Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිය මතුපිට රබර් බෝල……………………… කෙටි විද්‍යා ප්‍රබන#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda !

අද සිටින බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි 1960 දශකයේදී ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය වූ බව.යුරෝපීය තාක්ෂනය සමග එක්ව ශ්‍රී ලංකික ශ්‍රමයෙන් සැදුම් ලත් කර්මාන්ත ශාලාවක එදා මෝටර් රථ නිපදවීම සිදු විය.එහෙත් දේශ ප්‍රේමි , ජනහිත කාමී , ස්වයන්පොෂිත , නිවහල් , සිංහල කම අගයන බොරු උපාසක උපාසිකාවන් ලෙසින් පෙනී සිටි පාපතර පිරිසක් විසින් ඒ සියලු උත්සාහයන් විනාශ කර දැමූවා.පසු ගිය දිනෙක අපේ බ්ලොග් සක්විතිගේ #ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe # මෙම බ්ලොග් සටහන දුටු විට මට මේ සියල්ල මතකයට නැගුණා. පහත දැක්වෙන්නේ එවැනි සිල් ඇත්තියක් , මැතිණියක් විසින් සිදු කල තුට්ටු දෙකේ වැඩසටහන් ක්‍රියාදාමයක මතකයන් දිග හැරීමකි.මෙම ලිපියේ භාෂා පරිහරණය ගැන සමාව අයදිමි, මන්ද මෙය සිල් රෙද්ද උස්සා හෙළුව මතු කර පෙන්වීමේ ලිපියකි. මටත් නෝටි සහන් ලේබලය වදින බව දැන දැනත් මා මේ රෙද්ද උස්සන්නේ අන් කිසිවකට නොව අප දැන් වත් මෙවැනි විනාශයන් ගැන දැනුවත් විය යුතුය. අපට මවා පෙන්වූ සියල්ලට වඩා වෙනස් යමක් තිරය පිටුපස එදා සිට ක්‍රියාත්මක විය .එය අදද එලෙසමය.අප දැන් හෝ මෙවැනි පාපතර ක්‍රියාවන් ගැන නොසලකා , මග හැර සිටියහොත් ඉදිරියේදී සම්පූර්ණ නිර්වස්ත්‍ර වීම නම් ඒකාන්තය. පහත එකින් එක විස්තර වන්නේ " ශ්‍රී ලාංකික සැබෑ දේශ ප්‍රේමියාගේ " උත්සාහයේ තරමත් " ශ්‍රී ලාංකික දේශ ප්‍රේමයේ සිල් රෙද්දට මුවාවෙන් " සිදු කල ජාතිය වළපල්ලට ගෙන යෑමේ තරමත්ය.

1957 පමණ වන විට උපාලි විජේවර්ධන මහතාත් ඒ මහතාගේ ඥාති සහෝදරෙයෙක් වන රන්ජිත් විජේවර්ධන මහතාත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වන්නේ ආර්ථික විද්‍යාව සඳහා උපාධි පාඨමාලාව හැදෑරීමටය.උපන් දා සිට ව්‍යාපාරික මනසකින් හෙබි උපාලි මහත්මා නිතර කල්පනා කිරීමට පෙළඹුනේ එංගලන්තයේ / යුරෝපයේ මෙන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාව තුලද ක්‍රියාත්මක කල නොහැකිදැයි සිතමින්.එවැන්නක් ක්‍රියාත්මක කල හැකිනම් අසල්වැසි ඉන්දියාව වෙතින්ද ඇණවුම් ලබා ගෙන විශාල ලෙස මෝටර් රථ නිෂ්පාදනය කල හැකි බව ඔහුට ඒ වන විටත් වැටහෙමින් තිබූවක්.

මෙයට අඩිතාලම් දමා ගැනීමට ඔහු පළමුව පිවිසෙන්නේ වර්තමාන රෝලන්ඩ් සමූහය ලෙස ක්‍රියාකරන බ්‍රිතන්‍ය මෝටර් රථ සමූහයේ විධායක නිලධාරීන් හමු වීමෙනි.එවකට ඔහුගේ මෙම උත්සාහයේ ඇති අනාගත වටිනාකම් දැකීමට එම නිලධාරීන්ද අපොහොසත් වීම හේතුවෙන් ඔහුට මෙය ක්‍රියාවට නැංවීමට නොහැකි විය.කෙසේ හෝ උපාලි , රන්ජිත් සොහොයුරන් උපාධි ප්‍රධානෝත්සවයෙන් පසුව සිය රට පැමිණේ.

ඉන් පසු රන්ජිත් ඔහුගේම පවුලේ ව්‍යාපාරයක් වූ ලේක් හවුස් ආයතනයටද උපාලි ලිවර් බ්‍රදර්ස් ආයතනයටද බැඳි වෘතීයන් අරඹයි. මෙම කාල වකවානුව තුල උපාලි නැවතත් බ්‍රිතන්‍ය මෝටර් රථ හවුල නොහොත් රෝලන්ඩ් ආයතනය වෙත පිවිසෙන්නේ තම උවමනාවන් සඳහා වාහන කීපයක් මිලට ගැනීම සඳහායි.මේ සෑම විටකම ඔහු තදින් සිදු කරන්න නම් වාහන නිෂ්පාදනයේ අගසිට මුලට කරුණු අධ්‍යනය කිරීමයි.කෙසේ හෝ ඔහු ඇණවුම් කරන ලද වාහන කීපයක එවකට ශ්‍රී ලංකා ලේලන්ඩ් නියෝජිතයන් හරහා ඔහු වෙත ලබා දීමට කටයුතු සලසයි.

මේ අතර තුර උපාලි මහතාගේ මිත්රයෙකුට අයිතිව තිබූ රස කැවිලි නිෂ්පාදනය කරන ආයතනයක් පාඩු ලබමින් වසා දැමීමට යන බවක් දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඔහු එය මිලට ගැනීමට කටයුතු කරයි.තමා එංගලන්තයේදී දුටු පරිදි නවීන තාක්ෂනයෙන් හෙබි යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත කම්හලක් බවට ඔහු එය පත් කරයි. නොබෝ දිනකින් එම ව්‍යාපාරය සීග්‍ර ලෙස ලාබ ලබන්නක් බවට පත් වන්නේ අදද අප හට " ඩෙල්ටා " රසය මුවගට මතක් කර දෙමින් .

නිවැරදි අනාගත දැක්ම තුළින් කාලාන්තරයක් යන තෙක් ස්ථාවර ව්‍යපාරික ගමනක් යා හැකි බව ඔහු ඔප්පු කර පෙන්වන්නේ එමගිනි.ඉන්පසු ඔහු තවත් මෙම ව්‍යපාරය පුළුල් කිරීමේ අරමුණින් ලිවර් බ්‍රදර්ස් ආයතනයෙන් සමු ගැනීමට තීරණය කරයි.ඒ කැන්ඩෝස් චොකලට් ආයතනය මිළ දී ගැනීමට කටයුතු කිරීමත් සමග ඇති වූ කාර්ය බහුල කම නිසාය.අද වන විට මලයාසියාව , සිංගපූරුව , තායිලන්තය වැනි රටවලද නිෂ්පාදනාගාර ක්‍රියාත්මකව පවතී.

එලෙසම ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වගෙනු යනු ලබන උපාලි සමූහයේ නිළ ව්‍යාපාරික හවුලද මෙහදී සඳහන් කල යුතුමය.මන්ද ශ්‍රී ලාංකික වෙනත් ව්‍යපාරිකයන් සමගද ඔහු ඉතා හොඳින් පුද්ගල සම්බන්ද තාවයන් පවත්වා ගත් ව්‍යාපාරිකයෙකි.

ඔහු ඉන් පසු පිවිසෙන්නේ එවකට ඉතා සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පැවතී ව්‍යපාරික ක්ෂේත්රයක් වන ඉලෙක්ට්‍රොනික් රේඩියෝ දෙසටය. ජපානයේ ඩේන්ෂි යුනික් ආයතනය සමග ඒකාබද්ධව ඔහු මුල් වරට රේඩියෝ එකලස් කිරීමේ වැඩසටහනක් අරඹයි.ඒ සඳහා අවශ්‍ය සේවකයන් බඳවා ගත්තේද ශ්‍රී ලංකාවෙනි.විදෙස් පුහුණුව නොමිලේ ලබා දීම , ඉහළ වැටුප් තල ඇති කිරීම වැනි සේවක ප්‍රසාදය වැඩි කරගත හැකි ක්‍රමද ඔහු අනුගමනය කලේ භාණ්ඩයේ ගුණාත්මක බව ඉහළ මට්ටමෙන් පවත්වා ගැනීමට උවමනා බැවිනි. ඔහුගේ මෙම ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත ශාලාවද ඉතා ඉක්මණින් ජනතා ප්‍රසාදය හිමි කරගනිමින් අලෙවි වාර්තා බිඳ දමමින් භාණ්ඩ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් බවටද පත් විය.

11111111111

මේ සියල්ල කෙසේ වුවද ඔහුගේ එකම අපේක්ෂාව වූයේ මෝටර් රථ තාක්ෂණයට පිවිසීමයි.එම නිසාම ඔහු මැස්ඩා ආයතනය සමග සම්බන්ධ වී තම ව්‍යාපාරික අපේක්ෂාවන් පිලිබඳ සාකච්චා අරඹනවා .දීර්ඝ ලෙස කෙරුණු ව්‍යාපාරික හමුවීම් මගින් 1965 පමණ වන විට මැස්ඩා ආයතනයෙන් යහපත් පිළිතුරු ලබා ගැනීමට උපාලි මහත්මයාට හැකියාව ලැබෙනවා.මුල්ම ගිවිසුමට අනුව වාහන එකලස් කිරීමට පමණක් ඇති කරගත් ගිවිසුම් මත කර්මාන්ත ශාලාව හෝමාගම ආරම්භ කරනවා.මෙහි අති නවීන පින්තාරු ඒකකයක් , ස්වයං ක්‍රීය ලෙස ටෝක් ගණනය වීම් සිදු වී ඇණ සවි වීමේ උපාංග වැනි දේ පවා සවි වෙනවා. ( torque කැල්කිව්ලේෂන් කියලා කියන්නේ ඇණ මුරිච්චි තද කරද්දී යොදන්න ඕනේ නියමිත කෝණික පීඩනයට .ඒක වෙනම කතාවක් .ඒත් හිතන්න අපි මේ කතා කරන්නේ 1965 ලංකාවේ වෙච්ච දේවල් ගැන . කොච්චර දියුණුවක්ද ඒක. මේක වැරදුණොත් ක්‍රෑන්ක් ශාෆ්ට් බෙයාරින් එහෙම ඉක්මනට සවුත්තු වෙනවා.ඒවා වෙනම කතා )

මූලික අධියර විදිහට වාහන 100 ක් එකලස් කිරීම සඳහා එංජින් , චැසි , රෝද , වින්ඩ්ස්ක්‍රීන් , විදුලි උපකරණ ආදී සියල්ල ගෙන්වනවා මුල්ම නැව් බහාලුම් මගින් ජපානයේ සිට.{එහෙත් මේ වන විට වාහන 100 සඳහා ආසන කවර , කුෂන් , ආසන සැකිළි ගෙන්වා තිබුණේ නැහැ.මේ බව දැනගත් එවකට රජයේ පාලකයන් තුරුම්පුවක් ලෙස මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා...( විස්තර පසුවට ) }

( මෙවකට පැවති රජයන් ගැන වැටහීමක් නැත්තන් මෙය පරිශීලනය කරන්න මෙවැනි තවත් විස්තර මෙම පෝස්ටුවේ ඇත. මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලි...

60 මාර්තු unp රජය ආසන එකකින් ජය .ජාතික ආණ්ඩුව නොබෝ දිනකින් බිඳවැටුණි.

60 ජුලි මැතිවරණයෙන් සිරිමාවො පත් වූවා .

64 දෙසැම්බර් වනතෙක් මෙම සභාග රජය පැවතුණා..

65 දී ආවා unp ජාතික ආණ්ඩුව

70 ජුලි නැවතත් මැතිණිය ප්රමුඛ සමගි පෙරමුණ .

72 ජන රජ ව්‍යවස්ථාව එළි දැක්වුණා .ස්වාදීන කොමිසම් වල බීජ පළවුණේ එවකට.

77 දී ජේ ආර්...)

[QUOTE="පිස්සු පුසා, post: 15909173, member: 357669"] [B][SIZE=5] ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda ! [/SIZE][/B] [SIZE=5] [URL="http://2.bp.blogspot.com/-ttAwT6kOL5k/UZCH59ERi5I/AAAAAAAAA-E/nX33SPC362U/s1600/sherm45.jpg"][IMG]http://2.bp.blogspot.com/-ttAwT6kOL5k/UZCH59ERi5I/AAAAAAAAA-E/nX33SPC362U/s1600/sherm45.jpg[/IMG][/URL]. අද සිටින බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි 1960 දශකයේදී ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය වූ බව.යුරෝපීය තාක්ෂනය සමග එක්ව ශ්‍රී ලංකික ශ්‍රමයෙන් සැදුම් ලත් කර්මාන්ත ශාලාවක එදා මෝටර් රථ නිපදවීම සිදු විය.එහෙත් දේශ ප්‍රේමි , ජනහිත කාමී , ස්වයන්පොෂිත , නිවහල් , සිංහල කම අගයන බොරු උපාසක උපාසිකාවන් ලෙසින් පෙනී සිටි පාපතර පිරිසක් විසින් ඒ සියලු උත්සාහයන් විනාශ කර දැමූවා.පසු ගිය දිනෙක අපේ බ්ලොග් සක්විතිගේ [URL="http://kathandara.blogspot.fr/2013/05/train-spotting-in-europe.html?showComment=1368166446324&m=1#c7234968791307035922"]#ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe #[/URL] මෙම බ්ලොග් සටහන දුටු විට මට මේ සියල්ල මතකයට නැගුණා. පහත දැක්වෙන්නේ එවැනි සිල් ඇත්තියක් , මැතිණියක් විසින් සිදු කල තුට්ටු දෙකේ වැඩසටහන් ක්‍රියාදාමයක මතකයන් දිග හැරීමකි.මෙම ලිපියේ භාෂා පරිහරණය ගැන සමාව අයදිමි, මන්ද මෙය සිල් රෙද්ද උස්සා හෙළුව මතු කර පෙන්වීමේ ලිපියකි. මටත් නෝටි සහන් ලේබලය වදින බව දැන දැනත් මා මේ රෙද්ද උස්සන්නේ අන් කිසිවකට නොව අප දැන් වත් මෙවැනි විනාශයන් ගැන දැනුවත් විය යුතුය. අපට මවා පෙන්වූ සියල්ලට වඩා වෙනස් යමක් තිරය පිටුපස එදා සිට ක්‍රියාත්මක විය .එය අදද එලෙසමය.අප දැන් හෝ මෙවැනි පාපතර ක්‍රියාවන් ගැන නොසලකා , මග හැර සිටියහොත් ඉදිරියේදී සම්පූර්ණ නිර්වස්ත්‍ර වීම නම් ඒකාන්තය. පහත එකින් එක විස්තර වන්නේ [COLOR=blue]" ශ්‍රී ලාංකික සැබෑ දේශ ප්‍රේමියාගේ "[/COLOR] උත්සාහයේ තරමත් [COLOR=blue]" ශ්‍රී ලාංකික දේශ ප්‍රේමයේ සිල් රෙද්දට මුවාවෙන් "[/COLOR] සිදු කල ජාතිය වළපල්ලට ගෙන යෑමේ තරමත්ය. [/SIZE][CENTER][SIZE=5][URL="http://2.bp.blogspot.com/-44NH2O8F7oo/UZCGT26bRII/AAAAAAAAA9c/YkeLg10sj1s/s1600/sh.jpg"][IMG]http://2.bp.blogspot.com/-44NH2O8F7oo/UZCGT26bRII/AAAAAAAAA9c/YkeLg10sj1s/s1600/sh.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] 1957 පමණ වන විට උපාලි විජේවර්ධන මහතාත් ඒ මහතාගේ ඥාති සහෝදරෙයෙක් වන රන්ජිත් විජේවර්ධන මහතාත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වන්නේ ආර්ථික විද්‍යාව සඳහා උපාධි පාඨමාලාව හැදෑරීමටය.උපන් දා සිට ව්‍යාපාරික මනසකින් හෙබි උපාලි මහත්මා නිතර කල්පනා කිරීමට පෙළඹුනේ එංගලන්තයේ / යුරෝපයේ මෙන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාව තුලද ක්‍රියාත්මක කල නොහැකිදැයි සිතමින්.එවැන්නක් ක්‍රියාත්මක කල හැකිනම් අසල්වැසි ඉන්දියාව වෙතින්ද ඇණවුම් ලබා ගෙන විශාල ලෙස මෝටර් රථ නිෂ්පාදනය කල හැකි බව ඔහුට ඒ වන විටත් වැටහෙමින් තිබූවක්. [URL="http://1.bp.blogspot.com/-_5FycnDlkBo/UZCJZFgZ5bI/AAAAAAAAA-Q/XYLX2hX5-no/s1600/rileyandmgprod.jpg"][IMG]http://1.bp.blogspot.com/-_5FycnDlkBo/UZCJZFgZ5bI/AAAAAAAAA-Q/XYLX2hX5-no/s1600/rileyandmgprod.jpg[/IMG][/URL] මෙයට අඩිතාලම් දමා ගැනීමට ඔහු පළමුව පිවිසෙන්නේ වර්තමාන රෝලන්ඩ් සමූහය ලෙස ක්‍රියාකරන බ්‍රිතන්‍ය මෝටර් රථ සමූහයේ විධායක නිලධාරීන් හමු වීමෙනි.එවකට ඔහුගේ මෙම උත්සාහයේ ඇති අනාගත වටිනාකම් දැකීමට එම නිලධාරීන්ද අපොහොසත් වීම හේතුවෙන් ඔහුට මෙය ක්‍රියාවට නැංවීමට නොහැකි විය.කෙසේ හෝ උපාලි , රන්ජිත් සොහොයුරන් උපාධි ප්‍රධානෝත්සවයෙන් පසුව සිය රට පැමිණේ. [URL="http://2.bp.blogspot.com/-nOTCQIFNRIk/UZCKhcdl-7I/AAAAAAAAA-c/duEhVg5c6ck/s1600/LakeHouse.gif"][IMG]http://2.bp.blogspot.com/-nOTCQIFNRIk/UZCKhcdl-7I/AAAAAAAAA-c/duEhVg5c6ck/s1600/LakeHouse.gif[/IMG][/URL] ඉන් පසු රන්ජිත් ඔහුගේම පවුලේ ව්‍යාපාරයක් වූ ලේක් හවුස් ආයතනයටද උපාලි ලිවර් බ්‍රදර්ස් ආයතනයටද බැඳි වෘතීයන් අරඹයි. මෙම කාල වකවානුව තුල උපාලි නැවතත් බ්‍රිතන්‍ය මෝටර් රථ හවුල නොහොත් රෝලන්ඩ් ආයතනය වෙත පිවිසෙන්නේ තම උවමනාවන් සඳහා වාහන කීපයක් මිලට ගැනීම සඳහායි.මේ සෑම විටකම ඔහු තදින් සිදු කරන්න නම් වාහන නිෂ්පාදනයේ අගසිට මුලට කරුණු අධ්‍යනය කිරීමයි.කෙසේ හෝ ඔහු ඇණවුම් කරන ලද වාහන කීපයක එවකට ශ්‍රී ලංකා ලේලන්ඩ් නියෝජිතයන් හරහා ඔහු වෙත ලබා දීමට කටයුතු සලසයි. [URL="http://www.theglasgowstory.com/images/TGSE01370_m.jpg"][IMG]http://www.theglasgowstory.com/images/TGSE01370_m.jpg[/IMG].[/URL] [/SIZE][CENTER][SIZE=5][URL="http://www.thedieselgypsy.com/Hippo-Australia-2.jpg"][IMG]http://www.thedieselgypsy.com/Hippo-Australia-2.jpg[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://4.bp.blogspot.com/-hQPb8bQL2eA/UZCTnESB0CI/AAAAAAAAA-s/WhGjSa9gMC8/s1600/colombo+harbour_+wharf+bullock+carts+ceylon.jpg"] [/URL][/SIZE] [SIZE=5][URL="http://2.bp.blogspot.com/-iBC6Ncxf-C8/UZCU6O3gWtI/AAAAAAAAA-4/M6sSWSuLYcY/s1600/sherm4142_z.jpg"] [/URL][/SIZE][/CENTER] [SIZE=5].[URL="http://www.thedieselgypsy.com/Hippo-First%20one-200px.jpg"][IMG]http://www.thedieselgypsy.com/Hippo-First%20one-200px.jpg[/IMG][/URL] [URL="http://www.thedieselgypsy.com/Leyland%20Hippo%20Card-Sml-2.jpg"][IMG]http://www.thedieselgypsy.com/Leyland%20Hippo%20Card-Sml-2.jpg[/IMG][/URL]. [/SIZE][CENTER][SIZE=5][URL="http://1.bp.blogspot.com/-qM3kSmv6E4k/UZDgGJIXCXI/AAAAAAAABA8/jmE8Y51pdCI/s1600/delta+.jpg"] [/URL][/SIZE] [SIZE=5][URL="http://1.bp.blogspot.com/-qM3kSmv6E4k/UZDgGJIXCXI/AAAAAAAABA8/jmE8Y51pdCI/s1600/delta+.jpg"] [/URL][/SIZE][/CENTER] [SIZE=5] මේ අතර තුර උපාලි මහතාගේ මිත්රයෙකුට අයිතිව තිබූ රස කැවිලි නිෂ්පාදනය කරන ආයතනයක් පාඩු ලබමින් වසා දැමීමට යන බවක් දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඔහු එය මිලට ගැනීමට කටයුතු කරයි.තමා එංගලන්තයේදී දුටු පරිදි නවීන තාක්ෂනයෙන් හෙබි යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත කම්හලක් බවට ඔහු එය පත් කරයි. නොබෝ දිනකින් එම ව්‍යාපාරය සීග්‍ර ලෙස ලාබ ලබන්නක් බවට පත් වන්නේ අදද අප හට [COLOR=blue]" ඩෙල්ටා "[/COLOR] රසය මුවගට මතක් කර දෙමින් . [URL="http://1.bp.blogspot.com/-qM3kSmv6E4k/UZDgGJIXCXI/AAAAAAAABA8/jmE8Y51pdCI/s1600/delta+.jpg"][IMG]http://1.bp.blogspot.com/-qM3kSmv6E4k/UZDgGJIXCXI/AAAAAAAABA8/jmE8Y51pdCI/s1600/delta+.jpg[/IMG][/URL] නිවැරදි අනාගත දැක්ම තුළින් කාලාන්තරයක් යන තෙක් ස්ථාවර ව්‍යපාරික ගමනක් යා හැකි බව ඔහු ඔප්පු කර පෙන්වන්නේ එමගිනි.ඉන්පසු ඔහු තවත් මෙම ව්‍යපාරය පුළුල් කිරීමේ අරමුණින් ලිවර් බ්‍රදර්ස් ආයතනයෙන් සමු ගැනීමට තීරණය කරයි.ඒ කැන්ඩෝස් චොකලට් ආයතනය මිළ දී ගැනීමට කටයුතු කිරීමත් සමග ඇති වූ කාර්ය බහුල කම නිසාය.අද වන විට මලයාසියාව , සිංගපූරුව , තායිලන්තය වැනි රටවලද නිෂ්පාදනාගාර ක්‍රියාත්මකව පවතී. .[URL="http://2.bp.blogspot.com/-ttAwT6kOL5k/UZCH59ERi5I/AAAAAAAAA-E/nX33SPC362U/s1600/sherm45.jpg"][IMG]http://2.bp.blogspot.com/-ttAwT6kOL5k/UZCH59ERi5I/AAAAAAAAA-E/nX33SPC362U/s1600/sherm45.jpg[/IMG][/URL]. එලෙසම ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වගෙනු යනු ලබන උපාලි සමූහයේ නිළ ව්‍යාපාරික හවුලද මෙහදී සඳහන් කල යුතුමය.මන්ද ශ්‍රී ලාංකික වෙනත් ව්‍යපාරිකයන් සමගද ඔහු ඉතා හොඳින් පුද්ගල සම්බන්ද තාවයන් පවත්වා ගත් ව්‍යාපාරිකයෙකි. ඔහු ඉන් පසු පිවිසෙන්නේ එවකට ඉතා සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පැවතී ව්‍යපාරික ක්ෂේත්රයක් වන ඉලෙක්ට්‍රොනික් රේඩියෝ දෙසටය. ජපානයේ ඩේන්ෂි යුනික් ආයතනය සමග ඒකාබද්ධව ඔහු මුල් වරට රේඩියෝ එකලස් කිරීමේ වැඩසටහනක් අරඹයි.ඒ සඳහා අවශ්‍ය සේවකයන් බඳවා ගත්තේද ශ්‍රී ලංකාවෙනි.විදෙස් පුහුණුව නොමිලේ ලබා දීම , ඉහළ වැටුප් තල ඇති කිරීම වැනි සේවක ප්‍රසාදය වැඩි කරගත හැකි ක්‍රමද ඔහු අනුගමනය කලේ භාණ්ඩයේ ගුණාත්මක බව ඉහළ මට්ටමෙන් පවත්වා ගැනීමට උවමනා බැවිනි. ඔහුගේ මෙම ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත ශාලාවද ඉතා ඉක්මණින් ජනතා ප්‍රසාදය හිමි කරගනිමින් අලෙවි වාර්තා බිඳ දමමින් භාණ්ඩ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් බවටද පත් විය. 11111111111 මේ සියල්ල කෙසේ වුවද ඔහුගේ එකම අපේක්ෂාව වූයේ මෝටර් රථ තාක්ෂණයට පිවිසීමයි.එම නිසාම ඔහු මැස්ඩා ආයතනය සමග සම්බන්ධ වී තම ව්‍යාපාරික අපේක්ෂාවන් පිලිබඳ සාකච්චා අරඹනවා .දීර්ඝ ලෙස කෙරුණු ව්‍යාපාරික හමුවීම් මගින් 1965 පමණ වන විට මැස්ඩා ආයතනයෙන් යහපත් පිළිතුරු ලබා ගැනීමට උපාලි මහත්මයාට හැකියාව ලැබෙනවා.මුල්ම ගිවිසුමට අනුව වාහන එකලස් කිරීමට පමණක් ඇති කරගත් ගිවිසුම් මත කර්මාන්ත ශාලාව හෝමාගම ආරම්භ කරනවා.මෙහි අති නවීන පින්තාරු ඒකකයක් , ස්වයං ක්‍රීය ලෙස ටෝක් ගණනය වීම් සිදු වී ඇණ සවි වීමේ උපාංග වැනි දේ පවා සවි වෙනවා. ( torque කැල්කිව්ලේෂන් කියලා කියන්නේ ඇණ මුරිච්චි තද කරද්දී යොදන්න ඕනේ නියමිත කෝණික පීඩනයට .ඒක වෙනම කතාවක් .ඒත් හිතන්න අපි මේ කතා කරන්නේ 1965 ලංකාවේ වෙච්ච දේවල් ගැන . කොච්චර දියුණුවක්ද ඒක. මේක වැරදුණොත් ක්‍රෑන්ක් ශාෆ්ට් බෙයාරින් එහෙම ඉක්මනට සවුත්තු වෙනවා.ඒවා වෙනම කතා ) මූලික අධියර විදිහට වාහන 100 ක් එකලස් කිරීම සඳහා එංජින් , චැසි , රෝද , වින්ඩ්ස්ක්‍රීන් , විදුලි උපකරණ ආදී සියල්ල ගෙන්වනවා මුල්ම නැව් බහාලුම් මගින් ජපානයේ සිට.{එහෙත් මේ වන විට වාහන 100 සඳහා ආසන කවර , කුෂන් , ආසන සැකිළි ගෙන්වා තිබුණේ නැහැ.මේ බව දැනගත් එවකට රජයේ පාලකයන් තුරුම්පුවක් ලෙස මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා...( විස්තර පසුවට ) } [/SIZE][INDENT][SIZE=5]( මෙවකට පැවති රජයන් ගැන වැටහීමක් නැත්තන් මෙය පරිශීලනය කරන්න මෙවැනි තවත් විස්තර මෙම පෝස්ටුවේ ඇත. [URL="http://obeth-mageth-addakeem.blogspot.fr/2012/12/blog-post_26.html"]මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලි...[/URL] [/SIZE] [SIZE=5] 60 මාර්තු unp රජය ආසන එකකින් ජය .ජාතික ආණ්ඩුව නොබෝ දිනකින් බිඳවැටුණි. 60 ජුලි මැතිවරණයෙන් සිරිමාවො පත් වූවා . 64 දෙසැම්බර් වනතෙක් මෙම සභාග රජය පැවතුණා.. 65 දී ආවා unp ජාතික ආණ්ඩුව 70 ජුලි නැවතත් මැතිණිය ප්රමුඛ සමගි පෙරමුණ . 72 ජන රජ ව්‍යවස්ථාව එළි දැක්වුණා .ස්වාදීන කොමිසම් වල බීජ පළවුණේ එවකට. 77 දී ජේ ආර්...) [/SIZE][/INDENT][SIZE=5] .... [/SIZE][SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom