Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දින100න් යහපාලනයක් බලා පොරොත්තුවූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.........දින සියය ඉවරයි......

1 අපේ රට දැන් කේතුමතීපුරයක්.

2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.

3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව

ලංකාවට ගෙනාව.

4 වේලේ සුදාගේ පාපොච්චාරනය

අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම.

5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.

6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි

මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල -

7 හොයා ගත්ත රත්තරං තොග මහා

භාණ්ඩාගරය බාරයට අරන්.

8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව

වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල.

9 නාමල්ගේ ලැම්බොගිනි වලින්

කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල.

10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට

මරණීය දණ්ඩනය දීල.

11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම

බැඳීමක් - කොටින්ම පා.ච රණවක

පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම

වහානේ.

12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ

යාලුවො වගේ - කොයි වේලාවෙත්

එකටමයි.

14 දැන් විධායක ජනාධිපති ක්‍රමයත්

අහෝසියි. ඔක්කොම බොහොම

සමගියෙන් අලුත් ව්‍යවස්තා

සංශෝධනයට අත ඉස්සුවා.

15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත්

වඩා තහවරු වෙලා.

16 මයිත්රීී රට යන කොට තනියෙන්මයි

යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක

යන්නේ නෑ.

17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියාත් සතුටෙන්.

18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.. 19 පඩිය 10000/= ක් ම වැඩිකරලා

බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා

20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු

ලොකුම හොරකම මේ රජයෙ මහ

බැoකුවේ ලොක්ක කරා කියල සමහරු

කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො

කොහේද නැත්තෙ?

22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ.

23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..

24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා

25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ..

26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ

පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි

මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය

සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ

මහා බල - මහානුසංශ පිංකමේ

බලෙන් - දිව්‍ය බල දිව්‍ය සම්පත්

ලැබේවා....!!

[QUOTE="kandy 100, post: 18240676, member: 517471"] [SIZE=4].........දින සියය ඉවරයි...... 1 අපේ රට දැන් කේතුමතීපුරයක්. 2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්. 3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව ලංකාවට ගෙනාව. 4 වේලේ සුදාගේ පාපොච්චාරනය අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම. 5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ. 6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල - 7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්. 8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල. 9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල. 10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල. 11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් - කොටින්ම පා.ච රණවක පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම වහානේ. 12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ යාලුවො වගේ - කොයි වේලාවෙත් එකටමයි. 14 දැන් විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසියි. ඔක්කොම බොහොම සමගියෙන් අලුත් ව්‍යවස්තා සංශෝධනයට අත ඉස්සුවා. 15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත් වඩා තහවරු වෙලා. 16 මයිත්රීී රට යන කොට තනියෙන්මයි යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක යන්නේ නෑ. 17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියාත් සතුටෙන්. 18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.. 19 පඩිය 10000/= ක් ම වැඩිකරලා බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා 20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු ලොකුම හොරකම මේ රජයෙ මහ බැoකුවේ ලොක්ක කරා කියල සමහරු කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො කොහේද නැත්තෙ? 22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ. 23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ.. 24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා 25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ.. 26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ මහා බල - මහානුසංශ පිංකමේ බලෙන් - දිව්‍ය බල දිව්‍ය සම්පත් ලැබේවා....!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom