Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවන්නා කුමාරියේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවන්නා වන්නා_කුමාරියේ ගීතයට තේරුමක්

*දියවන්නා කුමාරියේ..

නුඹ නිඳනා නිසොල්මනේ

දෙරණට සඳ පලුව එබෙනවා...

දියවන්නා කුමරියනි.. නුබේ තුරුලෙ ඉන්න රට කරන උදවිය.. සද්ද බද්ද නැතුව මර නින්දෙ වගේ රට පාලනය කරනකොට..

සඳ පලු උදවිය ඇවිත් මේ රටට එබිලා ජාති භේද ඇති කරල මේ රට උන්ගෙ කරගන්න හදනවා. (තේරෙනවනෙ අදහස් කරපු දේ.හැමෝම නෙමෙයි..)

*හීන පේන සීනි බෝල

තක්ශිලාව වට කරලා

මගේ පුතා අකුරු කරනවා...

වර්තමානෙ හෙරොයින්,අයිස්,ඈශ්,KG,tablets,මත් ටොෆි,ගුලි වගේ එකී මෙකී නොකී මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ගෙ ප්‍රධාන ඉලක්කෙ අහිංසක පාසල් ලමයි. අද වෙනකොට ඔවුන් ඒවට ඇබ්බැහි වෙලා.. ළමයි ඒව පාවිච්චි කරල අධ්‍යාපනය,ජීවිතය,අනාගතය විනාශ කරගෙන ෆැන්ටසි ලෝකෙ ඉදන් ආතල් ගන්නව.. අහෝ දෙවියනේ.. ඉස්සර පාසල් ලමයිට විකුණුවෙ සීනි බෝල. අද විකුණන්නෙ Drugs..

*සුවට නිඳන්නේ.. සිතුවිලි යහනේ

වාමනයින් පවන් සලනවා..

නුඹව රකිනවා....

රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුනු ලෝකෙක සැපට නිදාගෙන ඉන්නකොට වහල්ලු දූෂිත දේශපාලකයන්ට ආවඩනවා... ඔවුන්ව ආරක්ෂා කරනවා..එයයි යථාර්තය..

*හුස්ම බෙදන රූස්ස ගස්

යාය පිටින් කාසි වෙලා

ඉඩෝරයට හේතු හොයනවා...

සොබාදහමේ හදවත බඳු වනාන්තර යාය පිටින් කපලා විනාස කරල. ගිවිසුම් ගහල, කොමිස් ගහලා.. පස්සෙ බොන්න වතුර නැති උනහම.කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැති උනහම.. ඒවට හේතු හොයනවා. අද ඉන්නෙ ඔක්සිජන් ඕනි නෑ කැලෑ එළි කරල පිට්ටනි හදන්න කියන ජනතාවක්

*දළ දිලිසෙන හස්ති රජුන්

හෙමින් හෙමින් නිදි කරලා

ස්වර්ගයට යන්න හදනවා...

රටේ වටිනා සම්පතක් වන දළ ඇතුන්ව එකා එකා මරල තමන්ගෙ අපල දුරු වෙන්න පූජා තියන, දළ විකුණල සල්ලි හොයන මිත්‍යා දෘෂ්ටික පාලකයො ඉන්න රටක්නෙ මේක.. ජනතාවට අබසරණයි

*පත්තිනියේ නුඹ නාඬන්

ඇය එතෙරක කාසි සොයයි

ඒ කාසිය රජුන් තනනවා...

පත්තිනි මෑණියනි. නුඹ නාඬා ඉදින්.. දුප්පත් අම්මලා තමන්ගෙ දරුමල්ලො මෙහෙ තනි කරල පිටරටවලට ගිහින් අපා දුක් විදලා ලංකාවට වැඩිම විදේශ විනිමය උපයල දෙනව.. . ඒ සල්ලි වලින් පාලකයො රජවරු වගේ වැජඹෙනවා...

*රේණු තලා මල්ද තලා

තෙල් මල් ගෙන දෝත දරා

නිවන් යන්න පාර අහනවා....

පීඩිතයව පාගලා.. ස්ත්‍රී දූෂණ කරල.. කුඩු විකුණල.. රටේ තරුණ පරපුර විනාස කරල.. මුකුත් නොවුන ගානට.. සුදු ඇදගෙන තෙල් මල් අතින් අරන්. කුඩු මුදලාලිලව නිදහස් කරන්න කියල බෝධි පූජා තියල. ලෝකෙට පේන්න මාහා පිංකම් කරල.. නිවන් යන්න හදනවා

2019 මුල් කාලෙ ආපු සිංදුවක් හරියට අහන්න ලැබුණෙ ලඟදි.. ඒ voice teen එකේ කොල්ලෙක් කියන එක ඇහිලා.. ඒ ගැන දුකයි... අද රටේ පවතින තිත්ත ඇත්ත ලස්සනට වචන කරල තනුවක් දාල හදපු මේ සින්දුව.. හෙළුව market කරන youtube trending 1 වෙන දෙකයි පනහෙ සින්දු වගේ නෙමෙයි.. අනිවාර්යෙන් trending 1 විය යුතු Masterpiece එකක්.. ඒත් ඉතින් මෝඩ ගොන් joke තියන. කිසි තේරුමක් නැති.video trending 1 කරන රසවින්දනයක් නැති සමාජ ජාල පරිශීලකයො බහුතරයක් ඉන්න කොට පුදුමක් නෙමෙයි මේ වගේ සින්දු trending නොයන එක.. .රට පාලනය කරනවා කියමින්.සංවර්ධනය කියන සුදු රෙද්දට මුවා වී සිටින දේශපාලුවන්ගෙ හෙළුව පේන.. වහල් වෙලා ඉන්න ජනතාවගෙ ඇස් ඇරෙන වටින තේරුමක් තියෙන ගීතයක්.. . දුක කියන්නෙ මේකෙ තේරුමවත් හිතාගන්න බැරි නූගත්තු ටිකක් දියවන්නා කුමරියගෙ තුරුලෙ සිටීමයි..

[QUOTE="dhanuka1990, post: 25183513, member: 566109"] [SIZE="3"]දියවන්නා වන්නා_කුමාරියේ ගීතයට තේරුමක් 👇 *දියවන්නා කුමාරියේ.. නුඹ නිඳනා නිසොල්මනේ දෙරණට සඳ පලුව එබෙනවා... දියවන්නා කුමරියනි.. නුබේ තුරුලෙ ඉන්න රට කරන උදවිය.. සද්ද බද්ද නැතුව මර නින්දෙ වගේ රට පාලනය කරනකොට.. සඳ පලු උදවිය ඇවිත්🌙 මේ රටට එබිලා ජාති භේද ඇති කරල මේ රට උන්ගෙ කරගන්න හදනවා. (තේරෙනවනෙ අදහස් කරපු දේ.හැමෝම නෙමෙයි..) *හීන පේන සීනි බෝල තක්ශිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා... වර්තමානෙ හෙරොයින්,අයිස්,ඈශ්,KG,tablets,මත් ටොෆි,ගුලි වගේ එකී මෙකී නොකී මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ගෙ ප්‍රධාන ඉලක්කෙ අහිංසක පාසල් ලමයි. අද වෙනකොට ඔවුන් ඒවට ඇබ්බැහි වෙලා.. ළමයි ඒව පාවිච්චි කරල අධ්‍යාපනය,ජීවිතය,අනාගතය විනාශ කරගෙන ෆැන්ටසි ලෝකෙ ඉදන් ආතල් ගන්නව.. අහෝ දෙවියනේ.. ඉස්සර පාසල් ලමයිට විකුණුවෙ සීනි බෝල. අද විකුණන්නෙ Drugs.. 😢 *සුවට නිඳන්නේ.. සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා.. නුඹව රකිනවා.... රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුනු ලෝකෙක සැපට නිදාගෙන ඉන්නකොට වහල්ලු දූෂිත දේශපාලකයන්ට ආවඩනවා... ඔවුන්ව ආරක්ෂා කරනවා..එයයි යථාර්තය..🤣 *හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා... සොබාදහමේ හදවත බඳු වනාන්තර යාය පිටින් කපලා විනාස කරල. 😓ගිවිසුම් ගහල, කොමිස් ගහලා.. පස්සෙ බොන්න වතුර නැති උනහම.කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැති උනහම.. ඒවට හේතු හොයනවා. අද ඉන්නෙ ඔක්සිජන් ඕනි නෑ කැලෑ එළි කරල පිට්ටනි හදන්න කියන ජනතාවක් 🤣 *දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා... රටේ වටිනා සම්පතක් වන දළ ඇතුන්ව එකා එකා මරල තමන්ගෙ අපල දුරු වෙන්න පූජා තියන, දළ විකුණල සල්ලි හොයන මිත්‍යා දෘෂ්ටික පාලකයො ඉන්න රටක්නෙ මේක.. ජනතාවට අබසරණයි 😢 *පත්තිනියේ නුඹ නාඬන් ඇය එතෙරක කාසි සොයයි ඒ කාසිය රජුන් තනනවා... පත්තිනි මෑණියනි. නුඹ නාඬා ඉදින්.. දුප්පත් අම්මලා තමන්ගෙ දරුමල්ලො මෙහෙ තනි කරල පිටරටවලට ගිහින් අපා දුක් විදලා ලංකාවට වැඩිම විදේශ විනිමය උපයල දෙනව.. 😓. ඒ සල්ලි වලින් පාලකයො රජවරු වගේ වැජඹෙනවා... *රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනවා.... පීඩිතයව පාගලා.. ස්ත්‍රී දූෂණ කරල.. කුඩු විකුණල.. රටේ තරුණ පරපුර විනාස කරල.. මුකුත් නොවුන ගානට.. සුදු ඇදගෙන තෙල් මල් අතින් අරන්. කුඩු මුදලාලිලව නිදහස් කරන්න කියල බෝධි පූජා තියල. ලෝකෙට පේන්න මාහා පිංකම් කරල.. නිවන් යන්න හදනවා 🤣 2019 මුල් කාලෙ ආපු සිංදුවක් හරියට අහන්න ලැබුණෙ ලඟදි.. ඒ voice teen එකේ කොල්ලෙක් කියන එක ඇහිලා.. ඒ ගැන දුකයි... අද රටේ පවතින තිත්ත ඇත්ත ලස්සනට වචන කරල තනුවක් දාල හදපු මේ සින්දුව.. හෙළුව market කරන youtube trending 1 වෙන දෙකයි පනහෙ සින්දු වගේ නෙමෙයි.. අනිවාර්යෙන් trending 1 විය යුතු Masterpiece එකක්.. ඒත් ඉතින් මෝඩ ගොන් joke තියන. කිසි තේරුමක් නැති.video trending 1 කරන රසවින්දනයක් නැති සමාජ ජාල පරිශීලකයො බහුතරයක් ඉන්න කොට පුදුමක් නෙමෙයි මේ වගේ සින්දු trending නොයන එක.. .රට පාලනය කරනවා කියමින්.සංවර්ධනය කියන සුදු රෙද්දට මුවා වී සිටින දේශපාලුවන්ගෙ හෙළුව පේන.. වහල් වෙලා ඉන්න ජනතාවගෙ ඇස් ඇරෙන වටින තේරුමක් තියෙන ගීතයක්.. 😍🔥. දුක කියන්නෙ මේකෙ තේරුමවත් හිතාගන්න බැරි නූගත්තු ටිකක් දියවන්නා කුමරියගෙ තුරුලෙ සිටීමයි.[/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom