Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව සුව කරන්න පුළුවන්.......ලූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව සුව කරන්න පුළුවන්.......ලූ

දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්... දියවැඩියාවට මෙට්ප්රෝමින් දුන්නාම තියෙන ඉන්සියුලින් විනාශ වෙනවා...!

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය බී. ඒ. රත්නපාල, රෝපා අයුර්වේද රෝහල

මත්තෙගොඩ

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය බී. ඒ. රත්නපාල මහතා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද විද්‍යාලයේ ද උපාධිධාරියෙකි. රත්නපාල මහතා බද්දේගම, කිහිඹිඇළ ඇස් වෙද මහත්තයාගේ පුත්‍ර රත්නය ද වේ. මතු දැක්වෙන්නේ දියවැඩියා රෝගය සම්බන්ධයෙන් ඔහු සමග කළ සාකච්ඡාවකි.

ප්රශ්නය - දියවැඩියා රෝගය කියන්නේ කුමක්ද?

දියවැඩියාව කියලා කියන්නේ අපේ ක්‍රමය අනුවත් කොයි ක්‍රමය අනුවත් ලේවල සීනි ප්‍රමාණය වැඩි වීමයි.

‘ප්රකර්ෂයේණ ප්රභූතං ප්රචුරං වාරං වාරං වා මේහති’

යනුවෙන් ආයුර්වේදයේ මෙය සඳහන් වෙනවා. විටින් විට මූත්‍රා පිටවීම මෙහි මූලික ලක්ෂණයයි. මෙම ප්‍රමේහය තත්ත්වය අනුව මුත්‍රවල මෙන්ම ලේවලද සීනි ඇතිවෙනවා. විiාත්මකව බැලූවත් ලේවල, මුත්‍රවල සීනි වැඩිවීම තමයි දියවැඩියාව කියන්නේ.

ප්රශ්නය - ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය අනුව සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්ද?

ආයුර්වේද ක්‍රමය අනුව දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ආයුර්වේදයේ ප්‍රධාන ආචාර්යවරු දෙන්නෙක් ඉන්නවා. එක් අයෙක් තමයි චරක. චරක කියන්නේ ශරීරයට ප්‍රතිකාර කරන වෛiවරයා. ඔහුට අනුව දියවැඩියා වර්ග විස්සක් තියනවා. විස්සෙන් දහයක් සෙමෙන් හැදෙනවා. විස්සෙන් හයක් පිතෙන් හැදෙනවා. විස්සෙන් හතරක් වාතයෙන් හැදෙනවා. වාතයෙන් හැදෙන හතර සුව කරන්න බැහැ. වාතයෙන් හැදෙන දියවැඩියා 4 න් එකක් තමයි මධුමේහය යැයි කියන්නේ. සෙමෙන් හැදෙන ඒවා සුව කරන්න පුළුවන්. ආයුර්වේදයේ ඒ බව පැහැදිලිව තිබෙනවා. සුස්ශුත කියන ආචාර්යවරයා තමයි ආයුර්වේද, බටහිර, ශල්‍ය විiාවේත් පියා. සුස්ශුත කියන කතාව තමයි මම පිළිගන්නේ. දියවැඩියාවට කලට වේලාවට නිසි ප්‍රතිකාර නොලැබෙන්නේ නම් මධුමේහ බවට පත් වෙනවා.

‘සර්ව ඒව ප්රමේහස්තු කාලෙනා ප්රතිකාරීනං මධුමේහස්ය ජායතේ’

ඔය ක්‍රමය තමයි හරිම විග්‍රහය. මිනිස්සුන්ට හැදෙන දියවැඩියාවට මෙට්ප්රෝමින් දුන්නාම තියෙන ඉන්සියුලින් විනාශ වෙනවා. ඉන්සියුලින් නැති වුණාම ඉන්සියුලින් දෙනවා කියන්නේ ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක්. ඉන්සියුලින් දුන්නාම කොලෙස්ටරෝල් වැඩි වෙනවා. එවිට ඇටෝවාස්ටටින් දෙන්න වෙනවා. ඇටෝවාස්ටටින් දුන්නාම ක්රියැටෙනින් වැඩිවී ලේ ධාතුව විස වෙනවා. මේ නිසා මොලය, හෘදවස්තුව, වකුගඩු කියන ප්‍රධාන ශරීර ඉන්ද්‍රීයයන් තුනටම බලපානවා. ඇටෝවාස්ටටින් කියන ඖෂධය නිසා අක්මාවට හානි වෙනවා. අක්මාව කියන්නේ කෙනෙකුගේ ප්‍රතිශක්තියට සම්බන්ධ ඉන්ද්‍රීයයක්. ඇටොවාසටයින් දුන්නාම අක්මාවට හානිවන නිසා ඉමිනිටි (immnity) ප්‍රතිශක්තිය බහිනවා. අප ඇටෝවාස්ටටින් නතර කළාම ප්‍රතිශක්තිය වර්ධනය කරන්න බෙහෙත් දෙනවා. එවිට වකුගඩුව බේරෙනවා. බ්ලඞ් කවුන්ට් එක හරි යනවා. ඒක නිසා දියවැඩියාවේ හේතුකාරණා සුව වෙනවා.

ප්රශ්නය - ඔබේ ප්‍රතිකාර ක්‍රමය අනුව ආහාර පාලනය අත්‍යවශ්‍යද?

අපේ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම සිදුකෙරන්නේ බුදුදහමත් සමගයි. ආහාර පාලන රටාව අනිවාර්යයයි. හේතුවක් නිසා ඇතිවන සියල්ලම හේතුව නැතිවීමත් සමගම නැති වෙලා යනවා. දියවැඩියාවට සියයට 75 ක්ම බලපාන්නේ ආහාරයි. ලෝකයේ ලෙඞ්ඩු සනීප කරන්න බෙහෙත් හදන්නෙ නැහැ. හැමදාම දෙන්නයි ඔවුන් බෙහෙත් හදන්නේ. නමුත් ආයුර්වේදය බෙහෙත් හදන්නේ ලෙඞ්ඩු සුව කරන්නයි.

ඉන්සියුලීන් තිබෙන්නේ ඉන්සියුලින් නැති කෙනෙක්ට දෙන්නයි. දියවැඩියාව පාලනය කරන්න නෙමෙයි ඉන්සියුලින් තිබෙන්නෙ. පළමු වර්ගයේ දියවැඩියාවට තමයි ඉන්සියුලින් දෙන්නෙ. දෙවැනි වර්ගයේ දියවැඩියාවට ඉන්සියුලින් දුන්නාම තමයි මිනිස්සු මැරෙන්නෙ. මෙට්ප්රෝමින් දුන්නාම තියෙන ඉන්සියුලින් ටිකත් නැති වෙනවා. මෙට්ප්රෝමින් බිව්වාම සීනි අඩු වෙනවා කියලා රෝගීන් හිතනවා. ඒක ඇත්ත. නමුත් දියවැඩියාව සුවකරන්න අවශ්‍ය මූලික කාරණා වන ඉන්සියුලින් හදන බීටා ෙසෙල මැරෙනවා.

ප්රශ්නය - ඔබේ ප්‍රතිකාර ක්‍රමය ගැන යමක් සඳහන් කළොත්?

සෑම රෝගියකුට බාර්ලි අනිවාර්යයි. අපේ හාමුදුරුවනුත් ලෙඩ හදා ගන්නේ රාත්‍රියට වළඳන නිසයි. බෙහෙත් බොනවා නම් රාත්‍රියට වළඳන්න කියලා දොස්තරවරු කියනවා. අපි කියන්නේ ගුණ දේ ගන්න කියලයි. රෑට බත් දෙන්නේ නැහැ. එළවළු රෑට දෙනවා. උදේට වැඩියෙන් කන්න කියනවා. දියවැඩියාවට ප්‍රධාන ආහාරය බාර්ලි. වෙන බීමක් බීලා පැයක් ඉන්න පුළුවන් නම් බාර්ලි පානය කළාම පැය හතරක් ඉන්න පුළුවන්. ආයුර්වේදයේ පැහැදිලිව කියා තිබෙනවා බාර්ලිවල ගුණය. බාර්ලි පළමු බෙහෙත සහ ආහාරය. සෙම තියෙන වෙලාවට බාර්ලි බැදලා දෙනවා.

ඉන්සියුලින් නතර කරන්න පළමුවෙන්ම අපි කරන්නේ බාර්ලි පුරුදු කිරීමයි. අපේ ප්‍රතිකාර ක්‍රමයේදී එක් ඉංග්‍රීසි ඖෂධයක් භාවිතා කරනවා. මේකෙන් කරන්නේ ඉන්සියුලින් වර්ධනය කිරීමයි. ඉංග්‍රීසි වෙදකම නොදැන ඉංග්‍රිසි බෙහෙත් පාවිච්චි කරනවා නම් වැරදියි. අපි ඉංග්‍රීසි ක්‍රමයත් ඉගෙන ගන්නවා. අපි හොඳ දේ ගත යුතුයි. මෙට්ප්රෝමින්වලින් දියවැඩියාව පාලනය වෙනවා නම් ඇයි ඉන්සියුලින් දෙන්නෙ. අපි දවසින් දවස බෙහෙත් අවම කරනවා. ඉංග්‍රීසි බෙහෙත්ද ක්‍රම ක්‍රමයෙන් අඩු කරනවා. අපිට දියවැඩියාව හොඳ කරන්න වෙලාව යන්නේ මෙට්ප්රෝමින් බීපු කාලය අනුවයි. අපේ බෙහෙත් ගත්ත කෙනෙක්ට ආයෙත් දියවැඩියාව හැදෙන්නේ නැහැ. ඉන්සියුලින් අඩුනම් බෙහෙත්වලින් ඉන්සියුලින් හදනවා. ඒ බව සනාථ කරන්නෙ බෙහෙත් දෙන්න පළමුව සිරම් ඉන්සියුලින් ගන්නවා. සනීප කරලා නැවත ඉන්සියුලින් අරන් පෙන්වනවා. බොහෝවිට දින තුනක් යන්න කලින් මධ්‍ය අගය 11.9 ට ගේනවා. ඉන්සියුලින් තියෙන්න ඕනෙ 6- 28 අතරෙ. ආහාර රටාවකට අනුගත කරවනවා. යළිත් දැන දැනම වැරදි ආහාර රටාවකට යා යුතු නැහැ.

ප්රශ්නය - දියවැඩියාව සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර ගත් විට අතුරු ප්‍රතිඵල ඇති වන බවට මතයක් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?

ආයුර්වේදයෙත් හොරු ඉන්නවා. ආයුර්වේද උපාධිධරයකුගේ අතින් අතුරු ප්‍රතිඵල සිදුවෙන්නේ නැහැ. හොඳ නැත්තෙ අරිෂ්ටය බිව්වොත් පමණයි. අරිෂ්ටය හදන්නේ සීනිවලින්. උගත් ආයුර්වේද වෛද්‍යවරු දියවැඩියාවට, කොලෙස්ටරෝල්වලට අරිෂ්ටය දෙන්නේ නැහැ. ඔය කියන වෛද්‍යවරු ඒවා කියන්නේ නැහැනෙ. ආයුර්වේද බෙහෙත් බීලා නරක් වූ වකුගඩුවක්, හදවතක් තියෙනවා නම් මට පෙන්වන්න. ඉංග්‍රීසි බෙහෙත් බීලා වකුගඩු, හෘදය වැනි ප්‍රධාන ඉන්ද්‍රියන් නරක් වූ සියයක් වාර්තා ඇතිව පෙන්වන්න මම සූදානම්....

ආයුර්වේද උපාධිධරයා කවුද කියලා රෝගීන් දැනගත යුතුයි. අපේ තාත්තා කසාය දීලා ලෙඞ්ඩු සනීප කළා. තාත්තා ඉංගී්රසි බෙහෙත් ක්‍රමය දැන ගත්තේ නැහැ. ඔහු දන්නේ කසායවලින් ලෙඞ්ඩු සනීප කිරීම පමණයි. වකුගඩු පැසවීමට කියලා කුඹුක් කිරි කසාය දුන්නා. කුඹුක් තරම් වකුගඩුවලට ගුණ තවත් ඖෂධයක් නැහැ. මේදයේ දියවන ඖෂධයක්. ඔහු සාස්තරේ දැනගෙන හිටියා. ආයුර්වේදයේ තිබෙන්නේ සෘෂි නුවණ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ පැරණි ආයුර්වේද ක්‍රම වසර පනහක් තිස්සේ කරනවා නම් ඒ ක්‍රමය ගැන පරීක්ෂණ අවශ්‍ය නැහැ කියලයි. අපේ තාත්තා රෝගීන්ට දීලා තමයි ගුණ අගුණ සොයා බැලූවේ. මීයාට, බල්ලාට, පූසාට දීලා බැලූවේ නැහැ. අවුරුදු 3000 කට පෙර එදත් අරලූ ගෙඩිය දුන්නාම බඩ බුරුල් කරනවා. අදත් අරලූ දුන්නාම බඩ බුරුල් කරනවා. තවත් කරන්න තියෙන පරීක්ෂණ මොනවාද?

සාකච්ඡුා කළේ - වසන්ත ලියනගේ

(Divaina)

[QUOTE="saturn, post: 24655990, member: 529032"] [b]දියවැඩියාව සුව කරන්න පුළුවන්.......ලූ[/b] [FONT="Impact"][/FONT] [SIZE="4"][SIZE="5"]දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්... දියවැඩියාවට මෙට්ප්රෝමින් දුන්නාම තියෙන ඉන්සියුලින් විනාශ වෙනවා...! [/SIZE] පාරම්පරික ආයුර්වේද වෛද්‍ය බී. ඒ. රත්නපාල, රෝපා අයුර්වේද රෝහල මත්තෙගොඩ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය බී. ඒ. රත්නපාල මහතා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද විද්‍යාලයේ ද උපාධිධාරියෙකි. රත්නපාල මහතා බද්දේගම, කිහිඹිඇළ ඇස් වෙද මහත්තයාගේ පුත්‍ර රත්නය ද වේ. මතු දැක්වෙන්නේ දියවැඩියා රෝගය සම්බන්ධයෙන් ඔහු සමග කළ සාකච්ඡාවකි. ප්රශ්නය - දියවැඩියා රෝගය කියන්නේ කුමක්ද? දියවැඩියාව කියලා කියන්නේ අපේ ක්‍රමය අනුවත් කොයි ක්‍රමය අනුවත් ලේවල සීනි ප්‍රමාණය වැඩි වීමයි. ‘ප්රකර්ෂයේණ ප්රභූතං ප්රචුරං වාරං වාරං වා මේහති’ යනුවෙන් ආයුර්වේදයේ මෙය සඳහන් වෙනවා. විටින් විට මූත්‍රා පිටවීම මෙහි මූලික ලක්ෂණයයි. මෙම ප්‍රමේහය තත්ත්වය අනුව මුත්‍රවල මෙන්ම ලේවලද සීනි ඇතිවෙනවා. විiාත්මකව බැලූවත් ලේවල, මුත්‍රවල සීනි වැඩිවීම තමයි දියවැඩියාව කියන්නේ. ප්රශ්නය - ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය අනුව සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්ද? ආයුර්වේද ක්‍රමය අනුව දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ආයුර්වේදයේ ප්‍රධාන ආචාර්යවරු දෙන්නෙක් ඉන්නවා. එක් අයෙක් තමයි චරක. චරක කියන්නේ ශරීරයට ප්‍රතිකාර කරන වෛiවරයා. ඔහුට අනුව දියවැඩියා වර්ග විස්සක් තියනවා. විස්සෙන් දහයක් සෙමෙන් හැදෙනවා. විස්සෙන් හයක් පිතෙන් හැදෙනවා. විස්සෙන් හතරක් වාතයෙන් හැදෙනවා. වාතයෙන් හැදෙන හතර සුව කරන්න බැහැ. වාතයෙන් හැදෙන දියවැඩියා 4 න් එකක් තමයි මධුමේහය යැයි කියන්නේ. සෙමෙන් හැදෙන ඒවා සුව කරන්න පුළුවන්. ආයුර්වේදයේ ඒ බව පැහැදිලිව තිබෙනවා. සුස්ශුත කියන ආචාර්යවරයා තමයි ආයුර්වේද, බටහිර, ශල්‍ය විiාවේත් පියා. සුස්ශුත කියන කතාව තමයි මම පිළිගන්නේ. දියවැඩියාවට කලට වේලාවට නිසි ප්‍රතිකාර නොලැබෙන්නේ නම් මධුමේහ බවට පත් වෙනවා. ‘සර්ව ඒව ප්රමේහස්තු කාලෙනා ප්රතිකාරීනං මධුමේහස්ය ජායතේ’ ඔය ක්‍රමය තමයි හරිම විග්‍රහය. මිනිස්සුන්ට හැදෙන දියවැඩියාවට මෙට්ප්රෝමින් දුන්නාම තියෙන ඉන්සියුලින් විනාශ වෙනවා. ඉන්සියුලින් නැති වුණාම ඉන්සියුලින් දෙනවා කියන්නේ ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක්. ඉන්සියුලින් දුන්නාම කොලෙස්ටරෝල් වැඩි වෙනවා. එවිට ඇටෝවාස්ටටින් දෙන්න වෙනවා. ඇටෝවාස්ටටින් දුන්නාම ක්රියැටෙනින් වැඩිවී ලේ ධාතුව විස වෙනවා. මේ නිසා මොලය, හෘදවස්තුව, වකුගඩු කියන ප්‍රධාන ශරීර ඉන්ද්‍රීයයන් තුනටම බලපානවා. ඇටෝවාස්ටටින් කියන ඖෂධය නිසා අක්මාවට හානි වෙනවා. අක්මාව කියන්නේ කෙනෙකුගේ ප්‍රතිශක්තියට සම්බන්ධ ඉන්ද්‍රීයයක්. ඇටොවාසටයින් දුන්නාම අක්මාවට හානිවන නිසා ඉමිනිටි (immnity) ප්‍රතිශක්තිය බහිනවා. අප ඇටෝවාස්ටටින් නතර කළාම ප්‍රතිශක්තිය වර්ධනය කරන්න බෙහෙත් දෙනවා. එවිට වකුගඩුව බේරෙනවා. බ්ලඞ් කවුන්ට් එක හරි යනවා. ඒක නිසා දියවැඩියාවේ හේතුකාරණා සුව වෙනවා. ප්රශ්නය - ඔබේ ප්‍රතිකාර ක්‍රමය අනුව ආහාර පාලනය අත්‍යවශ්‍යද? අපේ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම සිදුකෙරන්නේ බුදුදහමත් සමගයි. ආහාර පාලන රටාව අනිවාර්යයයි. හේතුවක් නිසා ඇතිවන සියල්ලම හේතුව නැතිවීමත් සමගම නැති වෙලා යනවා. දියවැඩියාවට සියයට 75 ක්ම බලපාන්නේ ආහාරයි. ලෝකයේ ලෙඞ්ඩු සනීප කරන්න බෙහෙත් හදන්නෙ නැහැ. හැමදාම දෙන්නයි ඔවුන් බෙහෙත් හදන්නේ. නමුත් ආයුර්වේදය බෙහෙත් හදන්නේ ලෙඞ්ඩු සුව කරන්නයි. ඉන්සියුලීන් තිබෙන්නේ ඉන්සියුලින් නැති කෙනෙක්ට දෙන්නයි. දියවැඩියාව පාලනය කරන්න නෙමෙයි ඉන්සියුලින් තිබෙන්නෙ. පළමු වර්ගයේ දියවැඩියාවට තමයි ඉන්සියුලින් දෙන්නෙ. දෙවැනි වර්ගයේ දියවැඩියාවට ඉන්සියුලින් දුන්නාම තමයි මිනිස්සු මැරෙන්නෙ. මෙට්ප්රෝමින් දුන්නාම තියෙන ඉන්සියුලින් ටිකත් නැති වෙනවා. මෙට්ප්රෝමින් බිව්වාම සීනි අඩු වෙනවා කියලා රෝගීන් හිතනවා. ඒක ඇත්ත. නමුත් දියවැඩියාව සුවකරන්න අවශ්‍ය මූලික කාරණා වන ඉන්සියුලින් හදන බීටා ෙසෙල මැරෙනවා. ප්රශ්නය - ඔබේ ප්‍රතිකාර ක්‍රමය ගැන යමක් සඳහන් කළොත්? සෑම රෝගියකුට බාර්ලි අනිවාර්යයි. අපේ හාමුදුරුවනුත් ලෙඩ හදා ගන්නේ රාත්‍රියට වළඳන නිසයි. බෙහෙත් බොනවා නම් රාත්‍රියට වළඳන්න කියලා දොස්තරවරු කියනවා. අපි කියන්නේ ගුණ දේ ගන්න කියලයි. රෑට බත් දෙන්නේ නැහැ. එළවළු රෑට දෙනවා. උදේට වැඩියෙන් කන්න කියනවා. දියවැඩියාවට ප්‍රධාන ආහාරය බාර්ලි. වෙන බීමක් බීලා පැයක් ඉන්න පුළුවන් නම් බාර්ලි පානය කළාම පැය හතරක් ඉන්න පුළුවන්. ආයුර්වේදයේ පැහැදිලිව කියා තිබෙනවා බාර්ලිවල ගුණය. බාර්ලි පළමු බෙහෙත සහ ආහාරය. සෙම තියෙන වෙලාවට බාර්ලි බැදලා දෙනවා. ඉන්සියුලින් නතර කරන්න පළමුවෙන්ම අපි කරන්නේ බාර්ලි පුරුදු කිරීමයි. අපේ ප්‍රතිකාර ක්‍රමයේදී එක් ඉංග්‍රීසි ඖෂධයක් භාවිතා කරනවා. මේකෙන් කරන්නේ ඉන්සියුලින් වර්ධනය කිරීමයි. ඉංග්‍රීසි වෙදකම නොදැන ඉංග්‍රිසි බෙහෙත් පාවිච්චි කරනවා නම් වැරදියි. අපි ඉංග්‍රීසි ක්‍රමයත් ඉගෙන ගන්නවා. අපි හොඳ දේ ගත යුතුයි. මෙට්ප්රෝමින්වලින් දියවැඩියාව පාලනය වෙනවා නම් ඇයි ඉන්සියුලින් දෙන්නෙ. අපි දවසින් දවස බෙහෙත් අවම කරනවා. ඉංග්‍රීසි බෙහෙත්ද ක්‍රම ක්‍රමයෙන් අඩු කරනවා. අපිට දියවැඩියාව හොඳ කරන්න වෙලාව යන්නේ මෙට්ප්රෝමින් බීපු කාලය අනුවයි. අපේ බෙහෙත් ගත්ත කෙනෙක්ට ආයෙත් දියවැඩියාව හැදෙන්නේ නැහැ. ඉන්සියුලින් අඩුනම් බෙහෙත්වලින් ඉන්සියුලින් හදනවා. ඒ බව සනාථ කරන්නෙ බෙහෙත් දෙන්න පළමුව සිරම් ඉන්සියුලින් ගන්නවා. සනීප කරලා නැවත ඉන්සියුලින් අරන් පෙන්වනවා. බොහෝවිට දින තුනක් යන්න කලින් මධ්‍ය අගය 11.9 ට ගේනවා. ඉන්සියුලින් තියෙන්න ඕනෙ 6- 28 අතරෙ. ආහාර රටාවකට අනුගත කරවනවා. යළිත් දැන දැනම වැරදි ආහාර රටාවකට යා යුතු නැහැ. ප්රශ්නය - දියවැඩියාව සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර ගත් විට අතුරු ප්‍රතිඵල ඇති වන බවට මතයක් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස? ආයුර්වේදයෙත් හොරු ඉන්නවා. ආයුර්වේද උපාධිධරයකුගේ අතින් අතුරු ප්‍රතිඵල සිදුවෙන්නේ නැහැ. හොඳ නැත්තෙ අරිෂ්ටය බිව්වොත් පමණයි. අරිෂ්ටය හදන්නේ සීනිවලින්. උගත් ආයුර්වේද වෛද්‍යවරු දියවැඩියාවට, කොලෙස්ටරෝල්වලට අරිෂ්ටය දෙන්නේ නැහැ. ඔය කියන වෛද්‍යවරු ඒවා කියන්නේ නැහැනෙ. ආයුර්වේද බෙහෙත් බීලා නරක් වූ වකුගඩුවක්, හදවතක් තියෙනවා නම් මට පෙන්වන්න. ඉංග්‍රීසි බෙහෙත් බීලා වකුගඩු, හෘදය වැනි ප්‍රධාන ඉන්ද්‍රියන් නරක් වූ සියයක් වාර්තා ඇතිව පෙන්වන්න මම සූදානම්.... ආයුර්වේද උපාධිධරයා කවුද කියලා රෝගීන් දැනගත යුතුයි. අපේ තාත්තා කසාය දීලා ලෙඞ්ඩු සනීප කළා. තාත්තා ඉංගී්රසි බෙහෙත් ක්‍රමය දැන ගත්තේ නැහැ. ඔහු දන්නේ කසායවලින් ලෙඞ්ඩු සනීප කිරීම පමණයි. වකුගඩු පැසවීමට කියලා කුඹුක් කිරි කසාය දුන්නා. කුඹුක් තරම් වකුගඩුවලට ගුණ තවත් ඖෂධයක් නැහැ. මේදයේ දියවන ඖෂධයක්. ඔහු සාස්තරේ දැනගෙන හිටියා. ආයුර්වේදයේ තිබෙන්නේ සෘෂි නුවණ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ පැරණි ආයුර්වේද ක්‍රම වසර පනහක් තිස්සේ කරනවා නම් ඒ ක්‍රමය ගැන පරීක්ෂණ අවශ්‍ය නැහැ කියලයි. අපේ තාත්තා රෝගීන්ට දීලා තමයි ගුණ අගුණ සොයා බැලූවේ. මීයාට, බල්ලාට, පූසාට දීලා බැලූවේ නැහැ. අවුරුදු 3000 කට පෙර එදත් අරලූ ගෙඩිය දුන්නාම බඩ බුරුල් කරනවා. අදත් අරලූ දුන්නාම බඩ බුරුල් කරනවා. තවත් කරන්න තියෙන පරීක්ෂණ මොනවාද? [/SIZE] සාකච්ඡුා කළේ - වසන්ත ලියනගේ (Divaina) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom