Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිනූ රට අනතුරේ දෙවන රැළිය -සජීව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද නෑ, මන්ත්‍රී 100ත් නෑ, ලක්ෂ 8 ජනතාවත් නෑ, වැඩකුත් නෑ

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා යැයි කියමින් අද මහනුවර නගරයේ පැවැති රැළිය එම සංවිධායකයන් බලාපොරොත්තු වූ තරමේ අහලකටවත් ගැනීමට සමත් වී නැත. මෙම රැළිය සඳහා මහින්ද රාජපක්ෂට ආරධානා කළ මුත් ඔහු මඟුල් ගෙයක් තිබෙනවා යැයි කියමින් ඒ මඟ හැර තිබේ.

එමෙන්ම ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්තීවරු පළාත් සභා මන්ත්‍රීවරු 100ක් සහභාගී වන බවට ප්‍රචාරයක් දියත් කළ ද ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සහභාගී වී සිටියේ දිළුම් අමුණුගම පමණි. ශ්‍රි ලනීප පළාත් සභා මන්ත්‍රීවරු පහළොවක් පමණ සහභාගී වීසිටිනු දකින්න ලැබිණි. මෙම වැඩ පිලිවෙලට මහත් උනන්දුවෙන් මුලදී පෙනී සිටි ප්‍රසන්න රණතුංග මහතාද රැළිය මඟ හැර හදීසියේම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

මෙහි වැදගත සිදු වීම නම් අඩු ජනතා සහභාගිත්වයයි. ලක්ෂ 08 ක ජනතා සහභාගිත්වයක් බලාපොරොත්තු වන බව මෙම සංවිධායකයන් පැවැසූ නමුත් පන්දහසකවත් ජන සහභාගිත්වයක් තිබුණේ නෑත.

නුගේගොඩ රැළිය සඳහා ලක්ෂ 05ක ජනතාවක් රැස්වූ බව විමල් වීරවංශ මහාතා පැවැසූවද පොලිස් වාර්තා අනුව ඒ දොලොස් දහසකට ආසන්න විය.

කෙසේ නමුත් මෙම රැළියෙන් අපෙක්ෂා කළ බලාපොරොත්තු බිඳ වැටීම සිදුව වතිබේ. තව දුරටත් මහින්ද රාජපක්ෂගේ මූනත් තහඩුව ඔසවාගෙන යෑමේ තේරුමක් නැති බව තේරුම් ගැනීමට මෙම අනාත දෙශපාලකයන්ට නොහැකි වේ නම් ඒ ඔවුන්ගේ දෙශපාලන මෙන්ම පෞද්ගලික පෞර්ෂයේ බංකොළොත් කම ලෙස තේරුම් ගැනීම වරදක් නොවේ.

මෙම රැළියේදී වඩාත්ම විසුළු කාරී ප්‍රකාශය කළ වාසුදේව නානයක්කාර මහතා වර්තමානයේ තම පාර්ශ්වය අනාථ වී ඇතැයි ද අහිමිවු බලය යළි අතට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නැගි සිටිය යුතු බවත් සඳහන් කළෙය.

වීරවංශ කීවේ වත්මන් පාලනය පෙරළිය හැකි බලවේගයක් අවශ්‍ය බවත්, එම බලවේගය මහින්ද රාජපක්ෂ මහතා බවත්, ජනතාව ඔහු වටා එක්වන්නේ කාන්දමක් ලෙස බවත්, කැඳයින් වටා ජන බලවේග එක්වන්නේ නැති බවත්ය. මේ කැඳයන් කීවේ මහනුවර වේදීකාවේ සිටි ඔහු ඇතුළු අනෙක් නඩයට දැයි සැකසහිත බව දෙශපාලන විචාරකයෝ පවසති. මන්ද මහින්දගේ මූණත් තහඩුව නොමැතිව මේ අනාතයන්ට ගමනක් නැති බව මේවන විටත් පැහැදිලි බැවිනි.

[QUOTE="dinuwije, post: 18001401, member: 7569"] [SIZE="5"][COLOR="DarkGreen"]මහින්ද නෑ, මන්ත්‍රී 100ත් නෑ, ලක්ෂ 8 ජනතාවත් නෑ, වැඩකුත් නෑ[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා යැයි කියමින් අද මහනුවර නගරයේ පැවැති රැළිය එම සංවිධායකයන් බලාපොරොත්තු වූ තරමේ අහලකටවත් ගැනීමට සමත් වී නැත. මෙම රැළිය සඳහා මහින්ද රාජපක්ෂට ආරධානා කළ මුත් ඔහු මඟුල් ගෙයක් තිබෙනවා යැයි කියමින් ඒ මඟ හැර තිබේ. එමෙන්ම ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්තීවරු පළාත් සභා මන්ත්‍රීවරු 100ක් සහභාගී වන බවට ප්‍රචාරයක් දියත් කළ ද ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සහභාගී වී සිටියේ දිළුම් අමුණුගම පමණි. ශ්‍රි ලනීප පළාත් සභා මන්ත්‍රීවරු පහළොවක් පමණ සහභාගී වීසිටිනු දකින්න ලැබිණි. මෙම වැඩ පිලිවෙලට මහත් උනන්දුවෙන් මුලදී පෙනී සිටි ප්‍රසන්න රණතුංග මහතාද රැළිය මඟ හැර හදීසියේම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. මෙහි වැදගත සිදු වීම නම් අඩු ජනතා සහභාගිත්වයයි. ලක්ෂ 08 ක ජනතා සහභාගිත්වයක් බලාපොරොත්තු වන බව මෙම සංවිධායකයන් පැවැසූ නමුත් පන්දහසකවත් ජන සහභාගිත්වයක් තිබුණේ නෑත. නුගේගොඩ රැළිය සඳහා ලක්ෂ 05ක ජනතාවක් රැස්වූ බව විමල් වීරවංශ මහාතා පැවැසූවද පොලිස් වාර්තා අනුව ඒ දොලොස් දහසකට ආසන්න විය. කෙසේ නමුත් මෙම රැළියෙන් අපෙක්ෂා කළ බලාපොරොත්තු බිඳ වැටීම සිදුව වතිබේ. තව දුරටත් මහින්ද රාජපක්ෂගේ මූනත් තහඩුව ඔසවාගෙන යෑමේ තේරුමක් නැති බව තේරුම් ගැනීමට මෙම අනාත දෙශපාලකයන්ට නොහැකි වේ නම් ඒ ඔවුන්ගේ දෙශපාලන මෙන්ම පෞද්ගලික පෞර්ෂයේ බංකොළොත් කම ලෙස තේරුම් ගැනීම වරදක් නොවේ. මෙම රැළියේදී වඩාත්ම විසුළු කාරී ප්‍රකාශය කළ වාසුදේව නානයක්කාර මහතා වර්තමානයේ තම පාර්ශ්වය අනාථ වී ඇතැයි ද අහිමිවු බලය යළි අතට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නැගි සිටිය යුතු බවත් සඳහන් කළෙය. වීරවංශ කීවේ වත්මන් පාලනය පෙරළිය හැකි බලවේගයක් අවශ්‍ය බවත්, එම බලවේගය මහින්ද රාජපක්ෂ මහතා බවත්, ජනතාව ඔහු වටා එක්වන්නේ කාන්දමක් ලෙස බවත්, කැඳයින් වටා ජන බලවේග එක්වන්නේ නැති බවත්ය. මේ කැඳයන් කීවේ මහනුවර වේදීකාවේ සිටි ඔහු ඇතුළු අනෙක් නඩයට දැයි සැකසහිත බව දෙශපාලන විචාරකයෝ පවසති. මන්ද මහින්දගේ මූණත් තහඩුව නොමැතිව මේ අනාතයන්ට ගමනක් නැති බව මේවන විටත් පැහැදිලි බැවිනි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom