Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව_Dr.කටුලන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘දියවැඩියාව’ රෝගියකු සිහිතබාගත යුතු කරුණු (DIABETES- IMPORTANT FACTS)

වර්තමානයේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරයන රෝගයක් බවට දියවැඩියාව පත්ව තිබේ. ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ අපගේ ජීවන රටාවේ පවතින වැරදි හුරුපුරුදුය. පිෂ්ඨය අධික ආහාරපාන වැඩිපුර ගැනීම, කය වෙහෙස කරවමින් එදිනෙදා කටයුතුවල නිරත නොවීම ආදී හේතු නිසා අප ඉතා ඉක්මනින් දියවැඩියා රෝගයට ගොදුරු විය හැකිය.

මෙලෙස යම් පුද්ගලයකු දියවැඩියා රෝගයට ගොදුරුවී ඇත්නම් ඒ බව හඳුනාගන්නේ කෙසේද කියා අපි විමසා බලමු.

දියවැඩියා රෝගියකුගේ රුධිර සීනී මට්ටම පවතින්නේ කුමන අගයකද ?

නීරෝගී පුද්ගලයකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම (සීනී මට්ටම) පැවතිය යුතු අගයක් තිබෙනවා.

නිරාහාරව සිට පරීක්ෂා කිරීමේදී එය ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 100 ට වඩා අඩු විය යුතුයි. (100 mg/dl)

ආහාර ගැනීමෙන් පසු පරීක්ෂා කිරීමේදී හෝ ග්ලූකෝස් මිලිලීටර් 75 ක් පානය කිරීමෙන් පසු පරීක්ෂා කිරීමේදී එය ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 140 ට අඩුවිය යුතුයි. (140 mg/dl)

යම් පුද්ගලයකුගේ රුධිර සීනී මට්ටම නිරාහාර පරීක්ෂාවකදී 100 mg/dl ත් 126 mg/dl ත් අතර අගයක පවතීනම් හෝ ආහාර ගැනීමෙන් පසු සිදු කළ පරීක්ෂාවේදී එය 140 mg/dl ත් 100 mg/dl ත් අතර අගයක පවතීනම් එම පුද්ගලයා පූර්ව දියවැඩියා මට්ටමේ සිටින බව තීරණය කරනු ලබයි.

නිරාහාරව සිට පරීක්ෂා කිරීමේදී රුධිර සීනී මට්ටම 126 mg/dl වඩා වැඩි අගයක පවතීනම් හෝ ආහාර ගැනීමෙන් පසු සිදුකළ රුධිර සීනී පරීක්ෂාවේදී එය 200 mg/dl වැඩි අගයක පවතීනම් එම පුද්ගලයා දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බව තීරණය කරනු ලබයි.

මීට අමතරව රුධිරයේ පවතින ග්ලූකෝස් අනු හා බැඳුනු හිමොග්ලොබින් අගයේ ප්‍රතිශතය පරීක්ෂා කිරීම හෙවත් ග්ලයිකෝසිලේටඩ් හිමොග්ලොබින් (Glycosylated Hemoglobin) පරීක්ෂාවේදී එහි අගය 6.5 ට වඩා වැඩිනම් (6.5 Hb A1C) එම තැනැත්තා දියවැඩියා රෝගයෙන් පෙළෙන බව තීරණය කරනු ලබයි.

මෙම Hb A1C පරීක්ෂාව මඟින් පසුගිය මාස 02 ක් හෝ 3 ක් ඇතුළත පැවති රුධිරයේ ග්ලූකෝස් මට්ටම හඳුනාගැනීමටද පිළිවන.

දියවැඩියා රෝගයට ගොදුරු නොවී සිටීමට නම් Hb A1C අගය 7 ට වඩා අඩු මට්ටමක පවත්වාගත යුතුය.

දියවැඩියා රෝගයට බහුලවම ගොදුරුවන වයස් සීමාවක් තිබේද ?

දියවැඩියා රෝගය වර්ග දෙකක් ඇත. කුඩා කල සිට යම් පුද්ගලයකුගේ අග්න්‍යාසයෙන් ඉන්සියුලීන් නිපදවීම දුර්වලව පවතින අවස්ථා තිබෙනවා.

එය පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගය ලෙස හඳුන්වනු ලබනවා. මෙම කාණ්ඩයේ දියවැඩියාවට කුඩා කල සිට ගොදුරු විය හැකියි.

වයසට යැමත් සමඟ අග්න්‍යාසයෙන් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය අඩුවීම නිසාද දියවැඩියාව මතුවේ. මෙය දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව ලෙස හඳුන්වනවා. මෙම දියවැඩියාව බහුලව දැකිය හැක්කේ වයස අවුරුදු 35 පමණ ඉක්මවූ විටදීය. නමුත් වර්තමානයේ තරුණ පිරිස් අතර සහ පාසල් වියේ පසුවන දරුවන් අතරද දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගය දක්නට ලැබේ.

මෙලෙස අඩු වයසින් දියවැඩියාවට ගොදුරුවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ අධික තරබාරුවයි.

දියවැඩියා රෝගයේ දී මතුවන රෝග ලක්ෂණ මොනවාද ?

දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අතර බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ වනුයේ නිතර මුත්‍රා පිටවීම, අධික පිපාසය නිතර මතුවීම, රාත්‍රියට මුත්‍රා කළ යුතු වාර ගණන වැඩිවීම, ශරීරයේ බර අඩුවීම, සිරුරේ අප්‍රාණිකබව, අලසබව ඉතා ඉක්මනින් විඩාවට පත්වීම, ඇස් බොඳවී පෙනීම, තුවාල හටගත් විට ඉක්මනින් සුව නොවීම, ලිංගික ප්‍රදේශවල දිලීර රෝග පැතිරීම ආදියයි.

දියවැඩියාව සඳහා භාවිතා කරන “මෙට්ෆොමින්” ඖෂධය දිගුකලක් ගැනීම අහිතකරද ?

නූතන වෛද්‍ය පර්යේෂණ අනුව මෙට්ෆොමින් ඖෂධය දියවැඩියා රෝගීනට වඩාත් සුදුසු බව අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගීනට රුධිරයේ සීනි මට්ටම පාලනය සඳහා ප්රමුඛව ලබාදිය යුතු ඖෂධයක් බවට මෙට්ෆොමින් පත්ව තිබෙනවා.

එනිසා මෙට්ෆොමින් දීර්ඝ කාලයක් භාවිතා කිරීම නිසා වකුගඩු හෝ අක්මාවට හානියක් සිදුවන බවට විද්‍යාත්මකව ඔප්පුවී නැහැ. ඉතා සුළු ප්‍රමාණයක් වූ දියවැඩියා රෝගීන් පිරිසකට මෙට්ෆොමින් ගත්විට බඩ බුරුලට යැම, බඩ පිපුම වැනි අපහසුතා මතුවිය හැකිsයි.

දරුණු ලෙස වකුගඩු හානියට ලක්වූ පුද්ගලයනට මෙට්ෆොමින් ලබාදෙන්නේ නැහැ.

ඊට හේතුව මෙට්ෆොමින් මඟින් වකුගඩු හානියට ලක්වීම නොව මෙට්ෆොමින් ශරීරයෙන් ඉවත්වන්නේ වකුගඩු මඟින් වීමයි.

එනිසා දියවැඩියා රෝගීන් මෙට්ෆොමින් ගැනීමට අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ.

දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් හෝමෝනය ලබා දෙන්නේ කුමන අවස්ථාවේද ?

පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන් හෙවත් කුඩා කල සිට ශරීරයෙන් ඉන්සියුලින් හෝමෝනය නිපදවීම දුර්වල අයට ඉන්සියුලින් එන්නත් මඟින් ශරීරයට ලබාදෙනවා.

මීට අමතරව දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ටත් ඉන්සියුලින් ලබාදෙන අවස්ථා තිබෙනවා. දැඩි ලෙස රෝගී තත්ත්වයට පත්ව මුඛය මඟින් ඖෂධ ලබාගත නොහැකි තත්ත්වයේ පසුවන අයට, ගර්භනී සමයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට, ශල්‍යකර්මවලට ලක්ව තවම නිසි සුව අතට පත්ව නොසිටින අයට මෙට්ෆොමින් ඖෂධය මුඛය මඟින් ලබා ගැනීමට අපහසු අවස්ථාවලදී ඔවුනට ඉන්සියුලින් එන්නත් ලබා දෙනවා.

දියවැඩියා රෝගීනට සුදුසු ආහාර මොනවාද ?

රුධිරයට ඉතා ඉක්මනින් ග්ලූකෝස් නිකුත් කරන සරල සීනි වර්ග සහිත ආහාර වර්ග සහ කෙඳි සහිත බව, අඩු පිටි සහිත බව වැඩි ආහාර වර්ග දියවැඩියා රෝගීන්ට සුදුසු නැහැ.

දියවැඩියා රෝගීන්ට ඉතාමත් සුදුසු වන්නේ පිෂ්ඨය පාලනය කළ හැකි කෙඳි සහිත ආහාරපාන වර්ගයි.

නිවුඩු හාල්, තම්බපු හාල්, රතු කැකුළු සහල් කුරක්කන්, කොල්ලු, මෙනේරි, කවුපි වැනි කෙඳි සහිත බව වැඩි පිෂ්ඨ ජනක ධාතුව අඩු ආහාර වර්ග ගුණදායකය.

එළවළු වර්ග ආහාරයට ගැනීමේදී කොළ පැහැති එළවළු වර්ග ගුණදායකය. මැල්ලුම් වර්ග, ගෝවා, බෝංචි, පිsපිඤ්Æ, සලාද වර්ග, වැටකොලු, පතෝල, දඹල වැනි එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගැනීම සුදුසුය.

පිෂ්ඨය වැඩි අල වර්ග වට්ටක්කා, කොස්, දෙල් වැනි ආහාර වර්ග ගැනීමේදී ආහාර වේලේ ඇති අනෙකුත් පිෂ්ඨ ආහාර වර්ග අඩු කළ යුතුයි.

එනම් කොස්, දෙල්, අල වර්ග ආදිය ආහාරයට එක් කරගන්නවානම් එම ආහාර වේලට එක්කරගන්නා බත් ප්‍රමාණය අඩුකර ගත යුතුයි.

පලතුරු වර්ග ආහාරයට ගැනීමේදී කොළ පැහැති ඇඹුල් සහිත පලතුරු වර්ග වඩාත් ගුණදායකයි. වෙරළු, නෙල්ලි, ඇඹරැල්ලා, පේර, කාමරංකා, කොළපාට ඇපල්, දිවුල් ආදී පලතුරු වර්ග ආහාරයට ගත හැකියි.

කෙසෙල්, අඹ, ගස්ලබු, රඹුටං, වරකා, දොඩම්, අන්නාසි වැනි පලතුරු වර්ගවල පිෂ්ඨය අධිකයි. එනිසා එම පලතුරු වර්ග ආහාරයට ගැනීම සීමා කළ යුතුයි. විශේෂයෙන්ම ප්‍රධාන ආහාර වේලකින් පසු මෙවැනි පලතුරු වර්ගයක් ආහාරයට ගන්නේ නම් ප්‍රධාන ආහාර වේලේ ඇති පිෂ්ඨ අහාර වර්ග සීමා කළ යුතුයි.

ප්‍රධාන ආහාර වේලකින් පසු කෑමට ගන්නා සීනි අධික අතුරුපස වර්ගවන කේක්, පුඩිං, අයිස් ක්‍රීම් ආදිය ගැනීම සීමා කළ යුතුයි.

කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රසාද් කටුලන්ද

තරබාරු අයට ආයුෂ අඩුවීමේ අවදානමක්

කාර්යබහුල සමාජ රටාව තුළ අධි තරඟකාරී ජීවිත ගත කරන්නන්ට ස්ථුලතාවය වැළදීමේ ප්‍රවණතාවය වැඩි වී තිබේ. ස්ත්‍රි පුරුෂ භේදයකින් මෙන් ම වයස් සීමාවකින් තොරව ඇති වන ස්ථුලතාවය වර්තමානයේ ප්‍රධාන ගැටලුකාරී තත්ත්වයක් වී ඇත.එසේ වී ඇත්තේ ස්ථුලතාවය හේතුවෙන් රෝග ගණනාවක් වැළදීමට හැකි නිසාවෙනි. සිත තෘප්තිමත් වන අයුරින් ආහාරපාන ගෙන කුඩා කාලයේ පටන් ම ස්ථුලතාවයට ගොදුරු වුවන් ද නුතන සමාජයේ දැකිය හැකි ය. මුල් කාල සීමාවේදී ස්ථුලතාවයට නිසි ප්‍රතිකර්ම නොකර සිටීමෙන් සිරුර අවලක්ෂණ වීම පමණක් නොව මුළු ජීවිත කාලය පුරාම රෝගියෙකු මෙන් කල් ගෙවීමට සිදුවේ. ස්ථුලතාවය යනු කුමක් ද? එය වළක්වා ගැනීමට කළ හැකි පිළියම් මොනවා ද? යන්න පිළිබඳව දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය, කොළඔ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පළ කළ අදහස් මෙසේ ය.

ස්ථුලතාවය යනු කුමක්දැයි පැහැදිලි කරන්න

යම් කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩි මේද පටක ප්‍රමාණයක් තිබීම ස්ථුලතාවය යනුවෙන් හදුන්වනු ලැබේ. බාහිරින් දුටු විට මෙම තත්ත්වය මහත එසේත් නැතිනම් තරබාරුබව වශයෙන් සළකනු ලබයි.සැබවින් ම ස්ථුලතාවය යනු වෛද්‍ය විද්‍යාවට අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා මේද පටක තැන්පත් වීම වේ.

ස්ථුලතාවය රෝගයක් වශයෙන් සළකනවා ද?

ඔව්. අතීතයේ දී ස්ථුලතාවය අවධානම් තත්ත්වයක් වශයෙන් සළකන ලදී .එහෙත් මීට වසර දෙකකට පමණ ඉහත දී ඇමරිකාවෙහි ස්ථුලතාවය රෝගයක් වශයෙන් හදුනා ගැණිනි. ස්ථුලතාවය හේතුවෙන් සංකූලතා බොහෝමයක් ඇති වේ. එම නිසා රෝගයක් වශයෙන් හදුනා නොගන්නා අවස්ථාවක දී මිනිසුන්ට මේ සඳහා ප්‍රතිකාර කීරීමට අපහසු වේ. එමෙන් ම ඖෂධ සඳහා රක්ෂණ ආවරණ ලබා ගැනීමට ද නොහැකි ය. ඒ හේතුවෙන් වර්තමානයේ දී ස්ථුලතාවය රෝගයක් ලෙස හදුන්වනු ලැබේ.

ස්ථුලතාවය මැන බැලීම සඳහා මිනුම් දඬු කිහිපයක් තිබෙනවා නේද?

දේහ ස්කන්ධ දර්ශකය (Body Mass Index) භාවිතා කර ස්ථුලතාවය මනිනු ලැබේ. පුද්ගලයෙකුගේ බර කිලෝ ග්‍රෑම් වලින් ගෙන එම අගය බෙදනු ලබන්නේ උස මීටර් වලින් ලබා ගන්නා අගය වර්ග කිරීමෙනි.ඒ අයුරින් ශරීර ස්කන්ධ දර්ශකය තිරණය කරනු ලබයි. සාමාන්‍යෙයන් ආසියාතික රටක පුද්ගලයෙකුගේ බර 18.5- 23 ක් වේ. බර 23-25 අතර නම් අධි බර යනුවෙන් හදුන්වනු ලැබේ. බර 25 ට වැඩි නම් එම පුද්ගලයා ස්ථුලතාවයෙන් යුක්ත ය.

උදරයේ ස්ථුලතාවය මනිනු ලබන්නේ ඉන වට ප්‍රමාණයෙනි.කාන්තාවකගේ ඉන වට ප්‍රමාණය 80 cm වැඩි නම් උදර ස්ථුලතාවයෙන් යුක්ත කෙනෙකු වශයෙන් හදුන්වයි. එමෙන්ම පුරුෂයෙකුගේ ඉන වට ප්‍රමාණය 90 cm වැඩි නම් එම පුද්ගලයා ද උදරයේ ස්ථුලතාවයෙන් යුක්ත කෙනෙකු වේ.

එමෙන් ම නිවැරදි අකාරයටම ශරීරයේ තිබෙන තෙල් ප්‍රමාණය තීරණය කිරීමට පුළුවන. එහිදී ශරීරයේ මස්පිඩු සහ තෙල් පටක ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස පෙන්වා දීමට පුළුවන. Bioimpedance ක්‍රමය හා Dexa Scan ක්‍රමය මඟින් එලෙස ශරීරයේ තෙල් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත හැකි ය.

ස්ථුලතාවය ඇති වීමට බලපාන හේතු සාධක මොනවා ද?

යම් පුද්ගලයෙකු ගන්නා කැලරි ප්‍රමාණය එම පුද්ගලයා වැය කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩි නම් දිනෙන් දින එම පුද්ගලයාගේ ශරීරයේ මේදය තැන්පත් වේ. ඒ වාගේ ම පුද්ගලයෙකු වැය කරන ශක්ති ප්‍රමාණයට වඩා වැඩිපුර ආහාර ගැනීමෙන් ද ස්ථුලතාවය ඇති විය හැකි ය. එසේ වැඩිපුර ආහාර ගැනීමට බලපාන හේතු කාරණා තිබේ.

සමහර පුද්ගලයින් ජානමය වශයෙන් වැඩිපුර ආහාර ගැනීමට පෙළඹේ. ජානමය සාධක හේතුවෙන් පවුල තුළ ශරීරය මහත් වු පුද්ගලයින් සිටීමට ද පුළුවන. ඒ හේතුවෙන් ද ස්ථුලතාවය ඇති විය හැකි ය. ජානමය හේතුන් නිසා නිතර ශක්තිය වැය නොකරමින් ( Sedentary LifeStyle) දිවි ගෙවන්නන්ට ද ස්ථුලතාවය ඇති විය හැකි ය.

සිරුරේ පවතින හෝමෝන මඟින් ස්ථුලතාවය ඇති වනවා ද?

ශරීරයේ තිබෙන සමහර හෝමෝන අධික වීමත්,අඩු වීමත් ශරීරය මහත් වීමට හේතු වේ. තයිරොක්සින් හෝමෝනයේ ඌනතාවය ශරීරය මහත් වීමට ප්‍රධාන හේතු සාධකයක් වේ. කෝටිසෝල් හෝමෝනය අධික වීමේන් ද උදරය ආශ්‍රීත මහත්වීම දැක ගත හැකි ය.පුරුෂයින්ගේ තිබෙන ටෙස්ටෙස්ටරෝන් හොමෝනය අඩු වීමෙන් ද ශරීරය මහත් වීමට පුළුවන.හොමෝනවල බලපෑම බොහෝ දෙනෙකුට ඇතිවන මහත ගතියට ප්‍රධාන හේතුවක් නොවේ.

ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ඖෂධ ප්‍රතිකාර මොනවා ද?

කුමන හේතුවක් නිසා ස්ථුලතාවය ඇති වුව ද පළමුවෙන් ම සිදු කරන්නේ පුද්ගලයාගේ ආහාර රටාව වෙනස් කිරීමයි.එපරිදි ශරීරයේ ශක්තිය වැය කරන ජීවන රටාවකට පුද්ගලයකු හුරු කරනු ලබයි. Orlistat ඖෂධය මඟින් අප ගන්නා ආහාරවල පවතින මේදය ශරීරයට ජීර්ණය වීම වළක්වනු ලබයි.Liraglutide ඖෂධය මඟින් ආහාර ගැනීමේ තෘප්තිමත්බව නැති කරනු ලබයි .එසේත් නැතිනම් ආහාර රුචිය නැති කරනු ලබයි. තව ද මෙම ඖෂධය මඟින් ආමාශයේ පිරී ගිය බවක් ඇති කරයි. ශරීරයේ ශක්තිය වැය කිරීම වැඩි කිරීම ද ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ඖෂධ මඟින් සිදු කරයි.එහෙත් ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ප්‍රධාන ඖෂධ වන්නේ Orlistat ඖෂධය සහ Liraglutide ඖෂධයයි.

වර්තමානයේ දී නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ස්ථුලතාවය සඳහා සැත්කම් සිදු කරනවා නේ ද?

ස්ථුලතාවය සඳහා සැත්කම් සිදු කරනු ලබයි. එම සැත්කම් ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ Bariatric Surgery යනුවෙනි. Restric සැත්කම මඟින් සිදු කරනු ලබන්නේ අමාශයේ කුඩා කිරීමකි. Malabsorptive සැත්කම මඟින් සිදු කරනු ලබන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය වන හා ආහාර අවශෝෂණය වන දිග ප්‍රමාණය අඩු කරනු ලැබීම ය.

සමහර ශෛල්‍ය කර්ම Restrictive සැත්කම Malabsorptive සැත්කම යන සැත්කම් දෙකේ එකතුවකින් කරනු ලබයි.Restrictive සැත්කම සඳහා උදාහරණයක් ලෙස Sleeve Gastrectomy සැත්කම ද Malabsorptive සැත්කම සඳහා උදාහරණ ලෙස Gatric Bypass සැත්කම හදුන්වා දිය හැකි ය.

හෘද රෝග ඇති වීම සඳහා ස්ථුලතාවය බලපානවා ද?

ස්ථුලතාවය හේතුවෙන් ඇතිවන කොළෙස්ට්‍රරෝල් සහ අධික රුධිර පීඩනය නිසා හෘද රෝග ඇති විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් සනාථ වී ඇත. එමෙන් ම ස්ථුලතාවය හේතුවෙන් හෘද ආබාධ ඇති නොවී හෘදය අකර්මණ්‍ය වීමට පුළුවන.

ස්ථුලතාවය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් මොනවා ද?

ස්ථුලතාවය හේතුවෙන් දියවැඩියාව,අධික රුධිර පීඩනය, අධික කොළෙස්ටරෝල් තත්ත්වයන් ඇති වීමට පුළුවන. මේ රෝගාබාධ හේතුවෙන් හෘදයාබාධ, අංශබාගය,වකුගඩු රෝග,Non Alcoholic Fatty Liver තත්ත්වය, සිරෝසිස් ඇති වීමට පුළුවන.ස්ථුලතාවය හේතුවෙන් පිළිකා වර්ග 12 ක් පමණ වැළදීමේ අවධානමක් තිබෙන බව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් සොයා ගෙන තිබේ. කාන්තාවන්හට පියයුරු පිළිකා,ගැබ් ගෙළ පිළිකා,ගර්භාෂ පිළිකා තත්ත්වයන් ඇති වීමට පුළුවන. සන්ධි ආබාධ,දණහිස් ආබාධ,කොන්දේ ආබාධ තත්ත්වයන් ද , ලිංගික දුර්වලතා,මඳසරුභාවය, වැනි රෝගාබාධ තත්ත්වයන් ද , Sleep apnea තත්ත්වය ( නින්දේදී ගෙරවීම) ,දිවා කාලයේ දී නිදිමත, අලස බව,ඇති විය හැකි ය.

පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට ස්ථුලතාවය බලපානවා ද?

වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට ස්ථුලතාවය බලපාන බව සනාථ වී ඇත.ස්ථුලතාවය මඟින් මානසික නිරෝගී බව අඩු කරනු ලබයි.මානසික ව්‍යකූල තත්ත්වයන් හේතුවෙන් ද ස්ථුලතාවය ඇති විය හැක. එම නිසා මෙය විෂම චක්‍රයක් බවට පත්ව ඇත.

දහවල් කාලයේ දී ආහාර ගැනීමේන් පසු නිදා ගැනීම මඟින් සිරුරේ බර ප්‍රමාණය වැඩි වනවා ද?

තරබාරු අයට ආයුෂ අඩුයි සාමාන්‍යෙයන් පුද්ගලයෙකු අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගත්ත ද නිදා නොගත්ත ද ස්ථුලතාවය ඇති විය හැකි ය.එම නිසා නින්ද අඩු වුව ද වැඩි වුව ද ස්ථුලතාවය ඇති වීමට පුළුවන.දහවල් කාලයේ නිදා ගැනීමෙන් ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු වීමෙන් ස්ථුලතාවය ඇති වන්නට පුළුවන.

දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය කොපමණ ද?

දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තීරණය කරන්නේ එම පුද්ගලයාගේ උස,වයස සහ බර අනුව ය. ඒ අනුව පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමණය ඒ පුද්ගලයා අනුව වෙනස් වේ. එමෙන් ම දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තීරණය කීරීමේ දී ගර්භනී තත්ත්වය,වෙනත් රෝගාබාධයන් පවතිනවා ද? යනා දී විවිධ හේතු සාධක බලපානු ලබයි. සාමාන්‍යෙයන් කාන්තාවක් සඳහා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය 1600 කි. පුරුෂයෙකු සඳහා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය 1850 කි.

දියවැඩියා රෝගය නිසා වකුගඩු සහ අක්මාවට සිදුවෙන දේවල් මෙන්න

නිරාහාරව සිට සිදුකරන රුධිර පරීක්ෂාවේදී රුධිර සීනි අගය 126 mgdl වැඩි නම් දියවැඩියා රෝගයට ලක්ව ඇති බව තහවුරු වෙනවා

ග්ලූකෝස් වීදුරුවක් පානය කර පැය දෙකකට පසු සිදුකරන රුධිර සීනි පරීක්ෂාවේදී රුධිර සීනි අගය 200 mgdl වැඩිනම් දියවැඩියා රෝගයට ලක්ව ඇති බව තහවුරු වෙනවා

යම් පුද්ගලයකුට දියවැඩියා රෝගය ඇති බවට නිවැරැදිව හඳුනා ගැනීම සඳහා සිදුකරන තවත් රුධිර පරීක්ෂාවක් ලෙස HBA1C හඳුන්වනවා. එම පරීක්ෂණයේදී ලැබෙන අගය 6.5% ට වැඩිනම් දියවැඩියා රෝගය ඇති බව තහවුරු වෙනවා

ලංකාවේ වර්තමාන ජනතාවගෙන් බහුතරයක් දෙනා ගතකරන ජීවන රටාව අනුව වැඩි පිරිසක් දියවැඩියා රෝගයට ගොදුරුව හෝ ඊට ගොදුරුවීමට ආසන්න මට්ටමේ සිටිති.

එනිසා දියවැඩියා රෝගය පිළිබඳව දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් ගැන අපි දැනුවත් බවක් ලබා ගනිමු.

වෛද්‍යතුමනි, දියවැඩියා රෝගය හඳුනා ගැනීම සඳහා සිදුකරන රුධිර සීනි පරීක්ෂාවේදී දියවැඩියාව ඇති බව තහවුරු කරගන්නේ කෙසේද?

දියවැඩියා රෝගියකු බව නිවැරැදිව හඳුනා ගැනීමට සිදුකරන පරීක්ෂාවන් හතරක් තිබෙනවා.

නිරාහාරව සිට

නිරාහාරව සිට සිදුකරන රුධිර පරීක්ෂාවේදී රුධිර සීනි අගය 126 mgdl වැඩි නම් දියවැඩියා රෝගයට ලක්ව ඇති බව තහවුරු වෙනවා.

ග්ලූකෝස් පානය කර

ග්ලූකෝස් වීදුරුවක් පානය කර පැය දෙකකට පසු සිදුකරන රුධිර සීනි පරීක්ෂාවේදී රුධිර සීනි අගය 200mgdl වැඩිනම් දියවැඩියා රෝගයට ලක්ව ඇති බව තහවුරු වෙනවා.

අහඹු ලෙස

diabeticනිතර පවතින අධික පිපාසය, නිතර මුත්‍රා පිටවීම, ඇඟ කෙට්ටු වීම වැනි දියවැඩියාවට අදාළ ලක්ෂණ සහිත පුද්ගලයකුගේ ඕනෑම අවස්ථාවකදී සිදුකරන රුධිර සීනි පරීක්ෂාවේදී රුධිරගත සීනි අගය 200mgdl වැඩි නම් දියවැඩියා රෝගයට ලක්ව ඇති බව තහවුරු වෙනවා.

විශේෂ පරීක්ෂණ

යම් පුද්ගලයකුට දියවැඩියා රෝගය ඇති බවට නිවැරැදිව හඳුනා ගැනීම සඳහා සිදුකරන තවත් රුධිර පරීක්ෂාවක් ලෙස HBA1C හඳුන්වනවා. එම පරීක්ෂණයේදී ලැබෙන අගය 6.5% ට වැඩිනම් දියවැඩියා රෝගය ඇති බව තහවුරු වෙනවා.

වෛද්‍යතුමනි මෙලෙස හඳුනා ගන්නා දියවැඩියා රෝගීන් රෝගය පාලනය සඳහා කළයුත්තේ කුමක්ද?

දියවැඩියා රෝගය පාලනය සඳහා ඖෂධ ලබා දුන්නත් අනිවාර්යයෙන්ම ආහාර පාලනයක් ඇතිකර ගත යුතුයි.

එය දියවැඩියා රෝගය කුමන මට්ටමක පැවතියත් සිදුකළ යුතුයි.

ඇතැම් දෙනා සිතනවා මම දැන් දියවැඩියාව පාලනයට ඖෂධ ගන්න නිසා ආහාර පාලනය එතරම් අවශ්‍ය නැහැ කියා. එය වැරදියි. එනිසා වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනයකට යොමුවිය යුතුයි.

වෛද්‍යතුමනි, දියවැඩියාවට ගනු ලබන ඖෂධ දිගු කාලයක් ගැනීම නිසා අතුරු ආබාධ ඇතිවිය හැකියි නේද?

එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. දියවැඩියාවේ අතුරු ආබාධ ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා.

අධි රුධිර සීනි

රුධිරයේ ග්ලූකෝස් මට්ටම දීර්ඝ කාලීනව පාලනය කරගෙන නොතිබීම, එනම් HBA1C අගය 7 වඩා දීර්ඝ කාලයක් පැවතීම.

අධි රුධිර පීඩනය

රුධිර පීඩනය පාලනය නොවී දිගු කලක් පැවතීම.

අධි කොලෙස්ටරෝල්

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය නොවී ඉහළ අගයක පැවතීම. මෙම කරුණු තුන දීර්ඝ කාලීනව පැවතීම නිසා වකුගඩු, අක්මාව, හෘදය වැනි ඉන්ද්‍රියයන්ට හානි සිදුවිය හැකියි. එසේ නොමැතිව දියවැඩියාව සඳහා ගනු ලබන ඖෂධ නිසා වකුගඩු සහ අක්මාවට හානි සිදුවේ යෑයි කියා පවතින මතය අසත්‍යයකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රසාද් කටුලන්ද

[QUOTE="lodbrok, post: 24654775, member: 558599"] [SIZE="5"]‘දියවැඩියාව’ රෝගියකු සිහිතබාගත යුතු කරුණු (DIABETES- IMPORTANT FACTS)[/SIZE] [SIZE="3"]වර්තමානයේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරයන රෝගයක් බවට දියවැඩියාව පත්ව තිබේ. ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ අපගේ ජීවන රටාවේ පවතින වැරදි හුරුපුරුදුය. පිෂ්ඨය අධික ආහාරපාන වැඩිපුර ගැනීම, කය වෙහෙස කරවමින් එදිනෙදා කටයුතුවල නිරත නොවීම ආදී හේතු නිසා අප ඉතා ඉක්මනින් දියවැඩියා රෝගයට ගොදුරු විය හැකිය. මෙලෙස යම් පුද්ගලයකු දියවැඩියා රෝගයට ගොදුරුවී ඇත්නම් ඒ බව හඳුනාගන්නේ කෙසේද කියා අපි විමසා බලමු. දියවැඩියා රෝගියකුගේ රුධිර සීනී මට්ටම පවතින්නේ කුමන අගයකද ? නීරෝගී පුද්ගලයකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම (සීනී මට්ටම) පැවතිය යුතු අගයක් තිබෙනවා. නිරාහාරව සිට පරීක්ෂා කිරීමේදී එය ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 100 ට වඩා අඩු විය යුතුයි. (100 mg/dl) ආහාර ගැනීමෙන් පසු පරීක්ෂා කිරීමේදී හෝ ග්ලූකෝස් මිලිලීටර් 75 ක් පානය කිරීමෙන් පසු පරීක්ෂා කිරීමේදී එය ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 140 ට අඩුවිය යුතුයි. (140 mg/dl) යම් පුද්ගලයකුගේ රුධිර සීනී මට්ටම නිරාහාර පරීක්ෂාවකදී 100 mg/dl ත් 126 mg/dl ත් අතර අගයක පවතීනම් හෝ ආහාර ගැනීමෙන් පසු සිදු කළ පරීක්ෂාවේදී එය 140 mg/dl ත් 100 mg/dl ත් අතර අගයක පවතීනම් එම පුද්ගලයා පූර්ව දියවැඩියා මට්ටමේ සිටින බව තීරණය කරනු ලබයි. නිරාහාරව සිට පරීක්ෂා කිරීමේදී රුධිර සීනී මට්ටම 126 mg/dl වඩා වැඩි අගයක පවතීනම් හෝ ආහාර ගැනීමෙන් පසු සිදුකළ රුධිර සීනී පරීක්ෂාවේදී එය 200 mg/dl වැඩි අගයක පවතීනම් එම පුද්ගලයා දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බව තීරණය කරනු ලබයි. මීට අමතරව රුධිරයේ පවතින ග්ලූකෝස් අනු හා බැඳුනු හිමොග්ලොබින් අගයේ ප්‍රතිශතය පරීක්ෂා කිරීම හෙවත් ග්ලයිකෝසිලේටඩ් හිමොග්ලොබින් (Glycosylated Hemoglobin) පරීක්ෂාවේදී එහි අගය 6.5 ට වඩා වැඩිනම් (6.5 Hb A1C) එම තැනැත්තා දියවැඩියා රෝගයෙන් පෙළෙන බව තීරණය කරනු ලබයි. මෙම Hb A1C පරීක්ෂාව මඟින් පසුගිය මාස 02 ක් හෝ 3 ක් ඇතුළත පැවති රුධිරයේ ග්ලූකෝස් මට්ටම හඳුනාගැනීමටද පිළිවන. දියවැඩියා රෝගයට ගොදුරු නොවී සිටීමට නම් Hb A1C අගය 7 ට වඩා අඩු මට්ටමක පවත්වාගත යුතුය. දියවැඩියා රෝගයට බහුලවම ගොදුරුවන වයස් සීමාවක් තිබේද ? දියවැඩියා රෝගය වර්ග දෙකක් ඇත. කුඩා කල සිට යම් පුද්ගලයකුගේ අග්න්‍යාසයෙන් ඉන්සියුලීන් නිපදවීම දුර්වලව පවතින අවස්ථා තිබෙනවා. එය පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගය ලෙස හඳුන්වනු ලබනවා. මෙම කාණ්ඩයේ දියවැඩියාවට කුඩා කල සිට ගොදුරු විය හැකියි. වයසට යැමත් සමඟ අග්න්‍යාසයෙන් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය අඩුවීම නිසාද දියවැඩියාව මතුවේ. මෙය දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව ලෙස හඳුන්වනවා. මෙම දියවැඩියාව බහුලව දැකිය හැක්කේ වයස අවුරුදු 35 පමණ ඉක්මවූ විටදීය. නමුත් වර්තමානයේ තරුණ පිරිස් අතර සහ පාසල් වියේ පසුවන දරුවන් අතරද දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගය දක්නට ලැබේ. මෙලෙස අඩු වයසින් දියවැඩියාවට ගොදුරුවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ අධික තරබාරුවයි. දියවැඩියා රෝගයේ දී මතුවන රෝග ලක්ෂණ මොනවාද ? දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අතර බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ වනුයේ නිතර මුත්‍රා පිටවීම, අධික පිපාසය නිතර මතුවීම, රාත්‍රියට මුත්‍රා කළ යුතු වාර ගණන වැඩිවීම, ශරීරයේ බර අඩුවීම, සිරුරේ අප්‍රාණිකබව, අලසබව ඉතා ඉක්මනින් විඩාවට පත්වීම, ඇස් බොඳවී පෙනීම, තුවාල හටගත් විට ඉක්මනින් සුව නොවීම, ලිංගික ප්‍රදේශවල දිලීර රෝග පැතිරීම ආදියයි. දියවැඩියාව සඳහා භාවිතා කරන “මෙට්ෆොමින්” ඖෂධය දිගුකලක් ගැනීම අහිතකරද ? නූතන වෛද්‍ය පර්යේෂණ අනුව මෙට්ෆොමින් ඖෂධය දියවැඩියා රෝගීනට වඩාත් සුදුසු බව අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගීනට රුධිරයේ සීනි මට්ටම පාලනය සඳහා ප්රමුඛව ලබාදිය යුතු ඖෂධයක් බවට මෙට්ෆොමින් පත්ව තිබෙනවා. එනිසා මෙට්ෆොමින් දීර්ඝ කාලයක් භාවිතා කිරීම නිසා වකුගඩු හෝ අක්මාවට හානියක් සිදුවන බවට විද්‍යාත්මකව ඔප්පුවී නැහැ. ඉතා සුළු ප්‍රමාණයක් වූ දියවැඩියා රෝගීන් පිරිසකට මෙට්ෆොමින් ගත්විට බඩ බුරුලට යැම, බඩ පිපුම වැනි අපහසුතා මතුවිය හැකිsයි. දරුණු ලෙස වකුගඩු හානියට ලක්වූ පුද්ගලයනට මෙට්ෆොමින් ලබාදෙන්නේ නැහැ. ඊට හේතුව මෙට්ෆොමින් මඟින් වකුගඩු හානියට ලක්වීම නොව මෙට්ෆොමින් ශරීරයෙන් ඉවත්වන්නේ වකුගඩු මඟින් වීමයි. එනිසා දියවැඩියා රෝගීන් මෙට්ෆොමින් ගැනීමට අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ. දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් හෝමෝනය ලබා දෙන්නේ කුමන අවස්ථාවේද ? පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන් හෙවත් කුඩා කල සිට ශරීරයෙන් ඉන්සියුලින් හෝමෝනය නිපදවීම දුර්වල අයට ඉන්සියුලින් එන්නත් මඟින් ශරීරයට ලබාදෙනවා. මීට අමතරව දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ටත් ඉන්සියුලින් ලබාදෙන අවස්ථා තිබෙනවා. දැඩි ලෙස රෝගී තත්ත්වයට පත්ව මුඛය මඟින් ඖෂධ ලබාගත නොහැකි තත්ත්වයේ පසුවන අයට, ගර්භනී සමයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට, ශල්‍යකර්මවලට ලක්ව තවම නිසි සුව අතට පත්ව නොසිටින අයට මෙට්ෆොමින් ඖෂධය මුඛය මඟින් ලබා ගැනීමට අපහසු අවස්ථාවලදී ඔවුනට ඉන්සියුලින් එන්නත් ලබා දෙනවා. දියවැඩියා රෝගීනට සුදුසු ආහාර මොනවාද ? රුධිරයට ඉතා ඉක්මනින් ග්ලූකෝස් නිකුත් කරන සරල සීනි වර්ග සහිත ආහාර වර්ග සහ කෙඳි සහිත බව, අඩු පිටි සහිත බව වැඩි ආහාර වර්ග දියවැඩියා රෝගීන්ට සුදුසු නැහැ. දියවැඩියා රෝගීන්ට ඉතාමත් සුදුසු වන්නේ පිෂ්ඨය පාලනය කළ හැකි කෙඳි සහිත ආහාරපාන වර්ගයි. නිවුඩු හාල්, තම්බපු හාල්, රතු කැකුළු සහල් කුරක්කන්, කොල්ලු, මෙනේරි, කවුපි වැනි කෙඳි සහිත බව වැඩි පිෂ්ඨ ජනක ධාතුව අඩු ආහාර වර්ග ගුණදායකය. එළවළු වර්ග ආහාරයට ගැනීමේදී කොළ පැහැති එළවළු වර්ග ගුණදායකය. මැල්ලුම් වර්ග, ගෝවා, බෝංචි, පිsපිඤ්Æ, සලාද වර්ග, වැටකොලු, පතෝල, දඹල වැනි එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගැනීම සුදුසුය. පිෂ්ඨය වැඩි අල වර්ග වට්ටක්කා, කොස්, දෙල් වැනි ආහාර වර්ග ගැනීමේදී ආහාර වේලේ ඇති අනෙකුත් පිෂ්ඨ ආහාර වර්ග අඩු කළ යුතුයි. එනම් කොස්, දෙල්, අල වර්ග ආදිය ආහාරයට එක් කරගන්නවානම් එම ආහාර වේලට එක්කරගන්නා බත් ප්‍රමාණය අඩුකර ගත යුතුයි. පලතුරු වර්ග ආහාරයට ගැනීමේදී කොළ පැහැති ඇඹුල් සහිත පලතුරු වර්ග වඩාත් ගුණදායකයි. වෙරළු, නෙල්ලි, ඇඹරැල්ලා, පේර, කාමරංකා, කොළපාට ඇපල්, දිවුල් ආදී පලතුරු වර්ග ආහාරයට ගත හැකියි. කෙසෙල්, අඹ, ගස්ලබු, රඹුටං, වරකා, දොඩම්, අන්නාසි වැනි පලතුරු වර්ගවල පිෂ්ඨය අධිකයි. එනිසා එම පලතුරු වර්ග ආහාරයට ගැනීම සීමා කළ යුතුයි. විශේෂයෙන්ම ප්‍රධාන ආහාර වේලකින් පසු මෙවැනි පලතුරු වර්ගයක් ආහාරයට ගන්නේ නම් ප්‍රධාන ආහාර වේලේ ඇති පිෂ්ඨ අහාර වර්ග සීමා කළ යුතුයි. ප්‍රධාන ආහාර වේලකින් පසු කෑමට ගන්නා සීනි අධික අතුරුපස වර්ගවන කේක්, පුඩිං, අයිස් ක්‍රීම් ආදිය ගැනීම සීමා කළ යුතුයි. කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද[/SIZE] [SIZE="5"]තරබාරු අයට ආයුෂ අඩුවීමේ අවදානමක්[/SIZE] [SIZE="3"]කාර්යබහුල සමාජ රටාව තුළ අධි තරඟකාරී ජීවිත ගත කරන්නන්ට ස්ථුලතාවය වැළදීමේ ප්‍රවණතාවය වැඩි වී තිබේ. ස්ත්‍රි පුරුෂ භේදයකින් මෙන් ම වයස් සීමාවකින් තොරව ඇති වන ස්ථුලතාවය වර්තමානයේ ප්‍රධාන ගැටලුකාරී තත්ත්වයක් වී ඇත.එසේ වී ඇත්තේ ස්ථුලතාවය හේතුවෙන් රෝග ගණනාවක් වැළදීමට හැකි නිසාවෙනි. සිත තෘප්තිමත් වන අයුරින් ආහාරපාන ගෙන කුඩා කාලයේ පටන් ම ස්ථුලතාවයට ගොදුරු වුවන් ද නුතන සමාජයේ දැකිය හැකි ය. මුල් කාල සීමාවේදී ස්ථුලතාවයට නිසි ප්‍රතිකර්ම නොකර සිටීමෙන් සිරුර අවලක්ෂණ වීම පමණක් නොව මුළු ජීවිත කාලය පුරාම රෝගියෙකු මෙන් කල් ගෙවීමට සිදුවේ. ස්ථුලතාවය යනු කුමක් ද? එය වළක්වා ගැනීමට කළ හැකි පිළියම් මොනවා ද? යන්න පිළිබඳව දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය, කොළඔ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පළ කළ අදහස් මෙසේ ය. ස්ථුලතාවය යනු කුමක්දැයි පැහැදිලි කරන්න යම් කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩි මේද පටක ප්‍රමාණයක් තිබීම ස්ථුලතාවය යනුවෙන් හදුන්වනු ලැබේ. බාහිරින් දුටු විට මෙම තත්ත්වය මහත එසේත් නැතිනම් තරබාරුබව වශයෙන් සළකනු ලබයි.සැබවින් ම ස්ථුලතාවය යනු වෛද්‍ය විද්‍යාවට අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා මේද පටක තැන්පත් වීම වේ. ස්ථුලතාවය රෝගයක් වශයෙන් සළකනවා ද? ඔව්. අතීතයේ දී ස්ථුලතාවය අවධානම් තත්ත්වයක් වශයෙන් සළකන ලදී .එහෙත් මීට වසර දෙකකට පමණ ඉහත දී ඇමරිකාවෙහි ස්ථුලතාවය රෝගයක් වශයෙන් හදුනා ගැණිනි. ස්ථුලතාවය හේතුවෙන් සංකූලතා බොහෝමයක් ඇති වේ. එම නිසා රෝගයක් වශයෙන් හදුනා නොගන්නා අවස්ථාවක දී මිනිසුන්ට මේ සඳහා ප්‍රතිකාර කීරීමට අපහසු වේ. එමෙන් ම ඖෂධ සඳහා රක්ෂණ ආවරණ ලබා ගැනීමට ද නොහැකි ය. ඒ හේතුවෙන් වර්තමානයේ දී ස්ථුලතාවය රෝගයක් ලෙස හදුන්වනු ලැබේ. ස්ථුලතාවය මැන බැලීම සඳහා මිනුම් දඬු කිහිපයක් තිබෙනවා නේද? දේහ ස්කන්ධ දර්ශකය (Body Mass Index) භාවිතා කර ස්ථුලතාවය මනිනු ලැබේ. පුද්ගලයෙකුගේ බර කිලෝ ග්‍රෑම් වලින් ගෙන එම අගය බෙදනු ලබන්නේ උස මීටර් වලින් ලබා ගන්නා අගය වර්ග කිරීමෙනි.ඒ අයුරින් ශරීර ස්කන්ධ දර්ශකය තිරණය කරනු ලබයි. සාමාන්‍යෙයන් ආසියාතික රටක පුද්ගලයෙකුගේ බර 18.5- 23 ක් වේ. බර 23-25 අතර නම් අධි බර යනුවෙන් හදුන්වනු ලැබේ. බර 25 ට වැඩි නම් එම පුද්ගලයා ස්ථුලතාවයෙන් යුක්ත ය. උදරයේ ස්ථුලතාවය මනිනු ලබන්නේ ඉන වට ප්‍රමාණයෙනි.කාන්තාවකගේ ඉන වට ප්‍රමාණය 80 cm වැඩි නම් උදර ස්ථුලතාවයෙන් යුක්ත කෙනෙකු වශයෙන් හදුන්වයි. එමෙන්ම පුරුෂයෙකුගේ ඉන වට ප්‍රමාණය 90 cm වැඩි නම් එම පුද්ගලයා ද උදරයේ ස්ථුලතාවයෙන් යුක්ත කෙනෙකු වේ. එමෙන් ම නිවැරදි අකාරයටම ශරීරයේ තිබෙන තෙල් ප්‍රමාණය තීරණය කිරීමට පුළුවන. එහිදී ශරීරයේ මස්පිඩු සහ තෙල් පටක ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස පෙන්වා දීමට පුළුවන. Bioimpedance ක්‍රමය හා Dexa Scan ක්‍රමය මඟින් එලෙස ශරීරයේ තෙල් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත හැකි ය. ස්ථුලතාවය ඇති වීමට බලපාන හේතු සාධක මොනවා ද? යම් පුද්ගලයෙකු ගන්නා කැලරි ප්‍රමාණය එම පුද්ගලයා වැය කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩි නම් දිනෙන් දින එම පුද්ගලයාගේ ශරීරයේ මේදය තැන්පත් වේ. ඒ වාගේ ම පුද්ගලයෙකු වැය කරන ශක්ති ප්‍රමාණයට වඩා වැඩිපුර ආහාර ගැනීමෙන් ද ස්ථුලතාවය ඇති විය හැකි ය. එසේ වැඩිපුර ආහාර ගැනීමට බලපාන හේතු කාරණා තිබේ. සමහර පුද්ගලයින් ජානමය වශයෙන් වැඩිපුර ආහාර ගැනීමට පෙළඹේ. ජානමය සාධක හේතුවෙන් පවුල තුළ ශරීරය මහත් වු පුද්ගලයින් සිටීමට ද පුළුවන. ඒ හේතුවෙන් ද ස්ථුලතාවය ඇති විය හැකි ය. ජානමය හේතුන් නිසා නිතර ශක්තිය වැය නොකරමින් ( Sedentary LifeStyle) දිවි ගෙවන්නන්ට ද ස්ථුලතාවය ඇති විය හැකි ය. සිරුරේ පවතින හෝමෝන මඟින් ස්ථුලතාවය ඇති වනවා ද? ශරීරයේ තිබෙන සමහර හෝමෝන අධික වීමත්,අඩු වීමත් ශරීරය මහත් වීමට හේතු වේ. තයිරොක්සින් හෝමෝනයේ ඌනතාවය ශරීරය මහත් වීමට ප්‍රධාන හේතු සාධකයක් වේ. කෝටිසෝල් හෝමෝනය අධික වීමේන් ද උදරය ආශ්‍රීත මහත්වීම දැක ගත හැකි ය.පුරුෂයින්ගේ තිබෙන ටෙස්ටෙස්ටරෝන් හොමෝනය අඩු වීමෙන් ද ශරීරය මහත් වීමට පුළුවන.හොමෝනවල බලපෑම බොහෝ දෙනෙකුට ඇතිවන මහත ගතියට ප්‍රධාන හේතුවක් නොවේ. ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ඖෂධ ප්‍රතිකාර මොනවා ද? කුමන හේතුවක් නිසා ස්ථුලතාවය ඇති වුව ද පළමුවෙන් ම සිදු කරන්නේ පුද්ගලයාගේ ආහාර රටාව වෙනස් කිරීමයි.එපරිදි ශරීරයේ ශක්තිය වැය කරන ජීවන රටාවකට පුද්ගලයකු හුරු කරනු ලබයි. Orlistat ඖෂධය මඟින් අප ගන්නා ආහාරවල පවතින මේදය ශරීරයට ජීර්ණය වීම වළක්වනු ලබයි.Liraglutide ඖෂධය මඟින් ආහාර ගැනීමේ තෘප්තිමත්බව නැති කරනු ලබයි .එසේත් නැතිනම් ආහාර රුචිය නැති කරනු ලබයි. තව ද මෙම ඖෂධය මඟින් ආමාශයේ පිරී ගිය බවක් ඇති කරයි. ශරීරයේ ශක්තිය වැය කිරීම වැඩි කිරීම ද ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ඖෂධ මඟින් සිදු කරයි.එහෙත් ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ප්‍රධාන ඖෂධ වන්නේ Orlistat ඖෂධය සහ Liraglutide ඖෂධයයි. වර්තමානයේ දී නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ස්ථුලතාවය සඳහා සැත්කම් සිදු කරනවා නේ ද? ස්ථුලතාවය සඳහා සැත්කම් සිදු කරනු ලබයි. එම සැත්කම් ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ Bariatric Surgery යනුවෙනි. Restric සැත්කම මඟින් සිදු කරනු ලබන්නේ අමාශයේ කුඩා කිරීමකි. Malabsorptive සැත්කම මඟින් සිදු කරනු ලබන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය වන හා ආහාර අවශෝෂණය වන දිග ප්‍රමාණය අඩු කරනු ලැබීම ය. සමහර ශෛල්‍ය කර්ම Restrictive සැත්කම Malabsorptive සැත්කම යන සැත්කම් දෙකේ එකතුවකින් කරනු ලබයි.Restrictive සැත්කම සඳහා උදාහරණයක් ලෙස Sleeve Gastrectomy සැත්කම ද Malabsorptive සැත්කම සඳහා උදාහරණ ලෙස Gatric Bypass සැත්කම හදුන්වා දිය හැකි ය. හෘද රෝග ඇති වීම සඳහා ස්ථුලතාවය බලපානවා ද? ස්ථුලතාවය හේතුවෙන් ඇතිවන කොළෙස්ට්‍රරෝල් සහ අධික රුධිර පීඩනය නිසා හෘද රෝග ඇති විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් සනාථ වී ඇත. එමෙන් ම ස්ථුලතාවය හේතුවෙන් හෘද ආබාධ ඇති නොවී හෘදය අකර්මණ්‍ය වීමට පුළුවන. ස්ථුලතාවය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් මොනවා ද? ස්ථුලතාවය හේතුවෙන් දියවැඩියාව,අධික රුධිර පීඩනය, අධික කොළෙස්ටරෝල් තත්ත්වයන් ඇති වීමට පුළුවන. මේ රෝගාබාධ හේතුවෙන් හෘදයාබාධ, අංශබාගය,වකුගඩු රෝග,Non Alcoholic Fatty Liver තත්ත්වය, සිරෝසිස් ඇති වීමට පුළුවන.ස්ථුලතාවය හේතුවෙන් පිළිකා වර්ග 12 ක් පමණ වැළදීමේ අවධානමක් තිබෙන බව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් සොයා ගෙන තිබේ. කාන්තාවන්හට පියයුරු පිළිකා,ගැබ් ගෙළ පිළිකා,ගර්භාෂ පිළිකා තත්ත්වයන් ඇති වීමට පුළුවන. සන්ධි ආබාධ,දණහිස් ආබාධ,කොන්දේ ආබාධ තත්ත්වයන් ද , ලිංගික දුර්වලතා,මඳසරුභාවය, වැනි රෝගාබාධ තත්ත්වයන් ද , Sleep apnea තත්ත්වය ( නින්දේදී ගෙරවීම) ,දිවා කාලයේ දී නිදිමත, අලස බව,ඇති විය හැකි ය. පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට ස්ථුලතාවය බලපානවා ද? වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට ස්ථුලතාවය බලපාන බව සනාථ වී ඇත.ස්ථුලතාවය මඟින් මානසික නිරෝගී බව අඩු කරනු ලබයි.මානසික ව්‍යකූල තත්ත්වයන් හේතුවෙන් ද ස්ථුලතාවය ඇති විය හැක. එම නිසා මෙය විෂම චක්‍රයක් බවට පත්ව ඇත. දහවල් කාලයේ දී ආහාර ගැනීමේන් පසු නිදා ගැනීම මඟින් සිරුරේ බර ප්‍රමාණය වැඩි වනවා ද? තරබාරු අයට ආයුෂ අඩුයි සාමාන්‍යෙයන් පුද්ගලයෙකු අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගත්ත ද නිදා නොගත්ත ද ස්ථුලතාවය ඇති විය හැකි ය.එම නිසා නින්ද අඩු වුව ද වැඩි වුව ද ස්ථුලතාවය ඇති වීමට පුළුවන.දහවල් කාලයේ නිදා ගැනීමෙන් ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු වීමෙන් ස්ථුලතාවය ඇති වන්නට පුළුවන. දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය කොපමණ ද? දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තීරණය කරන්නේ එම පුද්ගලයාගේ උස,වයස සහ බර අනුව ය. ඒ අනුව පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමණය ඒ පුද්ගලයා අනුව වෙනස් වේ. එමෙන් ම දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තීරණය කීරීමේ දී ගර්භනී තත්ත්වය,වෙනත් රෝගාබාධයන් පවතිනවා ද? යනා දී විවිධ හේතු සාධක බලපානු ලබයි. සාමාන්‍යෙයන් කාන්තාවක් සඳහා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය 1600 කි. පුරුෂයෙකු සඳහා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය 1850 කි.[/SIZE] [SIZE="5"]දියවැඩියා රෝගය නිසා වකුගඩු සහ අක්මාවට සිදුවෙන දේවල් මෙන්න[/SIZE] [SIZE="3"]නිරාහාරව සිට සිදුකරන රුධිර පරීක්ෂාවේදී රුධිර සීනි අගය 126 mgdl වැඩි නම් දියවැඩියා රෝගයට ලක්ව ඇති බව තහවුරු වෙනවා ග්ලූකෝස් වීදුරුවක් පානය කර පැය දෙකකට පසු සිදුකරන රුධිර සීනි පරීක්ෂාවේදී රුධිර සීනි අගය 200 mgdl වැඩිනම් දියවැඩියා රෝගයට ලක්ව ඇති බව තහවුරු වෙනවා යම් පුද්ගලයකුට දියවැඩියා රෝගය ඇති බවට නිවැරැදිව හඳුනා ගැනීම සඳහා සිදුකරන තවත් රුධිර පරීක්ෂාවක් ලෙස HBA1C හඳුන්වනවා. එම පරීක්ෂණයේදී ලැබෙන අගය 6.5% ට වැඩිනම් දියවැඩියා රෝගය ඇති බව තහවුරු වෙනවා ලංකාවේ වර්තමාන ජනතාවගෙන් බහුතරයක් දෙනා ගතකරන ජීවන රටාව අනුව වැඩි පිරිසක් දියවැඩියා රෝගයට ගොදුරුව හෝ ඊට ගොදුරුවීමට ආසන්න මට්ටමේ සිටිති. එනිසා දියවැඩියා රෝගය පිළිබඳව දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් ගැන අපි දැනුවත් බවක් ලබා ගනිමු. වෛද්‍යතුමනි, දියවැඩියා රෝගය හඳුනා ගැනීම සඳහා සිදුකරන රුධිර සීනි පරීක්ෂාවේදී දියවැඩියාව ඇති බව තහවුරු කරගන්නේ කෙසේද? දියවැඩියා රෝගියකු බව නිවැරැදිව හඳුනා ගැනීමට සිදුකරන පරීක්ෂාවන් හතරක් තිබෙනවා. නිරාහාරව සිට නිරාහාරව සිට සිදුකරන රුධිර පරීක්ෂාවේදී රුධිර සීනි අගය 126 mgdl වැඩි නම් දියවැඩියා රෝගයට ලක්ව ඇති බව තහවුරු වෙනවා. ග්ලූකෝස් පානය කර ග්ලූකෝස් වීදුරුවක් පානය කර පැය දෙකකට පසු සිදුකරන රුධිර සීනි පරීක්ෂාවේදී රුධිර සීනි අගය 200mgdl වැඩිනම් දියවැඩියා රෝගයට ලක්ව ඇති බව තහවුරු වෙනවා. අහඹු ලෙස diabeticනිතර පවතින අධික පිපාසය, නිතර මුත්‍රා පිටවීම, ඇඟ කෙට්ටු වීම වැනි දියවැඩියාවට අදාළ ලක්ෂණ සහිත පුද්ගලයකුගේ ඕනෑම අවස්ථාවකදී සිදුකරන රුධිර සීනි පරීක්ෂාවේදී රුධිරගත සීනි අගය 200mgdl වැඩි නම් දියවැඩියා රෝගයට ලක්ව ඇති බව තහවුරු වෙනවා. විශේෂ පරීක්ෂණ යම් පුද්ගලයකුට දියවැඩියා රෝගය ඇති බවට නිවැරැදිව හඳුනා ගැනීම සඳහා සිදුකරන තවත් රුධිර පරීක්ෂාවක් ලෙස HBA1C හඳුන්වනවා. එම පරීක්ෂණයේදී ලැබෙන අගය 6.5% ට වැඩිනම් දියවැඩියා රෝගය ඇති බව තහවුරු වෙනවා. වෛද්‍යතුමනි මෙලෙස හඳුනා ගන්නා දියවැඩියා රෝගීන් රෝගය පාලනය සඳහා කළයුත්තේ කුමක්ද? දියවැඩියා රෝගය පාලනය සඳහා ඖෂධ ලබා දුන්නත් අනිවාර්යයෙන්ම ආහාර පාලනයක් ඇතිකර ගත යුතුයි. එය දියවැඩියා රෝගය කුමන මට්ටමක පැවතියත් සිදුකළ යුතුයි. ඇතැම් දෙනා සිතනවා මම දැන් දියවැඩියාව පාලනයට ඖෂධ ගන්න නිසා ආහාර පාලනය එතරම් අවශ්‍ය නැහැ කියා. එය වැරදියි. එනිසා වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනයකට යොමුවිය යුතුයි. වෛද්‍යතුමනි, දියවැඩියාවට ගනු ලබන ඖෂධ දිගු කාලයක් ගැනීම නිසා අතුරු ආබාධ ඇතිවිය හැකියි නේද? එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. දියවැඩියාවේ අතුරු ආබාධ ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. අධි රුධිර සීනි රුධිරයේ ග්ලූකෝස් මට්ටම දීර්ඝ කාලීනව පාලනය කරගෙන නොතිබීම, එනම් HBA1C අගය 7 වඩා දීර්ඝ කාලයක් පැවතීම. අධි රුධිර පීඩනය රුධිර පීඩනය පාලනය නොවී දිගු කලක් පැවතීම. අධි කොලෙස්ටරෝල් රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය නොවී ඉහළ අගයක පැවතීම. මෙම කරුණු තුන දීර්ඝ කාලීනව පැවතීම නිසා වකුගඩු, අක්මාව, හෘදය වැනි ඉන්ද්‍රියයන්ට හානි සිදුවිය හැකියි. එසේ නොමැතිව දියවැඩියාව සඳහා ගනු ලබන ඖෂධ නිසා වකුගඩු සහ අක්මාවට හානි සිදුවේ යෑයි කියා පවතින මතය අසත්‍යයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom