දියුණු රටවල් වල නීතිය කාටත් එකයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,879
    17,932
    113

    ලංකාව වගේ ගෝත්‍රික දූපතකින් ගැලවිලා මේ වගේ නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක වෙන සුදු මහත්තයෙක්ගෙ රටකට කවද යන්න වෙයිද :growl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,106
    34,655
    113
    දැන් සිරිලංකාවෙත් එහෙම තමයි බං.
    දැන් තියෙන්නේ පුනරුද යුගය
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    ලංකාව වගේ ගෝත්‍රික දූපතකින් ගැලවිලා මේ වගේ නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක වෙන සුදු මහත්තයෙක්ගෙ රටකට කවද යන්න වෙයිද :growl:

    කොහෙත් ඉන්නෙ මිනිස්සු. හැමතැනම වැඩ වෙන්නෙ එකම විදිහට. :no: :no: