Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දින හතරෙන් පැතලි බඩක්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින හතරෙන් පැතලි බඩක්......

දින හතරින් කෙට්ටු කරන විස්මත දිව්‍යමය පානය

ඉදිරියට නෙරා නැති පැතිලි බඩක් තිබේ නම් අපි කොයි කවුරුත් කැමතියි. ඔබ පුදුම වේවි මේ කියන්න යන දේ ගැන. දින හතරෙක් සෙන්ටිමීටර 10කින් ඉන අඩුකරගෙන කෙට්ටු වෙන්න පුළුවන් කිව්වොත් ඔබ සිනා සේවි. එහෙත් මේ කියන්න යන්නේ ඔබව මවිතයට පත් කරවන කරුණක්.Sassy water කියන මේ පානය හඳුන්වා දී ඇත්තේ පෝෂනවේදිනියක් වන Cynthia Sass විසින්. Cynthia පවසන අන්දමට මේ පානයෙන් දින හතරක් ඇතුලත ඔබට ඉන සෙන්ටි මීටර 10 කින් අඩුකරගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

- වතුර විදුරු 8 ක් (දවසකට ඔබ වතුරු විදුරු අටකට වඩා පානය කරනවා නම් වැඩිපුර එකතු කරාට කමක් නැත*

- පොඩි කරන ලද ඉ`ගුරු තේ හැඳි එකයි

- මධ්‍යම ප්‍රමාණයේ පෙති කපන ලද පිපිඤ්ඤා ගෙඩියක්

- පෙති වශයෙන් කපන ලද දෙහි ගෙඩියක්

- මිංචි කොළ දහයක්

සාදන ක්‍රමය

මේ සියල්ල මිශ්‍ර කර භාජනයක දමා පුරා රැුයක් ශීතකරණයේ තබන්න. දැන් වතුර ටික පෙරා වෙන්කරගන්න.

දැන් මේ ජලය ඔබට පිපාසය දැනෙන සෑම මොහොතකම පානය කරන්න. මේ ජලය හැර වෙන පානයක් නොගැනීමට වග බලා ගන්න.

එසේම මේ දින හතර තුල රසකැවිලි, මේදය සහ කැලරි සහිත ආහාර වගේම විවිධ පාන වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. එසේම නිවැරදි කායික ක්‍රියාකාරකම් වල යෙදීමද වැදගත් බව ඇය පවසනවා. එසේම වැඩි ජලය ප්‍රමාණයක් ඇති පලතුරු වර්ග ගැනීමෙන්ද වඩාත් විශිෂ්ඨ ප්‍රතිඵල ගෙන දෙයි.

මෙසේ සෑම දවසකම මේ පානය තනා දින හතරක් පානය කළහොත් ලැබෙන ප්‍රතිඵල නම් විස්මය ජනක බවයි පෝෂනවේදිනි Cynthia Sass පවසන්නේ.

Source healthylifetricks

http://www.healthylifetricks.com/drink-this-for-4-days-and-lose-10cm-in-your-waist/

[QUOTE="paralk, post: 18689698, member: 102451"] [b]දින හතරෙන් පැතලි බඩක්......[/b] [CENTER][SIZE=5][U][SIZE=6] දින හතරින් කෙට්ටු කරන විස්මත දිව්‍යමය පානය[/SIZE] [/U]ඉදිරියට නෙරා නැති පැතිලි බඩක් තිබේ නම් අපි කොයි කවුරුත් කැමතියි. ඔබ පුදුම වේවි මේ කියන්න යන දේ ගැන. දින හතරෙක් සෙන්ටිමීටර 10කින් ඉන අඩුකරගෙන කෙට්ටු වෙන්න පුළුවන් කිව්වොත් ඔබ සිනා සේවි. එහෙත් මේ කියන්න යන්නේ ඔබව මවිතයට පත් කරවන කරුණක්.[FONT=Arial]Sassy water[/FONT][FONT=Dhananjayaweb] [/FONT]කියන මේ පානය හඳුන්වා දී ඇත්තේ පෝෂනවේදිනියක් වන [FONT=Arial]Cynthia Sass [/FONT]විසින්. [FONT=Arial]Cynthia[/FONT] පවසන අන්දමට මේ පානයෙන් දින හතරක් ඇතුලත ඔබට ඉන සෙන්ටි මීටර 10 කින් අඩුකරගත හැකියි. [U][IMG]http://4.bp.blogspot.com/-KxwELxPsM2A/Vap1lkCyHqI/AAAAAAAAI-8/M0TJyHgfofY/s1600/Vishwakarma-featured.jpg[/IMG][/U] අවශ්‍ය ද්‍රව්‍ය - වතුර විදුරු 8 ක් (දවසකට ඔබ වතුරු විදුරු අටකට වඩා පානය කරනවා නම් වැඩිපුර එකතු කරාට කමක් නැත* - පොඩි කරන ලද ඉ`ගුරු තේ හැඳි එකයි - මධ්‍යම ප්‍රමාණයේ පෙති කපන ලද පිපිඤ්ඤා ගෙඩියක් - පෙති වශයෙන් කපන ලද දෙහි ගෙඩියක් - මිංචි කොළ දහයක් [U] [IMG]http://2.bp.blogspot.com/-EWw5d0f1BXg/Vap23j_Ml-I/AAAAAAAAI_I/Nl1lB93xc9E/s640/sassywater.jpg[/IMG] [/U] සාදන ක්‍රමය මේ සියල්ල මිශ්‍ර කර භාජනයක දමා පුරා රැුයක් ශීතකරණයේ තබන්න. දැන් වතුර ටික පෙරා වෙන්කරගන්න. දැන් මේ ජලය ඔබට පිපාසය දැනෙන සෑම මොහොතකම පානය කරන්න. මේ ජලය හැර වෙන පානයක් නොගැනීමට වග බලා ගන්න. එසේම මේ දින හතර තුල රසකැවිලි, මේදය සහ කැලරි සහිත ආහාර වගේම විවිධ පාන වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. එසේම නිවැරදි කායික ක්‍රියාකාරකම් වල යෙදීමද වැදගත් බව ඇය පවසනවා. එසේම වැඩි ජලය ප්‍රමාණයක් ඇති පලතුරු වර්ග ගැනීමෙන්ද වඩාත් විශිෂ්ඨ ප්‍රතිඵල ගෙන දෙයි. මෙසේ සෑම දවසකම මේ පානය තනා දින හතරක් පානය කළහොත් ලැබෙන ප්‍රතිඵල නම් විස්මය ජනක බවයි පෝෂනවේදිනි [FONT=Arial]Cynthia Sass[/FONT] පවසන්නේ. [U] [SIZE=4] [/SIZE][/U][SIZE=4][FONT=Arial]Source [URL="http://www.healthylifetricks.com/drink-this-for-4-days-and-lose-10cm-in-your-waist/"]healthylifetricks[/URL][/FONT][/SIZE] [FONT=Arial][URL="http://www.healthylifetricks.com/drink-this-for-4-days-and-lose-10cm-in-your-waist/"][/URL][/FONT][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom