Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දියවැඩියාවට කෝපි පරිභෝජනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාවට කෝපි පරිභෝජනය

දෙවන වර්ගයේ දියවැඩියාව

අග්න්‍යාශයෙන් අවශ්‍යතරම් ඉන්සියුලීන් නිෂ්පාදනය නොවීම හෝ ශරීරයේ සෛල ඉන්සියුලීන් වලට ප්‍රතිචාර නොදැක්වීම.

දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමට ප්‍රධාන හේතු

ජානමය සාධක

අමතර බර වැඩිවීම හෝ තරබාරු වීම නිසා ඉන්සියුලීන් ප්‍රතිරෝධය ඇතිවිය හැක. දැන් මෙම දෙවන වර්ගයේ දියවැඩියා තත්වය, කුඩා දරුවන්, නව යොවුන්වියේ අය සහ වැඩිහිටියන්ටද ඇතිවිය හැකි වන අතර මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ ළමා කාලයේදී තරබාරු වීමයි.

පරිවෘත්තීය සහ ලක්ෂණය: ඉන්සියුලීන් ප්‍රතිරෝධය ඇති පුද්ගලයින් බොහෝවිට රුධීර ග්ලූකෝස් මට්ටම වැඩිවීම, ඉණ වටා අමතර මේදය තැන්පත් වීම, අධි රුධීර පීඩනය සහ ඉහල කොලෙස්ට්‍රෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් යන ලක්ෂණ පෙන්වයි.

ශරීරයේ සෛල අතර වැරදි සන්නිවේදනය ඇතිවීම සමහරවිට සෛල අතර වැරදි සංඥා යැවීම හෝ පණිවුඩ නිවැරදිව සන්නිවේදනය සිදුනොවේ. මෙය සෛලවල ඉන්සියුලීන් නිපදවීමට සහ ග්ලූකෝස් වැයකිරීමට ගැටළු ඇති කිරීමට ඉවහල් වේ.

බීටා සෛල වල ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීම: සෛල වලින් වැරදි ප්‍රමාණයක් ඉන්සියුලීන් නිපදවූ විට, ඔබේ රුධීරයෙන් සීනි මට්ටම ඉහළ යයි. එසේ රුධීරයේ ග්ලූකෝස් මට්ටම එක් වරම වැඩිවීම නිසා බීටා සෛල වලට හානි සිදුවිය හැක.

නවතම අධ්‍යයනයකින් කියවෙන්නේ කෝපි පරිභෝජනය වැඩි කිරීම දෙවන වර්ගයේ දියවැඩියාව වැලඳීමේ හැකියාව අඩුකරන බවයි.කෝපි වල chlorogenic acid හෙවත් GGA අඩංගු බව සොයා ගෙන ඇත. කෝපි වල අඩංගු chlorogenic acid හෙවත් GGA මගින් රැධිර සීනි මට්මට පාලනය කරන බව සොයා ගෙන ඇත.

chlorogenic acid හෙවත් GGA රැධිරයේ අධික ලෙස මේදය එක් රැස් වීම පාලනය කරයි.මීයන්ගේ රැධිර පරීක්ෂා වලින් මේ පිලිබදව අනාවරනය කර ගෙන ඇත.

chlorogenic acid හෙවත් GGA කෝපි වල බහුලව ඇත. තවද GGA ඇපල් පෙයාර්ස් තක්කාලි වල බහුල වේ.

කෝපි සහ දෙවන වර්ගයේ දියවැඩියාව අතර සම්බන්ධය අළුත් සොයාගැනීමක් නොවේ. දිනකටකෝපි කෝප්ප කීපයක් පානය කිරීමෙන් මෙම දියවැඩියාව ඇතිවීමේ අවධානම අඩුවන බව මීට පෙර කෙරුණු අධ්‍යයන වලින්ද හෙළි වී ඇත.

දෙවන වර්ගයේ දියවැඩියාවට හේතු වන පොලිපෙප්ටයිඩයක් වන (hIAPP) වල ක්‍රියාව කෝපි මගින් නිෂේධනය වන බව පෙන්වා දී ඇත.

තවද කෝපි වල අඩංගු Cafestol සහ caffeic acid මගින් ඉන්සියුලින් ස්රාවය වැඩි කරන අතර glucose අවශෝෂණය වැඩි කරයි.එම නිසා මෙය antidiabetic drug ලෙසද හදුන්වා දිය හැකිය.

කෝපි ප්‍රබල ඇන්ටිඔක්සිජන් අඩංගු පානයක් ලෙස පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.

එහි අදහස ඔබේ කොපි පරිභෝජනය වැඩිකිරීමට තවමත් කල්වැඩි බවයි.කෝපි වලින් ශරීරය වියපත් විය පත් කරවීමේ අවදානම අඩු කරයි.මරණය පමා කරයි.

කෝපි පරිභෝජකයන්ගේ ආයුෂ කෝපි පරිභෝජනය නොකරන්නගේ ආයුෂට වඩා වැඩි බව පෙන්වා දී ඇත.

කෝපි වල ගුණ වලට වඩා අපි දන්නේ අගුණ පැත්තය. කෝපි වල කැෆෙන් ඇති බවද, එය මිනිස් අස්ථි දිරා යාමට හේතු වන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. එහෙත් නවතම සොයා ගැනීම් වලට අනුව දිනකට කෝපි කෝප්ප දෙක තුනක් පානය කිරීමෙන් වයස්ගත පෙනුමඅඩු කර ගැනීමට හැකි වන බවයි.

විදාතා නෙට් වෙබ්අඩවියෙන්

[QUOTE="STU26015, post: 22059570, member: 562344"] [b]දියවැඩියාවට කෝපි පරිභෝජනය[/b] [FONT=Arial Black][SIZE=4]දෙවන වර්ගයේ දියවැඩියාව[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]අග්න්‍යාශයෙන් අවශ්‍යතරම් ඉන්සියුලීන් නිෂ්පාදනය නොවීම හෝ ශරීරයේ සෛල ඉන්සියුලීන් වලට ප්‍රතිචාර නොදැක්වීම.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමට ප්‍රධාන හේතු[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]ජානමය සාධක[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]අමතර බර වැඩිවීම හෝ තරබාරු වීම නිසා ඉන්සියුලීන් ප්‍රතිරෝධය ඇතිවිය හැක. දැන් මෙම දෙවන වර්ගයේ දියවැඩියා තත්වය, කුඩා දරුවන්, නව යොවුන්වියේ අය සහ වැඩිහිටියන්ටද ඇතිවිය හැකි වන අතර මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ ළමා කාලයේදී තරබාරු වීමයි.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]පරිවෘත්තීය සහ ලක්ෂණය: ඉන්සියුලීන් ප්‍රතිරෝධය ඇති පුද්ගලයින් බොහෝවිට රුධීර ග්ලූකෝස් මට්ටම වැඩිවීම, ඉණ වටා අමතර මේදය තැන්පත් වීම, අධි රුධීර පීඩනය සහ ඉහල කොලෙස්ට්‍රෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් යන ලක්ෂණ පෙන්වයි.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]ශරීරයේ සෛල අතර වැරදි සන්නිවේදනය ඇතිවීම සමහරවිට සෛල අතර වැරදි සංඥා යැවීම හෝ පණිවුඩ නිවැරදිව සන්නිවේදනය සිදුනොවේ. මෙය සෛලවල ඉන්සියුලීන් නිපදවීමට සහ ග්ලූකෝස් වැයකිරීමට ගැටළු ඇති කිරීමට ඉවහල් වේ.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]බීටා සෛල වල ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීම: සෛල වලින් වැරදි ප්‍රමාණයක් ඉන්සියුලීන් නිපදවූ විට, ඔබේ රුධීරයෙන් සීනි මට්ටම ඉහළ යයි. එසේ රුධීරයේ ග්ලූකෝස් මට්ටම එක් වරම වැඩිවීම නිසා බීටා සෛල වලට හානි සිදුවිය හැක.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]නවතම අධ්‍යයනයකින් කියවෙන්නේ කෝපි පරිභෝජනය වැඩි කිරීම දෙවන වර්ගයේ දියවැඩියාව වැලඳීමේ හැකියාව අඩුකරන බවයි.කෝපි වල chlorogenic acid හෙවත් GGA අඩංගු බව සොයා ගෙන ඇත. කෝපි වල අඩංගු chlorogenic acid හෙවත් GGA මගින් රැධිර සීනි මට්මට පාලනය කරන බව සොයා ගෙන ඇත.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]chlorogenic acid හෙවත් GGA රැධිරයේ අධික ලෙස මේදය එක් රැස් වීම පාලනය කරයි.මීයන්ගේ රැධිර පරීක්ෂා වලින් මේ පිලිබදව අනාවරනය කර ගෙන ඇත.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]chlorogenic acid හෙවත් GGA කෝපි වල බහුලව ඇත. තවද GGA ඇපල් පෙයාර්ස් තක්කාලි වල බහුල වේ. කෝපි සහ දෙවන වර්ගයේ දියවැඩියාව අතර සම්බන්ධය අළුත් සොයාගැනීමක් නොවේ. දිනකටකෝපි කෝප්ප කීපයක් පානය කිරීමෙන් මෙම දියවැඩියාව ඇතිවීමේ අවධානම අඩුවන බව මීට පෙර කෙරුණු අධ්‍යයන වලින්ද හෙළි වී ඇත.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]දෙවන වර්ගයේ දියවැඩියාවට හේතු වන පොලිපෙප්ටයිඩයක් වන (hIAPP) වල ක්‍රියාව කෝපි මගින් නිෂේධනය වන බව පෙන්වා දී ඇත.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]තවද කෝපි වල අඩංගු Cafestol සහ caffeic acid මගින් ඉන්සියුලින් ස්රාවය වැඩි කරන අතර glucose අවශෝෂණය වැඩි කරයි.එම නිසා මෙය antidiabetic drug ලෙසද හදුන්වා දිය හැකිය.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]කෝපි ප්‍රබල ඇන්ටිඔක්සිජන් අඩංගු පානයක් ලෙස පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]එහි අදහස ඔබේ කොපි පරිභෝජනය වැඩිකිරීමට තවමත් කල්වැඩි බවයි.කෝපි වලින් ශරීරය වියපත් විය පත් කරවීමේ අවදානම අඩු කරයි.මරණය පමා කරයි. කෝපි පරිභෝජකයන්ගේ ආයුෂ කෝපි පරිභෝජනය නොකරන්නගේ ආයුෂට වඩා වැඩි බව පෙන්වා දී ඇත.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]කෝපි වල ගුණ වලට වඩා අපි දන්නේ අගුණ පැත්තය. කෝපි වල කැෆෙන් ඇති බවද, එය මිනිස් අස්ථි දිරා යාමට හේතු වන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. එහෙත් නවතම සොයා ගැනීම් වලට අනුව දිනකට කෝපි කෝප්ප දෙක තුනක් පානය කිරීමෙන් වයස්ගත පෙනුමඅඩු කර ගැනීමට හැකි වන බවයි.[/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4] [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4]විදාතා නෙට් වෙබ්අඩවියෙන්[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom