Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ පහත reply එක දමනු ලැබුවේ, thread එකේ මුලින්ම පැවති, ඉහත quote කල කොටසට අදාලව පමණක් වන අතර, පසුව හිතාමතා සිදු කල වෙනස් කම් (Last edited by Dilwaale; Today at 01:48 AM.) වලට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න. !~

පවු ඒ මිනිස්සු.

හැම දෙමල මිනිහම කොටියෙක්ද මෝඩයෝ?

ඒ මිනිස්සු මිනිස්න්සු නෙවෙයි ද?

ඒ මිනිස්සු ඉල්ලන්නේ නිදහසේ ජිවත් වෙන්න පරිසරයක්.

තොපි විතරක් කාල බිලා ආතල් එකේ හිටියම හරිද?

උන් කඳවුරු වල මුළු ජීවිතේම බල්ලෝ වගේ ගත කරන්නද ඕනේ?

ඒ මිනිස්සු මහා ලොකු දේවල් ඉල්ලන්නේ නෑ නේ?

තමන්ගේ ඉඩම, ගේදොර. නිදහසේ තමන්ට දරුවන්ට ඉන්න පරිසරයක්.

ප්රජාතන්ත්රවාදී රටක පුරවැසියෙකුට ලැබිය යුතු දේවල් ඉල්ලන්නේ!

ඒකද වැරැද්ද? දැන් ඒ මිනිස්සුන්ට එහෙම ඉල්ලන්න බැරිද?

එතකොට ද මේක ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය වෙන්නේ?

උඹලා කැමතිද උඹලගේ ඉඩම් වෙන මිනිස්සු බලෙන් අල්ලන් ඉන්නවට?

උඹලට අයිති දේපල, දුක් මහන්සියෙන් හම්බ කර ගත් දේපල හමුදාවෙන් තියන් ඉන්නවට?

ත්රස්තවාදියෝ මර්දනය කරන ඒක වෙනම කතාවක්.

අහිංසක මිනිස්සු පාගන් ඉන්න ඕනෙද?

උන්ට දකුණේ මිනිස්සු ගැන වෛරයක් ඇත්තේ.

බලන් ගියාම ඒක සාධාරණයි නේ!

මගේ ඉඩමක් උතුරේ දෙමල මිනිස්සු අල්ලන් ඉන්නවා නං, මට උන් ගැන කේන්තියක් නැද්ද?

බලන් ගියාම හොඳට ඉන්න මිනිස්සුත් ත්රස්තවාදීන් බවට උවමනාවෙන් හරවා ගන්නවා තොපි වගේ ලංකාව කාපු හරක්.

දැන් උන් කියන්නේ , උන් ඉල්ලන්නේ උතුර දකුණෙන් වෙන් කරන්න කියලා ද? ගොන් කතා කියන්නෙපා.

2009 යුද්දේ ඉවර වුනා නම්, දැන් ලංකාවේ කොටි නැත්තම්, මොකාද්ද ප්රශ්නේ?

ඇයි හමුදාවෙන් මිනිස්සුන්ගේ ඉඩම් පවරාගෙන ඉන්නේ?

ඇයි යුද්දේ නැත්තම්, ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ?

[QUOTE="shenic, post: 17806301, member: 470894"] [COLOR="Red"][SIZE="3"]~ පහත reply එක දමනු ලැබුවේ, thread එකේ මුලින්ම පැවති, ඉහත quote කල කොටසට අදාලව පමණක් වන අතර, පසුව හිතාමතා සිදු කල වෙනස් කම් (Last edited by Dilwaale; Today at 01:48 AM.) වලට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න. !~[/SIZE][/COLOR] [SIZE="3"]පවු ඒ මිනිස්සු. හැම දෙමල මිනිහම කොටියෙක්ද මෝඩයෝ? ඒ මිනිස්සු මිනිස්න්සු නෙවෙයි ද? ඒ මිනිස්සු ඉල්ලන්නේ නිදහසේ ජිවත් වෙන්න පරිසරයක්. තොපි විතරක් කාල බිලා ආතල් එකේ හිටියම හරිද? උන් කඳවුරු වල මුළු ජීවිතේම බල්ලෝ වගේ ගත කරන්නද ඕනේ? ඒ මිනිස්සු මහා ලොකු දේවල් ඉල්ලන්නේ නෑ නේ? තමන්ගේ ඉඩම, ගේදොර. නිදහසේ තමන්ට දරුවන්ට ඉන්න පරිසරයක්. ප්රජාතන්ත්රවාදී රටක පුරවැසියෙකුට ලැබිය යුතු දේවල් ඉල්ලන්නේ! ඒකද වැරැද්ද? දැන් ඒ මිනිස්සුන්ට එහෙම ඉල්ලන්න බැරිද? එතකොට ද මේක ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය වෙන්නේ? උඹලා කැමතිද උඹලගේ ඉඩම් වෙන මිනිස්සු බලෙන් අල්ලන් ඉන්නවට? උඹලට අයිති දේපල, දුක් මහන්සියෙන් හම්බ කර ගත් දේපල හමුදාවෙන් තියන් ඉන්නවට? ත්රස්තවාදියෝ මර්දනය කරන ඒක වෙනම කතාවක්. අහිංසක මිනිස්සු පාගන් ඉන්න ඕනෙද? උන්ට දකුණේ මිනිස්සු ගැන වෛරයක් ඇත්තේ. බලන් ගියාම ඒක සාධාරණයි නේ! මගේ ඉඩමක් උතුරේ දෙමල මිනිස්සු අල්ලන් ඉන්නවා නං, මට උන් ගැන කේන්තියක් නැද්ද? බලන් ගියාම හොඳට ඉන්න මිනිස්සුත් ත්රස්තවාදීන් බවට උවමනාවෙන් හරවා ගන්නවා තොපි වගේ ලංකාව කාපු හරක්. දැන් උන් කියන්නේ , උන් ඉල්ලන්නේ උතුර දකුණෙන් වෙන් කරන්න කියලා ද? ගොන් කතා කියන්නෙපා. 2009 යුද්දේ ඉවර වුනා නම්, දැන් ලංකාවේ කොටි නැත්තම්, මොකාද්ද ප්රශ්නේ? ඇයි හමුදාවෙන් මිනිස්සුන්ගේ ඉඩම් පවරාගෙන ඉන්නේ? ඇයි යුද්දේ නැත්තම්, ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom