Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව වැඩිද ? කකුල් කපන්න වෙයිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව වැඩිද ? කකුල් කපන්න වෙයිද ?

[FONT=&quot]දියවැඩියාව තියෙන ඕනම කෙනෙක් දන්නවා ඒක හැදුනම පාද වලට ඇති වෙන සංකූලතාවන් ගැන. ඉන්ටනෙට් එකේ මෙන්න මේ ආටිකල් එක දැක්කා. ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.

[/FONT][FONT=&quot]

දියවැඩියාවට කකුල් නොකපා සුව කරන වෛද්‍යවරයා

[/FONT]

[FONT=&quot]දියවැඩියාව වැළඳුණු රෝගියෙකුට වෛද්‍යවරයකු දෙන ප්‍රධානම උපදේශය නම් තම දෑස මෙන් දෙපා රැකගතයුතු බවය. නිසි ලෙස දෙපා රැකගත නොහැකි වුවහොත් අවසානයේ සිදුවන්නේ රෝගය උත්සන්න වී දෙපා කුණු වී, වනවී, කකුල් කැපී, ආබාධිතයකු ලෙසින් ඇඳට වැටීමය.[/FONT]

[FONT=&quot]සිරුරේ සෑම අවයවයක්ම අපට එකසේ වටිනා බව අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් දියවැඩියාව වැලඳුන රෝගීන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගැනීම හා නොසැලකිල්ල නිසා අද වන විට රෝගීන් බොහොමයකට තම දෙපා අහිමිවන තැනට වැඩ සිදුවී හමාරය.[/FONT]

[FONT=&quot]සැබැවින්ම මෙය සෝචනීය තත්ත්වයකි. දියවැඩියාව උත්සන්න වී කකුලේ වන ඔඩුදුවා කපා දැමිය යුතු බවට වෛද්‍යවරු ලේබලය ඇලවු කකුල් නොකපා ඒවා සුවපත් කරන විස්මිත ජීවකයකු ගැන අසන්නට ලැබුණේ අප කන්තෝරුවේ මිත්‍රයෙකු ගෙනි. ඔහු කී තොරතුරු සත්‍ය දැයි විමසා බැලීම සඳහා පසුගිය දිනක අපි නාවල රාජගිරිය පාරේ විමල විහාරයට යාබදව පිහිටි දියවැඩියා පවුල් සායන මධ්‍යස්ථනය වෙත ගියෙමු.[/FONT]

[FONT=&quot][/FONT]

එහි සිදුවන දෑ ග්‍රහණය කර ගැනීමට එතරම් කල්මැරීමට අවශ්‍ය වුයේ නැත. රෝද පුටුවල වාඩිවු කකුල් වෙලාගත් රෝගීන් සිනහමුසුව පෙළගැසී සිටින්නේ තම වාරය එනතුරුය. රජයේ රෝහල් හා සුවපහසු පෞද්ගලික රෝහල් මගහැර දියවැඩියා රෝගීන් බුරුතු පිටින් මේ ස්ථානයට ඇදී එන්නේ ඇයි? මෙම ස්ථානය ආරම්භ කර එය පවත්වාගෙන යනු ලබන වෛද්‍ය නාමරත්න මහතා හමුවීමට මත්තෙන් අපි එහි සිටි රෝගීන් කිහිප දෙනෙකු හා කතා බහ කළෙමු. මම මොනරාගල ඉඳලා ආවේ. මුලින් පුංචි තුවාලයක් හැදුණේ. ඉස්පිරිතාලෙන් ඛෙහෙත් දාලා මගේ කකුල වන වුණා. අන්තිමට කකුල කපන්න කිව්වා. ඔය අතරතුර තමයි මට මේ තැන ගැන අහන්න ලැබුණේ. මම මෙතැනට ආවේ මාස දෙකකට විතර ඉස්සර. එනකොට කකුල කුණුවෙලා තිබුණේ. දැන් මගේ කකුල සනීපයි. අඩිය තියලා ඇවිදින්න පුළුවන්. ඒත් දොස්තර මහත්තයා කියන්නේ දැන්ම ඇවිදින් එපා කියලා. තව මාසයක් දෙකක් යනකොට මට ඇවිදින්න පුළුවන් වේවි.

වසර 68ක් වයසැති මොනරාගල සිට පැමි‚ ඇයගේ වැහැරී ගිය මුහුණේ දෑස් දීප්තිමත්ව දැල්වුණේ තව නොබෝ දිනකින් පොළවේ පය ගසා පෙර පරිදි ඇවිද යාමට ලැඛෙන දැඩි බලාපොරොත්තුව නිසාය.

මේ තාත්තා කොහේ කෙනෙක් ද මම වයසක තැනැත්තෙකුගෙන් විමසීමි. මගේ ගම ජාඇළ. දැන් මගේ වයස අවුරුදු 72ක්. අවුරුදු 40 දි තමයි මට දියවැඩියාව හැදුණේ. මුලින් මගේ යටිපතුළේ පුංචි තුවාලයක් හැදුණා. ඒකට ඛෙහෙත් ගත්තත් ටික ටික තුවාලෙ ලොකු වුණා. අන්තිමට කකුල වනවෙලා කකුලේ අඩිය කපන්න සිද්ධ වුුණා. හැබැයි කකුල සුවවුණේ නෑ. ඉස්පිරිතාලෙන් කොච්චර ඛෙහෙත් දැම්මත් දවසෙන් දවස කකුල වනවුණා. අන්තිමට දොස්තරලා කිව්වා දනිස්ස ගාවින් කකුල කපන්න ඕන කියලා.

මේ දොස්තර මහත්තයා ගැන අපේ පුතා තමයි සොයාගෙන තිබුණේ. මම මෙතැනින් ඛෙහෙත් ගන්න පටන් අරන් දැන් මාස තුනහමාරක් විතර වෙනවා. දැන් කකුල ගොඩක් සනීපයි. මුල් දවස්වල කකුලෙන් ඉවසන්න බැරි කුණු ගඳක් වහනය වුණා. දැන් ගඳ එන්නේ නෑ. තුවාලෙ වේලෙන්න පටන් අරන්. ඇත්තටම මේ දොස්තර මහත්තයා මතු බුදුවෙන්න ඕන.

රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට පෙළගැසී සිටි නිසා වෛද්‍ය චන්දිම නාමරත්න මහතා හමුවීම පහසු නොවෙතැයි සිතූ මුත් අප ගැන තොරතුරු අනාවරණය කිරීමෙන් අනතුරුව ඒ කාර්ය බහුල තත්ත්වය යටතේ වුව ඔහු අප සමග කතාබහ කිරීමට ඉඩක් වෙන්කර ගත්තේය. එමෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ස්ථානයට අපව කැඳවා ගිය වෛද්‍යවරයා සිනහමුසුව කීවේ ඔයාලට මෙතැන ඉන්න පුළුවන් වෙයිද දන්නෙ නම් නෑ. මොකද සමහර රෝගීන්ගේ තුවාලවලින් ලොකු දුර්ගන්ධයක් එනවා. මම එහෙම කිව්වෙ රෝගීන් අවතක්සේරුවකට ලක්කරන්න නෙමෙයි. තමුන්නාන්සේලාට එහි ඇත්ත තත්ත්වය පහදා දිය යුතු නිසා සැබැවින්ම වෛද්‍යවරයා කියු කතාව සත්‍යයකි. දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරයාට සහය වන්නේ තුරුණු වියේ පසුවන හෙදියන් කිහිපදෙනෙකි. එහි ප්‍රධාන වෛද්‍යවරයාට අමතරව තවත් වෛද්‍යවරයකු සිටී. ඒ ප්‍රධාන වෛද්‍යවරයාගේ සහෝදරයාය. සාමාන්‍ය ජීවිතයේදී අප තුවාල දැක ඇතත් මෙවැනි දුර්ගන්ධයන් සහිත කුණු වී ගිය තුවාල මීට පෙර කිසි දිනෙක දැක තිබුණේ නැත. සැබැවින්ම තුවාලවල ස්වභාවයත්, දුර්ගන්ධයත් කෙනෙකුට පියවි සිහිය පවා වෙනස් කරන තරම්ය. අප ඉතා අපහසුවෙන් එය දරාගෙන සිටියත් වෛද්‍යවරු දෙදෙනාටත් තුරුණු වියේ සිටි හෙදියන් කිහිප දෙනාටත් ඒ ගැන නම් වගේ වගක් නැත. ඔවුන් සියලූ ප්‍රතිකාර කරනු ලබන්නේ තමන්ගේ දෑතෙනි. අත් ආවරණ පැළඳගත් ඔවුන් දියවැඩියා රෝගීන්ගේ කුණු වී ගිය දැවැන්ත තුවාල අතපත ගාමින් කුණු වී ගිය කොටස් ඉවත් කරමින් ඒවාට ඛෙහෙත් ගල්වන්නේ සිනාමුසු මුහුණෙනි. ඔවුන්ගේ මුහුණුවල කිසිම වෙනසක් නැත.

මැදිවියේ කාන්තාවකට ප්‍රතිකාර කරන අතරතුර වෛද්‍යවරයා අප ඇමතීය. මෙන්න බලන්න මේ අම්මාගේ එක කකුලක ලොකු තුවාලයක්. දැන් ඒක සනීප වේගෙන එන්නේ. බලන්න අනිත් කකුලට කරගෙන තියෙන දේ. මේ ළගදී අනුරාධපුරේ ගිහිල්ලා අව්වට රත්වෙච්ච ගල් උඩ වැලි උඩ ඇවිදලා. දැන් මේ කකුලේ ලොකු දියපට්ටයක් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න බලන්න මං මේ දියපට්ටය ගලවනවා. එසේ කියු වෛද්‍යවරයා කුකුලෙකු හම ගහන ආකාරයට එම කාන්තාවගේ යටි පතුලේ හම ඉවත් කළේය. බලන්න මේ වගේ කකුල හම ගහන්න පුළුවන්ද කියලා ඔයාලගේ. මේ කකුල සම්පුර්ණයෙන්ම හිරි වැටිලා තියෙන්නේ. කිසිම දෙයක් දැනෙන්නේ නෑ. මේ අය කොච්චර කිව්වත් ඛෙහෙත්වලින් දියවැඩියාව පාලනය කරගන්න උත්සාහ කරන්නේ නෑ. අනික වන්දනාමාන කරන්න ඕනෑ. මම ඒක එපා කියන්නේ නෑ. හැබැයි ඒවා කරන්න යනකොට අඩුම තරමින් මේස් ජෝඩුවක් හරි දාගෙන ගියා නම් මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. දැන් මේ තුවාලෙ සුව කරන්න සෑහෙන කාලයක් ගත වෙනවා. එසේ කියු වෛද්‍යවරයා ඛෙහෙත් ගල්වා යටිපතුලට බැන්ඩේජ් රවුම් දෙකක් එක ළග තබා ඊට මතුපිටින් පුළුන් තබා බැන්ඩේජ් වෙලා අමුතු ආකාරයට කකුල සකස් කළේය.

මම මේකට කියන්නේ ලාඩම් ගහනවා කියලා. යටට පොට්ටනියක් වගේ වෙන්න මේ විදියට සකස් කළාම කකුල බිමට හිටින්නේ නෑ. එතකොට තුවාලය බිමට ස්පර්ෂ නොවන නිසා ඉක්මනින් සුව වෙනවා. මම මේ ක්‍රමය ඉගෙන ගත්තේ ඉන්දියාවේ වැඩමුළුවකට ගිය වෙලාවේ එහෙ ඉන්න දක්ෂම වෛද්‍යවරයාගෙන්. ඒකත් කියලා ඉන්නම්කෝ. අපි වැඩමුළුවකට ඉන්දියාවට ගියා. ඒ වෙනකොට මම මහ රෝහලේ සේවය කරන නිර්වින්දන වෛද්‍යවරයෙක්. ඒ වැඩමුළුව තිබුණේ තුවාල ගැන. ඔය කාලේ මම ආමි රෝහලෙත් සේවය කළා. ඒ තුවාලවලට ඛෙහෙත් දාන්න. ඒ දවස්වල ඉඳලා මේ තුවාලවලට ඛෙහෙත් දාන එකට මගේ විශේෂ කැමැත්තක් තිබුණා. මම ඉන්දියාවට යනකොට සුව නොකළ හැකි තුවාල ගැන විස්තර අරගෙන ගියේ. එදා වැඩමුළුවට රටවල් පනස් ගණනකින් වෛද්‍යවරු ඇවිත් තිබුණා. නමුත් තුවාල ගැන දේශනය යද්දී ගොඩක් අය නිදි. හැබැයි මම මහාචාර්යවරයාත් එක්ක කතාබහ කරගෙන වැඩේ කරගෙන ගියා. අන්තිමට මගේ තිබුණු උනන්දුව නිසා එතුමා මට ආරාධනා කළා කොචින්වල තිබුණු එයාගේ පෞද්ගලික රෝහලට එන්න කියලා. ඇත්තටම මම එහෙ ගිහින් මාසයක පමණ කාලයක් තුවාල සම්බන්ධයෙන් විශේෂ හැදෑරීමක් කළා. ලංකාවේ තුවාල සම්බන්ධයෙන් පුහුණුවක් ලබපු වෛද්‍යවරු දෙන්නයි ඉන්නේ. ඉන් ප්‍රවීණ තත්ත්වයේ පුද්ගලයා හැටියට ඉන්නේ මහාචාර්ය මන්දික විෙජ්රත්න. අනිත් කෙනා මම.

මේ ලබාගත් දැනුුම මම පාවිච්චි කරන්නේ මේ රටේ දියවැඩියා රෝගීන් සුවපත් කරන්න. සතියකට රෝගීන් හයසියයකට පමණ අපි ප්‍රතිකාර කරනවා. මේ රෝගීන් ගෙන් සියයට අනු නමයක්ම කකුල් කපන්න නිර්දේශ වෙච්ච අය. ලංකාවේ හතර දිග් බාගයෙන්ම මිනිස්සු මාව හොයාගෙන එනවා. පාන්දර දෙකේ තුනේ ඉඳලා මේ අවට රැඳිලා උදේ පාන්දරම මෙතනට එනවා. මේ සේවය කරන තරුණ දරුවෝ දිහා බලන්න. ඒ අය මේ රෝගීන්ට ප්‍රතිකාර කරන දිහා බලන්න. සාමාන්‍ය කෙනෙකුට මේ දේවල් කරන්න බෑ. කවුද මෙවැනි දුර්ගන්ධය සහිත තුවාල අතගාන්න කැමති? දිනකට රෝගීන් 100 - 150 අතර ප්‍රමාණයකට මේ අය ප්‍රතිකාර කරනවා. මුළු දවසම ඉන්නේ හිටගෙන. කන්න බොන්න කියලා විශේෂ වෙලාවක් නෑ. අපිට සමහර වෙලාවට දොර වහන්න බෑ. මොකද අන්තිම මොහොතෙත් එන්නේ කකුල් කපන්න නියම වෙච්ච අසාධ්‍ය රෝගියෙක්. එහෙම රෝගියෙක් ආවම ආයි හරවලා යවන්න බෑනේ. ඇත්තටම මේ සේවයට අපි කැපවෙලා ඉන්නේ. වැඩ ඉවර වුණාම හෙට දවසට සුදානම් වෙන්න ඕනෑ. මේ දරුවෝ තරුණ වයසේ ඉන්න අය නිසා සිකුරාදා හවසට මම ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව ප්‍රවීණයන් ගෙන්නලා පැදුරු සාජ්ජයක් පවත්වනවා. ඒ ඔවුන් මානසික ආතතියෙන් මුදවා ගන්න ඕන නිසා. මේ දරුවෝ නිවාඩු ගියපු දවස්වලට මගේ නෝනයි මගේ දරුවොයි මට මේ දේවල් කරගන්න උදව් කරනවා. අපිට විනෝදයකට කියලා එළියට යන්න වෙලාවක් නෑ. දරුවන්ගේ දේවල් වලට සම්බන්ධ වෙන්න වෙලාවක් නෑ. මගේ ළගට කකුල් කපන්න නියම වෙලා කකුල් කුණු වෙලා එන රෝගීන් මාස හතරක් පහක් යනකොට ඇවිදිනවා දැක්කම දැනෙන සතුටට අනෙක් සියලූ දේම අමතක කරන්න පුළුවන්.

වෛද්‍ය චන්දිම නාමරත්න මහතා පවත්වාගෙන යනු ලබන දියවැඩියාව සම්බන්ධ මෙම ආයතනය මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත යුතු ස්ථානයකි. මෙම සටහන තැබිමට හේතු වුයේ අන් කිසිම දෙයක් නොව වෛද්‍යවරු පාද ඉවත් කිරීමට නියම කළ දියවැඩියා රෝගීන්ගේ පාද කපා ඉවත් නොකර සුවපත් කිරීමට වෛද්‍ය නාමරත්න මහතා ගනු ලබන උත්සාහය හා ඔහු ඒ වෙනුවෙන් කරනු ලබන මහා කැපවීම නිසාවෙනි.

උපුටා ගැනීම

DR. NAMARATNE

No. 11/1, vimala vihara road nawala.

For further details please contact 0777355663, 0113188000

[QUOTE="Dinushasankalpa, post: 20027465, member: 169735"] [b]දියවැඩියාව වැඩිද ? කකුල් කපන්න වෙයිද ? [/b] [CENTER][SIZE=3][COLOR=Red][FONT="][I][COLOR=Black]දියවැඩියාව තියෙන ඕනම කෙනෙක් දන්නවා ඒක හැදුනම පාද වලට ඇති වෙන සංකූලතාවන් ගැන. ඉන්ටනෙට් එකේ මෙන්න මේ ආටිකල් එක දැක්කා. ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. [/COLOR][/I][/FONT][/COLOR][/SIZE][B][COLOR=Red][FONT="] [SIZE=5]දියවැඩියාවට කකුල් නොකපා සුව කරන වෛද්‍යවරයා[/SIZE] [IMG]https://3.bp.blogspot.com/-H2SpEp_kJNw/VxXWIyS2-2I/AAAAAAAAC3E/9Cdz8QFni-EiND8D1QaRNmIPxU3C_lK_ACLcB/s1600/Doctor.png[/IMG] [/FONT][/COLOR][/B][/CENTER] [LEFT][CENTER] [LEFT][FONT="][SIZE=4]දියවැඩියාව වැළඳුණු රෝගියෙකුට වෛද්‍යවරයකු දෙන ප්‍රධානම උපදේශය නම් තම දෑස මෙන් දෙපා රැකගතයුතු බවය. නිසි ලෙස දෙපා රැකගත නොහැකි වුවහොත් අවසානයේ සිදුවන්නේ රෝගය උත්සන්න වී දෙපා කුණු වී, වනවී, කකුල් කැපී, ආබාධිතයකු ලෙසින් ඇඳට වැටීමය.[/SIZE][/FONT][SIZE=4] [FONT="]සිරුරේ සෑම අවයවයක්ම අපට එකසේ වටිනා බව අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් දියවැඩියාව වැලඳුන රෝගීන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගැනීම හා නොසැලකිල්ල නිසා අද වන විට රෝගීන් බොහොමයකට තම දෙපා අහිමිවන තැනට වැඩ සිදුවී හමාරය.[/FONT] [FONT="]සැබැවින්ම මෙය සෝචනීය තත්ත්වයකි. දියවැඩියාව උත්සන්න වී කකුලේ වන ඔඩුදුවා කපා දැමිය යුතු බවට වෛද්‍යවරු ලේබලය ඇලවු කකුල් නොකපා ඒවා සුවපත් කරන විස්මිත ජීවකයකු ගැන අසන්නට ලැබුණේ අප කන්තෝරුවේ මිත්‍රයෙකු ගෙනි. ඔහු කී තොරතුරු සත්‍ය දැයි විමසා බැලීම සඳහා පසුගිය දිනක අපි නාවල රාජගිරිය පාරේ විමල විහාරයට යාබදව පිහිටි දියවැඩියා පවුල් සායන මධ්‍යස්ථනය වෙත ගියෙමු.[/FONT][/SIZE] [/LEFT] [FONT="][SIZE=3][IMG]https://3.bp.blogspot.com/-lYqqNV7HI84/VxXTC1BXPhI/AAAAAAAAC2o/jzwoF-gJK10-NLWbmJA9wpH3Q38ZfOnWwCLcB/s1600/2.jpg[/IMG][/SIZE][/FONT] [LEFT][SIZE=4]එහි සිදුවන දෑ ග්‍රහණය කර ගැනීමට එතරම් කල්මැරීමට අවශ්‍ය වුයේ නැත. රෝද පුටුවල වාඩිවු කකුල් වෙලාගත් රෝගීන් සිනහමුසුව පෙළගැසී සිටින්නේ තම වාරය එනතුරුය. රජයේ රෝහල් හා සුවපහසු පෞද්ගලික රෝහල් මගහැර දියවැඩියා රෝගීන් බුරුතු පිටින් මේ ස්ථානයට ඇදී එන්නේ ඇයි? මෙම ස්ථානය ආරම්භ කර එය පවත්වාගෙන යනු ලබන වෛද්‍ය නාමරත්න මහතා හමුවීමට මත්තෙන් අපි එහි සිටි රෝගීන් කිහිප දෙනෙකු හා කතා බහ කළෙමු. මම මොනරාගල ඉඳලා ආවේ. මුලින් පුංචි තුවාලයක් හැදුණේ. ඉස්පිරිතාලෙන් ඛෙහෙත් දාලා මගේ කකුල වන වුණා. අන්තිමට කකුල කපන්න කිව්වා. ඔය අතරතුර තමයි මට මේ තැන ගැන අහන්න ලැබුණේ. මම මෙතැනට ආවේ මාස දෙකකට විතර ඉස්සර. එනකොට කකුල කුණුවෙලා තිබුණේ. දැන් මගේ කකුල සනීපයි. අඩිය තියලා ඇවිදින්න පුළුවන්. ඒත් දොස්තර මහත්තයා කියන්නේ දැන්ම ඇවිදින් එපා කියලා. තව මාසයක් දෙකක් යනකොට මට ඇවිදින්න පුළුවන් වේවි. වසර 68ක් වයසැති මොනරාගල සිට පැමි‚ ඇයගේ වැහැරී ගිය මුහුණේ දෑස් දීප්තිමත්ව දැල්වුණේ තව නොබෝ දිනකින් පොළවේ පය ගසා පෙර පරිදි ඇවිද යාමට ලැඛෙන දැඩි බලාපොරොත්තුව නිසාය.[/SIZE] [/LEFT] [IMG]https://4.bp.blogspot.com/-F7ANU4smQOU/VxXTO3ICRoI/AAAAAAAAC2s/v31hptkhjhcwGB8vyQ6_DsDTfoNllVZxwCLcB/s1600/3.jpg[/IMG] [LEFT][SIZE=3] [SIZE=4]මේ තාත්තා කොහේ කෙනෙක් ද මම වයසක තැනැත්තෙකුගෙන් විමසීමි. මගේ ගම ජාඇළ. දැන් මගේ වයස අවුරුදු 72ක්. අවුරුදු 40 දි තමයි මට දියවැඩියාව හැදුණේ. මුලින් මගේ යටිපතුළේ පුංචි තුවාලයක් හැදුණා. ඒකට ඛෙහෙත් ගත්තත් ටික ටික තුවාලෙ ලොකු වුණා. අන්තිමට කකුල වනවෙලා කකුලේ අඩිය කපන්න සිද්ධ වුුණා. හැබැයි කකුල සුවවුණේ නෑ. ඉස්පිරිතාලෙන් කොච්චර ඛෙහෙත් දැම්මත් දවසෙන් දවස කකුල වනවුණා. අන්තිමට දොස්තරලා කිව්වා දනිස්ස ගාවින් කකුල කපන්න ඕන කියලා.[/SIZE][/SIZE][SIZE=4] මේ දොස්තර මහත්තයා ගැන අපේ පුතා තමයි සොයාගෙන තිබුණේ. මම මෙතැනින් ඛෙහෙත් ගන්න පටන් අරන් දැන් මාස තුනහමාරක් විතර වෙනවා. දැන් කකුල ගොඩක් සනීපයි. මුල් දවස්වල කකුලෙන් ඉවසන්න බැරි කුණු ගඳක් වහනය වුණා. දැන් ගඳ එන්නේ නෑ. තුවාලෙ වේලෙන්න පටන් අරන්. ඇත්තටම මේ දොස්තර මහත්තයා මතු බුදුවෙන්න ඕන. රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට පෙළගැසී සිටි නිසා වෛද්‍ය චන්දිම නාමරත්න මහතා හමුවීම පහසු නොවෙතැයි සිතූ මුත් අප ගැන තොරතුරු අනාවරණය කිරීමෙන් අනතුරුව ඒ කාර්ය බහුල තත්ත්වය යටතේ වුව ඔහු අප සමග කතාබහ කිරීමට ඉඩක් වෙන්කර ගත්තේය. එමෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ස්ථානයට අපව කැඳවා ගිය වෛද්‍යවරයා සිනහමුසුව කීවේ ඔයාලට මෙතැන ඉන්න පුළුවන් වෙයිද දන්නෙ නම් නෑ. මොකද සමහර රෝගීන්ගේ තුවාලවලින් ලොකු දුර්ගන්ධයක් එනවා. මම එහෙම කිව්වෙ රෝගීන් අවතක්සේරුවකට ලක්කරන්න නෙමෙයි. තමුන්නාන්සේලාට එහි ඇත්ත තත්ත්වය පහදා දිය යුතු නිසා සැබැවින්ම වෛද්‍යවරයා කියු කතාව සත්‍යයකි. දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරයාට සහය වන්නේ තුරුණු වියේ පසුවන හෙදියන් කිහිපදෙනෙකි. එහි ප්‍රධාන වෛද්‍යවරයාට අමතරව තවත් වෛද්‍යවරයකු සිටී. ඒ ප්‍රධාන වෛද්‍යවරයාගේ සහෝදරයාය. සාමාන්‍ය ජීවිතයේදී අප තුවාල දැක ඇතත් මෙවැනි දුර්ගන්ධයන් සහිත කුණු වී ගිය තුවාල මීට පෙර කිසි දිනෙක දැක තිබුණේ නැත. සැබැවින්ම තුවාලවල ස්වභාවයත්, දුර්ගන්ධයත් කෙනෙකුට පියවි සිහිය පවා වෙනස් කරන තරම්ය. අප ඉතා අපහසුවෙන් එය දරාගෙන සිටියත් වෛද්‍යවරු දෙදෙනාටත් තුරුණු වියේ සිටි හෙදියන් කිහිප දෙනාටත් ඒ ගැන නම් වගේ වගක් නැත. ඔවුන් සියලූ ප්‍රතිකාර කරනු ලබන්නේ තමන්ගේ දෑතෙනි. අත් ආවරණ පැළඳගත් ඔවුන් දියවැඩියා රෝගීන්ගේ කුණු වී ගිය දැවැන්ත තුවාල අතපත ගාමින් කුණු වී ගිය කොටස් ඉවත් කරමින් ඒවාට ඛෙහෙත් ගල්වන්නේ සිනාමුසු මුහුණෙනි. ඔවුන්ගේ මුහුණුවල කිසිම වෙනසක් නැත. මැදිවියේ කාන්තාවකට ප්‍රතිකාර කරන අතරතුර වෛද්‍යවරයා අප ඇමතීය. මෙන්න බලන්න මේ අම්මාගේ එක කකුලක ලොකු තුවාලයක්. දැන් ඒක සනීප වේගෙන එන්නේ. බලන්න අනිත් කකුලට කරගෙන තියෙන දේ. මේ ළගදී අනුරාධපුරේ ගිහිල්ලා අව්වට රත්වෙච්ච ගල් උඩ වැලි උඩ ඇවිදලා. දැන් මේ කකුලේ ලොකු දියපට්ටයක් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න බලන්න මං මේ දියපට්ටය ගලවනවා. එසේ කියු වෛද්‍යවරයා කුකුලෙකු හම ගහන ආකාරයට එම කාන්තාවගේ යටි පතුලේ හම ඉවත් කළේය. බලන්න මේ වගේ කකුල හම ගහන්න පුළුවන්ද කියලා ඔයාලගේ. මේ කකුල සම්පුර්ණයෙන්ම හිරි වැටිලා තියෙන්නේ. කිසිම දෙයක් දැනෙන්නේ නෑ. මේ අය කොච්චර කිව්වත් ඛෙහෙත්වලින් දියවැඩියාව පාලනය කරගන්න උත්සාහ කරන්නේ නෑ. අනික වන්දනාමාන කරන්න ඕනෑ. මම ඒක එපා කියන්නේ නෑ. හැබැයි ඒවා කරන්න යනකොට අඩුම තරමින් මේස් ජෝඩුවක් හරි දාගෙන ගියා නම් මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. දැන් මේ තුවාලෙ සුව කරන්න සෑහෙන කාලයක් ගත වෙනවා. එසේ කියු වෛද්‍යවරයා ඛෙහෙත් ගල්වා යටිපතුලට බැන්ඩේජ් රවුම් දෙකක් එක ළග තබා ඊට මතුපිටින් පුළුන් තබා බැන්ඩේජ් වෙලා අමුතු ආකාරයට කකුල සකස් කළේය. මම මේකට කියන්නේ ලාඩම් ගහනවා කියලා. යටට පොට්ටනියක් වගේ වෙන්න මේ විදියට සකස් කළාම කකුල බිමට හිටින්නේ නෑ. එතකොට තුවාලය බිමට ස්පර්ෂ නොවන නිසා ඉක්මනින් සුව වෙනවා. මම මේ ක්‍රමය ඉගෙන ගත්තේ ඉන්දියාවේ වැඩමුළුවකට ගිය වෙලාවේ එහෙ ඉන්න දක්ෂම වෛද්‍යවරයාගෙන්. ඒකත් කියලා ඉන්නම්කෝ. අපි වැඩමුළුවකට ඉන්දියාවට ගියා. ඒ වෙනකොට මම මහ රෝහලේ සේවය කරන නිර්වින්දන වෛද්‍යවරයෙක්. ඒ වැඩමුළුව තිබුණේ තුවාල ගැන. ඔය කාලේ මම ආමි රෝහලෙත් සේවය කළා. ඒ තුවාලවලට ඛෙහෙත් දාන්න. ඒ දවස්වල ඉඳලා මේ තුවාලවලට ඛෙහෙත් දාන එකට මගේ විශේෂ කැමැත්තක් තිබුණා. මම ඉන්දියාවට යනකොට සුව නොකළ හැකි තුවාල ගැන විස්තර අරගෙන ගියේ. එදා වැඩමුළුවට රටවල් පනස් ගණනකින් වෛද්‍යවරු ඇවිත් තිබුණා. නමුත් තුවාල ගැන දේශනය යද්දී ගොඩක් අය නිදි. හැබැයි මම මහාචාර්යවරයාත් එක්ක කතාබහ කරගෙන වැඩේ කරගෙන ගියා. අන්තිමට මගේ තිබුණු උනන්දුව නිසා එතුමා මට ආරාධනා කළා කොචින්වල තිබුණු එයාගේ පෞද්ගලික රෝහලට එන්න කියලා. ඇත්තටම මම එහෙ ගිහින් මාසයක පමණ කාලයක් තුවාල සම්බන්ධයෙන් විශේෂ හැදෑරීමක් කළා. ලංකාවේ තුවාල සම්බන්ධයෙන් පුහුණුවක් ලබපු වෛද්‍යවරු දෙන්නයි ඉන්නේ. ඉන් ප්‍රවීණ තත්ත්වයේ පුද්ගලයා හැටියට ඉන්නේ මහාචාර්ය මන්දික විෙජ්රත්න. අනිත් කෙනා මම. මේ ලබාගත් දැනුුම මම පාවිච්චි කරන්නේ මේ රටේ දියවැඩියා රෝගීන් සුවපත් කරන්න. සතියකට රෝගීන් හයසියයකට පමණ අපි ප්‍රතිකාර කරනවා. මේ රෝගීන් ගෙන් සියයට අනු නමයක්ම කකුල් කපන්න නිර්දේශ වෙච්ච අය. ලංකාවේ හතර දිග් බාගයෙන්ම මිනිස්සු මාව හොයාගෙන එනවා. පාන්දර දෙකේ තුනේ ඉඳලා මේ අවට රැඳිලා උදේ පාන්දරම මෙතනට එනවා. මේ සේවය කරන තරුණ දරුවෝ දිහා බලන්න. ඒ අය මේ රෝගීන්ට ප්‍රතිකාර කරන දිහා බලන්න. සාමාන්‍ය කෙනෙකුට මේ දේවල් කරන්න බෑ. කවුද මෙවැනි දුර්ගන්ධය සහිත තුවාල අතගාන්න කැමති? දිනකට රෝගීන් 100 - 150 අතර ප්‍රමාණයකට මේ අය ප්‍රතිකාර කරනවා. මුළු දවසම ඉන්නේ හිටගෙන. කන්න බොන්න කියලා විශේෂ වෙලාවක් නෑ. අපිට සමහර වෙලාවට දොර වහන්න බෑ. මොකද අන්තිම මොහොතෙත් එන්නේ කකුල් කපන්න නියම වෙච්ච අසාධ්‍ය රෝගියෙක්. එහෙම රෝගියෙක් ආවම ආයි හරවලා යවන්න බෑනේ. ඇත්තටම මේ සේවයට අපි කැපවෙලා ඉන්නේ. වැඩ ඉවර වුණාම හෙට දවසට සුදානම් වෙන්න ඕනෑ. මේ දරුවෝ තරුණ වයසේ ඉන්න අය නිසා සිකුරාදා හවසට මම ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව ප්‍රවීණයන් ගෙන්නලා පැදුරු සාජ්ජයක් පවත්වනවා. ඒ ඔවුන් මානසික ආතතියෙන් මුදවා ගන්න ඕන නිසා. මේ දරුවෝ නිවාඩු ගියපු දවස්වලට මගේ නෝනයි මගේ දරුවොයි මට මේ දේවල් කරගන්න උදව් කරනවා. අපිට විනෝදයකට කියලා එළියට යන්න වෙලාවක් නෑ. දරුවන්ගේ දේවල් වලට සම්බන්ධ වෙන්න වෙලාවක් නෑ. මගේ ළගට කකුල් කපන්න නියම වෙලා කකුල් කුණු වෙලා එන රෝගීන් මාස හතරක් පහක් යනකොට ඇවිදිනවා දැක්කම දැනෙන සතුටට අනෙක් සියලූ දේම අමතක කරන්න පුළුවන්. වෛද්‍ය චන්දිම නාමරත්න මහතා පවත්වාගෙන යනු ලබන දියවැඩියාව සම්බන්ධ මෙම ආයතනය මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත යුතු ස්ථානයකි. මෙම සටහන තැබිමට හේතු වුයේ අන් කිසිම දෙයක් නොව වෛද්‍යවරු පාද ඉවත් කිරීමට නියම කළ දියවැඩියා රෝගීන්ගේ පාද කපා ඉවත් නොකර සුවපත් කිරීමට වෛද්‍ය නාමරත්න මහතා ගනු ලබන උත්සාහය හා ඔහු ඒ වෙනුවෙන් කරනු ලබන මහා කැපවීම නිසාවෙනි.[/SIZE] [/LEFT] [SIZE=3][IMG]https://4.bp.blogspot.com/-19PvWD3YtKI/VxXTZ_EyXgI/AAAAAAAAC20/ffTl2PrjWT4RMqQH3C4EOT_Ik9zgTOvgACLcB/s1600/4.jpg[/IMG][/SIZE] [URL="http://www.adadawasa.com/2016/04/the-doctor-who-heal-for-diabetic.html"]උපුටා ගැනීම[/URL] [LEFT][SIZE=6][B][COLOR=Red]DR. NAMARATNE No. 11/1, vimala vihara road nawala. For further details please contact 0777355663, 0113188000[/COLOR][/B][/SIZE] [SIZE=6] [/SIZE][/LEFT] [/CENTER] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom