Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියමන්ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්තයේ හය වැනි ජෝර්ඡ් රජතුමාගේ දියණිය වන එළිසබෙත් මාරි ඇලෙක්සැන්ඩ්රා වින්ඩ්සර් කුමරිය මහා බ්‍රිතාන්‍යයේ මහ රැජින ලෙස ඔටුනු පළඳවා මේ අවුරුද්දට වසර 60 ක් සම්පූර්ණ වෙයි. එය මහ රැජිනගේ රාජාභිෂේකයේ දියමන්ති ජුබිලියයි. රැජිනක් හෝ රජෙක් සිය අනුප්‍රාප්තිකයාට ඔටුන්න නොදී වසර 60 ක් රජ කරන අවස්ථා විරලය. මහ රැජිනගේ අනුප්‍රාප්තිකයා ඇගේ වැඩිමහල් පුතණුවන් වන චාල්ස් කුමාරයා වන නමුදු රැජින ඔහුට ඔටුන්න භාරදෙන බවට ඡායාවක් පවා පෙනෙන්නට නැත. ලෝකයේ සියලු මහාද්වීප මහ රැජින යෑයි කී කල දන්නේ එළිසබෙත් රැජින පමණි. රැජිනක් සහ ගැහැනියක් ලෙස ඇගේ කීර්තිය නොකැළැල්ය. රාජාණ්ඩු සංකල්පයට විරුද්ධ ව්‍යාපාර මහා බ්‍රිතාන්‍යය තුළ දිනෙන් දින හිස ඔසවන නමුදු එරට ජනයා තම රාජකීය නායිකාවගේ රාජාභිෂේකය මේ දිනවල මහා ඉහළින් සමරනු ලැබේ.

සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි රටක් වුවද ශ්‍රී ලංකාවට මහා බ්‍රිතාන්‍යය සමග විශාල සම්බන්ධයක් තිබේ. එයට හේතුව මහා බ්‍රිතාන්‍යය අපගේ තුන්වන ආක්රමණික හාම්පුතා වීමය. දෛවය යනු පුදුමම පුදුම චක්රයකි. සිංහලයා ඉතා දියුණු ශිෂ්ටාචාරයක් බවට පත්ව සිටි කාලයේදී යුරෝපීයයා කොළ අතු ඇඳගෙන සතුන් මරා පුළුස්සා කමින් බංකොලොත් ජීවිතයක් ගත කළහ. යුරෝපීයයා කලිසම් කෝට් අඳින්නට පටන්ගත් විට සිංහලයා කොළ අතු ඇඳගෙන බාගෙට වනචාරී ජීවිත ගත කරන්නට වූහ. මිහිඳු හාමුදුරුවන් ලංකාවට නොආවා නම් "දේවානම් පියතිස්ස" තවමත් මුවා පස්සේ ය. අප පරිහානියට පත්වූයේ අපගේම බලවත් උනන්දුව නිසා ය.

කුඩා දූපත් සමූහයකින් සමන්විත, අවුරුද්දෙන් සෑහෙන කාලයක් හිම පතනයට ගොදුරු වන රටක් වන මහා බ්‍රිතාන්‍යයේ වැසියා ලීවලින් නැව් තනාගෙන ලොව පුරා රටවල් යටත් කරගැනීම සඳහා සමුද්‍ර තරණය කිරීම සිහිනයක් වැනි කතාවකි. බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන්ට අවශ්‍ය වූයේ අනෙක් රටවල් කොල්ලකා තම රට ගොඩදමා ගැනීමය. ඔහු එය ඒ ආකාරයෙන්ම ඉටුකර ගත්තේය. මෙයට වසර පන්සියයකට පමණ පෙර "දේශගවේෂකයා" යන ලේබලය යටතේ බ්‍රිතාන්‍ය නාවිකයෙක් නැව් හමුදාවක් ද රැගෙන මහා සාගරය හරහා යාත්‍රා කරයි. අතරමගදී හමුවන සියලු වෙළෙඳ නැව් ඔවුහු කොල්ලකති. ඊළඟට කිසියම් රටකට ගොඩ බැස ඒ රටේ තම ආගම ප්‍රචාරය කරයි. ඊළඟට ඒ රට අල්ලා ගනී. ඔවුන් මේ සියල්ල කළේ තම රට ගොඩදැමීමට ය. රට නඟසිටුවීමට ය. යුරෝපීය ආක්රමණිකයා ආසියාවේ එක් රටක් හැර සෙසු සියලු රාජ්‍ය අල්ලා ගත්තේය. එසේ අල්ලා ගැනීමට බැරිවූ රට තායිලන්තය නමැති බෞද්ධ රටය. එම රට අල්ලා ගැනීමට නොහැකි වූයේ රටවැසියා රජු පාවා දීමට සූදානම් නොවූ නිසා ය. එහෙත් අපේ මිනිස්සු හැරෙන තැපෑලෙන් ශ්‍රී වික්රමරාජසිංහ රජු බ්‍රිතාන්‍යයට පාවා දුන්නේය. රාජසිංහ රජු හසුවන අවස්ථාවේදී රන් මාල රියන් 21 ක් (අඩි 31 1/2 ක්) බ්‍රිතාන්‍ය හමුදාව යටතට පත් විය. ඒවා ලන්ඩනයට ගෙන ගොස් කැබලි කර වෙන්දේසියේ දමන ලදී. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්රයට "ඉමහත් සේවයක්" කළ එච්.සී.පී. බෙල් මැතිතුමා විසින් රට පටවන ලද සිංහල පුස්කොළපොත් ගණන 4000 කට වැඩිය. එතුමා විසින් කරන ලද කැණීම්වලදී හමුවූ වෙනත් වටිනා භාණ්ඩ කොහේ හෝ තැනක පරෙස්සම් සහගත ලෙස තිබෙනවා ඇත. ඒ "තැන" දැන ගැනීමට නොහැකි නිසා බඩු වලිනුත් වැඩක් නැත.

බ්‍රිතාන්‍ය ආක්රමණිකයා අප සූරා කන අතර අපේ රටට යහපතක් ද කළේය. අප රටේ නිපදවන තම වෙළෙඳ භාණ්ඩ නැව්ගත කරනු සඳහා කොළඹට ගෙනෙනු පිණිස ඔහු අපට හොඳ පාරවල් පද්ධතියක් සකස් කර දුන්නේ ය. කොළඹ සිටින බ්‍රිතාන්‍ය ප්‍රධානීන්ට ලාම්පු පත්තු කරගෙන සිටීමට බැරි නිසා අපේ රටට වහාම විදුලිය ලැබුණේය. බ්‍රිතාන්‍යය, විදුලි සැපයුම හා දියුණු තැපැල් සේවාව ලබාදුන් පළමුවන යටත් විජිතය ශ්‍රී ලංකාව ය. ඊළඟට ඔහු අපට සිය අධ්‍යාපන ක්‍රමය සහ පරිපාලන සේවය ලබාදුන්නේ ය. වතු කම්කරු ප්රශ්නය අපට පරිත්‍යාග කළ ඔවුහු වතු කම්කරුවන්ට රොටි සෑදීම පිණිස හැකි තරම් තිරිඟු පිටි මෙරටට පුරුදු කළහ. මේ අනුව අදටත් "පාන්" අපගේ ළඟම මිතුරා ය. බ්‍රිතාන්‍ය පාන් බාගයක් සමග ඉන්දියානු වඩයක් කා "සිලෝන් ටී" එකක් පානය කළ විට කිසි කරදරයක් නැතිව දවස පුරා නිදාගත හැකිය.

එළිසබත් රැජින සිය රාජාභිෂේකයේ 60 වන සංවත්සරය සමරණ මේ මොහොතේදී අප කල්පනා කළ යුත්තේ කුඩා දූපත් සමූහයකින් සමන්විත මේ රාජධානිය හිරු නොබසින අධිරාජ්‍යයක් ලෙස නම් ලැබීමට තරම් බලවත් වූයේ කෙසේද යන්න ය. ඔවුන් එසේ කළේ ආත්ම පරිත්‍යාගයෙන් තම රට වෙනුවෙන් වැඩ කිරීම නිසා ය. සුප්‍රකට මුහුදු කොල්ලකරුවකු වන ශ්‍රීමත් වෝල්ටර් රැලේ (1554) වැනි චරිත රැසක් බ්‍රිතාන්‍යයට සිටියේය. මුහුදු කොල්ලකෑම යනු දිවි පරදුවට තබා කරන වැඩකි. එහිදී මැරුම් කෑමට සිදුවන අවස්ථා බහුල ය. එවැනි අවදානමක් ගෙන කොල්ලකෑ දේ ඒ මිනිසුන් මගදී නොවිකුණා සිය රටට ගෙනාහ. මුහුදු කොල්ලය අප අනුමත නොකරමු. එහෙත් හොඳින් හෝ නරකින් රට දියුණු කිරීමට ඒ මිනිසුන් කළ ආත්ම පරිත්‍යාගය දෙස විමසිල්ලෙන් බලමු. අපට ද ආත්ම තිබේ. ප්රශ්නය, ඒවා පරිත්‍යාග කිරීමට බැරි වීමය.

[QUOTE="dxx, post: 12810842, member: 386171"] [COLOR="Black"][SIZE="4"]එංගලන්තයේ හය වැනි ජෝර්ඡ් රජතුමාගේ දියණිය වන එළිසබෙත් මාරි ඇලෙක්සැන්ඩ්රා වින්ඩ්සර් කුමරිය මහා බ්‍රිතාන්‍යයේ මහ රැජින ලෙස ඔටුනු පළඳවා මේ අවුරුද්දට වසර 60 ක් සම්පූර්ණ වෙයි. එය මහ රැජිනගේ රාජාභිෂේකයේ දියමන්ති ජුබිලියයි. රැජිනක් හෝ රජෙක් සිය අනුප්‍රාප්තිකයාට ඔටුන්න නොදී වසර 60 ක් රජ කරන අවස්ථා විරලය. මහ රැජිනගේ අනුප්‍රාප්තිකයා ඇගේ වැඩිමහල් පුතණුවන් වන චාල්ස් කුමාරයා වන නමුදු රැජින ඔහුට ඔටුන්න භාරදෙන බවට ඡායාවක් පවා පෙනෙන්නට නැත. ලෝකයේ සියලු මහාද්වීප මහ රැජින යෑයි කී කල දන්නේ එළිසබෙත් රැජින පමණි. රැජිනක් සහ ගැහැනියක් ලෙස ඇගේ කීර්තිය නොකැළැල්ය. රාජාණ්ඩු සංකල්පයට විරුද්ධ ව්‍යාපාර මහා බ්‍රිතාන්‍යය තුළ දිනෙන් දින හිස ඔසවන නමුදු එරට ජනයා තම රාජකීය නායිකාවගේ රාජාභිෂේකය මේ දිනවල මහා ඉහළින් සමරනු ලැබේ. සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි රටක් වුවද ශ්‍රී ලංකාවට මහා බ්‍රිතාන්‍යය සමග විශාල සම්බන්ධයක් තිබේ. එයට හේතුව මහා බ්‍රිතාන්‍යය අපගේ තුන්වන ආක්රමණික හාම්පුතා වීමය. දෛවය යනු පුදුමම පුදුම චක්රයකි. සිංහලයා ඉතා දියුණු ශිෂ්ටාචාරයක් බවට පත්ව සිටි කාලයේදී යුරෝපීයයා කොළ අතු ඇඳගෙන සතුන් මරා පුළුස්සා කමින් බංකොලොත් ජීවිතයක් ගත කළහ. යුරෝපීයයා කලිසම් කෝට් අඳින්නට පටන්ගත් විට සිංහලයා කොළ අතු ඇඳගෙන බාගෙට වනචාරී ජීවිත ගත කරන්නට වූහ. මිහිඳු හාමුදුරුවන් ලංකාවට නොආවා නම් "දේවානම් පියතිස්ස" තවමත් මුවා පස්සේ ය. අප පරිහානියට පත්වූයේ අපගේම බලවත් උනන්දුව නිසා ය. කුඩා දූපත් සමූහයකින් සමන්විත, අවුරුද්දෙන් සෑහෙන කාලයක් හිම පතනයට ගොදුරු වන රටක් වන මහා බ්‍රිතාන්‍යයේ වැසියා ලීවලින් නැව් තනාගෙන ලොව පුරා රටවල් යටත් කරගැනීම සඳහා සමුද්‍ර තරණය කිරීම සිහිනයක් වැනි කතාවකි. බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන්ට අවශ්‍ය වූයේ අනෙක් රටවල් කොල්ලකා තම රට ගොඩදමා ගැනීමය. ඔහු එය ඒ ආකාරයෙන්ම ඉටුකර ගත්තේය. මෙයට වසර පන්සියයකට පමණ පෙර "දේශගවේෂකයා" යන ලේබලය යටතේ බ්‍රිතාන්‍ය නාවිකයෙක් නැව් හමුදාවක් ද රැගෙන මහා සාගරය හරහා යාත්‍රා කරයි. අතරමගදී හමුවන සියලු වෙළෙඳ නැව් ඔවුහු කොල්ලකති. ඊළඟට කිසියම් රටකට ගොඩ බැස ඒ රටේ තම ආගම ප්‍රචාරය කරයි. ඊළඟට ඒ රට අල්ලා ගනී. ඔවුන් මේ සියල්ල කළේ තම රට ගොඩදැමීමට ය. රට නඟසිටුවීමට ය. යුරෝපීය ආක්රමණිකයා ආසියාවේ එක් රටක් හැර සෙසු සියලු රාජ්‍ය අල්ලා ගත්තේය. එසේ අල්ලා ගැනීමට බැරිවූ රට තායිලන්තය නමැති බෞද්ධ රටය. එම රට අල්ලා ගැනීමට නොහැකි වූයේ රටවැසියා රජු පාවා දීමට සූදානම් නොවූ නිසා ය. එහෙත් අපේ මිනිස්සු හැරෙන තැපෑලෙන් ශ්‍රී වික්රමරාජසිංහ රජු බ්‍රිතාන්‍යයට පාවා දුන්නේය. රාජසිංහ රජු හසුවන අවස්ථාවේදී රන් මාල රියන් 21 ක් (අඩි 31 1/2 ක්) බ්‍රිතාන්‍ය හමුදාව යටතට පත් විය. ඒවා ලන්ඩනයට ගෙන ගොස් කැබලි කර වෙන්දේසියේ දමන ලදී. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්රයට "ඉමහත් සේවයක්" කළ එච්.සී.පී. බෙල් මැතිතුමා විසින් රට පටවන ලද සිංහල පුස්කොළපොත් ගණන 4000 කට වැඩිය. එතුමා විසින් කරන ලද කැණීම්වලදී හමුවූ වෙනත් වටිනා භාණ්ඩ කොහේ හෝ තැනක පරෙස්සම් සහගත ලෙස තිබෙනවා ඇත. ඒ "තැන" දැන ගැනීමට නොහැකි නිසා බඩු වලිනුත් වැඩක් නැත. බ්‍රිතාන්‍ය ආක්රමණිකයා අප සූරා කන අතර අපේ රටට යහපතක් ද කළේය. අප රටේ නිපදවන තම වෙළෙඳ භාණ්ඩ නැව්ගත කරනු සඳහා කොළඹට ගෙනෙනු පිණිස ඔහු අපට හොඳ පාරවල් පද්ධතියක් සකස් කර දුන්නේ ය. කොළඹ සිටින බ්‍රිතාන්‍ය ප්‍රධානීන්ට ලාම්පු පත්තු කරගෙන සිටීමට බැරි නිසා අපේ රටට වහාම විදුලිය ලැබුණේය. බ්‍රිතාන්‍යය, විදුලි සැපයුම හා දියුණු තැපැල් සේවාව ලබාදුන් පළමුවන යටත් විජිතය ශ්‍රී ලංකාව ය. ඊළඟට ඔහු අපට සිය අධ්‍යාපන ක්‍රමය සහ පරිපාලන සේවය ලබාදුන්නේ ය. වතු කම්කරු ප්රශ්නය අපට පරිත්‍යාග කළ ඔවුහු වතු කම්කරුවන්ට රොටි සෑදීම පිණිස හැකි තරම් තිරිඟු පිටි මෙරටට පුරුදු කළහ. මේ අනුව අදටත් "පාන්" අපගේ ළඟම මිතුරා ය. බ්‍රිතාන්‍ය පාන් බාගයක් සමග ඉන්දියානු වඩයක් කා "සිලෝන් ටී" එකක් පානය කළ විට කිසි කරදරයක් නැතිව දවස පුරා නිදාගත හැකිය. එළිසබත් රැජින සිය රාජාභිෂේකයේ 60 වන සංවත්සරය සමරණ මේ මොහොතේදී අප කල්පනා කළ යුත්තේ කුඩා දූපත් සමූහයකින් සමන්විත මේ රාජධානිය හිරු නොබසින අධිරාජ්‍යයක් ලෙස නම් ලැබීමට තරම් බලවත් වූයේ කෙසේද යන්න ය. ඔවුන් එසේ කළේ ආත්ම පරිත්‍යාගයෙන් තම රට වෙනුවෙන් වැඩ කිරීම නිසා ය. සුප්‍රකට මුහුදු කොල්ලකරුවකු වන ශ්‍රීමත් වෝල්ටර් රැලේ (1554) වැනි චරිත රැසක් බ්‍රිතාන්‍යයට සිටියේය. මුහුදු කොල්ලකෑම යනු දිවි පරදුවට තබා කරන වැඩකි. එහිදී මැරුම් කෑමට සිදුවන අවස්ථා බහුල ය. එවැනි අවදානමක් ගෙන කොල්ලකෑ දේ ඒ මිනිසුන් මගදී නොවිකුණා සිය රටට ගෙනාහ. මුහුදු කොල්ලය අප අනුමත නොකරමු. එහෙත් හොඳින් හෝ නරකින් රට දියුණු කිරීමට ඒ මිනිසුන් කළ ආත්ම පරිත්‍යාගය දෙස විමසිල්ලෙන් බලමු. අපට ද ආත්ම තිබේ. ප්රශ්නය, ඒවා පරිත්‍යාග කිරීමට බැරි වීමය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom