Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියපිට ඇන්දා සිතුවම්......!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියපිට ඇන්දා සිතුවම්......!!!!!!

යාලුවෙනේ ඔන්න මම ආපහු ආවා ඔයාලට අලුත් post එකක් දාන්න හිතාගෙන. මම ඔයාලට දෙන්න යන්නේ මා විසින්ම නිර්මාණය කරපු "නිසදෙසක්". ඔයාලා මගේ නිසදෙස කියවලා බලලා හොදනම් Bump එකක් හරි comment එකක් හරි දාලා යන්න. මේ නිර්මාණය මා විසින්ම නිර්මාණය කර ඇති බවටත් වෙනත් කිසිම තැනකින් උපුටා ගෙන නැති බවටත් මම වගකිමෙන් කියාසිටිනවා.

දහසක් සිතුම් බලාපොරොත්තු පොදිබැදන් ආ ගමනේ

නොසිතු විරු අයුරින් හබා ආ බාධා මැද

මාත් එක්ක ගත කළ ජිවිතය ගැන තුති පුදන්නට වදන් නැත මට

ආදරය දි හිත පිරෙන්නට ආලොaකය දි ජිවිතය ජය ගන්නට

මවක මෙන් මා ඉදිරියට ගෙන ගිය ඔයාට සදා ණයගැති මා ජිවත් වන තුරාවට

ඔයාගේ ආදරයේ සිහින ආතරින් ගලා ආ මගේ ජිවිතයට ජිවයක් දුන්

පෙම්වතියක,සහෝදරියක හා මවක මෙන් මා පසු පස ඉද ජිවයක් දුන්

ඔයව හැර දමා යන්නේ කෙහොමද මම?

ඔයත් එක්ව ඉද මේ සසර ගෙවන්න මම ගත් උත්සාහයට

අරුත දෙන්නට දුන් සහයට පින් සැමදා ඔයාට

මගේ ජිවිතය, මගේ ආත්මය වුනාට ඔයාට ගොඩක් පිං

කියාගන්න බැරි ආදරයකින් බලා ඉන්නම් මම කවදා හෝ

ඔයත් එක්ක ඉද ජිවත් වන්නට මා ගන්න උත්සාහය

ඔයත් එක්ක ඉද ලස්සන ලොකයක් හදන්න මා උත්සහා කරනවා තවමත්

පෙර ආත්මයක අපි මේ ලෙසින් එකට ජිවත් වෙන්න ඇති

මම කොහොමද ඒ බැදිම අතහැර ඔයාගෙන් ඇත් වෙන්නේ

මගේ ආදරය ඔයාගේ හිත පිරෙන්න දෙන්න මම ගත්ත උත්සාහයේ

මට පුලුවන් වුන එක අවස්ථාවක් හරි ගැන හිතලා සතුටු වෙන්නම් මම

ආදරය කියන දේ ගැන මට දැනුන හැගිම මම වචන වලට හරවලා නිර්මාණයක් කරන්නයි උත්සහ කලේ. මගේ නිසදෙස කියවලා හොදනම් ඔයාලගේ අදහස් කියලා යන්න.

[QUOTE="hi90, post: 16197146, member: 60800"] [b]දියපිට ඇන්දා සිතුවම්......!!!!!![/b] [COLOR="Red"][SIZE="5"][SIZE="4"]යාලුවෙනේ ඔන්න මම ආපහු ආවා ඔයාලට අලුත් post එකක් දාන්න හිතාගෙන. මම ඔයාලට දෙන්න යන්නේ මා විසින්ම නිර්මාණය කරපු "[B]නිසදෙසක්[/B]". ඔයාලා මගේ නිසදෙස කියවලා බලලා හොදනම් Bump එකක් හරි comment එකක් හරි දාලා යන්න.[COLOR="Black"][B] මේ නිර්මාණය මා විසින්ම නිර්මාණය කර ඇති බවටත් වෙනත් කිසිම තැනකින් උපුටා ගෙන නැති බවටත් මම වගකිමෙන් කියාසිටිනවා.[/B][/COLOR][/SIZE][/SIZE][/COLOR] [SIZE="4"]දහසක් සිතුම් බලාපොරොත්තු පොදිබැදන් ආ ගමනේ නොසිතු විරු අයුරින් හබා ආ බාධා මැද මාත් එක්ක ගත කළ ජිවිතය ගැන තුති පුදන්නට වදන් නැත මට ආදරය දි හිත පිරෙන්නට ආලොaකය දි ජිවිතය ජය ගන්නට මවක මෙන් මා ඉදිරියට ගෙන ගිය ඔයාට සදා ණයගැති මා ජිවත් වන තුරාවට ඔයාගේ ආදරයේ සිහින ආතරින් ගලා ආ මගේ ජිවිතයට ජිවයක් දුන් පෙම්වතියක,සහෝදරියක හා මවක මෙන් මා පසු පස ඉද ජිවයක් දුන් ඔයව හැර දමා යන්නේ කෙහොමද මම? ඔයත් එක්ව ඉද මේ සසර ගෙවන්න මම ගත් උත්සාහයට අරුත දෙන්නට දුන් සහයට පින් සැමදා ඔයාට මගේ ජිවිතය, මගේ ආත්මය වුනාට ඔයාට ගොඩක් පිං කියාගන්න බැරි ආදරයකින් බලා ඉන්නම් මම කවදා හෝ ඔයත් එක්ක ඉද ජිවත් වන්නට මා ගන්න උත්සාහය ඔයත් එක්ක ඉද ලස්සන ලොකයක් හදන්න මා උත්සහා කරනවා තවමත් පෙර ආත්මයක අපි මේ ලෙසින් එකට ජිවත් වෙන්න ඇති මම කොහොමද ඒ බැදිම අතහැර ඔයාගෙන් ඇත් වෙන්නේ මගේ ආදරය ඔයාගේ හිත පිරෙන්න දෙන්න මම ගත්ත උත්සාහයේ මට පුලුවන් වුන එක අවස්ථාවක් හරි ගැන හිතලා සතුටු වෙන්නම් මම[/SIZE] [SIZE="3"][COLOR="Red"][COLOR="Black"][SIZE="4"]ආදරය[/SIZE][/COLOR] කියන දේ ගැන මට දැනුන හැගිම මම වචන වලට හරවලා නිර්මාණයක් කරන්නයි උත්සහ කලේ. මගේ නිසදෙස කියවලා හොදනම් ඔයාලගේ අදහස් කියලා යන්න. [/COLOR][/SIZE] :):):):) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom