Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියණියන් දෙදෙනා දූෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියණියන් දෙදෙනා දූෂණය

වයස අවුරුදු දෙකක් හා හතරක් වන සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයකුට ජනාධිපති සමාවක් ලබාදීමට ගෙන තිබූ තීරණය මාධ්‍ය මගින් අනාවරණය වීමත්, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමගම අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.

දෙසැම්බර් 01 වැනිදා පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශ ලේකම් සුහද ගම්ලත් මහතා සහ බන්ධනාගාර කොමසාරිස් (ක්‍රියාකාරී) අසෝක හපුආරච්චි මහතා දුරකතනයෙන් රාවයට කතා කොට ප්‍රකාශ කළේ මේ පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය වීම හේතුවෙන් මහජන කැළඹීමක් ඇතිවීම වැළැක්වීමට ජනාධිපතිතුමා විසින් සිය තීරණය අහෝසි කළ බව දන්වා සිටින බවයි.

අදාළ පුද්ගලයාට ජනාධිපතිවරයා විසින් සමාවක් ලබාදීමට කටයුතු කර ඇති බවට ලැබුණු තොරතුරක් මත එම සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත් මහතාගෙන් දෙසැම්බර් 01 වැනිදා පෙරවරුවේ රාවය මුලින්ම විමසා සිටි අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ එය සත්‍යයක් බවයි. ජනාධිපතිවරයා විසින් එම පුද්ගලයාට සමාව දීමට තීරණය කර ඇති අතර එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එවකට සිටි නීතිපති මොහාන් පීරිස් මහතා විසින් බවත්, ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛනවලට තමාද අත්සන් කළ බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. ඒ තමා විධායක නිලධාරියකු නිසා බවත් එය ජනාධිපතිවරයාගේ තීරණයක් නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට දෙසැම්බර් 01 පෙරවරුවේම බන්ධනාගාර කොමසාරිස් (ක්‍රියාකාරී) අසෝක හපුආරච්චි මහතාගෙන් හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතාගෙන් විමසා සිටි අතර ඔවුන් පැවසුවේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවත්, නමුත් මේ වන විට අදාළ පුද්ගලයා ජනාධිපති සමාවක් ලබාදීමට යෝජනා කොට ජනාධිපති අනුමැතිය ලැබීමට නියමිත බව හා තවමත් නිදහස් කර නොමැති බවත්ය.

සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට අදාළ පුද්ගලයාට අධිකරණය විසින් වසර 18 බැගින් සිරදඬුවම් 2ක්ද, රුපියල් 250,000ක දඩ මුදලක්ද, රුපියල් 25,000ක වන්දි මුදලක්ද නියම කර ඇත. ඒ අනුව 2003 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ සිරකරු අංක එච් 19948 යටතේ දඬුවම් විඳීමට යටත් කර ඇත.

අදාළ පුද්ගලයා තම දැරියන් දෙදෙනා දූෂණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා නඩු තීන්දුව ලබාදීමට නියමිතව තිබූ දිනට කලින් දින ඇමරිකාව බලා පලා ගොස් ඇත. එහිදී තවත් කාන්තාවක සමග විවාහ වී ඇති අතර එහිදී ඇයටද කෲර ලෙස හිරිහැර කිරීම හේතුවෙන් ඇය විසින් එරට පොලීසියට ඔහු පිළිබඳව දන්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට එවූ පසු මේ වන තෙක් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ සිරකරුවෙක්ව සිටී. ඔහු ධනවතකු වන අතර, ඔහුට හිමි ඉඩම් විශාල ප්‍රමාණයක් රට පුරා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

this may be a repost but i just sw

SOURCE :

[CODE]ravaya.lk[/code]

[QUOTE="gihand4r, post: 11648502, member: 56659"] [b]දියණියන් දෙදෙනා දූෂණය[/b] [IMG]http://www.ravaya.lk/getfile.php?t=HD&p=320722549d1751cf3f247855f937b982[/IMG] [SIZE=4][COLOR=Red] වයස අවුරුදු දෙකක් හා හතරක් වන සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට[/COLOR] වරදකරු වූ පුද්ගලයකුට ජනාධිපති සමාවක් ලබාදීමට ගෙන තිබූ තීරණය මාධ්‍ය මගින් අනාවරණය වීමත්, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමගම අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.:no::no::no: දෙසැම්බර් 01 වැනිදා පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශ ලේකම් සුහද ගම්ලත් මහතා සහ බන්ධනාගාර කොමසාරිස් (ක්‍රියාකාරී) අසෝක හපුආරච්චි මහතා දුරකතනයෙන් රාවයට කතා කොට ප්‍රකාශ කළේ මේ පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය වීම හේතුවෙන් මහජන කැළඹීමක් ඇතිවීම වැළැක්වීමට ජනාධිපතිතුමා විසින් සිය තීරණය අහෝසි කළ බව දන්වා සිටින බවයි. අදාළ පුද්ගලයාට ජනාධිපතිවරයා විසින් සමාවක් ලබාදීමට කටයුතු කර ඇති බවට ලැබුණු තොරතුරක් මත එම සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත් මහතාගෙන් දෙසැම්බර් 01 වැනිදා පෙරවරුවේ රාවය මුලින්ම විමසා සිටි අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ එය සත්‍යයක් බවයි. ජනාධිපතිවරයා විසින් එම පුද්ගලයාට සමාව දීමට තීරණය කර ඇති අතර එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එවකට සිටි නීතිපති මොහාන් පීරිස් මහතා විසින් බවත්, ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛනවලට තමාද අත්සන් කළ බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. ඒ තමා විධායක නිලධාරියකු නිසා බවත් එය ජනාධිපතිවරයාගේ තීරණයක් නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට දෙසැම්බර් 01 පෙරවරුවේම බන්ධනාගාර කොමසාරිස් (ක්‍රියාකාරී) අසෝක හපුආරච්චි මහතාගෙන් හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතාගෙන් විමසා සිටි අතර ඔවුන් පැවසුවේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවත්, නමුත් මේ වන විට අදාළ පුද්ගලයා ජනාධිපති සමාවක් ලබාදීමට යෝජනා කොට ජනාධිපති අනුමැතිය ලැබීමට නියමිත බව හා තවමත් නිදහස් කර නොමැති බවත්ය. සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට අදාළ පුද්ගලයාට අධිකරණය විසින් වසර 18 බැගින් සිරදඬුවම් 2ක්ද, රුපියල් 250,000ක දඩ මුදලක්ද, රුපියල් 25,000ක වන්දි මුදලක්ද නියම කර ඇත. ඒ අනුව 2003 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ සිරකරු අංක එච් 19948 යටතේ දඬුවම් විඳීමට යටත් කර ඇත. අදාළ පුද්ගලයා තම දැරියන් දෙදෙනා දූෂණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා නඩු තීන්දුව ලබාදීමට නියමිතව තිබූ දිනට කලින් දින ඇමරිකාව බලා පලා ගොස් ඇත. එහිදී තවත් කාන්තාවක සමග විවාහ වී ඇති අතර එහිදී ඇයටද කෲර ලෙස හිරිහැර කිරීම හේතුවෙන් ඇය විසින් එරට පොලීසියට ඔහු පිළිබඳව දන්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට එවූ පසු මේ වන තෙක් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ සිරකරුවෙක්ව සිටී. ඔහු ධනවතකු වන අතර, ඔහුට හිමි ඉඩම් විශාල ප්‍රමාණයක් රට පුරා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. :angry::angry::angry::no::no::no::no: this may be a repost but i just sw [B]SOURCE :[/B] [/SIZE][CODE]ravaya.lk[/code] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom