Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියමන්ති_Diamonds
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]38122[/ATTACH]

මොනවද මේ දියමන්ති?

දියමන්ති යනු ඛනිජයකි. මෙය අයත් වෙන්නේ කාබන් මූල ද්‍රව්‍ය කාණ්ඩයටයි. දියමන්ති අපට හුඟක් සමීප නැති වුනත් අප අතර බහුල ව භාවිත වන දියමන්තියේ නෑයන් ලෙස සැලකිය හැකි කාබන් විශේෂ තිබේ. අඟුරු ඉන් ප්‍රධානය. අපට වඩාත් සමීප අනෙක් විශේෂය මිනිරන්ය. අප ලිවීමට භාවිත කරන පන්සලෙහි කූර සාදා ඇත්තේ මිනිරන්වලිනි. අඟුරු, මිනිරන්, දියමන්ති ආදී මේ සියල්ල හැඳින්වෙන්නේ පිරිසිදු කාබන් විශේෂ ලෙසයි. මේවා එකිනෙකින් වෙනස් වන්නේ මේවායේ කාබන් අණු පිහිටා ඇති ආකාරයන් අනුවය.

දියමන්ති ඉතා දැඩි තාපයකට හා පීඩනයකට ලක්වීමෙන් නිර්මාණය වූ ස්ඵටිකරූපී Crystals of pure Carbon පිරිසිදු කාබන් විශේෂයකි. දියමන්ති නිර්මාණය වීමේ මෙම කි‍්‍රයාවලිය සිදුවන්නේ පොළෝ ගර්භයේදීය. වටිනාකම අතින් ද දැඩි බව අතින් ද මේ මිහිමත ඇති වැඩි ම ඛනිජය වන්නේ දියමන්තියයි. දියමන්තිය යන වදන සිංහලයට ආවේ ‘ඩයමන්ඞ්’ Diamond යන ඉංගී්රසි වදනෙනි. ‘ඩයමන්ඞ්’ යනු ‘ඇඩමස්’ adamas යන ගී්රක වදනින් බිඳී ආවකි. එහි තේරුම ‘මෙල්ල කළ නොහැකි’ යන්නයි. ලෝහ කියතකින් ගසක් කපනවා හා පහසුවෙන් දියමන්ති තුඩ සහිත කැපුම් උපකරණවලින් තද පාෂාණයක් පහසුවෙන් කපා දමන්නට පුළුවනි. ස්වාභාවිකව ලැබෙන දියමන්තිවලට අමතරව මිනිසා විසින් නිර්මාණය කළ කෘති‍්‍රම දියමන්ති ද තිබේ. මේ කෘති‍්‍රම දියමන්ති නිර්මාණය ඇරඹුණේ 1955 දීය.

දියමන්ති හැදෙන්නේ කොහොමද?

දියමන්ති හැදෙන්න ඇත්තේ මීට වසර මිලියන ගණනාවකට ඉහතදී උණු ලාවාවලිනි. මේ ලාවා පෘථිවි කුහර ඔස්සේ පෘථිවි මතුපිටට ගලා ඒමේ දී සිසිල් වී කිම්බර්ලයිට් Kimberlite නම් නිල්පැහැ පාෂාණ තට්ටු නිර්මාණය විය. දියමන්ති ඇත්තේ මේ කිම්බර්ලයිට් පාෂාණ ස්තරවලය. දියමන්ති පතල් කරුවන් කිම්බර්ලයිට් පාෂාණ ස්තර හඳුන්වන්නේ ‘නිල් පස’ යනුවෙනි.

දියමන්ති හමු වන්නේ කොහේද?

ලොව මහද්වීප පුරා නන්දෙසින් දියමන්ති සොයා ගෙන තිබේ. කලක් ලොව දියමන්ති පාරාදීසය ලෙස සැලකූවේ ඉන්දියාවය. දියමන්ති ගැන ඉතිහාසය ඉතා ඈතට දිව යන්නකි. දියමන්ති පිළිබඳ පැරණිතම වාර්තා අපට හමුවන්නේ ඉන්දියාවේ සංස්කෘත ලිපි ලේඛනවලිනි. අපේ අසල්වැසි ඉන්දියාවේ දියමන්ති වෙළඳාම පැවැති බව ඒ පුරාණ ලේඛනවලින් කියැවේ. කි.පූ. 4 වැනි සියවසේදී පමණ බුදුරජාණන්වහන්සේ වැඩසිටි සමයේ ඉතා වටිනා ගල් විශේෂයක් ලෙස දියමන්ති හඳුන්වා දී තිබුණ ද දියමන්ති කැපීම හා ඔපදැමීම ගැන විස්තර සඳහන් නොවේ. මධ්‍යම ඉන්දියාවේ දියමන්ති පුරවරය ලෙස ගොල්කොන්ඩා නුවරය. පුරාණ රෝමයට දියමන්ති ගියේ ඉන්දියාවෙනි.

බෝනියෝ සහ බ්‍රසීලය

කි‍්‍ර.පූ. 600 දී බෝනියෝ දූපතෙන් දියමන්ති සොයා ගැනිණ. අදත් දියමන්ති ආකර බෝනියෝවේ දකින්න ලැබේ. ඒවා අග්නිදිග ආසියාවේ රටවලට වෙළඳාම් කෙරිණි. ඉන්දියාවේ දියමන්ති අඩුවීමත් සමඟ ලෝකයේ අනෙක් රටවල දියමන්ති සෙවීම ඇරඹිණි. දියමන්ති ලොව පුරා පැතිර පැවැතිණි. ඈත අතීතයේ බ්‍රසීලයෙන් ද දියමන්ති සොයා ගැණින. ඒ 1725 දීය.

සතුරු බලවේග පරදවන දියමන්ති

දියමන්ති පැලඳීම ධනවත් බව පළ කිරීමේ එක් ක්රමයකි. දියමන්ති ගල් ඇල්ලූ මුදු, මාල, වලලූ, කරාබු ආදිය පලඳින්නේ ඒ නිසාය. එහෙත් අතීතයේ දී සතුරන් පලවා හරින්නට දියමන්ති භාවිත කර ඇත. දියමන්ති පැලඳ සිටීමෙන් සතුරු බලවේග පන්නා දැමීමට හැකි වෙතැයි විදේශිකයන් විශ්වාස කළේ යැයි කි‍්‍ර.පූ. 3 වැනි සියවසේ ලියන ලද චීන ලේඛනවල සඳහන් වෙයි. චීනයේ දියමන්ති ආකර නොමැත. ආභරණවලට දියමන්ති යොදා ගැනුණේ ද නැත. නමුත් ඔවුන් ඔවුන්ගේ ජේඞ් මැණික් කැපීමට දියමන්ති යොදා ගත් බව වාර්තාවේ.

රුසියාව ඇමෙරිකාව හා ඕස්ටේ්රලියාව

රුසියාවේ ද දියමන්ති ආකර තිබේ. ඒ වයඹදිග සයිබීරියාවේය. 1970 දශකයේ අගභාගය වන විට ඕස්ටේ්රලියාවෙන් ද දියමන්ති සොයා ගැනිණ. එරට දියමන්ති නිෂ්පාදනයෙන් සියයට 20 ක් යොදා ගැනෙන්නේ කාර්මික අවශ්‍යතාවන් සඳහාය. එසේ ම එරට දියමන්ති නිෂ්පාදනයෙන් සියයට 60 ක් ඇමෙරිකාවට අපනයනය කරයි.

දියමන්ති ලොවේ ප්‍රමුඛයා දකුණු අපි‍්‍රකාව

දකුණු අපි‍්‍රකාවේ කිම්බර්ලින් ස්තරවල අන්තර්ගත වූ දියමන්ති හමුවීම ඇරඹුණේ 1867 වසරේදීය. අද ලොව විශාලතම දියමන්ති නිෂ්පාදකයා දකුණු අපි්රකාවය. වර්තමානයේ දියමන්ති බහුල ව හමුවන අනෙක් රටවල් ඇත්තේ ද අපි‍්‍රකා මහාද්වීපයේ ම ය. ලොව කාර්මික අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය දියමන්ති වැඩියෙන් නිෂ්පාදනය කරන්නේ කොංගෝ ජනරජයයි. එසේ ම ආභරණවලට යොදා ගන්නා අලංකාර ඔපදැමූ දියමන්ති නිෂ්පාදනය අතින් ද එරට ප්‍රසිද්ධියක් උසුලයි. අලංකාර දියමන්ති නිෂ්පාදනය කරන අනෙක් රටවල් අතර ඝානාව, නැමීබියාව සහ ඇන්ගෝලාව ද කැපී පෙනෙයි.

දියමන්ති කැපීම හා ඔප දැමීම

දියමන්ති කැපීම සහ ඔප දැමීම යනු කලාවක් මෙන් ම විද්‍යාවකි. දියමන්තියේ දීප්තිය ඇති වන්නේ ඒ මත වැටෙන ආලෝකය විවිධ අතට පරාවර්තනය වීමෙනි. ඒ අනුව දියමන්තියක වටිනාකම වැඩි වේ. මේ නිසා වැඩිපුර ආලෝක ප්‍රමාණයක් පරාවර්තනය කිරීමට හැකි වන අයුරින් දියමන්තියක් කපා ඔප දැමීම අවශ්‍ය ය. දමන්නේ හා කපන්නේ ගණිත ක්‍රම පාදක කර ගනිමිනි. බහුලව දැකිය හැකි ගෝලාකාර දියමන්ති කපන්නේ මේ ගණිතමය නිර්ණායකයන් හා ප්රමිතීන්වලට අනුවය. දියමන්ති කැපීම හා ඔපදැමීම වසර ගණනක් පුරා වර්ධනය වෙමින් පැවත ආ කලාවකි. 1919 වසරේ දී ගණිතඥයකු හා මැණික් ගැන ආසාවක් හා උනන්දුවක් දැක්වූ අයකු වූ මාසෙල් ටොල්කෝව්ස්කී විසින් දියමන්ති කැපීමේ හා ඔබ දැමීමේ නව ක්‍රමවේදයන් හඳුන්වා දෙනු ලැබීය. මේ ක්‍රමවේදයන් යොදා ගනිමින් දියමන්ති කපා ඔපදැමූ විට එම දියමන්තිය දෙස ඉහළින් බැලූවිට දියමන්තිය පුරා විසිරී තිබෙන ආලෝකයන් මනාව පෙනෙයි. වර්තමානය වන විට එදා ටොල්කෝව්ස්කීගේ ක්‍රමවේදයන්ට අමතර ව එක් වූ නව තාක්ෂණික දැනුම ද සමග දියමන්ති කැපීමට පරිගණකය යොදා ගෙන තිබේ. පසුගිය දශක දෙක තිස්සේ දියමන්ති පිළිබඳ කළ නව අධ්‍යයනයන් ඇසුරින් සැකසුණු පරිගණක මෘදුකංග දැන් දියමන්ති කැපීමට හා ඔප දැමීමට යොදා ගැනේ.

දියමන්තිවල පැහැය කුමක් ද?

දියමන්තිවල පැහැය වර්ණ රහිත තත්ත්වයේ සිට කළු දක්වා වෙනස් වේ. ඒ හැරෙන්නට දියමන්ති සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන, අර්ධ වශයෙන් විනිවිද පෙනෙන හා කොහෙත් ම විනිවිද නොපෙනෙන වශයෙන් ද වර්ග කළ හැකිය. ඒ අනුව එවැනි දියමන්තිවල පැහැය ඒ මත පතිත වන ආලෝකය හා එහි ඇති පසුබිම අනුව වෙනස් විය හැකිය. බොහෝ වටිනා දියමන්ති වර්ණ රහිතය. විනිවිද පෙනෙනසුලූය. වර්ණ රහිත හෝ ළා නිල් පැහැති දියමන්ති මෙසේ වටිනාකමින් වැඩි වෙයි. අලංකාරය පිණිස යොදා ගන්නා දියමන්ති අතරින් ලොව පුරා වැඩියෙන් ඇත්තේ දීප්තිමත් ළා කහ පැහැයෙන් යුක්ත ඒවාය. මේවායේ ඇති අසීමිත තද බව නිසා දියමන්ති කාර්මික කටයුතුවලට බහුල ව යොදා ගැනේ. මෙසේ යොදා ගන්නා දියමන්ති වර්ග බොහොමයක් අළු හෝ දුඹුරු හෝ පැහැයෙන් යුක්තය. නැතිනම් අර්ධ වශයෙන් විනිවිද පෙනෙන හෝ සම්පූර්ණයෙන් විනිවිද නොපෙනෙන ඒවාය.

දියමන්ති මනින්න යොදා ගන්නා ‘කැරට්’

මුතු මැණික් මැනීම සඳහා භාවිතා කරන්නේ ‘කැරට්’ Carat ය. රත්තරන්වල පිරිසිදු බව මනින්න මූලික වශයෙන් යොදාගෙන ඇති මෙම ඒකකට පසුව මුතු මැණික් හා දියමන්ති මැනීමටද යොදා ගැණින. කැරට් 1 ක් යනු මයික්‍රෝ ග්‍රෑම් 200 (අවුංස 0.007055 නැතිනම් ගේ‍්‍රන්ස් 3.086) කි. 1907 දී හඳුන්වා දෙන ලද මෙය හැඳින්වෙන්නේ මෙට්‍රික් කැරට් යනුවෙනි.

මෙය කියවා ඔබ දියමන්ති ගැන අවබෝදයක් ලබාගත්තේනම් යාලුවන්ටත් කියවන්න BuMp කරන්න.

(Taken from FB, Wikipedia & etc.)

[QUOTE="GAC, post: 12286189, member: 224361"] [ATTACH]38122._xfImport[/ATTACH][IMG]https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcSB_hD-u4bMUBV2pHBAOJoYLypdIpCdW5bnNxxRdFwDPtryJOoykg[/IMG] [B][SIZE=3]මොනවද මේ දියමන්ති? දියමන්ති යනු ඛනිජයකි. මෙය අයත් වෙන්නේ කාබන් මූල ද්‍රව්‍ය කාණ්ඩයටයි. දියමන්ති අපට හුඟක් සමීප නැති වුනත් අප අතර බහුල ව භාවිත වන දියමන්තියේ නෑයන් ලෙස සැලකිය හැකි කාබන් විශේෂ තිබේ. අඟුරු ඉන් ප්‍රධානය. අපට වඩාත් සමීප අනෙක් විශේෂය මිනිරන්ය. අප ලිවීමට භාවිත කරන පන්සලෙහි කූර සාදා ඇත්තේ මිනිරන්වලිනි. අඟුරු, මිනිරන්, දියමන්ති ආදී මේ සියල්ල හැඳින්වෙන්නේ පිරිසිදු කාබන් විශේෂ ලෙසයි. මේවා එකිනෙකින් වෙනස් වන්නේ මේවායේ කාබන් අණු පිහිටා ඇති ආකාරයන් අනුවය. [/SIZE] [SIZE=3] [IMG]http://gemologyproject.com/wiki/images/thumb/f/ff/Diamond_dot_structure.png/200px-Diamond_dot_structure.png[/IMG][/SIZE] [SIZE=3] දියමන්ති ඉතා දැඩි තාපයකට හා පීඩනයකට ලක්වීමෙන් නිර්මාණය වූ ස්ඵටිකරූපී Crystals of pure Carbon පිරිසිදු කාබන් විශේෂයකි. දියමන්ති නිර්මාණය වීමේ මෙම කි‍්‍රයාවලිය සිදුවන්නේ පොළෝ ගර්භයේදීය. වටිනාකම අතින් ද දැඩි බව අතින් ද මේ මිහිමත ඇති වැඩි ම ඛනිජය වන්නේ දියමන්තියයි. දියමන්තිය යන වදන සිංහලයට ආවේ ‘ඩයමන්ඞ්’ Diamond යන ඉංගී්රසි වදනෙනි. ‘ඩයමන්ඞ්’ යනු ‘ඇඩමස්’ adamas යන ගී්රක වදනින් බිඳී ආවකි. එහි තේරුම ‘මෙල්ල කළ නොහැකි’ යන්නයි. ලෝහ කියතකින් ගසක් කපනවා හා පහසුවෙන් දියමන්ති තුඩ සහිත කැපුම් උපකරණවලින් තද පාෂාණයක් පහසුවෙන් කපා දමන්නට පුළුවනි. ස්වාභාවිකව ලැබෙන දියමන්තිවලට අමතරව මිනිසා විසින් නිර්මාණය කළ කෘති‍්‍රම දියමන්ති ද තිබේ. මේ කෘති‍්‍රම දියමන්ති නිර්මාණය ඇරඹුණේ 1955 දීය.[/SIZE] [SIZE=3] දියමන්ති හැදෙන්නේ කොහොමද?[/SIZE] [SIZE=3] දියමන්ති හැදෙන්න ඇත්තේ මීට වසර මිලියන ගණනාවකට ඉහතදී උණු ලාවාවලිනි. මේ ලාවා පෘථිවි කුහර ඔස්සේ පෘථිවි මතුපිටට ගලා ඒමේ දී සිසිල් වී කිම්බර්ලයිට් Kimberlite නම් නිල්පැහැ පාෂාණ තට්ටු නිර්මාණය විය. දියමන්ති ඇත්තේ මේ කිම්බර්ලයිට් පාෂාණ ස්තරවලය. දියමන්ති පතල් කරුවන් කිම්බර්ලයිට් පාෂාණ ස්තර හඳුන්වන්නේ ‘නිල් පස’ යනුවෙනි.[/SIZE] [SIZE=3] දියමන්ති හමු වන්නේ කොහේද?[/SIZE] [SIZE=3] ලොව මහද්වීප පුරා නන්දෙසින් දියමන්ති සොයා ගෙන තිබේ. කලක් ලොව දියමන්ති පාරාදීසය ලෙස සැලකූවේ ඉන්දියාවය. දියමන්ති ගැන ඉතිහාසය ඉතා ඈතට දිව යන්නකි. දියමන්ති පිළිබඳ පැරණිතම වාර්තා අපට හමුවන්නේ ඉන්දියාවේ සංස්කෘත ලිපි ලේඛනවලිනි. අපේ අසල්වැසි ඉන්දියාවේ දියමන්ති වෙළඳාම පැවැති බව ඒ පුරාණ ලේඛනවලින් කියැවේ. කි.පූ. 4 වැනි සියවසේදී පමණ බුදුරජාණන්වහන්සේ වැඩසිටි සමයේ ඉතා වටිනා ගල් විශේෂයක් ලෙස දියමන්ති හඳුන්වා දී තිබුණ ද දියමන්ති කැපීම හා ඔපදැමීම ගැන විස්තර සඳහන් නොවේ. මධ්‍යම ඉන්දියාවේ දියමන්ති පුරවරය ලෙස ගොල්කොන්ඩා නුවරය. පුරාණ රෝමයට දියමන්ති ගියේ ඉන්දියාවෙනි.[/SIZE] [SIZE=3] බෝනියෝ සහ බ්‍රසීලය[/SIZE] [SIZE=3] කි‍්‍ර.පූ. 600 දී බෝනියෝ දූපතෙන් දියමන්ති සොයා ගැනිණ. අදත් දියමන්ති ආකර බෝනියෝවේ දකින්න ලැබේ. ඒවා අග්නිදිග ආසියාවේ රටවලට වෙළඳාම් කෙරිණි. ඉන්දියාවේ දියමන්ති අඩුවීමත් සමඟ ලෝකයේ අනෙක් රටවල දියමන්ති සෙවීම ඇරඹිණි. දියමන්ති ලොව පුරා පැතිර පැවැතිණි. ඈත අතීතයේ බ්‍රසීලයෙන් ද දියමන්ති සොයා ගැණින. ඒ 1725 දීය.[/SIZE] [SIZE=3] සතුරු බලවේග පරදවන දියමන්ති[/SIZE] [SIZE=3] දියමන්ති පැලඳීම ධනවත් බව පළ කිරීමේ එක් ක්රමයකි. දියමන්ති ගල් ඇල්ලූ මුදු, මාල, වලලූ, කරාබු ආදිය පලඳින්නේ ඒ නිසාය. එහෙත් අතීතයේ දී සතුරන් පලවා හරින්නට දියමන්ති භාවිත කර ඇත. දියමන්ති පැලඳ සිටීමෙන් සතුරු බලවේග පන්නා දැමීමට හැකි වෙතැයි විදේශිකයන් විශ්වාස කළේ යැයි කි‍්‍ර.පූ. 3 වැනි සියවසේ ලියන ලද චීන ලේඛනවල සඳහන් වෙයි. චීනයේ දියමන්ති ආකර නොමැත. ආභරණවලට දියමන්ති යොදා ගැනුණේ ද නැත. නමුත් ඔවුන් ඔවුන්ගේ ජේඞ් මැණික් කැපීමට දියමන්ති යොදා ගත් බව වාර්තාවේ.[/SIZE] [SIZE=3] රුසියාව ඇමෙරිකාව හා ඕස්ටේ්රලියාව[/SIZE] [SIZE=3] රුසියාවේ ද දියමන්ති ආකර තිබේ. ඒ වයඹදිග සයිබීරියාවේය. 1970 දශකයේ අගභාගය වන විට ඕස්ටේ්රලියාවෙන් ද දියමන්ති සොයා ගැනිණ. එරට දියමන්ති නිෂ්පාදනයෙන් සියයට 20 ක් යොදා ගැනෙන්නේ කාර්මික අවශ්‍යතාවන් සඳහාය. එසේ ම එරට දියමන්ති නිෂ්පාදනයෙන් සියයට 60 ක් ඇමෙරිකාවට අපනයනය කරයි.[/SIZE] [SIZE=3] දියමන්ති ලොවේ ප්‍රමුඛයා දකුණු අපි‍්‍රකාව[/SIZE] [SIZE=3] දකුණු අපි‍්‍රකාවේ කිම්බර්ලින් ස්තරවල අන්තර්ගත වූ දියමන්ති හමුවීම ඇරඹුණේ 1867 වසරේදීය. අද ලොව විශාලතම දියමන්ති නිෂ්පාදකයා දකුණු අපි්රකාවය. වර්තමානයේ දියමන්ති බහුල ව හමුවන අනෙක් රටවල් ඇත්තේ ද අපි‍්‍රකා මහාද්වීපයේ ම ය. ලොව කාර්මික අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය දියමන්ති වැඩියෙන් නිෂ්පාදනය කරන්නේ කොංගෝ ජනරජයයි. එසේ ම ආභරණවලට යොදා ගන්නා අලංකාර ඔපදැමූ දියමන්ති නිෂ්පාදනය අතින් ද එරට ප්‍රසිද්ධියක් උසුලයි. අලංකාර දියමන්ති නිෂ්පාදනය කරන අනෙක් රටවල් අතර ඝානාව, නැමීබියාව සහ ඇන්ගෝලාව ද කැපී පෙනෙයි.[/SIZE] [SIZE=3] දියමන්ති කැපීම හා ඔප දැමීම[/SIZE] [SIZE=3] දියමන්ති කැපීම සහ ඔප දැමීම යනු කලාවක් මෙන් ම විද්‍යාවකි. දියමන්තියේ දීප්තිය ඇති වන්නේ ඒ මත වැටෙන ආලෝකය විවිධ අතට පරාවර්තනය වීමෙනි. ඒ අනුව දියමන්තියක වටිනාකම වැඩි වේ. මේ නිසා වැඩිපුර ආලෝක ප්‍රමාණයක් පරාවර්තනය කිරීමට හැකි වන අයුරින් දියමන්තියක් කපා ඔප දැමීම අවශ්‍ය ය. දමන්නේ හා කපන්නේ ගණිත ක්‍රම පාදක කර ගනිමිනි. බහුලව දැකිය හැකි ගෝලාකාර දියමන්ති කපන්නේ මේ ගණිතමය නිර්ණායකයන් හා ප්රමිතීන්වලට අනුවය. දියමන්ති කැපීම හා ඔපදැමීම වසර ගණනක් පුරා වර්ධනය වෙමින් පැවත ආ කලාවකි. 1919 වසරේ දී ගණිතඥයකු හා මැණික් ගැන ආසාවක් හා උනන්දුවක් දැක්වූ අයකු වූ මාසෙල් ටොල්කෝව්ස්කී විසින් දියමන්ති කැපීමේ හා ඔබ දැමීමේ නව ක්‍රමවේදයන් හඳුන්වා දෙනු ලැබීය. මේ ක්‍රමවේදයන් යොදා ගනිමින් දියමන්ති කපා ඔපදැමූ විට එම දියමන්තිය දෙස ඉහළින් බැලූවිට දියමන්තිය පුරා විසිරී තිබෙන ආලෝකයන් මනාව පෙනෙයි. වර්තමානය වන විට එදා ටොල්කෝව්ස්කීගේ ක්‍රමවේදයන්ට අමතර ව එක් වූ නව තාක්ෂණික දැනුම ද සමග දියමන්ති කැපීමට පරිගණකය යොදා ගෙන තිබේ. පසුගිය දශක දෙක තිස්සේ දියමන්ති පිළිබඳ කළ නව අධ්‍යයනයන් ඇසුරින් සැකසුණු පරිගණක මෘදුකංග දැන් දියමන්ති කැපීමට හා ඔප දැමීමට යොදා ගැනේ.[/SIZE] [SIZE=3] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/d/d9/Diamond_and_graphite2.jpg[/IMG][/SIZE] [SIZE=3] දියමන්තිවල පැහැය කුමක් ද?[/SIZE] [SIZE=3] දියමන්තිවල පැහැය වර්ණ රහිත තත්ත්වයේ සිට කළු දක්වා වෙනස් වේ. ඒ හැරෙන්නට දියමන්ති සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන, අර්ධ වශයෙන් විනිවිද පෙනෙන හා කොහෙත් ම විනිවිද නොපෙනෙන වශයෙන් ද වර්ග කළ හැකිය. ඒ අනුව එවැනි දියමන්තිවල පැහැය ඒ මත පතිත වන ආලෝකය හා එහි ඇති පසුබිම අනුව වෙනස් විය හැකිය. බොහෝ වටිනා දියමන්ති වර්ණ රහිතය. විනිවිද පෙනෙනසුලූය. වර්ණ රහිත හෝ ළා නිල් පැහැති දියමන්ති මෙසේ වටිනාකමින් වැඩි වෙයි. අලංකාරය පිණිස යොදා ගන්නා දියමන්ති අතරින් ලොව පුරා වැඩියෙන් ඇත්තේ දීප්තිමත් ළා කහ පැහැයෙන් යුක්ත ඒවාය. මේවායේ ඇති අසීමිත තද බව නිසා දියමන්ති කාර්මික කටයුතුවලට බහුල ව යොදා ගැනේ. මෙසේ යොදා ගන්නා දියමන්ති වර්ග බොහොමයක් අළු හෝ දුඹුරු හෝ පැහැයෙන් යුක්තය. නැතිනම් අර්ධ වශයෙන් විනිවිද පෙනෙන හෝ සම්පූර්ණයෙන් විනිවිද නොපෙනෙන ඒවාය.[/SIZE] [SIZE=3] දියමන්ති මනින්න යොදා ගන්නා ‘කැරට්’[/SIZE] [SIZE=3] මුතු මැණික් මැනීම සඳහා භාවිතා කරන්නේ ‘කැරට්’ Carat ය. රත්තරන්වල පිරිසිදු බව මනින්න මූලික වශයෙන් යොදාගෙන ඇති මෙම ඒකකට පසුව මුතු මැණික් හා දියමන්ති මැනීමටද යොදා ගැණින. කැරට් 1 ක් යනු මයික්‍රෝ ග්‍රෑම් 200 (අවුංස 0.007055 නැතිනම් ගේ‍්‍රන්ස් 3.086) කි. 1907 දී හඳුන්වා දෙන ලද මෙය හැඳින්වෙන්නේ මෙට්‍රික් කැරට් යනුවෙනි.[/SIZE] [SIZE=3] මෙය කියවා ඔබ දියමන්ති ගැන අවබෝදයක් ලබාගත්තේනම් යාලුවන්ටත් කියවන්න BuMp කරන්න. [/SIZE] [SIZE=3] [COLOR=Navy] (Taken from FB, Wikipedia & etc.)[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom