Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
6 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දියවැඩියාව අධිරුධිර පීඩනය පාලනයට යෝග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පාලනයට ‘යෝග‘ &#35

දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පාලනයට ‘යෝග‘ යොදා ගන්නේ කෙසේද?

දියවැඩියාව සහ අධිරුධිර පීඩනය ඇති වීමට හේතු ගණනාවක්ම තිබෙනවා. ඉන් එකක් ජානමය බලපෑම. මවට හෝ පියාට මෙම රෝගාබාධ දෙක ඇත්නම්, දරුවනට ඒවා වැළඳීමේ හැකියාව වැඩියි. මෙම රෝගාබාධ දෙකට මුල්වන අනෙක් ප්‍රධානම සාධකය වන්නේ අධික තරබාරු බවයි.

මානසික ආතතිය, වැරැදි ආහාර විහරණ රටාව, වැරැදි ඖෂධ භාවිතය, කර්මය වැනි හේතූ ද දියවැඩියාව, අධිරුධිර පීඩනය වැළඳීමට හේතු වනවා. කර්මය නම් සාධකය හැර අනෙක් සාධක අපට පාලනය කළ හැකියි. ඒ නිසා මෙම රෝග දෙකෙන් මිදීමට කුඩා කල පටන්ම පෙරහුරුවක් අවශ්‍යයි. වර්තමානයේදී අප ගන්නා විෂ සහිත ආහාර, ආශ්වාස කරන විෂ සහිත දුම මෙම රෝග ඇතිවීමට හේතුවී තිබෙනවා.

දියවැඩියාව අධිරුධිර පීඩනය යන රෝග ජීවිත කාලයටම පාලනය කළ හැකි අභ්‍යාස ”යෝග“වල දැක්වෙනවා.

සූර්ය නමස්කාර, ප්රාණයාම, සවාසන, ඕම්කාර භාවනාව ආදිය මෙම රෝගාබාධ දෙකෙන් මිදීමට උපකාර කරනවා.

අධිරුධිර පීඩනය, දියවැඩියාව යන රෝග දෙක ඇතිවීමට සහ වර්ධනය වීමට මානසික ආතතිය ප්‍රබල ලෙස බලපානවා. ඇතැමුන් පැය 24 න් පැය 12 කට වඩා වැඩ කරනවා. එය මානසික ආතතිය වැඩිවීමට හේතුවක්.

මාධ්‍ය මඟින් ද අපට අසන්නට දකින්නට ලැබෙන්නේ මානසික ආතතිය වර්ධනය කරන සිදුවීම්. නිතර මානසික ආතතියට ගොදුරුවීමේ ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව සහ අධිරුධිර පීඩනය යන රෝගවලට ගොදුරු වීමයි. යෝග වලින් මූලික වශයෙන්ම සුවපත් කරන්නේ මනසයි. සිරුරේ සියලුම අවයව පාලනය කරන්නේ මනසින්. ඒ නිසා පළමුව මනස සුවපත් කරගත යුතුයි.

[QUOTE="coollifestyle4u, post: 7104228, member: 106845"] [b]දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පාලනයට ‘යෝග‘ #[/b] [CENTER][SIZE=4][COLOR=DarkGreen]දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පාලනයට ‘යෝග‘ යොදා ගන්නේ කෙසේද? [/COLOR][/SIZE] [SIZE=4]දියවැඩියාව සහ අධිරුධිර පීඩනය ඇති වීමට හේතු ගණනාවක්ම තිබෙනවා. ඉන් එකක් ජානමය බලපෑම. මවට හෝ පියාට මෙම රෝගාබාධ දෙක ඇත්නම්, දරුවනට ඒවා වැළඳීමේ හැකියාව වැඩියි. මෙම රෝගාබාධ දෙකට මුල්වන අනෙක් ප්‍රධානම සාධකය වන්නේ අධික තරබාරු බවයි. [/SIZE] [SIZE=4] මානසික ආතතිය, වැරැදි ආහාර විහරණ රටාව, වැරැදි ඖෂධ භාවිතය, කර්මය වැනි හේතූ ද දියවැඩියාව, අධිරුධිර පීඩනය වැළඳීමට හේතු වනවා. කර්මය නම් සාධකය හැර අනෙක් සාධක අපට පාලනය කළ හැකියි. ඒ නිසා මෙම රෝග දෙකෙන් මිදීමට කුඩා කල පටන්ම පෙරහුරුවක් අවශ්‍යයි. වර්තමානයේදී අප ගන්නා විෂ සහිත ආහාර, ආශ්වාස කරන විෂ සහිත දුම මෙම රෝග ඇතිවීමට හේතුවී තිබෙනවා.[/SIZE] [SIZE=4] දියවැඩියාව අධිරුධිර පීඩනය යන රෝග ජීවිත කාලයටම පාලනය කළ හැකි අභ්‍යාස ”යෝග“වල දැක්වෙනවා.[/SIZE] [SIZE=4] සූර්ය නමස්කාර, ප්රාණයාම, සවාසන, ඕම්කාර භාවනාව ආදිය මෙම රෝගාබාධ දෙකෙන් මිදීමට උපකාර කරනවා.[/SIZE] [SIZE=4] අධිරුධිර පීඩනය, දියවැඩියාව යන රෝග දෙක ඇතිවීමට සහ වර්ධනය වීමට මානසික ආතතිය ප්‍රබල ලෙස බලපානවා. ඇතැමුන් පැය 24 න් පැය 12 කට වඩා වැඩ කරනවා. එය මානසික ආතතිය වැඩිවීමට හේතුවක්.[/SIZE] [SIZE=4] මාධ්‍ය මඟින් ද අපට අසන්නට දකින්නට ලැබෙන්නේ මානසික ආතතිය වර්ධනය කරන සිදුවීම්. නිතර මානසික ආතතියට ගොදුරුවීමේ ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව සහ අධිරුධිර පීඩනය යන රෝගවලට ගොදුරු වීමයි. යෝග වලින් මූලික වශයෙන්ම සුවපත් කරන්නේ මනසයි. සිරුරේ සියලුම අවයව පාලනය කරන්නේ මනසින්. ඒ නිසා පළමුව මනස සුවපත් කරගත යුතුයි.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom