Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දින සියය ඉවරයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝගු හා මූලාශ්‍ර

පසුගිය දවසක මා උපාධි ප්‍රදානොත්සවයකට සහභාගි වුණා. එය නිල උත්සවයක් ද කියන එක මට එතරම් පැහැදිලි නැහැ. අදාළ විශ්වවිද්‍යාලයෙහි ලේඛකාධිකාරවරයා එහි සිටියා ද කියා මට නිච්චියක් නැහැ. උපාධිප්රදානයක දී සිටිය යුතු ප්‍රධාන ම පුද්ගලයා විශ්වවිද්‍යාලයෙහි ලේඛකාධිකාරවරයා. ඒ බටහිර සම්ප්රදාය අනුව. චීනයේ ඒ එසේ නොවනවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් බන්දුල ගුණවර්ධනට මා සුබ පතනවා. මා ඒ උත්සවයට සහභාගි වූයේ එතරම් කැමැත්තකින් නො වෙයි. ඒ කෘතගුණ සැලකීමක්. ඒ උත්සවය නොපවත්වා සිටියා නම් හොඳයි කියාත් හිතෙනවා. එයට විශාල පිරිසක් සහභාගි වී සිටියා. කිරිඇල්ල, සම්බන්ධන් ආදීන් ද එහි සිටියා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. එහි දී අප එක් එක් අයට සමාජයේ හිමි තැන ගැන ද වැටහීමක් ලබා ගැනීමට හැකි වුණා.

බන්දුල මගේ ලෝකය කෘතියට තිස්අවුරුද්දක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ උත්සවයට සහභාගි වුණා. මා ඔහුට කෘතගුණ දැක්වූවා. ඔහු අවුරුදු තිහක පමණ කාලයක සිට මගේ මිතුරෙක්. මා ජීවිතයේ කර ඇති මෝඩකම්වලින් එකක් නම් මගේ ලෝකය පිළිබඳ උත්සවය පැවැත්වීම. එවැනි උත්සවයකට මා සහභාගි වූයේ මගේ දුර්වලකමක් නිසා විය යුතුයි. සමහරවිට යම්කිසි ආකාරයක පිළිගැනීමක් මා බලාපොරොත්තු වන්න ඇති. එය පෘථග්ජන සිතිවිල්ලක්. මින් පසු නම් මා සම්බන්ධ කිසිම උත්සවයකට මා සහභාගි වන්නේ නැහැ. මගේ ලෝකය කෘතියෙන් මේ රටට කිසිම බලපෑමක් සිදු වී නැහැ. ඒ බව මට තේරුණේ පසුවයි. ඒ නැතත් එවැනි උත්සවයක් පැවැත්වීම නුසුදුසුයි කියා මට දැන් හිතෙනවා. මගේ ජීවිතයේ මා සම්බන්ධ වෙනත් කිසිම උත්සවයක් තිබී නැහැ. අවමංගල්‍යය උත්සවයක් වේවි දැයි මට කියන්න බැහැ.

මා සම්බන්ධ උත්සව යනුවෙන් මා අදහස් කරන්නේ මා ප්‍රධාන නිමිත්ත කරගෙන පවත්වන උත්සවවලට. මගේ දරුවන් සම්බන්ධයෙන් පවත්වන උත්සව නො වෙයි. මා සම්බන්ධයෙන් පමණක් පවත්වන උත්සව නොවූවත් මට උපාධි ලැබුණු උපාධි ප්රදානොත්සවවලටවත් මා සහභාගි වී නැහැ. සුද්දන් වාසනාවකට අනභිමුඛයේ උපාධි සහතික ලබා ගැනීමේ ක්‍රමයක් සකස් කර තියෙනවා. අර උපාධි ලෝගු ඇඳීමට මගේ කිසිම කැමැත්තක් නැහැ. ඒ බටහිර විශ්වවිද්‍යාලවලට කතෝලික පල්ලියෙන් ලැබුණු ඇඳුමක්. පාප් වහන්සේගේ පටන් ගමේ මිසමේ පූජකවරයා දක්වා අය අඳින ලෝගු විවිධ වර්ණවලින් සමන්විත වෙනවා. වර්ණය අනුව බොහෝ විට තනතුර තරාතිරම දැනගන්න පුළුවන්. උපාධි ලෝගුත් එසේමයි. වර්ණයෙන් උපාධිය හඳුනාගන්න බොහෝ විට පුළුවන්.

මා ජීවිතයේ කිසි දිනෙක උපාධි ලෝගුවක් ඇඳ නැහැ. මා විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ පෙරහැරවල සිසුන්ගේ කණ්ඩායම් ඡායාරූපවලට පෙනී සිට ඇත්තේ ලෝගුව නැතිව. මට ප්‍රශ්නයක් මතු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධිපති ව සිටි සමයේ. උපාධි ප්රදානොත්සවයේව දී පීඨයක උපාධි ලබන්නන් උපාධිය සඳහා කුලපතිට ඉදිරිපත් කරන්නේ අදාළ පීඨයේ පීඨාධිපතිවරයා. එහෙත් වේදිකාවට නගින්නන් උපාධි ලෝගුවකින් සැරසී සිටිය යුතු බවට සම්ප්රදායක් සුද්දන් ඇති කර තිබෙනවා. එ අනුව පීඨාධිපතිවරයා ද ලෝගුවක් ඇඳීම අනිවාර්ය වෙනවා. එහෙත් මා කියා සිටියේ මා ලෝගුව නොඅඳින බවයි. සමහර කසිකබල් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එසේ නම් මා අස්විය යුතු බව කිව්වා. ඔවුන් කී පමණින් මා අස්වූයේ නැහැ. අවසානයේ දී සනාතන සභාව වෙනත් පීඨයක පීඨාධිපතිවරයකු ලවා විද්‍යා පීඨයේ උපාධි ලබන්නන් කුලපතිට ඉදිරිපත් කරවීමට තීරණය කළා.

උපාධි ලෝගු සම්බන්ධ ලිපි මා ලියා තියෙනවා. එහෙත් ඒ ලිපිවල දින වකවානු ඉල්ලන්න එපා. මා ලිපිවත් දත්තවත් එකතු කරන්නෙක් නො වෙයි. මා මූලාශ්‍ර සපයන්නෙත් නැහැ. මූලාශ්‍රයක මූලාශ්‍රය කුමක් ද? එහි කෙළවර දෙවියන් වහන්සේ ද? මා තර්කය හා විශ්ලේෂණය මත පදනම් වීමට කැමතියි. අද බොහෝ දෙනා කියනවා මෙරට මුවර් මුස්ලිමුන් පැවත එන්නේ අරාබියෙන් පැමිණි පිරිස් සිංහල කාන්තාවන් විවාහ කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බවයි. මේ සම්බන්ධයෙන් මුලාශ්‍රත් ඇති. ලෝනා දේවරාජාගේ පොත ඉන් එකක්. දේවරාජා ඒ බව සඳහන් කර තිබූ පමණින් අප ඒ බව පිළිගත යුතු ද? දේවරාජා ඒ බව දැන ගත්තේ කෙසේ ද? ඇගේ මූලාශ්‍රය කුමක් ද? ඇය ඒ බව කාගෙන් දැන ගත්තේ ද? පැහැදිලිව ම ලෝනා දේවරාජා ඔය කියන කාලයේ මෙරට සිටි බවක් දැන ගන්න නැහැ.

මට ඒ මූලාශ්‍රවලින් වැඩක් නැහැ. මා අසන්නේ එක් ප්‍රශ්නයක් පමණයි. අරාබි කතාකරන තාත්තලාගේ හා සිංහල කතාකරන අම්මලාගේ දරුවන් මලයාලම් වචන මුසු දෙමළ කතා කරන්නේ කෙසේ ද? ප්රභාකරන් යාපනයෙන් එළවීමට පෙර එහි සිටි මුස්ලිමුන් ද දෙමළ නොවන දෙමළක් කතා කෙළේ කෙසේ ද? සිංහලයන් අතර සිටි මුස්ලිමුන් සිංහල කතා නොකර අර මලයාලම් වචන මිශ්‍ර දෙමළ බසක් කතා කෙළේ කෙසේ ද? වඩා වැදගත් වන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීම ද? ලෝනා දේවරාජාගේ මූලාශ්‍රය තොරතෝංචියක් නැතිව කියවීම ද?

අයින්ස්ටයින් 1905 දී විශේෂ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරමින් ලියූ පර්යේෂණ පත්‍රිකාවෙහි එකදු මූලාශයක්වත් තිබී නැහැ. ඔහුගේ වාසනාවකට මෙරට විශ්වවිද්‍යාලවල සමාජයීය විද්‍යා කථිකාචාර්යවරුන් අදාළ සඟරාවෙහි කතෘ මණ්ඩලයෙහි සේවය කර නැහැ. එසේ සේවය කළා නම් අද අයින්ස්ටයින් කෙනකු ගැන අසන්නට ලැබෙන්නේ නැහැ.

http://www1.kalaya.org/2018/03/blog-post_18.html

[QUOTE="funkyguy89, post: 22975824, member: 250919"] [CENTER][SIZE=4][U][COLOR=DarkRed][B] ලෝගු හා මූලාශ්‍ර[/B][/COLOR][/U][/SIZE] [/CENTER] [SIZE=4] පසුගිය දවසක මා උපාධි ප්‍රදානොත්සවයකට සහභාගි වුණා. එය නිල උත්සවයක් ද කියන එක මට එතරම් පැහැදිලි නැහැ. අදාළ විශ්වවිද්‍යාලයෙහි ලේඛකාධිකාරවරයා එහි සිටියා ද කියා මට නිච්චියක් නැහැ. උපාධිප්රදානයක දී සිටිය යුතු ප්‍රධාන ම පුද්ගලයා විශ්වවිද්‍යාලයෙහි ලේඛකාධිකාරවරයා. ඒ බටහිර සම්ප්රදාය අනුව. චීනයේ ඒ එසේ නොවනවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් බන්දුල ගුණවර්ධනට මා සුබ පතනවා. මා ඒ උත්සවයට සහභාගි වූයේ එතරම් කැමැත්තකින් නො වෙයි. ඒ කෘතගුණ සැලකීමක්. ඒ උත්සවය නොපවත්වා සිටියා නම් හොඳයි කියාත් හිතෙනවා. එයට විශාල පිරිසක් සහභාගි වී සිටියා. කිරිඇල්ල, සම්බන්ධන් ආදීන් ද එහි සිටියා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. එහි දී අප එක් එක් අයට සමාජයේ හිමි තැන ගැන ද වැටහීමක් ලබා ගැනීමට හැකි වුණා. බන්දුල මගේ ලෝකය කෘතියට තිස්අවුරුද්දක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ උත්සවයට සහභාගි වුණා. මා ඔහුට කෘතගුණ දැක්වූවා. ඔහු අවුරුදු තිහක පමණ කාලයක සිට මගේ මිතුරෙක්. මා ජීවිතයේ කර ඇති මෝඩකම්වලින් එකක් නම් මගේ ලෝකය පිළිබඳ උත්සවය පැවැත්වීම. එවැනි උත්සවයකට මා සහභාගි වූයේ මගේ දුර්වලකමක් නිසා විය යුතුයි. සමහරවිට යම්කිසි ආකාරයක පිළිගැනීමක් මා බලාපොරොත්තු වන්න ඇති. එය පෘථග්ජන සිතිවිල්ලක්. මින් පසු නම් මා සම්බන්ධ කිසිම උත්සවයකට මා සහභාගි වන්නේ නැහැ. මගේ ලෝකය කෘතියෙන් මේ රටට කිසිම බලපෑමක් සිදු වී නැහැ. ඒ බව මට තේරුණේ පසුවයි. ඒ නැතත් එවැනි උත්සවයක් පැවැත්වීම නුසුදුසුයි කියා මට දැන් හිතෙනවා. මගේ ජීවිතයේ මා සම්බන්ධ වෙනත් කිසිම උත්සවයක් තිබී නැහැ. අවමංගල්‍යය උත්සවයක් වේවි දැයි මට කියන්න බැහැ. මා සම්බන්ධ උත්සව යනුවෙන් මා අදහස් කරන්නේ මා ප්‍රධාන නිමිත්ත කරගෙන පවත්වන උත්සවවලට. මගේ දරුවන් සම්බන්ධයෙන් පවත්වන උත්සව නො වෙයි. මා සම්බන්ධයෙන් පමණක් පවත්වන උත්සව නොවූවත් මට උපාධි ලැබුණු උපාධි ප්රදානොත්සවවලටවත් මා සහභාගි වී නැහැ. සුද්දන් වාසනාවකට අනභිමුඛයේ උපාධි සහතික ලබා ගැනීමේ ක්‍රමයක් සකස් කර තියෙනවා. අර උපාධි ලෝගු ඇඳීමට මගේ කිසිම කැමැත්තක් නැහැ. ඒ බටහිර විශ්වවිද්‍යාලවලට කතෝලික පල්ලියෙන් ලැබුණු ඇඳුමක්. පාප් වහන්සේගේ පටන් ගමේ මිසමේ පූජකවරයා දක්වා අය අඳින ලෝගු විවිධ වර්ණවලින් සමන්විත වෙනවා. වර්ණය අනුව බොහෝ විට තනතුර තරාතිරම දැනගන්න පුළුවන්. උපාධි ලෝගුත් එසේමයි. වර්ණයෙන් උපාධිය හඳුනාගන්න බොහෝ විට පුළුවන්. මා ජීවිතයේ කිසි දිනෙක උපාධි ලෝගුවක් ඇඳ නැහැ. මා විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ පෙරහැරවල සිසුන්ගේ කණ්ඩායම් ඡායාරූපවලට පෙනී සිට ඇත්තේ ලෝගුව නැතිව. මට ප්‍රශ්නයක් මතු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධිපති ව සිටි සමයේ. උපාධි ප්රදානොත්සවයේව දී පීඨයක උපාධි ලබන්නන් උපාධිය සඳහා කුලපතිට ඉදිරිපත් කරන්නේ අදාළ පීඨයේ පීඨාධිපතිවරයා. එහෙත් වේදිකාවට නගින්නන් උපාධි ලෝගුවකින් සැරසී සිටිය යුතු බවට සම්ප්රදායක් සුද්දන් ඇති කර තිබෙනවා. එ අනුව පීඨාධිපතිවරයා ද ලෝගුවක් ඇඳීම අනිවාර්ය වෙනවා. එහෙත් මා කියා සිටියේ මා ලෝගුව නොඅඳින බවයි. සමහර කසිකබල් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එසේ නම් මා අස්විය යුතු බව කිව්වා. ඔවුන් කී පමණින් මා අස්වූයේ නැහැ. අවසානයේ දී සනාතන සභාව වෙනත් පීඨයක පීඨාධිපතිවරයකු ලවා විද්‍යා පීඨයේ උපාධි ලබන්නන් කුලපතිට ඉදිරිපත් කරවීමට තීරණය කළා. උපාධි ලෝගු සම්බන්ධ ලිපි මා ලියා තියෙනවා. එහෙත් ඒ ලිපිවල දින වකවානු ඉල්ලන්න එපා. මා ලිපිවත් දත්තවත් එකතු කරන්නෙක් නො වෙයි. මා මූලාශ්‍ර සපයන්නෙත් නැහැ. මූලාශ්‍රයක මූලාශ්‍රය කුමක් ද? එහි කෙළවර දෙවියන් වහන්සේ ද? මා තර්කය හා විශ්ලේෂණය මත පදනම් වීමට කැමතියි. අද බොහෝ දෙනා කියනවා මෙරට මුවර් මුස්ලිමුන් පැවත එන්නේ අරාබියෙන් පැමිණි පිරිස් සිංහල කාන්තාවන් විවාහ කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බවයි. මේ සම්බන්ධයෙන් මුලාශ්‍රත් ඇති. ලෝනා දේවරාජාගේ පොත ඉන් එකක්. දේවරාජා ඒ බව සඳහන් කර තිබූ පමණින් අප ඒ බව පිළිගත යුතු ද? දේවරාජා ඒ බව දැන ගත්තේ කෙසේ ද? ඇගේ මූලාශ්‍රය කුමක් ද? ඇය ඒ බව කාගෙන් දැන ගත්තේ ද? පැහැදිලිව ම ලෝනා දේවරාජා ඔය කියන කාලයේ මෙරට සිටි බවක් දැන ගන්න නැහැ. මට ඒ මූලාශ්‍රවලින් වැඩක් නැහැ. මා අසන්නේ එක් ප්‍රශ්නයක් පමණයි. අරාබි කතාකරන තාත්තලාගේ හා සිංහල කතාකරන අම්මලාගේ දරුවන් මලයාලම් වචන මුසු දෙමළ කතා කරන්නේ කෙසේ ද? ප්රභාකරන් යාපනයෙන් එළවීමට පෙර එහි සිටි මුස්ලිමුන් ද දෙමළ නොවන දෙමළක් කතා කෙළේ කෙසේ ද? සිංහලයන් අතර සිටි මුස්ලිමුන් සිංහල කතා නොකර අර මලයාලම් වචන මිශ්‍ර දෙමළ බසක් කතා කෙළේ කෙසේ ද? වඩා වැදගත් වන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීම ද? ලෝනා දේවරාජාගේ මූලාශ්‍රය තොරතෝංචියක් නැතිව කියවීම ද? අයින්ස්ටයින් 1905 දී විශේෂ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරමින් ලියූ පර්යේෂණ පත්‍රිකාවෙහි එකදු මූලාශයක්වත් තිබී නැහැ. ඔහුගේ වාසනාවකට මෙරට විශ්වවිද්‍යාලවල සමාජයීය විද්‍යා කථිකාචාර්යවරුන් අදාළ සඟරාවෙහි කතෘ මණ්ඩලයෙහි සේවය කර නැහැ. එසේ සේවය කළා නම් අද අයින්ස්ටයින් කෙනකු ගැන අසන්නට ලැබෙන්නේ නැහැ. [URL]http://www1.kalaya.org/2018/03/blog-post_18.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom