Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දින 100 තුළ යහපාලන වැඩ 100 ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ තව තියෙනවා.

4. ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවසර දීම. ජාතික ගීය දෙමළෙන් ගැයුවාට වරදක් නැති බව හෙළ උරුමයත් පැවසීම. - ඇයි මචන් මොකක්ද මේකෙ වරද? 1949 ජාතික උත්සවේදිත් ජාතික ගීය දෙමලෙන් කියල තියෙනවා.

5. ජාත්‍යන්තර කොටින්ගේ වෙබ් අඩවිය වන ටැමිල්නෙට් හි තහනම ඉවත් වීම. - ඇයි මොකෝ වෙන්නෙ මේක අයින් කරාම. අපිටත් බලන්න පුලුවන්නෙ උන් කියන ඒවා.

12. "ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්න එයාලා මොනවද කළේ" කියමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා හිටපු නාවික සහ ගුවන් හමුදාපති වරුන්ට ගැරහීම. - මේක කොහොමද යකෝ රජයේ දෙයක් වෙන්නෙ?

15. මුලතිව් වෙරළේ මියගිය කොටින්ට ඇමරිකන් සහකාර මානව හිමිකම් මල් තැබීම. - ඒක උගෙ කැමැත්තනෙ. රජයෙන් මොනා කරන්න්ද

18. උතුරේ සියලුම ස්ථාන පිටරැටියන්ට නැරඹීමට අවසර - ඉතින් ඇයි බන්?

19. කලකට පසුව උතුරේ දිගට හරහට පිපිරීම්, රණවිරුවන් යළිත් ආබාධ වෙයි. - ඒ කොහෙද බන්? පලයන් පච නොගහ

23. ජනපතිගේ ආගමික ඇදහිලි රූපවාහිනියෙන් නොපෙන්වන්න, එය සමස්ත ජනයාට අවශ්‍යය නෑ - සමිතා, සෞම්‍ය, දීපානි ඇතුළු අමුතු පරපුර කියයි - රජයට අදාලද ඕයි මේවා?

24. සිංහල බෞද්ධයින්ට කීයටවත් රටේ ආණ්ඩුවක් පිහිටුවන්නට බෑ - වත්මන් ජනපති පවසයි. - කොහෙද කිවුවෙ. source එක දාපන්. පිලිගන්න පුලුවන් තැනකින්.

29. උතුරේ ස්වයන් පාලනයට එකගයි - අගමැති, උතුරු නැගෙනහිර පළාත් වලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දීමට එකඟතාවය - කෝ source එකක් දාපන්.

මම 30 වෙනකන් විතරයි බැලුවෙ. මට ඉතුරු ටිකත් බල බල ඉන්න වෙලාවක් නෑ.

තව මෙන්න මේකටනම් කියන්නම හිතුනා

92. යතුරු පැදි අයිති කරුවන්ට බල්ලන් ලෙස සලකමින් Full Face හෙල්මට් තහනම් කිරීම.

ඇයි යකෝ තොපිලගෙ ආණ්ඩුව නේද මුලින්ම මේක ගෙනාවෙ. උබලනෙ මුලින්ම මේවා ඇද්දෙ එලියට. එතකොට බොලට හොදයිද?

[QUOTE="dreamseks12, post: 18232569, member: 532158"] [SIZE="4"] නෑ තව තියෙනවා. 4. ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවසර දීම. ජාතික ගීය දෙමළෙන් ගැයුවාට වරදක් නැති බව හෙළ උරුමයත් පැවසීම. - [COLOR="red"]ඇයි මචන් මොකක්ද මේකෙ වරද? 1949 ජාතික උත්සවේදිත් ජාතික ගීය දෙමලෙන් කියල තියෙනවා.[/COLOR] 5. ජාත්‍යන්තර කොටින්ගේ වෙබ් අඩවිය වන ටැමිල්නෙට් හි තහනම ඉවත් වීම. - [COLOR="red"]ඇයි මොකෝ වෙන්නෙ මේක අයින් කරාම. අපිටත් බලන්න පුලුවන්නෙ උන් කියන ඒවා.[/COLOR] 12. "ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්න එයාලා මොනවද කළේ" කියමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා හිටපු නාවික සහ ගුවන් හමුදාපති වරුන්ට ගැරහීම. - [COLOR="red"]මේක කොහොමද යකෝ රජයේ දෙයක් වෙන්නෙ? :lol:[/COLOR] 15. මුලතිව් වෙරළේ මියගිය කොටින්ට ඇමරිකන් සහකාර මානව හිමිකම් මල් තැබීම. -[COLOR="red"] ඒක උගෙ කැමැත්තනෙ. රජයෙන් මොනා කරන්න්ද :lol:[/COLOR] 18. උතුරේ සියලුම ස්ථාන පිටරැටියන්ට නැරඹීමට අවසර - [COLOR="red"]ඉතින් ඇයි බන්?[/COLOR] 19. කලකට පසුව උතුරේ දිගට හරහට පිපිරීම්, රණවිරුවන් යළිත් ආබාධ වෙයි. - [COLOR="red"]ඒ කොහෙද බන්? පලයන් පච නොගහ[/COLOR] 23. ජනපතිගේ ආගමික ඇදහිලි රූපවාහිනියෙන් නොපෙන්වන්න, එය සමස්ත ජනයාට අවශ්‍යය නෑ - සමිතා, සෞම්‍ය, දීපානි ඇතුළු අමුතු පරපුර කියයි - [COLOR="red"]රජයට අදාලද ඕයි මේවා?[/COLOR] 24. සිංහල බෞද්ධයින්ට කීයටවත් රටේ ආණ්ඩුවක් පිහිටුවන්නට බෑ - වත්මන් ජනපති පවසයි. - [COLOR="red"]කොහෙද කිවුවෙ. source එක දාපන්. පිලිගන්න පුලුවන් තැනකින්.[/COLOR] 29. උතුරේ ස්වයන් පාලනයට එකගයි - අගමැති, උතුරු නැගෙනහිර පළාත් වලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දීමට එකඟතාවය - [COLOR="Red"]කෝ source එකක් දාපන්.[/COLOR] මම 30 වෙනකන් විතරයි බැලුවෙ. මට ඉතුරු ටිකත් බල බල ඉන්න වෙලාවක් නෑ. තව මෙන්න මේකටනම් කියන්නම හිතුනා 92. යතුරු පැදි අයිති කරුවන්ට බල්ලන් ලෙස සලකමින් Full Face හෙල්මට් තහනම් කිරීම. [COLOR="red"]ඇයි යකෝ තොපිලගෙ ආණ්ඩුව නේද මුලින්ම මේක ගෙනාවෙ. උබලනෙ මුලින්ම මේවා ඇද්දෙ එලියට. එතකොට බොලට හොදයිද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom