Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව ජය ගැනීම බර අඩු කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව ජය ගැනීම බර අඩු කිරීම

මුලින්ම කියන්න ඕන මම දියවැඩියාව නිසා දුක් වින්ද කෙනෙක්.. ඒකෙ අමාරුව දන්නේ තියෙන කෙනා විතරයි.. මට ඩයබෙටික් ඇවිල්ල අවුරුදු දැන් 3 වගේ වෙනවා.. මෙට්ෆොමීන් ගන්න අතරේ මගේ සීනි මට්ටම 180mg/dl 250mg/da 300mg/dl පැනලා ගිය අවස්ථා ඕන තරම්.. ඇත්තම කියනවා නම් මට මුලදි ලොකු උනන්දුවක් තිබුනත් මේක කොහොම හරි පාලනය කරගන්නවා කියලා කොච්චර ට්‍රයි කලත් නෝර්මල් මට්ටමට (80mg/dl- 120mg/dl) ගන්න පුලුවන් වුනේ නෑ.. ඇත්තටම ටික කලක් යද්දී මට ඒක එපා වුනා... මුල් දවස් වල සෑහෙන්න පරිස්සමෙන්.. ඕන කෙනෙක් එහෙමයි.. ඔයාල වුනත්.. සුප් වර්ග කොල වර්ග සෑහෙන්න ගත්තා.. ඒක කරගෙන යන්න ප්‍රායෝගික බැරි වුනා දිගටම.... පස්සෙ වැඩේ අතහැරුනා.. පුරුද්දට උදේට බෙහෙත් බොනවා.. රෑට බෙහෙත් බොනවා.. පැනිරසත් කනවා.. ඔහොම යද්දී මට යාලුවෙක් සෙට් වුනා එයා ඉන්නෙ us වල.. එයාගෙ බර ගොඩක් වැඩිවෙලා තිබිලා එයාට ප්රීඩයබෙටික් ඇවිල්ලා තිබුනා.. එයා කිව්වා එහෙදි එයාට බෙහෙත් පෙත්තක් වත් බොන්න දුන්නෙ නෑ කියලා.. ආහාර පාලනයෙන් ම එයා එයාගේ ඩයබෙටික් තත්ත්වය සම්පූර්ණයෙන්ම නැවත හරවාගෙන සාමාන්‍ය නිරෝගී පුද්ගලයකු ලෙස දැන් කාලය ගතකරනවා... එයා එයාගේ දියවැඩියා තත්වය සම්පූර්ණයෙන් සුව කරගත් ආකාරය මටත් එයාගේ වටිනා කාලය ගොඩාක් වැය කරමින් නිර්ලෝභීව කියලා දුන්නා.. එයා අනිත් අයටත් උදව් කරන්න කැපවෙලා ඉන්නේ.. ශතපහක දෙයක් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි ... එයා මට මුලින්ම කිව්වෙ මගේ දියවැඩියා ටයිප් එක හරියටම අඳුනාගන්න ඕන කියන එකයි.. අවාසනාවකට ටයිප් 1 කියන ඩයබෙටික් තත්වය නම් සුව කල නොහැකි බව තමයි කියන්නේ.. එයාලා දිගටම වෛද්‍ය උපදෙස් මත නියමිත බෙහෙත් ලබා ගතයුතු වෙනවා..

ටයිප් 2 දියවැඩියාව තියෙන අයට මෙම ක්‍රමයෙන් මාස 3ක් 4ක් ඇතුලත සම්පූර්ණයෙන්ම දියවැඩියා තත්ත්වයෙන් මිදී නීරෝගි පුද්ගලයකු ලෙස කාලය ගත කිරීමට අවස්ථාව උදාකර ගත හැකි බව ඔහු සිය අත්දැකීම් වලින් තහවුරු කරගෙන තියෙනවා..

මේ ගැන මම පොඩි හැඳින්වීමක් පමනක් කරන්නම්... මොකද මම තවම මේක කරගෙන යන අතර සිටින නිසා.. මම අර කලින්ම පරිස්සමෙන් කෑම ගන්න දවස් වල මට මගේ ආදරණීය නෝනා අරන් දුන්න ග්ලූකෝමීටර් එකක් තිබුනා.. ඒක කබඩ් එකේ මුල්ලක දාල තිබුනේ.. ඒකත් අරන් මම මුලින්ම චෙක් කරලා බැලුවා ශුගර් ලෙවල් එක.. 279mg/dl.. පිස්සු හැදෙයි... ඊට පස්සෙ යාලුවා කියන විදියට කෑම ගන්න පටන්ගත්තා..

මේක කරන්නේ මෙට්ෆොමීන් ගහන එක නවත්වලා..

(බෙහෙත් නතර කරලා..)

සීනි හකුරු පැනිරස කෑම වර්ග සම්පූර්ණයෙන්ම තහනම්!

කිරි ආහාර පිටි සහිත ආහාර ඇට වර්ග ඇස්ට්‍රා එලවලු තෙල් ගන්න බෑ..

මේ දෙවල් පුලුවන්...

කාබෝහයිඩ්රේට් නැති ප්‍රෝටීන් තියෙන කෑම වර්ග..

ඕනම මස් වර්ගයක්.. (දියවැඩියා රෝගීන්ට රතු පැහැති මස් නුසුදුසු බව කිව්වත් අලුත් සමීක්ෂණ අනූව එහෙම දෙයක් නැහැ ලු..)

මම නම් ඌරා කෑවා.. (වයිල්ඩ්)

මාළු,හතු වර්ග කරවල බිත්තර

පිටි අඩු වට්ටක්කා.

කොල වර්ග ඕනම දෙයක්

පොල්තෙල් සුපිරි..

පොල්තෙල් ඇමරිකාවෙ පට්ට ගනන්ලු..

කිරි මිරිකා අයින් කරන පොල් කුඩු.

ඒවා නිකන්ම කන්න බෑ බිත්තර එහෙම මික්ස් කරලා රසට හදන්න පුලුවන්...

තව දෙයක් කියන්න ඕන.. කෑම ගන්න එක වේල් දෙකකට අඩු කරන්න වෙනවා..

උදේ 6 ට නම් අනිත් එක 2 ට වගේ ගන්න ඕන.. අනිත් ටයිම් එකේ වතුර හෝ දෙහි එකක් ලුනු විතරක් දාලා...

කන වෙලාවට කෑම හදන දේවල් වලට පොල්තෙල් හොඳට මික්ස් කරන්න ලු..

අපි කෑම වේල් 2ක පැය 8ක් තුල අරන් ඉවර කරන්න ඕන..

අනිත් ටයිම් එක දෙන්නෙ අග්න්‍යාශයට විවේක ගන්න.. ඒ වෙලාවට දෙහි යුශ, ලුණු මික්ස් කරපු වතුර.. හෝ නිකන්ම වතුර...

මෙහෙමයි මගේ ශුගර් ලෙවල් එක වුනේ.. 279/mgdl එක අන්තිමට 97mg/dl වලට අඩු වුනා.. බෙහෙත් මොකුත්ම නැතිව... මම ෆොටෝ දාන්නම්..

බර වැඩි අයට කොහොමත් අධි අවදානමක් තියෙනවා නේද දියවැඩියාව එන්න... එයාලටත් බර අඩු කරගන්න ක්‍රමය එයා කියල දෙයි.. මගේ බර ප්‍රශ්නයක් තිබුනේ නෑ.. පොඩ්ඩක් හොයලා බලන්න water fasting කියලා.. එක්සයිස් ඕන නෑ මේක තමයි මගේ යාලුවා කලේ..

තව දෙයක් මේක මම තවම කරන ගමන් ඉන්නෙ.. මම මාස තුනක් ගිහින් hba1c කියන ටෙස්ට් එක කරලා බලනවා.. මොකද තාවකාලික සීනි අඩුවීම නේ fbs එකකින් බලන්නෙ..

මුලින්ම ටිකක් ඇඟට අමාරුයි

කන්නමයි හිතන්නේ ඒත් හිත තද කරගෙන ඉන්න ඕන.. ටික ටික නෝර්මල් වෙනවා.. ඇඟට ලොකු සුවයක් සැනසීමක් දැනෙනවා..

මේකත් කියන්න ඕන..

මගේ යාලුවා මේකට ෆේස්බුක් එකේ slim lanka කියලා ගෲප් එකක් හදලා තියෙනවා... එයාගේ අත්දැකීම් වලින් හදපු youtube චැනල් එකකුත් තියෙනවා..

යූටියුබ් හිඟන්නෙක් නොවන බව සලකන්න.. වැඩි විස්තර අපි ඔක්කොම ගෲප් එකේ කතා කරමු මොකද කාටත් බලලා දැනුවත් වෙන්න පූලුවන් නේ...

Youtube channel එක හා facebook group එකේ ලින්ක් දෙන්නම්...

අපි ඔක්කොම එකතු වෙලා ගොඩ යමු...!

තියෙන අය සුවකරගමු...!

නැති අය වලක්වාගමු..!

නොදන්න අය දැනුවත් කරමු..!

කාගේවත් කොපියක් නෙවෙයි මම ම ටයිප් කලේ.. chamara_p

ඔයාල හිතන දෙයක් කමන්ට් කරන්න..

ගල් මල් සියල්ල භාරගනු ලැබේ..!

[QUOTE="chamara_p, post: 24710843, member: 49604"] [b]දියවැඩියාව ජය ගැනීම බර අඩු කිරීම[/b] [CENTER][SIZE="4"][COLOR="Teal"]මුලින්ම කියන්න ඕන මම දියවැඩියාව නිසා දුක් වින්ද කෙනෙක්.. ඒකෙ අමාරුව දන්නේ තියෙන කෙනා විතරයි.. මට ඩයබෙටික් ඇවිල්ල අවුරුදු දැන් 3 වගේ වෙනවා.. මෙට්ෆොමීන් ගන්න අතරේ මගේ සීනි මට්ටම 180mg/dl 250mg/da 300mg/dl පැනලා ගිය අවස්ථා ඕන තරම්.. ඇත්තම කියනවා නම් මට මුලදි ලොකු උනන්දුවක් තිබුනත් මේක කොහොම හරි පාලනය කරගන්නවා කියලා කොච්චර ට්‍රයි කලත් නෝර්මල් මට්ටමට (80mg/dl- 120mg/dl) ගන්න පුලුවන් වුනේ නෑ.. ඇත්තටම ටික කලක් යද්දී මට ඒක එපා වුනා... මුල් දවස් වල සෑහෙන්න පරිස්සමෙන්.. ඕන කෙනෙක් එහෙමයි.. ඔයාල වුනත්.. සුප් වර්ග කොල වර්ග සෑහෙන්න ගත්තා.. ඒක කරගෙන යන්න ප්‍රායෝගික බැරි වුනා දිගටම.... පස්සෙ වැඩේ අතහැරුනා.. පුරුද්දට උදේට බෙහෙත් බොනවා.. රෑට බෙහෙත් බොනවා.. පැනිරසත් කනවා.. ඔහොම යද්දී මට යාලුවෙක් සෙට් වුනා එයා ඉන්නෙ us වල.. එයාගෙ බර ගොඩක් වැඩිවෙලා තිබිලා එයාට ප්රීඩයබෙටික් ඇවිල්ලා තිබුනා.. එයා කිව්වා එහෙදි එයාට බෙහෙත් පෙත්තක් වත් බොන්න දුන්නෙ නෑ කියලා.. ආහාර පාලනයෙන් ම එයා එයාගේ ඩයබෙටික් තත්ත්වය සම්පූර්ණයෙන්ම නැවත හරවාගෙන සාමාන්‍ය නිරෝගී පුද්ගලයකු ලෙස දැන් කාලය ගතකරනවා... එයා එයාගේ දියවැඩියා තත්වය සම්පූර්ණයෙන් සුව කරගත් ආකාරය මටත් එයාගේ වටිනා කාලය ගොඩාක් වැය කරමින් නිර්ලෝභීව කියලා දුන්නා.. එයා අනිත් අයටත් උදව් කරන්න කැපවෙලා ඉන්නේ.. ශතපහක දෙයක් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි ... එයා මට මුලින්ම කිව්වෙ මගේ දියවැඩියා ටයිප් එක හරියටම අඳුනාගන්න ඕන කියන එකයි.. අවාසනාවකට ටයිප් 1 කියන ඩයබෙටික් තත්වය නම් සුව කල නොහැකි බව තමයි කියන්නේ.. එයාලා දිගටම වෛද්‍ය උපදෙස් මත නියමිත බෙහෙත් ලබා ගතයුතු වෙනවා.. ටයිප් 2 දියවැඩියාව තියෙන අයට මෙම ක්‍රමයෙන් මාස 3ක් 4ක් ඇතුලත සම්පූර්ණයෙන්ම දියවැඩියා තත්ත්වයෙන් මිදී නීරෝගි පුද්ගලයකු ලෙස කාලය ගත කිරීමට අවස්ථාව උදාකර ගත හැකි බව ඔහු සිය අත්දැකීම් වලින් තහවුරු කරගෙන තියෙනවා.. මේ ගැන මම පොඩි හැඳින්වීමක් පමනක් කරන්නම්... මොකද මම තවම මේක කරගෙන යන අතර සිටින නිසා.. මම අර කලින්ම පරිස්සමෙන් කෑම ගන්න දවස් වල මට මගේ ආදරණීය නෝනා අරන් දුන්න ග්ලූකෝමීටර් එකක් තිබුනා.. ඒක කබඩ් එකේ මුල්ලක දාල තිබුනේ.. ඒකත් අරන් මම මුලින්ම චෙක් කරලා බැලුවා ශුගර් ලෙවල් එක.. 279mg/dl.. පිස්සු හැදෙයි... ඊට පස්සෙ යාලුවා කියන විදියට කෑම ගන්න පටන්ගත්තා.. මේක කරන්නේ මෙට්ෆොමීන් ගහන එක නවත්වලා.. (බෙහෙත් නතර කරලා..) සීනි හකුරු පැනිරස කෑම වර්ග සම්පූර්ණයෙන්ම තහනම්! කිරි ආහාර පිටි සහිත ආහාර ඇට වර්ග ඇස්ට්‍රා එලවලු තෙල් ගන්න බෑ.. මේ දෙවල් පුලුවන්... කාබෝහයිඩ්රේට් නැති ප්‍රෝටීන් තියෙන කෑම වර්ග.. ඕනම මස් වර්ගයක්.. (දියවැඩියා රෝගීන්ට රතු පැහැති මස් නුසුදුසු බව කිව්වත් අලුත් සමීක්ෂණ අනූව එහෙම දෙයක් නැහැ ලු..) මම නම් ඌරා කෑවා.. (වයිල්ඩ්) මාළු,හතු වර්ග කරවල බිත්තර පිටි අඩු වට්ටක්කා. කොල වර්ග ඕනම දෙයක් පොල්තෙල් සුපිරි.. පොල්තෙල් ඇමරිකාවෙ පට්ට ගනන්ලු.. කිරි මිරිකා අයින් කරන පොල් කුඩු. ඒවා නිකන්ම කන්න බෑ බිත්තර එහෙම මික්ස් කරලා රසට හදන්න පුලුවන්... තව දෙයක් කියන්න ඕන.. කෑම ගන්න එක වේල් දෙකකට අඩු කරන්න වෙනවා.. උදේ 6 ට නම් අනිත් එක 2 ට වගේ ගන්න ඕන.. අනිත් ටයිම් එකේ වතුර හෝ දෙහි එකක් ලුනු විතරක් දාලා... කන වෙලාවට කෑම හදන දේවල් වලට පොල්තෙල් හොඳට මික්ස් කරන්න ලු.. අපි කෑම වේල් 2ක පැය 8ක් තුල අරන් ඉවර කරන්න ඕන.. අනිත් ටයිම් එක දෙන්නෙ අග්න්‍යාශයට විවේක ගන්න.. ඒ වෙලාවට දෙහි යුශ, ලුණු මික්ස් කරපු වතුර.. හෝ නිකන්ම වතුර... මෙහෙමයි මගේ ශුගර් ලෙවල් එක වුනේ.. 279/mgdl එක අන්තිමට 97mg/dl වලට අඩු වුනා.. බෙහෙත් මොකුත්ම නැතිව... මම ෆොටෝ දාන්නම්.. බර වැඩි අයට කොහොමත් අධි අවදානමක් තියෙනවා නේද දියවැඩියාව එන්න... එයාලටත් බර අඩු කරගන්න ක්‍රමය එයා කියල දෙයි.. මගේ බර ප්‍රශ්නයක් තිබුනේ නෑ.. පොඩ්ඩක් හොයලා බලන්න water fasting කියලා.. එක්සයිස් ඕන නෑ මේක තමයි මගේ යාලුවා කලේ.. තව දෙයක් මේක මම තවම කරන ගමන් ඉන්නෙ.. මම මාස තුනක් ගිහින් hba1c කියන ටෙස්ට් එක කරලා බලනවා.. මොකද තාවකාලික සීනි අඩුවීම නේ fbs එකකින් බලන්නෙ.. මුලින්ම ටිකක් ඇඟට අමාරුයි කන්නමයි හිතන්නේ ඒත් හිත තද කරගෙන ඉන්න ඕන.. ටික ටික නෝර්මල් වෙනවා.. ඇඟට ලොකු සුවයක් සැනසීමක් දැනෙනවා.. මේකත් කියන්න ඕන.. මගේ යාලුවා මේකට ෆේස්බුක් එකේ slim lanka කියලා ගෲප් එකක් හදලා තියෙනවා... එයාගේ අත්දැකීම් වලින් හදපු youtube චැනල් එකකුත් තියෙනවා.. යූටියුබ් හිඟන්නෙක් නොවන බව සලකන්න.. වැඩි විස්තර අපි ඔක්කොම ගෲප් එකේ කතා කරමු මොකද කාටත් බලලා දැනුවත් වෙන්න පූලුවන් නේ... Youtube channel එක හා facebook group එකේ ලින්ක් දෙන්නම්... අපි ඔක්කොම එකතු වෙලා ගොඩ යමු...! තියෙන අය සුවකරගමු...! නැති අය වලක්වාගමු..! නොදන්න අය දැනුවත් කරමු..! කාගේවත් කොපියක් නෙවෙයි මම ම ටයිප් කලේ.. chamara_p ඔයාල හිතන දෙයක් කමන්ට් කරන්න.. ගල් මල් සියල්ල භාරගනු ලැබේ..! [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom