Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න උඹ දැන් හදවතින් කතා කරනවා. මෙන්න උඹ එළකිරියට ආවත් හරි, හිතට ආපු දෙයක් අවංකවම කියනවා. ඒක හොඳයි!

උඹ මහින්ද කියන මානසික තත්වයෙන්, මහින්ද කියන රාමුවෙන් එලියට ඇවිල්ලා විවුර්තව ප්රශ්නයක් දිහා බලනවා නං ඇත්තටම සතුටුයි.

ප්රශ්නයක් තියනවා නම්, නිකන් කෑ ගගහා ඉන්න විතරක් හිතන්න එපා විසඳුමක් හොයන්න බලපන්.

අපි හැමදාම දෙමල මිනිස්සු එක්ක රණ්ඩු කර කර ඉඳලා බෑ. මුස්ලිම් මිනිස්සු එක්ක කුකුල් කාගෙන ඉඳලා බෑ. මේවගේ අවසානයක් දකින්න ඕන. යුද්ද වලට රටේ සංවර්ධනයට තියන සල්ලි නාස්ති වෙන්නේ. සිංහල කොල්ලෝ මැරෙන්නේ. කවුරු හරි රටට වටිනා මනුස්සයෙක් මැරෙනවා නේ! මේකේ ඉවරයක් තියෙන්න ඕන.

ඒ වගේම ඒ විසඳුම ප්රයෝගික එකක් වෙන්න ඕන.

උඹ කියන්නේ සමුල ඝාතනයක් ප්රායෝගිකයි කියලද?

දෙමල මිනිස්සු සමුල ඝාතනය කලොත් ලෝක ප්රජාවගෙන්, ලෝක බලවතුන් ගෙන් අපිට එල්ල වෙන බලපෑම, සම්බාධක මොන වගේ වෙයි කියලද උඹ හිතන්නේ?

වෙන රට වල ඉන්න සිංහල මිනිස්සුන්ට මොන වගේ බලපෑමක් ඒ ඒ රටවලින්, ජනතාවගෙන් එල්ල වෙයි කියලා ද හිතන්නේ?

උඹ ඔය කියන සිංහල කමට මමත් කැමති. දෙමල මිනිස්සු දකුණු ඉන්දියාවේ ඉන්නවා. මුස්ලිම් අරාබි කරයේ ඉන්නවා. සිංහලයාට කියලා රටකට තියෙන්නේ ලංකාව විතරයි. ඒක හරි.

ඒ වුනාට බන්, ප්රයෝගික විසඳුමක් ඕනේ! මන් දන්නේ නෑ ඒක කොහොම වුනොත් ද හරි කියලා. මන් දන්නේ නෑ මේ පවතින ආණ්ඩුව මොකක් කරයිද කියලා. කවුරු කලත්, කොහොම කලත්, හොඳ විසඳුමකට යන්නයි ඕනේ.

දැන් උඹ කියනවා..

ඉතින් එකතාව සාධාරණ නං,

උන්ගේ ආකල්ප සවුත්තු නං,

කාලය සුදුසු විදිහට සලකලා බලලා,

උන්ගේ වර්ධනය බලලා, ඊට අදාළ ක්රියා මාර්ග ගන්න එකේ වරදක් නෑ.

ඒක හොඳයි. නමුත් එහෙම ප්රශ්නයක් නැති මිනිස්සු ඉන්නවා නං, උන්වත් ඒ විදිහටම තියන් ඉන්නවා නම්, එතෙන්දි ඒ මිනිස්සුන්ගේ ආකල්ප යහපත් වෙනවා වෙනුවට අයහපත් වෙන්න ඉඩ තියනවා...

ඕවා ඉතින් ගිහින් සමීක්ෂණ වාර්තා අරන් සාකච්චා කරන්න ඕන ඒවා. අපි නිකන් මෙතන කියවගෙන වැඩක් නෑ..

මමත් අලුතෙන් දැනගන්න්න ලැබෙන දේවල් අනුව upgrade වෙනවා. හැම දාම එකම දේක එල්ලිලා ඉන්නේ නෑ. මම හිතන පිළිවෙලක වැරද්දක් තියනවා නං මම ඒක සාධාරණ කරුණු ඇතුව හදා ගන්නවා අනිවාර්යෙන්ම.

එකයි උඹලටත් කියන්නේ.

රටේ ප්රශ්න විසඳන්න උදවු වෙන්න වචනෙන් හරි.

තර්ක කරපන්, කතා කරපන් විසඳුමක් හොයන්න පුළුවන් පැත්තකට.

කවුරු හරි ප්රශ්නයක් විසඳන්න හැදුවොත්, සුදුසු විදිහට දායක වෙන්න. මැදිහත් වෙන්න.

හැම එකේම වැරදි හොයා හොයා චෝදනා විතරක් කරන්න එපා.

ඕන මිනිහෙක්ගේ වැරද්දක් දැක්කම සාධාරණව වැරැද්දට මැදිහත් වෙයන්.

ඒක දේශපාලුවෙක්ගේ වැරදි වහලා තව එකෙක් ගේ ඒවා විවේචනය කරන්න එපා.

වැරද්දක් කවුරු කලත් වැරද්දක් මයි.

මෛත්රී, රනිල් කරන හැම කෙහෙල්මල ම අනේ ශෝක් කියන්නේ නෑ මම.

මේක මෛත්රීගෙවත්, මෛත්රීට චන්දෙ දුන්න එවුන්ගේ වත් රට නෙවේ නේ! හැමෝගෙම.

[QUOTE="shenic, post: 17809198, member: 470894"] [SIZE="3"]මෙන්න උඹ දැන් හදවතින් කතා කරනවා. මෙන්න උඹ එළකිරියට ආවත් හරි, හිතට ආපු දෙයක් අවංකවම කියනවා. ඒක හොඳයි! උඹ මහින්ද කියන මානසික තත්වයෙන්, මහින්ද කියන රාමුවෙන් එලියට ඇවිල්ලා විවුර්තව ප්රශ්නයක් දිහා බලනවා නං ඇත්තටම සතුටුයි. ප්රශ්නයක් තියනවා නම්, නිකන් කෑ ගගහා ඉන්න විතරක් හිතන්න එපා විසඳුමක් හොයන්න බලපන්. අපි හැමදාම දෙමල මිනිස්සු එක්ක රණ්ඩු කර කර ඉඳලා බෑ. මුස්ලිම් මිනිස්සු එක්ක කුකුල් කාගෙන ඉඳලා බෑ. මේවගේ අවසානයක් දකින්න ඕන. යුද්ද වලට රටේ සංවර්ධනයට තියන සල්ලි නාස්ති වෙන්නේ. සිංහල කොල්ලෝ මැරෙන්නේ. කවුරු හරි රටට වටිනා මනුස්සයෙක් මැරෙනවා නේ! මේකේ ඉවරයක් තියෙන්න ඕන. ඒ වගේම ඒ විසඳුම ප්රයෝගික එකක් වෙන්න ඕන. උඹ කියන්නේ සමුල ඝාතනයක් ප්රායෝගිකයි කියලද? දෙමල මිනිස්සු සමුල ඝාතනය කලොත් ලෝක ප්රජාවගෙන්, ලෝක බලවතුන් ගෙන් අපිට එල්ල වෙන බලපෑම, සම්බාධක මොන වගේ වෙයි කියලද උඹ හිතන්නේ? වෙන රට වල ඉන්න සිංහල මිනිස්සුන්ට මොන වගේ බලපෑමක් ඒ ඒ රටවලින්, ජනතාවගෙන් එල්ල වෙයි කියලා ද හිතන්නේ? උඹ ඔය කියන සිංහල කමට මමත් කැමති. දෙමල මිනිස්සු දකුණු ඉන්දියාවේ ඉන්නවා. මුස්ලිම් අරාබි කරයේ ඉන්නවා. සිංහලයාට කියලා රටකට තියෙන්නේ ලංකාව විතරයි. ඒක හරි. ඒ වුනාට බන්, ප්රයෝගික විසඳුමක් ඕනේ! මන් දන්නේ නෑ ඒක කොහොම වුනොත් ද හරි කියලා. මන් දන්නේ නෑ මේ පවතින ආණ්ඩුව මොකක් කරයිද කියලා. කවුරු කලත්, කොහොම කලත්, හොඳ විසඳුමකට යන්නයි ඕනේ. දැන් උඹ කියනවා.. ඉතින් එකතාව සාධාරණ නං, උන්ගේ ආකල්ප සවුත්තු නං, කාලය සුදුසු විදිහට සලකලා බලලා, උන්ගේ වර්ධනය බලලා, ඊට අදාළ ක්රියා මාර්ග ගන්න එකේ වරදක් නෑ. ඒක හොඳයි. නමුත් එහෙම ප්රශ්නයක් නැති මිනිස්සු ඉන්නවා නං, උන්වත් ඒ විදිහටම තියන් ඉන්නවා නම්, එතෙන්දි ඒ මිනිස්සුන්ගේ ආකල්ප යහපත් වෙනවා වෙනුවට අයහපත් වෙන්න ඉඩ තියනවා... ඕවා ඉතින් ගිහින් සමීක්ෂණ වාර්තා අරන් සාකච්චා කරන්න ඕන ඒවා. අපි නිකන් මෙතන කියවගෙන වැඩක් නෑ.. මමත් අලුතෙන් දැනගන්න්න ලැබෙන දේවල් අනුව upgrade වෙනවා. හැම දාම එකම දේක එල්ලිලා ඉන්නේ නෑ. මම හිතන පිළිවෙලක වැරද්දක් තියනවා නං මම ඒක සාධාරණ කරුණු ඇතුව හදා ගන්නවා අනිවාර්යෙන්ම. එකයි උඹලටත් කියන්නේ. රටේ ප්රශ්න විසඳන්න උදවු වෙන්න වචනෙන් හරි. තර්ක කරපන්, කතා කරපන් විසඳුමක් හොයන්න පුළුවන් පැත්තකට. කවුරු හරි ප්රශ්නයක් විසඳන්න හැදුවොත්, සුදුසු විදිහට දායක වෙන්න. මැදිහත් වෙන්න. හැම එකේම වැරදි හොයා හොයා චෝදනා විතරක් කරන්න එපා. ඕන මිනිහෙක්ගේ වැරද්දක් දැක්කම සාධාරණව වැරැද්දට මැදිහත් වෙයන්. ඒක දේශපාලුවෙක්ගේ වැරදි වහලා තව එකෙක් ගේ ඒවා විවේචනය කරන්න එපා. වැරද්දක් කවුරු කලත් වැරද්දක් මයි. මෛත්රී, රනිල් කරන හැම කෙහෙල්මල ම අනේ ශෝක් කියන්නේ නෑ මම. මේක මෛත්රීගෙවත්, මෛත්රීට චන්දෙ දුන්න එවුන්ගේ වත් රට නෙවේ නේ! හැමෝගෙම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom