Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
දියසරු උයන | Diyasaru Park | 2026 August
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ , ශ්‍රී ජයවර්ධනපුර, දියවන්නාව ආශ්‍රිතව තෙත්බිම් කීපයක්ම තියනවා. ඒ අතරින් දියත උයන, බැද්දගාන තෙත්බිම් උද්‍යානය, රැම්පාට් තෙත්බිම් උද්‍යානය හා දියසරු උද්‍යානය ප්‍රධාන ඒවායි. පක්ෂීන්, සමනලුන්, කිඹුලන් සහ ජලජ ජීවීන් නැරඹීමට මෙන්ම සොබාදහම් ඇවිදීම් කරන්නත්, විවේකීව ගත කරන්නත්, පෙම්වතුන් පෙම්වතියන් මේ ස්ථාන වලට එනවා. ඉතින් කලින් කිව්ව ඒවායින් මම දියසරු උයනට ගිහින් තිබ්බෙ නෑ. අනිත් ඒවා නම් කීප වරක්ම ගිහින් තිබ්බා. මේ පේජ් එකෙන් ඒවා ගැන පෝස්ටු පවා දාලා තියනවා. ඉතින් පහුගිය දවසක මම මේ දියසරු උයන පැත්තේ ගියා. මේ උයන තියෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසලින්ම තියන ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාරේ. ගූගල් මැප් එකෙන් හොයා ගන්න ලේසියි. අක්කර 60 ක භූමි ප්‍රමාණයක පැතිරී තිබෙන මෙම උද්‍යානය 2017 වසරේ විවෘත කරලා තියෙන්නෙ. නිමැයුම් කරුවා වන්නේ ඉංජිනේරු එන්. එස්. විජේරත්න මහතා. ඇතුල්වීම සඳහා රුපියල් 100ක මුදලක ටිකට් එකක් ගන්න ඕනා. වාහන නැවතීමට විශාල රථ ගාලක් තියනවා. උද්‍යානයේ බලන්න තියන දේවල් ගැන පුවරු තැනින් තැන තියනවා. මෙහි යන විට සමණල උයන, විශාල උන පඳුරු, වැටකෙයියා පඳුරු, හඳුන් දිවියන්, මත්ස්‍ය විශේෂ, කුරුල්ලන්, කිඹුලන්.. ආදී බොහෝ දේවල් බලා ගන්න පුලුවන්.ඇල මාර්ගයේ යන්න බෝට්ටු සේවයක් තියනවා. වාඩි වෙලා ගත කරන්න බංකු තැනින් තැන තියනවා....

* විනාඩි 10 ක වීඩියෝව බලන්න :

[MEDIA=youtube]SBoQXNBmDAI[/MEDIA]

* Solo Travels 100 ගනනක් බලන්න...

පසුගිය සියලුම සංචාරයන් Index >>>

[QUOTE="PASAN147, post: 31555734, member: 7606"] [SIZE=5]කොළඹ , ශ්‍රී ජයවර්ධනපුර, දියවන්නාව ආශ්‍රිතව තෙත්බිම් කීපයක්ම තියනවා. ඒ අතරින් දියත උයන, බැද්දගාන තෙත්බිම් උද්‍යානය, රැම්පාට් තෙත්බිම් උද්‍යානය හා දියසරු උද්‍යානය ප්‍රධාන ඒවායි. පක්ෂීන්, සමනලුන්, කිඹුලන් සහ ජලජ ජීවීන් නැරඹීමට මෙන්ම සොබාදහම් ඇවිදීම් කරන්නත්, විවේකීව ගත කරන්නත්, පෙම්වතුන් පෙම්වතියන් මේ ස්ථාන වලට එනවා. ඉතින් කලින් කිව්ව ඒවායින් මම දියසරු උයනට ගිහින් තිබ්බෙ නෑ. අනිත් ඒවා නම් කීප වරක්ම ගිහින් තිබ්බා. මේ පේජ් එකෙන් ඒවා ගැන පෝස්ටු පවා දාලා තියනවා. ඉතින් පහුගිය දවසක මම මේ දියසරු උයන පැත්තේ ගියා. මේ උයන තියෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසලින්ම තියන ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාරේ. ගූගල් මැප් එකෙන් හොයා ගන්න ලේසියි. අක්කර 60 ක භූමි ප්‍රමාණයක පැතිරී තිබෙන මෙම උද්‍යානය 2017 වසරේ විවෘත කරලා තියෙන්නෙ. නිමැයුම් කරුවා වන්නේ ඉංජිනේරු එන්. එස්. විජේරත්න මහතා. ඇතුල්වීම සඳහා රුපියල් 100ක මුදලක ටිකට් එකක් ගන්න ඕනා. වාහන නැවතීමට විශාල රථ ගාලක් තියනවා. උද්‍යානයේ බලන්න තියන දේවල් ගැන පුවරු තැනින් තැන තියනවා. මෙහි යන විට සමණල උයන, විශාල උන පඳුරු, වැටකෙයියා පඳුරු, හඳුන් දිවියන්, මත්ස්‍ය විශේෂ, කුරුල්ලන්, කිඹුලන්.. ආදී බොහෝ දේවල් බලා ගන්න පුලුවන්.ඇල මාර්ගයේ යන්න බෝට්ටු සේවයක් තියනවා. වාඩි වෙලා ගත කරන්න බංකු තැනින් තැන තියනවා.... . * විනාඩි 10 ක වීඩියෝව බලන්න : [MEDIA=youtube]SBoQXNBmDAI[/MEDIA] . * Solo Travels 100 ගනනක් බලන්න... [/SIZE][URL='https://www.facebook.com/share/1CXR2dx6ZD/'][SIZE=5]පසුගිය සියලුම සංචාරයන් Index >>>[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom