Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව ගැන ප්‍රශ්න 08ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව ගැන ප්‍රශ්න 08ක්

[FONT=Malithi_Web]දියවැඩියාව ගැන ප්‍රශ්න 08ක්

[/FONT]

[FONT=Malithi_Web]fShare

දියවැඩියා රෝගයට ගොදුරුව සිටින පිරිස සහ ගොදුරු වීමේ අවදානමට ලක්ව සිටින පිරිස දිනෙන් දින ඉහළ යැමක් දක්නට ලැබේ. ඒනිසාම දියවැඩියාව ගැන ඇති උනන්දුව ද ඒ හා සමානව වැඩිවීමක් දැකිය හැකිය. එබැවින් දියවැඩියා රෝගය සම්බන්ධව විමසනු ලබන පොදු ගැටලු අටක් පිළිබඳව අපි අවධානය යොමු කළෙමු.

ප්‍රශ්න අංක 01 - දියවැඩියාව ඖෂධ මඟින් පාලනය කිරීමට සිදුවන්නේ කුමන අවස්ථාවේදී ද?

පිළිතුර - දියවැඩියාව සඳහා සිදුකරන රුධිර සීනි පරීක්ෂාවේදී HBA1C අගය සාමාන්‍ය පුද්ගලයකුගේ 6.5 ට වඩා අඩුවෙන් තිබිය යුතුයි. මෙම අගය මැදිවියේ පුද්ගලයකුගේ 7.5 පමණ දක්වා පැවතිය හැකිය.

මෙම අගයට වඩා ඉහළ මට්ටමක රුධිර සීනි අගය පවතී නම් එය ආහාර පාලනය සහ ව්‍යායාම සිදුකිරීම මඟින් අඩුකර ගැනීමට උපදෙස් දෙනු ලැබේ.

එලෙස ආහාර පාලනය සහ ව්‍යායාම මඟින් ද මෙම රුධිර සීනි මට්ටම පාලනය කළ නොහැකි නම් එවැනි අවස්ථාවේදී ඖෂධ ලබාදීම මඟින් රුධිර සීනි මට්ටම පාලනය කිරීමට සිදුවේ.

ප්‍රශ්න අංක 02 - දියවැඩියා රෝගය පාලනය සඳහා ගනු ලබන ඖෂධ එක් දිනක් ගැනීමට නොහැකි වූ විට පසුදින දෙගුණයක් ගැනීම සුදුසුද?

පිළිතුර - දියවැඩියා රෝගය පාලනය සඳහා දිනපතා ගත යුතු ඖෂධ මාත්‍රාව වෛද්‍යවරයා තීරණය කරනු ලබන්නේ එම පුද්ගලයාගේ රුධිරගත සීනි මට්ටම අනුවයි. ඒ නිසා එක් දිනක් ඖෂධ ගැනීමට නොහැකි වූ විට පසු දින දෙගුණයකින් ඖෂධ ගතහොත් සිදුවන්නේ සිරුරේ තිබිය යුතු සීනි මට්ටම ශීඝ්‍ර ලෙස පහළ යැමයි. එසේ සීනි මට්ටම පහළ යැම අනතුරුදායකයි. ඒනිසා දිනපතා ගනු ලබන ඖෂධ මාත්‍රාව රෝගියාට හිතෙන හිතෙන ආකාරයට වෙනස් කරන්න බැහැ.

ප්‍රශ්න අංක 3 - නිතර මුත්‍රා කිරීමට සිදුවීම දියවැඩියා රෝගයේ ලක්ෂණයක් ද?

පිළිතුර - නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව මතුවන්නේ නිසි ලෙස දියවැඩියාව පාලනය නොකළ විටදී ය. විශේෂයෙන්ම රුධිරගත සීනි මට්ටම ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 180 ට (180 mg/dl) වඩා වැඩි වූ විටදීය. එවැනි පුද්ගලයන්ට නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව මතුවිය හැකියි.

ප්‍රශ්න අංක 04 - දියවැඩියා රෝගයට ගොදුරු වූ විට සිරුර ඉතා ඉක්මනින් කෙට්ටු වෙනවාද?

පිළිතුර - දියවැඩියා රෝගයේදී නිසි ලෙස සීනි පාලනය නොකිරීම නිසා සහ රෝගය පාලනය සඳහා ලබාදෙන ඖෂධ හේතුවෙන් දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින යම් පිරිසකගේ සිරුර කෙට්ටු වීමක් සිදුවනු දැකිය හැකියි. නමුත් මෙය සෑම දියවැඩියා රෝගියකු තුළ දැකිය නොහැකියි. දියවැඩියාවෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන්ගේ සිරුර කෙට්ටු වන්නේ නැහැ. ඒනිසා සිරුර කෙට්ටු නොවීම යනු දියවැඩියා රෝගය පාලනය වීමක් ලෙස නොසිතිය යුතුයි.

ප්‍රශ්න අංක 05 - දියවැඩියා රෝගීන්ට නිතර කුසගිනි දැනෙනවාද?

පිළිතුර - සිරුරේ සෛල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂණය වන ග්ලූකෝස් ලැබෙන්නේ අපගනු ලබන ආහාරවල සීනි මඟිනි. දියවැඩියා රෝගයේදී රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ අගයක පැවතියත් එම සීනි ග්ලූකෝස් බවට පත් වී සෛල තුළට ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ.

සෛල තුළට ග්ලූකෝස් ගමන් කිරීම සඳහා ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙනවා.

දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය දුර්වල නිසා සෛල තුළට නිසි ලෙස ග්ලූකෝස් ගමන් කරන්නේ නැහැ. ඒනිසා මොළය වෙත ගමන් කරන සංඥ මඟින් ලැබෙන පණිවුඩය වන්නේ ශරීර ක්‍රියාකාරීත්වයට ප්‍රමාණවත් අයුරින් ආහාර ලැබී නැති බවයි.

එබැවින් දියවැඩියා රෝගීන්ට නිතර කුසගිනි ඇති වෙනවා.

ප්‍රශ්න අංක 06 - දියවැඩියා රෝගියකු සීනි සහිත ආහාර වැඩිපුර ගත් දිනයකදී එය පාලනය සඳහා ඉන්සියුලින් මාත්‍රාව එදිනට පමණක් වැඩිපුර ගැනීම කළ හැකිද?

පිළිතුර - මෙම ප්‍රතිකාරය සඳහා යොමුවිය යුත්තේ තමා ගත් ආහාරවල ඇති පෝෂණය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති අයකු පමණයි. ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් මත ආහාරවල පෝෂණය පිළිබඳ දැනුමක් ලබාගත යුතුයි.

එහිදී ඔවුනට කාබෝහයිඩේ්‍රට් පාලනය පිළිබඳව (Caරඉජදමබඑසබට) වෛද්‍යවරයා උපදෙස් ලබා දෙනවා.

එම උපදෙස් අනුව මෙවැනි අවස්ථාවකදී සීනි පාලනය සඳහා වැඩිපුර ඉන්සියුලින් ගත හැකියි.

එසේ නොමැතිව අනවශ්‍ය ලෙස වැඩිපුර ඉන්සියුලින් ගැනීමෙන් සිරුර අධික ලෙස තරබාරුවට ලක්වෙනවා.

ප්‍රශ්න අංක 07 - දියවැඩියා රෝගයේදී ඉකිලි, කිහිලි ආදී ප්‍රදේශවල නිතර කැසීම් මතුවෙනවා ද?

පිළිතුර - ඔව්. දියවැඩියා රෝගීන්ගේ සමේ කැසීම්, තුවාල හටගැනීම් ඇති වීමේ අවස්ථාව වැඩියි. ඉකිලි, කිහිලි ඇඟිලි කරු අතර සහ කාන්තාවන්ගේ පියයුරු යටි පෙදෙස් මෙලෙස කැසීම බහුලව දක්නට ලැබෙනවා. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මෙවැනි තෙතමනය රැඳෙන තැන්වල ඉතා පහසුවෙන් දිලීර ආසාදන හට ගැනීමයි.

ප්‍රශ්න අංක 08 - දියවැඩියා රෝගීන් ලිංගික දුබලතාවලට ලක්විය හැකි ද?

පිළිතුර - දිගු කාලයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන සහ රෝගය නිසි ලෙස පාලනය නොකරන පුද්ගලයන් මෙම තත්ත්වයට පසුවෙන් ම ලක්වෙනවා.

නිසි පාලනයකින් තොරව දියවැඩියා රෝගය කාලයක් පවතින විට සිරුරේ ඇති අතිචිඡානුග ස්නායුවල දුර්වලතාවක් හටගන්නවා.

(Autonomic neuropathy) එවිට සංවේදී බව අඩුවීම සහ මොළයට යන ආවේගවල දුර්වලතා නිසා ලිංගික දුබලතා මතුවෙනවා.

ඊට අමතරව රුධිර නාළ තුළ කොලෙස්ට්‍රොaල් තැන්පත් වී එම නාළ සිහින් වීම නිසා (Atherosclerosis) රුධිර ගමනාගමනය අවහිර වීම නිසාත් ලිංගික ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා.

ලිංගික ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වයට හොඳින් රුධිරය ගමන් කළ යුතුයි. එම ඉන්ද්රියයන් තුළ හොඳින් රුධිරය පිරුණු විටදී ඒවායේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදුවෙනවා.

රුධිර නාළ තුළින් රුධිරය ගමනාගමනයට බාධා ඇති වූ විට (Vascular erectile Dysfunction) ලිංගික ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වය ද අඩපණ වෙනවා.

කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික රෝහලේ අන්තරා සර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රසාද් කටුලන්ද

[/FONT]

[QUOTE="Target Hoona, post: 23369531, member: 558749"] [b]දියවැඩියාව ගැන ප්‍රශ්න 08ක්[/b] [COLOR=#333333][FONT=Malithi_Web][B]දියවැඩියාව ගැන ප්‍රශ්න 08ක්[/B] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web][B]f[/B]Share [IMG]http://divaina.com/daily/images/Paper/2018/07/02/wada5.jpg[/IMG]දියවැඩියා රෝගයට ගොදුරුව සිටින පිරිස සහ ගොදුරු වීමේ අවදානමට ලක්ව සිටින පිරිස දිනෙන් දින ඉහළ යැමක් දක්නට ලැබේ. ඒනිසාම දියවැඩියාව ගැන ඇති උනන්දුව ද ඒ හා සමානව වැඩිවීමක් දැකිය හැකිය. එබැවින් දියවැඩියා රෝගය සම්බන්ධව විමසනු ලබන පොදු ගැටලු අටක් පිළිබඳව අපි අවධානය යොමු කළෙමු. ප්‍රශ්න අංක 01 - දියවැඩියාව ඖෂධ මඟින් පාලනය කිරීමට සිදුවන්නේ කුමන අවස්ථාවේදී ද? පිළිතුර - දියවැඩියාව සඳහා සිදුකරන රුධිර සීනි පරීක්ෂාවේදී HBA1C අගය සාමාන්‍ය පුද්ගලයකුගේ 6.5 ට වඩා අඩුවෙන් තිබිය යුතුයි. මෙම අගය මැදිවියේ පුද්ගලයකුගේ 7.5 පමණ දක්වා පැවතිය හැකිය. මෙම අගයට වඩා ඉහළ මට්ටමක රුධිර සීනි අගය පවතී නම් එය ආහාර පාලනය සහ ව්‍යායාම සිදුකිරීම මඟින් අඩුකර ගැනීමට උපදෙස් දෙනු ලැබේ. එලෙස ආහාර පාලනය සහ ව්‍යායාම මඟින් ද මෙම රුධිර සීනි මට්ටම පාලනය කළ නොහැකි නම් එවැනි අවස්ථාවේදී ඖෂධ ලබාදීම මඟින් රුධිර සීනි මට්ටම පාලනය කිරීමට සිදුවේ. ප්‍රශ්න අංක 02 - දියවැඩියා රෝගය පාලනය සඳහා ගනු ලබන ඖෂධ එක් දිනක් ගැනීමට නොහැකි වූ විට පසුදින දෙගුණයක් ගැනීම සුදුසුද? පිළිතුර - දියවැඩියා රෝගය පාලනය සඳහා දිනපතා ගත යුතු ඖෂධ මාත්‍රාව වෛද්‍යවරයා තීරණය කරනු ලබන්නේ එම පුද්ගලයාගේ රුධිරගත සීනි මට්ටම අනුවයි. ඒ නිසා එක් දිනක් ඖෂධ ගැනීමට නොහැකි වූ විට පසු දින දෙගුණයකින් ඖෂධ ගතහොත් සිදුවන්නේ සිරුරේ තිබිය යුතු සීනි මට්ටම ශීඝ්‍ර ලෙස පහළ යැමයි. එසේ සීනි මට්ටම පහළ යැම අනතුරුදායකයි. ඒනිසා දිනපතා ගනු ලබන ඖෂධ මාත්‍රාව රෝගියාට හිතෙන හිතෙන ආකාරයට වෙනස් කරන්න බැහැ. ප්‍රශ්න අංක 3 - නිතර මුත්‍රා කිරීමට සිදුවීම දියවැඩියා රෝගයේ ලක්ෂණයක් ද? පිළිතුර - නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව මතුවන්නේ නිසි ලෙස දියවැඩියාව පාලනය නොකළ විටදී ය. විශේෂයෙන්ම රුධිරගත සීනි මට්ටම ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 180 ට (180 mg/dl) වඩා වැඩි වූ විටදීය. එවැනි පුද්ගලයන්ට නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව මතුවිය හැකියි. ප්‍රශ්න අංක 04 - දියවැඩියා රෝගයට ගොදුරු වූ විට සිරුර ඉතා ඉක්මනින් කෙට්ටු වෙනවාද? පිළිතුර - දියවැඩියා රෝගයේදී නිසි ලෙස සීනි පාලනය නොකිරීම නිසා සහ රෝගය පාලනය සඳහා ලබාදෙන ඖෂධ හේතුවෙන් දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින යම් පිරිසකගේ සිරුර කෙට්ටු වීමක් සිදුවනු දැකිය හැකියි. නමුත් මෙය සෑම දියවැඩියා රෝගියකු තුළ දැකිය නොහැකියි. දියවැඩියාවෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන්ගේ සිරුර කෙට්ටු වන්නේ නැහැ. ඒනිසා සිරුර කෙට්ටු නොවීම යනු දියවැඩියා රෝගය පාලනය වීමක් ලෙස නොසිතිය යුතුයි. ප්‍රශ්න අංක 05 - දියවැඩියා රෝගීන්ට නිතර කුසගිනි දැනෙනවාද? පිළිතුර - සිරුරේ සෛල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂණය වන ග්ලූකෝස් ලැබෙන්නේ අපගනු ලබන ආහාරවල සීනි මඟිනි. දියවැඩියා රෝගයේදී රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ අගයක පැවතියත් එම සීනි ග්ලූකෝස් බවට පත් වී සෛල තුළට ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ. සෛල තුළට ග්ලූකෝස් ගමන් කිරීම සඳහා ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙනවා. දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය දුර්වල නිසා සෛල තුළට නිසි ලෙස ග්ලූකෝස් ගමන් කරන්නේ නැහැ. ඒනිසා මොළය වෙත ගමන් කරන සංඥ මඟින් ලැබෙන පණිවුඩය වන්නේ ශරීර ක්‍රියාකාරීත්වයට ප්‍රමාණවත් අයුරින් ආහාර ලැබී නැති බවයි. එබැවින් දියවැඩියා රෝගීන්ට නිතර කුසගිනි ඇති වෙනවා. ප්‍රශ්න අංක 06 - දියවැඩියා රෝගියකු සීනි සහිත ආහාර වැඩිපුර ගත් දිනයකදී එය පාලනය සඳහා ඉන්සියුලින් මාත්‍රාව එදිනට පමණක් වැඩිපුර ගැනීම කළ හැකිද? පිළිතුර - මෙම ප්‍රතිකාරය සඳහා යොමුවිය යුත්තේ තමා ගත් ආහාරවල ඇති පෝෂණය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති අයකු පමණයි. ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් මත ආහාරවල පෝෂණය පිළිබඳ දැනුමක් ලබාගත යුතුයි. එහිදී ඔවුනට කාබෝහයිඩේ්‍රට් පාලනය පිළිබඳව (Caරඉජදමබඑසබට) වෛද්‍යවරයා උපදෙස් ලබා දෙනවා. එම උපදෙස් අනුව මෙවැනි අවස්ථාවකදී සීනි පාලනය සඳහා වැඩිපුර ඉන්සියුලින් ගත හැකියි. එසේ නොමැතිව අනවශ්‍ය ලෙස වැඩිපුර ඉන්සියුලින් ගැනීමෙන් සිරුර අධික ලෙස තරබාරුවට ලක්වෙනවා. ප්‍රශ්න අංක 07 - දියවැඩියා රෝගයේදී ඉකිලි, කිහිලි ආදී ප්‍රදේශවල නිතර කැසීම් මතුවෙනවා ද? පිළිතුර - ඔව්. දියවැඩියා රෝගීන්ගේ සමේ කැසීම්, තුවාල හටගැනීම් ඇති වීමේ අවස්ථාව වැඩියි. ඉකිලි, කිහිලි ඇඟිලි කරු අතර සහ කාන්තාවන්ගේ පියයුරු යටි පෙදෙස් මෙලෙස කැසීම බහුලව දක්නට ලැබෙනවා. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මෙවැනි තෙතමනය රැඳෙන තැන්වල ඉතා පහසුවෙන් දිලීර ආසාදන හට ගැනීමයි. ප්‍රශ්න අංක 08 - දියවැඩියා රෝගීන් ලිංගික දුබලතාවලට ලක්විය හැකි ද? පිළිතුර - දිගු කාලයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන සහ රෝගය නිසි ලෙස පාලනය නොකරන පුද්ගලයන් මෙම තත්ත්වයට පසුවෙන් ම ලක්වෙනවා. නිසි පාලනයකින් තොරව දියවැඩියා රෝගය කාලයක් පවතින විට සිරුරේ ඇති අතිචිඡානුග ස්නායුවල දුර්වලතාවක් හටගන්නවා. (Autonomic neuropathy) එවිට සංවේදී බව අඩුවීම සහ මොළයට යන ආවේගවල දුර්වලතා නිසා ලිංගික දුබලතා මතුවෙනවා. ඊට අමතරව රුධිර නාළ තුළ කොලෙස්ට්‍රොaල් තැන්පත් වී එම නාළ සිහින් වීම නිසා (Atherosclerosis) රුධිර ගමනාගමනය අවහිර වීම නිසාත් ලිංගික ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. ලිංගික ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වයට හොඳින් රුධිරය ගමන් කළ යුතුයි. එම ඉන්ද්රියයන් තුළ හොඳින් රුධිරය පිරුණු විටදී ඒවායේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදුවෙනවා. රුධිර නාළ තුළින් රුධිරය ගමනාගමනයට බාධා ඇති වූ විට (Vascular erectile Dysfunction) ලිංගික ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වය ද අඩපණ වෙනවා. කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික රෝහලේ අන්තරා සර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය [IMG]http://divaina.com/daily/images/Paper/2018/07/02/suda1.jpg[/IMG]ප්‍රසාද් කටුලන්ද [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom