Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
දියුණු වෙන්න කැමති උන් වරෙල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියුණු වෙන්න කැමති උන් වරෙල්ලා

මට මෙතෙක් කාලෙකට හම්බවුනු සාර්ථකම 100%ක් විශ්වාසයි කියලා කියන්න පුළුවන් වගේම ලේසියෙන් සල්ලි

හොයන්න පුළුවන් ක්‍රමය මේක.

මෙහෙමයි මචංලා මේ ක්‍රමේ මේ වෙනකොටත් ඔයාලා හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. ඒ තමයි ebates.

https:www.rakuten.com එකට ගියා නම් මේ ගැන විස්තර ඔයාට බලාගන්න පුළුවන්. මුලින්ම කියන්න ඕනෙ

මේ rakuten කියන සමාගම අපිට සල්ලි අනිවාර්යෙන්ම ගෙවනවා කියන එක. සමහරෙකුට මේ ගැන සැකයක්

හිතෙන්න පුළුවන් අපිට අනිවර්යයෙන් සල්ලි ලැබෙනවද කියලා. ඔයාලා හැමෝම දන්නවනෙ viber ගැන. ඉතින් මේ

rakuten කියන්නෙත් එයාලම තමයි. viber කරන අයම තමයි මේ වැඩෙත් කරන්නෙ. ඉතින් සල්ලි ලැබෙන එක

ගැන නම් sure. සමහරු නම් කියනවා මේක පිරමීඩ ක්‍රමයක් කියලත් ඒ කොහොම උනත් මේකෙන් සල්ලි ලැබෙනවා

කියලා නම් 100%ක් වගකීමෙන් කියන්න පුළුවන්.

දැන් බලමු කොහොමද මේකෙන් සල්ලි හොයන්නෙ කියලා. මේකෙදි වෙන්නෙ මෙයාලගෙ app එක හරහා හරි browser

එකෙන් යනවා නම් addon(browser එකට addon එක ගන්න නම් ඔයා මුලින්ම මෙතනට ගිහින් register වෙලා

ඒ සයිට් එකේ පහලටම ගියාම තියෙන Rakuten Button කියන ලින්ක් එක click කරන්න. firefox වල වගේ නම් popup එකක් එනවා. chrome වලදි

Rakuten Button කියන ලින්ක් එක click කරන්න.)

එකෙන් හරි ගිහින් අපි බඩු ගන්න නිතරම යන සයිට් තියෙනවනෙ ebay, aliExpress &

etc... ඔන්න ඔයින් එකකට ගිහින් අපිට ඕන බඩු ගන්න තියෙන්නෙ එහෙම බඩු ගත්තම මෙයාලා අපිට cash back

කරනවා යම් කිසි මුදලක්. හැබැයි මේ විදියට ඔයාට රුපියල් ලක්ෂයක් හොයන්න ඕන නම් ලක්ෂ 100ක් වත් අතින් වියදම්

කර ගන්න වේවි. ඒ වැඩේ එච්චර සාර්ථකයි කියලා නම් මම හිතන්නෙ නෑ. හැබැයි ඔයාට පුලුවන් නම් මේකෙ රිෆරල් ප්‍රෝග්‍රෑම්

එකෙන් වැඩක් ගන්න, මෙයාලා එක රිෆරල් කෙනෙක්ට $25ක් ගෙවනවා. ඒක වෙන්නෙ මෙහෙමයි. මුලින්ම ඔයා ගිහින්

account එකක් හදා ගන්න ඕනෙ.

දැන් කරන්න ඕනෙ මුලින්ම ඔයා

මේකෙන් ඔයා කැමති ශොපින් සයිට් එකකට ගිහින් $25ක බඩු ගන්න ඕනේ. මේක දාගනිපු ගමන් ගන්න ඕනෙ නෑ. මට

මතක විදියට ඔයා මාස 2ක් හෝ 3කට කලින් ගත්තොත් තමයි ඒකෙන් $10ක් ඔයාට ආපහු ලබා දෙන්නෙ. මෙහෙම

හිතන්නකො දැන් ඔය $25 ඔයාට කොහොමත් වියදම් කරන්න තිබුනු එකක්. ඒත් ebates හරහා ගනිපු නිසා ඔයාට

ඒකෙන් ආයෙමත් $10ක් හම්බවෙනවා. එතකොට ඔයාට වියදම් වෙලා තියෙන්නෙ $15ක් විතරයි. හැබැයි ඔයා $25කට

සෑහෙන්න බඩුත් අරන්.

හරි ඒක එහෙමයි. ඊළඟට බලමු මේකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියලා. මේකට ඔයාට තව යාලුවෙක්ව අදුන්වලා

දෙනවට එයාලා ඔයාට $25ක් ගෙවනවා. ඔයාගෙ යාලුවටත් අපි කලින් කතා කරා වගේ $10ක් ලැබෙනවා. නිකමට හිතන්න

ඔයාට තියෙන්නෙ ලින්ක් එකක් share කරන්න විතරයි. ඔයාට දවසට, නෑ දවසට ඕනෙ නෑ සතියකට මේකට යාළුවො

4දෙනෙක්ව සම්භන්ධ කර ගත්තොත් ඔයාට $100ක් ලැබෙනවා. $100ක් කියන්නෙ ආසන්න වශයෙන් ලන්කාවෙ මුදලින්

බැලුවොත් රුපියල් 18000ක වගේ මුදලක්. ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ ඔයා තාමත් රෙජිස්ටර් වෙලා නැති කෙනෙක් නම්

ඉක්මනට ගිහින් රෙජිස්ටර්වෙන්න.

ඊට පස්සෙ ඔයත් ඔයාගෙ යාළුවන්ව රෙජිස්ටර් කරන්න ඔයාගෙ ලින්ක් එක හරහා.

සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් ඔයාට රිෆරල්ස්ලා හොයා ගන්න හොද facebook page එකක් වගේ දෙයක් නෑ නේද

කියලා එහෙම නැති උනත් ඔයාට පුළුවන් හොදට විසිටර්ස්ලා එක page එකකට ගිහින් මේ ගැන කියලා පෝස්ට් එකක් දාලා ඒ දැනුවත් කරන්න .

නැත්නම් forum එකක දාලා යාළුවන්ව එකතු කර ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ඉන්න whatsapp,

viber, imo මේ වගේ සෝෂල් මීඩියා එකක යාලුවොන්ට මේ ගැන කියලා දීලා share කරන්න. එහෙමත් නැත්නම් තව ඕන

තරම් මාධ්‍ය තියෙනවා ඔයාගෙ ලින්ක් එක පබ්ලිශ් කරන්න. ඔයාට බ්ලොග් එකක් හරි වෙබ්සයිට් එකක් හරි තියෙනවා නම්

ඔයාට පුළුවන් ඒකෙ මේ ගැන ලිපියක් දාන්න. නැත්නම් email එකක් හරහා එහෙමත් නැත්නම් text message එකක්

හරහා උනත් උනන්දුවක් තියෙනවා නම් ඔයාට රිෆරල්ස්ලා හොයා ගන්න පුළුවන්.

හැබැයි හොදට මතක තියා ගන්න. ඔයාට $25 ලැබෙන්නෙ ඔයාගෙ ලින්ක් එකෙන් යන කෙනත් $25ක බඩු අරගත්තම

කියලා. අපි කලින් කතා කලා වගේ. මේකෙන් සල්ලි ලැබෙන විදිය දැන් බලමු. ඔයාට පුළුවන් ලේසියෙන්ම paypal ගිණුම

හරහා සල්ලි ගෙන්නගන්න. cheque එකකිනුත් සල්ලි ගන්න පුළුවන්. හැබැයි මම නම් කියන්නෙ එහෙම ගන්න එපා කියලා

මොකද ඔයාට සල්ලි එන්නෙ පිටරට බැංකුවකින්, ඕවා මෙහේ බැංකු වලින් මාරු කරන්න ගියාම මාරම කට්ටක් කන්න වෙනවා.

මොකද සමහර වෙලාවට ඒක මාරු කරන්න යන මුදල ඔයාට ආපු මුදලටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා paypal

කියන්නෙ වඩාත් ආරක්ෂිත සහ ලාභදායි ක්‍රමයක් කියලයි මට නම් හිතෙන්නෙ. මේකෙදි ඔයාට $5ක් $10ක් ඇරෙන්නෙ

ඉතුරු සේරම සල්ලි ලබා ගන්න පුළුවන් නිසා. මොකද paypal වලටත් පොඩි ගානක් කපා ගන්නවනෙ.

ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්නෙ. නොදන්න යමක් තියෙනවාම් අහන්න මම දන්න දෙයක් නම් අනිවාර්යයෙන් කියලා

දෙන්නම්. එහෙනම් ගිහින් registarවෙන්න.

ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ රිෆරල්ස්ලා හොයාගන කීයක් හරි හොයාගන්න. ජොබ් එකක් කරන කෙනෙක්ට

අද කාලෙ තියෙන වියදම් එක්ක බලද්දි අමතරේ හම්බවෙන සුළු ගානක් උනත් ගොඩක් වටිනවා. මටත් එහෙමයි. එහෙනම්

ඔයාලත් කීයක් හරි හොයා ගන්න ගමන් නොදන්න කෙනෙක්වත් දැනුවත් කරලා එයාලටත් යම් මුදලක් හම්බකරගන්න

උදව් කරන්න.

පෝස්ට් එක නම් ටිකක් දිග උනාද මන්දා. ගොඩක් වෙලා ගියා type කරන්නත්. එහෙනම් යාළුවො හැමෝටම ජය!

බුදුසරණයි!

[QUOTE="Sea1men, post: 25208410, member: 554883"] දියුණු වෙන්න කැමති උන් වරෙල්ලා . . . . . . . මට මෙතෙක් කාලෙකට හම්බවුනු සාර්ථකම 100%ක් විශ්වාසයි කියලා කියන්න පුළුවන් වගේම ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමය මේක. මෙහෙමයි මචංලා මේ ක්‍රමේ මේ වෙනකොටත් ඔයාලා හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. ඒ තමයි ebates. https:[URL="http://www.rakuten.com"]www.rakuten.com[/URL] එකට ගියා නම් මේ ගැන විස්තර ඔයාට බලාගන්න පුළුවන්. මුලින්ම කියන්න ඕනෙ මේ rakuten කියන සමාගම අපිට සල්ලි අනිවාර්යෙන්ම ගෙවනවා කියන එක. සමහරෙකුට මේ ගැන සැකයක් හිතෙන්න පුළුවන් අපිට අනිවර්යයෙන් සල්ලි ලැබෙනවද කියලා. ඔයාලා හැමෝම දන්නවනෙ viber ගැන. ඉතින් මේ rakuten කියන්නෙත් එයාලම තමයි. viber කරන අයම තමයි මේ වැඩෙත් කරන්නෙ. ඉතින් සල්ලි ලැබෙන එක ගැන නම් sure. සමහරු නම් කියනවා මේක පිරමීඩ ක්‍රමයක් කියලත් ඒ කොහොම උනත් මේකෙන් සල්ලි ලැබෙනවා කියලා නම් 100%ක් වගකීමෙන් කියන්න පුළුවන්. දැන් බලමු කොහොමද මේකෙන් සල්ලි හොයන්නෙ කියලා. මේකෙදි වෙන්නෙ මෙයාලගෙ app එක හරහා හරි browser එකෙන් යනවා නම් addon(browser එකට addon එක ගන්න නම් ඔයා මුලින්ම මෙතනට ගිහින් register වෙලා ඒ සයිට් එකේ පහලටම ගියාම තියෙන Rakuten Button කියන ලින්ක් එක click කරන්න. firefox වල වගේ නම් popup එකක් එනවා. chrome වලදි Rakuten Button කියන ලින්ක් එක click කරන්න.) එකෙන් හරි ගිහින් අපි බඩු ගන්න නිතරම යන සයිට් තියෙනවනෙ ebay, aliExpress & etc... ඔන්න ඔයින් එකකට ගිහින් අපිට ඕන බඩු ගන්න තියෙන්නෙ එහෙම බඩු ගත්තම මෙයාලා අපිට cash back කරනවා යම් කිසි මුදලක්. හැබැයි මේ විදියට ඔයාට රුපියල් ලක්ෂයක් හොයන්න ඕන නම් ලක්ෂ 100ක් වත් අතින් වියදම් කර ගන්න වේවි. ඒ වැඩේ එච්චර සාර්ථකයි කියලා නම් මම හිතන්නෙ නෑ. හැබැයි ඔයාට පුලුවන් නම් මේකෙ රිෆරල් ප්‍රෝග්‍රෑම් එකෙන් වැඩක් ගන්න, මෙයාලා එක රිෆරල් කෙනෙක්ට $25ක් ගෙවනවා. ඒක වෙන්නෙ මෙහෙමයි. මුලින්ම ඔයා ගිහින් account එකක් හදා ගන්න ඕනෙ. දැන් කරන්න ඕනෙ මුලින්ම ඔයා මේකෙන් ඔයා කැමති ශොපින් සයිට් එකකට ගිහින් $25ක බඩු ගන්න ඕනේ. මේක දාගනිපු ගමන් ගන්න ඕනෙ නෑ. මට මතක විදියට ඔයා මාස 2ක් හෝ 3කට කලින් ගත්තොත් තමයි ඒකෙන් $10ක් ඔයාට ආපහු ලබා දෙන්නෙ. මෙහෙම හිතන්නකො දැන් ඔය $25 ඔයාට කොහොමත් වියදම් කරන්න තිබුනු එකක්. ඒත් ebates හරහා ගනිපු නිසා ඔයාට ඒකෙන් ආයෙමත් $10ක් හම්බවෙනවා. එතකොට ඔයාට වියදම් වෙලා තියෙන්නෙ $15ක් විතරයි. හැබැයි ඔයා $25කට සෑහෙන්න බඩුත් අරන්. හරි ඒක එහෙමයි. ඊළඟට බලමු මේකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියලා. මේකට ඔයාට තව යාලුවෙක්ව අදුන්වලා දෙනවට එයාලා ඔයාට $25ක් ගෙවනවා. ඔයාගෙ යාලුවටත් අපි කලින් කතා කරා වගේ $10ක් ලැබෙනවා. නිකමට හිතන්න ඔයාට තියෙන්නෙ ලින්ක් එකක් share කරන්න විතරයි. ඔයාට දවසට, නෑ දවසට ඕනෙ නෑ සතියකට මේකට යාළුවො 4දෙනෙක්ව සම්භන්ධ කර ගත්තොත් ඔයාට $100ක් ලැබෙනවා. $100ක් කියන්නෙ ආසන්න වශයෙන් ලන්කාවෙ මුදලින් බැලුවොත් රුපියල් 18000ක වගේ මුදලක්. ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ ඔයා තාමත් රෙජිස්ටර් වෙලා නැති කෙනෙක් නම් ඉක්මනට ගිහින් රෙජිස්ටර්වෙන්න. ඊට පස්සෙ ඔයත් ඔයාගෙ යාළුවන්ව රෙජිස්ටර් කරන්න ඔයාගෙ ලින්ක් එක හරහා. සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් ඔයාට රිෆරල්ස්ලා හොයා ගන්න හොද facebook page එකක් වගේ දෙයක් නෑ නේද කියලා එහෙම නැති උනත් ඔයාට පුළුවන් හොදට විසිටර්ස්ලා එක page එකකට ගිහින් මේ ගැන කියලා පෝස්ට් එකක් දාලා ඒ දැනුවත් කරන්න . නැත්නම් forum එකක දාලා යාළුවන්ව එකතු කර ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ඉන්න whatsapp, viber, imo මේ වගේ සෝෂල් මීඩියා එකක යාලුවොන්ට මේ ගැන කියලා දීලා share කරන්න. එහෙමත් නැත්නම් තව ඕන තරම් මාධ්‍ය තියෙනවා ඔයාගෙ ලින්ක් එක පබ්ලිශ් කරන්න. ඔයාට බ්ලොග් එකක් හරි වෙබ්සයිට් එකක් හරි තියෙනවා නම් ඔයාට පුළුවන් ඒකෙ මේ ගැන ලිපියක් දාන්න. නැත්නම් email එකක් හරහා එහෙමත් නැත්නම් text message එකක් හරහා උනත් උනන්දුවක් තියෙනවා නම් ඔයාට රිෆරල්ස්ලා හොයා ගන්න පුළුවන්. හැබැයි හොදට මතක තියා ගන්න. ඔයාට $25 ලැබෙන්නෙ ඔයාගෙ ලින්ක් එකෙන් යන කෙනත් $25ක බඩු අරගත්තම කියලා. අපි කලින් කතා කලා වගේ. මේකෙන් සල්ලි ලැබෙන විදිය දැන් බලමු. ඔයාට පුළුවන් ලේසියෙන්ම paypal ගිණුම හරහා සල්ලි ගෙන්නගන්න. cheque එකකිනුත් සල්ලි ගන්න පුළුවන්. හැබැයි මම නම් කියන්නෙ එහෙම ගන්න එපා කියලා මොකද ඔයාට සල්ලි එන්නෙ පිටරට බැංකුවකින්, ඕවා මෙහේ බැංකු වලින් මාරු කරන්න ගියාම මාරම කට්ටක් කන්න වෙනවා. මොකද සමහර වෙලාවට ඒක මාරු කරන්න යන මුදල ඔයාට ආපු මුදලටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා paypal කියන්නෙ වඩාත් ආරක්ෂිත සහ ලාභදායි ක්‍රමයක් කියලයි මට නම් හිතෙන්නෙ. මේකෙදි ඔයාට $5ක් $10ක් ඇරෙන්නෙ ඉතුරු සේරම සල්ලි ලබා ගන්න පුළුවන් නිසා. මොකද paypal වලටත් පොඩි ගානක් කපා ගන්නවනෙ. ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්නෙ. නොදන්න යමක් තියෙනවාම් අහන්න මම දන්න දෙයක් නම් අනිවාර්යයෙන් කියලා දෙන්නම්. එහෙනම් ගිහින් registarවෙන්න. ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ රිෆරල්ස්ලා හොයාගන කීයක් හරි හොයාගන්න. ජොබ් එකක් කරන කෙනෙක්ට අද කාලෙ තියෙන වියදම් එක්ක බලද්දි අමතරේ හම්බවෙන සුළු ගානක් උනත් ගොඩක් වටිනවා. මටත් එහෙමයි. එහෙනම් ඔයාලත් කීයක් හරි හොයා ගන්න ගමන් නොදන්න කෙනෙක්වත් දැනුවත් කරලා එයාලටත් යම් මුදලක් හම්බකරගන්න උදව් කරන්න. පෝස්ට් එක නම් ටිකක් දිග උනාද මන්දා. ගොඩක් වෙලා ගියා type කරන්නත්. එහෙනම් යාළුවො හැමෝටම ජය! බුදුසරණයි! :love:;):):cool: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom