Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව_Dr.කටුලන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව_Dr.කටුලන්ද

ඩොක්ට කටුලන්ද කියන්නෙ ලෝකෙ තියන හොඳම රිසර්ච් ග්රූප් එක්ක වැඩ කරන ඩොක්ට කෙනෙක්. මම දන්න විදිහට ලංකාවටම ඉන්නෙ මේ ඩොක්ට විතරයි. එයා දියවැඩියාව ගැන කියල තියන දේවල් ගොඩක් වටින්නෙ අනිත් ඩොක්ටර්ස්ලා මෙයා විතර අප්ඩේට් නැති නිසයි. ඒ හින්ද මට හොයාගන්න පුළුවන් වෙච්ච එයාගෙ ඉන්ටර්වීව් මෙතන දානවා. ගොඩක් අයට වැදගත් වෙයි. මට මග ඇරුණු ඒවා තියනවනම් දාගෙන යන්න

දියවැඩියාව පාලනය කරන විශ්මිත උණුසුම් ජල සාත්තුව

වර්තමානයේදී අසන්නට ලැබෙන විවිධ රෝගාබාධ අතර වැඩියෙන්ම අසන්නට ලැබෙන රෝගයක් වන්නේ දියවැඩියාවයි. එය බෝ නාවන රෝග අතර බාල, මහලු, කාන්තා, පිරිමි භේදයකින් තොරව වැලඳෙන, බොහෝ දෙනකුට පීඩාකාරී රෝගයක් බවට පත්ව ඇත.

දියවැඩියාව හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නක් වන්නේ කෙනෙකුගේ ආහාර පුරුදුය. ආහාර රටාවය. පිෂ්ඨය අධික, තෙල් සහිත ආහාර අධිකව පරිභෝජනය කරන්නෙකුට දියවැඩියාව වැලඳීමේ බොහෝ ඉඩකඩ පවතී. ස්ථුල ශරීර ඇත්තෙකු බොහෝ විට දියවැඩියාවට හිමිකම් කියයි.

එවන් රෝගියකු ආහාර ලබා ගැනීම අඩුකර දියවැඩියාව පාලනය කිරීමට යොමු කරන ප්‍රායෝගික ක්‍රමවේද භාවිත කරන වෛද්‍යවරයකු හමුවීමට අපට අවස්ථාව සැලසිණි. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතාය.

ඔහු රෝගියකු සඳහා දිනකට උණුසුම් ජල වීදුරු 9ක් භාවිත කිරීමට උපදෙස් ලබා දේ. උදෑසන අවදි වූ සැණින් ප්‍රධාන ආහාර වේල් තුන ලබා ගැනීමට පෙර හා පසු හා කෑම වේල් දෙකක් අතර අවස්ථා දෙකකදී වශයෙනි. මේ පිළිබඳව ඉතා ඉහළ ප්‍රතිචාර රෝගීන්ගෙන් ලැබෙමින් පවතී.

අප උණුසුම් ජලය සාත්තුව හා දියවැඩියාව පිළිබඳ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා හා සාකච්ඡා කළෙමු.

“මේ උණුසුම් ජල සාත්තුව (Water Therapy) යන්නත් ආහාර පාලනයේම කොටසක්. මොකද අපි ඉතා සූක්ෂ්ම විදිහට විශ්ලේෂණය කරගෙන ගියාම අපිට පෙනී ගිහිල්ලා තියෙනවා මිනිස්සු අතර ආහාරවලට ඇබ්බැහියක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ කියන්නෙ හැම වෙලාවේම අවශ්‍ය ප්‍රමාණයට වඩා කන්න වුවමනායි. සත්ත්ව කාණ්ඩයක් වශයෙන් මිනිසුන්ට අපට බඩගින්න ඇති වෙනවා. එතකොට අපි බඩගින්නට අවශ්‍ය ප්‍රමාණයට වඩා කන්න පටන් ගත්තාම ශරීරය වැඩිපුර කෑම ඉල්ලනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. මේක විෂම චක්‍රයක් බවට පත් වෙනවා. මේකට අපිට හිතෙන්නෙ ආහාරවලට ‘ඇබ්බැහියක්’ කියලා.

මේ තත්ත්වය මග හරවන්න අපි හිතලා බැලුවා නොයෙකුත් ක්‍රමවේදයන්. ඒකට අපි හිතලා බැලුවම කන්න එපා කියන්න අමාරුයි ඇබ්බැහිවීම නිසා. නමුත් බඩපුරවා ගන්න වුවමනායි. ඒ ශරීරයට සීනි නොලැබෙන ආහාරවලින්. ඒකට තමයි උණුසුම් ජලය පානය කිරීම (Water Therapy) ගෙනාවේ.

අපි බඩගින්න එන්න කලින් වතුර එකක් බොනවා. එතකොට ශරීරයේ ආමාශය පිරීමකට ලක් වෙනවා. අපි තෘප්තිමත් භාවයට පත් වෙනවා. කන්න වුවමනා වෙන්නේ නැහැ. අමාශයේ පවතින ඇසිඩ් (Acid) එහෙම තනුක වන නිසා ගැස්ට්‍රයිටිස් භාවයත් අඩු වෙනවා. මේක ආහාර ප්‍රමාණය අඩු කිරීමට ලොකු පිටිවහලක් වෙනවා.

ප්‍රධාන කෑමවේල් දෙකකට අතරේ හරියට සැලසුම් කරලා වතුර පානය කළොත් කෑම කන්න වුවමනා වීම අඩුවෙලා කෑම කන ඇබ්බැහිවීම මැඬපවත්වන්නට පුළුවන්.

මේක මම පෞද්ගලිකව අත්හදා බලපු දෙයක්. විද්‍යාත්මකව හදාරපු දෙයක් නෙවෙයි. උණුසුම් ජලය පානය කිරීම, සීතල ඇල් ජලය භාවිතයට වඩා ශරීරයට තෘප්තියක් ගෙන දෙනවා. අලසකම, විඩාව දුරු කරලා ප්රබෝධයක් ඇති කරනවා. මේ ක්‍රමය භාවිත කරන බොහෝ රෝගීන්ගේ ආහාර පාලනයක් සිදුවෙලා අපට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.”

වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි. දියවැඩියාව පාලනය සඳහා බෙහෙවින් උපකාර වන ආහාර පාලනය පිළිබඳව තවදුරටත් අදහස් පළ කරයි.

“මීට අමතරව හුඟ දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් තමයි අපිට අවශ්‍ය ශක්තිය අඩුවට අරගෙන බඩ පුරවා ගන්න එක. තෙල් සහ පිෂ්ඨය අඩු ආහාර වැඩිපුර ගන්න එක. උදාහරණ වශයෙන් බත් පිඟානේ බත් අඩු කරන කොට හුඟ දෙනෙක් කරන්නේ එළවළුත් අඩු කරනවා. කරන්න ඕනෑ බත් අඩු කරන කොට ඊට සාපේක්ෂව එළවළු වැඩි කරන්න ඕනෑ. බඩ පුරවා ගන්න ඕනෑ කොළ පාට එළවළුවලින්. පිෂ්ඨය අධික ඇට වර්ග, වට්ටක්කා වගේ දේවල් නැතුව අපි කොළ පාට ගෝවා, බෝංචි, මැල්ලුම් වර්ග වැඩියෙන් ආහාරයට ගන්න ඕනෑ. එතකොට බඩ පිරෙනවා.

අමතර වේලාවන්වලදී බිස්කට්, කේක් වගේම සීනි වැනි පලතුරු කෙසෙල්, පැපොල්, අඹ ආහාරයට ගැනීමට පුරුදු වෙලා. ඒ වෙනුවට විශේෂයෙන් දියවැඩියාව ඇති හා ස්ථුල අය සීනි අඩු පලතුරු ආහාරයට ගත යුතුයි. ඇඹරැල්ල, වෙරළු, කාමරන්ගා වැනි පලතුරු.

දියවැඩියාව පාලනයට ආහාර පාලනය ඉතා වැදගත් බව කරුණු හෙළි කරන ඔහුගෙන් දියවැඩියාව යනු කුමක්ද යන්නත් ආහාර හා දියවැඩියාව අතර සම්බන්ධය කුමක්ද යන්නත් විමසා සිටියා.

ලේවල තියෙන අත්‍යවශ්‍ය අංගයක් වන ග්ලූකෝස් ප්රශස්ත මට්ටමට වඩා වැඩියෙන් දීර්ඝ කාලයක් පැවතීම තමයි දියවැඩියාව කියන්නේ. සාමාන්‍ය කෙනෙකුගේ නිරාහාර සීනි මට්ටම සාමාන්‍ය මට්ටමේදී 100mg අඩුවෙන් පැවතිය යුතුයි. එම අගය 126mg වැඩි නම් දියවැඩියාව ලෙස හඳුන්වනවා. එම අගය 100-126 අතර නම් අපි හඳුන්වනවා පූර්ව දියවැඩියාව කියලා.

දියවැඩියාව ආකාර දෙකක් තියෙනවා. Type-1 හාType-2 වශයෙන්. Type-1 දියවැඩියාව හැදෙන්නේ තරුණ වයසේ අයට. අග්න්‍යාශයේ තියෙන ඉන්සියුලින් නිපදවන බිටා ෙසෙල සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මේ අයට නැවත දියවැඩියාව නිට්ටාවට සුව කරන්න ක්‍රමයක් හොයාගෙන නැහැ. ඉන්සියුලින් හදන බිටා ෙසෙල බද්ධ කරන ක්‍රමයක් ලෝකයේ යම් තරමකට කරනවා.

අනෙක් දියවැඩියා වර්ගය තමයි Type-2 දියවැඩියාව. සාමාන්‍යයෙන් එය සුව කිරීමට නොහැකි වුවත් පාලනය කළ හැකියි. සමහර අය ඉන්නවා ආහාර පාලනයක් සිදු නොකරන ව්‍යායාම සිදු නොකරන ශරීරය අධිකව තරබාරු අය. මේ අය ඉතා වුවමනාවෙන් ආහාර පාලනය කරලා ව්‍යෘයාම කරලා ශරීරයේ බර අඩු කර ගත්තොත් ඖෂධ ගත යුතු නැති මට්ටමට දියවැඩියාව පාලනය කරගත හැකියි. ශල්‍යකර්ම මගින් අමාශය කුඩා කරන ක්‍රම ලෝකයේ පවතිනවා.

මෙම දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව විශාල වශයෙන් වැඩිවීමට හේතු වී ඇත්තේ අපේ රටේ මිනිසුන්ගේ ආහාර හා ව්‍යායාම අතර තියෙන අසමතුලිතතාව නිසා. අපේ ශරීරයේ ශක්තිය වැය කරන ප්‍රමාණයට වඩා හැමදෙනාම වගේ ශක්තිය ගන්නවා. ඉස්සර වගේ නෙවෙයි අපිට හැම දෙයකටම මෙවලම් තියෙනවා. වාහන තියෙනවා. විදුලිය, ජලය, යන්ත්‍ර සූත්‍ර හැම දෙයක්ම අපි උපයෝගි කර ගන්නේ පහසුවට. ඒ නිසා අපට අවශ්‍ය ශක්තිය ඉතා අඩුයි. අපි ආහාරවලින් ගන්නා ශක්තිය ඊට සමගාමීව අඩුවිය යුතුයි. එහෙම වෙලා නෑ. අපේ ආහාර සුලබතාව ඉතා වැඩියි. ශක්තිජනක ආහාර, පැණිබිම, තෙල් අධික ආහාර වැඩි නිසා ශක්තිය අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීම නිසා මිනිස්සු ස්ථුලතාවට පත් වෙලා. ඔවුන්ගේ ශරීරයේ ඉන්සියුලින් හෝමෝන ක්‍රියාත්මක වීම අඩපණ වෙනවා. ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇති වෙනවා. ඉන්සියුලින් ප්‍රතිරෝධය මැඬ පවත්වන්න මුලින් මුලින් අග්න්‍යාශය වැඩිපුර ඉන්සියුලින් ස්රාවය කරන්න උත්සාහ කරනවා. එය දිගටම කරන්න බැහැ. කාලයක් යන විට ඔවුන්ගේ අගන්‍යාශය අක්‍රිය වෙනවා. ඉන්සියුලින් අඩු වෙනවා. එවිට හොඳටම දියවැඩියාව තත්ත්වය ඇති වෙනවා.

Type-1, Type-2 හෝ වෙනත් දුලබ තත්ත්වයක් යටතේ හෝ දියවැඩියාව හැදුණ රෝගියකුට ආහාර පාලනය අනිවාර්ය වෙනවා. අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි එය ළමයකුට නම් වර්ධනයට පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වන නිසා ආහාර වෙනත් ක්‍රමයකට ලබා දෙන්න ඕනෑ. ඒ අනුව කෙනෙකුගේ වයස ඔහුගේ ජීවන රටාව අනුව ආහාර පාලනය සිදු කරන්න ඕනෑ.

ඊළඟ කාරණය ව්‍යායාම කිරීමයි. ව්‍යායාම තුළින් දියවැඩියා රෝගියකුට ගොඩක් ප්‍රතිඵල අත් වෙනවා. ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු වෙලා ක්‍රියා කිරීම හොඳ මට්ටමකට පත් වෙනවා. ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වෙනවා. ශරීරයේ ග්ලූකෝස් දහනය වෙනවා.

යම් විදිහකින් ආහාර පාලනයකින් ව්‍යායාම තුළින් දියවැඩියාව පාලනය කිරීමට නොහැකි වුවහොත් ඖෂධ භාවිත කිරීමට සිදු වෙනවා.

දියවැඩියාව නොසෑදී සිටීමට කුමක් කළ යුතුද? අපෙන් ප්‍රශ්නයක් යොමු වුණා.

දියවැඩියාව නොසෑදී සිටීමට නම් අපේ ශරීරයට අධිකව කැලරි දීලා. තෙල් අධික ආහාර ලබා දීලා ශරීර ස්ථුලතාවට පත් නොවී සිටිය යුතුයි. මෙම තත්ත්වය එක් එක් පුද්ගලයාට සෑදීමට තියෙන හැකියාව විවිධාකාරයි. විශේෂයෙන් දියවැඩියා පවුල් ඉතිහාසයක් ඇති අය මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. දේහ ස්කන්ධ දර්ශකය 23 අඩුවෙන් පවත්වා ගත යුතුයි. ඉණවට ප්‍රමාණය පිරිමි අයකුගේ සෙ.මී. 90ක් හා කාන්තාවකගේ සෙ.මී. 80කට අඩුවෙන් පවත්වා ගත යුතුයි. මීට අමතරව හැම දෙනකුම සක්‍රිය ජීවන රටාවක් පවත්වා ගත යුතුයි. සක්‍රිය ජීවන රටාවක් කියන්නේ ශරීරය වෙහෙස මහන්සි කරලා කටයුතු කිරීමයි. (Phycical Activition) එවිට දියවැඩියාව සෑදීම අඩු වෙනවා.

දියවැඩියා රෝගයේ වර්තමාන තත්ත්වය කෙසේද? අපෙන් ප්‍රශ්නයක්.

අපි දියවැඩියා රෝගයෙන් සිටින තත්ත්වය හරිම භයානකයි. දියවැඩියා රෝගී තත්ත්වය 2006දී ලංකාව පුරාම අවුරුදු 20 වැඩි වැඩිහිටි ජනගහනයෙන් 10ක් පෙන්නුම් කරලා තියෙනවා. ඉන්පසු ලංකාව පුරා විධිමත් පර්යේෂණයක් සිදුවෙලා නැහැ. නමුත් කුඩා පරිමාණ සමීක්ෂණ සඳහන් කරන්නේ නාගරික ජනගහනයෙන් වැඩිහිටි අයගෙන් 20ක් දියවැඩියාවට ගොදුරු වී ඇති බව. එය ඉතා භයානක තත්ත්වයක්.

දියවැඩියාව නිසා ඇස් අන්ධ වීම, පාද කපා දැමීම වැනි විවිධ සංකූලතා ඇති විය හැකි බැවින් විශාල අවධානයක් මේ පිළිබඳව යොමුවිය යුතු වෙනවා. නැතහොත් රටේ සංවර්ධනයට පවා දැඩිව මෙය බලපැවැත්විය හැකියි. දියවැඩියාව පිළිබඳ අපි පාසල් මට්ටමින් පවා සාකච්ඡා කළ යුතුයි.

ළමා ආරක්ෂාව

ළමයි සක්‍රියව ක්‍රියාශීලීව තබාගත යුතුයි. සෑම ළමයෙක්ම පොතපතට මෙන්ම ක්‍රීඩාවලටත් පුරුදු කළ යුතුයි. ළමයි කුඩා කල ක්‍රීඩා කිරීමට යොමු නොකර පසුකාලීනව සිදු කළ නොහැකියි.

ළමුන්ව කුඩා කල පටන්ම හොඳ ආහාර පුරුදු සඳහා යොමු කළ යුතුයි. නිතර වතුර බොන්න පුරුදු කරන්න ඕනෑ. පැණි බිම භාවිතය වහාම නතර කළ යුතුයි. පැණි බිම හා දියවැඩියාව අතර සමීප සම්බන්ධතාවක් පවතින බව ලෝකයේ බොහෝ පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

ළමයින්ට පිෂ්ඨය අධික, තෙල් අධික ආහාර වෙනුවට කොළ එළවළු හා පලතුරුවලට ඇති කැමැත්ත වර්ධනය කළ යුතු වෙනවා.

දියවැඩියා රෝගීන්ගේ ආරක්ෂාව සලසා ගත හැකි ආකාරය පැහැදිලි කළොත්? අපගෙන් ප්‍රශ්නයක්.

දියවැඩියාව ශරීරයේ බොහෝ රෝග ලක්ෂණ මතු කිරීම අවම කරන රෝගයක්. අපි කියනවා දියවැඩියාවට ‘නිහඬ මාරයා’ (Silent Killer) කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වුණත් දියවැඩියාව හැදුන අය මාස තුනකට වරක්වත් HBA1C කියන පරීක්ෂණය කරලා තමන්ගේ රෝගී තත්ත්වය තියෙන මට්ටම දැන ගැනීම කළ යුතු වෙනවා. ඒ අනුව පැවතිය යුතු ප්රශස්ත මට්ටම්වල දියවැඩියාව පවත්වා ගැනීම මත සියලු සංකූලතා අවම කරගත හැකියි.

ඊට අමතරව අපි පාද පරීක්ෂා කිරීම කර ගන්න ඕනෑ. විශේෂයෙන් කකුල්වල දැනීම අඩුවක් තියෙනවා නම් පාවහන් පාවිච්චි නොකර ගෙය තුළවත් ඇවිදීම නොකළ යුතුයි. සාමාන්‍යයෙන් සපත්තු පැලඳීම සිදු කළ යුතුයි. විශේෂයෙන් එළිමහනේ රත් වූ වැලි මත, ගල් මත ඇවිදීම නොකළ යුත්තක්.

පාදවල තුවාල ඇති කර නොගැනීමයි වැදගත්. පාදවලට බලපාන ස්නායු සංවේදීතාව අඩු වූ විට තුවාල වේදනාව දැනෙන්නෙ නැහැ. පාදවල හැඩය පවා වෙනස්වීමට ලක් වෙනවා. එවිට ශරීරයේ බර පොළොවට වැටෙන ස්ථාන ඝනවීම් සිදුවී ඒවා තුවාල බවට පත්විය හැකියි.

දියවැඩියා රෝගීන්ගේ කකුල්වල ලේ ගමනාගමනය අඩු වෙනවා. එතකොට තුවාල ඇති වුණොත් හොඳ කිරීම අපහසු වෙනවා. කාලයක් ගත වෙනවා. පාද කපා ඉවත් කිරීමට දියවැඩියා රෝගීන්ට සිදුවන්නේ එහෙමයි. ඒ නිසා දියවැඩියා රෝගීන් තම පාද ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත්.

දියවැඩියා රෝගීන්ට ලබාදෙන ආහාර පිළිබඳව යම් යම් දුර්මත සමාජය තුළ පවතිනවා. සමහර රෝහල් තුළ පවතින දියවැඩියා රෝගීන් ආහාර වට්ටෝරු තුළ පවා හොඳ, නරක ආහාර පවතිනවා? අපෙන් ප්‍රශ්නයක්.

මේකේදී වෙලා තියෙන වැරැද්ද තමයි අපි වටහාගෙන නැහැ හරියටම විද්‍යාත්මකව සිද්ධ විය යුතු දේ. විද්‍යාත්මකව සිදුවිය යුතු දේ තමයි. අපේ ආහාරයේ කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණය අඩු කර ගැනීම. කාබෝහයිඩේ්‍රට් තියෙන ආහාර ගත්තාම, පිෂ්ඨය තියෙන ආහාර ගත්තාම ඒවා ජීර්ණය වීමෙන් අපට ග්ලූකෝස් ලැබෙනවා. කුරක්කන් වේවා, උඳුපිටි වේවා, රතු හාල් වේවා, සුදු හාල් වේවා හැම එකකම පිෂ්ඨය තියෙනවා. දුඹුරු පාට ඒවායේ තන්තු ප්‍රමාණය වැඩියි. ඒවායේ ග්‍රෑම් එකක තිබෙන කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණය හා ඉන් ග්ලූකෝස් රුධිරයට නිදහස්වීමේ වේගය (Glycemic index) තමයි වෙනස් වෙන්නේ. එහෙම නැතිව රතු හාල්, කුරක්කන්, ඇට වර්ග සියල්ලම ජීර්ණයෙන් පස්සේ අපිට ග්ලූකෝස් ලැබෙනවා. මේ ආහාර හොඳයි මේ ආහාර නරකයි කිව්වාම ඒ පණිවුඩය මිනිසුන්ට ගිහින් තියෙන්නේ වැරදි විදිහට. කුරක්කන් හොඳයි කිව්වොත් බඩ පිරෙනකම් කුරක්කන් රොටි කනවා. කැඳ බොනවා. ප්‍රමාණය අධිකව ගන්නවා හොඳයි කියලා. රතු හාල් හොඳයි කියලා ප්‍රමාණය සලකන්නේ නැතුව බඩ පිරෙනකම් කනවා.

ආහාරයක හොඳ-නරක නෙවෙයි තියෙන්නෙ ඕනෑ. සලකා බලන්න ඕනෑ. ආහාරයෙන් පිෂ්ඨය කොච්චර ගන්නවාද කියලා විතරයි. මිනිස්සුන්ට පණිවුඩයක් ගෙනියන්න ඕනෑ මාධ්‍ය මගින් කෑමවල ග්ලූකෝස් ප්‍රමාණය කොච්චරද කියලා දැනගෙන ප්‍රමාණාත්මකව ආහාරයට ගත යුතුයි කියන එක.

සමහර රෝහල් තුළ පවා ආහාර වට්ටෝරු තුළ ගස් ලබු, කෙසෙල් දියවැඩියා රෝගීන්ට ලබා දෙනවා. ඒක දෙන්නෙ සමහර විට බත් පිඟානකුත් එක්ක. බතුත් කාලා ගස්ලබු කෑවාම සීනි මට්ටම ඉහළ යනවා. පැපොල් කියන්නේ ඉක්මනින් සීනි ඉහළ නගින පලතුරක්. එවැනි පලතුරක් කෑමවේල් අතරට දුන්නාට කමක් නැහැ. එතකොට ටිකක් සීනි පාලනය වෙනවා. සමහර තැනක වට්ටක්කා සුප් ලබාදෙනවා. වට්ටක්කා එළවළුවද ඉක්මනින් සීනි ඉහළ නගින ආහාරයක්.

ඒ නිසයි අපි කියන්නේ ඔය සාම්ප්‍රදායික ක්‍රම, අදහස් අයින් කරලා විද්‍යාත්මකව ආහාර පිළිබඳව විශ්ලේෂණයක් කරලා ආහාර රටාව සකසා ගන්න ඕනෑ කියලා.

රෝහල්වලිනුත් වැරදි ආහාර රටාවක් ලබා දුනහොත් මිනිස්සු ඒ ගැන අවදියෙන් නිවසට ගිහිල්ලත් ඒ ආහාර ලබා ගන්නවා. මොකද ඉස්පිරිතාලයෙන් ලබා දුන්නෙත් එම ආහාර නිසා.

මේ ක්‍රම වෙනස් විය යුතුයි. මිනිසුන්ට සැබෑ තත්ත්වය පෙන්වා දෙන්න ඕනෑ. තමන්ගේ ආහාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමයි වැදගත්.

ආහාර පුරුදුවලට නව ක්‍රමයක්

මිනිස්සු මාර්ග ඵලයකට පත් වී නැහැ. යම් යම් ආසාවන් පුද්ගලයන් සතුයි. යමෙකුට ආසයි කෙසෙල් ගෙඩියක් කන්න. හැබැයි එයාට පුළුවන් ඊට සමගාමී ප්‍රමාණයක් බත්වලින් අඩු කරන්න. තමන්ගේ ශරීරයට ලැබෙන පිෂ්ඨය ප්‍රමාණය පාලනයක් කරගන්න තමන් තුළ අදහසක් පැවතිය යුතුයි.

අඹ ගෙඩියක් කන්න හිතෙනවා. අඹ ක්ෂණිකව සීනි මට්ටම ඉහළ ගෙන එනවා. කලාතුරකින් හරි අඹ ගෙඩියක් කන්න හිතෙනවා නම් අඹ ගෙඩියක් කන්න. හැබැයි තමන්ගේ කෑමවේලේ තියෙන පිෂ්ඨය ඊට සමගාමීව වෙන විදිහට අඩු කර ගන්න. ඒක අනිවාර්ය කටයුත්තක්.

ඒ වගේම කොළ එළවළු වැඩියෙන් ආහාරයට ගන්න. සුදු සහ කහ පලතුරුවල එළවළුවල කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණය ඉතා ඉහළයි. ඒ නිසා කොළ පලතුරු ආහාරයට ගන්න. දියවැඩියා පාලනයට එය මහඟු පිටිවහලක් වේවි.

දියවැඩියාවට බය වෙන්න – කළ යුතු දෙය කරන්න.

අවසාන වශයෙන් අපි ප්‍රශ්නයක් නැගුවා. දියවැඩියාව වැලඳුන විට බය විය යුතුද? සියල්ල අත්හැර කලකිරීමට පත්විය යුතුද?

දියවැඩියාවට බය නොවීම හොඳ නැහැ. දියවැඩියාවට බයක් තිබිය යුතුයි. අපි අධ්‍යාපනයට වැදගත්කමක් ලබා දෙනවානේ. ඒ වගේම දියවැඩියාවට වැදගත්කමක් ලබා දෙන්න. නිසි පරිදි සැලකිලිමත් වෙන්න. බය තියාගෙන කළ යුතු දෙය කළොත් අපිට දියවැඩියාව ජය ගන්න පුළුවන්.

බයවෙන්න එපා කිව්වොත් මම බොරුවක් කියනවා වෙනවා. බය වෙන්නෙ නැතුව හරියට පාලනය කර ගන්නේ නැතුව තිබුණොත් ගැටලු ගොඩකට මුහුණදීමට සිදුවෙනවා. තමන්ගේ හිතෙන් දියවැඩියාවට වැදගත්කමක් ලබාදීලා සැලකිලිමත් වීම තමයි කරන්න ඕනෑ.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙ ෂ්ඨ කථිකාචාර්ය දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ

වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද | සාකච්ඡා සටහන : චන්දන සමරවික්‍රම

දියවැඩියාවට වඩාත් සුදුසු වන්නේ HbA1c පරීක්ෂාවයි

ලංකාවේ ගැබිනි මවුවරුන් ගෙන් සියයට දහයක් පමණ ම දියවැඩියාවට ගොදුරු ව සිටිති. ලංකාවේ වැඩිහිටියන් අතර ද දියවැඩියාව ඉහළ යමින් පවතින අතර රෝගයෙන් පෙළෙන වැඩිහිටි ප්‍රතිශතය 10%ක් පමණ වේ. නගරාශ්‍රිත ව මෙය 18%ක් තරම් ඉහළ අගයකි.

මේ තොරතුරු හෙළි වූයේ නොවැම්බර් 14 වැනි දාට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දී පසුගිය දා පැවැති මාධ්‍ය හමුවේ දී ය. ශ්‍රී ලංකා දියවැඩියා ෆෙඩරේෂනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා විසින් මේ තොරතුරු ඉදිරිපත් කරන ලදි.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසී ය.

"අප ගේ ආහාර පුරුදු නිවැරැදි කරගත්තොත් දියවැඩියාවෙන් ගැලවෙන්න පුළුවන්. ආහාර තෝරාගැනීම්වල දී විද්‍යාත්මකව හිතන්න ඕනෙ. අන්තවාදී සංකල්ප නිසා පෝෂණ ගැටලු මතු වෙනවා. අපේ ජනතාව අතර පැතිරිලා තියෙන මිථ්‍යාවක් තමයි බිත්තර කන්න හොද නැහැ කියන එක. අන්තගාමී ආකාරයට ඒ අදහස පැතිර යනවා. වෛද්‍යවරුන් පවා මේ වැරැදි මතය පතුරුවනවා. බිත්තරවල කොලෙස්ටරෝල් තියෙනව කියන මතය පතුරුවනවා. එය

වැරැදියි. බිත්තර නිසා කොලෙස්ටරෝල් වැඩි වන්නේ නැහැ. ගුණාත්මක බවෙන් අතිශයින් ඉහළ ප්‍රොaටීන් බිත්තරවල තිබෙනවා කියන කරුණ මේ නිසා යටපත් වී යනවා.

හොද පෝෂණයක් ලබන්නට නම් බිත්තර, මාළු වැනි ආහාර පරිභෝජනය කළ යුතුයි. සීනි පාවිච්චිය නම් පාලනය කරන්නට අප ඉගෙනගත යුතු ව තිබෙනවා. සීනි පාවිච්චිය අඩු කළාට පමණක් මදි. අනෙක් පෝෂ්‍ය ද්‍රව්‍ය නිසි පරිදි ගන්නත් ඕන. විශේෂයෙන් ම කොළ පැහැ එළවළු හා පලතුරු කන්න ඕන. ව්‍යායාම කරන්න ඕන. කාන්තාවන් අතර ව්‍යායාම හොදට ම මදි. කාන්තාවන් අතර දියවැඩියාව වේගයෙන් පැතිර යන නිසා මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාව වන්නේත් කාන්තාව හා දියවැඩිවාවයි".

මේ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අන්තරාසර්ගවේදීන් ගේ සංගමයේ සභාපති වෛද්‍ය විශේෂඥ මනිල්ක සුමනතිලක මහතා කියා සිටියේ මෙරට ජනතාව ගේ පාද අහිමි වීමට ප්‍රධාන ම හේතුව දියවැඩියාව බවයි. ටික කලකට පෙර දී ජනවාර්ගික යුද්ධය හේතු කොටගෙන පාද අහිමි වීම සිදු වූ අතර දැන් එය දියවැඩියාව මගින් සිදු වන බව ඔහු පෙන්වා දෙයි. එසේ ම අලුතෙන් හදුන්වා දී ඇති HbA1c නම් පරීක්ෂාව දියවැඩියාවට අදාළව කරගන්නා ලෙස ද වෛද්‍යවරයා දැනුම් දුන්නේ ය. මන් දයත් ඇතැම් විට රුධිරයේ ඇති සීනි සාමාන්‍ය පරීක්ෂණ මගින් හසු නො වන බැවිනි. සමහර අය ගේ සීනි මට්ටම නගින්නේ කෑම ගැනීමෙන් පසුව ය. එනිසා ආහාර නො ගෙන සිදු කරන Fasting Blood Test පරීක්ෂණයට වඩා නව HbA1c පරීක්ෂාව උචිත බව ඔහු කියයි. ලංකාවේ සුවදිවි සායන අති විශාල සංඛ්‍යාවක් පැවතිය ද එයින් ප්‍රයෝජන ලැබීමට එන්නේ ඉතා අඩු පිරිසක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. දියවැඩියාව ඉහළ යැමට සීනි සහිත ආහාර හේතු වන අතර එය සෘජු ලෙස සීනි ගැනීමෙන් පමණක් නො ව, සීනි සහිත එළවළු හෝ පිෂ්ටමය ආහාර මගින් ද සිදු වේ.

එළවළු කෑමේ දී පවා අපට සීනි ලැබෙන නිසා එළවළු තෝරා අනුභවය ද වැදගත් ය. මෙහි දැක්වෙන පිටි අඩු කෝදි වැඩි එළවළු වැඩියෙන් ආහාරයට ගැනීම උචිත ය.

පිටි අඩු එළවළු (කෝදි වැඩි) - වැටකොළු, කොහිල, කෙසෙල්මුව, බෝංචි, මෑ, බටු, බණ්ඩක්කා, මුරුංගා, පතෝල, ලීක්ස්, රාබු, ගෝවා, නෝකෝල්

පිටි වැඩි එළවළු (කෝදි අඩු) - වට්ටක්කා, අළු කෙසෙල්, දෙල්, කොස්, කැරට්, බීට්, අර්තාපල් වැනි අල වර්ග.

එළවළුවල තෙල් ඉතා අඩු ය. කොලෙස්ටරෝල් අඩංගු නැත. එළවළුවල තන්තු (කෝදි) ඇත. එය බඩවැල් රෝග වළක්වා, බර සුදුසු පරිදි පවත්වාගැනීමට උදව් වේ. ශරීරය නීරෝගී ව තබයි. එළවළුවල හැඩය, රසය, පැහැය, එකිනෙකට වෙනස් මෙන්ම අඩංගු පෝෂණ ගුණයත් විවිධ ය. ඒ නිසා සිරුර හා මොළය වැඩීමටත්, නිරෝගි වීමටත් අවශ්‍ය සියලු ම පෝෂණ කොටස් ලබාගැනීමට විවිධත්වයෙන් යුතු ව එළවළු ආහාරයට ගැනීම ඉතා ම වැදගත් ය. එළවළු පමණක් නො ව ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමේ දී ද සැලකිලිමත් විය යුතු ය. අතීතයේ දී ලාංකීකයන් ප්‍රොaටීන බහුලව ඇතැයි සිතමින් පරිප්පු ආහාරයට ගත්හ. එහෙත් උක්ත වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ පරිප්පුවලින් සීනී විෂාල වශයෙන් ශරීරයට ලැබෙන බවයි.

මනෝඡ් රත්නායක

[QUOTE="lodbrok, post: 24654774, member: 558599"] [b]දියවැඩියාව_Dr.කටුලන්ද[/b] [SIZE="3"][COLOR="Indigo"]ඩොක්ට කටුලන්ද කියන්නෙ ලෝකෙ තියන හොඳම රිසර්ච් ග්රූප් එක්ක වැඩ කරන ඩොක්ට කෙනෙක්. මම දන්න විදිහට ලංකාවටම ඉන්නෙ මේ ඩොක්ට විතරයි. එයා දියවැඩියාව ගැන කියල තියන දේවල් ගොඩක් වටින්නෙ අනිත් ඩොක්ටර්ස්ලා මෙයා විතර අප්ඩේට් නැති නිසයි. ඒ හින්ද මට හොයාගන්න පුළුවන් වෙච්ච එයාගෙ ඉන්ටර්වීව් මෙතන දානවා. ගොඩක් අයට වැදගත් වෙයි. මට මග ඇරුණු ඒවා තියනවනම් දාගෙන යන්න[/COLOR][/SIZE] [SIZE="5"]දියවැඩියාව පාලනය කරන විශ්මිත උණුසුම් ජල සාත්තුව[/SIZE] [SIZE="3"]වර්තමානයේදී අසන්නට ලැබෙන විවිධ රෝගාබාධ අතර වැඩියෙන්ම අසන්නට ලැබෙන රෝගයක් වන්නේ දියවැඩියාවයි. එය බෝ නාවන රෝග අතර බාල, මහලු, කාන්තා, පිරිමි භේදයකින් තොරව වැලඳෙන, බොහෝ දෙනකුට පීඩාකාරී රෝගයක් බවට පත්ව ඇත. දියවැඩියාව හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නක් වන්නේ කෙනෙකුගේ ආහාර පුරුදුය. ආහාර රටාවය. පිෂ්ඨය අධික, තෙල් සහිත ආහාර අධිකව පරිභෝජනය කරන්නෙකුට දියවැඩියාව වැලඳීමේ බොහෝ ඉඩකඩ පවතී. ස්ථුල ශරීර ඇත්තෙකු බොහෝ විට දියවැඩියාවට හිමිකම් කියයි. එවන් රෝගියකු ආහාර ලබා ගැනීම අඩුකර දියවැඩියාව පාලනය කිරීමට යොමු කරන ප්‍රායෝගික ක්‍රමවේද භාවිත කරන වෛද්‍යවරයකු හමුවීමට අපට අවස්ථාව සැලසිණි. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතාය. ඔහු රෝගියකු සඳහා දිනකට උණුසුම් ජල වීදුරු 9ක් භාවිත කිරීමට උපදෙස් ලබා දේ. උදෑසන අවදි වූ සැණින් ප්‍රධාන ආහාර වේල් තුන ලබා ගැනීමට පෙර හා පසු හා කෑම වේල් දෙකක් අතර අවස්ථා දෙකකදී වශයෙනි. මේ පිළිබඳව ඉතා ඉහළ ප්‍රතිචාර රෝගීන්ගෙන් ලැබෙමින් පවතී. අප උණුසුම් ජලය සාත්තුව හා දියවැඩියාව පිළිබඳ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා හා සාකච්ඡා කළෙමු. “මේ උණුසුම් ජල සාත්තුව (Water Therapy) යන්නත් ආහාර පාලනයේම කොටසක්. මොකද අපි ඉතා සූක්ෂ්ම විදිහට විශ්ලේෂණය කරගෙන ගියාම අපිට පෙනී ගිහිල්ලා තියෙනවා මිනිස්සු අතර ආහාරවලට ඇබ්බැහියක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ කියන්නෙ හැම වෙලාවේම අවශ්‍ය ප්‍රමාණයට වඩා කන්න වුවමනායි. සත්ත්ව කාණ්ඩයක් වශයෙන් මිනිසුන්ට අපට බඩගින්න ඇති වෙනවා. එතකොට අපි බඩගින්නට අවශ්‍ය ප්‍රමාණයට වඩා කන්න පටන් ගත්තාම ශරීරය වැඩිපුර කෑම ඉල්ලනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. මේක විෂම චක්‍රයක් බවට පත් වෙනවා. මේකට අපිට හිතෙන්නෙ ආහාරවලට ‘ඇබ්බැහියක්’ කියලා. මේ තත්ත්වය මග හරවන්න අපි හිතලා බැලුවා නොයෙකුත් ක්‍රමවේදයන්. ඒකට අපි හිතලා බැලුවම කන්න එපා කියන්න අමාරුයි ඇබ්බැහිවීම නිසා. නමුත් බඩපුරවා ගන්න වුවමනායි. ඒ ශරීරයට සීනි නොලැබෙන ආහාරවලින්. ඒකට තමයි උණුසුම් ජලය පානය කිරීම (Water Therapy) ගෙනාවේ. අපි බඩගින්න එන්න කලින් වතුර එකක් බොනවා. එතකොට ශරීරයේ ආමාශය පිරීමකට ලක් වෙනවා. අපි තෘප්තිමත් භාවයට පත් වෙනවා. කන්න වුවමනා වෙන්නේ නැහැ. අමාශයේ පවතින ඇසිඩ් (Acid) එහෙම තනුක වන නිසා ගැස්ට්‍රයිටිස් භාවයත් අඩු වෙනවා. මේක ආහාර ප්‍රමාණය අඩු කිරීමට ලොකු පිටිවහලක් වෙනවා. ප්‍රධාන කෑමවේල් දෙකකට අතරේ හරියට සැලසුම් කරලා වතුර පානය කළොත් කෑම කන්න වුවමනා වීම අඩුවෙලා කෑම කන ඇබ්බැහිවීම මැඬපවත්වන්නට පුළුවන්. මේක මම පෞද්ගලිකව අත්හදා බලපු දෙයක්. විද්‍යාත්මකව හදාරපු දෙයක් නෙවෙයි. උණුසුම් ජලය පානය කිරීම, සීතල ඇල් ජලය භාවිතයට වඩා ශරීරයට තෘප්තියක් ගෙන දෙනවා. අලසකම, විඩාව දුරු කරලා ප්රබෝධයක් ඇති කරනවා. මේ ක්‍රමය භාවිත කරන බොහෝ රෝගීන්ගේ ආහාර පාලනයක් සිදුවෙලා අපට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.” වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි. දියවැඩියාව පාලනය සඳහා බෙහෙවින් උපකාර වන ආහාර පාලනය පිළිබඳව තවදුරටත් අදහස් පළ කරයි. “මීට අමතරව හුඟ දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් තමයි අපිට අවශ්‍ය ශක්තිය අඩුවට අරගෙන බඩ පුරවා ගන්න එක. තෙල් සහ පිෂ්ඨය අඩු ආහාර වැඩිපුර ගන්න එක. උදාහරණ වශයෙන් බත් පිඟානේ බත් අඩු කරන කොට හුඟ දෙනෙක් කරන්නේ එළවළුත් අඩු කරනවා. කරන්න ඕනෑ බත් අඩු කරන කොට ඊට සාපේක්ෂව එළවළු වැඩි කරන්න ඕනෑ. බඩ පුරවා ගන්න ඕනෑ කොළ පාට එළවළුවලින්. පිෂ්ඨය අධික ඇට වර්ග, වට්ටක්කා වගේ දේවල් නැතුව අපි කොළ පාට ගෝවා, බෝංචි, මැල්ලුම් වර්ග වැඩියෙන් ආහාරයට ගන්න ඕනෑ. එතකොට බඩ පිරෙනවා. අමතර වේලාවන්වලදී බිස්කට්, කේක් වගේම සීනි වැනි පලතුරු කෙසෙල්, පැපොල්, අඹ ආහාරයට ගැනීමට පුරුදු වෙලා. ඒ වෙනුවට විශේෂයෙන් දියවැඩියාව ඇති හා ස්ථුල අය සීනි අඩු පලතුරු ආහාරයට ගත යුතුයි. ඇඹරැල්ල, වෙරළු, කාමරන්ගා වැනි පලතුරු. දියවැඩියාව පාලනයට ආහාර පාලනය ඉතා වැදගත් බව කරුණු හෙළි කරන ඔහුගෙන් දියවැඩියාව යනු කුමක්ද යන්නත් ආහාර හා දියවැඩියාව අතර සම්බන්ධය කුමක්ද යන්නත් විමසා සිටියා. ලේවල තියෙන අත්‍යවශ්‍ය අංගයක් වන ග්ලූකෝස් ප්රශස්ත මට්ටමට වඩා වැඩියෙන් දීර්ඝ කාලයක් පැවතීම තමයි දියවැඩියාව කියන්නේ. සාමාන්‍ය කෙනෙකුගේ නිරාහාර සීනි මට්ටම සාමාන්‍ය මට්ටමේදී 100mg අඩුවෙන් පැවතිය යුතුයි. එම අගය 126mg වැඩි නම් දියවැඩියාව ලෙස හඳුන්වනවා. එම අගය 100-126 අතර නම් අපි හඳුන්වනවා පූර්ව දියවැඩියාව කියලා. දියවැඩියාව ආකාර දෙකක් තියෙනවා. Type-1 හාType-2 වශයෙන්. Type-1 දියවැඩියාව හැදෙන්නේ තරුණ වයසේ අයට. අග්න්‍යාශයේ තියෙන ඉන්සියුලින් නිපදවන බිටා ෙසෙල සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මේ අයට නැවත දියවැඩියාව නිට්ටාවට සුව කරන්න ක්‍රමයක් හොයාගෙන නැහැ. ඉන්සියුලින් හදන බිටා ෙසෙල බද්ධ කරන ක්‍රමයක් ලෝකයේ යම් තරමකට කරනවා. අනෙක් දියවැඩියා වර්ගය තමයි Type-2 දියවැඩියාව. සාමාන්‍යයෙන් එය සුව කිරීමට නොහැකි වුවත් පාලනය කළ හැකියි. සමහර අය ඉන්නවා ආහාර පාලනයක් සිදු නොකරන ව්‍යායාම සිදු නොකරන ශරීරය අධිකව තරබාරු අය. මේ අය ඉතා වුවමනාවෙන් ආහාර පාලනය කරලා ව්‍යෘයාම කරලා ශරීරයේ බර අඩු කර ගත්තොත් ඖෂධ ගත යුතු නැති මට්ටමට දියවැඩියාව පාලනය කරගත හැකියි. ශල්‍යකර්ම මගින් අමාශය කුඩා කරන ක්‍රම ලෝකයේ පවතිනවා. මෙම දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව විශාල වශයෙන් වැඩිවීමට හේතු වී ඇත්තේ අපේ රටේ මිනිසුන්ගේ ආහාර හා ව්‍යායාම අතර තියෙන අසමතුලිතතාව නිසා. අපේ ශරීරයේ ශක්තිය වැය කරන ප්‍රමාණයට වඩා හැමදෙනාම වගේ ශක්තිය ගන්නවා. ඉස්සර වගේ නෙවෙයි අපිට හැම දෙයකටම මෙවලම් තියෙනවා. වාහන තියෙනවා. විදුලිය, ජලය, යන්ත්‍ර සූත්‍ර හැම දෙයක්ම අපි උපයෝගි කර ගන්නේ පහසුවට. ඒ නිසා අපට අවශ්‍ය ශක්තිය ඉතා අඩුයි. අපි ආහාරවලින් ගන්නා ශක්තිය ඊට සමගාමීව අඩුවිය යුතුයි. එහෙම වෙලා නෑ. අපේ ආහාර සුලබතාව ඉතා වැඩියි. ශක්තිජනක ආහාර, පැණිබිම, තෙල් අධික ආහාර වැඩි නිසා ශක්තිය අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීම නිසා මිනිස්සු ස්ථුලතාවට පත් වෙලා. ඔවුන්ගේ ශරීරයේ ඉන්සියුලින් හෝමෝන ක්‍රියාත්මක වීම අඩපණ වෙනවා. ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇති වෙනවා. ඉන්සියුලින් ප්‍රතිරෝධය මැඬ පවත්වන්න මුලින් මුලින් අග්න්‍යාශය වැඩිපුර ඉන්සියුලින් ස්රාවය කරන්න උත්සාහ කරනවා. එය දිගටම කරන්න බැහැ. කාලයක් යන විට ඔවුන්ගේ අගන්‍යාශය අක්‍රිය වෙනවා. ඉන්සියුලින් අඩු වෙනවා. එවිට හොඳටම දියවැඩියාව තත්ත්වය ඇති වෙනවා. Type-1, Type-2 හෝ වෙනත් දුලබ තත්ත්වයක් යටතේ හෝ දියවැඩියාව හැදුණ රෝගියකුට ආහාර පාලනය අනිවාර්ය වෙනවා. අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි එය ළමයකුට නම් වර්ධනයට පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වන නිසා ආහාර වෙනත් ක්‍රමයකට ලබා දෙන්න ඕනෑ. ඒ අනුව කෙනෙකුගේ වයස ඔහුගේ ජීවන රටාව අනුව ආහාර පාලනය සිදු කරන්න ඕනෑ. ඊළඟ කාරණය ව්‍යායාම කිරීමයි. ව්‍යායාම තුළින් දියවැඩියා රෝගියකුට ගොඩක් ප්‍රතිඵල අත් වෙනවා. ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු වෙලා ක්‍රියා කිරීම හොඳ මට්ටමකට පත් වෙනවා. ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වෙනවා. ශරීරයේ ග්ලූකෝස් දහනය වෙනවා. යම් විදිහකින් ආහාර පාලනයකින් ව්‍යායාම තුළින් දියවැඩියාව පාලනය කිරීමට නොහැකි වුවහොත් ඖෂධ භාවිත කිරීමට සිදු වෙනවා. දියවැඩියාව නොසෑදී සිටීමට කුමක් කළ යුතුද? අපෙන් ප්‍රශ්නයක් යොමු වුණා. දියවැඩියාව නොසෑදී සිටීමට නම් අපේ ශරීරයට අධිකව කැලරි දීලා. තෙල් අධික ආහාර ලබා දීලා ශරීර ස්ථුලතාවට පත් නොවී සිටිය යුතුයි. මෙම තත්ත්වය එක් එක් පුද්ගලයාට සෑදීමට තියෙන හැකියාව විවිධාකාරයි. විශේෂයෙන් දියවැඩියා පවුල් ඉතිහාසයක් ඇති අය මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. දේහ ස්කන්ධ දර්ශකය 23 අඩුවෙන් පවත්වා ගත යුතුයි. ඉණවට ප්‍රමාණය පිරිමි අයකුගේ සෙ.මී. 90ක් හා කාන්තාවකගේ සෙ.මී. 80කට අඩුවෙන් පවත්වා ගත යුතුයි. මීට අමතරව හැම දෙනකුම සක්‍රිය ජීවන රටාවක් පවත්වා ගත යුතුයි. සක්‍රිය ජීවන රටාවක් කියන්නේ ශරීරය වෙහෙස මහන්සි කරලා කටයුතු කිරීමයි. (Phycical Activition) එවිට දියවැඩියාව සෑදීම අඩු වෙනවා. දියවැඩියා රෝගයේ වර්තමාන තත්ත්වය කෙසේද? අපෙන් ප්‍රශ්නයක්. අපි දියවැඩියා රෝගයෙන් සිටින තත්ත්වය හරිම භයානකයි. දියවැඩියා රෝගී තත්ත්වය 2006දී ලංකාව පුරාම අවුරුදු 20 වැඩි වැඩිහිටි ජනගහනයෙන් 10ක් පෙන්නුම් කරලා තියෙනවා. ඉන්පසු ලංකාව පුරා විධිමත් පර්යේෂණයක් සිදුවෙලා නැහැ. නමුත් කුඩා පරිමාණ සමීක්ෂණ සඳහන් කරන්නේ නාගරික ජනගහනයෙන් වැඩිහිටි අයගෙන් 20ක් දියවැඩියාවට ගොදුරු වී ඇති බව. එය ඉතා භයානක තත්ත්වයක්. දියවැඩියාව නිසා ඇස් අන්ධ වීම, පාද කපා දැමීම වැනි විවිධ සංකූලතා ඇති විය හැකි බැවින් විශාල අවධානයක් මේ පිළිබඳව යොමුවිය යුතු වෙනවා. නැතහොත් රටේ සංවර්ධනයට පවා දැඩිව මෙය බලපැවැත්විය හැකියි. දියවැඩියාව පිළිබඳ අපි පාසල් මට්ටමින් පවා සාකච්ඡා කළ යුතුයි. ළමා ආරක්ෂාව ළමයි සක්‍රියව ක්‍රියාශීලීව තබාගත යුතුයි. සෑම ළමයෙක්ම පොතපතට මෙන්ම ක්‍රීඩාවලටත් පුරුදු කළ යුතුයි. ළමයි කුඩා කල ක්‍රීඩා කිරීමට යොමු නොකර පසුකාලීනව සිදු කළ නොහැකියි. ළමුන්ව කුඩා කල පටන්ම හොඳ ආහාර පුරුදු සඳහා යොමු කළ යුතුයි. නිතර වතුර බොන්න පුරුදු කරන්න ඕනෑ. පැණි බිම භාවිතය වහාම නතර කළ යුතුයි. පැණි බිම හා දියවැඩියාව අතර සමීප සම්බන්ධතාවක් පවතින බව ලෝකයේ බොහෝ පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ළමයින්ට පිෂ්ඨය අධික, තෙල් අධික ආහාර වෙනුවට කොළ එළවළු හා පලතුරුවලට ඇති කැමැත්ත වර්ධනය කළ යුතු වෙනවා. දියවැඩියා රෝගීන්ගේ ආරක්ෂාව සලසා ගත හැකි ආකාරය පැහැදිලි කළොත්? අපගෙන් ප්‍රශ්නයක්. දියවැඩියාව ශරීරයේ බොහෝ රෝග ලක්ෂණ මතු කිරීම අවම කරන රෝගයක්. අපි කියනවා දියවැඩියාවට ‘නිහඬ මාරයා’ (Silent Killer) කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වුණත් දියවැඩියාව හැදුන අය මාස තුනකට වරක්වත් HBA1C කියන පරීක්ෂණය කරලා තමන්ගේ රෝගී තත්ත්වය තියෙන මට්ටම දැන ගැනීම කළ යුතු වෙනවා. ඒ අනුව පැවතිය යුතු ප්රශස්ත මට්ටම්වල දියවැඩියාව පවත්වා ගැනීම මත සියලු සංකූලතා අවම කරගත හැකියි. ඊට අමතරව අපි පාද පරීක්ෂා කිරීම කර ගන්න ඕනෑ. විශේෂයෙන් කකුල්වල දැනීම අඩුවක් තියෙනවා නම් පාවහන් පාවිච්චි නොකර ගෙය තුළවත් ඇවිදීම නොකළ යුතුයි. සාමාන්‍යයෙන් සපත්තු පැලඳීම සිදු කළ යුතුයි. විශේෂයෙන් එළිමහනේ රත් වූ වැලි මත, ගල් මත ඇවිදීම නොකළ යුත්තක්. පාදවල තුවාල ඇති කර නොගැනීමයි වැදගත්. පාදවලට බලපාන ස්නායු සංවේදීතාව අඩු වූ විට තුවාල වේදනාව දැනෙන්නෙ නැහැ. පාදවල හැඩය පවා වෙනස්වීමට ලක් වෙනවා. එවිට ශරීරයේ බර පොළොවට වැටෙන ස්ථාන ඝනවීම් සිදුවී ඒවා තුවාල බවට පත්විය හැකියි. දියවැඩියා රෝගීන්ගේ කකුල්වල ලේ ගමනාගමනය අඩු වෙනවා. එතකොට තුවාල ඇති වුණොත් හොඳ කිරීම අපහසු වෙනවා. කාලයක් ගත වෙනවා. පාද කපා ඉවත් කිරීමට දියවැඩියා රෝගීන්ට සිදුවන්නේ එහෙමයි. ඒ නිසා දියවැඩියා රෝගීන් තම පාද ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත්. දියවැඩියා රෝගීන්ට ලබාදෙන ආහාර පිළිබඳව යම් යම් දුර්මත සමාජය තුළ පවතිනවා. සමහර රෝහල් තුළ පවතින දියවැඩියා රෝගීන් ආහාර වට්ටෝරු තුළ පවා හොඳ, නරක ආහාර පවතිනවා? අපෙන් ප්‍රශ්නයක්. මේකේදී වෙලා තියෙන වැරැද්ද තමයි අපි වටහාගෙන නැහැ හරියටම විද්‍යාත්මකව සිද්ධ විය යුතු දේ. විද්‍යාත්මකව සිදුවිය යුතු දේ තමයි. අපේ ආහාරයේ කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණය අඩු කර ගැනීම. කාබෝහයිඩේ්‍රට් තියෙන ආහාර ගත්තාම, පිෂ්ඨය තියෙන ආහාර ගත්තාම ඒවා ජීර්ණය වීමෙන් අපට ග්ලූකෝස් ලැබෙනවා. කුරක්කන් වේවා, උඳුපිටි වේවා, රතු හාල් වේවා, සුදු හාල් වේවා හැම එකකම පිෂ්ඨය තියෙනවා. දුඹුරු පාට ඒවායේ තන්තු ප්‍රමාණය වැඩියි. ඒවායේ ග්‍රෑම් එකක තිබෙන කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණය හා ඉන් ග්ලූකෝස් රුධිරයට නිදහස්වීමේ වේගය (Glycemic index) තමයි වෙනස් වෙන්නේ. එහෙම නැතිව රතු හාල්, කුරක්කන්, ඇට වර්ග සියල්ලම ජීර්ණයෙන් පස්සේ අපිට ග්ලූකෝස් ලැබෙනවා. මේ ආහාර හොඳයි මේ ආහාර නරකයි කිව්වාම ඒ පණිවුඩය මිනිසුන්ට ගිහින් තියෙන්නේ වැරදි විදිහට. කුරක්කන් හොඳයි කිව්වොත් බඩ පිරෙනකම් කුරක්කන් රොටි කනවා. කැඳ බොනවා. ප්‍රමාණය අධිකව ගන්නවා හොඳයි කියලා. රතු හාල් හොඳයි කියලා ප්‍රමාණය සලකන්නේ නැතුව බඩ පිරෙනකම් කනවා. ආහාරයක හොඳ-නරක නෙවෙයි තියෙන්නෙ ඕනෑ. සලකා බලන්න ඕනෑ. ආහාරයෙන් පිෂ්ඨය කොච්චර ගන්නවාද කියලා විතරයි. මිනිස්සුන්ට පණිවුඩයක් ගෙනියන්න ඕනෑ මාධ්‍ය මගින් කෑමවල ග්ලූකෝස් ප්‍රමාණය කොච්චරද කියලා දැනගෙන ප්‍රමාණාත්මකව ආහාරයට ගත යුතුයි කියන එක. සමහර රෝහල් තුළ පවා ආහාර වට්ටෝරු තුළ ගස් ලබු, කෙසෙල් දියවැඩියා රෝගීන්ට ලබා දෙනවා. ඒක දෙන්නෙ සමහර විට බත් පිඟානකුත් එක්ක. බතුත් කාලා ගස්ලබු කෑවාම සීනි මට්ටම ඉහළ යනවා. පැපොල් කියන්නේ ඉක්මනින් සීනි ඉහළ නගින පලතුරක්. එවැනි පලතුරක් කෑමවේල් අතරට දුන්නාට කමක් නැහැ. එතකොට ටිකක් සීනි පාලනය වෙනවා. සමහර තැනක වට්ටක්කා සුප් ලබාදෙනවා. වට්ටක්කා එළවළුවද ඉක්මනින් සීනි ඉහළ නගින ආහාරයක්. ඒ නිසයි අපි කියන්නේ ඔය සාම්ප්‍රදායික ක්‍රම, අදහස් අයින් කරලා විද්‍යාත්මකව ආහාර පිළිබඳව විශ්ලේෂණයක් කරලා ආහාර රටාව සකසා ගන්න ඕනෑ කියලා. රෝහල්වලිනුත් වැරදි ආහාර රටාවක් ලබා දුනහොත් මිනිස්සු ඒ ගැන අවදියෙන් නිවසට ගිහිල්ලත් ඒ ආහාර ලබා ගන්නවා. මොකද ඉස්පිරිතාලයෙන් ලබා දුන්නෙත් එම ආහාර නිසා. මේ ක්‍රම වෙනස් විය යුතුයි. මිනිසුන්ට සැබෑ තත්ත්වය පෙන්වා දෙන්න ඕනෑ. තමන්ගේ ආහාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමයි වැදගත්. ආහාර පුරුදුවලට නව ක්‍රමයක් මිනිස්සු මාර්ග ඵලයකට පත් වී නැහැ. යම් යම් ආසාවන් පුද්ගලයන් සතුයි. යමෙකුට ආසයි කෙසෙල් ගෙඩියක් කන්න. හැබැයි එයාට පුළුවන් ඊට සමගාමී ප්‍රමාණයක් බත්වලින් අඩු කරන්න. තමන්ගේ ශරීරයට ලැබෙන පිෂ්ඨය ප්‍රමාණය පාලනයක් කරගන්න තමන් තුළ අදහසක් පැවතිය යුතුයි. අඹ ගෙඩියක් කන්න හිතෙනවා. අඹ ක්ෂණිකව සීනි මට්ටම ඉහළ ගෙන එනවා. කලාතුරකින් හරි අඹ ගෙඩියක් කන්න හිතෙනවා නම් අඹ ගෙඩියක් කන්න. හැබැයි තමන්ගේ කෑමවේලේ තියෙන පිෂ්ඨය ඊට සමගාමීව වෙන විදිහට අඩු කර ගන්න. ඒක අනිවාර්ය කටයුත්තක්. ඒ වගේම කොළ එළවළු වැඩියෙන් ආහාරයට ගන්න. සුදු සහ කහ පලතුරුවල එළවළුවල කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණය ඉතා ඉහළයි. ඒ නිසා කොළ පලතුරු ආහාරයට ගන්න. දියවැඩියා පාලනයට එය මහඟු පිටිවහලක් වේවි. දියවැඩියාවට බය වෙන්න – කළ යුතු දෙය කරන්න. අවසාන වශයෙන් අපි ප්‍රශ්නයක් නැගුවා. දියවැඩියාව වැලඳුන විට බය විය යුතුද? සියල්ල අත්හැර කලකිරීමට පත්විය යුතුද? දියවැඩියාවට බය නොවීම හොඳ නැහැ. දියවැඩියාවට බයක් තිබිය යුතුයි. අපි අධ්‍යාපනයට වැදගත්කමක් ලබා දෙනවානේ. ඒ වගේම දියවැඩියාවට වැදගත්කමක් ලබා දෙන්න. නිසි පරිදි සැලකිලිමත් වෙන්න. බය තියාගෙන කළ යුතු දෙය කළොත් අපිට දියවැඩියාව ජය ගන්න පුළුවන්. බයවෙන්න එපා කිව්වොත් මම බොරුවක් කියනවා වෙනවා. බය වෙන්නෙ නැතුව හරියට පාලනය කර ගන්නේ නැතුව තිබුණොත් ගැටලු ගොඩකට මුහුණදීමට සිදුවෙනවා. තමන්ගේ හිතෙන් දියවැඩියාවට වැදගත්කමක් ලබාදීලා සැලකිලිමත් වීම තමයි කරන්න ඕනෑ. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙ ෂ්ඨ කථිකාචාර්ය දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද | සාකච්ඡා සටහන : චන්දන සමරවික්‍රම[/SIZE] [SIZE="5"]දියවැඩියාවට වඩාත් සුදුසු වන්නේ HbA1c පරීක්ෂාවයි[/SIZE] [SIZE="3"]ලංකාවේ ගැබිනි මවුවරුන් ගෙන් සියයට දහයක් පමණ ම දියවැඩියාවට ගොදුරු ව සිටිති. ලංකාවේ වැඩිහිටියන් අතර ද දියවැඩියාව ඉහළ යමින් පවතින අතර රෝගයෙන් පෙළෙන වැඩිහිටි ප්‍රතිශතය 10%ක් පමණ වේ. නගරාශ්‍රිත ව මෙය 18%ක් තරම් ඉහළ අගයකි. මේ තොරතුරු හෙළි වූයේ නොවැම්බර් 14 වැනි දාට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දී පසුගිය දා පැවැති මාධ්‍ය හමුවේ දී ය. ශ්‍රී ලංකා දියවැඩියා ෆෙඩරේෂනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා විසින් මේ තොරතුරු ඉදිරිපත් කරන ලදි. ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසී ය. "අප ගේ ආහාර පුරුදු නිවැරැදි කරගත්තොත් දියවැඩියාවෙන් ගැලවෙන්න පුළුවන්. ආහාර තෝරාගැනීම්වල දී විද්‍යාත්මකව හිතන්න ඕනෙ. අන්තවාදී සංකල්ප නිසා පෝෂණ ගැටලු මතු වෙනවා. අපේ ජනතාව අතර පැතිරිලා තියෙන මිථ්‍යාවක් තමයි බිත්තර කන්න හොද නැහැ කියන එක. අන්තගාමී ආකාරයට ඒ අදහස පැතිර යනවා. වෛද්‍යවරුන් පවා මේ වැරැදි මතය පතුරුවනවා. බිත්තරවල කොලෙස්ටරෝල් තියෙනව කියන මතය පතුරුවනවා. එය වැරැදියි. බිත්තර නිසා කොලෙස්ටරෝල් වැඩි වන්නේ නැහැ. ගුණාත්මක බවෙන් අතිශයින් ඉහළ ප්‍රොaටීන් බිත්තරවල තිබෙනවා කියන කරුණ මේ නිසා යටපත් වී යනවා. හොද පෝෂණයක් ලබන්නට නම් බිත්තර, මාළු වැනි ආහාර පරිභෝජනය කළ යුතුයි. සීනි පාවිච්චිය නම් පාලනය කරන්නට අප ඉගෙනගත යුතු ව තිබෙනවා. සීනි පාවිච්චිය අඩු කළාට පමණක් මදි. අනෙක් පෝෂ්‍ය ද්‍රව්‍ය නිසි පරිදි ගන්නත් ඕන. විශේෂයෙන් ම කොළ පැහැ එළවළු හා පලතුරු කන්න ඕන. ව්‍යායාම කරන්න ඕන. කාන්තාවන් අතර ව්‍යායාම හොදට ම මදි. කාන්තාවන් අතර දියවැඩියාව වේගයෙන් පැතිර යන නිසා මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාව වන්නේත් කාන්තාව හා දියවැඩිවාවයි". මේ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අන්තරාසර්ගවේදීන් ගේ සංගමයේ සභාපති වෛද්‍ය විශේෂඥ මනිල්ක සුමනතිලක මහතා කියා සිටියේ මෙරට ජනතාව ගේ පාද අහිමි වීමට ප්‍රධාන ම හේතුව දියවැඩියාව බවයි. ටික කලකට පෙර දී ජනවාර්ගික යුද්ධය හේතු කොටගෙන පාද අහිමි වීම සිදු වූ අතර දැන් එය දියවැඩියාව මගින් සිදු වන බව ඔහු පෙන්වා දෙයි. එසේ ම අලුතෙන් හදුන්වා දී ඇති HbA1c නම් පරීක්ෂාව දියවැඩියාවට අදාළව කරගන්නා ලෙස ද වෛද්‍යවරයා දැනුම් දුන්නේ ය. මන් දයත් ඇතැම් විට රුධිරයේ ඇති සීනි සාමාන්‍ය පරීක්ෂණ මගින් හසු නො වන බැවිනි. සමහර අය ගේ සීනි මට්ටම නගින්නේ කෑම ගැනීමෙන් පසුව ය. එනිසා ආහාර නො ගෙන සිදු කරන Fasting Blood Test පරීක්ෂණයට වඩා නව HbA1c පරීක්ෂාව උචිත බව ඔහු කියයි. ලංකාවේ සුවදිවි සායන අති විශාල සංඛ්‍යාවක් පැවතිය ද එයින් ප්‍රයෝජන ලැබීමට එන්නේ ඉතා අඩු පිරිසක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. දියවැඩියාව ඉහළ යැමට සීනි සහිත ආහාර හේතු වන අතර එය සෘජු ලෙස සීනි ගැනීමෙන් පමණක් නො ව, සීනි සහිත එළවළු හෝ පිෂ්ටමය ආහාර මගින් ද සිදු වේ. එළවළු කෑමේ දී පවා අපට සීනි ලැබෙන නිසා එළවළු තෝරා අනුභවය ද වැදගත් ය. මෙහි දැක්වෙන පිටි අඩු කෝදි වැඩි එළවළු වැඩියෙන් ආහාරයට ගැනීම උචිත ය. පිටි අඩු එළවළු (කෝදි වැඩි) - වැටකොළු, කොහිල, කෙසෙල්මුව, බෝංචි, මෑ, බටු, බණ්ඩක්කා, මුරුංගා, පතෝල, ලීක්ස්, රාබු, ගෝවා, නෝකෝල් පිටි වැඩි එළවළු (කෝදි අඩු) - වට්ටක්කා, අළු කෙසෙල්, දෙල්, කොස්, කැරට්, බීට්, අර්තාපල් වැනි අල වර්ග. එළවළුවල තෙල් ඉතා අඩු ය. කොලෙස්ටරෝල් අඩංගු නැත. එළවළුවල තන්තු (කෝදි) ඇත. එය බඩවැල් රෝග වළක්වා, බර සුදුසු පරිදි පවත්වාගැනීමට උදව් වේ. ශරීරය නීරෝගී ව තබයි. එළවළුවල හැඩය, රසය, පැහැය, එකිනෙකට වෙනස් මෙන්ම අඩංගු පෝෂණ ගුණයත් විවිධ ය. ඒ නිසා සිරුර හා මොළය වැඩීමටත්, නිරෝගි වීමටත් අවශ්‍ය සියලු ම පෝෂණ කොටස් ලබාගැනීමට විවිධත්වයෙන් යුතු ව එළවළු ආහාරයට ගැනීම ඉතා ම වැදගත් ය. එළවළු පමණක් නො ව ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමේ දී ද සැලකිලිමත් විය යුතු ය. අතීතයේ දී ලාංකීකයන් ප්‍රොaටීන බහුලව ඇතැයි සිතමින් පරිප්පු ආහාරයට ගත්හ. එහෙත් උක්ත වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ පරිප්පුවලින් සීනී විෂාල වශයෙන් ශරීරයට ලැබෙන බවයි. මනෝඡ් රත්නායක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom