Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව නසන නියම ඔසුව කෝවක්කා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව නසන නියම ඔසුව කෝවක්කා

දියවැඩියාව නසන නියම ඔසුව කෝවක්කා

අද අපේ රටේ විතරක් නෙවේ විදේශ රටවලත් ජනතාවට මුහුණපාන්නට සිදු වුණු ගැටලුවක් තමයි දියවැඩියාව. දියවැඩියාව රෝගය අද සමාජයෙ බහුතරයක් දෙනා පීඩාවට පත් කරවලා තිබෙනවා. දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න අපේ දේශීය ආයුර්වේදයේ විශේෂ ඔෟෂධයක් ඉපැරැණි වෙදැදුරන් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි "කෝවක්කා". කෝවක්කා කියන්නේ වැලි පසේ හටගන්නා වැලක්. කොළ පහකට බෙදුණු පත්වලින් සමන්විත කෝවක්කා වැලේ සුදු පාට මලක් හට ගන්නවා. අඟල් දෙකක් වගේ පුංචි ගෙඩිවලින් සමන්විත මේ ශාකය පිපිඤ්ඤා ගෙඩි වගේ ගෙඩි වර්ගයක්. ඉදුණම රතු පාටයි. අමුවෙන් කොළ පාටයි. කෝවක්කා ගෙඩිය විවිධ අන්වර්ථ නාමවලින් හඳුන්වනවා. කෙන් ගෙඩි කියන්නෙත් මේවටම තමයි. සංස්කෘත භාෂාවෙන් බිම්බි කියලත් තුම්බී කියලත් මේ ශාකය හඳුන්වනවා. ගිරවෙක්ගෙ හොටය වගේ රතු පැහැ ඉදුණු ගෙඩි නිසයි මේ ගෙඩිවලට තුම්බී කියන්නේ.

Mawbima, 2015-01-11 02:00:00

අද අපේ රටේ විතරක් නෙවේ විදේශ රටවලත් ජනතාවට මුහුණපාන්නට සිදු වුණු ගැටලුවක් තමයි දියවැඩියාව. දියවැඩියාව රෝගය අද සමාජයෙ බහුතරයක් දෙනා පීඩාවට පත් කරවලා තිබෙනවා. දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න අපේ දේශීය ආයුර්වේදයේ විශේෂ ඔෟෂධයක් ඉපැරැණි වෙදැදුරන් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි "කෝවක්කා". කෝවක්කා කියන්නේ වැලි පසේ හටගන්නා වැලක්. කොළ පහකට බෙදුණු පත්වලින් සමන්විත කෝවක්කා වැලේ සුදු පාට මලක් හට ගන්නවා. අඟල් දෙකක් වගේ පුංචි ගෙඩිවලින් සමන්විත මේ ශාකය පිපිඤ්ඤා ගෙඩි වගේ ගෙඩි වර්ගයක්. ඉදුණම රතු පාටයි. අමුවෙන් කොළ පාටයි. කෝවක්කා ගෙඩිය විවිධ අන්වර්ථ නාමවලින් හඳුන්වනවා. කෙන් ගෙඩි කියන්නෙත් මේවටම තමයි. සංස්කෘත භාෂාවෙන් බිම්බි කියලත් තුම්බී කියලත් මේ ශාකය හඳුන්වනවා. ගිරවෙක්ගෙ හොටය වගේ රතු පැහැ ඉදුණු ගෙඩි නිසයි මේ ගෙඩිවලට තුම්බී කියන්නේ.

ඒ විතරක් නෙවෙයි රක්ත ඵලා, තුම්බිකා කියන නම්වලිනුත් හඳුන්වන කෝවක්කා අයත් වන්නේ ඛ්ර්ණීඛ්ඛ්ධ්ඩ්ඡ්ඒ ට්අඒව්ච්ධ්ඉ කුලයට. ඒ කියන්නේ පිපිඤ්ඤා සහ කැකිරි අයත් කුලයට. අපේ දේශීය ආයුර්වේදයට අනුව කේශාතකි කුලයට තමයි කෝවක්කා අයත් වන්නේ. ලංකාවෙ නම් මේ වැල සෑම ප්‍රදේශයකම වැවෙනවා. නමුත් වියළි කලාපයේ බහුල වශයෙන් මේ වැල රෝපණය වෙනවා. අපේ දේශීය ආයුර්වේදයට අනුව කෝවක්කා ප්‍රභේද දෙකක් පවතිනවා.

ඒ තමයි ග්‍රාම්‍ය ප්‍රභේදය සහ වණ්‍ය ප්‍රභේදය. ග්‍රාම්‍ය ප්‍රභේදය නම් බහුල වශයෙන් රෝපණය වෙනවා. ගස්වල, වතුවල වගේ ව්‍යාප්ත වෙනවා. නමුත් ඔෟෂධ නිපදවීමට වැඩි වශයෙන් යොදා ගන්නේ වණ්‍ය ප්‍රභේදය. ආයුර්වේදයේ මූලික ග්රන්ථ වන චරක සංහිතාව, සුශුැත සංහිතාව වගේ ග්රන්ථවලත් මේ ඔෟෂධයේ ගුණාත්මක භාවය පිළිබඳ සඳහන් වෙනවා. චරක සංහිතාවේ "මූලිනි" කියලා ප්‍රධාන ඔෟෂධ වර්ග ප්රභේදගත කර තිබෙනවා. කෝවක්කා කියන්නෙත් ඉන් එකක්. ඒ වගේම සුශුැත සංහිතාවේ ශරීරයේ ඉහළ කොටසේ හටගත් රෝග සුවයට ගන්නා ඔෟෂධ කොටසක් සඳහන් වෙනවා. ඒවා "උෟර්ධව භාග හර ද්‍රව්‍ය" ලෙසයි හැඳින්වෙන්නේ. කෝවක්කා ඒ අතරින් එක් ඔෟෂධයක්.

මේ සියල්ලටම අමතරව නිඝණ්ඩු ග්රන්ථවලත් මේ ඔෟෂධය ගැන සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, චීනය, මැලේසියාව වැනි රටවලත් මේ ශාකය රෝපණය වෙනවා. තායිලන්තයේ ජනතාව අතරෙත් ආහාරයක් වගේම වටිනා ඔෟෂධයක් ලෙසත් කෝවක්කා ප්‍රචලිතයි.

අපේ ආයුර්වේදයට අනුව කෝවක්කා කියන්නේ උෟර්ධව භාග හර ද්‍රව්‍යයක් නිසා මේ ඔෟෂධය පෙණහලු ආශි‍්‍රත රෝග, ඇදුම, කැස්ස, ශ්වසන ආසාදන, හදවත් ආසාදන සුවයටද ඉතාම යෝග්‍යයි. ඒ සියලුම රෝගවලින් නිසි සුවයක් ලබන්න පුළුවන් කෝවක්කා කොළ මැල්ලුමක් ලෙස හෝ සම්බෝලයක් ලෙස ආහාරයට ගන්න ඔබ පුරුදු වෙනවා නම්. තනි මැල්ලුමක් ලෙස වගේම කලවම් මැල්ලුමක් ලෙසත් මේ ඔෟෂධය ඔබට සාදා ගැනීමේ හැකියාව තිබෙනවා. ශරීරයේ සියලුම සෙම් රෝගවලට (ඇදුම, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස)වලට මේ ඔෟෂධය ගුණදායකයි.

කෝවක්කා ඔෟෂධයේ ඛනිජ ලවණ, විටමින්, විටමින් ඒ, විටමින් සී, ප්‍රෝටීන් වැනි පෝෂ්‍ය පදාර්ථ අඩංගුයි. විටමින් ඒ උෟනතා ඇති රෝගීන් කෝවක්කා ගෙඩි වෑංජනයක් ලෙස හෝ කෝවක්කා කොළ මැල්ලුමක් ලෙස ගන්නවා නම් ඉහත සෑම රෝගයකටම වගේම ඇස් ලෙඩවලටත් ඒ ඔෟෂධය ගුණදායකයි.

කෝවක්කා ගෙඩි වෑංජනයක් ලෙස එදිනෙදා ජීවිතයේදී ආහාරයට ගන්නව නම් මේ එළවළුවේ පවතින කෙඳි සහිත ස්වභාවය නිසා පහසුවෙන් මල පිට වෙනවා. මල බද්ධය තියෙන රෝගීන්ට වගේම අර්ශස් රෝගයෙන් පීඩා විඳින්නන්ටත් කෝවක්කා මැල්ලුම් හා වෑංජන ඉතා හොඳ

ඔෟෂධීය ආහාරයක්.

මම මුලින් සඳහන් කළ පරිදිම දියවැඩියාව කියන්නේ අද වන විට අපේ සමාජයේ මුල් බැස ගත් මහා අර්බුදයක්. දියවැඩියා රෝගය සුවයට අගනා ඔෟෂධයක් තමයි කෝවක්කා කියන්නේ. කෝවක්කා කොළ යුෂ ගෙන දිනපතා පානය කරනවා නම් ශරීරයේ සීනි පාලනය කරගන්න ඔබට හැකියාව පවතිනවා. කෝවක්කා වෑංජනයත් මෙයට කදිමයි. මේ සියල්ලම අපි පර්යේෂණ මට්ටමින් පවා තහවුරු කරගෙන තිබෙනවා.

කෝවක්කා ශාකයේ පවතින තවත් සුවිශේෂ ගුණයක් තමයි මේ තුළ පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය. (වයසට යෑම පමා කරවන රසායනික ද්‍රව්‍ය). ඒ නිසාම කෝවක්කා ආහාරයට ගැනීමෙන් වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්නත්, පැහැපත් සමක් සහ දිගු කෙස් කලඹක් ලබා ගන්නත් මේ ශාකය ඉතාම යෝග්‍යයි. කෝවක්කා ගෙඩි වෑංජන පිණිස ගන්නවා. නම් ඉදුණු කෝවක්කා නැතිව අමු කෝවක්කා තමයි ගන්න සුදුසු වන්නේ. කෝවක්කා සමෙහි ඇති වන රෝගවලටත් ඉතා ගුණදායකයි. කැසීම්වලට, හොරි, දද, කුෂ්ඨ, පලු වැනි අවස්ථාවලදී කෝවක්කා ගෙඩි යුෂ හෝ පත්‍ර යුෂ ඒ ස්ථානයේ ආලේප කරන්න. දිනකට දෙවතාවක් වගේ සතියක් පමණ ආලේප කිරීමෙන් චර්ම රෝග සුවපත් වී පැහැපත් සමක් ලැබේවි. ඒ වගේම සමෙහි හටගන්නා පොතු කබර රෝගය නැති කර නිරෝගී බවක් අත් කර දෙන්නත් කෝවක්කා ගුණදායකයි. ඔබ කළ යුත්තේ කෝවක්කා කොළ යුෂ සුදු කබර මත ආලේප කිරීම පමණයි.

කෝවක්කා මුල් සහ වැලේ දඬුව තුළ පවතින ඔෟෂධීය රසායනික සංඝටක නිසාම ශරීරයේ හටගන්නා වේදනා නාශනය කිරීමටත් මෙය ගුණයි. ඒ නිසා හන්දිපත් වේදනාවලදී අමු කෝවක්කා මුල් සහ දඬුව තළා ගත් යුෂ වේදනාව ඇති තැන ආලේප කරන්න. තුනටිය වේදනාවෙන් පෙළෙන රෝගීන්ටත් මෙය අගනා ඔෟෂධයක්. අක්මාව ආශි‍්‍රතව හටගන්නා රෝග තත්ත්වයන් නිසා ශරීරය කහ පැහැ ගැන්වෙනවා. එවැනි රෝගීන්ට බහුල වශයෙන් කෝවක්කා වෑංජන සහ මැල්ලුම් ආහාරයට දෙන්න. අක්මාව ආශි‍්‍රත රෝගවලට එය ඉතා ගුණදායකයි. ශරීරයේ අන්තරාසර්ග ග්‍රන්ථිවල ක්‍රියාව නිසා විවිධ හෝර්මෝන වර්ග සිරුරේ ක්‍රියාත්මක වෙනවා. එය සාමාන්‍ය ලෙස පවත්වාගන්නත් කෝවක්කා ඔෟෂධය ආහාරයක් ලෙස ගැනීම යෝග්‍යයි.

කෝවක්කා කියන්නේ හොඳ බැක්ටීරියා නාශකයක්. ඒ නිසාම ශරීරයේ හටගත් තුවාල වර්ග සුව කරන්නත් මේ ශාකය සුදුසුයි. පරණ තුවාල, අලුත් තුවාල ආදී ඕනෑම තුවාලයක කොළ ඉස්ම ආලේප කරන්න. ඒ අතරතුර කෝවක්කා කොළ මැල්ලුම් ආහාරයට ගන්න. ගෙඩි උයලා කන්න. ඉක්මනින් තුවාලය සුව වේවි.

කෝවක්කා ගෙඩි ආහාරය පිණිස වෑංජනයක් ලෙස සකස් කර ගැනීමේදී නිතරම නැවුම් බැවින් පිරිපුන් අමු අලුත් ගෙඩි ගැනීම වැදගත්. හොඳ කෝවක්කා ගෙඩියක ලක්ෂණ තමයි පොත්ත තුනීයි, අතට සියුම්ව හසු වෙනවා. ඉන්දියාවෙත් කෝවක්කා බහුල වශයෙන් එළවළුවක් ලෙස භාවිත කරනවා.

ඇතැම් පුද්ගලයන්ගේ කට ඇතුළත අධික උෂ්ණ බව නිසා, අපිරිසුදු පැවැත්ම නිසා හෝ මද්‍යසාර භාවිතය නිසා තුවාල එනවා. සෙම් ගෙඩි හටගන්නවා. දුර්ගන්ධය හමනවා. එවන් සෑම අවස්ථාවකදීම කෝවක්කා කොළ කොටා මිරිකා ගත් යුෂ අරගෙන එයින් කට සෝදන්න. වේල් තුනක් වගේ මෙය කළොත් මුඛය ආශි‍්‍රත රෝග සියල්ලම දුරු වෙලා බැක්ටීරියා විනාශ වෙලා යාවි. මෙය අපි පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරගත් ඔෟෂධයක්.

ශරීරයේ රුධිර පීඩනය සමව පවත්වාගෙන යෑමටත් කෝවක්කා ආහාරයට ගැනීම සුදුසුයි. අතීතයේ පවා මුත්‍රා ගල් ඇති පුද්ගලයන්ගේ මුත්‍රා ගල් දිය කරවීමටත් මේ ඔෟෂධය යොදා ගෙන තිබෙනවා. ඔබ මුත්‍රා ගල් ආසාදනයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් බඩේ කැක්කුම හට ගන්නව විටින් විට. ඒ බඩේ රුජාව හට ගත්තම වේදනාව දැනෙන ස්ථානයේ බඩේ ගල් තැන්පත් වී තිබෙන්න පුළුවන්.

එවන් අවස්ථාවකදී කෝවක්කා කොළ අරගෙන හොඳින් අඹරා ඒ මිශ්‍රණයට වෙඩි ලුණු ස්වල්පයක් මිශ්‍ර කර පැලැස්තරයකට ඒ මිශ්‍රණය අතුරා බඩේ වේදනාව දැනෙන තැන එය අතුරන්න. මුත්‍රා ගල් එමඟින් දිය වෙනවා. වේදනාවත් යටපත් වෙනවා. දියවූ මුත්‍රා ගල් මුත්‍රා මාර්ගය හරහා බැහැර වීමක් ඒ හරහා වෙනවා. අතීත වෙදැදුරන් ඒ ඔෟෂධය හඳුන්වා තිබෙන්නේ "අශ්මරි පාතන" යනුවෙන්. ඒ කියන්නේ "ගල් හැලීම" කියල.

ශරීරයේ දද හටගත් රෝගියකුට එමඟින් මිදීමටත් කෝවක්කාවලින් වටිනා ඔෟෂධයක් හදාගන්න පුළුවන්. කෝවක්කා කොළ මිටක් අරගෙන එය අඹරා පසුව තල තෙල් හා ළිපේ රත් කර දදයේ ආලේප කළොත් එය නිට්ටාවටම සුව වෙනවා. ඒ වගේම කල්ගතවූ කැස්ස රෝගය ඇති අය කෝවක්කා කොළ බඳුනකට වතුර පත 8ක් මිශ්‍ර කර එය පත එකක් වන තුරු සිඳ ගන්න. ඉන් පස්සෙ උදේට පත භාගයයි, සවසට පත භාගයයි බැගින් දිනපතා මී පැණි සමඟ ඒ කෂාය පානය කරන්න. දින දෙක තුනකින් ඔබේ කැස්ස සුව වේවි.

කෝවක්කා ගෙඩි පෙති ගසා ගැඹුරු තෙලේ බැද ආහාරයට ගන්නත් ඔබට පුළුවන්. එයත් රසවත් ආහාරයක්. ඒ වගේම ළපටි ගෙඩි සලාදයක් ලෙසත් සාදාගන්න පුළුවන්. කෝවක්කා රසකැවිල්ලක් ලෙස සාදාගෙන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් ඔබට හැකියාව පවතිනවා. පළමුවෙන්ම කෝවක්කා ගෙඩියක් අරගෙන පෙති ගසා පිටිවල තවරා ගැඹුරු තෙලේ බැදගන්න. ඉන් පස්සෙ බැදුණු කෝවක්කා පෙති කබලෙන් ගෙන නැවතත් පැණි එකකට දමා හොඳින් ගිල්වා තබා එළියට ගන්න. හොඳින් එය ඇසුරුම් කර බෝතලයකට දමා විටින් විට ආහාරයට ගන්නත් පුළුවන්. මෙය ඉතාම රසවත් රසකැවිල්ලක්. මෙහිදී විශේෂයෙන්ම කිව යුතුයි. දියවැඩියාව රෝගීන් මේ ආහාරය පමණට වඩා ගන්න එපා.

සමිත් මධුරංග

[QUOTE="toiya, post: 19806673, member: 15009"] [b]දියවැඩියාව නසන නියම ඔසුව කෝවක්කා[/b] [SIZE="4"] [COLOR="Green"]දියවැඩියාව නසන නියම ඔසුව කෝවක්කා[/COLOR] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTnBB_B1QSqPZ4dMnQVdOKhpNe86WZ24etJVVcGrywtqhBzsUHirg[/IMG][IMG]http://3.bp.blogspot.com/-MVR5ELmH6rU/VgP2wp7qQzI/AAAAAAAABpo/xypwQrz3oJs/s1600/kowakka%2B-%2BCoccinia%2Bgrandis.JPG[/IMG] අද අපේ රටේ විතරක් නෙවේ විදේශ රටවලත් ජනතාවට මුහුණපාන්නට සිදු වුණු ගැටලුවක් තමයි දියවැඩියාව. දියවැඩියාව රෝගය අද සමාජයෙ බහුතරයක් දෙනා පීඩාවට පත් කරවලා තිබෙනවා. දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න අපේ දේශීය ආයුර්වේදයේ විශේෂ ඔෟෂධයක් ඉපැරැණි වෙදැදුරන් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි "කෝවක්කා". කෝවක්කා කියන්නේ වැලි පසේ හටගන්නා වැලක්. කොළ පහකට බෙදුණු පත්වලින් සමන්විත කෝවක්කා වැලේ සුදු පාට මලක් හට ගන්නවා. අඟල් දෙකක් වගේ පුංචි ගෙඩිවලින් සමන්විත මේ ශාකය පිපිඤ්ඤා ගෙඩි වගේ ගෙඩි වර්ගයක්. ඉදුණම රතු පාටයි. අමුවෙන් කොළ පාටයි. කෝවක්කා ගෙඩිය විවිධ අන්වර්ථ නාමවලින් හඳුන්වනවා. කෙන් ගෙඩි කියන්නෙත් මේවටම තමයි. සංස්කෘත භාෂාවෙන් බිම්බි කියලත් තුම්බී කියලත් මේ ශාකය හඳුන්වනවා. ගිරවෙක්ගෙ හොටය වගේ රතු පැහැ ඉදුණු ගෙඩි නිසයි මේ ගෙඩිවලට තුම්බී කියන්නේ. Mawbima, 2015-01-11 02:00:00 අද අපේ රටේ විතරක් නෙවේ විදේශ රටවලත් ජනතාවට මුහුණපාන්නට සිදු වුණු ගැටලුවක් තමයි දියවැඩියාව. දියවැඩියාව රෝගය අද සමාජයෙ බහුතරයක් දෙනා පීඩාවට පත් කරවලා තිබෙනවා. දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න අපේ දේශීය ආයුර්වේදයේ විශේෂ ඔෟෂධයක් ඉපැරැණි වෙදැදුරන් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි "කෝවක්කා". කෝවක්කා කියන්නේ වැලි පසේ හටගන්නා වැලක්. කොළ පහකට බෙදුණු පත්වලින් සමන්විත කෝවක්කා වැලේ සුදු පාට මලක් හට ගන්නවා. අඟල් දෙකක් වගේ පුංචි ගෙඩිවලින් සමන්විත මේ ශාකය පිපිඤ්ඤා ගෙඩි වගේ ගෙඩි වර්ගයක්. ඉදුණම රතු පාටයි. අමුවෙන් කොළ පාටයි. කෝවක්කා ගෙඩිය විවිධ අන්වර්ථ නාමවලින් හඳුන්වනවා. කෙන් ගෙඩි කියන්නෙත් මේවටම තමයි. සංස්කෘත භාෂාවෙන් බිම්බි කියලත් තුම්බී කියලත් මේ ශාකය හඳුන්වනවා. ගිරවෙක්ගෙ හොටය වගේ රතු පැහැ ඉදුණු ගෙඩි නිසයි මේ ගෙඩිවලට තුම්බී කියන්නේ. ඒ විතරක් නෙවෙයි රක්ත ඵලා, තුම්බිකා කියන නම්වලිනුත් හඳුන්වන කෝවක්කා අයත් වන්නේ ඛ්ර්ණීඛ්ඛ්ධ්ඩ්ඡ්ඒ ට්අඒව්ච්ධ්ඉ කුලයට. ඒ කියන්නේ පිපිඤ්ඤා සහ කැකිරි අයත් කුලයට. අපේ දේශීය ආයුර්වේදයට අනුව කේශාතකි කුලයට තමයි කෝවක්කා අයත් වන්නේ. ලංකාවෙ නම් මේ වැල සෑම ප්‍රදේශයකම වැවෙනවා. නමුත් වියළි කලාපයේ බහුල වශයෙන් මේ වැල රෝපණය වෙනවා. අපේ දේශීය ආයුර්වේදයට අනුව කෝවක්කා ප්‍රභේද දෙකක් පවතිනවා. ඒ තමයි ග්‍රාම්‍ය ප්‍රභේදය සහ වණ්‍ය ප්‍රභේදය. ග්‍රාම්‍ය ප්‍රභේදය නම් බහුල වශයෙන් රෝපණය වෙනවා. ගස්වල, වතුවල වගේ ව්‍යාප්ත වෙනවා. නමුත් ඔෟෂධ නිපදවීමට වැඩි වශයෙන් යොදා ගන්නේ වණ්‍ය ප්‍රභේදය. ආයුර්වේදයේ මූලික ග්රන්ථ වන චරක සංහිතාව, සුශුැත සංහිතාව වගේ ග්රන්ථවලත් මේ ඔෟෂධයේ ගුණාත්මක භාවය පිළිබඳ සඳහන් වෙනවා. චරක සංහිතාවේ "මූලිනි" කියලා ප්‍රධාන ඔෟෂධ වර්ග ප්රභේදගත කර තිබෙනවා. කෝවක්කා කියන්නෙත් ඉන් එකක්. ඒ වගේම සුශුැත සංහිතාවේ ශරීරයේ ඉහළ කොටසේ හටගත් රෝග සුවයට ගන්නා ඔෟෂධ කොටසක් සඳහන් වෙනවා. ඒවා "උෟර්ධව භාග හර ද්‍රව්‍ය" ලෙසයි හැඳින්වෙන්නේ. කෝවක්කා ඒ අතරින් එක් ඔෟෂධයක්. මේ සියල්ලටම අමතරව නිඝණ්ඩු ග්රන්ථවලත් මේ ඔෟෂධය ගැන සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, චීනය, මැලේසියාව වැනි රටවලත් මේ ශාකය රෝපණය වෙනවා. තායිලන්තයේ ජනතාව අතරෙත් ආහාරයක් වගේම වටිනා ඔෟෂධයක් ලෙසත් කෝවක්කා ප්‍රචලිතයි. අපේ ආයුර්වේදයට අනුව කෝවක්කා කියන්නේ උෟර්ධව භාග හර ද්‍රව්‍යයක් නිසා මේ ඔෟෂධය පෙණහලු ආශි‍්‍රත රෝග, ඇදුම, කැස්ස, ශ්වසන ආසාදන, හදවත් ආසාදන සුවයටද ඉතාම යෝග්‍යයි. ඒ සියලුම රෝගවලින් නිසි සුවයක් ලබන්න පුළුවන් කෝවක්කා කොළ මැල්ලුමක් ලෙස හෝ සම්බෝලයක් ලෙස ආහාරයට ගන්න ඔබ පුරුදු වෙනවා නම්. තනි මැල්ලුමක් ලෙස වගේම කලවම් මැල්ලුමක් ලෙසත් මේ ඔෟෂධය ඔබට සාදා ගැනීමේ හැකියාව තිබෙනවා. ශරීරයේ සියලුම සෙම් රෝගවලට (ඇදුම, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස)වලට මේ ඔෟෂධය ගුණදායකයි. කෝවක්කා ඔෟෂධයේ ඛනිජ ලවණ, විටමින්, විටමින් ඒ, විටමින් සී, ප්‍රෝටීන් වැනි පෝෂ්‍ය පදාර්ථ අඩංගුයි. විටමින් ඒ උෟනතා ඇති රෝගීන් කෝවක්කා ගෙඩි වෑංජනයක් ලෙස හෝ කෝවක්කා කොළ මැල්ලුමක් ලෙස ගන්නවා නම් ඉහත සෑම රෝගයකටම වගේම ඇස් ලෙඩවලටත් ඒ ඔෟෂධය ගුණදායකයි. කෝවක්කා ගෙඩි වෑංජනයක් ලෙස එදිනෙදා ජීවිතයේදී ආහාරයට ගන්නව නම් මේ එළවළුවේ පවතින කෙඳි සහිත ස්වභාවය නිසා පහසුවෙන් මල පිට වෙනවා. මල බද්ධය තියෙන රෝගීන්ට වගේම අර්ශස් රෝගයෙන් පීඩා විඳින්නන්ටත් කෝවක්කා මැල්ලුම් හා වෑංජන ඉතා හොඳ ඔෟෂධීය ආහාරයක්. මම මුලින් සඳහන් කළ පරිදිම දියවැඩියාව කියන්නේ අද වන විට අපේ සමාජයේ මුල් බැස ගත් මහා අර්බුදයක්. දියවැඩියා රෝගය සුවයට අගනා ඔෟෂධයක් තමයි කෝවක්කා කියන්නේ. කෝවක්කා කොළ යුෂ ගෙන දිනපතා පානය කරනවා නම් ශරීරයේ සීනි පාලනය කරගන්න ඔබට හැකියාව පවතිනවා. කෝවක්කා වෑංජනයත් මෙයට කදිමයි. මේ සියල්ලම අපි පර්යේෂණ මට්ටමින් පවා තහවුරු කරගෙන තිබෙනවා. කෝවක්කා ශාකයේ පවතින තවත් සුවිශේෂ ගුණයක් තමයි මේ තුළ පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය. (වයසට යෑම පමා කරවන රසායනික ද්‍රව්‍ය). ඒ නිසාම කෝවක්කා ආහාරයට ගැනීමෙන් වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්නත්, පැහැපත් සමක් සහ දිගු කෙස් කලඹක් ලබා ගන්නත් මේ ශාකය ඉතාම යෝග්‍යයි. කෝවක්කා ගෙඩි වෑංජන පිණිස ගන්නවා. නම් ඉදුණු කෝවක්කා නැතිව අමු කෝවක්කා තමයි ගන්න සුදුසු වන්නේ. කෝවක්කා සමෙහි ඇති වන රෝගවලටත් ඉතා ගුණදායකයි. කැසීම්වලට, හොරි, දද, කුෂ්ඨ, පලු වැනි අවස්ථාවලදී කෝවක්කා ගෙඩි යුෂ හෝ පත්‍ර යුෂ ඒ ස්ථානයේ ආලේප කරන්න. දිනකට දෙවතාවක් වගේ සතියක් පමණ ආලේප කිරීමෙන් චර්ම රෝග සුවපත් වී පැහැපත් සමක් ලැබේවි. ඒ වගේම සමෙහි හටගන්නා පොතු කබර රෝගය නැති කර නිරෝගී බවක් අත් කර දෙන්නත් කෝවක්කා ගුණදායකයි. ඔබ කළ යුත්තේ කෝවක්කා කොළ යුෂ සුදු කබර මත ආලේප කිරීම පමණයි. කෝවක්කා මුල් සහ වැලේ දඬුව තුළ පවතින ඔෟෂධීය රසායනික සංඝටක නිසාම ශරීරයේ හටගන්නා වේදනා නාශනය කිරීමටත් මෙය ගුණයි. ඒ නිසා හන්දිපත් වේදනාවලදී අමු කෝවක්කා මුල් සහ දඬුව තළා ගත් යුෂ වේදනාව ඇති තැන ආලේප කරන්න. තුනටිය වේදනාවෙන් පෙළෙන රෝගීන්ටත් මෙය අගනා ඔෟෂධයක්. අක්මාව ආශි‍්‍රතව හටගන්නා රෝග තත්ත්වයන් නිසා ශරීරය කහ පැහැ ගැන්වෙනවා. එවැනි රෝගීන්ට බහුල වශයෙන් කෝවක්කා වෑංජන සහ මැල්ලුම් ආහාරයට දෙන්න. අක්මාව ආශි‍්‍රත රෝගවලට එය ඉතා ගුණදායකයි. ශරීරයේ අන්තරාසර්ග ග්‍රන්ථිවල ක්‍රියාව නිසා විවිධ හෝර්මෝන වර්ග සිරුරේ ක්‍රියාත්මක වෙනවා. එය සාමාන්‍ය ලෙස පවත්වාගන්නත් කෝවක්කා ඔෟෂධය ආහාරයක් ලෙස ගැනීම යෝග්‍යයි. කෝවක්කා කියන්නේ හොඳ බැක්ටීරියා නාශකයක්. ඒ නිසාම ශරීරයේ හටගත් තුවාල වර්ග සුව කරන්නත් මේ ශාකය සුදුසුයි. පරණ තුවාල, අලුත් තුවාල ආදී ඕනෑම තුවාලයක කොළ ඉස්ම ආලේප කරන්න. ඒ අතරතුර කෝවක්කා කොළ මැල්ලුම් ආහාරයට ගන්න. ගෙඩි උයලා කන්න. ඉක්මනින් තුවාලය සුව වේවි. කෝවක්කා ගෙඩි ආහාරය පිණිස වෑංජනයක් ලෙස සකස් කර ගැනීමේදී නිතරම නැවුම් බැවින් පිරිපුන් අමු අලුත් ගෙඩි ගැනීම වැදගත්. හොඳ කෝවක්කා ගෙඩියක ලක්ෂණ තමයි පොත්ත තුනීයි, අතට සියුම්ව හසු වෙනවා. ඉන්දියාවෙත් කෝවක්කා බහුල වශයෙන් එළවළුවක් ලෙස භාවිත කරනවා. ඇතැම් පුද්ගලයන්ගේ කට ඇතුළත අධික උෂ්ණ බව නිසා, අපිරිසුදු පැවැත්ම නිසා හෝ මද්‍යසාර භාවිතය නිසා තුවාල එනවා. සෙම් ගෙඩි හටගන්නවා. දුර්ගන්ධය හමනවා. එවන් සෑම අවස්ථාවකදීම කෝවක්කා කොළ කොටා මිරිකා ගත් යුෂ අරගෙන එයින් කට සෝදන්න. වේල් තුනක් වගේ මෙය කළොත් මුඛය ආශි‍්‍රත රෝග සියල්ලම දුරු වෙලා බැක්ටීරියා විනාශ වෙලා යාවි. මෙය අපි පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරගත් ඔෟෂධයක්. ශරීරයේ රුධිර පීඩනය සමව පවත්වාගෙන යෑමටත් කෝවක්කා ආහාරයට ගැනීම සුදුසුයි. අතීතයේ පවා මුත්‍රා ගල් ඇති පුද්ගලයන්ගේ මුත්‍රා ගල් දිය කරවීමටත් මේ ඔෟෂධය යොදා ගෙන තිබෙනවා. ඔබ මුත්‍රා ගල් ආසාදනයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් බඩේ කැක්කුම හට ගන්නව විටින් විට. ඒ බඩේ රුජාව හට ගත්තම වේදනාව දැනෙන ස්ථානයේ බඩේ ගල් තැන්පත් වී තිබෙන්න පුළුවන්. එවන් අවස්ථාවකදී කෝවක්කා කොළ අරගෙන හොඳින් අඹරා ඒ මිශ්‍රණයට වෙඩි ලුණු ස්වල්පයක් මිශ්‍ර කර පැලැස්තරයකට ඒ මිශ්‍රණය අතුරා බඩේ වේදනාව දැනෙන තැන එය අතුරන්න. මුත්‍රා ගල් එමඟින් දිය වෙනවා. වේදනාවත් යටපත් වෙනවා. දියවූ මුත්‍රා ගල් මුත්‍රා මාර්ගය හරහා බැහැර වීමක් ඒ හරහා වෙනවා. අතීත වෙදැදුරන් ඒ ඔෟෂධය හඳුන්වා තිබෙන්නේ "අශ්මරි පාතන" යනුවෙන්. ඒ කියන්නේ "ගල් හැලීම" කියල. ශරීරයේ දද හටගත් රෝගියකුට එමඟින් මිදීමටත් කෝවක්කාවලින් වටිනා ඔෟෂධයක් හදාගන්න පුළුවන්. කෝවක්කා කොළ මිටක් අරගෙන එය අඹරා පසුව තල තෙල් හා ළිපේ රත් කර දදයේ ආලේප කළොත් එය නිට්ටාවටම සුව වෙනවා. ඒ වගේම කල්ගතවූ කැස්ස රෝගය ඇති අය කෝවක්කා කොළ බඳුනකට වතුර පත 8ක් මිශ්‍ර කර එය පත එකක් වන තුරු සිඳ ගන්න. ඉන් පස්සෙ උදේට පත භාගයයි, සවසට පත භාගයයි බැගින් දිනපතා මී පැණි සමඟ ඒ කෂාය පානය කරන්න. දින දෙක තුනකින් ඔබේ කැස්ස සුව වේවි. කෝවක්කා ගෙඩි පෙති ගසා ගැඹුරු තෙලේ බැද ආහාරයට ගන්නත් ඔබට පුළුවන්. එයත් රසවත් ආහාරයක්. ඒ වගේම ළපටි ගෙඩි සලාදයක් ලෙසත් සාදාගන්න පුළුවන්. කෝවක්කා රසකැවිල්ලක් ලෙස සාදාගෙන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් ඔබට හැකියාව පවතිනවා. පළමුවෙන්ම කෝවක්කා ගෙඩියක් අරගෙන පෙති ගසා පිටිවල තවරා ගැඹුරු තෙලේ බැදගන්න. ඉන් පස්සෙ බැදුණු කෝවක්කා පෙති කබලෙන් ගෙන නැවතත් පැණි එකකට දමා හොඳින් ගිල්වා තබා එළියට ගන්න. හොඳින් එය ඇසුරුම් කර බෝතලයකට දමා විටින් විට ආහාරයට ගන්නත් පුළුවන්. මෙය ඉතාම රසවත් රසකැවිල්ලක්. මෙහිදී විශේෂයෙන්ම කිව යුතුයි. දියවැඩියාව රෝගීන් මේ ආහාරය පමණට වඩා ගන්න එපා. සමිත් මධුරංග [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom