Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු ව&#3545

තාරුණ්‍යය………. තාරුණ්‍යය කියන්නෙ ඇත්තටම බොහොම ලස්සන සුන්දර වගේම රහස් වලින් පිරුනු දෙයක්.මේ රහස් තුල අපි එදිනෙදා ජීවිතයේදි කතා නොකරන ගොඩක් කරුණු කාරණා තියෙනව.ඉතින් ලිංගිකත්වය කියන්නෙත් එහෙම එකක් තමා.

ස්වයං වින්දනය………. මං හිතන්නෙ මේ ගැන නොදන්නා කෙනෙක් නම් නැත්තටම නැති තරම්.පුද්ගලයින් [ගැහැණු හෝ පිරිමි] 100ක් ගතහොත් එතැනින් 70%ක් දෛනිකවත්, තවත් 22%ක් අවස්ථානුකූලවත් ස්වයංව අත්විඳිනා මේ දෙය අපිට තවමත් සාමාජීය වපසරිය තුල රහසක් වන්නේ අපි ලෝකය දකින් සාපේක්ෂ රාමුවට අනුව මෙය අසම්මතය බවට අරුත් ගන්වා තිබීමයි.

කෙසේ හෝ මම අද මේ ලිපියෙන් කියන්නෙ ස්වයං වින්දනයෙ යෙදෙන හැටිනම් නෙමේ.අපොයි මට වඩා හොඳ පුරුදු කාරයො පුරුදුකාරියො එහෙම ඇතිනෙ ඉතින් මේ අය අතරෙත්.මං මෙයින් අද කියන්නෙ පොදුවෙ මේ ගැන අප හිත් තුල පවතින මුත් හිඳිනා සාපේක්ෂ රාමුව තුල සභ්‍යව අපිට අරුත් ගන්වන්න නොතේරෙන පොදු ගැටලු කීපයක් ගැනයි.

1. ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?

බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ.මහත අය එහෙම කියනව අඩුයි.ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව ඒ අය ස්වයං වින්දනයේ යෙදුනට කෙට්ටු වෙන්නෙ නෑ කියල.නමුත් ඒ අතරින් සමහරු හිතනව තමන් අනිසි ලෙස මහත් වීමට ස්වයං වින්දනය හේතුවක් විය හැකියි කියල.ස්වයං වින්දනයේ යෙදුන කියල කෙට්ටුවත් මහත්වත් වෙන්නෙ නෑ.එය හුදෙක් තම භෞතික ස්වරූපයට මානසික හේතූන් ආදේශ කරගැනීමක් පමණයි.එහෙම නැත්නම් ඉතින් මිනිස්සුන්ට ව්‍යායාම මධ්‍යස්ථාන වලට යන්න දෙයක් නෑනෙ.වැරදී හෝ එහෙම දෙයක් සිදුවන්නේ නම් මෙය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙසක් හඳුන්වා දිය හැකි වේවි.

වරෙක වෛද්‍ය පීඨයේ එක් කතිකාචාර්යවරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනයකදි අවසානයේ ප්‍රශ්න ඇසීමේ වාරය එලැඹුනා.ළමයෙක් කොල කෑල්ලක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල එවල තිබුනලු.

“දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?”

කතිකාචාර්යවරයා සභාව ඉදිරියේ ප්රශ්නය හඬනගල කියෙව්වලු.ඊට පස්සෙ දිගු හුස්මක් ඇරල හෙමින් සිනාසෙන ගමන් තමන්ගෙම ඇඟ දිහා ටිකක් වෙලා බලන් හිටියලු තත්පර කීපයක් නිසොල්මනේ.ඊට පස්සෙ මෙන්න මෙහෙම කිව්වලු.

“මේ බලන්න.මේ මම හොඳට ඉන්නෙ.මම කෙට්ටු වෙලා නෑනෙ”

ඉතින් ඒක අහපු ළමයි හැමෝම හිනා වුනාලු.සිනාව මදක් නැවතුනු පසු ඔහුගේ පිළිතුරු පැහැදිලි කිරීම වුනේ,

“ළමයිනේ, ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවනම්මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ” යන්නයි

2.අධික ලෙස ස්වයං වින්දනයේ යෙදෙනවා යයි ඔබ අරුත් ගන්වන්නේ කුමක්ද?

අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම සෞඛ්‍යයට අහිතකර නම් අධික ලෙස සංසර්ගයෙ යෙදීමත් සෞඛ්‍යයට අහිතකර විය යුතුය.එහෙත් ඔබ දන්නවද මේ මඟින් ශරීරයෙ මස්පිඩු වගේම ස්වසන වේගයත් ඉහල යන බව.මෙයත් එක අයුරක ව්‍යායාමයක් තමයි.දිනකට යන්තම් ව්‍යායාම කරන කෙනෙකුට නම් ඊට වඩා ප්‍රතිඵල යහපත් වේවි ව්‍යායාම කිරීම නවත්වක සංසර්ගයේ යෙදෙන්න හැකිනම් හැකි සැම විටදිම [ප්‍රායෝගික ආරක්ෂණ ක්‍රම සහිතව] නමුත් මෙය වෛද්‍යමය වශයෙන් අනුමත වී නැත්තේ මීට වඩා ප්‍රතිඵල සහිත ව්‍යායාම් විධි තිබීමත් ඒ හා සැසඳූ කල මෙහි අතුරුව සැලකිලිමත් විය යුතු තවත් ප්‍රභේද රාශියක් තිබෙන නිසාවෙනි.අන්තිමේ ව්‍යායාමෙට කියල ලිංගිකව හැසිරෙන්න ගිහින් වෙන වෙන එව්ව හදාගෙන එන්න වේවි.කසාදයක් බැඳගනින් කියන්නෙ ආන්න ඒකට තමා  ස්වයං වින්දනයෙන් කෙට්ටු වෙන්නෙ නෑ.නමුත් රුධිර සංසරණය වැනි දේවල් ක්‍රමවත්ව පවත්වාගන්න මේක උදව් වෙනව.

කෙනෙක් ස්වයං වින්දනයෙ යෙදෙන්නෙ ඔහුට හෝ ඇයට ඒ සඳහා අවශ්‍යතාවක් ඇතිවූ විටයි.එම අවශ්‍යතාව ඇතිවන්නේ බොහෝ විට නිරෝගීව සිටියදී විනා රෝගීව සිටියදී නෙමේ.බොහෝ විට රෝගී වූ විට ලිංගික ආශාව අඩුව යයි.ස්වයං වින්දනයේ යෙදුනු පසු නැවත ටිකක් වෙලා යනතුරුද නැවත ඒ සඳහා උවමනාවක් ඇති නොවේ.නැවත ස්වයං වින්දනයට උවමනාවක් ඇති වන්නේ ඒ සඳහා ඔහුගේ හෝ ඇයගේ කය සහ මනස සූදානම් වූ විට පමණි.

3.ස්වයං වින්දනය නිසා වඳ භාවය ඇතිවිය හැකිද?

දිනක් විශේෂඥ වෛද්‍ය ආරියසේන ගමගේ මහතා හමු වීමට විවාහ වී ඇති මුත් වසර දෙකක් පුරාවට දරුවන් අහිමි යුවලක් ප්‍රතිකාර සඳහා පැමිණ ඇත.මෙහිදී ස්වාමි පුර්ෂයා කියා ඇත්තේ,

“සර්, දැන් මගේ වයස අවුරුදු 26යි.මට මතක ඇති කාලෙක ඉඳල, ඒ කියන්නෙ දැනට වසර 10ක පමණ තිස්සෙ ඉඳල මම දවසට දෙතුන් වතාවක්ම, ඇතැම් විට පස් හය වතාවක්ම ස්වයං වින්දනයේ යෙදුනා.දැනුත් එහෙමයි.අපිට ළමයි නැත්තෙ මගෙ ධාතු ශක්තිය අඩු වෙලාවත්ද? ” කියලයි.

ඔහුව පරීක්ෂා කල වෛද්‍ය අදහස වී ඇත්තේ ඔහු බෙහෙවින්ම හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි.මදසරු බවේදී මුලින්ම පරීක්ෂාවට ලක් කරනුයේ පිරිමියාගේ ශුක්‍රාණු වේ.මෙහිදී ඒ තුල ශුක්‍ර තරල නිසි ප්‍රමාණයක අවැසි තරම් ශුක්‍රාණු ඇත්ද යන බවත්, ඒ තුල උවමනා චලන හැකියාව තිබෙනවද යන බවත් ඇතුලුව කරුණු කීපයක් පරීක්ෂාවට ලක් කරයි.මෙම පරීක්ෂණය හඳුන්වන්නේ සෙමිනල් ෆ්ලුයිඩ් ඇනලයිසිස් (SFA) හෙවත් ශුක්‍ර තරල විශ්ලේෂණය යනුවෙනි.ශුක්‍රාණු විශ්ලේෂණ වාර්ථාවට අනුව ඔහුගේ ශුක්‍රාණු ඉතාමත් හොඳ තත්වයේ තිබෙන බව තහවුරු විය.ස්වයං වින්දනයේ යෙදීම නිසා මිනිසුන්ගේ ධාතු ශක්තිය හීන වී යනව කියන්නෙ අමූලික බොරුවක් කියල ඒකෙන්ම පැහැදිලි වෙනව.

4.ස්වයං වින්දනය රෝගයක් ලෙස සැලකෙන අවස්ථා තිබේද?

ස්වයං වින්දනයේ යෙදීම රෝගයක් නෙමේ කියල මීට ටිකක් ඉස්සෙල්ලත් මම කිවුව.ඒත් ස්වයං වින්දනය නිසා තමන්ගෙ කායික සහ මානසික සෞඛ්‍ය තත්වය පිරිහී යනව කියල හිත හිත දුකටත්, බියටත් පත් වී කනස්සල්ලෙන් ජීවත් වෙන එක නම් මානසික රෝගයක්.ඒ හැරෙන්න සමහර මානසික රෝගී තත්ත්වයන්හිදී (හීනෝන්මාදය සහ OCD රෝගය)කෙනෙක් ස්වයං වින්දනයේ යෙදීමට නිතර නිතර පෙළඹවන්න පුළුවන්.එවිට ප්‍රතිකාර කල යුත්තේ මානසික රෝගයට විනා ස්වයං වින්දනයට නෙමේ.

5.තම පුතා හෝ දුව ස්වයං වින්දනයේ යෙදෙන බව දෙමව්පියන් අහම්බෙන් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද?

ගොඩක් වෙලාවට දෙමව්පියො හිතන්නෙ මේක ළමයගෙ මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර දෙයක් කියලයි.නරක අසභ්‍ය පුරුද්දක් විදිහටයි.කුඩා කාලෙදි ස්වයං වින්දනයේ වැඩි වශයෙන් නියැලෙන දරුවන් පසු කලෙක සමලිංගිකයින් බවට පත් වෙයි කියල සමහරු හිතනව.ඒගොල්ලො අනාගතේදි මානසික රෝග වලට හෝ ලිංගික දුබලතා වලට ලක්වෙයි කියල සමහරු කල්පනා කරනව.මේව ඇත්තටම වැරදි මත.

තමන්ගෙ දරුව ස්වයං වින්දනයේ යෙදෙනව දැක්කොත් දරුවට කිසිම වෙලාවක තරවටු කරන්නවත් බණින්නවත් යන්නෙපා.එහෙම කලොත් ඒක ඒ ළමයගෙ මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාල අනාගතේදි ලිංගික ගැටලු මෙන්ම චර්යාත්මක ගැටලුත් ඇතිවෙන්න පුළුවන්.එබැවින් දරුවෙක් ස්වයං වින්දනයේ යෙදෙනව අහම්බෙන් හෝ දැක්කොත් එය නොදැක්කා සේ සිටීමත් පසුව ඔබ එය දුටු බව ඔහුට හෝ ඇයට නොපෙන්වා වෙනදා මෙන්ම සුහදව කතාබහ කිරීම තමා බොහෝ විට සුදුසු.

6.පිරිමියෙක් ස්වයං වින්දනයේ යෙදුන කියල පුරුෂ ලිංගය ඇද වෙනවද?

නැහැ.ඒක බොරු කතාවක්.එහෙම නම් ලිංගික සංසර්ගයෙ යෙදෙන අයගෙත් ලිංගය ඇදවිය යුතුයි.ලිංගේන්ද්‍රය ඇදනම් ඒකට හේතුව වෙනම දෙයක් විය යුතුයි.ඊට ප්‍රතිකාර සඳගා ඇතැම් විට ආයුර්වේදී සම්භාහන ක්‍රම භාවිත කල හැකි අතර ඇතැම් විට ශල්‍ය වෛද්‍ය වරයෙකු කරා යොමු වන්නට සිදුවේවි.

7.පිරිමියෙක්ගෙ ශුක්‍ර ධාතු ඉතා අගනා දෙයක් බවත් එය නිතර පහ කිරීමෙන් හෝ සිහිනෙන් පහ වීමෙන් ශරීරය දුර්වල වී මහලු පෙනුමක් ඇතිවනවා කියන එකත් ඇත්තද?

අපේ සිරුර හැදිල තියෙන්නෙ සප්ත ධතු වලින් කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව.ශුක්‍ර ධාතුවත් ඉන් එකක්.ඉතින් මෙම ධාතූන් ශරීරයෙන් පිටවීමෙන් ශරීරය වැහැරීමට හේතු වෙනව කියල මතයක් තියෙනව.ඒ මතය සමාජයෙ ගොඩල් කිඳා බැහැපු මතයක්.

සමහරු කියනව ශුක්‍ර බිංදුවක් හැදෙන්න ලේ බිංදු 500ක් පමණ උවමනා වෙනව කියල.ඒ මතේ උඩම ඉඳගෙන එයාල කියනව ශුක්‍ර ධාතු ඉතින් ශරීරයෙන් පිටවීම නිසා රක්තහීනතාව නොහොත් පාණ්ඩුව ඇති වෙන්නත් පුලුවන් කියල.නමුත් ඒ මතයද යටපත් වෙන්නෙ මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්ය චන්න විජේසිංහ මහතා දුන් දේශන කොටසකට අනුවයි.

“හිස් ගෙඩියන්ගේ හැඩය ඇති ඇසට නොපෙනෙන කුඩා ශුක්‍රාණු කෝටි ගණන් වෘෂණ යුගල තුල නිර්මාණය වේ.ශුක්‍රාණු වල ප්‍රමාණය ශුක්‍ර තරලයේ ප්‍රමාණයෙන් 1%ක් වගේ වෙන්නෙ.ශුක්‍ර තරලය නිෂ්පාදනය වෙන්නෙ ශුක්‍ර ආශයිකා සහ පුරස්ථි ග්‍රන්ථි තුලයි.ලිඳේ උල්පතකින් වතුර උනනව වගේ ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය නිතිපතාම අපේ සිරුර තුල නිෂ්පාදනය වෙනව.හරියට අපේ කටට කෙළ උනනව වගේ.ඛෙඨ ධාතුවත් ශුක්‍ර ධාතුවත් අතර ලොකු වෙනසක් නෑ.ඒ විදිහට බැලුවොත් අපි නිතර නිතර කෙළ ගසන විටත් ඇඟ කෙට්ටු වෙන්න ඕනෙ.”

මේ කතා කලේ ස්වයං වින්දනය හා ඒ ආශ්රිත සුලභ ගැටලු කීපයක් විතරයි.හුදෙක් විනෝදයක් ගෙන දෙන දෙයකට වඩා වටිනා හරාත්මක දෙයක් දෙන එක හොඳයි කියල හිතුන.ගන්න දෙයක් තියේ නම් අරන් යන්න.කමෙන්ට් නැතුවට කමක් නෑ.හැකිනම් ඇනෝ හරි ඇවිත් සප් එකක් දෙන්න.මගේ ඊලඟ ලිපිය වැදගත් වේවි දරුවෙකු බලාපොරොත්තු වන ඔහුට හෝ ඇයට.එතකන් සමුගන්නම්…

wadagathnm rep karanna

[QUOTE="shruk khan, post: 22317285, member: 563031"] [b]දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙ[/b] [IMG]http://wishmaya.com/wp-content/uploads/2017/10/eqeq.png[/IMG] [SIZE="5"]තාරුණ්‍යය………. තාරුණ්‍යය කියන්නෙ ඇත්තටම බොහොම ලස්සන සුන්දර වගේම රහස් වලින් පිරුනු දෙයක්.මේ රහස් තුල අපි එදිනෙදා ජීවිතයේදි කතා නොකරන ගොඩක් කරුණු කාරණා තියෙනව.ඉතින් ලිංගිකත්වය කියන්නෙත් එහෙම එකක් තමා. ස්වයං වින්දනය………. මං හිතන්නෙ මේ ගැන නොදන්නා කෙනෙක් නම් නැත්තටම නැති තරම්.පුද්ගලයින් [ගැහැණු හෝ පිරිමි] 100ක් ගතහොත් එතැනින් 70%ක් දෛනිකවත්, තවත් 22%ක් අවස්ථානුකූලවත් ස්වයංව අත්විඳිනා මේ දෙය අපිට තවමත් සාමාජීය වපසරිය තුල රහසක් වන්නේ අපි ලෝකය දකින් සාපේක්ෂ රාමුවට අනුව මෙය අසම්මතය බවට අරුත් ගන්වා තිබීමයි. කෙසේ හෝ මම අද මේ ලිපියෙන් කියන්නෙ ස්වයං වින්දනයෙ යෙදෙන හැටිනම් නෙමේ.අපොයි මට වඩා හොඳ පුරුදු කාරයො පුරුදුකාරියො එහෙම ඇතිනෙ ඉතින් මේ අය අතරෙත්.මං මෙයින් අද කියන්නෙ පොදුවෙ මේ ගැන අප හිත් තුල පවතින මුත් හිඳිනා සාපේක්ෂ රාමුව තුල සභ්‍යව අපිට අරුත් ගන්වන්න නොතේරෙන පොදු ගැටලු කීපයක් ගැනයි. 1. ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද? බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ.මහත අය එහෙම කියනව අඩුයි.ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව ඒ අය ස්වයං වින්දනයේ යෙදුනට කෙට්ටු වෙන්නෙ නෑ කියල.නමුත් ඒ අතරින් සමහරු හිතනව තමන් අනිසි ලෙස මහත් වීමට ස්වයං වින්දනය හේතුවක් විය හැකියි කියල.ස්වයං වින්දනයේ යෙදුන කියල කෙට්ටුවත් මහත්වත් වෙන්නෙ නෑ.එය හුදෙක් තම භෞතික ස්වරූපයට මානසික හේතූන් ආදේශ කරගැනීමක් පමණයි.එහෙම නැත්නම් ඉතින් මිනිස්සුන්ට ව්‍යායාම මධ්‍යස්ථාන වලට යන්න දෙයක් නෑනෙ.වැරදී හෝ එහෙම දෙයක් සිදුවන්නේ නම් මෙය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙසක් හඳුන්වා දිය හැකි වේවි. වරෙක වෛද්‍ය පීඨයේ එක් කතිකාචාර්යවරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනයකදි අවසානයේ ප්‍රශ්න ඇසීමේ වාරය එලැඹුනා.ළමයෙක් කොල කෑල්ලක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල එවල තිබුනලු. “දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?” කතිකාචාර්යවරයා සභාව ඉදිරියේ ප්රශ්නය හඬනගල කියෙව්වලු.ඊට පස්සෙ දිගු හුස්මක් ඇරල හෙමින් සිනාසෙන ගමන් තමන්ගෙම ඇඟ දිහා ටිකක් වෙලා බලන් හිටියලු තත්පර කීපයක් නිසොල්මනේ.ඊට පස්සෙ මෙන්න මෙහෙම කිව්වලු. “මේ බලන්න.මේ මම හොඳට ඉන්නෙ.මම කෙට්ටු වෙලා නෑනෙ” ඉතින් ඒක අහපු ළමයි හැමෝම හිනා වුනාලු.සිනාව මදක් නැවතුනු පසු ඔහුගේ පිළිතුරු පැහැදිලි කිරීම වුනේ, “ළමයිනේ, ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවනම්මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ” යන්නයි 2.අධික ලෙස ස්වයං වින්දනයේ යෙදෙනවා යයි ඔබ අරුත් ගන්වන්නේ කුමක්ද? අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම සෞඛ්‍යයට අහිතකර නම් අධික ලෙස සංසර්ගයෙ යෙදීමත් සෞඛ්‍යයට අහිතකර විය යුතුය.එහෙත් ඔබ දන්නවද මේ මඟින් ශරීරයෙ මස්පිඩු වගේම ස්වසන වේගයත් ඉහල යන බව.මෙයත් එක අයුරක ව්‍යායාමයක් තමයි.දිනකට යන්තම් ව්‍යායාම කරන කෙනෙකුට නම් ඊට වඩා ප්‍රතිඵල යහපත් වේවි ව්‍යායාම කිරීම නවත්වක සංසර්ගයේ යෙදෙන්න හැකිනම් හැකි සැම විටදිම [ප්‍රායෝගික ආරක්ෂණ ක්‍රම සහිතව] නමුත් මෙය වෛද්‍යමය වශයෙන් අනුමත වී නැත්තේ මීට වඩා ප්‍රතිඵල සහිත ව්‍යායාම් විධි තිබීමත් ඒ හා සැසඳූ කල මෙහි අතුරුව සැලකිලිමත් විය යුතු තවත් ප්‍රභේද රාශියක් තිබෙන නිසාවෙනි.අන්තිමේ ව්‍යායාමෙට කියල ලිංගිකව හැසිරෙන්න ගිහින් වෙන වෙන එව්ව හදාගෙන එන්න වේවි.කසාදයක් බැඳගනින් කියන්නෙ ආන්න ඒකට තමා 😉 ස්වයං වින්දනයෙන් කෙට්ටු වෙන්නෙ නෑ.නමුත් රුධිර සංසරණය වැනි දේවල් ක්‍රමවත්ව පවත්වාගන්න මේක උදව් වෙනව. කෙනෙක් ස්වයං වින්දනයෙ යෙදෙන්නෙ ඔහුට හෝ ඇයට ඒ සඳහා අවශ්‍යතාවක් ඇතිවූ විටයි.එම අවශ්‍යතාව ඇතිවන්නේ බොහෝ විට නිරෝගීව සිටියදී විනා රෝගීව සිටියදී නෙමේ.බොහෝ විට රෝගී වූ විට ලිංගික ආශාව අඩුව යයි.ස්වයං වින්දනයේ යෙදුනු පසු නැවත ටිකක් වෙලා යනතුරුද නැවත ඒ සඳහා උවමනාවක් ඇති නොවේ.නැවත ස්වයං වින්දනයට උවමනාවක් ඇති වන්නේ ඒ සඳහා ඔහුගේ හෝ ඇයගේ කය සහ මනස සූදානම් වූ විට පමණි. 3.ස්වයං වින්දනය නිසා වඳ භාවය ඇතිවිය හැකිද? දිනක් විශේෂඥ වෛද්‍ය ආරියසේන ගමගේ මහතා හමු වීමට විවාහ වී ඇති මුත් වසර දෙකක් පුරාවට දරුවන් අහිමි යුවලක් ප්‍රතිකාර සඳහා පැමිණ ඇත.මෙහිදී ස්වාමි පුර්ෂයා කියා ඇත්තේ, “සර්, දැන් මගේ වයස අවුරුදු 26යි.මට මතක ඇති කාලෙක ඉඳල, ඒ කියන්නෙ දැනට වසර 10ක පමණ තිස්සෙ ඉඳල මම දවසට දෙතුන් වතාවක්ම, ඇතැම් විට පස් හය වතාවක්ම ස්වයං වින්දනයේ යෙදුනා.දැනුත් එහෙමයි.අපිට ළමයි නැත්තෙ මගෙ ධාතු ශක්තිය අඩු වෙලාවත්ද? ” කියලයි. ඔහුව පරීක්ෂා කල වෛද්‍ය අදහස වී ඇත්තේ ඔහු බෙහෙවින්ම හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි.මදසරු බවේදී මුලින්ම පරීක්ෂාවට ලක් කරනුයේ පිරිමියාගේ ශුක්‍රාණු වේ.මෙහිදී ඒ තුල ශුක්‍ර තරල නිසි ප්‍රමාණයක අවැසි තරම් ශුක්‍රාණු ඇත්ද යන බවත්, ඒ තුල උවමනා චලන හැකියාව තිබෙනවද යන බවත් ඇතුලුව කරුණු කීපයක් පරීක්ෂාවට ලක් කරයි.මෙම පරීක්ෂණය හඳුන්වන්නේ සෙමිනල් ෆ්ලුයිඩ් ඇනලයිසිස් (SFA) හෙවත් ශුක්‍ර තරල විශ්ලේෂණය යනුවෙනි.ශුක්‍රාණු විශ්ලේෂණ වාර්ථාවට අනුව ඔහුගේ ශුක්‍රාණු ඉතාමත් හොඳ තත්වයේ තිබෙන බව තහවුරු විය.ස්වයං වින්දනයේ යෙදීම නිසා මිනිසුන්ගේ ධාතු ශක්තිය හීන වී යනව කියන්නෙ අමූලික බොරුවක් කියල ඒකෙන්ම පැහැදිලි වෙනව. 4.ස්වයං වින්දනය රෝගයක් ලෙස සැලකෙන අවස්ථා තිබේද? ස්වයං වින්දනයේ යෙදීම රෝගයක් නෙමේ කියල මීට ටිකක් ඉස්සෙල්ලත් මම කිවුව.ඒත් ස්වයං වින්දනය නිසා තමන්ගෙ කායික සහ මානසික සෞඛ්‍ය තත්වය පිරිහී යනව කියල හිත හිත දුකටත්, බියටත් පත් වී කනස්සල්ලෙන් ජීවත් වෙන එක නම් මානසික රෝගයක්.ඒ හැරෙන්න සමහර මානසික රෝගී තත්ත්වයන්හිදී (හීනෝන්මාදය සහ OCD රෝගය)කෙනෙක් ස්වයං වින්දනයේ යෙදීමට නිතර නිතර පෙළඹවන්න පුළුවන්.එවිට ප්‍රතිකාර කල යුත්තේ මානසික රෝගයට විනා ස්වයං වින්දනයට නෙමේ. 5.තම පුතා හෝ දුව ස්වයං වින්දනයේ යෙදෙන බව දෙමව්පියන් අහම්බෙන් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද? ගොඩක් වෙලාවට දෙමව්පියො හිතන්නෙ මේක ළමයගෙ මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර දෙයක් කියලයි.නරක අසභ්‍ය පුරුද්දක් විදිහටයි.කුඩා කාලෙදි ස්වයං වින්දනයේ වැඩි වශයෙන් නියැලෙන දරුවන් පසු කලෙක සමලිංගිකයින් බවට පත් වෙයි කියල සමහරු හිතනව.ඒගොල්ලො අනාගතේදි මානසික රෝග වලට හෝ ලිංගික දුබලතා වලට ලක්වෙයි කියල සමහරු කල්පනා කරනව.මේව ඇත්තටම වැරදි මත. තමන්ගෙ දරුව ස්වයං වින්දනයේ යෙදෙනව දැක්කොත් දරුවට කිසිම වෙලාවක තරවටු කරන්නවත් බණින්නවත් යන්නෙපා.එහෙම කලොත් ඒක ඒ ළමයගෙ මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාල අනාගතේදි ලිංගික ගැටලු මෙන්ම චර්යාත්මක ගැටලුත් ඇතිවෙන්න පුළුවන්.එබැවින් දරුවෙක් ස්වයං වින්දනයේ යෙදෙනව අහම්බෙන් හෝ දැක්කොත් එය නොදැක්කා සේ සිටීමත් පසුව ඔබ එය දුටු බව ඔහුට හෝ ඇයට නොපෙන්වා වෙනදා මෙන්ම සුහදව කතාබහ කිරීම තමා බොහෝ විට සුදුසු. 6.පිරිමියෙක් ස්වයං වින්දනයේ යෙදුන කියල පුරුෂ ලිංගය ඇද වෙනවද? නැහැ.ඒක බොරු කතාවක්.එහෙම නම් ලිංගික සංසර්ගයෙ යෙදෙන අයගෙත් ලිංගය ඇදවිය යුතුයි.ලිංගේන්ද්‍රය ඇදනම් ඒකට හේතුව වෙනම දෙයක් විය යුතුයි.ඊට ප්‍රතිකාර සඳගා ඇතැම් විට ආයුර්වේදී සම්භාහන ක්‍රම භාවිත කල හැකි අතර ඇතැම් විට ශල්‍ය වෛද්‍ය වරයෙකු කරා යොමු වන්නට සිදුවේවි. 7.පිරිමියෙක්ගෙ ශුක්‍ර ධාතු ඉතා අගනා දෙයක් බවත් එය නිතර පහ කිරීමෙන් හෝ සිහිනෙන් පහ වීමෙන් ශරීරය දුර්වල වී මහලු පෙනුමක් ඇතිවනවා කියන එකත් ඇත්තද? අපේ සිරුර හැදිල තියෙන්නෙ සප්ත ධතු වලින් කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව.ශුක්‍ර ධාතුවත් ඉන් එකක්.ඉතින් මෙම ධාතූන් ශරීරයෙන් පිටවීමෙන් ශරීරය වැහැරීමට හේතු වෙනව කියල මතයක් තියෙනව.ඒ මතය සමාජයෙ ගොඩල් කිඳා බැහැපු මතයක්. සමහරු කියනව ශුක්‍ර බිංදුවක් හැදෙන්න ලේ බිංදු 500ක් පමණ උවමනා වෙනව කියල.ඒ මතේ උඩම ඉඳගෙන එයාල කියනව ශුක්‍ර ධාතු ඉතින් ශරීරයෙන් පිටවීම නිසා රක්තහීනතාව නොහොත් පාණ්ඩුව ඇති වෙන්නත් පුලුවන් කියල.නමුත් ඒ මතයද යටපත් වෙන්නෙ මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්ය චන්න විජේසිංහ මහතා දුන් දේශන කොටසකට අනුවයි. “හිස් ගෙඩියන්ගේ හැඩය ඇති ඇසට නොපෙනෙන කුඩා ශුක්‍රාණු කෝටි ගණන් වෘෂණ යුගල තුල නිර්මාණය වේ.ශුක්‍රාණු වල ප්‍රමාණය ශුක්‍ර තරලයේ ප්‍රමාණයෙන් 1%ක් වගේ වෙන්නෙ.ශුක්‍ර තරලය නිෂ්පාදනය වෙන්නෙ ශුක්‍ර ආශයිකා සහ පුරස්ථි ග්‍රන්ථි තුලයි.ලිඳේ උල්පතකින් වතුර උනනව වගේ ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය නිතිපතාම අපේ සිරුර තුල නිෂ්පාදනය වෙනව.හරියට අපේ කටට කෙළ උනනව වගේ.ඛෙඨ ධාතුවත් ශුක්‍ර ධාතුවත් අතර ලොකු වෙනසක් නෑ.ඒ විදිහට බැලුවොත් අපි නිතර නිතර කෙළ ගසන විටත් ඇඟ කෙට්ටු වෙන්න ඕනෙ.” මේ කතා කලේ ස්වයං වින්දනය හා ඒ ආශ්රිත සුලභ ගැටලු කීපයක් විතරයි.හුදෙක් විනෝදයක් ගෙන දෙන දෙයකට වඩා වටිනා හරාත්මක දෙයක් දෙන එක හොඳයි කියල හිතුන.ගන්න දෙයක් තියේ නම් අරන් යන්න.කමෙන්ට් නැතුවට කමක් නෑ.හැකිනම් ඇනෝ හරි ඇවිත් සප් එකක් දෙන්න.මගේ ඊලඟ ලිපිය වැදගත් වේවි දරුවෙකු බලාපොරොත්තු වන ඔහුට හෝ ඇයට.එතකන් සමුගන්නම්… wadagathnm rep karanna;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom