Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දින 100යි රට හදන තැන ජල්තර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න හරි කියන්නේ උබ බලාපොරොත්තු වෙන උත්තරය මම දන්නේ නැතුව කොහොමටවත් දෙන්න බැ නේ බන් . උබ බලපොරෝතුවෙන උත්තර දෙන්න මට අවශ්‍යතාවයක් නැ ..

බඩගෝසතරේ හොයන්න නම් කඩේ යන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ .. මට උබෙන් පෙන්නේ නම් වචන නැතුව අනාථවෙලා ඉන්න ස්වරුපයක් .. යහපාලනය ,සංහිදියාවට අලුතෙන් කඩේ යන්න දෙයක් නැ පිරිසිදු ජනතාව අනිවාර්යෙන්ම යහපාලනය බලාපොරොත්තු වෙනවා ..

දුෂිත පිරිස නිරායාසයෙන්ම දුෂිත අවනීතිය උදෙසා කැපවෙනවා එක සරල සාමාන්‍ය දෙයක් හංසයාගෙන් දිය වෙන් වන සේ .. දුෂිතයන් මානසික රෝගීන් , සංහිදියාව ප්‍රතික්ෂේප කරන පිරිස මහින්ද සමග අත්වැල් බැදගන්නා අතර පිරිසිදු ජනතාව යහපාලනය උදෙසා කැපවෙනවා .. කඩේ යැමක් නැ යහපාලනය කියන්නේ රටට අවශ්‍ය දෙයක් . මහින්ද යනු උබලාගේ අවශ්‍යතාවයක් මිසක් රටේ අවශ්‍යතාවයක් නෙවේ එක පැහැදිලිවම ජන්දෙන් ඔප්පු උනානේ මචන් ...

අවුරුදු 9ක් පමණ රට පාලනය කරලා විශ්‍රාමයා යුතු කාලේ අනිසි ලෙස ජන්දයක් රැගෙන ඇවිත් පරාජය වෙලා නැවත බලයට එන්න දගලන්නේ ඇයි ?

ඒ ප්‍රශ්නයට උබලා වත් උත්තර දන්නේ නැ ?

මෙහෙම හිතුවොත් "මහින්දට තම පාලන කාලයේ යමක් කරගන්න බැරි උනා" එය නිවැරදි කරන්න විශ්‍රාම ගිය පසු නැවත බලයට එන්න ඕනද එහෙම නීතියක් සජාචාරයක් මොන ලෝකෙද තියෙන්නේ ? ඒ සදහා මිනිහාට පුළුවන් අදාළ බලදාරින් දැනුවත් කරන්න , එතනින් එහාට තමන්ගේ තනතුර අලුත් කෙනෙක්ට දෙන්න ඕන මැරෙනකල් ජනාධිපති වෙලා ඉන්න ඕන කමක් නැනේ අලුත් අයට අවස්ථාවක් දිය යුතුයි . අවුරදු 9යක් ජනාධිපති කම් කරලාත් දැන් නිමල් සිරිපාලගෙන් අවස්ථාව උදුරා ගන්න දරන උස්සාහය ඉතාම පිළිකුල් සහගතයි බන් ශික් මෙහෙම බල තණ්හාවක් .. මොන තරම් නින්දිත වැඩක්ද ..

[QUOTE="LoriyaK, post: 18005144, member: 514512"] [SIZE="4"]අන්න හරි කියන්නේ උබ බලාපොරොත්තු වෙන උත්තරය මම දන්නේ නැතුව කොහොමටවත් දෙන්න බැ නේ බන් . උබ බලපොරෝතුවෙන උත්තර දෙන්න මට අවශ්‍යතාවයක් නැ .. බඩගෝසතරේ හොයන්න නම් කඩේ යන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ .. මට උබෙන් පෙන්නේ නම් වචන නැතුව අනාථවෙලා ඉන්න ස්වරුපයක් .. යහපාලනය ,සංහිදියාවට අලුතෙන් කඩේ යන්න දෙයක් නැ පිරිසිදු ජනතාව අනිවාර්යෙන්ම යහපාලනය බලාපොරොත්තු වෙනවා .. දුෂිත පිරිස නිරායාසයෙන්ම දුෂිත අවනීතිය උදෙසා කැපවෙනවා එක සරල සාමාන්‍ය දෙයක් හංසයාගෙන් දිය වෙන් වන සේ .. දුෂිතයන් මානසික රෝගීන් , සංහිදියාව ප්‍රතික්ෂේප කරන පිරිස මහින්ද සමග අත්වැල් බැදගන්නා අතර පිරිසිදු ජනතාව යහපාලනය උදෙසා කැපවෙනවා .. කඩේ යැමක් නැ යහපාලනය කියන්නේ රටට අවශ්‍ය දෙයක් . මහින්ද යනු උබලාගේ අවශ්‍යතාවයක් මිසක් රටේ අවශ්‍යතාවයක් නෙවේ එක පැහැදිලිවම ජන්දෙන් ඔප්පු උනානේ මචන් ... අවුරුදු 9ක් පමණ රට පාලනය කරලා විශ්‍රාමයා යුතු කාලේ අනිසි ලෙස ජන්දයක් රැගෙන ඇවිත් පරාජය වෙලා නැවත බලයට එන්න දගලන්නේ ඇයි ? ඒ ප්‍රශ්නයට උබලා වත් උත්තර දන්නේ නැ ? මෙහෙම හිතුවොත් "මහින්දට තම පාලන කාලයේ යමක් කරගන්න බැරි උනා" එය නිවැරදි කරන්න විශ්‍රාම ගිය පසු නැවත බලයට එන්න ඕනද එහෙම නීතියක් සජාචාරයක් මොන ලෝකෙද තියෙන්නේ ? ඒ සදහා මිනිහාට පුළුවන් අදාළ බලදාරින් දැනුවත් කරන්න , එතනින් එහාට තමන්ගේ තනතුර අලුත් කෙනෙක්ට දෙන්න ඕන මැරෙනකල් ජනාධිපති වෙලා ඉන්න ඕන කමක් නැනේ අලුත් අයට අවස්ථාවක් දිය යුතුයි . අවුරදු 9යක් ජනාධිපති කම් කරලාත් දැන් නිමල් සිරිපාලගෙන් අවස්ථාව උදුරා ගන්න දරන උස්සාහය ඉතාම පිළිකුල් සහගතයි බන් ශික් මෙහෙම බල තණ්හාවක් .. මොන තරම් නින්දිත වැඩක්ද .. :yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom