දියවැඩියාව මාස6න් නිට්ටාවටම සුවය

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
දියවැඩියාව මාස6න් නිට්ටාවටම සුවය

මෙම ලිපිය දියවැඩියා රෝගය ගැන සරල අත්දුටු ප්‍රතිකාරයක්‌.

රශ්නය - දියවැඩියා රෝගයට බෙහෙත් පිරිසිදු සිංහල වෙදකම තුළ තිබෙනවද?

පිළිතුර - ස්‌ථිර වශයෙන් ම ඔව්. ඒ සඳහා මාස 6 ක පමණ කාලයක්‌ තුළ තෝරාගත් ආහාර සහ බෙහෙත් ලබා ගත යුතුයි.

ප්‍රශ්නය - මොනවද ඒ ආහාර

පිළිතුර - උදේ ආහාරය ලෙස කුමක්‌ හෝ මාංශ භෝගයක්‌ (කඩල, කව්පි, මුං ඇට, මෑ ඇට) ගත යුතුයි. දහවලට බත් කෝප්ප භාගයක්‌, ගොටුකොළ.රණවරා කොළ හෝ වෙනත් මැල්ලුම් වර්ගයක්‌, එළවළු වැඩිපුරත් ආහාරයට ගත යුතුයි. තෙල්දමා තෙම්පරාදු නොකරන එළවළු, මස්‌, මාලු, නිතරම කෑමට එකතු කර ගත යුතුයි. ආහාරයට ගන්නා බත රතු බාස්‌මතී සහල් නම් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහි පිෂ්ඨය අඩු අතර කුරුට්‌ට වැඩි නිසා පෝෂ්‍ය පදාර්ථ බහුලව ලැබෙනවා.

dia.jpg

ප්‍රශ්නය - Type 1 සහ Type 2 යන වර්ගවල දියවැඩියා රෝගීන් සඳහා ඔබට නිර්දේශ කළ හැකි කිසියම් බෙහෙතක්‌ තිබෙනවාද?

පිළිතුර - ඔව්. රණවරා ගහේ පස්‌ පංගුව ගන්න. එයින් මිටක්‌ ගෙන වතුර අඬු කෝප්ප 4 කට දමා කෝප්ප 1 කට සිඳ ගන්න. මෙවැනි වේල් 2 ක්‌ උදේ 10 ටත්, සවස 3 ටත් බොන්න. ඒ අතර මා ඉහතින් කී පරිදි ක්‍රමයට ආහාර ගන්න. මාසයකට පසු රුධිර සීනි මට්‌ටම පරීක්‍ෂා කර බලා එය අඩු වී ගෙන යන හැටි නිරීක්‍ෂණය කරන්න. මාස 6 ක්‌ මේ ප්‍රතිකාරය කරන්න. එවිට ඔබේ රුධිර සීනි මට්‌ටම ප්‍රකෘති තත්ත්වයට එනවා.
මෙය දිගටම කරන විට අග්න්‍යාශය ක්‍රමයෙන් ප්‍රාණවත් විමට පටන් ගන්නවා. ඒ අනුව ඔබ තවදුරටත් දියවැඩියා රෝගියකු වන්නේ නැහැ.


-වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි
මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න.

වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි.

ඉරිදා දිවයින ලිපියකි

 

lahirumalliya

Member
Jun 12, 2018
103
5
0
කරුමයක්

ගිය ආත්ම බවයේදී කරණ ලද පවු හේතුකොටගෙන හැදෙන කර්මයකි. කන්න බෑ තේ බොන්න බෑ ඔවුන් ගිය ආත්ම වල මින්ස්සුන්ට කන්ට දීල නෑ දැන් විදවනව ඕකුන් ඔවුන්ට දැන් කන්න බෑ මොකද හැම ආහාරයකම සීනි තියෙන නිසා කුරක්කන් තලප ගිල ගිලා ඉන්නව ඕකුන් .

හැබැයි කොළ වල සීනි නෑ ඔවුන්ට හොද තණකොළ බරපිරෙන්න කන්ට දෙන්න ඕන.
කාලකන්නි ගියආත්මයේදී පවු කරල දැන් කරුම ගෙවනව