Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
දියඇලි වලට ආසා අයට මෙන්න නූල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා දැනගෙන හිටියද දූපත් 17,508 ක් තියෙන ඉන්දුනීසියාවේ, අදහාගන්නත් බැරි තරම් ලස්සන දියඇලි රාශියක් තියෙන බව ? ඒ වගේම ඔයා දැනගෙන හිටියද ඒ දියඇලි වලින් ලස්සනම දිය ඇලි 20ක් 25ක් අතර ගානක් තියෙන්නේ බාලි දූපතේ කියලා ?

ජීවිතේ එකපාරක් හරි දැකබලාගෙන අද්දැකීමක් ලබාගෙන තියෙන්න ඕනේ මේ සුන්දරතම දියඇලි ගැන අද කොටසින් අපි කතා කරමු.

[MEDIA=youtube]fOXR5ERreKA[/MEDIA]

බාලිවල දියඇලි ගවේශණය කරන්න යන කෙනෙක්ට දියඇලි 20ක් 25ක් අතර ගානක් පහසුවෙන් බලාගන්න පුලුවන්.ඒ අතරින් වඩාත්ම ලස්සන සහ පහසුවෙන්ම ලගාවෙන්න පුලුවන් දියඇලි 11ක් ගැන මේ ලිපියේ විස්තර සදහන් කරන්න බලාපොරොත්තුවෙනවා.

දියඇලි ගවේශණය කරන්න හොදම විදිය කලින් කීවා වගේම ස්කූටර් එකක් රෙන්ට් එකට ගන්න එක.ඉන්දුනීසියානු රුපියා 50,000 - 60000 ක් අතරේ දවසකට ස්කූටර් එකක් රෙන්ට් එකට ගන්න පුලුවන්.හොදම සහ ලාබම විදිය ඒක.අපේ මුදලින් දවසකට රුපියල් 500 - 600 ක් වගේ වෙන්නේ.

Tibumana Waterfall

තරමක් රට මැදට වෙන්න පිහිටලා තියෙනවා කීවොත් නිවැරදි.ටිකක් විතර අපේ රටේ දුම්බර ඇල්ල වගේ .ඒත් එච්චර ලොකු නැ. ඒ වගේම නොගැඹුරු තටාකයක් තියේන්නේ.ඒ නිසා ඇල්ල ලගටම යන්න ඇල්ල යටට යන්න වගේම පීනන්න උනත් පුලුවන්.සාමාන්‍යයෙන් වෙඩින් ෆොටොස් වලට එහෙම නිතරම ගන්න තැනක්.ඒ නිසා උදේම යන්න පුලුවන් නම් හොදයි.

[ATTACH=full]144987[/ATTACH]

Google Map Location -

https://www.google.com/maps/place/Air+Terjun+Tibumana/@-8.5064776,115.3296939,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd21780409c7ec3:0xbf214a7c917d1051!8m2!3d-8.5064776!4d115.3318826

Tukad Cepung Waterfall

කලින් එක වගේම රට මැදට වෙන්න තියෙන දිය ඇල්ලක්.තරමක් විතර ගිනිගෙදර ඇල්ල වගේ හැබැයි ඊටවඩා සැහෙන්න විශාලයි.තරමක් සැගවිලා තියෙන ඇල්ලක් කීවොත් හරි.ඒ වගේම හොද ෆොටෝ එකක් ගන්න නියම තැනක්.උදේම වැටෙන ඉර එලියත් එක්ක මෙතන ෆොටෝ එකක් ගන්න සන්චාරකයන් වැල නොකැඩී එනවා. ඒ නිසා යනවා නම් උදේම යන්න.මෙතන ටිකට් එකට රුපියල් 200ක වගේ මුදලක් වැයවෙනවා.

[ATTACH=full]144989[/ATTACH]

Google Map location -

https://www.google.com/maps/place/Tukad+Cepung+Waterfall/@-8.4408339,115.3874838,15z/data=!4m5!3m4!1s0x0:0x15f8df7fc2d0d02!8m2!3d-8.4408339!4d115.3874838?shorturl=1

NungNung Waterfall

තරමක් විශාල දිය ඇල්ලක්.දිය ඇල්ලේ මුලු උස මීටර් 80ක් විතර වෙනවා.පොඩි පාරකින් ප්‍රධාන මාර්ගයේ ඉදන් පහලට බැහැලා බලන්න තියෙන මේ ඇල්ලටත් කෙනෙක්ගෙන් රුපියල් 250ක වගේ ටිකට් එකක් ගන්නවා.තරමක් ජනතාව අඩුවෙන් පැමිණෙන තැනක් කියලා කියන්නත් පුලුවන්.නාන්න යන එක නම් අනතුරුදායක වෙන්න ඉඩ තියෙනවා.ඒත් ලස්සන නම් කියලා නිම කරන්න බැ.

[ATTACH=full]144990[/ATTACH]

Google Map location -

https://www.google.com/maps/place/Nungnung+Waterfall+Carpark/@-8.3317643,115.2251408,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd220848716890d:0x8700caa34c08c48f!8m2!3d-8.3317643!4d115.2273295?shorturl=1

Aling-Aling Waterfall

කුඩා ඇල්ලක්.උසින් අඩි 35ක වගේ උසක් තමා තියෙන්නේ.මේ දිය ඇල්ලේ විශේෂත්වය තමයි දිය ඇල්ලේ උඩ ඉදන් පහලට වතුර පාර දියේ ලිස්සා වැටෙන්න පුලුවන්.ඒ වගේම දිය ඇල්ලේ වටේට තියෙන උස් ගල් වල ඉදන් පහලට පනින්නත් පුලුවන්.ත්‍රාසජනක වැඩ කරන්න කැමති කෙනෙක්ට සුදුසුම දිය ඇල්ලක් මේක.

[ATTACH=full]144991[/ATTACH]

Google Map location -

https://www.google.com/maps/place/Aling-Aling+Waterfall/@-8.1727144,115.1023837,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd18ffd67a72f79:0x81b34c23a9158912!8m2!3d-8.1727144!4d115.1045724?shorturl=1

Tegenungan Waterfall

මේක තියෙන්නේ දූපතේ අනිත් පැත්තේ ඒ කියන්නේ UBUD වල.අරදුනු ඇල්ල වගේ පොඩ්ඩක් හැඩේ.උසින් අඩුයි.මීටර් 20ක් වගේ උස.හැබැයි ලොකු වතුර ප්‍රමාණයක් දැකගන්න පුලුවන්.ඒ වගේම ඇල්ලට පහලින් තියෙන තැන් වල නාන්න පුලුවන් පහසුවෙන්.ඒ වගේම ඇල්ල කිට්ටුවම පන්සලක් තියෙනවා.ඒකත් බලන්න පුලුවන් ඇල්ල බලන්න යනකොට.ඒක විශේෂයි.

[ATTACH=full]144992[/ATTACH]

Google Map location -

https://www.google.com/maps/place/Tegenungan+Waterfall/@-8.5752391,115.2880942,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd2161beebd0c61:0xc1ae79ddb8410c5e!8m2!3d-8.5752391!4d115.2902829?shorturl=1

Banyumala Twin Waterfalls

ප්‍රධාන වතුර ධාරාවන් දෙකකින් ඇදහැලෙන ඇල්ලක්.හරියට අපේ ජෝඩු ඇල්ල වගේ.හැබැයි ආනතිය වෙනස් ඒ වගේම උසත් වැඩී.සියුම් වතුර පාරක් තමයි ගොඩක් වෙලාවට දකින්න වෙන්නේ. උසින් අඩි 40ක් වගේ උසක් ගන්නවා.ඒ වගේම මේ ඇල්ලටත් ඇතුලත් වීමේ ගාස්තු විදියට රුපිය 200 - 250 අතරේ ගානක් ගෙවන්න වෙනවා.

[ATTACH=full]144993[/ATTACH]

Google Map location -

https://www.google.com/maps/place/Banyumala+Twin+Waterfalls/@-8.2169809,115.0997666,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd18f9d7a04e875:0x4eccd9e08e4d2397!8m2!3d-8.2169809!4d115.1019553

Sekumpul Waterfall

බාලිවල දකින්න පුලුවන් ලස්සනම ඇලි වලින් එකක්.උස අඩි 262ක් වගේ වෙනවා.තරමක් උස ඇල්ලක්.මේකත් තියෙන්නේ UBUD වල.ඒ වගේම මේකේ ටිකක් මිල අධික තැනක්. USD 20-25 අතර ගානක් මේ තැන නරඹන්න වැයවෙනවා.අපේ මුදලින් නම් 4000ක් විතර.කියන්න බැරි තරම් ලස්සනයි.වියදම් කරන ගාන එක්ක වටිනවද කියලා කලින් හොයලා බලන්න ෆොටොස් බලලා. දිය ඇලි වලට එච්චරම කැමති නැති කෙනෙක් නම් මේ වගේ ගානක් දීලා යන එක තේරුමක් නැතිව ඇති කියලා හිතන්න පුලුවන්.

[ATTACH=full]144994[/ATTACH]

Google Map location -

https://www.google.com/maps/place/Sekumpul+Waterfall/@-8.1776622,115.1823556,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd18e05fda6af43:0x22ddf823e3cfe157!8m2!3d-8.1776622!4d115.1845443?shorturl=1

Yeh Mampeh Waterfall

මීටර් 30ක් වගේ උස තවත් ලස්සන දිය ඇල්ලක්.ඒ වගේම මේක ලගටම ගිහින් ෆොටොස් ගන්න පුලුවන්.මේකට නම් අයකිරීමක් කරන් නැ මට හොයගන්න පුලුවන් වුන කරුනු අනුව,ඒත් අයකිරීමක් කරත් සුළු මුදලක් වෙයි.

Google Map location -

https://www.google.com/maps/place/Les+Waterfalls/@-8.1540173,115.3603902,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd1edf0177e49f5:0x64c4c57409eaf678!8m2!3d-8.1540173!4d115.3625789

SingSing Waterfalls

මීටර් 13ක් වගේ උස අතිශයින්ම ගිනිගෙදර ඇල්ලට සමාන දිය ඇල්ලක්.සාමාන්‍යයෙන් සන්චාරකයන් නොයෙන තැනක්.නිදහසේ ෆොටොස් ගන්න පුලුවන් වගේම නොමිලේම නරඹන්න පුලුවන් තැනක්.

Google Map location -

https://www.google.com/maps/place/Singsing+Waterfall/@-8.1847867,114.9986775,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd184aa3ccde729:0xbafdfad872da2ce5!8m2!3d-8.1847867!4d115.0008662

GitGit Waterfall

අතිශයින්ම ජනප්‍රිය දිය ඇල්ලක්.ඒ වගේම උසින් මීටර් 35ක් වෙන තරමක් විශාල ඇල්ලක්.බාලිවල යන කෙනෙක් අනිවාර්යයෙන් යන දිය ඇල්ලක් විදියට මේක හදුන්වන්න පුලුවන්. ඇතුල්වීමේ ගාස්තු 250ක් වගේ වෙනවා.කිලෝමීටර් එක හමාරක වගේ පොඩි හයික් එකකුත් තියෙනවා.

[ATTACH=full]144995[/ATTACH]

Google Map location -

https://www.google.com/maps/place/Gitgit+Waterfall/@-8.1933812,115.1350295,15z/data=!4m2!3m1!1s0x0:0x95e881c23c44d940?sa=X&ved=2ahUKEwjCheWsr73sAhUbyzgGHTn0C3MQ_BIwFnoECBIQBQ

Leke Leke Waterfall

බාලි දුපතේ හරි මැදට වෙන්න පිහිටලා තියෙන සැගවුනු ඇල්ලක් කීවොත් නිවැරදි.සන්චාරක ආකර්ශණය නැතිම තරම්.ඒ නිසාම නොමිලේම නරඹන්නත් පුලුවන්.

[ATTACH=full]144996[/ATTACH]

Google Map location -

https://www.google.com/maps/place/Leke+Leke+Waterfall/@-8.3643494,115.1951144,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd220d6da4ff65d:0x7b898588ca3ea351!8m2!3d-8.3643494!4d115.1973031?shorturl=1

මේ දියඇලි සේරම යන්න නාන්න ෆොටො ගන්න නම් දවස් තුනක් හතරක් අනිවාර්යයෙන් යනවා.ඒ නිසා ඔයාට තියෙන දවස් ගාන අනුව නතරවෙලා ඉන්න තැන අනුව සහ බලන්න යන අනිත් තැන් අනුව මේ දිය ඇලි වලින් කීපයක් ගමනට එකතු කරගන්න පුලුවන්.

ඒ වගේම හැම ගමනක්ම උදේම පටන් ගන්න පුලුවන් තරම්.ස්කූටර් ඒකේ යනවා නම් උදේම නැගිටින එක විතරයි තියෙන්නේ.ව වගේම කැම කන්න සැහෙන්න කඩවල් තියෙනවා මේ හැම තැනකම.මෙතන කීව හැම දිය ඇල්ලටම තනියෙන් යන්න පුලුවන් ගයිඩ් කෙනෙක් අවශ්‍ය නැ.

ඊලග ලිපියෙන් NUSA PENIDA දුපත ගැන තොරතුරු කතා කරමු.

ඊලග විස්තරත් එක්ක ඉක්මනින් හමුවෙමු.

[QUOTE="SasiSpenzer, post: 26911164, member: 558116"] [HEADING=2][CENTER][B]ඔයා දැනගෙන හිටියද දූපත් 17,508 ක් තියෙන ඉන්දුනීසියාවේ, අදහාගන්නත් බැරි තරම් ලස්සන දියඇලි රාශියක් තියෙන බව ? ඒ වගේම ඔයා දැනගෙන හිටියද ඒ දියඇලි වලින් ලස්සනම දිය ඇලි 20ක් 25ක් අතර ගානක් තියෙන්නේ බාලි දූපතේ කියලා ? [/B][/CENTER][/HEADING] [HEADING=2][CENTER][B][/B][/CENTER][/HEADING] [HEADING=2][CENTER][B]ජීවිතේ එකපාරක් හරි දැකබලාගෙන අද්දැකීමක් ලබාගෙන තියෙන්න ඕනේ මේ සුන්දරතම දියඇලි ගැන අද කොටසින් අපි කතා කරමු.[/B][/CENTER][/HEADING] [MEDIA=youtube]fOXR5ERreKA[/MEDIA] බාලිවල දියඇලි ගවේශණය කරන්න යන කෙනෙක්ට දියඇලි 20ක් 25ක් අතර ගානක් පහසුවෙන් බලාගන්න පුලුවන්.ඒ අතරින් වඩාත්ම ලස්සන සහ පහසුවෙන්ම ලගාවෙන්න පුලුවන් දියඇලි 11ක් ගැන මේ ලිපියේ විස්තර සදහන් කරන්න බලාපොරොත්තුවෙනවා. දියඇලි ගවේශණය කරන්න හොදම විදිය කලින් කීවා වගේම ස්කූටර් එකක් රෙන්ට් එකට ගන්න එක.ඉන්දුනීසියානු රුපියා 50,000 - 60000 ක් අතරේ දවසකට ස්කූටර් එකක් රෙන්ට් එකට ගන්න පුලුවන්.හොදම සහ ලාබම විදිය ඒක.අපේ මුදලින් දවසකට රුපියල් 500 - 600 ක් වගේ වෙන්නේ. [HEADING=2]Tibumana Waterfall[/HEADING] තරමක් රට මැදට වෙන්න පිහිටලා තියෙනවා කීවොත් නිවැරදි.ටිකක් විතර අපේ රටේ දුම්බර ඇල්ල වගේ .ඒත් එච්චර ලොකු නැ. ඒ වගේම නොගැඹුරු තටාකයක් තියේන්නේ.ඒ නිසා ඇල්ල ලගටම යන්න ඇල්ල යටට යන්න වගේම පීනන්න උනත් පුලුවන්.සාමාන්‍යයෙන් වෙඩින් ෆොටොස් වලට එහෙම නිතරම ගන්න තැනක්.ඒ නිසා උදේම යන්න පුලුවන් නම් හොදයි. [ATTACH type="full"]144987[/ATTACH] Google Map Location - [URL]https://www.google.com/maps/place/Air+Terjun+Tibumana/@-8.5064776,115.3296939,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd21780409c7ec3:0xbf214a7c917d1051!8m2!3d-8.5064776!4d115.3318826[/URL] [HEADING=2]Tukad Cepung Waterfall[/HEADING] [HEADING=2]කලින් එක වගේම රට මැදට වෙන්න තියෙන දිය ඇල්ලක්.තරමක් විතර ගිනිගෙදර ඇල්ල වගේ හැබැයි ඊටවඩා සැහෙන්න විශාලයි.තරමක් සැගවිලා තියෙන ඇල්ලක් කීවොත් හරි.ඒ වගේම හොද ෆොටෝ එකක් ගන්න නියම තැනක්.උදේම වැටෙන ඉර එලියත් එක්ක මෙතන ෆොටෝ එකක් ගන්න සන්චාරකයන් වැල නොකැඩී එනවා. ඒ නිසා යනවා නම් උදේම යන්න.මෙතන ටිකට් එකට රුපියල් 200ක වගේ මුදලක් වැයවෙනවා.[/HEADING] [ATTACH type="full"]144989[/ATTACH] Google Map location - [URL]https://www.google.com/maps/place/Tukad+Cepung+Waterfall/@-8.4408339,115.3874838,15z/data=!4m5!3m4!1s0x0:0x15f8df7fc2d0d02!8m2!3d-8.4408339!4d115.3874838?shorturl=1[/URL] [HEADING=2]NungNung Waterfall[/HEADING] තරමක් විශාල දිය ඇල්ලක්.දිය ඇල්ලේ මුලු උස මීටර් 80ක් විතර වෙනවා.පොඩි පාරකින් ප්‍රධාන මාර්ගයේ ඉදන් පහලට බැහැලා බලන්න තියෙන මේ ඇල්ලටත් කෙනෙක්ගෙන් රුපියල් 250ක වගේ ටිකට් එකක් ගන්නවා.තරමක් ජනතාව අඩුවෙන් පැමිණෙන තැනක් කියලා කියන්නත් පුලුවන්.නාන්න යන එක නම් අනතුරුදායක වෙන්න ඉඩ තියෙනවා.ඒත් ලස්සන නම් කියලා නිම කරන්න බැ. [ATTACH type="full"]144990[/ATTACH] Google Map location - [URL]https://www.google.com/maps/place/Nungnung+Waterfall+Carpark/@-8.3317643,115.2251408,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd220848716890d:0x8700caa34c08c48f!8m2!3d-8.3317643!4d115.2273295?shorturl=1[/URL] [HEADING=2]Aling-Aling Waterfall[/HEADING] කුඩා ඇල්ලක්.උසින් අඩි 35ක වගේ උසක් තමා තියෙන්නේ.මේ දිය ඇල්ලේ විශේෂත්වය තමයි දිය ඇල්ලේ උඩ ඉදන් පහලට වතුර පාර දියේ ලිස්සා වැටෙන්න පුලුවන්.ඒ වගේම දිය ඇල්ලේ වටේට තියෙන උස් ගල් වල ඉදන් පහලට පනින්නත් පුලුවන්.ත්‍රාසජනක වැඩ කරන්න කැමති කෙනෙක්ට සුදුසුම දිය ඇල්ලක් මේක. [ATTACH type="full"]144991[/ATTACH] Google Map location - [URL]https://www.google.com/maps/place/Aling-Aling+Waterfall/@-8.1727144,115.1023837,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd18ffd67a72f79:0x81b34c23a9158912!8m2!3d-8.1727144!4d115.1045724?shorturl=1[/URL] [HEADING=2]Tegenungan Waterfall[/HEADING] මේක තියෙන්නේ දූපතේ අනිත් පැත්තේ ඒ කියන්නේ UBUD වල.අරදුනු ඇල්ල වගේ පොඩ්ඩක් හැඩේ.උසින් අඩුයි.මීටර් 20ක් වගේ උස.හැබැයි ලොකු වතුර ප්‍රමාණයක් දැකගන්න පුලුවන්.ඒ වගේම ඇල්ලට පහලින් තියෙන තැන් වල නාන්න පුලුවන් පහසුවෙන්.ඒ වගේම ඇල්ල කිට්ටුවම පන්සලක් තියෙනවා.ඒකත් බලන්න පුලුවන් ඇල්ල බලන්න යනකොට.ඒක විශේෂයි. [ATTACH type="full"]144992[/ATTACH] Google Map location - [URL]https://www.google.com/maps/place/Tegenungan+Waterfall/@-8.5752391,115.2880942,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd2161beebd0c61:0xc1ae79ddb8410c5e!8m2!3d-8.5752391!4d115.2902829?shorturl=1[/URL] [HEADING=2]Banyumala Twin Waterfalls[/HEADING] ප්‍රධාන වතුර ධාරාවන් දෙකකින් ඇදහැලෙන ඇල්ලක්.හරියට අපේ ජෝඩු ඇල්ල වගේ.හැබැයි ආනතිය වෙනස් ඒ වගේම උසත් වැඩී.සියුම් වතුර පාරක් තමයි ගොඩක් වෙලාවට දකින්න වෙන්නේ. උසින් අඩි 40ක් වගේ උසක් ගන්නවා.ඒ වගේම මේ ඇල්ලටත් ඇතුලත් වීමේ ගාස්තු විදියට රුපිය 200 - 250 අතරේ ගානක් ගෙවන්න වෙනවා. [ATTACH type="full"]144993[/ATTACH] Google Map location - [URL]https://www.google.com/maps/place/Banyumala+Twin+Waterfalls/@-8.2169809,115.0997666,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd18f9d7a04e875:0x4eccd9e08e4d2397!8m2!3d-8.2169809!4d115.1019553[/URL] [HEADING=2]Sekumpul Waterfall[/HEADING] බාලිවල දකින්න පුලුවන් ලස්සනම ඇලි වලින් එකක්.උස අඩි 262ක් වගේ වෙනවා.තරමක් උස ඇල්ලක්.මේකත් තියෙන්නේ UBUD වල.ඒ වගේම මේකේ ටිකක් මිල අධික තැනක්. USD 20-25 අතර ගානක් මේ තැන නරඹන්න වැයවෙනවා.අපේ මුදලින් නම් 4000ක් විතර.කියන්න බැරි තරම් ලස්සනයි.වියදම් කරන ගාන එක්ක වටිනවද කියලා කලින් හොයලා බලන්න ෆොටොස් බලලා. දිය ඇලි වලට එච්චරම කැමති නැති කෙනෙක් නම් මේ වගේ ගානක් දීලා යන එක තේරුමක් නැතිව ඇති කියලා හිතන්න පුලුවන්. [ATTACH type="full"]144994[/ATTACH] Google Map location - [URL]https://www.google.com/maps/place/Sekumpul+Waterfall/@-8.1776622,115.1823556,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd18e05fda6af43:0x22ddf823e3cfe157!8m2!3d-8.1776622!4d115.1845443?shorturl=1[/URL] [HEADING=2]Yeh Mampeh Waterfall[/HEADING] මීටර් 30ක් වගේ උස තවත් ලස්සන දිය ඇල්ලක්.ඒ වගේම මේක ලගටම ගිහින් ෆොටොස් ගන්න පුලුවන්.මේකට නම් අයකිරීමක් කරන් නැ මට හොයගන්න පුලුවන් වුන කරුනු අනුව,ඒත් අයකිරීමක් කරත් සුළු මුදලක් වෙයි. Google Map location - [URL]https://www.google.com/maps/place/Les+Waterfalls/@-8.1540173,115.3603902,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd1edf0177e49f5:0x64c4c57409eaf678!8m2!3d-8.1540173!4d115.3625789[/URL] [HEADING=2]SingSing Waterfalls[/HEADING] මීටර් 13ක් වගේ උස අතිශයින්ම ගිනිගෙදර ඇල්ලට සමාන දිය ඇල්ලක්.සාමාන්‍යයෙන් සන්චාරකයන් නොයෙන තැනක්.නිදහසේ ෆොටොස් ගන්න පුලුවන් වගේම නොමිලේම නරඹන්න පුලුවන් තැනක්. Google Map location - [URL]https://www.google.com/maps/place/Singsing+Waterfall/@-8.1847867,114.9986775,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd184aa3ccde729:0xbafdfad872da2ce5!8m2!3d-8.1847867!4d115.0008662[/URL] [HEADING=2]GitGit Waterfall[/HEADING] අතිශයින්ම ජනප්‍රිය දිය ඇල්ලක්.ඒ වගේම උසින් මීටර් 35ක් වෙන තරමක් විශාල ඇල්ලක්.බාලිවල යන කෙනෙක් අනිවාර්යයෙන් යන දිය ඇල්ලක් විදියට මේක හදුන්වන්න පුලුවන්. ඇතුල්වීමේ ගාස්තු 250ක් වගේ වෙනවා.කිලෝමීටර් එක හමාරක වගේ පොඩි හයික් එකකුත් තියෙනවා. [ATTACH type="full"]144995[/ATTACH] Google Map location - [URL]https://www.google.com/maps/place/Gitgit+Waterfall/@-8.1933812,115.1350295,15z/data=!4m2!3m1!1s0x0:0x95e881c23c44d940?sa=X&ved=2ahUKEwjCheWsr73sAhUbyzgGHTn0C3MQ_BIwFnoECBIQBQ[/URL] [HEADING=2]Leke Leke Waterfall[/HEADING] බාලි දුපතේ හරි මැදට වෙන්න පිහිටලා තියෙන සැගවුනු ඇල්ලක් කීවොත් නිවැරදි.සන්චාරක ආකර්ශණය නැතිම තරම්.ඒ නිසාම නොමිලේම නරඹන්නත් පුලුවන්. [ATTACH type="full"]144996[/ATTACH] Google Map location - [URL]https://www.google.com/maps/place/Leke+Leke+Waterfall/@-8.3643494,115.1951144,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x2dd220d6da4ff65d:0x7b898588ca3ea351!8m2!3d-8.3643494!4d115.1973031?shorturl=1[/URL] මේ දියඇලි සේරම යන්න නාන්න ෆොටො ගන්න නම් දවස් තුනක් හතරක් අනිවාර්යයෙන් යනවා.ඒ නිසා ඔයාට තියෙන දවස් ගාන අනුව නතරවෙලා ඉන්න තැන අනුව සහ බලන්න යන අනිත් තැන් අනුව මේ දිය ඇලි වලින් කීපයක් ගමනට එකතු කරගන්න පුලුවන්. ඒ වගේම හැම ගමනක්ම උදේම පටන් ගන්න පුලුවන් තරම්.ස්කූටර් ඒකේ යනවා නම් උදේම නැගිටින එක විතරයි තියෙන්නේ.ව වගේම කැම කන්න සැහෙන්න කඩවල් තියෙනවා මේ හැම තැනකම.මෙතන කීව හැම දිය ඇල්ලටම තනියෙන් යන්න පුලුවන් ගයිඩ් කෙනෙක් අවශ්‍ය නැ. [HEADING=1]ඊලග ලිපියෙන් NUSA PENIDA දුපත ගැන තොරතුරු කතා කරමු.[/HEADING] ඊලග විස්තරත් එක්ක ඉක්මනින් හමුවෙමු. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom