Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

)දියුනු වෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් සල්ලි කාරයෙක් වෙන්නේ කොහොමද

මම ලොකු ත්‍රෙඩ් නම් තාම ලියල නෑ.මේක මම කාලෙක ඉඳන් ලියන්න හිටියෙ හවස ෆ්‍රී වෙලාවල් වලට.හැමෝටම මෙකෙන් ප්‍රයෝජනයක් නැති වෙයි සමහරුන්ට නම් වැඩකුත් නැති වෙයි ඒත් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතලයි මේ ලියන්නෙ.

මුලින්ම කියන්න ඕනි මාත් මේව මේ පටන් ගත්ත විතරයි තාම සල්ලි කාරයෙක් නම් නෙවේ.මම මේ ලියන්නෙ මගේ අත්දැකීම් ටික.තාම මට වයස 20යි නොවෙ.

වයස 20-21 වෙනකොට අපි ගොඩක් අයට ඉතින් ඕනි සල්ලි හම්බ කරන්න.සමහරු නම් ඉන්නව ඉගෙන ගන්න මාර ඇම්මක් තියෙන අය.ඒත් මමත් දන්න අයගෙන් නම් ගොඩක් අයට ඕනි හම්බ කරන්න.ඕන් මුලදිම කිව්ව පතලකින් හෙන ගලක් හම්බුනේ නැත්නම් වෙන ටුකුස් ගාල දියුනු වෙන්න සල්ලි හම්බ කරන්න විදි නම් නෑ (තියෙනවද දන්නෙ නෑ.මම දන්න තරමින් නම් නෑ)

මම දන්න විදිහට සල්ලි හම්බ කරන්න නම් දඩ ඇම්මක් තියෙන්න ඕනි ඒකට.මම ඒකට කතාවක් අහල තියේ.

"ඔබේ මූන කවුරු හරි වතුරක ඔබල තද කරගෙන ඉන්නව කියල හිතන්න.ඒතකොට ඔබට ඕනි වෙන එකම දේ ඔලුව අහකට ගන්න එක.ඔබ දියුනු වෙන එක ගැන ආන් ඒ තරම් ඇම්මකින් හිතන්න ගත්තොත් ඔබට දියුනු උනෑකි."

එක එක පොත් නම් තියේ දියුනු වෙන එක ගැන වැඩේ කියන්නෙ ඉතින් ඔය එකකවත් කරන්න ඕනි එව නෑනෙ සල්ලි කොල ඉම්බින්න කියලයි උදේ හවස බිත්තියෙ ලියාගෙන ඕක දිහා බලන්නයි වගේ කතානෙ ඕවල තියෙන්නෙ.

මම මේ කියන්න යන්නෙ ප්‍රායෝගික වගේම කරන්න පුලුවන් දේවල් ගැන.

මෙහෙම දෙයක් තියේ හැබැයි.මේ දේවල් වලට අඩුම ගානෙ ලක්ශ 1-2ක් වත් අතේ තියෙන්න වෙනව (මැනික් බිස්න්ස් එකේදි ඇරෙන්න) .ඒක එක්කො ගෙදර අයගෙන්,යාලුවො කීපදෙනෙක් ගෙන්,බැන්කු නයකින්,නැත්නම් කාලයක් පොඩි ජොබ් එකකට ගිහින් වගේ දෙයක් කරල එකතු කරගන්න වෙනව.

දෙය්යනේ කියල මට නම් ගෙදරින් පොඩි මුදලක් ඉල්ලගන්න පුලුවන් උනා.

හරී.දැන් සබ්ජෙක්ට් එකට බහිමු.

මම සල්ලි හම්බකරන්න කියල ඉස්සෙල්ලාම කලේ මැනික් බිස්න්ස් එකට බහින එක.ඒකට හැබයි රත්නපූරේ වගේ කෙනෙක් වෙනව නම් ගොඩක් ලීස්යි.අතේ රුපියල් 1000ක් තිබ්බත් පටන් ගන්න පුලුවන් බිස්න්ස් එකක් තමා මැනික් කියන්නේ.1000ක් ඕනිත් නෑ අඳුනන මැනික් කාරයෙක් ඉන්නව නම් 'ඊරට්ටු' (මේ නම ශුවර් නෑ මොකද එක එක්කෙනා ඕක එක එක විදිහට කියනව )කරල ඒ 1000 හොයාගන්න පුලුවන්.

ඕනි කෙනෙක්ට රු5000ක්-10000ක් නම් හොයාගන්න පුලුවන් නෙ මුලින්ම.

මැනික් බිස්නස් එකේ හැබැයි මැනික් ගැන දැනීමක් තියෙන්න ඕනි.එකට මැනික් අතපත ගාන්න වෙනව.මේ වැඩේ එකම ඩවුන්සයිඩ් එක තමා මැනික් ගැන ඉගෙන ගන්න බිස්නස් එකේ ඉන්න කෙනෙක් අල්ලගන්න වෙන එක.ඒක තැපැල් මාර්ගයෙන් ඉගෙන ගන්න පුලුවන් එකකුත් නේමේ මාකට් එකට බහින්නම ඕනි.

මැනික් සංස්ථාවෙ 'කලර් ග්‍රේඩින්' කියල කෝස් එකක් තියේ අන්න ඒකෙ නම් මැනික් මිල කිරීම සාමන්යෙන් කියල දෙනව රු.10 000ක් විතර යනව හැබැයි කෝස් එකට.ඒක විතරක් නෙමේ මැනික් පැත්තෙන් යනව නම් ඒකෙ ගොඩක් කෝසස් තියේ.

ඉස්සෙල්ලාම ලොකු ලොකු ලාබ නම් හොයන්න බෑ මැනික් කරල.මම තාම පටන් අරන් අවුරුද්දක් විතර වෙලත් ලොකු ලාබ නම් හොයල නෑ .ලක්ශ කෝටි ගනන් ලාබ එක පාර හොයන්න නම් පතල් කාරයො එක්ක කන්ටැක්ට් තියෙන්න ඕනි.හොඳ දැනුමක් වගේම කපටිකමත් ටිකක් හරි ඕනි.එහෙම කන්ටැක්ස් හදාගන්න පිනයි දක්ශතාවයි මත අවුරුදු 3-4 ක් නම් යනව

පතල් කට්ටිය අල්ලගන්න කලින් මේ ෆීල්ඩ් එකට ඉස්සෙල්ලාම ආපු කෙනෙක් හම්බ කරන්නෙ කොහොමද කියල කියන්නම්කො.

මෙහෙමයි ගල් මිල කරන් හැටි නම් අහන්න ඒපා ඊක ආ මෙහෙමයි කියල කියන්න පුලුවන් එකක් නෙමේ.සති 3-4ක් ගල් ටිකක් අත පත ගානකොට වැඩේ ඇල්ලෙනව.ඒකට ගල් දන්න කෙනෙක් එක්ක ලඟට වෙලා ගල් ගන්නකොට විකුනනකොට ඉන්න ඕනි.

ඉස්සෙල්ලාම පොඩි පොඩි දලම් ලොට් (වැඩිය වටින්නෙ නැති ගල්) අරන් විකුනන්න ඕනි පොඩි පොඩි ලාබ වලට.ඒට පස්සෙ ශේප් එකේ ගල් ගැන ඉගෙන ගන්න ගමන් ටිකෙන් ටික ලොකු ගල් ගන්න ඕනි.ඒට පස්සෙ අතේ කීයක් හරි රන් වෙනකොට පුලුවන් ගල් වලට ත්‍රීට්මන්ට් කරන්න ගන්න.ඒ කියන්නෙ ගල් පුච්චන්න.

සමහර ගල් තියේ පිච්චුවම නිල් මැනික් වෙන්නෙ (වටිනම මැනික්) රු ලක්ශෙට ට අරන් පින තියේ නම්, පිච්චුව කෙනාත් දක්ශයෙක් නම් අපිත් හරියට ගල මෙහෙම මෙහෙම ඒ කියල ටාගට් කරල වැඩේ හරි ගියොත් ලක්ශ 20 ට උනත් ගල වටින්න පුලුවන්.පට්ට ලක් එකක් තියේ නම් ඒටට් වඩා උනත් වටින්න පුලුවන්.

ඒ වගේම තමා අනිත් පැත්තත්.මම ඉස්සරහම උන එකක් මේ.කෙනෙක් ලක්ශ 110ක් වටින් ගලක් පුච්චල ඒක අස්සෙ බබල්ස් තිබිල (ගලක් අස්සෙ වායු බුබුලු තිබිල පිච්චුවොත් සොරි ඩොට් කොම්) ගලට කෙල වෙලා වටින්නෙ ගල ලක්ශ 15ක් විතර.හොඳ වෙලාවට ඒ මනුස්සය සල්ලි කාරයෙක් වෙනින් එකෙක් නම් වහ බොනව.

මේකයි හැම ගලක්ම පිච්චුව කියල ලක්ශෙ ගල් ලක්ශ 10-20 වෙන්නෙ නෑ.ඒත් සාමන්යේන් ලක්ශෙක ගලක් පිච්චුවොත් ලක්ශ 1.2, 1.5 වගේ නම් ශුවර්.ඒකට හැම ගලක්ම හරියන්නෙත් නෑ.අනික පුච්චන්න දවස් 3 ඉඳන් මාස 2-3 ක් වගේ කාලයක් යන්න පුලුවන්.ඒ නිසා සමන්යෙන් ගල් පුච්චන්නේ සල්ලි හිර කරල තියන්න පුලුවන් අය.

කොහොම හරි මාසෙට හොඳ ගල් 4-5ක් අරන් පුච්චගත්තොත් 40 000-60 000ක් ශුවර්.

දැන් කට්ටිය හිතන්න එපා යකෝ මේක මාර ලීසියි නෙ කියල.හිතන තරම් වැඩේ ලීසි නෑ.අනික මැනික් කාරයෙක් උනාම මාර වියදම් තියෙන්නෙ.

කොහොම හරි හරියට ගේම ගැහුවොත් මාස 6-7 කින් මාසෙට 40කට වඩා අනිවා හොයන්න පුලුවන්

මමයි තව යලුවො දෙන්නෙකුඉ එකතු වෙලා තමා දැන් මැනික් බිස්නස් කරන්නෙ.අපේ ගෲප් එකේ නම iGems.

මේ ගැන කට්ටියට ඉන්ටරෙස්ට් එකක් තියේ කියල පෙනුනොත් මම මේ ගැන ලොකු විස්තරයක් දාන්නම්කෝ.දැනට මැනික් ගැන ඔය ඇති වගේ.

මේ ගැන උදව්වක් හෙම ඕනි නම් මට කියන්න පුලුවන් උදව්වක් කරනන්ම්.

ඔන්න ඉතින් මම ඕකෙන් මාස කීපයකින් ගානක් හොයාගත්තා.ඒට පස්සෙ මම කලේ ගෙදරින් අරන් දුන්න බයික් එක වික්ක එක.කොහොමත් මම හය්යෙන් යනව කියල හරියට කේස් ඇදිල තිබ්බේ,අරන් දැම්ම සල්ලි ටික කොමශල් එකට කීයක් හරි එකතු වෙයි කියල.

මැනික් ගැන කතාව ඉවර වෙන්න කලින් කියන්න ඕනි දැන් මම පතල් දාන්නයි ඉන්නෙ.මිනිස්සු දෙතුන් දෙනෙක් දන්නව නම් මැනික් තියේ කියල දන්න ඉඩම් වල (පතල් කපන අය දන්නව ) අයිතිකාරයන්ට පන්ගුවක් තියලා දාන එකයි තියෙන්නෙ.තාම වැඩේට බැස්සෙ නෑ තාම හොඳ පතල් නඩයක් සෙට් උනේ නෑ.

දැන් ආයේ බයික් සීන් එකට.

ඒට පස්සෙ මට ඕනි උනා මොකක් හරි අලුත් දෙයකට අත ගහන්න.මගේ යාලුවෙක් කලා මැනික් සන්ස්තාවෙම කස්ටියුම් ජුවලරි කියල කෝස් එකක්.ඒ කියන්නෙ ඔය එක එක කෑලි අමුනල මාල හදන එක.අලුත් දෙයක් ඕනිත් නිසා අයිඩියා එක මිනිහට දාල පටන් ගත්තා ජුවලරි හදන්න.මේන්න මේ වගේ එවා.

(මෙන්න මේ වගේ එව්ව කිව්වෙ මේ පල්ලෙහ තියෙන්නෙ අපි හදපු එව්ව තමා.අපි කියන්නෙ ඉතින් මායි යාලුවයි.සයිට් එකෙන් ගත්තෙ.සයිට් එක දැම්මෙ නෑ ස්පෑම් කියල මැරේයි මෙතන )

මේකට ලොකු දෙයක් නෑ.පිටකොටුවෙන් බඩු ටික ගත්තා.ඇමිනුවා.

බොක්ස් එකේ ඩිසයින් එක ග්‍රැෆික් වැඩ කරන තැනකට දුන්නම ටුකුස් ගාල හදල දුන්න.වැඩේට අපි යට කලේ 20 000යි.එකට එකක් ලාබ තියේ.දැයට කිරුල එකට 20ක් යැව්වා ඔක්කොම වික්ක.එකක් 500 ට තමා අපි දුන්නෙ හදන්න යන්නේ 250යි.

වැඩේ නැගල ගියත් පොඩ්ඩක් නවත්තන්න උනා මෙහෙ පාරවල් පලල් කරන්න ගත්ත නිසා අනිත් යාලුවට ගොඩක් කේස් ගිහින් කඩවල් හෙම කැඩුන නිසා.ඒ යලුවගෙ අම්මල කරන්නෙ ගෝල්ඩ් ජුවලරි ශොප් එකක්.ඒකටම වැඩට ගන්න අය ලව්ව මාල හදන්නයි අපි හිටියේ.එක මාලෙකට රු 50ක් වගේ දුන්නම ඇති.දැන් ආයෙ තව මාසෙකින් විතර අපි වැඩේට බහිනවා ආයේ.ඉස්සෙල්ලම මේ පැත්තෙ කඩවල් වලට බඩු දාන්නයි අපි ඉන්නෙ.

මැනික් ගැන කතාව ඕනිවට වඩා දිග වැඩි වෙලා කට්ටියට බොරින් උනාද දන්නෙ නැති නිසා කෙටියෙන් ලියන්නම්කො ඉතුරුවා.

ඔන්න ඒක මේ ටිකේ නතර උනා නිසා සල්ලි කාරයෙන් වෙන්නත් අලි ඇම්මක් තියෙන නිසා මම බැලුවා තව කොහොමද දියුනු වෙන්න පුලුවන් කියලා.

අහ්.තව කියන්න ඕනි ශෙයාමකට් එකේ සල්ලි දාල ගානකට කෙලෝ ගත්තා ඒකට නම් සල්ලි දාන එක මෝඩ කමක් (පොඩි මුදලක් යොදෝන එක ) මට හිතෙන විදිහට නම්.

ඊ ලඟට අත ගැහුව ග්‍රැෆික් ශොප් එකකට.ඔන්න දැන් ඒකක් දාන්න හෙන අයිඩියා.ඉස්සෙල්ලාම මැශින් ගන්න නම් මටම කියල සල්ලි නෑ.අයි අප්ප ලක්ශ 4යි 5යි 10යි 30යි මැශින්,මේ පැත්තෙ ලොකුවටම කරන ඩයල් ටිකකුත් ඉන්නව.ඉතින් වෙන්නෙ එහෙම තැනක් දැම්මොත් ඒයාලට එන වැඩ එයාලට බිසි නිසා ඉක්මනට ඕනි කියල එන අයගෙ වැඩ කරන්න තමා.තාත්තා වැඩේට ඉන්වෙස්ට් කරන්න හැදුවත් මම කැමති උනේ නෑ (එයත් එක්ක බිස්න්ස් බෑ අම්මොහ් ඒට වඩ හොඳා හිඟාකනව ) ඔන්න ඉතින් එන වැඩ වෙනින් තැන් වලට දීල කරන්න තමා ප්ලෑන් කලේ.ආ මේක නිකන් මගේ ජීවිත කතාව වගේ වෙලා නේද.

මෙහෙමයි ඔයාලටත් පුලුවන් ග්‍රැෆික් ශොප් එකක් පොඩියට පටන් ගන්න.කම්පුටරයක් තිබ්බම ඇති.කරන්න තියෙන්නෙ ග්‍රැෆික් වැඩ බාරගෙන ඒක කරල ප්‍රින්ට් කරන තැනට දීල ප්‍රින්ට් කරල ගානක් අපිටත් තියාගෙන දෙන එක.ඉතින් දැන් ඔයල හිතයි ඉතින් මිනිස්සු අපි ගාවට එන්නෙ මොකෝ කෙලින්ම ප්‍රින්ට් කරන ලොකු තැනකට දෙනවනෙ කියල.නෑ ග්‍රැෆික් එක කරන්න යන ගාන අපේ අඩුඉ නම් වැඩේ පට්ට නම් ඉක්මන් නම් එච්චරයි.මොකද ලොකු ලොකු සමහර තැන් වල ඕව ගන්න ගොඩක් වෙලා බලා ඉන්න ඕනි.ඉතින් අපිට වැඩේ ඉක්මනට පට්ටෙට කරල දෙන්න පුලුවන් නම් හරි.

එහෙම ග්‍රැෆික් ශොප් එකක් දාන්නෙ කොහොමද?

ඉස්සෙල්ලාම ඒකට ටැලන්ට් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනි එහෙනම් නැත්නම් එහෙම යලුවෙක් හොයා ගන්න ඕනි (පඩියට ගන්න ඉතින් සල්ලි නෑනෙ.තියේ නම් ඉතින් ගන්න.මම මේ කියන්නෙ පොඩියට මුල අඩියෙන් පටන් ගන්න හැටි )

ඒට පස්සෙ තැනක් ඕනි.ගමක නම් ගෙඩර සාලෙ හරි කරන්න පුලුවන්.ඒට පස්සෙ වැඩේ ටක් ගාල ටවුමට දුවල කරල දීල.ඒත් හොඳම් දේ තමා හුන්ඩුවක් තරම් හරි කඩයක් ගන්න එක රෙන්ට් එකට.රු 4000-10000 කට කඩයක් හොයගන්න පුලුවන් නෙ.කොලඹ නම් බැරි වේ.ඒත් ගොඩක් පැති වල පොඩි කඩ කමරයක් ඒ තරම් ගනන් නෑ.අනික උඩ තට්ටුවක නම් තවත් අඩුඉ.

ඊට පස්සෙ පට්ට බෝඩ් එකක් ගහන්න ඕනි හැම කෙනාටම පේන්න අපි ග්‍රැෆික් පොරක් තමා කියල.බෝඩ් එකක් ගහන්න නම් 10ක් වත් යයි.ලොකු එකක් ගහන්න.ඕකෙ ෆ්‍රේම් එකට ටමා ලොකු ගානක් යන්නෙ.නැත්නම් අඩි 12x4 එකක් ගැහුවෙ 3000 ටද කොහේ මම.ලැලි කෑලි හරි ගහල වැඩේ අඩුවට කරගන්න තියෙන්නෙ.දැන් ඕනි කම්පුටර් එකක්.ඒකක් ඉතින් ඕනි එකෙක් ගාව තියේනෙ.ඒට පස්සෙ ඕනිම එකක් තමා ප්‍රින්ටර් එකක්.5000ක් වෙයි.

ඔයාලටම කියල ප්‍රින්ටින් මැශින් එකක් ගන්න ඩුප්ලෝ එකක් ගන්න සල්ලි නැත්නම් කරන්න තියෙන්නෙ ඕව කරන තැනකට දීල ගහගන්න එක.අර මම කිව්ව වගේ කට්ටිය නම් අනිව එනව.පොඩි උනට කමක් නෑ.

අනික තමා කියන්නම ඕනි දේ තමා අය්යෝ හරියන්නෙ නෑ බිස්නස් නෑ කියල වැඩේ අත අරින්න එපා ඉවසන්න නම් වෙනව.

දැන් ඉතින් තියෙන්නෙ දෙය්යනේ කියල මැශින් එකක් ගන්න හෙමින් හෙමින් සල්ලි එකතු කරන එක.

ශොප් එකක් ගැන කියනකොට මග ඇරුන.සමහරු කීමනි (රෙන්ට් එකට ගන්නකොට කීයක් හරි ඇපේට තියන්න වෙනව ඔයලා තැනට හානියක් කලොත් කපාගන්න ) අවුරුද්දක ඉල්ලනව.ඒක අඩු කරගන්න බලන්න.සමහරු නම් දෙය්යනේ කියල ගන්නෙ මාස 3-4 ක.රු 5000 ශොප් එකක් සෙට් උනොත් ඒ කියන්නෙ තියන්න ඕනි 15-20ක්.ඒ ගාන ඉතින් ඔයලා මොකුත් හානියක් නොකලොත් බිල් ටික ගානට ගෙව්වොත් වෙනින් තැනකට යනකොට අනිව ලැබෙනව.

අනික තමා කරන්ට් බිල.ඒකට 1500-2000ක් අනිවා වෙන් කරන්න.පොඩි තැනක් නම් (ලොකු ප්‍රින්ටර් මැශින් නැති ) ඒ ගානව එනව.

දැන් ඉතින් දෙය්යනේ කියල වැඩේ කරගෙන යන එකයි තියෙන්නෙ පොඩි ලීෆ්ලට් ටිකක් හෙම බෙදල.කාඩ් ටිකක් බිල් ටිකක් ප්‍රින්ට් කරල ක්ලාස් කරල් සර්ල මිස් ල ටිකක් අල්ලගෙන.අම්මල තාත්තල දන්න මිස් ල සර් ලට කියල.

අනික තමා මැශින් නැත්නම් තනියෙන් නැතුව තව කවුරු හරි (සහෝදරයෙක් එක්ක හරි ) එක්ක කරන් එකයි හොඳ මොකද ප්‍රින්ට් කරන්න දෙන්න වෙනින් තැනකට යන්න වෙන නිසා ඒතකල් කඩේ වහල තියන්න වෙනවනෙ.කඩේ දවල් වෙලාවට නම් අඩුවෙන් වහන තරමටම තමා හොඳ මොක්ද මිනිස්සුන්ට කඩේ හිටපු ගමන් වහනව කියල මීටර් උනොට් කේස්.

අනික තමා මෙහෙ කෙරෙන දෙයක් තමා ඈත ගනන් අඩු තැන් අවලින් ප්‍රින්ට් කරගත්තොත් ඒ බඩු ගේන්න යනව කියන්නෙ අලි කට්ටක් නෙ.ඉතින් කරන්නෙ අඳුනන බස් එකකට දාන්න කියන එක.

ආහ්.කම්පුටර් ශොප් එක වහන්න වෙලාව හරි.

අනේ මන්ඳ කාටවත් මේවලින් වැඩක් උනාද නම් දන්නෙ නෑ.මම මේ කියාගෙන එන්නෙ මම දියුනු වෙන්න හදන්න ගන්න උත්සාහ ගැන.මේව මේ රහස් නැතිව හැමදීම කියන්නෙ තව මම වගේ දියුනු වෙන්න අලි ඇම්මක් තියෙන එකෙක් ඉන්නව නම් පොඩි හරි සප් එකක් හෝ කික් එකක් හෝ අයිඩියා එකක් ඒ කියල.

මම ඊ ලඟ ත්‍රෙඩ් එකෙන් දාන්නම් මම කම්පුටර් ශොප් එකක් දාපු හැටි.තව මම කරපු වැඩ කරන්න ඉන්න ඒව ගොඩක් තියේ.ඒව හෙමින් සැරේ කියන්නම්.මේ ත්‍රෙඩ් එකත් ගොඩක් දිග උනා.

තව මාත් මේ ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්න ගමන් ඉන්නෙ.මම මේ කියල තියෙන ඒවලත් ඉතින් ගැඹුරටම දන්නෙ අනෙ.මම තව අත ගහන්නෙ ඉන්නෙ මැනික් එක්ස්පෝට් ගැන, කොරියාවෙන් කම්පියුටර් ඉම්පොර්ට් කරන වැඩේට, ඒජන්ට්ශිප් ගන්න එකට, මොටර්බයික් රෙන්ට් කරන තැනක් දාන්න වගේ දේවල් ටිකකට.ඉස්සරහට ඒ ඒ දේවල් පට ගත්තම දැනගත්තම ඒව ගැනත් කියල දෙන්නම්.

කවුරු හරි මොනව හරි ඉගෙන ගන්න අතිනෙ.

දැන ගන්න දෙයක් තියේ නම් අහන්න.අනේ මන්ඳ කාටවත් මේවලින් වැඩක් උනාද නම් දන්නෙ නෑ.මම මේ කියාගෙන එන්නෙ මම දියුනු වෙන්න හදන්න ගන්න උත්සාහ ගැන.මේව මේ රහස් නැතිව හැමදීම කියන්නෙ තව මම වගේ දියුනු වෙන්න අලි ඇම්මක් තියෙන එකෙක් ඉන්නව නම් පොඩි හරි සප් එකක් හෝ කික් එකක් හෝ අයිඩියා එකක් ඒ කියල.

මම ඊ ලඟ ත්‍රෙඩ් එකෙන් දාන්නම් මම කම්පුටර් ශොප් එකක් දාපු හැටි.තව මම කරපු වැඩ කරන්න ඉන්න ඒව ගොඩක් තියේ.ඒව හෙමින් සැරේ කියන්නම්.මේ ත්‍රෙඩ් එකත් ගොඩක් දිග උනා.

කවුරු හරි මොනව හරි ඉගෙන ගන්න අතිනෙ.

දැන ගන්න දෙයක් තියේ නම් අහන්න.

දියුනු වෙන්න බොක්කෙන්ම ඕනි ඕනි කෙනෙක්ට මම පුලුවන් උපරිම සප් එකක් දෙහ්න්නම්.විකාර ලියල කාගෙ හරි කාලෙ කෑව නම් සොරි වෙවා.

ප.ලි: දැන් මෙහෙම අමුතු ඇම්මකින් දියුනු වෙන්න හැදුවට මම ඉස්සර කම්පියුටර් පිස්සෙක්.පොඩිම කාලෙ ආර්ට් වලට පිස්සෙක්.සහතික 60-70ක් තියේ.ලොකෙන්ම දෙපාරක් 3 වෙනිය උනා.ලන්කාවෙන් නම් හෙන පාරක් පලවෙනිය උන.ටෙලිකොම් එකේ පිටකවරෙ කැලැන්ඩර් වල ඇඳපු එව ගියා.ටීවී එකේ ප්රෝගර්ම් වල හිටියා බ්ලා බ්ලා.

පස්සෙ චිත්‍ර අත ඇරල කම්පියුටර් සබ්ජෙක්ට් එකට බැස්ස.ඊ ස්වභිමනි (අර ජනදිපති කර්යාලෙන් තියන්නෙ ) එකෙන් සම්මනත් හම්බුනා කම්පැනි එක තරඟ කරල දිනල. මැන්තන් ඇවොර්ඩ්ස් වලට දෙපරක් ශෝට්ලිස්ටඩ් උනා, සින්හල චැට්බොට්ල, සින්ග්ලිශ් කන්වටර් හෙම ගැහුවා,සින්හල බ්ලොග් පටන් ගත්ත කාලෙ (ඔය බයිස්කෝප් එල් කේ එක අයිති ඉසිර අය්යල එක්ක හෙම පටන් ගත්තෙ මුලදි එයගෙ බ්ලොග් එකට තියෙන කලෙ සප් එකක් දුන්න ඒවටත් )

මම දෙපාරක්ම ඒලෙවල් ෆේල් ඕන්.එක පාරක් මැත්ස් වලින් අනිත් පාර කොමර්ස් වලින්.හික්z.

කොහොම කොහොම හරි අයි ටී සයිඩ් එකත් එපා උනා දැන් දැන් ඉතින් බිස්නස්.

[QUOTE="DragonD, post: 15432661, member: 146813"] [b]දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)[/b] [CENTER])[SIZE="5"]දියුනු වෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් සල්ලි කාරයෙක් වෙන්නේ කොහොමද[/SIZE] [SIZE="3"] මම ලොකු ත්‍රෙඩ් නම් තාම ලියල නෑ.මේක මම කාලෙක ඉඳන් ලියන්න හිටියෙ හවස ෆ්‍රී වෙලාවල් වලට.හැමෝටම මෙකෙන් ප්‍රයෝජනයක් නැති වෙයි සමහරුන්ට නම් වැඩකුත් නැති වෙයි ඒත් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතලයි මේ ලියන්නෙ. මුලින්ම කියන්න ඕනි මාත් මේව මේ පටන් ගත්ත විතරයි තාම සල්ලි කාරයෙක් නම් නෙවේ.මම මේ ලියන්නෙ මගේ අත්දැකීම් ටික.තාම මට වයස 20යි නොවෙ. වයස 20-21 වෙනකොට අපි ගොඩක් අයට ඉතින් ඕනි සල්ලි හම්බ කරන්න.සමහරු නම් ඉන්නව ඉගෙන ගන්න මාර ඇම්මක් තියෙන අය.ඒත් මමත් දන්න අයගෙන් නම් ගොඩක් අයට ඕනි හම්බ කරන්න.ඕන් මුලදිම කිව්ව පතලකින් හෙන ගලක් හම්බුනේ නැත්නම් වෙන ටුකුස් ගාල දියුනු වෙන්න සල්ලි හම්බ කරන්න විදි නම් නෑ (තියෙනවද දන්නෙ නෑ.මම දන්න තරමින් නම් නෑ) මම දන්න විදිහට සල්ලි හම්බ කරන්න නම් දඩ ඇම්මක් තියෙන්න ඕනි ඒකට.මම ඒකට කතාවක් අහල තියේ. "ඔබේ මූන කවුරු හරි වතුරක ඔබල තද කරගෙන ඉන්නව කියල හිතන්න.ඒතකොට ඔබට ඕනි වෙන එකම දේ ඔලුව අහකට ගන්න එක.ඔබ දියුනු වෙන එක ගැන ආන් ඒ තරම් ඇම්මකින් හිතන්න ගත්තොත් ඔබට දියුනු උනෑකි." එක එක පොත් නම් තියේ දියුනු වෙන එක ගැන වැඩේ කියන්නෙ ඉතින් ඔය එකකවත් කරන්න ඕනි එව නෑනෙ සල්ලි කොල ඉම්බින්න කියලයි උදේ හවස බිත්තියෙ ලියාගෙන ඕක දිහා බලන්නයි වගේ කතානෙ ඕවල තියෙන්නෙ. මම මේ කියන්න යන්නෙ ප්‍රායෝගික වගේම කරන්න පුලුවන් දේවල් ගැන. මෙහෙම දෙයක් තියේ හැබැයි.මේ දේවල් වලට අඩුම ගානෙ ලක්ශ 1-2ක් වත් අතේ තියෙන්න වෙනව (මැනික් බිස්න්ස් එකේදි ඇරෙන්න) .ඒක එක්කො ගෙදර අයගෙන්,යාලුවො කීපදෙනෙක් ගෙන්,බැන්කු නයකින්,නැත්නම් කාලයක් පොඩි ජොබ් එකකට ගිහින් වගේ දෙයක් කරල එකතු කරගන්න වෙනව. දෙය්යනේ කියල මට නම් ගෙදරින් පොඩි මුදලක් ඉල්ලගන්න පුලුවන් උනා. හරී.දැන් සබ්ජෙක්ට් එකට බහිමු. මම සල්ලි හම්බකරන්න කියල ඉස්සෙල්ලාම කලේ මැනික් බිස්න්ස් එකට බහින එක.ඒකට හැබයි රත්නපූරේ වගේ කෙනෙක් වෙනව නම් ගොඩක් ලීස්යි.අතේ රුපියල් 1000ක් තිබ්බත් පටන් ගන්න පුලුවන් බිස්න්ස් එකක් තමා මැනික් කියන්නේ.1000ක් ඕනිත් නෑ අඳුනන මැනික් කාරයෙක් ඉන්නව නම් 'ඊරට්ටු' (මේ නම ශුවර් නෑ මොකද එක එක්කෙනා ඕක එක එක විදිහට කියනව )කරල ඒ 1000 හොයාගන්න පුලුවන්. ඕනි කෙනෙක්ට රු5000ක්-10000ක් නම් හොයාගන්න පුලුවන් නෙ මුලින්ම. මැනික් බිස්නස් එකේ හැබැයි මැනික් ගැන දැනීමක් තියෙන්න ඕනි.එකට මැනික් අතපත ගාන්න වෙනව.මේ වැඩේ එකම ඩවුන්සයිඩ් එක තමා මැනික් ගැන ඉගෙන ගන්න බිස්නස් එකේ ඉන්න කෙනෙක් අල්ලගන්න වෙන එක.ඒක තැපැල් මාර්ගයෙන් ඉගෙන ගන්න පුලුවන් එකකුත් නේමේ මාකට් එකට බහින්නම ඕනි. මැනික් සංස්ථාවෙ 'කලර් ග්‍රේඩින්' කියල කෝස් එකක් තියේ අන්න ඒකෙ නම් මැනික් මිල කිරීම සාමන්යෙන් කියල දෙනව රු.10 000ක් විතර යනව හැබැයි කෝස් එකට.ඒක විතරක් නෙමේ මැනික් පැත්තෙන් යනව නම් ඒකෙ ගොඩක් කෝසස් තියේ. ඉස්සෙල්ලාම ලොකු ලොකු ලාබ නම් හොයන්න බෑ මැනික් කරල.මම තාම පටන් අරන් අවුරුද්දක් විතර වෙලත් ලොකු ලාබ නම් හොයල නෑ .ලක්ශ කෝටි ගනන් ලාබ එක පාර හොයන්න නම් පතල් කාරයො එක්ක කන්ටැක්ට් තියෙන්න ඕනි.හොඳ දැනුමක් වගේම කපටිකමත් ටිකක් හරි ඕනි.එහෙම කන්ටැක්ස් හදාගන්න පිනයි දක්ශතාවයි මත අවුරුදු 3-4 ක් නම් යනව පතල් කට්ටිය අල්ලගන්න කලින් මේ ෆීල්ඩ් එකට ඉස්සෙල්ලාම ආපු කෙනෙක් හම්බ කරන්නෙ කොහොමද කියල කියන්නම්කො. මෙහෙමයි ගල් මිල කරන් හැටි නම් අහන්න ඒපා ඊක ආ මෙහෙමයි කියල කියන්න පුලුවන් එකක් නෙමේ.සති 3-4ක් ගල් ටිකක් අත පත ගානකොට වැඩේ ඇල්ලෙනව.ඒකට ගල් දන්න කෙනෙක් එක්ක ලඟට වෙලා ගල් ගන්නකොට විකුනනකොට ඉන්න ඕනි. ඉස්සෙල්ලාම පොඩි පොඩි දලම් ලොට් (වැඩිය වටින්නෙ නැති ගල්) අරන් විකුනන්න ඕනි පොඩි පොඩි ලාබ වලට.ඒට පස්සෙ ශේප් එකේ ගල් ගැන ඉගෙන ගන්න ගමන් ටිකෙන් ටික ලොකු ගල් ගන්න ඕනි.ඒට පස්සෙ අතේ කීයක් හරි රන් වෙනකොට පුලුවන් ගල් වලට ත්‍රීට්මන්ට් කරන්න ගන්න.ඒ කියන්නෙ ගල් පුච්චන්න. සමහර ගල් තියේ පිච්චුවම නිල් මැනික් වෙන්නෙ (වටිනම මැනික්) රු ලක්ශෙට ට අරන් පින තියේ නම්, පිච්චුව කෙනාත් දක්ශයෙක් නම් අපිත් හරියට ගල මෙහෙම මෙහෙම ඒ කියල ටාගට් කරල වැඩේ හරි ගියොත් ලක්ශ 20 ට උනත් ගල වටින්න පුලුවන්.පට්ට ලක් එකක් තියේ නම් ඒටට් වඩා උනත් වටින්න පුලුවන්. ඒ වගේම තමා අනිත් පැත්තත්.මම ඉස්සරහම උන එකක් මේ.කෙනෙක් ලක්ශ 110ක් වටින් ගලක් පුච්චල ඒක අස්සෙ බබල්ස් තිබිල (ගලක් අස්සෙ වායු බුබුලු තිබිල පිච්චුවොත් සොරි ඩොට් කොම්) ගලට කෙල වෙලා වටින්නෙ ගල ලක්ශ 15ක් විතර.හොඳ වෙලාවට ඒ මනුස්සය සල්ලි කාරයෙක් වෙනින් එකෙක් නම් වහ බොනව. මේකයි හැම ගලක්ම පිච්චුව කියල ලක්ශෙ ගල් ලක්ශ 10-20 වෙන්නෙ නෑ.ඒත් සාමන්යේන් ලක්ශෙක ගලක් පිච්චුවොත් ලක්ශ 1.2, 1.5 වගේ නම් ශුවර්.ඒකට හැම ගලක්ම හරියන්නෙත් නෑ.අනික පුච්චන්න දවස් 3 ඉඳන් මාස 2-3 ක් වගේ කාලයක් යන්න පුලුවන්.ඒ නිසා සමන්යෙන් ගල් පුච්චන්නේ සල්ලි හිර කරල තියන්න පුලුවන් අය. කොහොම හරි මාසෙට හොඳ ගල් 4-5ක් අරන් පුච්චගත්තොත් 40 000-60 000ක් ශුවර්. දැන් කට්ටිය හිතන්න එපා යකෝ මේක මාර ලීසියි නෙ කියල.හිතන තරම් වැඩේ ලීසි නෑ.අනික මැනික් කාරයෙක් උනාම මාර වියදම් තියෙන්නෙ. කොහොම හරි හරියට ගේම ගැහුවොත් මාස 6-7 කින් මාසෙට 40කට වඩා අනිවා හොයන්න පුලුවන් මමයි තව යලුවො දෙන්නෙකුඉ එකතු වෙලා තමා දැන් මැනික් බිස්නස් කරන්නෙ.අපේ ගෲප් එකේ නම iGems. [IMG]http://i43.tinypic.com/91038i.jpg[/IMG] මේ ගැන කට්ටියට ඉන්ටරෙස්ට් එකක් තියේ කියල පෙනුනොත් මම මේ ගැන ලොකු විස්තරයක් දාන්නම්කෝ.දැනට මැනික් ගැන ඔය ඇති වගේ. මේ ගැන උදව්වක් හෙම ඕනි නම් මට කියන්න පුලුවන් උදව්වක් කරනන්ම්. ඔන්න ඉතින් මම ඕකෙන් මාස කීපයකින් ගානක් හොයාගත්තා.ඒට පස්සෙ මම කලේ ගෙදරින් අරන් දුන්න බයික් එක වික්ක එක.කොහොමත් මම හය්යෙන් යනව කියල හරියට කේස් ඇදිල තිබ්බේ,අරන් දැම්ම සල්ලි ටික කොමශල් එකට කීයක් හරි එකතු වෙයි කියල. මැනික් ගැන කතාව ඉවර වෙන්න කලින් කියන්න ඕනි දැන් මම පතල් දාන්නයි ඉන්නෙ.මිනිස්සු දෙතුන් දෙනෙක් දන්නව නම් මැනික් තියේ කියල දන්න ඉඩම් වල (පතල් කපන අය දන්නව ) අයිතිකාරයන්ට පන්ගුවක් තියලා දාන එකයි තියෙන්නෙ.තාම වැඩේට බැස්සෙ නෑ තාම හොඳ පතල් නඩයක් සෙට් උනේ නෑ. දැන් ආයේ බයික් සීන් එකට. ඒට පස්සෙ මට ඕනි උනා මොකක් හරි අලුත් දෙයකට අත ගහන්න.මගේ යාලුවෙක් කලා මැනික් සන්ස්තාවෙම කස්ටියුම් ජුවලරි කියල කෝස් එකක්.ඒ කියන්නෙ ඔය එක එක කෑලි අමුනල මාල හදන එක.අලුත් දෙයක් ඕනිත් නිසා අයිඩියා එක මිනිහට දාල පටන් ගත්තා ජුවලරි හදන්න.මේන්න මේ වගේ එවා. (මෙන්න මේ වගේ එව්ව කිව්වෙ මේ පල්ලෙහ තියෙන්නෙ අපි හදපු එව්ව තමා.අපි කියන්නෙ ඉතින් මායි යාලුවයි.සයිට් එකෙන් ගත්තෙ.සයිට් එක දැම්මෙ නෑ ස්පෑම් කියල මැරේයි මෙතන ) [IMG]http://idream.lk/wp-content/uploads/2011/10/3.jpg[/IMG] මේකට ලොකු දෙයක් නෑ.පිටකොටුවෙන් බඩු ටික ගත්තා.ඇමිනුවා. බොක්ස් එකේ ඩිසයින් එක ග්‍රැෆික් වැඩ කරන තැනකට දුන්නම ටුකුස් ගාල හදල දුන්න.වැඩේට අපි යට කලේ 20 000යි.එකට එකක් ලාබ තියේ.දැයට කිරුල එකට 20ක් යැව්වා ඔක්කොම වික්ක.එකක් 500 ට තමා අපි දුන්නෙ හදන්න යන්නේ 250යි. වැඩේ නැගල ගියත් පොඩ්ඩක් නවත්තන්න උනා මෙහෙ පාරවල් පලල් කරන්න ගත්ත නිසා අනිත් යාලුවට ගොඩක් කේස් ගිහින් කඩවල් හෙම කැඩුන නිසා.ඒ යලුවගෙ අම්මල කරන්නෙ ගෝල්ඩ් ජුවලරි ශොප් එකක්.ඒකටම වැඩට ගන්න අය ලව්ව මාල හදන්නයි අපි හිටියේ.එක මාලෙකට රු 50ක් වගේ දුන්නම ඇති.දැන් ආයෙ තව මාසෙකින් විතර අපි වැඩේට බහිනවා ආයේ.ඉස්සෙල්ලම මේ පැත්තෙ කඩවල් වලට බඩු දාන්නයි අපි ඉන්නෙ. මැනික් ගැන කතාව ඕනිවට වඩා දිග වැඩි වෙලා කට්ටියට බොරින් උනාද දන්නෙ නැති නිසා කෙටියෙන් ලියන්නම්කො ඉතුරුවා. ඔන්න ඒක මේ ටිකේ නතර උනා නිසා සල්ලි කාරයෙන් වෙන්නත් අලි ඇම්මක් තියෙන නිසා මම බැලුවා තව කොහොමද දියුනු වෙන්න පුලුවන් කියලා. අහ්.තව කියන්න ඕනි ශෙයාමකට් එකේ සල්ලි දාල ගානකට කෙලෝ ගත්තා ඒකට නම් සල්ලි දාන එක මෝඩ කමක් (පොඩි මුදලක් යොදෝන එක ) මට හිතෙන විදිහට නම්. ඊ ලඟට අත ගැහුව ග්‍රැෆික් ශොප් එකකට.ඔන්න දැන් ඒකක් දාන්න හෙන අයිඩියා.ඉස්සෙල්ලාම මැශින් ගන්න නම් මටම කියල සල්ලි නෑ.අයි අප්ප ලක්ශ 4යි 5යි 10යි 30යි මැශින්,මේ පැත්තෙ ලොකුවටම කරන ඩයල් ටිකකුත් ඉන්නව.ඉතින් වෙන්නෙ එහෙම තැනක් දැම්මොත් ඒයාලට එන වැඩ එයාලට බිසි නිසා ඉක්මනට ඕනි කියල එන අයගෙ වැඩ කරන්න තමා.තාත්තා වැඩේට ඉන්වෙස්ට් කරන්න හැදුවත් මම කැමති උනේ නෑ (එයත් එක්ක බිස්න්ස් බෑ අම්මොහ් ඒට වඩ හොඳා හිඟාකනව ) ඔන්න ඉතින් එන වැඩ වෙනින් තැන් වලට දීල කරන්න තමා ප්ලෑන් කලේ.ආ මේක නිකන් මගේ ජීවිත කතාව වගේ වෙලා නේද. මෙහෙමයි ඔයාලටත් පුලුවන් ග්‍රැෆික් ශොප් එකක් පොඩියට පටන් ගන්න.කම්පුටරයක් තිබ්බම ඇති.කරන්න තියෙන්නෙ ග්‍රැෆික් වැඩ බාරගෙන ඒක කරල ප්‍රින්ට් කරන තැනට දීල ප්‍රින්ට් කරල ගානක් අපිටත් තියාගෙන දෙන එක.ඉතින් දැන් ඔයල හිතයි ඉතින් මිනිස්සු අපි ගාවට එන්නෙ මොකෝ කෙලින්ම ප්‍රින්ට් කරන ලොකු තැනකට දෙනවනෙ කියල.නෑ ග්‍රැෆික් එක කරන්න යන ගාන අපේ අඩුඉ නම් වැඩේ පට්ට නම් ඉක්මන් නම් එච්චරයි.මොකද ලොකු ලොකු සමහර තැන් වල ඕව ගන්න ගොඩක් වෙලා බලා ඉන්න ඕනි.ඉතින් අපිට වැඩේ ඉක්මනට පට්ටෙට කරල දෙන්න පුලුවන් නම් හරි. එහෙම ග්‍රැෆික් ශොප් එකක් දාන්නෙ කොහොමද? ඉස්සෙල්ලාම ඒකට ටැලන්ට් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනි එහෙනම් නැත්නම් එහෙම යලුවෙක් හොයා ගන්න ඕනි (පඩියට ගන්න ඉතින් සල්ලි නෑනෙ.තියේ නම් ඉතින් ගන්න.මම මේ කියන්නෙ පොඩියට මුල අඩියෙන් පටන් ගන්න හැටි ) ඒට පස්සෙ තැනක් ඕනි.ගමක නම් ගෙඩර සාලෙ හරි කරන්න පුලුවන්.ඒට පස්සෙ වැඩේ ටක් ගාල ටවුමට දුවල කරල දීල.ඒත් හොඳම් දේ තමා හුන්ඩුවක් තරම් හරි කඩයක් ගන්න එක රෙන්ට් එකට.රු 4000-10000 කට කඩයක් හොයගන්න පුලුවන් නෙ.කොලඹ නම් බැරි වේ.ඒත් ගොඩක් පැති වල පොඩි කඩ කමරයක් ඒ තරම් ගනන් නෑ.අනික උඩ තට්ටුවක නම් තවත් අඩුඉ. ඊට පස්සෙ පට්ට බෝඩ් එකක් ගහන්න ඕනි හැම කෙනාටම පේන්න අපි ග්‍රැෆික් පොරක් තමා කියල.බෝඩ් එකක් ගහන්න නම් 10ක් වත් යයි.ලොකු එකක් ගහන්න.ඕකෙ ෆ්‍රේම් එකට ටමා ලොකු ගානක් යන්නෙ.නැත්නම් අඩි 12x4 එකක් ගැහුවෙ 3000 ටද කොහේ මම.ලැලි කෑලි හරි ගහල වැඩේ අඩුවට කරගන්න තියෙන්නෙ.දැන් ඕනි කම්පුටර් එකක්.ඒකක් ඉතින් ඕනි එකෙක් ගාව තියේනෙ.ඒට පස්සෙ ඕනිම එකක් තමා ප්‍රින්ටර් එකක්.5000ක් වෙයි. ඔයාලටම කියල ප්‍රින්ටින් මැශින් එකක් ගන්න ඩුප්ලෝ එකක් ගන්න සල්ලි නැත්නම් කරන්න තියෙන්නෙ ඕව කරන තැනකට දීල ගහගන්න එක.අර මම කිව්ව වගේ කට්ටිය නම් අනිව එනව.පොඩි උනට කමක් නෑ. අනික තමා කියන්නම ඕනි දේ තමා අය්යෝ හරියන්නෙ නෑ බිස්නස් නෑ කියල වැඩේ අත අරින්න එපා ඉවසන්න නම් වෙනව. දැන් ඉතින් තියෙන්නෙ දෙය්යනේ කියල මැශින් එකක් ගන්න හෙමින් හෙමින් සල්ලි එකතු කරන එක. ශොප් එකක් ගැන කියනකොට මග ඇරුන.සමහරු කීමනි (රෙන්ට් එකට ගන්නකොට කීයක් හරි ඇපේට තියන්න වෙනව ඔයලා තැනට හානියක් කලොත් කපාගන්න ) අවුරුද්දක ඉල්ලනව.ඒක අඩු කරගන්න බලන්න.සමහරු නම් දෙය්යනේ කියල ගන්නෙ මාස 3-4 ක.රු 5000 ශොප් එකක් සෙට් උනොත් ඒ කියන්නෙ තියන්න ඕනි 15-20ක්.ඒ ගාන ඉතින් ඔයලා මොකුත් හානියක් නොකලොත් බිල් ටික ගානට ගෙව්වොත් වෙනින් තැනකට යනකොට අනිව ලැබෙනව. අනික තමා කරන්ට් බිල.ඒකට 1500-2000ක් අනිවා වෙන් කරන්න.පොඩි තැනක් නම් (ලොකු ප්‍රින්ටර් මැශින් නැති ) ඒ ගානව එනව. දැන් ඉතින් දෙය්යනේ කියල වැඩේ කරගෙන යන එකයි තියෙන්නෙ පොඩි ලීෆ්ලට් ටිකක් හෙම බෙදල.කාඩ් ටිකක් බිල් ටිකක් ප්‍රින්ට් කරල ක්ලාස් කරල් සර්ල මිස් ල ටිකක් අල්ලගෙන.අම්මල තාත්තල දන්න මිස් ල සර් ලට කියල. අනික තමා මැශින් නැත්නම් තනියෙන් නැතුව තව කවුරු හරි (සහෝදරයෙක් එක්ක හරි ) එක්ක කරන් එකයි හොඳ මොකද ප්‍රින්ට් කරන්න දෙන්න වෙනින් තැනකට යන්න වෙන නිසා ඒතකල් කඩේ වහල තියන්න වෙනවනෙ.කඩේ දවල් වෙලාවට නම් අඩුවෙන් වහන තරමටම තමා හොඳ මොක්ද මිනිස්සුන්ට කඩේ හිටපු ගමන් වහනව කියල මීටර් උනොට් කේස්. අනික තමා මෙහෙ කෙරෙන දෙයක් තමා ඈත ගනන් අඩු තැන් අවලින් ප්‍රින්ට් කරගත්තොත් ඒ බඩු ගේන්න යනව කියන්නෙ අලි කට්ටක් නෙ.ඉතින් කරන්නෙ අඳුනන බස් එකකට දාන්න කියන එක. ආහ්.කම්පුටර් ශොප් එක වහන්න වෙලාව හරි. [IMG]http://i40.tinypic.com/eppqnl.jpg[/IMG] අනේ මන්ඳ කාටවත් මේවලින් වැඩක් උනාද නම් දන්නෙ නෑ.මම මේ කියාගෙන එන්නෙ මම දියුනු වෙන්න හදන්න ගන්න උත්සාහ ගැන.මේව මේ රහස් නැතිව හැමදීම කියන්නෙ තව මම වගේ දියුනු වෙන්න අලි ඇම්මක් තියෙන එකෙක් ඉන්නව නම් පොඩි හරි සප් එකක් හෝ කික් එකක් හෝ අයිඩියා එකක් ඒ කියල. මම ඊ ලඟ ත්‍රෙඩ් එකෙන් දාන්නම් මම කම්පුටර් ශොප් එකක් දාපු හැටි.තව මම කරපු වැඩ කරන්න ඉන්න ඒව ගොඩක් තියේ.ඒව හෙමින් සැරේ කියන්නම්.මේ ත්‍රෙඩ් එකත් ගොඩක් දිග උනා. තව මාත් මේ ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්න ගමන් ඉන්නෙ.මම මේ කියල තියෙන ඒවලත් ඉතින් ගැඹුරටම දන්නෙ අනෙ.මම තව අත ගහන්නෙ ඉන්නෙ මැනික් එක්ස්පෝට් ගැන, කොරියාවෙන් කම්පියුටර් ඉම්පොර්ට් කරන වැඩේට, ඒජන්ට්ශිප් ගන්න එකට, මොටර්බයික් රෙන්ට් කරන තැනක් දාන්න වගේ දේවල් ටිකකට.ඉස්සරහට ඒ ඒ දේවල් පට ගත්තම දැනගත්තම ඒව ගැනත් කියල දෙන්නම්. කවුරු හරි මොනව හරි ඉගෙන ගන්න අතිනෙ. දැන ගන්න දෙයක් තියේ නම් අහන්න.අනේ මන්ඳ කාටවත් මේවලින් වැඩක් උනාද නම් දන්නෙ නෑ.මම මේ කියාගෙන එන්නෙ මම දියුනු වෙන්න හදන්න ගන්න උත්සාහ ගැන.මේව මේ රහස් නැතිව හැමදීම කියන්නෙ තව මම වගේ දියුනු වෙන්න අලි ඇම්මක් තියෙන එකෙක් ඉන්නව නම් පොඩි හරි සප් එකක් හෝ කික් එකක් හෝ අයිඩියා එකක් ඒ කියල. මම ඊ ලඟ ත්‍රෙඩ් එකෙන් දාන්නම් මම කම්පුටර් ශොප් එකක් දාපු හැටි.තව මම කරපු වැඩ කරන්න ඉන්න ඒව ගොඩක් තියේ.ඒව හෙමින් සැරේ කියන්නම්.මේ ත්‍රෙඩ් එකත් ගොඩක් දිග උනා. කවුරු හරි මොනව හරි ඉගෙන ගන්න අතිනෙ. දැන ගන්න දෙයක් තියේ නම් අහන්න. දියුනු වෙන්න බොක්කෙන්ම ඕනි ඕනි කෙනෙක්ට මම පුලුවන් උපරිම සප් එකක් දෙහ්න්නම්.විකාර ලියල කාගෙ හරි කාලෙ කෑව නම් සොරි වෙවා. ප.ලි: දැන් මෙහෙම අමුතු ඇම්මකින් දියුනු වෙන්න හැදුවට මම ඉස්සර කම්පියුටර් පිස්සෙක්.පොඩිම කාලෙ ආර්ට් වලට පිස්සෙක්.සහතික 60-70ක් තියේ.ලොකෙන්ම දෙපාරක් 3 වෙනිය උනා.ලන්කාවෙන් නම් හෙන පාරක් පලවෙනිය උන.ටෙලිකොම් එකේ පිටකවරෙ කැලැන්ඩර් වල ඇඳපු එව ගියා.ටීවී එකේ ප්රෝගර්ම් වල හිටියා බ්ලා බ්ලා. පස්සෙ චිත්‍ර අත ඇරල කම්පියුටර් සබ්ජෙක්ට් එකට බැස්ස.ඊ ස්වභිමනි (අර ජනදිපති කර්යාලෙන් තියන්නෙ ) එකෙන් සම්මනත් හම්බුනා කම්පැනි එක තරඟ කරල දිනල. මැන්තන් ඇවොර්ඩ්ස් වලට දෙපරක් ශෝට්ලිස්ටඩ් උනා, සින්හල චැට්බොට්ල, සින්ග්ලිශ් කන්වටර් හෙම ගැහුවා,සින්හල බ්ලොග් පටන් ගත්ත කාලෙ (ඔය බයිස්කෝප් එල් කේ එක අයිති ඉසිර අය්යල එක්ක හෙම පටන් ගත්තෙ මුලදි එයගෙ බ්ලොග් එකට තියෙන කලෙ සප් එකක් දුන්න ඒවටත් ) මම දෙපාරක්ම ඒලෙවල් ෆේල් ඕන්.එක පාරක් මැත්ස් වලින් අනිත් පාර කොමර්ස් වලින්.හික්z. කොහොම කොහොම හරි අයි ටී සයිඩ් එකත් එපා උනා දැන් දැන් ඉතින් බිස්නස්. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom