Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව සුව කරන්නට අග්න්‍යාශය පෝෂණය ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව සුව කරන්නට අග්න්‍යාශය පෝෂණය ක

[FONT=Malithi_Web]දියවැඩියාව නිට්ඨාවට සුව කරන්නට අග්න්‍යාශය පෝෂණය කිරීම තුළ හැකියාව තිබෙනවා

[/FONT]

[FONT=Malithi_Web]

ලාංකිකයන් වන අපේ ජාන හැඩගැසී තිබෙන්නේ බත් ආහාරයට ගැනීම වෙනුවෙන් බව අමතක කිරීම රෝගයට හේතුවෙලා

- මිහින්තලාවේ මහ රහතන් වහන්සේලා වැඩසිටි සමයේ සිට පැවත එන වෙද පරම්පරාවක අතීත හිමිකම වර්තමානය දක්වා පැවතීම සැබෑ වාසනාවකි. ලෝකයේ ප්‍රථම දේශීය ඖෂධ ශාලාවක් තිබුණු බවට වූ සාක්ෂි මෙම වෙද පරම්පරාව හමුවේ දක්නට ඇත. මහාමුණි වෙද පරම්පරාව එම වෙද පරම්පරාවයි. පසු කාලයකදී මහාමුණි වෙද පරම්පරාව සීප්පුකුලම වෙද පරම්පරාව ලෙසින් ව්‍යවහාර වීමට පටන් ගෙන තිබේ.

මහ රහතන් වහන්සේලා විසින් රාජ අනුග්‍රහය යටතේ ආරක්ෂා කරමින් මතු පරපුරට වෙදකම වෙනුවෙන් ලියා තැබූ පොත්පත් අතර බෝ නොවන රෝග වෙනුවෙන් වූ ඖෂධ වට්ටෝරුවල සැබෑම විශ්මිත ගුණය නූතන පරම්පරාවටත් උරුමකර තැබීම සැබෑම වාසනාවක් බව පෙනේ.

මෙම වෙද පරම්පරාව නියෝජනය කරමින් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාදීමේ නිරත වී සිටින්නේ පන්නිපිටිය කලල්ගොඩ පාරේ සුව අරණ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ආනන්ද තිලකරත්න සහ වෛද්‍ය උපාලි ඉන්ද්‍රසෝම යන මහත්වරුන් ය.

ආනන්ද තිලකරත්න මහතා මුහුණදුන් දරුණු රිය අනතුරක් හමුවේ ඇති වූ රෝග තත්ත්වයක් මත ජීවිතය වසර දෙකකට තීරණය කර තිබීමේදී ඔහු සතු පුරාණ ඖෂධ වට්ටෝරු අනුව ඔහුම ප්‍රතිකාරයට යොමු වීම තුළින් ලද සුවය හමුවේ තිලකරත්න මහතා ආයුර්වේද වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ජීවිතය කැපකර තිබේ.

අද සමාජය දෙස බැලීමේදී දියවැඩියා රෝගයට වයස් භේදයකින් තොරව ගොදුරුවන බවක් දක්නට ලැබේ. ඒ අතර පාසල් දරුවන් දක්නට ලැබීම සැබැවින්ම කනගාටුවට කරුණකි. ශීඝ්‍රයෙන් සමාජය ගිලගනිමින් සිටිනා රෝගය පිළිබඳ සමාජය තුළ ඇති බිය රෝගය නිට්ඨාවට සුව කිරීමට ඖෂධ නැති නිසාවෙනි. රෝගය ගැන කතා කිරීමේදී අසන්නට ලැබෙන්නේ නිට්ඨාවට සුවය නොව රෝග පාලනය පිළිබඳවයි. එහෙත් එහි ඇති සත්‍යතාවයක් නොවේ. දියවැඩියාව නිට්ඨාවට සුව කිරීම පිළිබඳ වූ ඖෂධ වට්ටෝරු මහ රහතන් වහන්සේලාගෙන් පැවත එන පොත්පත් වල සටහන්ව තිබෙන බව අතීත වෙදකමක සාක්ෂි තිබේ.

දියවැඩියාව වැළඳීමට හේතුවන කරුණු හතරකි. එනම් ප්‍රවේණියෙන් (පරම්පරාවෙන්), මානසික පීඩනය, ඇතැම් රෝග වලට ගන්නා ඇතැම් ඖෂධ වල බලපෑම සහ වස විෂ මිශ්‍ර (කෘමිනාශක, පලිබෝධනාශක, කෘත්‍රිම පොහොර, කෘත්‍රිම රසකාරක) ආහාර පාන ශරීරගත වීමය.

ඉහත කරුණු එකක් හෝ කිහිපයක් බලපෑම තුළ සිරුරේ සීනි පාලනයට හේතුවන අග්න්‍යාශයේ ඇති ලැන්ගර්හැන්දීපිකා තුළ තිබෙන සෛල විශේෂය විනාශ වීමේදී එම සෛල වලින් නිපදවෙන ඉන්සියුලින් ශ්‍රාවය අඩාල වීමේදී සිරුරේ සීනි පාලනය අඩාල වනු ඇත.

මෙම ක්‍රියාදාමය වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා මෙලෙස සටහන් කරමු.

ඔබ ආහාරයක් ගන්නවා. එය උදරයේදී ග්ලූකෝස් බවට පත්වී සිරුරේ සෛල වලට උරාගත යුතු වෙනවා. සෛල වලට ග්ලූකෝස් ඇතුළු කරන යතුර ලෙසට ඉන්සියුලීන් හඳුන්වාදිය හැකියි. දියවැඩියාවට හේතුවන ඉහතින් සඳහන් කළ කාරණා බලපෑමේදී අග්න්‍යාශයෙන් ඉන්සියුලීන් නිපදවීම අඩාල වෙනවා. එවිට ග්ලූකෝස් සෛල වලට ඇතුළු නොවීමේදී එය රුධිරයට එකතු වෙනවා. රුධිරයට ග්ලූකෝස් මිශ්‍රවන ප්‍රමාණය තමයි රුධිරය බැලීමෙන් (රුධිර පරීක්ෂාවෙන්) හඳුනාගෙන දියවැඩියාව ලෙසින් හඳුන්වන්නේ. එතැනදී ඉන්සියුලීන් ශ්‍රාවය වන ප්‍රමාණයේ අඩුව හඳුනාගත හැකි වෙනවා.

රුධිරයට එකතු වන ගලූකෝස් ඝන සාන්ද්‍රණයක්. මේ ඝන සාන්ද්‍රණය මුළු සිරුර පුරාම රුධිර වාහිනී ඔස්සේ සෑම ඉන්ද්‍රියකටම, සෑම ස්නායුවකට ම ගෙන යනු ලබනවා. විශේෂයෙන් ම සියුම් ස්ථාන එනම් ඇස්, ලිංගේන්ද්රීය පෙදෙස් වැනි ස්ථාන නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ රුධිරයේ තිබෙන ශක්තියෙන්. රුධිරයේ ඝනත්වය මත නිසි තැනට නිසි ප්‍රමාණයට රුධිරය ගමන් නොකළේ නම් මෙම ඝන සාන්ද්‍රණය රුධිර නාළිකා, කේශ නාළිකාවල තැන්පත් වීමට පටන් ගන්නවා. එවිට හෘදයට වෙහෙසක් දැරීමට වන්නේ අවහිර වූ නාළ හරහා රුධිරය පොම්ප කිරීම සඳහායි. මේ හේතුව උඩ අධික රුධිර පීඩනයටත් මඟ පෑදෙනවා.

මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතු කාරණාව නම් සියුම් රුධිර වාහිනී, කේශ නාළිකා මඟින් පාද වෙත ගොස් තැන්පත් වන ඝන රුධිරය ගුරුත්වාකර්ෂණ බලය නිසා පාදවල තැන්පත් වීම වේගවත් කරනවා. එම හේතුව මත කලක් ගතවීමේදී පාද වලට රුධිරය ගෙන යන මාර්ග අවහිර වෙනවා.

දියවැඩියාව කලක් ගතවීමේදී මෙම ඝන සාන්ද්‍රණය නිසා පාද වලට, ඇඟිලි වලට රුධිරය ගෙන යැම බොහෝ දුරට අඩාල වී ඉබේම තුවාල හටගන්නවා. එම ස්ථාන වලට රුධිරය ඇතුළු නොවීම මතයි ඇඟිලි කපන්නට, පාද කපන්නට සිදුවන්නේ. එයට හේතුව එම ස්ථාන වලට රුධිරය ගමන් නොකිරීමෙන් සෛල මැරී යැමයි.

දෙනෙතෙහි මෙහි බලපෑම මත සියුම් පටක විනාශ වීමෙන් නැවත යථා තත්ත්වයට පත්කරගත නොහැකි තත්ත්වයට පත්විය හැකියි. එමෙන්ම ලිංගේන්ද්‍රිය පෙදෙස්වල තුවාල ඇතිවිය හැකි අතරම අප්‍රාණිකත්වයට පත්වීමේ හැකියාව තිබෙනවා. එහෙත් මූලික අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් එම තත්ත්වයන් වළක්වාගත හැකියි.

අද වන විට දියවැඩියාව පාලනයක් පමණක් දක්නට හැකි වුව ද අග්න්‍යාශය පෝෂණය කිරීම තුළින් නැවත ඉන්සියුලින් ශ්‍රාවය කරන සෛල යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාව තිබෙන බව පිළිගත යුතු කාරණාවයි.

දියවැඩියාව නිට්ඨාවට සුව කළ හැකි බවට වූ කාරණාව තමයි ඒ.

මෙහිදී කරන්නේ සීනි පාලනයක් නොවෙයි. අග්න්‍යාශයෙන් අඩපණ වූ ඉන්සියුලීන් නිෂ්පාදනය නියම තත්ත්වයට පත්කර ගැනීමට විශේෂිත ශාකසාර ඖෂධ භාවිතයයි.

වැඩුණු පුද්ගලයකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම 90 - 110 අතර තිබීම ප්‍රශ්නයක් නැහැ. එහෙත් නියම ප්‍රමාණය 65 - 100 අතර බවට පිළිගත්ත ද 110 පහළින් තබා ගැනීම හොඳයි. ලෝකයේ වෙනත් රටවල අවුරුදු 40 වැඩි අයට මෙම අගය 125 - 140 ලෙසින් පිළිගෙන තිබෙන තැන් තිබෙනවා.

දියවැඩියාව නිට්ඨාවට සුවය වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමේදී අන්නාසි, බල මාළු, තක්කාලි, විනාකිරි මිශ්‍ර අච්චාරු අගුණ ලෙසට සඳහන්. එහෙත් බත් ආහාරයට ගැනීම නුසුදුසු බවට සලකන්නේ නැහැ. එයට හේතුව ශ්‍රී ලාංකිකයන් වන අපේ ජාන සැකසී තිබෙන්නේ බත් අනුභවයට වීමයි. එම ආහාර රටාවෙන් පරිබාහිරව ව්‍යායාමයෙන් තොර ජීවන රටාවකට යොමුවීම තුළ දියවැඩියාවට ගොදුරුවන බව පෙනෙන්නට තිබෙනවා.

විශේෂයෙන්ම පාන් පිටිවල යම්කිසි වස විෂ අඩංගු බවට වූ සැකය සනාථ වීමට හොඳම උදාහරණය ලෙසට දියවැඩියාවට ගොදුරුවීම පෙන්වා දිය හැකියි.

රෝගය පිළිබඳ තවත් විස්තර නොමිලේ දැනගැනීමට 0713459626 අංකය ඇමතීමෙන් වෛද්‍යතුමන් සම්බන්ධකර ගත හැකියි.

ආයුර්වේද වෛද්‍ය ආනන්ද තිලකරත්න

[/FONT]

[QUOTE="Target Hoona, post: 22486267, member: 558749"] [b]දියවැඩියාව සුව කරන්නට අග්න්‍යාශය පෝෂණය ක[/b] [COLOR=#333333][FONT=Malithi_Web][B][SIZE=5]දියවැඩියාව නිට්ඨාවට සුව කරන්නට අග්න්‍යාශය පෝෂණය කිරීම තුළ හැකියාව තිබෙනවා[/SIZE][/B] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web][B] [/B] [IMG]http://divaina.com/daily/images/Paper/2017/11/14/weda3.jpg[/IMG][SIZE=3][COLOR=Purple]ලාංකිකයන් වන අපේ ජාන හැඩගැසී තිබෙන්නේ බත් ආහාරයට ගැනීම වෙනුවෙන් බව අමතක කිරීම රෝගයට හේතුවෙලා - මිහින්තලාවේ මහ රහතන් වහන්සේලා වැඩසිටි සමයේ සිට පැවත එන වෙද පරම්පරාවක අතීත හිමිකම වර්තමානය දක්වා පැවතීම සැබෑ වාසනාවකි. ලෝකයේ ප්‍රථම දේශීය ඖෂධ ශාලාවක් තිබුණු බවට වූ සාක්ෂි මෙම වෙද පරම්පරාව හමුවේ දක්නට ඇත. මහාමුණි වෙද පරම්පරාව එම වෙද පරම්පරාවයි. පසු කාලයකදී මහාමුණි වෙද පරම්පරාව සීප්පුකුලම වෙද පරම්පරාව ලෙසින් ව්‍යවහාර වීමට පටන් ගෙන තිබේ. මහ රහතන් වහන්සේලා විසින් රාජ අනුග්‍රහය යටතේ ආරක්ෂා කරමින් මතු පරපුරට වෙදකම වෙනුවෙන් ලියා තැබූ පොත්පත් අතර බෝ නොවන රෝග වෙනුවෙන් වූ ඖෂධ වට්ටෝරුවල සැබෑම විශ්මිත ගුණය නූතන පරම්පරාවටත් උරුමකර තැබීම සැබෑම වාසනාවක් බව පෙනේ. මෙම වෙද පරම්පරාව නියෝජනය කරමින් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාදීමේ නිරත වී සිටින්නේ පන්නිපිටිය කලල්ගොඩ පාරේ සුව අරණ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ආනන්ද තිලකරත්න සහ වෛද්‍ය උපාලි ඉන්ද්‍රසෝම යන මහත්වරුන් ය. ආනන්ද තිලකරත්න මහතා මුහුණදුන් දරුණු රිය අනතුරක් හමුවේ ඇති වූ රෝග තත්ත්වයක් මත ජීවිතය වසර දෙකකට තීරණය කර තිබීමේදී ඔහු සතු පුරාණ ඖෂධ වට්ටෝරු අනුව ඔහුම ප්‍රතිකාරයට යොමු වීම තුළින් ලද සුවය හමුවේ තිලකරත්න මහතා ආයුර්වේද වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ජීවිතය කැපකර තිබේ. අද සමාජය දෙස බැලීමේදී දියවැඩියා රෝගයට වයස් භේදයකින් තොරව ගොදුරුවන බවක් දක්නට ලැබේ. ඒ අතර පාසල් දරුවන් දක්නට ලැබීම සැබැවින්ම කනගාටුවට කරුණකි. ශීඝ්‍රයෙන් සමාජය ගිලගනිමින් සිටිනා රෝගය පිළිබඳ සමාජය තුළ ඇති බිය රෝගය නිට්ඨාවට සුව කිරීමට ඖෂධ නැති නිසාවෙනි. රෝගය ගැන කතා කිරීමේදී අසන්නට ලැබෙන්නේ නිට්ඨාවට සුවය නොව රෝග පාලනය පිළිබඳවයි. එහෙත් එහි ඇති සත්‍යතාවයක් නොවේ. දියවැඩියාව නිට්ඨාවට සුව කිරීම පිළිබඳ වූ ඖෂධ වට්ටෝරු මහ රහතන් වහන්සේලාගෙන් පැවත එන පොත්පත් වල සටහන්ව තිබෙන බව අතීත වෙදකමක සාක්ෂි තිබේ. දියවැඩියාව වැළඳීමට හේතුවන කරුණු හතරකි. එනම් ප්‍රවේණියෙන් (පරම්පරාවෙන්), මානසික පීඩනය, ඇතැම් රෝග වලට ගන්නා ඇතැම් ඖෂධ වල බලපෑම සහ වස විෂ මිශ්‍ර (කෘමිනාශක, පලිබෝධනාශක, කෘත්‍රිම පොහොර, කෘත්‍රිම රසකාරක) ආහාර පාන ශරීරගත වීමය. ඉහත කරුණු එකක් හෝ කිහිපයක් බලපෑම තුළ සිරුරේ සීනි පාලනයට හේතුවන අග්න්‍යාශයේ ඇති ලැන්ගර්හැන්දීපිකා තුළ තිබෙන සෛල විශේෂය විනාශ වීමේදී එම සෛල වලින් නිපදවෙන ඉන්සියුලින් ශ්‍රාවය අඩාල වීමේදී සිරුරේ සීනි පාලනය අඩාල වනු ඇත. මෙම ක්‍රියාදාමය වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා මෙලෙස සටහන් කරමු. ඔබ ආහාරයක් ගන්නවා. එය උදරයේදී ග්ලූකෝස් බවට පත්වී සිරුරේ සෛල වලට උරාගත යුතු වෙනවා. සෛල වලට ග්ලූකෝස් ඇතුළු කරන යතුර ලෙසට ඉන්සියුලීන් හඳුන්වාදිය හැකියි. දියවැඩියාවට හේතුවන ඉහතින් සඳහන් කළ කාරණා බලපෑමේදී අග්න්‍යාශයෙන් ඉන්සියුලීන් නිපදවීම අඩාල වෙනවා. එවිට ග්ලූකෝස් සෛල වලට ඇතුළු නොවීමේදී එය රුධිරයට එකතු වෙනවා. රුධිරයට ග්ලූකෝස් මිශ්‍රවන ප්‍රමාණය තමයි රුධිරය බැලීමෙන් (රුධිර පරීක්ෂාවෙන්) හඳුනාගෙන දියවැඩියාව ලෙසින් හඳුන්වන්නේ. එතැනදී ඉන්සියුලීන් ශ්‍රාවය වන ප්‍රමාණයේ අඩුව හඳුනාගත හැකි වෙනවා. රුධිරයට එකතු වන ගලූකෝස් ඝන සාන්ද්‍රණයක්. මේ ඝන සාන්ද්‍රණය මුළු සිරුර පුරාම රුධිර වාහිනී ඔස්සේ සෑම ඉන්ද්‍රියකටම, සෑම ස්නායුවකට ම ගෙන යනු ලබනවා. විශේෂයෙන් ම සියුම් ස්ථාන එනම් ඇස්, ලිංගේන්ද්රීය පෙදෙස් වැනි ස්ථාන නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ රුධිරයේ තිබෙන ශක්තියෙන්. රුධිරයේ ඝනත්වය මත නිසි තැනට නිසි ප්‍රමාණයට රුධිරය ගමන් නොකළේ නම් මෙම ඝන සාන්ද්‍රණය රුධිර නාළිකා, කේශ නාළිකාවල තැන්පත් වීමට පටන් ගන්නවා. එවිට හෘදයට වෙහෙසක් දැරීමට වන්නේ අවහිර වූ නාළ හරහා රුධිරය පොම්ප කිරීම සඳහායි. මේ හේතුව උඩ අධික රුධිර පීඩනයටත් මඟ පෑදෙනවා. මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතු කාරණාව නම් සියුම් රුධිර වාහිනී, කේශ නාළිකා මඟින් පාද වෙත ගොස් තැන්පත් වන ඝන රුධිරය ගුරුත්වාකර්ෂණ බලය නිසා පාදවල තැන්පත් වීම වේගවත් කරනවා. එම හේතුව මත කලක් ගතවීමේදී පාද වලට රුධිරය ගෙන යන මාර්ග අවහිර වෙනවා. දියවැඩියාව කලක් ගතවීමේදී මෙම ඝන සාන්ද්‍රණය නිසා පාද වලට, ඇඟිලි වලට රුධිරය ගෙන යැම බොහෝ දුරට අඩාල වී ඉබේම තුවාල හටගන්නවා. එම ස්ථාන වලට රුධිරය ඇතුළු නොවීම මතයි ඇඟිලි කපන්නට, පාද කපන්නට සිදුවන්නේ. එයට හේතුව එම ස්ථාන වලට රුධිරය ගමන් නොකිරීමෙන් සෛල මැරී යැමයි. දෙනෙතෙහි මෙහි බලපෑම මත සියුම් පටක විනාශ වීමෙන් නැවත යථා තත්ත්වයට පත්කරගත නොහැකි තත්ත්වයට පත්විය හැකියි. එමෙන්ම ලිංගේන්ද්‍රිය පෙදෙස්වල තුවාල ඇතිවිය හැකි අතරම අප්‍රාණිකත්වයට පත්වීමේ හැකියාව තිබෙනවා. එහෙත් මූලික අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් එම තත්ත්වයන් වළක්වාගත හැකියි. අද වන විට දියවැඩියාව පාලනයක් පමණක් දක්නට හැකි වුව ද අග්න්‍යාශය පෝෂණය කිරීම තුළින් නැවත ඉන්සියුලින් ශ්‍රාවය කරන සෛල යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාව තිබෙන බව පිළිගත යුතු කාරණාවයි. දියවැඩියාව නිට්ඨාවට සුව කළ හැකි බවට වූ කාරණාව තමයි ඒ. මෙහිදී කරන්නේ සීනි පාලනයක් නොවෙයි. අග්න්‍යාශයෙන් අඩපණ වූ ඉන්සියුලීන් නිෂ්පාදනය නියම තත්ත්වයට පත්කර ගැනීමට විශේෂිත ශාකසාර ඖෂධ භාවිතයයි. වැඩුණු පුද්ගලයකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම 90 - 110 අතර තිබීම ප්‍රශ්නයක් නැහැ. එහෙත් නියම ප්‍රමාණය 65 - 100 අතර බවට පිළිගත්ත ද 110 පහළින් තබා ගැනීම හොඳයි. ලෝකයේ වෙනත් රටවල අවුරුදු 40 වැඩි අයට මෙම අගය 125 - 140 ලෙසින් පිළිගෙන තිබෙන තැන් තිබෙනවා. දියවැඩියාව නිට්ඨාවට සුවය වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමේදී අන්නාසි, බල මාළු, තක්කාලි, විනාකිරි මිශ්‍ර අච්චාරු අගුණ ලෙසට සඳහන්. එහෙත් බත් ආහාරයට ගැනීම නුසුදුසු බවට සලකන්නේ නැහැ. එයට හේතුව ශ්‍රී ලාංකිකයන් වන අපේ ජාන සැකසී තිබෙන්නේ බත් අනුභවයට වීමයි. එම ආහාර රටාවෙන් පරිබාහිරව ව්‍යායාමයෙන් තොර ජීවන රටාවකට යොමුවීම තුළ දියවැඩියාවට ගොදුරුවන බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම පාන් පිටිවල යම්කිසි වස විෂ අඩංගු බවට වූ සැකය සනාථ වීමට හොඳම උදාහරණය ලෙසට දියවැඩියාවට ගොදුරුවීම පෙන්වා දිය හැකියි. රෝගය පිළිබඳ තවත් විස්තර නොමිලේ දැනගැනීමට 0713459626 අංකය ඇමතීමෙන් වෛද්‍යතුමන් සම්බන්ධකර ගත හැකියි.[/COLOR][/SIZE] [IMG]http://divaina.com/daily/images/Paper/2017/11/14/weda2.jpg[/IMG]ආයුර්වේද වෛද්‍ය ආනන්ද තිලකරත්න [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom