Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිය කඩිති ආශ්රිතව වගේ තැන් වල- read this
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ෆොටෝ එකම දාල උදේ දාපු පෝස්ට් එකේ සමහර කමෙන්ට්ස් දැක්කම සාධාරන බයක් ආවා ඇත්තටම මුන් මේක ගෑවුනාට පස්සේ පැය දෙකෙන් දෙකට හෝදයි කියලා..

ඒ නිසා මෙහෙම පොඩ්ඩක් ලියලා තියන එක කෝකටත් ඇගට ගුණයි කියලා හිතෙනවා

ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ මාවුස්සා කියන ගස් ජාතිය...

ඕක බහුලවම මට හම්බවෙලා තියෙන්නේ නකල්ස් වනාන්තර ආශ්රිතව.

ඒකත් බොහෝ වෙලාවට තියෙන්නේ කුඩා දිය කඩිති ආශ්රිතව වගේ තැන් වල

ඔය ගහ කැලේ තියෙනකොට අනික් ගස් එක්ක පැහැදිලිව වෙන් කරලා අදුනගන්නත් අපහසුයි. මොකද ඔය ගහේ කොල වල හැඩය කිසිම විශේශිත ස්වභාවයක් හරි හැඩයක් හරි නොගන්න නිසා.

ඔය නිසාම ඔය ගහ කැලේදී ගෑවෙනවා කියන එක නොදැනුවත්වම වෙන්න පුලුවන් සීන් එකක්

ඔය ගහ ගැවුනාම මටනම් කිසිම විශේශිත ෆීලින් එකක් එන්නේ නෑ..හැබැයි ඒ වතුර ටිකක් ඒ ගෑවුන තැන ගෑවෙනකන් විතරයි.

සාමාන්යෙන් ඔය කහඹිලියා වගේ ගෑවුනාම පලු දාලා කසනවා උනාට මේක එහෙම නෑ..

වතුර ටිකක් ගෑවුනාම තමා අප්පටසිරි වෙන්නේ.

සමේ උඩින් ගෑවුනාට වතුර ගෑවුනාම කසන්න ගන්නේ හමට ඇතුලෙන්.

හම කනපිට ගහලා කසන තැන කසන්න හිතෙන තරමට ඒක අමාරුයි

සාමාන්යෙන් වැඩි ප්රමාණයක් ගෑවුනාම නම් උණ ගන්න උනත් ඉඩ තියෙනවා පැය කීපයක් ඇතුලත

සාමාන්යෙන් ගෑවෙන තැනක ඔය තියෙන වේදනාව ක්රමයෙන් අඩුවෙමින් සතියකට ආසන්න කාලයක් පවතිනවා.

ගෑවෙන තැනක තියෙන සංවේදී කම අනුව ආසාත්මිකතාවය වැඩි හෝ අඩු වෙන්නත් පුලුවන්

මහ ගග ආශ්රිතව ගැරඩි ඇල්ල ආශ්රිතව තුන්හිස්ගල හා දූවිලි ඇල්ල අතර කොටසේ විශේශයෙන්ම මේ ගහ මටත් පුද්ගලිකව ගෑවිලා තියෙනවා.. ඊට අමතරව අම්බොක්කෙදි ඔය ගහ උඩට එකෙක් පතබෑවිලා ගෙදර එනකොට උණට බෙහෙතුත් අරගෙන ඇවිල්ලත් කීපවරක්ම බෙහෙත් ගත්තා Sanjaya Perera

ඒ නිසා....

මේක ගෑවුනොත්... පැය දෙකකට වරක් හෝදන්න යන්න එපා...

ලස්සන වෙන්න හොදයි කියලා මූනේ ගාගන්නත් එපා

ටිශූ ඉවරයි කියලා පුපේ ගාගන්නත් එපා..

එහෙම උනොත් තමා කේස්..... copied from fb

credits

https://web.facebook.com/nipun.chamara.7

[MEDIA=facebook]6522445137866332[/MEDIA]

[QUOTE="allrights, post: 29313309, member: 514929"] [SIZE=5]මේ ෆොටෝ එකම දාල උදේ දාපු පෝස්ට් එකේ සමහර කමෙන්ට්ස් දැක්කම සාධාරන බයක් ආවා ඇත්තටම මුන් මේක ගෑවුනාට පස්සේ පැය දෙකෙන් දෙකට හෝදයි කියලා.. [IMG alt="😂"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] ඒ නිසා මෙහෙම පොඩ්ඩක් ලියලා තියන එක කෝකටත් ඇගට ගුණයි කියලා හිතෙනවා ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ මාවුස්සා කියන ගස් ජාතිය... ඕක බහුලවම මට හම්බවෙලා තියෙන්නේ නකල්ස් වනාන්තර ආශ්රිතව. ඒකත් බොහෝ වෙලාවට තියෙන්නේ කුඩා දිය කඩිති ආශ්රිතව වගේ තැන් වල ඔය ගහ කැලේ තියෙනකොට අනික් ගස් එක්ක පැහැදිලිව වෙන් කරලා අදුනගන්නත් අපහසුයි. මොකද ඔය ගහේ කොල වල හැඩය කිසිම විශේශිත ස්වභාවයක් හරි හැඩයක් හරි නොගන්න නිසා. ඔය නිසාම ඔය ගහ කැලේදී ගෑවෙනවා කියන එක නොදැනුවත්වම වෙන්න පුලුවන් සීන් එකක් ඔය ගහ ගැවුනාම මටනම් කිසිම විශේශිත ෆීලින් එකක් එන්නේ නෑ..හැබැයි ඒ වතුර ටිකක් ඒ ගෑවුන තැන ගෑවෙනකන් විතරයි. සාමාන්යෙන් ඔය කහඹිලියා වගේ ගෑවුනාම පලු දාලා කසනවා උනාට මේක එහෙම නෑ.. වතුර ටිකක් ගෑවුනාම තමා අප්පටසිරි වෙන්නේ. සමේ උඩින් ගෑවුනාට වතුර ගෑවුනාම කසන්න ගන්නේ හමට ඇතුලෙන්. හම කනපිට ගහලා කසන තැන කසන්න හිතෙන තරමට ඒක අමාරුයි සාමාන්යෙන් වැඩි ප්රමාණයක් ගෑවුනාම නම් උණ ගන්න උනත් ඉඩ තියෙනවා පැය කීපයක් ඇතුලත සාමාන්යෙන් ගෑවෙන තැනක ඔය තියෙන වේදනාව ක්රමයෙන් අඩුවෙමින් සතියකට ආසන්න කාලයක් පවතිනවා. ගෑවෙන තැනක තියෙන සංවේදී කම අනුව ආසාත්මිකතාවය වැඩි හෝ අඩු වෙන්නත් පුලුවන් මහ ගග ආශ්රිතව ගැරඩි ඇල්ල ආශ්රිතව තුන්හිස්ගල හා දූවිලි ඇල්ල අතර කොටසේ විශේශයෙන්ම මේ ගහ මටත් පුද්ගලිකව ගෑවිලා තියෙනවා.. ඊට අමතරව අම්බොක්කෙදි ඔය ගහ උඩට එකෙක් පතබෑවිලා ගෙදර එනකොට උණට බෙහෙතුත් අරගෙන ඇවිල්ලත් කීපවරක්ම බෙහෙත් ගත්තා [URL='https://web.facebook.com/arunasanjayaperera.7528?__cft__[0]=AZWZ0W_rT3hn0_QT0RuQUJiyyWhIiHa5D5-L0LdXHqgEXzNLwTOWzlhUmnR7uH0Z78JS9kJ9LSIzrsYnpEqb4MCIUsCues-OJAVfa_Yq596A36Owt4Dagoh-gL_NdjtpTRinpm2ZDJAbzp0ctT7NVEXS2jD-StN27uEM1dvRzXKZ5k4H9XshBwalJO3j6iHvnNw&__tn__=-]K-R']Sanjaya Perera[/URL] ඒ නිසා.... මේක ගෑවුනොත්... පැය දෙකකට වරක් හෝදන්න යන්න එපා... ලස්සන වෙන්න හොදයි කියලා මූනේ ගාගන්නත් එපා ටිශූ ඉවරයි කියලා පුපේ ගාගන්නත් එපා.. එහෙම උනොත් තමා කේස්..... copied from fb credits [URL]https://web.facebook.com/nipun.chamara.7[/URL] [MEDIA=facebook]6522445137866332[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom