Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියකිඳුරියන් ඇත්තටම ඉන්නවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියකිඳුරියන් ඇත්තටම ඉන්නවාද?

දියකිඳුරු සංකල්පය අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඇතැමෙක් මෙය කල්පිත රුවක් යැයිද තවත් පිරිසක් මෙය සැබෑවක් යැයිද පවසද්දී ද දියකිඳුරා සියවස් ගණනාවක් තිස්සේ අප සමඟ ජීවත් වූයේය. බෞද්ධ සාහිත්‍යයේ එන සඳකිඳුරු ජාතක කතාව නිසා අපට එක හෙළාම කිඳුරු සංකල්පය බැහැර කරන්නට ද නොහැකියාවක් පවතී.

දියකිඳුරු සංකල්පය ලොව පුරා බිහිවන්නේ අදින් වසර දහස් ගණනකටකත් පෙර සිටය. බොහෝ දෙනෙකු පැවසූයේ මාස ගණනක් හෝ වසර ගණනක් තිස්සේ කාන්තාවක් නොදකිමින් මහමුහුදේ සැරිසැරූ මිනිසුන්, කාන්තාවක නොමැති කාංසා බව නිසා ඇතිවුණු මානසික පාලුව හුදෙකලාව මගහරවා ගන්නට මෙවැනි සංකල්පයන් බිහිකරන්නට ඇති බවය. ඇතැම්විට ඈත මුහුදෙහි දකින වෙනත් ජීවින් මොවුන්ගේ මානසික හුදෙකලාව හමුවේ මිනිස් සිරුරකට සමාන ලෙස දකින්නට ඇති බවද තවත් පිරිසක් පවසති. නමුත් කිවයුතු සුවිශේෂි කරුණ වන්නේ ලොව පුරා විවිධ රටවලින් වාර්තාවන දියකිඳුරු රුව බොහෝවිටම එක හා සමාන වීමය. එනම් සිරුරරෙන් අඩක් මිනිසකු මෙන්ද අනෙක් අඩ මත්ස්‍යයකුගේ මෙන් ද වීමයි. මෙහි මිනිස් ස්වරූපයෙන් ඇත්තේ සිරුරෙන් ඉහළ අර්ධය වන අතර මත්ස්‍ය ස්වරූපයෙන් පවතින්නේ සිරුරේ අනෙක් අර්ධයයි. මෙහි පරස්පරය සහිත ස්වරූපයන්ද විටින් විට වාර්තා වුවත් පොදු ස්වරූපය වන්නේ මෙයයි. අනෙක තොරතුරු සන්නිවේදය අතින් ලොව රටවල් එකිනෙක් හා කිසිම අයුරකින් සම්බන්ධයක් නොමැතිව සිටින කාලයේ ද දියකිඳුරන්ගේ ස්වරූපය වාර්තා කරන්නේ අප ඉහත දැක්වූ පොදු ආකාරයටය. ලොව සෑම අතකින්ම ලැබෙන ඉපැරණි වාර්තාවලද මෙම පොදු ස්වරූපය වාර්තා වන්නට නම් සැබෑම දියකිඳුරන් සිටිය යුතුය. සියලු දෙනා මෙම කිඳුරන් දැකිය යුතුය. නොදැක්කේ නම් මෙම පොදු ස්වරූපයෙන් ලොව වටා රටවලින් කිඳුරන් පිළිබඳ වාර්තාවන්නට ඉඩක් නැත.

කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ සංචාරය කරමින් සිටියදී දියකිඳුරන් දුටු බවට වාර්තා කොට තිබේ. ඉපැරණි කතන්දරවලට අනුව මෙම ඇතැම් කිඳුරියන් මිනිසුන් සමග ආදරයෙන් වෙලී සිටි බවද කියැවේ. ‛ද ලිට්ල් මර්මේඩ්’ හෙවත් ‛පුංචි දියකිඳුරිය’ වැනි සාහිත්‍ය අංග ලොවට එකතුවන්නේ ද මිනිසුන් කිඳුරුලෝකය සමග පැවති ආදරය නිසාය.

එක් අවස්ථාවක ඇමරිකානු ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ජීවියකු සිටින්නේ දැයි තහවුරු කරනා ලෙසය. අවසානයේ එක්සත් ජනපද සමුද්‍ර අධිකාරිය පවසා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු සාධයක් හමුවන්නේ නැති බවය. ඔවුන් එසේ පැවසුවද එය මිනිසුන් සෑහීමකට පත්කරන්නට හේතුවූයේ නැත්තේ මිනිසුන්ට අවශ්‍ය වූයේ මෙවැනි ජීවීන් සිටිනා බව තහවුරු කරගන්නට ඕනෑකමකින් සිටි නිසාය. මේ නිසා විටින් විට ලොව පුරා විවිධ ස්ථානවලින් දියකිඳුරන්ගේ හෝ කිඳුරියන්ගේ ජීවත්වීම පිළිබඳ වාර්තා ලැබීම අඩුවූයේද නැත. අතීතයේ අප දුටුවේ මුහුදු සංචාරකයන් සිය අත්දැකීම් ඇසුරින් අඳින ලද පිංතූර වුවද මෑතක සිට අපට දියකිඳුරන්ගේ පොදු ස්වරූපය සනාථ කර පෙන්වන ඡායාරූප ද ලැබෙන්නට පටන් ලෙන තිබේ. අනෙක ලෝක ප්‍රකට වාර්තා වැඩසටහනක් වූ ‛ඇනිමල් ප්ලැනට්’ ද එක් වැඩසටහනකින් මෑතකදී ඉදිරිපත් කළේ දියකිඳුරන් සිටිනා බවය. මේ නිසා ලොව පුරා මිනිස්සු නැවතත් මොවුනගේ පැවතීම පිළිබඳ විශ්වාස කරන්නට පටන්ගෙන තිබේ.

දියකිඳුරන් පිළිබඳ විශේෂඥයින් පවසන්නේ මොවුන් වැඩිපුර ජීවත්වන්නේ කැරිබියානු හා මධ්‍යධරණී වැනි උණුසුම් මුහුදු කලාපවල බවය. ඇමරිකාවේ ජාතික සමුද්‍ර හා වායුගෝල පරිපාලන ආයතන පවසන්නේ ද දියකිඳුරන් සිටිනා බවය. ඔවුන් පවසන්නේ මොවුන් රංචු වශයෙන් ගැවසෙන බවය. අදින් වසර 30,000 කට පෙර පැවති පේලියොලිතික චිත්රවල ද මොවුන් පිළිබඳ සඳහන්වන බැවින් දියකිඳුරන් නොසිටින්නේ යැයි පැවසීමට හේතුවක් නැති බවයි. සුප්‍රකට ප්රවෘත්ති වෙබ් අඩවියක් වන http://www.dailymail.co.uk පවසන්නේ එක්සත් ජනපද රජය විසින් දියකිඳුරන් හෝ කිඳුරියන් සත් දෙනෙකු අල්ලා රහස් තැනක සඟවා තබාගෙන සිටිනා බවට ප්‍රබල සාධක තමන් දන්නා බවය. ජනපති ඔබාමා ද මොවුන් බලන්නට ගිය බව ද මෙම අඩවිය තව දුරටත් වාර්තා කරයි.

මෙම පිටුවේ දක්නට ඇති සුදු පැහැති ජීවියාගේ මෙම සිරුර හමුවූයේ යැයි මුළින්ම වාර්තා වූයේ මැලේසියාවේ පෙනෑන්ග් දූපතින් වුව ද පසුව වාර්තා වූයේ මෙම ඡායාරූප සැබැවින්ම ගෙන ඇත්තේ ඇමරිකාවේ ෆ්ලොරිඩා නුවරදී බවයි. අපට දකින්නට කැමති ආදරබර කිඳුරු රුවක් නොවූවද මෙය අපට හුරුපුරුදු පොදු ස්වරූපයට බෙහෙවින් සමානය.

තවත් අවස්ථාවකදී පුරා විද්‍යාත්මක බිමක තිබී හමුවූ දියකිඳුරු ඇටසැකිල්ලක් පිළිබඳ කියැවෙන ඡායාරූපයක් ද අන්තර්ජාලයෙන් පැතිර ගියේය.

පසුගිය සුනාමි ඛේදවාචකයෙන් අනතුරුව චෙන්නායි වෙරළට ගසාගෙන පැමිණි මහළු මුහුණක් හා මත්ස්‍ය සිරුරක් සහිත සිරුර ද ලොව පුරා මහත් අවධානයට ලක්වූ දෙයක් විය.

ඉපැරණි ඊජිප්තු සිතුවමක දැක්වෙන්නේ යෝධ තල්මසකු අසලින්ම පිහිනා යන අපූරු මුහුදු ජීවීන් දෙදෙනෙකුගේ රුවකි. මොවුන් දියකිඳුරන් විය හැකි බව ඉතිහාසඥයෝ පවසති.

මේ සියලු කරුණු සළකාබැලීමේදී අපට අවබෝධවන දෙයක් වන්නේ දියකිඳුරන් හෝ කිඳුරියන් යනු හුදෙක් මිත්‍යාවක් ලෙස සළකා ඉවත හෙළීම සාධාරණ කරුණක් නොවන බවයි. නමුත් ඔවුන්ගේ පැවතීම පිළිබඳ කිසිදු නිල වාර්තාවක්ද නැත. නමුත් ඔවුන් ජීවත්වන බවට අප තුළ ඇති බලාපොරොත්තු සහගත බව නැති කරගන්නට මෙය හේතුවක් නොවේ. ඔවුන් මේ මහසයුරේ කොතැනක හෝ සිටිනු ඇත. ඔබ මුහුදු වෙරළක සිටින විට ඔබට පෙනෙන්නටම දියෙන් ගොඩට එනු ඇත.

ඉස්සුවේ මෙතනින්:

[CODE]http://worldbeyondworld.blogspot.com/2014/07/do-mermaids-exist.html[/CODE]

[QUOTE="ජොනී බට්ට, post: 16873596, member: 494104"] [b]දියකිඳුරියන් ඇත්තටම ඉන්නවාද?[/b] [CENTER][SIZE="3"][COLOR="Blue"] දියකිඳුරු සංකල්පය අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඇතැමෙක් මෙය කල්පිත රුවක් යැයිද තවත් පිරිසක් මෙය සැබෑවක් යැයිද පවසද්දී ද දියකිඳුරා සියවස් ගණනාවක් තිස්සේ අප සමඟ ජීවත් වූයේය. බෞද්ධ සාහිත්‍යයේ එන සඳකිඳුරු ජාතක කතාව නිසා අපට එක හෙළාම කිඳුරු සංකල්පය බැහැර කරන්නට ද නොහැකියාවක් පවතී. දියකිඳුරු සංකල්පය ලොව පුරා බිහිවන්නේ අදින් වසර දහස් ගණනකටකත් පෙර සිටය. බොහෝ දෙනෙකු පැවසූයේ මාස ගණනක් හෝ වසර ගණනක් තිස්සේ කාන්තාවක් නොදකිමින් මහමුහුදේ සැරිසැරූ මිනිසුන්, කාන්තාවක නොමැති කාංසා බව නිසා ඇතිවුණු මානසික පාලුව හුදෙකලාව මගහරවා ගන්නට මෙවැනි සංකල්පයන් බිහිකරන්නට ඇති බවය. ඇතැම්විට ඈත මුහුදෙහි දකින වෙනත් ජීවින් මොවුන්ගේ මානසික හුදෙකලාව හමුවේ මිනිස් සිරුරකට සමාන ලෙස දකින්නට ඇති බවද තවත් පිරිසක් පවසති. නමුත් කිවයුතු සුවිශේෂි කරුණ වන්නේ ලොව පුරා විවිධ රටවලින් වාර්තාවන දියකිඳුරු රුව බොහෝවිටම එක හා සමාන වීමය. එනම් සිරුරරෙන් අඩක් මිනිසකු මෙන්ද අනෙක් අඩ මත්ස්‍යයකුගේ මෙන් ද වීමයි. මෙහි මිනිස් ස්වරූපයෙන් ඇත්තේ සිරුරෙන් ඉහළ අර්ධය වන අතර මත්ස්‍ය ස්වරූපයෙන් පවතින්නේ සිරුරේ අනෙක් අර්ධයයි. මෙහි පරස්පරය සහිත ස්වරූපයන්ද විටින් විට වාර්තා වුවත් පොදු ස්වරූපය වන්නේ මෙයයි. අනෙක තොරතුරු සන්නිවේදය අතින් ලොව රටවල් එකිනෙක් හා කිසිම අයුරකින් සම්බන්ධයක් නොමැතිව සිටින කාලයේ ද දියකිඳුරන්ගේ ස්වරූපය වාර්තා කරන්නේ අප ඉහත දැක්වූ පොදු ආකාරයටය. ලොව සෑම අතකින්ම ලැබෙන ඉපැරණි වාර්තාවලද මෙම පොදු ස්වරූපය වාර්තා වන්නට නම් සැබෑම දියකිඳුරන් සිටිය යුතුය. සියලු දෙනා මෙම කිඳුරන් දැකිය යුතුය. නොදැක්කේ නම් මෙම පොදු ස්වරූපයෙන් ලොව වටා රටවලින් කිඳුරන් පිළිබඳ වාර්තාවන්නට ඉඩක් නැත. කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ සංචාරය කරමින් සිටියදී දියකිඳුරන් දුටු බවට වාර්තා කොට තිබේ. ඉපැරණි කතන්දරවලට අනුව මෙම ඇතැම් කිඳුරියන් මිනිසුන් සමග ආදරයෙන් වෙලී සිටි බවද කියැවේ. ‛ද ලිට්ල් මර්මේඩ්’ හෙවත් ‛පුංචි දියකිඳුරිය’ වැනි සාහිත්‍ය අංග ලොවට එකතුවන්නේ ද මිනිසුන් කිඳුරුලෝකය සමග පැවති ආදරය නිසාය. [IMG]http://3.bp.blogspot.com/-eFFmXadNTCk/U70GO612-0I/AAAAAAAABmY/94LcuO-vpdw/s1600/little-mermaid.jpg[/IMG] එක් අවස්ථාවක ඇමරිකානු ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ජීවියකු සිටින්නේ දැයි තහවුරු කරනා ලෙසය. අවසානයේ එක්සත් ජනපද සමුද්‍ර අධිකාරිය පවසා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු සාධයක් හමුවන්නේ නැති බවය. ඔවුන් එසේ පැවසුවද එය මිනිසුන් සෑහීමකට පත්කරන්නට හේතුවූයේ නැත්තේ මිනිසුන්ට අවශ්‍ය වූයේ මෙවැනි ජීවීන් සිටිනා බව තහවුරු කරගන්නට ඕනෑකමකින් සිටි නිසාය. මේ නිසා විටින් විට ලොව පුරා විවිධ ස්ථානවලින් දියකිඳුරන්ගේ හෝ කිඳුරියන්ගේ ජීවත්වීම පිළිබඳ වාර්තා ලැබීම අඩුවූයේද නැත. අතීතයේ අප දුටුවේ මුහුදු සංචාරකයන් සිය අත්දැකීම් ඇසුරින් අඳින ලද පිංතූර වුවද මෑතක සිට අපට දියකිඳුරන්ගේ පොදු ස්වරූපය සනාථ කර පෙන්වන ඡායාරූප ද ලැබෙන්නට පටන් ලෙන තිබේ. අනෙක ලෝක ප්‍රකට වාර්තා වැඩසටහනක් වූ ‛ඇනිමල් ප්ලැනට්’ ද එක් වැඩසටහනකින් මෑතකදී ඉදිරිපත් කළේ දියකිඳුරන් සිටිනා බවය. මේ නිසා ලොව පුරා මිනිස්සු නැවතත් මොවුනගේ පැවතීම පිළිබඳ විශ්වාස කරන්නට පටන්ගෙන තිබේ. දියකිඳුරන් පිළිබඳ විශේෂඥයින් පවසන්නේ මොවුන් වැඩිපුර ජීවත්වන්නේ කැරිබියානු හා මධ්‍යධරණී වැනි උණුසුම් මුහුදු කලාපවල බවය. ඇමරිකාවේ ජාතික සමුද්‍ර හා වායුගෝල පරිපාලන ආයතන පවසන්නේ ද දියකිඳුරන් සිටිනා බවය. ඔවුන් පවසන්නේ මොවුන් රංචු වශයෙන් ගැවසෙන බවය. අදින් වසර 30,000 කට පෙර පැවති පේලියොලිතික චිත්රවල ද මොවුන් පිළිබඳ සඳහන්වන බැවින් දියකිඳුරන් නොසිටින්නේ යැයි පැවසීමට හේතුවක් නැති බවයි. සුප්‍රකට ප්රවෘත්ති වෙබ් අඩවියක් වන [url]http://www.dailymail.co.uk[/url] පවසන්නේ එක්සත් ජනපද රජය විසින් දියකිඳුරන් හෝ කිඳුරියන් සත් දෙනෙකු අල්ලා රහස් තැනක සඟවා තබාගෙන සිටිනා බවට ප්‍රබල සාධක තමන් දන්නා බවය. ජනපති ඔබාමා ද මොවුන් බලන්නට ගිය බව ද මෙම අඩවිය තව දුරටත් වාර්තා කරයි. මෙම පිටුවේ දක්නට ඇති සුදු පැහැති ජීවියාගේ මෙම සිරුර හමුවූයේ යැයි මුළින්ම වාර්තා වූයේ මැලේසියාවේ පෙනෑන්ග් දූපතින් වුව ද පසුව වාර්තා වූයේ මෙම ඡායාරූප සැබැවින්ම ගෙන ඇත්තේ ඇමරිකාවේ ෆ්ලොරිඩා නුවරදී බවයි. අපට දකින්නට කැමති ආදරබර කිඳුරු රුවක් නොවූවද මෙය අපට හුරුපුරුදු පොදු ස්වරූපයට බෙහෙවින් සමානය. [IMG]http://1.bp.blogspot.com/-vnQFUynHhVE/U70HtP5qDUI/AAAAAAAABms/ehEvgh9pPOo/s1600/dead-mermaid-found-unbelievable-544097_355_309.jpg[/IMG] තවත් අවස්ථාවකදී පුරා විද්‍යාත්මක බිමක තිබී හමුවූ දියකිඳුරු ඇටසැකිල්ලක් පිළිබඳ කියැවෙන ඡායාරූපයක් ද අන්තර්ජාලයෙන් පැතිර ගියේය. [IMG]http://2.bp.blogspot.com/-RaSpyGAHhIo/U70GkhjV6rI/AAAAAAAABmg/N6GnwsQcpqM/s1600/mermaid-found-in-bulgaria.jpg[/IMG] පසුගිය සුනාමි ඛේදවාචකයෙන් අනතුරුව චෙන්නායි වෙරළට ගසාගෙන පැමිණි මහළු මුහුණක් හා මත්ස්‍ය සිරුරක් සහිත සිරුර ද ලොව පුරා මහත් අවධානයට ලක්වූ දෙයක් විය. [IMG]http://3.bp.blogspot.com/-qiN71c_Kb00/U70H_XtxVWI/AAAAAAAABm0/Yy5DZ8SqmXQ/s1600/mermaidhoax.jpg[/IMG] ඉපැරණි ඊජිප්තු සිතුවමක දැක්වෙන්නේ යෝධ තල්මසකු අසලින්ම පිහිනා යන අපූරු මුහුදු ජීවීන් දෙදෙනෙකුගේ රුවකි. මොවුන් දියකිඳුරන් විය හැකි බව ඉතිහාසඥයෝ පවසති. [IMG]http://2.bp.blogspot.com/-XeqFtkg096o/U70IZO_KOvI/AAAAAAAABm8/072cuZhules/s1600/egyptian-mermaid-paintings.jpg[/IMG] මේ සියලු කරුණු සළකාබැලීමේදී අපට අවබෝධවන දෙයක් වන්නේ දියකිඳුරන් හෝ කිඳුරියන් යනු හුදෙක් මිත්‍යාවක් ලෙස සළකා ඉවත හෙළීම සාධාරණ කරුණක් නොවන බවයි. නමුත් ඔවුන්ගේ පැවතීම පිළිබඳ කිසිදු නිල වාර්තාවක්ද නැත. නමුත් ඔවුන් ජීවත්වන බවට අප තුළ ඇති බලාපොරොත්තු සහගත බව නැති කරගන්නට මෙය හේතුවක් නොවේ. ඔවුන් මේ මහසයුරේ කොතැනක හෝ සිටිනු ඇත. ඔබ මුහුදු වෙරළක සිටින විට ඔබට පෙනෙන්නටම දියෙන් ගොඩට එනු ඇත.[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"]ඉස්සුවේ මෙතනින්:[/SIZE] [CODE]http://worldbeyondworld.blogspot.com/2014/07/do-mermaids-exist.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom