Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දින 100 යන්නත් පෙරම දූෂණයක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින 100 යන්නත් පෙරම දූෂණයක්ද?

චෝදනා එල්ලවන බැඳුම්කර නිකුතුව ගැන ජනපති අවධානය… චෝදනා විභාග කරන්න ත්‍රි පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්තරා ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ. මේ අනුව, මේ පිළිබඳව විමර්ශනය කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කරන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙන අතර බැඳුම්කර නිකුත් කිරීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට හෙළිදරව් වන්නේ නම් එයට සම්බන්ධ බවට වාර්තා වන කවර මට්ටමක හෝ නිළධාරීන්ට සහ පුද්ගලයින්ට එරෙහිව නීති ප්‍රකාරව දැඩි ක්‍රියා මාර්ග ගන්නා ලෙසද උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

රුපියල් බිලියනයක් වටිනා වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා දැනුම් දී තිබුණු අතර එයට අදාළව ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) ලංසු ඉදිරිපත් කර තිබුණු බව අනාවරණය වේ.

කෙසේවෙතත්, මෙම ප්‍රාථමික තැරැව්කාර සමාගම (Primary Dealer) රුපියල් බිලියන 05 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා මෙම වෙන්දේසියට ලංසුවක් ඉදිරිපත් කර තිබුණු බවත් එම ලංසුවේ පොලී අනුපාතය සියයට 12.5 ක් වැනි ඉහළ අගයක් ගත් බවත් වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට 11.73 ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන 05 ක් වටිනා සමස්ත බැඳුම්කර ප්‍රමාණයම මිලදී ගැනීමත් ඉන් වැඩි කොටස සියයට 12.5 ක් වැනි ඉහළ පොලී අනුපාතයට මිලදී ගැනීමත් සැක සහිත බවට චෝදනාවක් මේ වනවිට එල්ලවී තිබේ.

භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරන්නේ රජයට අවශ්‍ය ණය සම්පාදනය කර දීමයි. මෙහිදී, මහ බැංකුව විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) විසින් මිලදී ගන්නා අතර පසුව ඔවුන් විසින් ඒවා නැවත ආයෝජකයින්ට ද්විතියික වෙළඳ පොළේදී අලෙවි කරයි.

(භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම පිළිබඳව මෙම ලින්ක් එකට ගොස් අවබෝධය ලබාගත හැකිය http://www.cbsl.gov.lk/htm/sinhala/07_af_2pdm/pdm_2.html)

මේ අනුව, ගත්විට පසුගියදා මහ බැංකුව සිදුකළ වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී මෙම ප්‍රාථමික අලෙවිකාර සමාගමට (Primary Dealer) අනිකුත් ප්‍රාථමික අලෙවිකාර සමාගම් වලට වඩා වැඩි පොලී අනුපාතයකට රුපියල් බිලියන 05 ක් වැනි විශාල වටිනාකමක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර තොගයක් මිලදී ගැනීමට ඉඩ ලබාදීම තුළින් එම සමාගමට විශාල ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමේ හැකියාව ලැබෙන්නට පුළුවන් බව මේ පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන පාර්ශවය ඉදිරිපත් කරන තර්කයයි.

මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳව මහ බැංකුව විසින් නිකුත් කර තිබූ නිවේදනය මෙන්න!

* මෙම ප්‍රාථමික තැරැව්කාර සමාගම මහබැංකු නව අධිපති මහෙන්ද්‍රන්ගේ බෑණා කෙනෙකුට සම්බන්ධ බව කියැවේ. මේ පිළිබද රාජිත හා සජිත් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි කියා සිටියත් මුදල් ඇමති හා අගමැති නිහඩය.

-අද දෙරණ

[QUOTE="Kaalidasa, post: 18018548, member: 381345"] [b]දින 100 යන්නත් පෙරම දූෂණයක්ද?[/b] [B][URL="http://www.adaderana.lk/biz/%e0%b6%b8%e0%b7%84-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%a7-%e0%b6%a0%e0%b7%9d%e0%b6%af%e0%b6%b1%e0%b7%8f-%e0%b6%91%e0%b6%bd-2/"]චෝදනා එල්ලවන බැඳුම්කර නිකුතුව ගැන ජනපති අවධානය… චෝදනා විභාග කරන්න ත්‍රි පුද්ගල කමිටුවක්[/URL][/B] ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්තරා ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ. මේ අනුව, මේ පිළිබඳව විමර්ශනය කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කරන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙන අතර බැඳුම්කර නිකුත් කිරීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට හෙළිදරව් වන්නේ නම් එයට සම්බන්ධ බවට වාර්තා වන කවර මට්ටමක හෝ නිළධාරීන්ට සහ පුද්ගලයින්ට එරෙහිව නීති ප්‍රකාරව දැඩි ක්‍රියා මාර්ග ගන්නා ලෙසද උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. රුපියල් බිලියනයක් වටිනා වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා දැනුම් දී තිබුණු අතර එයට අදාළව ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) ලංසු ඉදිරිපත් කර තිබුණු බව අනාවරණය වේ. කෙසේවෙතත්, මෙම ප්‍රාථමික තැරැව්කාර සමාගම (Primary Dealer) රුපියල් බිලියන 05 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා මෙම වෙන්දේසියට ලංසුවක් ඉදිරිපත් කර තිබුණු බවත් එම ලංසුවේ පොලී අනුපාතය සියයට 12.5 ක් වැනි ඉහළ අගයක් ගත් බවත් වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට 11.73 ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන 05 ක් වටිනා සමස්ත බැඳුම්කර ප්‍රමාණයම මිලදී ගැනීමත් ඉන් වැඩි කොටස සියයට 12.5 ක් වැනි ඉහළ පොලී අනුපාතයට මිලදී ගැනීමත් සැක සහිත බවට චෝදනාවක් මේ වනවිට එල්ලවී තිබේ. භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරන්නේ රජයට අවශ්‍ය ණය සම්පාදනය කර දීමයි. මෙහිදී, මහ බැංකුව විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) විසින් මිලදී ගන්නා අතර පසුව ඔවුන් විසින් ඒවා නැවත ආයෝජකයින්ට ද්විතියික වෙළඳ පොළේදී අලෙවි කරයි. (භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම පිළිබඳව මෙම ලින්ක් එකට ගොස් අවබෝධය ලබාගත හැකිය [URL]http://www.cbsl.gov.lk/htm/sinhala/07_af_2pdm/pdm_2.html[/URL]) මේ අනුව, ගත්විට පසුගියදා මහ බැංකුව සිදුකළ වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී මෙම ප්‍රාථමික අලෙවිකාර සමාගමට (Primary Dealer) අනිකුත් ප්‍රාථමික අලෙවිකාර සමාගම් වලට වඩා වැඩි පොලී අනුපාතයකට රුපියල් බිලියන 05 ක් වැනි විශාල වටිනාකමක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර තොගයක් මිලදී ගැනීමට ඉඩ ලබාදීම තුළින් එම සමාගමට විශාල ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමේ හැකියාව ලැබෙන්නට පුළුවන් බව මේ පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන පාර්ශවය ඉදිරිපත් කරන තර්කයයි. මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳව මහ බැංකුව විසින් නිකුත් කර තිබූ නිවේදනය මෙන්න! [URL="http://origin.adaderana.lk/biz/wp-content/uploads/2015/03/Bond1.png"][IMG]http://origin.adaderana.lk/biz/wp-content/uploads/2015/03/Bond1.png[/IMG][/URL] [B] * මෙම [/B]ප්‍රාථමික තැරැව්කාර සමාගම මහබැංකු නව අධිපති මහෙන්ද්‍රන්ගේ බෑණා කෙනෙකුට සම්බන්ධ බව කියැවේ. මේ පිළිබද රාජිත හා සජිත් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි කියා සිටියත් මුදල් ඇමති හා අගමැති නිහඩය. -අද දෙරණ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom