Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
A moment ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දියවැඩියාව අධිරුධිර පීඩනය පාලනයට යෝග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට යෝග උපයෝගී &#3482

නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට යෝග උපයෝගී කරගන්නේ කෙසේද?

වර්තමානයේදී යෝග පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් අතර තිබෙන්නේ නිවැරැදි මතයක් නොවේ. ”යෝග“ නිර්වචනය කිරීමේදී කායික, මානසික, ආධ්‍යාත්මික යන සුවයන් තුනම පිළිබඳව සලකා බැලෙනවා. අද බොහෝ දෙනෙක් කතා කරන්නේ යෝග ආසන පිළිබඳව පමණයි.

යෝග ආසනවලදී ශරීරය නැමීමක් සිදුවෙනවා. නුපුහුණු අයකුට යෝග ආසන සඳහා ශරීරය නැවීම අපහසුයි.

ශරීරය නැවීම අපහසු වූ විට ඔවුන් පවසන්නේ යෝග ඉතා අපහසු ව්‍යායාම ක්‍රමයක් බවයි. මෙය ඉතා වැරැදි සහගත මතයක්. දීර්ඝ කාලයක් පුහුණු වූ අයකුට යෝග ආසනවල යෙදීම ඉතාම පහසු කටයුත්තක්.

යෝග ආසන, ඇඟ නැවීම වැනිදේ අයත් වන්නේ යෝගවල බාහිර අංග යෝගවලට. බාහිර අංග යෝග අතරට යම, නියම, ආසන, ප්රාණයාම, සත්යහාර යන කොටස් ඇතුළත් වෙනවා.

බාහිර අංග යෝග වලට අමතරව අභ්‍යන්තර අංග යෝග නම් කොටසක් තිබෙනවා. ඒ යටතට ධාරණ, ධ්‍යාන සමාධි අයත්. මෙම කොටස යෝගවල ඉතා වැදගත් කොටසක්. ශරීරය නැවීම යෝග ලෙස සැලකුවහොත් ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් යනු ඉතා හොඳ යෝගී වරයෙක්.

මෙය ඉතා වැරැදි මතයක්. වයස අවුරුදු 5 ක ළදරුවාගේ් සිට වයස්ගත මහල්ලා දක්වා යෝග අභ්‍යාස කළ හැකි බව යෝග දර්ශනයේ සඳහන් වෙනවා.

ඒ සඳහා හඳුන්වා දෙන ක්‍රමවේද, නිසි පුහුණුව, චිත්ත ඒකාග්‍රතාව, සිරුර හසුරුවන ආකාරය, ආශ්වාස ප්‍රශ්වාසය පාලනය යන සියල්ලම යෝගවල අන්තර්ගතයි. යෝග යනු කායික මානසික ආධ්‍යාත්මික බැඳීමක්. මෙය සංස්කෘතිත භාෂාවෙන් යූජී ලෙස හඳුන්වනු ලබනවා.

බටහිර වෛද්‍ය විද්‍යාවේ ද අද ප්‍රකාශ කරන්නේ නිවැරැදි නිරෝගී භාවය යනු කායික මානසික සහ ආධ්‍යාත්මික නිරෝගී භාවය බවයි. මනෝ විද්‍යාව තවත් ඉදිරියට ගොස් කායික, මානසික ආධ්‍යාත්මික සහ සමාජීය වශයෙන් සුවපත් පුද්ගලයා සත්‍ය වශයෙන්ම නිරෝගී පුද්ගලයා බව සඳහන් කරනවා.

නිවැරැදි ලෙස යෝග අභ්‍යාස කිරීම මඟින් ඉහත සඳහන් සියලු ගුණාංග වලින් සම්පූර්ණ පුද්ගලයකු බවට පත්වී සුවපත් මිනිසකු වීමේ හැකියාව ලැබෙනවා. යෝග අභ්‍යාස කිරීමෙන් නිරෝගී සම්පත ළඟා වනවා මෙන්ම තාරුණ්‍යය ආරක්ෂා වෙනවා; භෞතික සැප සම්පත් වැඩි වර්ධනය වෙනවා; මානසික ගැටලුවලින් තොර සරල ජීවිතයකට හුරු වෙනවා; සිතන පතන කරන කියන දේ ඉටු වෙනවා. නිවැරැදි යෝග ලෙස හැඳින්වෙන්නේ මෙයයි.

[QUOTE="coollifestyle4u, post: 7104220, member: 106845"] [b]නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට යෝග උපයෝගී ක[/b] [LEFT][CENTER][SIZE=4][COLOR=DarkGreen]නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට යෝග උපයෝගී කරගන්නේ කෙසේද?[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][CENTER] [SIZE=4]වර්තමානයේදී යෝග පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් අතර තිබෙන්නේ නිවැරැදි මතයක් නොවේ. ”යෝග“ නිර්වචනය කිරීමේදී කායික, මානසික, ආධ්‍යාත්මික යන සුවයන් තුනම පිළිබඳව සලකා බැලෙනවා. අද බොහෝ දෙනෙක් කතා කරන්නේ යෝග ආසන පිළිබඳව පමණයි. [/SIZE] [SIZE=4] යෝග ආසනවලදී ශරීරය නැමීමක් සිදුවෙනවා. නුපුහුණු අයකුට යෝග ආසන සඳහා ශරීරය නැවීම අපහසුයි. [/SIZE] [SIZE=4] ශරීරය නැවීම අපහසු වූ විට ඔවුන් පවසන්නේ යෝග ඉතා අපහසු ව්‍යායාම ක්‍රමයක් බවයි. මෙය ඉතා වැරැදි සහගත මතයක්. දීර්ඝ කාලයක් පුහුණු වූ අයකුට යෝග ආසනවල යෙදීම ඉතාම පහසු කටයුත්තක්. [/SIZE] [SIZE=4] යෝග ආසන, ඇඟ නැවීම වැනිදේ අයත් වන්නේ යෝගවල බාහිර අංග යෝගවලට. බාහිර අංග යෝග අතරට යම, නියම, ආසන, ප්රාණයාම, සත්යහාර යන කොටස් ඇතුළත් වෙනවා.[/SIZE] [SIZE=4] බාහිර අංග යෝග වලට අමතරව අභ්‍යන්තර අංග යෝග නම් කොටසක් තිබෙනවා. ඒ යටතට ධාරණ, ධ්‍යාන සමාධි අයත්. මෙම කොටස යෝගවල ඉතා වැදගත් කොටසක්. ශරීරය නැවීම යෝග ලෙස සැලකුවහොත් ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් යනු ඉතා හොඳ යෝගී වරයෙක්. [/SIZE] [SIZE=4] මෙය ඉතා වැරැදි මතයක්. වයස අවුරුදු 5 ක ළදරුවාගේ් සිට වයස්ගත මහල්ලා දක්වා යෝග අභ්‍යාස කළ හැකි බව යෝග දර්ශනයේ සඳහන් වෙනවා. [/SIZE] [SIZE=4] ඒ සඳහා හඳුන්වා දෙන ක්‍රමවේද, නිසි පුහුණුව, චිත්ත ඒකාග්‍රතාව, සිරුර හසුරුවන ආකාරය, ආශ්වාස ප්‍රශ්වාසය පාලනය යන සියල්ලම යෝගවල අන්තර්ගතයි. යෝග යනු කායික මානසික ආධ්‍යාත්මික බැඳීමක්. මෙය සංස්කෘතිත භාෂාවෙන් යූජී ලෙස හඳුන්වනු ලබනවා.[/SIZE] [SIZE=4] බටහිර වෛද්‍ය විද්‍යාවේ ද අද ප්‍රකාශ කරන්නේ නිවැරැදි නිරෝගී භාවය යනු කායික මානසික සහ ආධ්‍යාත්මික නිරෝගී භාවය බවයි. මනෝ විද්‍යාව තවත් ඉදිරියට ගොස් කායික, මානසික ආධ්‍යාත්මික සහ සමාජීය වශයෙන් සුවපත් පුද්ගලයා සත්‍ය වශයෙන්ම නිරෝගී පුද්ගලයා බව සඳහන් කරනවා.[/SIZE] [SIZE=4] නිවැරැදි ලෙස යෝග අභ්‍යාස කිරීම මඟින් ඉහත සඳහන් සියලු ගුණාංග වලින් සම්පූර්ණ පුද්ගලයකු බවට පත්වී සුවපත් මිනිසකු වීමේ හැකියාව ලැබෙනවා. යෝග අභ්‍යාස කිරීමෙන් නිරෝගී සම්පත ළඟා වනවා මෙන්ම තාරුණ්‍යය ආරක්ෂා වෙනවා; භෞතික සැප සම්පත් වැඩි වර්ධනය වෙනවා; මානසික ගැටලුවලින් තොර සරල ජීවිතයකට හුරු වෙනවා; සිතන පතන කරන කියන දේ ඉටු වෙනවා. නිවැරැදි යෝග ලෙස හැඳින්වෙන්නේ මෙයයි.[/SIZE] [/CENTER] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom