිඵලය 2019[/b] [CENTER][SIZE="5"][B]දිනන්නේ කව්ද? සමීක්ශන ප්රතිඵලය 2019[/B] [IMG]https://i.ibb.co/94cYXgg/results.jpg[/IMG][/SIZE][/CENTER][SIZE="5"] දිනන්නේ කව්ද සමීකශනය 2019 අපිට චන්දය දිපු සියලුම එළකිරි යාලුවන්ට ස්තුතිය පලකර කර සිටිමු. ගියවර අපි තක්කෙටම ප්රතිශතයන් ප්රකාශ කරත් මෙවර තුන්වන සහ හතරවන බලවෙග නිසා ඉහත ප්රතිශතවල සුලු විචලයන් බාලා පොරොත්තු විය හැක. ශ්රි ලංකාව සමනයෙන් ජතිය ආගම අනුව යම් යම් පක්ශවලට උප්තින්ම නැමුරුවක් දක්නට හැකි නිසා ජනවාර්ගීය සහ ඒ ඒ ආගම් වල වැඩි කැමැත්ත මත අපගේ පුරොකථනය කිරිම වඩාත් ප්රයෝගික යයි සිතෙමු. උදාහරනයක් ලෙස යාපනය මඩකලපුව වැනි උතුරු නැගනහිර වැඩි වශයෙන් වාසය කරනුයේ දමිල සහ මුස්ලිම් ජනතාවයි පසුගියා මැතිවරණ් සියල්ලන්ගෙම 65%-70% ප්රමානයක් එක්සත් ජාතික පක්ශයට හිමි තිබිනි. කොළඔද වෙලද නගරයක් වශයෙන් අනෙකුත් ජාතිකයන්ගේ නියොජනයක් දක්නව ලැබිම නිසා එම දිස්ත්රක්කයන් එකසත් ජාතික පක්ශයට නිතර වාසිදායක විය. දකුනේ සිටින බහුතරය සිංහල බෞද්ධ විම නිසා ගාල්ල, හම්බන්තොට, මාතර වැනි දිස්ත්රක්ක පසුගිය ජනපතිවරන තුනෙදිම එක්සත් ජනතා නිදහස් පක්ශය ජයග්රහනය කෙරුවේය. ගොථාගේ පුරවැස්භාවය පිලිබද වු ඔප්පු නොවු චොදනා නිසා විශාලා ප්රමානයකින් ජද අහිමිවිමක් ලිපිකරු පුරොකතනය නොකරන අතර 2015 දි හොරු අල්ලනවා කියපු සටන් පාටද අද වලංගු නැත. නඩු තින්දුවෙන් ගොටා ජය ගැනිම ඔහුගේ ජන්ද පදනම වඩා ශක්තිමත් වුයෙ යැයි තවත් කෙනෙකුට සිතිය හැක. ඒ කුමක් වුනත් 1988දි මැතිනියව පරද්දන්න ඔස්වින් අබෙසෙකරව දැම්මා වගේ රනිල් මහත්තයා මේ පාරත් අනුර කුමාර දිනායකව පත් කරත් මහින්ද රාජපක්ශට ජන්දය පල කල කිසිදු ජන්ද දායකයෙක් අනුරට හො සජිත් හට ජන්දය දේ යැයි සිතිය නොහැක. ලිපිකරුගේ අදහසට අනුව අනුර කුමාර තරග නොකලේ නම් තරගය මිට වඩා කරට කර විමට බොහොසෙයින් ඉඩ ඇත. ඒ අනුව පස්කු ප්රහාරය සමග ඇතිවු බියත්, රටේ සම්පත් විකිනිමේ චොදනාත්, කිසිම හොරෙක් ඇල්ලිමට නොහැකිවිම සහ මහ බැංකු මංකොල්ලයත් සමග ඇතිවු අර්තිකය හැකිලිම යන කරුණු මත නැවත් රටේ බහුතර ජනතාව රාජපක්ශවරුන්ගේ රැකවරනය පතනු ඇත. ඒ අනුවා නොවැම්බර් 17 වෙනිදා දහවල් කාලය ගෙවියත්ම රුපවාහිනියේ පහල ගීතය වාදෙනය වනු ඇත. ශ්රි ලංකාවේ 7 වැනි විදායක ජනාධිපතිවරයා ලෙස ගොථාබය රාජපක්ශ මහතා පත්වනු ඇත.[/SIZE] [CENTER][YOUTUBE]e0oNexePBlw[/YOUTUBE] [SIZE="5"][B]ඔබ සැමට දළදා හිමි සරණයි ! 2025 දි නැවත හමු වෙමු[/B].[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom