Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිනිති 3 ~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන් ටික ඉස්සරහ මම සමාධි එක්ක කතා කරනව කියන්නේ මට කොහොම වෙතත් කෙල්ලෙක් එක්ක කතා කරන එක පාර්ටි එකක් දෙන්න ඕනි කියල හිතන් ඉන්න මුන් හින්ද මගේ අසරන සාක්කුවට හොද නැහ... අනික මේ සීන් එක දන්නේ ගයාන් විතරනේ...

අපි ඇවිත් ටිකකින් සමාධියි එයගේ යාලුවයි ආව... එයාල නවත්තල තිබ්බ බස් එකට නැග්ගා... අපේ උනුත් ඒකෙම යන්න කතාව... මම ගයාන් ට කිට්ටු වෙලා...

" මචන් මුන් මේකෙ නැග්ගොත් සමාධි එක්ක කතා කරන්නේ කොහොමද ? "

" හික් හික් උබට දිනිති කෙසේ වෙතත් සමාධි ව සෙට් වෙන තැනට වැඩේ කරයි... "

" ඒකනේ බන්.. අපි උන්ව පස්සෙ බස් එකට සෙට් කරමුද ?? "

" හික් හික්... තෝත් එක්ක නම් බෑ බන්... "

" මේ අමිල මේකෙ යන්න බෑ බන්.. ඊලගට එන එකේ වාඩියක් දාල යමන්... "

ගයාන් shape එකේ සීන් එක ඇද්ද.. වැඩි නෝන්ඩියක් නැතුව යෝජනාව සම්මත උනා.

මචන් එහෙනම් උබත් උන් එක්ක වරෙන්.. මම නෝන්ඩි නැතුව මාරු වෙන්නම් කියල... මම සමාධිල හිටි බස් එකට නැග්ග...

සමාධියි යාලුවයි දෙන්නම හිට ගෙන හිටියෙ...

" සමාධි... "

" අහ් අයේශ් අයිය.. කොහොමද ?? "

" ම්ම්ම් ඉන්නව ඉතින්.. මේ දිනිති මොකෝ කිව්වෙ ?? "

" අනේ අයේශ් අය්යේ ඒ ගැන කිසිම දෙයක් කතා කරන්න උනේ නැහ. මට හම්බුනෙත් නෑනෙ ඊට පස්සෙ... හිහි ඊයෙ දෙන්න කතා කරපු දෙයක් වත් දන්නේ නැහ. ඔයා බැස්සට පස්සේ අපේ ගෙවල් පැත්තෙ මනුස්සයෙක් වාඩි උනේ එතන.. ඉතින් අපි කතා කලේ නැහ ඕව. මොකෝ අපී කෙල්ල කියන්නේ... "

" මොකුත් හරියට කිව්වෙ නැහ සමාධි... එයා තාම ඒ ගැන හිතල නැහ කිව්වේ.. මම කිව්ව ඉතින් කල්පනා කරල උත්තරයක් දෙන්න කියල "

" අහ්.. මේකයි අයේශ් අය්ය.. කෙල්ල බයයි... මටත් ඉතින් කියන්න බැහනේ ඕනිවට වඩා... "

" ඔව් කමක් නැහ සමාධි.. ඔයා කරන්න පුලුවන් උදව් කරානේ. දැන් දිනිති ඕනි තීරනයක් ගන්න... "

" අයේශ් අයියා.. ඔයා මේක ඇත්තටමනේ කරන්නේ ?? "

" ඒ කිව්වෙ... "

" ඔයා serious නේද ? "

මේකි මොනව අහනවද මන්ද... මගේ ඔලුවේ හැම තිස්සෙම ඉන්නේ දිනිති...

" ඔව් සමාධි... "

ඒකි ලස්සනට හිනා උනා...

කොහොම හරි සිකුරාද ඉක්මනට එන්න කිය කිය මම computer class එකටත් ගියා... ගිය දවස් 3 නේම අපිට දිනූකව හම්බුනා... මගේ හිත කිව්වෙත්.. ගයාන් කියපු දේ... ඒත් දිනූක හිනා වෙලා කතා කරද්දි ඒකිව මග අරින්න මට හිත දුන්නේ නැහ..

ඒත් හසිතය කිව්ව දේ ඇත්ත කියල මට තේරුනා.. ඒකි මට ඕනිවට වඩා කිට්ටු වෙන්න හදනවා කියන එක මට හොදටම තේරුනා...

බදාද ක්ලාස් එකෙදි හසිතයා..

" මේ මචන්.. උබට මොකෝ බන් අරකි ගැන හිතෙන්නේ.. "

" දිනූක ගැනද ?? "

මොකද මූ තාම දිනිති ගැන දන්නේ නැහනේ.. ඉතින් මම හිතුවා..

" ඔව් බන්.. ඒකි උබට ට්රයි කියල මම කිව්වේ... උබටත් තේරෙනවනේ... "

" ඔව් බන්... මටත් තේරුනා.. ලෙඩක් වගේ නේ.. "

" හි හි මොන ලෙඩක් ද බන්.. හැබයි මචන් කරනවනම් ෆන් එකට වගේ කරපන්.. සිරා කරන්න නම් එච්චර හොද කෑල්ලක් නෙමෙයි වගේ බන් ඒකි... මාර අමාරුවක් ඒකිට තියෙන්නේ.."

මූ එහෙම කිව්වට ඒකි නරක කෙල්ලෙක් කියල මම් හිතුවේ නැහ.. මට ඇත්තටම දුකක් හිතුනා... ඒත්.... ගයාන් කිව්ව වගේ හසිතය කෙල්ලො ගැන Phd එකක් කරල කියන කතාව ඇත්ත උනා... ඒත් ඒක තේරෙද්දි හුඟක් පරක්කු උනා..

හ්ම්ම්..

" උබට පිස්සුද බන්.. මට ඒකි එක්ක යාලුවෙන්න ඕනි නැහ.. "

මූට දිනිති ගැන කියන්න ඕනි කියල මට හිතුනා...

" මේ කොල්ලො... උබට පොඩි සීන් එකක් කියන්න තියෙනව... "

මම දිනිති ගැන සීන් එක කිව්ව මූට...

" අහ් තෝ දැන් නේ කියන්නේ... පරයා.. බැදල ළමයි දෙන්නෙක් විතර හදලම කියන්න එපැයි...

අපිටත් හොරෙන් තෝ ලව් කරන්න හදන්නේ නේ... ඒක තමා මේ කෑල්ලක් පස්සෙන් එද්දිත් උපාසක සීන් දැම්මෙ.. "

මූ ඉදගෙන බනිනව පලු යන්න... පව් ඉතින්.. මගෙත් වැරද්ද.. ඒ උනාට අන බෙර ගගහ කෙල්ලොන්ට ට්රයි කරන්න බෑ කියන එක මූට තේරෙන්නේ නැති හැටි..

මූට phd තිබ්බට ඒව උගන්නද්දි ක්ලාස් කට් කරලද කොහෙද හික් හික්..

" හරි බන්.. දැන් කිව්වනේ උබට... හරි ගියොත් කියන්න හිටියේ බන්... "

බටර් බාගයක් විතර ගාල කොහොම හරි ඌව shape කර ගත්තා...

ඊට පස්සෙ තමා ඌ මොලේ චුට්ටක් කල්පනා කරල කතා කරේ..

" මේ අයේශ්... උබ දිනූකගෙන් ඈත් වෙලා හිටපන් මචන්... උබ දිනිති කියන කෙල්ලට ට්රයි නම් මේකි ලං කරගන්න එක ඇගට ගුන නෑ.. අනික බන් උන් දෙන්නම එක වයසේ.. දිනූක උබට කැමති බව දිනිති දැන ගත්තොත්... ඒකි කැමති වෙන්නේ නැහනේ බන්.. "

" ඔව් ඒක නම් ඇත්ත... ඒ උනාට උන් අදුරන්නේ නැහනේ බන් "

" අනේ මේ බූරුවො.. ඕවා ආරන්චි වෙන්න අදුරන්න ඕනි නෑ බන්.. "

කොහොම හරි අපි හිතුවා එදා ක්ලාස් ඇරිලා පොඩි වලක් බැහල පරක්කු වෙලා හෝල්ට් එකට යන්න... දිනූකව මග හරින්න තමයි ඕනි උනේ අපිට.. ඉතින් පැය භාගයක් විතර වලක් බැහල අපි හෝල්ට් එකට යද්දි.... මෙන්න දිනූකා....

හසිතයයි මායි මූනට මූන බලා ගත්තා..

" එන පොට නම් හොද නෑ පුතේ... " ඒ හසිත..

" ඇය් මෙච්චර වෙලා " දිනූකා අපෙන් ඇහුව...

" අහ් පොඩ්ඩක් පරක්කු උනා.. ඔය මොකද මෙච්චර වෙලා " හසිතය ඇහුවා..

" වෙනද ඉතින් ඔය දෙන්න එනවනේ.. මම දැක්ක ක්ලාස් ඇරිල එලියට එනවා ඔයාල... මම හිටියා ඉතින්.... තනියම යන්නත් කම්මැලියි නේ.. "

ඒකි හිනා වෙලා කිව්ව..

මම වැඩිය කතා නොකර ඉන්න හිතුවත් ඒකි හිනා වෙලා කතා කරද්දි මට හිත පාලනය කර ගන්න අමාරු උනා...

කොහොම හරි සිකුරාදත් උනා...

පෙරුම් පුරන් බලා හිටි දවස... තනියම යන්න කම්මැලි නිසා මම ගයාන් ට කතා කරන්න හිතලා communication එකකින් ගත්ත call එකක් ඌට.. අම්ම phone එක ගත්තේ උන්ගේ..

" ඇන්ටි ගයාන් ඉන්නවද ?? "

" අහ් මේ අයේශ් පුතානේ... ගයාන් නැහනේ පුතේ.. සදුද අර නුගේගොඩ මාමල ආවනේ. එයාලත් එක්ක ගියා.. හෙට ක්ලාස් යන්න ඕනි නිසා අද එනවා කිව්ව.. ඒත් රෑ වෙයි කිව්වේ... "

දැන් ඉතින් මොනා කරන්නද.. මේ යකා මගුලක ගිහින්නේ...

තනියම සීන් එකට යන්න නිකන් බෑ බෑ වගේ... ම්ම් හසිතයත් සීන් එක දන්න නිසා ඌව ඇදන් ගියත් ශේප්.

ඒත් උන්ගේ ගෙදර phone නැහනේ.. එහේ ගිහින් ඌ නොහිටියොත් අමු කට්ටක්... එහෙටයි මෙහෙටයි හිතල හිතල අන්තිමට මම තනියම යන්න තීරනය කලා.

ගෙදරට ත් ලෝක බොරුවක් කියලා 4 ට විතර එලියට පැන ගත්තා...

කොහොම හරි ස්ටෑන්ඩ් එකට එද්දි 4 .30 විතර වෙලා... කාපන්කො තව පැයක විතර කට්ටක්... තියෙන හදිස්සියට...

චා චා... තනියම වල බහිනවා කියන්නේ අමුම පවක්... දන්න කියන එකෙක්වත් නැහ පේන්න... අනික නෝන්ඩියි තනියම ඉද්දි... පිස්සු බුවෙක් කියල හිතනවානේ කට්ටිය...

ඔක්කොමත් හරි ඒකි uniform නේ එන්නේ අද කියන එක මතක් උනේ ස්ටෑන්ඩ් එකටත් ආවට පස්සේ... අදත් ඉතින් දුරින් හිද ඔබ දෙස බලන්නම් වෙයිද මන්දා...

කොහොමින් හරි.. 5.20 විතර වෙද්දි දිනිතිලා ආව...

ශා එලකිරිනේ... කෙල්ල uniform නෙමෙයි... මට එදා දිනිති මුලින්ම අපේ ගෙදර ආව දවසේ වගේම එදා ඇදන් හිටි ඇදුමත් තාම මතකයි... ලා කහ පාට අත් නැති දිග ගවුමක්..

ඒකි මාව දැකල යාන්තම් හිනා උනා...

කොහොම හරි තිබ්බ බස් එක ඇද්දුව නිසා හිස් බස් එකක් ඇවිත් නැවත්තුවා... ඒකට නැග්ග කට්ටියම.. සෙනග ඉන්න වෙලාවනේ... සමාධියි අනික් යාලුවොයි වාඩි වෙලා.. දිනිති විතරක් හිටගෙන..

මම හිමින් සැරේ බස් එකට නැග්ගා...

" අහ් අයේශ් අයියා.. අපිට party එකක් ඕනි... "

ඇත්තමයි මේකිත් හොදයි අපේ ගයාන්ටම.. කට ඇරියොත් party

සීන් එක ලාවට ගොඩ වගේ දැනුනත් මම බබා මූඩ් එකෙන්..

" පාර්ටි එකක් නම් දෙන්න බැරි නැහ.. ඒත් ඇයි දනේ නැහනේ.. "

" අහ් ඔය ඉන්නේ.. අහගන්නකො එයාගෙනම් " කියල ඒකි හිනා උනා...

දිනිති ගේ මූනේ ලාවට හිනාවක් තියෙනව..

මම උඩින් අල්ලන් හිටි අත දිනිතිව කවර් වෙන විදියට ඈත් කරල අල්ලගෙන දිනිතිට ටිකක් ලං උනා...

" දිනිති... "

ඒකි හිමින් සැරේ මං දිහා බැලුවා... ( ඒ ලස්සන මූන... හ්ම්ම්.. මැවිලා පේනවා ඒ දවස තාමත්... )

" ඇයි දිනිති මේ party ඉල්ලනේ... "

" දන්නේ නැහනේ.. "

කියල ලස්සනට හිනා උනා...

" ම්ම්ම් එහෙමද... ම්ම්ම් දිනිති... "

ඒකි ආයේම මූන ඇල කරල මම දිහා බැලුවා...

" දිනිති ඔයා මම අහපු එකට මොකක්ද කියන්නේ... "

මගේ ඔලුවෙ වද දෙන ප්රශ්නේ ඇහුවා මම ආයෙම...

ඒකි ඒ පාර බිම බලාගෙන ඉන්නව...

කෙල්ලව අමාරුවේ දාන්නත් බැහනේ... මම තව ටිකක් ලේසි වෙන්න කියල

" ඔයා කැමතියි නේද දිනිති... ?? "

ඒකි හිමින් සැරේ මං දිහා බලල... ලාවට හිනා වෙලා...

" ඔව් " කියල බිම බලා ගත්තා...

මට දැනුන හැගීම විස්තර කරන්න බැහ එවෙලේ...

" දිනිති... ඇත්තටම නේද ඔයා ඔය කියන්නේ... "

ඒකි ආයෙම මං දිහා බලල ඔලුව වනල..

" ඔව් අයේශ් අයිය... "

මට ඒකිව ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනා...

හික් හික් මට හිතෙන ඒව කරල ඒකි ගෙන් කන රතු වෙන්න කන්න වෙන්නේ...

ඒත් මට දැනුන සතුට එවෙලේ..... මම දන්නේ නැහ කොහොම විස්තර කරන්නද කියල... ජීවිතේ පලවෙනි පාරට කෙල්ලෙක් ගෙන් අහල ඒකි කැමති උනහම එන හැගීම...

ෂා මමත් දැන් කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්...

Ithuru tika methanin

http://palaamalla.blogspot.com/2010/06/5.html

[QUOTE="Alaya, post: 23158156, member: 3897"] [COLOR="Blue"][SIZE="4"]මුන් ටික ඉස්සරහ මම සමාධි එක්ක කතා කරනව කියන්නේ මට කොහොම වෙතත් කෙල්ලෙක් එක්ක කතා කරන එක පාර්ටි එකක් දෙන්න ඕනි කියල හිතන් ඉන්න මුන් හින්ද මගේ අසරන සාක්කුවට හොද නැහ... අනික මේ සීන් එක දන්නේ ගයාන් විතරනේ... අපි ඇවිත් ටිකකින් සමාධියි එයගේ යාලුවයි ආව... එයාල නවත්තල තිබ්බ බස් එකට නැග්ගා... අපේ උනුත් ඒකෙම යන්න කතාව... මම ගයාන් ට කිට්ටු වෙලා... " මචන් මුන් මේකෙ නැග්ගොත් සමාධි එක්ක කතා කරන්නේ කොහොමද ? " " හික් හික් උබට දිනිති කෙසේ වෙතත් සමාධි ව සෙට් වෙන තැනට වැඩේ කරයි... " " ඒකනේ බන්.. අපි උන්ව පස්සෙ බස් එකට සෙට් කරමුද ?? " " හික් හික්... තෝත් එක්ක නම් බෑ බන්... " " මේ අමිල මේකෙ යන්න බෑ බන්.. ඊලගට එන එකේ වාඩියක් දාල යමන්... " ගයාන් shape එකේ සීන් එක ඇද්ද.. වැඩි නෝන්ඩියක් නැතුව යෝජනාව සම්මත උනා. මචන් එහෙනම් උබත් උන් එක්ක වරෙන්.. මම නෝන්ඩි නැතුව මාරු වෙන්නම් කියල... මම සමාධිල හිටි බස් එකට නැග්ග... සමාධියි යාලුවයි දෙන්නම හිට ගෙන හිටියෙ... " සමාධි... " " අහ් අයේශ් අයිය.. කොහොමද ?? " " ම්ම්ම් ඉන්නව ඉතින්.. මේ දිනිති මොකෝ කිව්වෙ ?? " " අනේ අයේශ් අය්යේ ඒ ගැන කිසිම දෙයක් කතා කරන්න උනේ නැහ. මට හම්බුනෙත් නෑනෙ ඊට පස්සෙ... හිහි ඊයෙ දෙන්න කතා කරපු දෙයක් වත් දන්නේ නැහ. ඔයා බැස්සට පස්සේ අපේ ගෙවල් පැත්තෙ මනුස්සයෙක් වාඩි උනේ එතන.. ඉතින් අපි කතා කලේ නැහ ඕව. මොකෝ අපී කෙල්ල කියන්නේ... " " මොකුත් හරියට කිව්වෙ නැහ සමාධි... එයා තාම ඒ ගැන හිතල නැහ කිව්වේ.. මම කිව්ව ඉතින් කල්පනා කරල උත්තරයක් දෙන්න කියල " " අහ්.. මේකයි අයේශ් අය්ය.. කෙල්ල බයයි... මටත් ඉතින් කියන්න බැහනේ ඕනිවට වඩා... " " ඔව් කමක් නැහ සමාධි.. ඔයා කරන්න පුලුවන් උදව් කරානේ. දැන් දිනිති ඕනි තීරනයක් ගන්න... " " අයේශ් අයියා.. ඔයා මේක ඇත්තටමනේ කරන්නේ ?? " " ඒ කිව්වෙ... " " ඔයා serious නේද ? " මේකි මොනව අහනවද මන්ද... මගේ ඔලුවේ හැම තිස්සෙම ඉන්නේ දිනිති... " ඔව් සමාධි... " ඒකි ලස්සනට හිනා උනා... *** කොහොම හරි සිකුරාද ඉක්මනට එන්න කිය කිය මම computer class එකටත් ගියා... ගිය දවස් 3 නේම අපිට දිනූකව හම්බුනා... මගේ හිත කිව්වෙත්.. ගයාන් කියපු දේ... ඒත් දිනූක හිනා වෙලා කතා කරද්දි ඒකිව මග අරින්න මට හිත දුන්නේ නැහ.. ඒත් හසිතය කිව්ව දේ ඇත්ත කියල මට තේරුනා.. ඒකි මට ඕනිවට වඩා කිට්ටු වෙන්න හදනවා කියන එක මට හොදටම තේරුනා... බදාද ක්ලාස් එකෙදි හසිතයා.. " මේ මචන්.. උබට මොකෝ බන් අරකි ගැන හිතෙන්නේ.. " " දිනූක ගැනද ?? " මොකද මූ තාම දිනිති ගැන දන්නේ නැහනේ.. ඉතින් මම හිතුවා.. " ඔව් බන්.. ඒකි උබට ට්රයි කියල මම කිව්වේ... උබටත් තේරෙනවනේ... " " ඔව් බන්... මටත් තේරුනා.. ලෙඩක් වගේ නේ.. " " හි හි මොන ලෙඩක් ද බන්.. හැබයි මචන් කරනවනම් ෆන් එකට වගේ කරපන්.. සිරා කරන්න නම් එච්චර හොද කෑල්ලක් නෙමෙයි වගේ බන් ඒකි... මාර අමාරුවක් ඒකිට තියෙන්නේ.." මූ එහෙම කිව්වට ඒකි නරක කෙල්ලෙක් කියල මම් හිතුවේ නැහ.. මට ඇත්තටම දුකක් හිතුනා... ඒත්.... ගයාන් කිව්ව වගේ හසිතය කෙල්ලො ගැන Phd එකක් කරල කියන කතාව ඇත්ත උනා... ඒත් ඒක තේරෙද්දි හුඟක් පරක්කු උනා.. හ්ම්ම්.. " උබට පිස්සුද බන්.. මට ඒකි එක්ක යාලුවෙන්න ඕනි නැහ.. " මූට දිනිති ගැන කියන්න ඕනි කියල මට හිතුනා... " මේ කොල්ලො... උබට පොඩි සීන් එකක් කියන්න තියෙනව... " මම දිනිති ගැන සීන් එක කිව්ව මූට... " අහ් තෝ දැන් නේ කියන්නේ... පරයා.. බැදල ළමයි දෙන්නෙක් විතර හදලම කියන්න එපැයි... අපිටත් හොරෙන් තෝ ලව් කරන්න හදන්නේ නේ... ඒක තමා මේ කෑල්ලක් පස්සෙන් එද්දිත් උපාසක සීන් දැම්මෙ.. " මූ ඉදගෙන බනිනව පලු යන්න... පව් ඉතින්.. මගෙත් වැරද්ද.. ඒ උනාට අන බෙර ගගහ කෙල්ලොන්ට ට්රයි කරන්න බෑ කියන එක මූට තේරෙන්නේ නැති හැටි.. මූට phd තිබ්බට ඒව උගන්නද්දි ක්ලාස් කට් කරලද කොහෙද හික් හික්.. " හරි බන්.. දැන් කිව්වනේ උබට... හරි ගියොත් කියන්න හිටියේ බන්... " බටර් බාගයක් විතර ගාල කොහොම හරි ඌව shape කර ගත්තා... ඊට පස්සෙ තමා ඌ මොලේ චුට්ටක් කල්පනා කරල කතා කරේ.. " මේ අයේශ්... උබ දිනූකගෙන් ඈත් වෙලා හිටපන් මචන්... උබ දිනිති කියන කෙල්ලට ට්රයි නම් මේකි ලං කරගන්න එක ඇගට ගුන නෑ.. අනික බන් උන් දෙන්නම එක වයසේ.. දිනූක උබට කැමති බව දිනිති දැන ගත්තොත්... ඒකි කැමති වෙන්නේ නැහනේ බන්.. " " ඔව් ඒක නම් ඇත්ත... ඒ උනාට උන් අදුරන්නේ නැහනේ බන් " " අනේ මේ බූරුවො.. ඕවා ආරන්චි වෙන්න අදුරන්න ඕනි නෑ බන්.. " කොහොම හරි අපි හිතුවා එදා ක්ලාස් ඇරිලා පොඩි වලක් බැහල පරක්කු වෙලා හෝල්ට් එකට යන්න... දිනූකව මග හරින්න තමයි ඕනි උනේ අපිට.. ඉතින් පැය භාගයක් විතර වලක් බැහල අපි හෝල්ට් එකට යද්දි.... මෙන්න දිනූකා.... හසිතයයි මායි මූනට මූන බලා ගත්තා.. " එන පොට නම් හොද නෑ පුතේ... " ඒ හසිත.. " ඇය් මෙච්චර වෙලා " දිනූකා අපෙන් ඇහුව... " අහ් පොඩ්ඩක් පරක්කු උනා.. ඔය මොකද මෙච්චර වෙලා " හසිතය ඇහුවා.. " වෙනද ඉතින් ඔය දෙන්න එනවනේ.. මම දැක්ක ක්ලාස් ඇරිල එලියට එනවා ඔයාල... මම හිටියා ඉතින්.... තනියම යන්නත් කම්මැලියි නේ.. " ඒකි හිනා වෙලා කිව්ව.. මම වැඩිය කතා නොකර ඉන්න හිතුවත් ඒකි හිනා වෙලා කතා කරද්දි මට හිත පාලනය කර ගන්න අමාරු උනා... *** කොහොම හරි සිකුරාදත් උනා... පෙරුම් පුරන් බලා හිටි දවස... තනියම යන්න කම්මැලි නිසා මම ගයාන් ට කතා කරන්න හිතලා communication එකකින් ගත්ත call එකක් ඌට.. අම්ම phone එක ගත්තේ උන්ගේ.. " ඇන්ටි ගයාන් ඉන්නවද ?? " " අහ් මේ අයේශ් පුතානේ... ගයාන් නැහනේ පුතේ.. සදුද අර නුගේගොඩ මාමල ආවනේ. එයාලත් එක්ක ගියා.. හෙට ක්ලාස් යන්න ඕනි නිසා අද එනවා කිව්ව.. ඒත් රෑ වෙයි කිව්වේ... " දැන් ඉතින් මොනා කරන්නද.. මේ යකා මගුලක ගිහින්නේ... තනියම සීන් එකට යන්න නිකන් බෑ බෑ වගේ... ම්ම් හසිතයත් සීන් එක දන්න නිසා ඌව ඇදන් ගියත් ශේප්. ඒත් උන්ගේ ගෙදර phone නැහනේ.. එහේ ගිහින් ඌ නොහිටියොත් අමු කට්ටක්... එහෙටයි මෙහෙටයි හිතල හිතල අන්තිමට මම තනියම යන්න තීරනය කලා. ගෙදරට ත් ලෝක බොරුවක් කියලා 4 ට විතර එලියට පැන ගත්තා... කොහොම හරි ස්ටෑන්ඩ් එකට එද්දි 4 .30 විතර වෙලා... කාපන්කො තව පැයක විතර කට්ටක්... තියෙන හදිස්සියට... චා චා... තනියම වල බහිනවා කියන්නේ අමුම පවක්... දන්න කියන එකෙක්වත් නැහ පේන්න... අනික නෝන්ඩියි තනියම ඉද්දි... පිස්සු බුවෙක් කියල හිතනවානේ කට්ටිය... ඔක්කොමත් හරි ඒකි uniform නේ එන්නේ අද කියන එක මතක් උනේ ස්ටෑන්ඩ් එකටත් ආවට පස්සේ... අදත් ඉතින් දුරින් හිද ඔබ දෙස බලන්නම් වෙයිද මන්දා... කොහොමින් හරි.. 5.20 විතර වෙද්දි දිනිතිලා ආව... ශා එලකිරිනේ... කෙල්ල uniform නෙමෙයි... මට එදා දිනිති මුලින්ම අපේ ගෙදර ආව දවසේ වගේම එදා ඇදන් හිටි ඇදුමත් තාම මතකයි... ලා කහ පාට අත් නැති දිග ගවුමක්.. ඒකි මාව දැකල යාන්තම් හිනා උනා... කොහොම හරි තිබ්බ බස් එක ඇද්දුව නිසා හිස් බස් එකක් ඇවිත් නැවත්තුවා... ඒකට නැග්ග කට්ටියම.. සෙනග ඉන්න වෙලාවනේ... සමාධියි අනික් යාලුවොයි වාඩි වෙලා.. දිනිති විතරක් හිටගෙන.. මම හිමින් සැරේ බස් එකට නැග්ගා... " අහ් අයේශ් අයියා.. අපිට party එකක් ඕනි... " ඇත්තමයි මේකිත් හොදයි අපේ ගයාන්ටම.. කට ඇරියොත් party සීන් එක ලාවට ගොඩ වගේ දැනුනත් මම බබා මූඩ් එකෙන්.. " පාර්ටි එකක් නම් දෙන්න බැරි නැහ.. ඒත් ඇයි දනේ නැහනේ.. " " අහ් ඔය ඉන්නේ.. අහගන්නකො එයාගෙනම් " කියල ඒකි හිනා උනා... දිනිති ගේ මූනේ ලාවට හිනාවක් තියෙනව.. මම උඩින් අල්ලන් හිටි අත දිනිතිව කවර් වෙන විදියට ඈත් කරල අල්ලගෙන දිනිතිට ටිකක් ලං උනා... " දිනිති... " ඒකි හිමින් සැරේ මං දිහා බැලුවා... ( ඒ ලස්සන මූන... හ්ම්ම්.. මැවිලා පේනවා ඒ දවස තාමත්... ) " ඇයි දිනිති මේ party ඉල්ලනේ... " " දන්නේ නැහනේ.. " කියල ලස්සනට හිනා උනා... " ම්ම්ම් එහෙමද... ම්ම්ම් දිනිති... " ඒකි ආයේම මූන ඇල කරල මම දිහා බැලුවා... " දිනිති ඔයා මම අහපු එකට මොකක්ද කියන්නේ... " මගේ ඔලුවෙ වද දෙන ප්රශ්නේ ඇහුවා මම ආයෙම... ඒකි ඒ පාර බිම බලාගෙන ඉන්නව... කෙල්ලව අමාරුවේ දාන්නත් බැහනේ... මම තව ටිකක් ලේසි වෙන්න කියල " ඔයා කැමතියි නේද දිනිති... ?? " ඒකි හිමින් සැරේ මං දිහා බලල... ලාවට හිනා වෙලා... " ඔව් " කියල බිම බලා ගත්තා... මට දැනුන හැගීම විස්තර කරන්න බැහ එවෙලේ... " දිනිති... ඇත්තටම නේද ඔයා ඔය කියන්නේ... " ඒකි ආයෙම මං දිහා බලල ඔලුව වනල.. " ඔව් අයේශ් අයිය... " මට ඒකිව ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනා... හික් හික් මට හිතෙන ඒව කරල ඒකි ගෙන් කන රතු වෙන්න කන්න වෙන්නේ... ඒත් මට දැනුන සතුට එවෙලේ..... මම දන්නේ නැහ කොහොම විස්තර කරන්නද කියල... ජීවිතේ පලවෙනි පාරට කෙල්ලෙක් ගෙන් අහල ඒකි කැමති උනහම එන හැගීම... ෂා මමත් දැන් කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්... [/SIZE][/COLOR] [SIZE="3"][B][COLOR="Blue"]Ithuru tika methanin[/COLOR][/B][/SIZE] [url]http://palaamalla.blogspot.com/2010/06/5.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom