Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිය මතුපිට රබර් බෝල……………………… කෙටි විද්‍යා ප්‍රබන#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපාලි මැස්ඩා මෝටර් රථය සඳහා ඇණවුම් ලබා ගැනුමට උපාලි මහතා පුවත්පත් දැන්වීම පළ කරනවා.ඔහුගේම ඥාතීන් සතු වූ ලේක් හවුස් ආයතනය ඒ සඳහා ඉතා හොඳ ප්‍රචරයක්ද ලබා දෙනවා.

ඔන්න දැන් ටික ටික මහ ජනතාව පැමිණ විමසීම් කරන්න ගන්නවා . සාම්පල් කෝ කියලා අහනවා .අපිට බලන්න ඕනේ කියනවා වාහනේ .

සම්පූර්ණ ලෙස වාහනය 100 එකලස් කිරීමට හිඟව තිබු ආසන සැකිළි , කවර , කුෂන් රැගත් නැව කොළඹ වාරායට පැමිණෙනවා.ඔන්න මේ අවස්ථාවේදී අති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලක් දේශ ප්‍රේමි ආණ්ඩුව කරළියට පැමිණ ඉතා විශාල සහනයක් ලබා දෙනවා .ඒ තමයි ආසන රැගත් නැව කොළඹ වරායේ නැංගුරම් ලා තිබියදී රටින් නෙරපීම.කිසිම දෙයක් ගොඩ බෑමට අවසර ලැබෙන්නේ නැහැ.උපාලි මහතා මේ පිළිබඳව හොයලා බලද්දී දැනගන්න ලැබෙන්නේ මීට දින කීපයකට කළින් මෝටර් රථ පිලිඹද ශ්‍රී ලංකා රාජතාන්ත්‍ර වාදී ආණ්ඩුවේ නීති රීති වෙනස් වී ඇති බවය.

එනම් සීට් ආනයනය තහනම් කර ඇති බවය.මෙයින් නොසැළෙන උපාලි මහතා සම්පූර්ණ වාහන 100 සඳහාම අවශ්‍ය කරන සීට් ප්‍රමාණය සකස් කිරීමට නාවින්නේ පිහිටි වෑල්ඩින් කරුවන්ටත් , කුෂන් වැඩපළවල් වලත් සහය පතනවා.උපාලි මහතාගේ විශ්වාසය නිසා ඔවුන් සියල්ල මේ ධූර භාර කර්තව්‍යට අත ගැසීමට පැකිළෙන්නේ නැහැ.ඒ සඳහා අවශ්‍ය තාක්ෂනය දැනුම උපාලි මහතා සීමිත කාලයකින් ඔවුනට ලබා දෙනවා..

තත්වය මෙසේ වෙද්දී කෙසේ හෝ සාම්පල් මට්ටමෙන් පෙන්වීමට අංග සම්පූර්ණ රථ කීපයක අවශ්‍ය තාවය දැඩි ලෙස පැණ නගිනවා.ඒ සඳහා වාහන කීපයක් ගෙන්වීමට කටයුතු කර , වාහන වරායෙන් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී දේශ ප්‍රේමි ලක් රජය දෙවන සහනයද ලබා දෙන්නේ නොසිතු විරු අන්දමින්.

එනම් මීට දින කීපයකට උඩදී එංජින් ධාරිතාවය 1500 ට වැඩි වාහන කිසි සේත් ගෙන්වීමට අවසර නැති බවට නීති සංශෝධනය වී ඇති බව දන්වමිනි. උපාලි මැස්ඩා රථයේ ධාරිතාවය 1600 කි.

උපාලි මහතා දැඩි ලෙස අපහසු තාවයටත් වන්නේ මේ අවස්ථාවේදීය. ඔහු පත්ව ඇති දැඩි අසීරුතාවය තේරුම් ගත් වෙනත් ජපන් සමාගමක් ඔහුට කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව සාම්පල් සඳහා පෙන්වීමට රථ දෙකක් ලබා දීමට කටයුතු කරනවා.ඒ සුමිටොමෝ ජපන් සමාගම ඒ වන විටත් ලංකාවට ගෙන්වා තිබු මැස්ඩා රථ දෙකක් ලබා දීමෙන්. ( බලන්න ජපන් මිනිස්සු එහෙමයි.මැස්ඩා කොම්පැනිය වෙනුවෙන් සුමිටොමෝ කොම්පැනිය පෙනී ඉන්නවා එක යෙන් එකක් වත් ගන්නේ නැතුව .ඒ මිනිස්සු දියුණු උනේ එහෙමයි.කුහක කම් නැහැ ඒ අයගේ )

සීට් නිර්මාණය කිරීමේදී හැඩය සහ සැකිල්ලට මිණුම් ලබා ගෙන ඇත්තේද මේ රථ මගින්.

මෙතරම් බාධක මැද නිෂ්පාදන වූ පළමු උපාලි මැස්ඩා රථ පෙළ වෙළඳ පොලට මුදා හරිනවා.ඒ රුපියල් 18,000 ක මුදලකට.වෙළඳ පොළට නිකුත් කර සීමිත කාලයක් තුළදී සියලු රථ අවසන් වනවා පමණක් නොව ඉහළ ලංසු වලට ඇණවුම්ද ලැබෙන්නේ මිළ 22,000 සිට 29,000 දක්වා ඉහළ යමින්.

දෙවන වාහන 100 ද නිර්මාණය හා නිෂ්පාදන මේ බාධක මැද්දේ සිදු කිරීමට උපාලි මහතා ක්‍රියා කළේය.එහෙත් නොසිතු විරු ලෙස යළිත් ඔහුට සනහයක් දීමට ලක් මැතිණියගේ රජය ක්‍රියා කළේය.

එනම් උපාලි මැස්ඩා රථය , මෝටර් රථ දෙපාර්තමේන්තුව තුල තහනම් කාණ්ඩයේ වහනයක් බවට පත් කරමිනි.තවදුරටත් උපාලි මැස්ඩා වාහන ලක් මව තුල ලියාපදිංචි කල නොහැකිය.උපාලි මැස්ඩා රථය දේශ ද්‍රෝහී නිෂ්පාදනයක් වීම එයට හේතුව ලෙස දක්වා තිබුණි.උපාලි මැස්ඩා නමැති පුංචි හුරතලා ජාතියේ මවගේ , මිත්තණියගේ , ආඩම්බර කාර මවගේ අත පල්ලෙන් වැටෙන්නේ මෙලෙසය. ( එහෙත් මම තවමත් ජාතියේ මැතිණිය වෙමි .. වන්දි බට්ටයන්ගේ හොරණෑ හඬ අදටද එළෙසය . )

එහෙත් එදාද පිට කොන්ද තිබු දේශපානඥයින් සිටි නිසා සිදු වෙමින් පවතින පාපතර ක්‍රියාවට විරෝධය පෑම සිදු විය.කෙසේ හෝ මැතිණිය , ප්‍රවාහන ඇමති විදේශ ගමනකට සභාගි වූ අවස්ථාවක එවකට උප ඇමති ධූරය හෙබවූ මහත්මා මෙම රථ ලියාපදිංචියට අවසර දීමට කටයුතු කළේය. සමගිව පෙරමුණ ගත් ආණ්ඩුවේපාපතර ක්‍රියාවන් එසේ විය.එහෙත් අද පවා බොහෝ දෙනා සිතා සිටිනුයේ ලක් මව ගොඩ ගත් මහා බලය නම් මේ සභාග රජයන් , සමගියෙන් පෙරමුණ ගත් බලයන් බවය.

කෙසේ හෝ නැවත වාහන ලියාපදිංචිය සදහටම අහෝසි කර දමමින් උපාලි මැස්ඩා ආයතනය සදහටම විනාශ කර දැමීමට ජාතියේ මව එක පෑන් පහරින් කටයුතු කළාය.

උපාලි විජයවර්ධන මහතාගේ පරම්පරාව සතු සියලු දේපල රජයට පවරා ගනිමින් , පළි ගනිමින් , එකින් එක විනාශ කරමින් 1970 සිට 77 දක්වා කටයුතු සිදු වුනි.එහෙත් ඒ සියල්ල සිදු වන්නේ දේශ ප්‍රේමය මුවාවෙනි .මා ඉහත දක්වා ඇත්තේ ඇස් පනාපිට සිදු වූ දේවල්ය. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගනිමින් තම හෙන්චයියන් එකා පිට එකා පුරවමින් සිදු කල ක්‍රියාවන් වල අරුත අද අප අත්විඳිති. පුද්ගලිකව ක්‍රියාත්මක වන තම සතුරෙක්ගේ ආයතනයක් දුටුවහොත් සිදු කරන්නේ දේශ ප්‍රේමයට මුවා වෙමින් එම ආයතනය විනාශ කර දැමීමයි. ජාතික පුවත් පත් කොමිසම එවැනි ධූෂිත , පාපතර සිල් රෙද්දකි.එයට මුවා වී ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනුණි. ඉන් එහාට කතා කළහොත් ඔහු දේශ ද්‍රෝහියෙක් වනු නියතය. මේ රටේ එදා සිට ක්‍රියාත්මක වූ සත්‍ය මෙයයි.මා මීට ඉහතදීද මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමුවැන්න ). පොස්ටුවෙන් මේ ගැන දීර්ඝව කරුණු එළි කර ඇත.

කෙසේ වුවද 77 දී බලයට පත් වූ උපාලි මහතාගේ ඥාති සොයුරු ජේ.ආර්.ජයවර්ධන මහතා නැවත නීති ළිහිල් කරමින් උපාලි වෙත රථ නිෂ්පාදනයට ඉඩ හසර ලබා දීමට කටයුතු කරනවා. එලෙසම කොළඹ ආර්ථික කොමිසම පත් කරමින් නව ආයෝජන ලබා ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරන්නේ උපාලි මහතාව එහි සභාපති ධූරයේ පිහිටුවමින්.වර්තමානයේද ආයෝජන මණ්ඩලය ලෙස ක්‍රියාත්මකව පවතින්නේ එදා උපාලි මහතා ඇති කළා වූ එම ආයතනයයි.

උපාලි මහතා ක්‍රිස්ටල් සිකුරු නමින් සබන් නිෂ්පදානායතනයක් , තුරඟ තරඟ , පුවත් පත් ආයතනයක් , සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ කරන්නේ මේ ලැබෙන නිදහස සමගයි. එළෙසම ෆියැට් සමාගම සමග ගිවිසුම් වලට එළෙඹේමින් ඔහු නැවත මෝටර් රථ නිෂ්පාදනයට පිවිසෙන්නේ එහි ඇති වටිනාකම තේරුම් ගනිමිනි.එහෙත් එම උත්සාහය පෙර වූ තරම් සාර්ථක නොවීය .මන්ද අඩු මිළට පාවිච්චි කරන ලද වාහන ගෙන්වීමට විවෘත ආර්ථිකය මත හැකි වූ බැවිනි. එහෙත් එවකටද 34,000 සිට ඉහළ මිලට වාහන 500 සාර්ථකව විකිණීමට ඔහු සමත් විය.( ඇතැම් විට 70,000 වන තෙක් ලංසු ලැබී ඇත .)

කෙසේ වුවද උපාලි මහතාගේ ගමන ඔහුගේම ලඟින් උන් අය පවා ඉවසුවේ නැත.සිව්ල් ගුවන්ගමන් ඇති කිරීමට ඒ මහතා තුල දැඩි අධිෂ්ඨානයක් තිබු නිසා පුද්ගලික ගුවන් යානා කීපයක් ඔහු පුද්ගලික වියදමින් ගෙන්වීමට කටයුතු කළේද මේ වකවානුවේදීය . ඔබ 70 පසු සිංහල චිත්‍රපටි වල දුටු ගුවන් යානා සියල්ලේ හිමි කරුද උපාලි මහත්මා වෙයි.ඔහු සතුව ආසන 18 කින් සමන්විත හෙලිකොප්ටර් යානාවක්ද ලියර් වර්ගයේ ජෙට් යානාවක්ද පැවතුණා තම පුද්ගලික පරිහරණය සඳහා.

පැයට කිලෝ මීටර 850 උපරිමයකට යටත්ව ධාවනය කල හැකි ලියර් ජෙට් ගුවන් යානාව. නියමුවන් ඇතුළත්ව 10 දෙනෙක් සඳහා ඉඩ කඩ ඇති අතර , ටොන් 6 ක බඩු බාහිරාදිය ගෙන යා හැකිය. එක් ඉන්ධන පිරවුමකින් කිලෝ මීටර 2800 දුර නොනවත්වා පියාසැරීමට හැකිය. නිෂ්පාදිත වර්ෂය 1967 . වත්මන් මිළ රුපියල් ලක්ෂ 4800 පමණ . .

.  පැයට කිලෝ මීටර 242 උපරිමයකට යටත්ව ධාවනය කල හැකි හෙලිකොප්ටර යානාව. නියමුවන් ඇතුළත්ව 20 දෙනෙක් සඳහා ඉඩ කඩ ඇති අතර , ටොන් 12 ක බඩු බාහිරාදිය ගෙන යා හැකිය. එක් ඉන්ධන පිරවුමකින් කිලෝ මීටර 830 දුර නොනවත්වා පියාසැරීමට හැකිය. නිෂ්පාදිත වර්ෂය 1975 .එක් තටුවක දිග මීටර් 15 , දළ වශයෙන් අඩි 50ක් පමණ .එන්ජිම මෙගා වොට් 1.6 ක බලයකින් සමන්විතයි, එනම් අශ්ව බල 2250 පමණ . ඉන්ධන සහ භාණ්ඩ රහිත මුළු බර ටොන් 6 හමාරයි . වත්මන් මිළ රුපියල් ලක්ෂ 8800. .

එලෙසම ඔහු පාරම්පරික ලෙස දැඩි ලෙස බුදු දහම සමග ජීවත් වූ අයෙක් . ඔබ දැක ඇති කැළණිය විහාරයේ අනර්ඝ බිතු සිතුවම් .

කැළණිය විහාරයේ බිතු සිතුවම් ඇඳි ඒ මහා සිත්තරා සෝලියස් මෙන්ඩිස් මැති තුමා . ඔහුට නිවන් සුව අත් වේවා ...! වෙන කියන්න දෙයක් හිතා ගන්න බැහැ . ..

පෘතුගීසි ආක්‍රමණ මගින් විනාශ වී ගිය කැළණිය විහාරය පිළිසකර කර සෝලියස් මෙන්ඩිස් නමැති අනර්ඝ සිත්තරා මගින් බිතු සිතුවම් කර අද දක්වාද නඩත්තු කරන්නේ මෙම පරම්පරාවයි.උපාලි මහත්මාගේ මිත්තණිය වන දොන් හෙලේනා ඩෙප් වීරසිංහ මැතිණිය විසින් තම පුද්ගලික ධනයෙන් මුළු කැළණිය රාජ මහා විහාරයම අලුත් වැඩියා කර ඇත .( විවාහයෙන් පසු හෙලේනා විජයවර්ධන ආර්යාව ) 1927 දී මුළින්ම කැළණි පෙරහැර වීදි සංචාරය කල අවස්ථාවේ එහි බස් නායක ධූරය හොබවන්නේද උපාලි මහතාගේ පියා වන දොන් වෝල්ටර් විජේවර්ධනයි. ඉන්පසු උපාලි විජයවර්ධනයන්ද එම ධූරය දැරුවා.උපාලි මහතාගේ පියාගේ පියාට අයිතිව තිබූ දැව කර්මාන්ත ආයතන මගින් ඉදි කළ ආයතන අතර කොළඹ නයනා රෝහල , අලුත්කඩේ අධිකරණ ශාලාව , කොළඹ කෞතුකාගාරය සඳහන් කළ යුතුමයි.එම කොන්ත්‍රාත් හි ගුණාත්මකභාවය ගැන අද මේ මොහොතේත් ලිපිය කියවන ඔබ සාක්ෂි දරණු ඇත. එසේම ඔහු අතින් ගාලු පාර කොල්ලුපිටියේ ඉදි කෙරුණු ශ්‍රී රම්‍යා නමැති අනර්ඝ නිවසද අදද දක්නට ඇත.ඒ අන් කිසිවක් නොව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පුස්තකාලය වෙනුවෙන් පරිහරණය වන මනරම් ගොඩනැගිල්ලයි.හෙලේනා මැතිණිය තම සහකරුගේ අකල් වියෝවෙන් පසුව වයස අවුරුදු 39 සිට ජීවත්ව ඇත්තේ එම නිවසේයි. හෙලේනා මැතිණියට දූ දරුවන් 9 දෙනෙකි.

දොන් ඇලෙක්සැන්ඩර්, ඇග්නස් හෙලන්, දොන් ලුයිස්, දොන් රිචඩ් (ඩී. ආර්. විජයවර්ධන මහතා) දොන් එඩ්මන්ඩ්, ලීසා හැරියට්, දොන් චාල්ස්, දොන් වෝල්ටර් (උපාලි විජයවර්ධන මහතාගේ පියා) සහ දොන් ඇල්බට් උසස් තත්ත්වයට පත්වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු වන ඇලෙක්සැන්ඩර් සහ රිචඩ් ජාතික වීරයන් වශයෙන් පිළිගැනීමට පාත්‍ර විය. ඇගේ මුණුපුරකු වන ඡේ. ආර්. ජයවර්ධන අපේ ප්‍රථම විධායක විධායක ජනාධිපති වූ අතර මීමුනුබුරා වන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයෙක් විය. ලෝකප්‍රකට ගවේෂයකයකු වූ රේ. විඡේවර්ධන හා ව්‍යාපාරික ප්‍රකට ප්‍රබලයන් වූ උපාලි විජයවර්ධන හා රංජිත් විජයවර්ධන ඇතුළු තවත් පවුලේ බොහෝ අය පිළිගත් ව්‍යාපාරිකයෝ වූහ.

සිව්වන පරපුරේ රවී ජයවර්ධන, ආචාර්ය හිරාන් ජයවර්ධන, රජිත ගෝමස්, අමිත ගුණරත්න, අමරි විජයවර්ධන, ශාලිත විඡේසුන්දර, ධම්මික ආටිගල, ෂාන් වික්‍රමසිංහ, දොස්තර ශ්‍රී නාත් සෙනෙවිරත්න, රුවන් විජයවර්ධන (රංජිත් විජයවර්ධන මහතාගේ පුත්) පවුලේ සාමාජිකයන්ගෙන් සමහරෙකි.

පස්වැනි පරම්පරාව ගත්කළ ප්‍රදීප් ජයවර්ධන, ඉෂිනි වික්‍රමසිංහ, තිෂ්‍ය වික්‍රමසිංහ, ඉරුෂි තෙන්නකෝන්, නිරෝෂන් විඡේසුන්දර, රුචිනි විඡේසුන්දර, චූලෝ සමරසිංහ, කේමින්ද ආටිගල සහ හිටපු රාජකීය රග්බි නායක දුමින්ද ආටිගල සමහරක් අයෙකි. .

විශේෂ ස්තූතිය ශාන් වික්‍රමසිංහ මහත්මාට

කෙසේ හෝ මෙවැනි පවුලකින් පැවතෙන

උපාලි විජයවර්ධනයන්ගේ ගමන කෙසේ හෝ නැවැත්වීමට පක්ෂ පාට භේදයකින් තොරවම සියලු දෙනාම සංවිධානය විය. අංඟේ සිට කණ කෑමේ සිට එළිපිට ගල් ගැසීම දක්වා මේ සියල්ල වර්ධනය විය. උපාලි මහතාට තම ඥාතීන් වූ ඩිකී අයියාගේ ( දන්නෝ දනිති.නොදන්නා අයට කමෙන්ට් මගින් ) සිට පහළම වෙළෙන්දා දක්වා සතුරන් වර්ධනය විය.මේ අන් කිසිවක් නොව ඉරිසියාවයි. ශ්‍රී ලාංකික සැබෑ ගති ලක්ෂණය මෙයයි.තමන්ට කන්න නැතත් ඉවසීමට හැකිය අනිකා කනවා ඉවසිය නොහැකිය.

මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ජීවිතයෙන් සමු ගැනීමෙනි .ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානය විනාශ වී යනවා.

ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි නැතිව මිය ගොසිණි.මීට අමතරව පොතක් ලිවීමට තරම් කරුණු ඇතත් මා ලිපිය මෙතකින් නවත්වමි. ඒ මෙවන් දෑ කීමෙන්ද පලක් නැත. දේශ ප්‍රේමී ප්‍රෝඩාකාරී පුද්ගලයන් සිටින තෙක් කිසිදා ශ්‍රී ලංකාවට සහනය උදා නොවනු ඇත.

උපුටා ගැනීම

[QUOTE="පිස්සු පුසා, post: 15909174, member: 357669"] [SIZE=5]උපාලි මැස්ඩා මෝටර් රථය සඳහා ඇණවුම් ලබා ගැනුමට උපාලි මහතා පුවත්පත් දැන්වීම පළ කරනවා.ඔහුගේම ඥාතීන් සතු වූ ලේක් හවුස් ආයතනය ඒ සඳහා ඉතා හොඳ ප්‍රචරයක්ද ලබා දෙනවා. ඔන්න දැන් ටික ටික මහ ජනතාව පැමිණ විමසීම් කරන්න ගන්නවා . සාම්පල් කෝ කියලා අහනවා .අපිට බලන්න ඕනේ කියනවා වාහනේ . සම්පූර්ණ ලෙස වාහනය 100 එකලස් කිරීමට හිඟව තිබු ආසන සැකිළි , කවර , කුෂන් රැගත් නැව කොළඹ වාරායට පැමිණෙනවා.ඔන්න මේ අවස්ථාවේදී අති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලක් දේශ ප්‍රේමි ආණ්ඩුව කරළියට පැමිණ ඉතා විශාල සහනයක් ලබා දෙනවා .ඒ තමයි ආසන රැගත් නැව කොළඹ වරායේ නැංගුරම් ලා තිබියදී රටින් නෙරපීම.කිසිම දෙයක් ගොඩ බෑමට අවසර ලැබෙන්නේ නැහැ.උපාලි මහතා මේ පිළිබඳව හොයලා බලද්දී දැනගන්න ලැබෙන්නේ මීට දින කීපයකට කළින් මෝටර් රථ පිලිඹද ශ්‍රී ලංකා රාජතාන්ත්‍ර වාදී ආණ්ඩුවේ නීති රීති වෙනස් වී ඇති බවය. .....[URL="http://4.bp.blogspot.com/-hQPb8bQL2eA/UZCTnESB0CI/AAAAAAAAA-s/WhGjSa9gMC8/s1600/colombo+harbour_+wharf+bullock+carts+ceylon.jpg"][IMG]http://4.bp.blogspot.com/-hQPb8bQL2eA/UZCTnESB0CI/AAAAAAAAA-s/WhGjSa9gMC8/s1600/colombo+harbour_+wharf+bullock+carts+ceylon.jpg[/IMG][/URL]... එනම් සීට් ආනයනය තහනම් කර ඇති බවය.මෙයින් නොසැළෙන උපාලි මහතා සම්පූර්ණ වාහන 100 සඳහාම අවශ්‍ය කරන සීට් ප්‍රමාණය සකස් කිරීමට නාවින්නේ පිහිටි වෑල්ඩින් කරුවන්ටත් , කුෂන් වැඩපළවල් වලත් සහය පතනවා.උපාලි මහතාගේ විශ්වාසය නිසා ඔවුන් සියල්ල මේ ධූර භාර කර්තව්‍යට අත ගැසීමට පැකිළෙන්නේ නැහැ.ඒ සඳහා අවශ්‍ය තාක්ෂනය දැනුම උපාලි මහතා සීමිත කාලයකින් ඔවුනට ලබා දෙනවා.. තත්වය මෙසේ වෙද්දී කෙසේ හෝ සාම්පල් මට්ටමෙන් පෙන්වීමට අංග සම්පූර්ණ රථ කීපයක අවශ්‍ය තාවය දැඩි ලෙස පැණ නගිනවා.ඒ සඳහා වාහන කීපයක් ගෙන්වීමට කටයුතු කර , වාහන වරායෙන් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී දේශ ප්‍රේමි ලක් රජය දෙවන සහනයද ලබා දෙන්නේ නොසිතු විරු අන්දමින්. [/SIZE][CENTER][SIZE=5][URL="http://1.bp.blogspot.com/-CvfcslKGSkI/UZCWvPejhqI/AAAAAAAAA_E/2TxKuwFMqZA/s1600/boi.jpg"] [/URL][/SIZE] [SIZE=5][URL="http://2.bp.blogspot.com/-Ya0Y-3mv764/UZCby5sQDVI/AAAAAAAAA_4/Ot4q7ctiu4U/s1600/Fiat-128_1969_800x600_wallpaper_02.jpg"] [/URL][/SIZE][/CENTER] [SIZE=5] . [/SIZE][CENTER][SIZE=5][URL="http://2.bp.blogspot.com/-iBC6Ncxf-C8/UZCU6O3gWtI/AAAAAAAAA-4/M6sSWSuLYcY/s1600/sherm4142_z.jpg"][IMG]http://2.bp.blogspot.com/-iBC6Ncxf-C8/UZCU6O3gWtI/AAAAAAAAA-4/M6sSWSuLYcY/s1600/sherm4142_z.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5]. එනම් මීට දින කීපයකට උඩදී එංජින් ධාරිතාවය 1500 ට වැඩි වාහන කිසි සේත් ගෙන්වීමට අවසර නැති බවට නීති සංශෝධනය වී ඇති බව දන්වමිනි. උපාලි මැස්ඩා රථයේ ධාරිතාවය 1600 කි. උපාලි මහතා දැඩි ලෙස අපහසු තාවයටත් වන්නේ මේ අවස්ථාවේදීය. ඔහු පත්ව ඇති දැඩි අසීරුතාවය තේරුම් ගත් වෙනත් ජපන් සමාගමක් ඔහුට කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව සාම්පල් සඳහා පෙන්වීමට රථ දෙකක් ලබා දීමට කටයුතු කරනවා.ඒ සුමිටොමෝ ජපන් සමාගම ඒ වන විටත් ලංකාවට ගෙන්වා තිබු මැස්ඩා රථ දෙකක් ලබා දීමෙන්. ( බලන්න ජපන් මිනිස්සු එහෙමයි.මැස්ඩා කොම්පැනිය වෙනුවෙන් සුමිටොමෝ කොම්පැනිය පෙනී ඉන්නවා එක යෙන් එකක් වත් ගන්නේ නැතුව .ඒ මිනිස්සු දියුණු උනේ එහෙමයි.කුහක කම් නැහැ ඒ අයගේ ) සීට් නිර්මාණය කිරීමේදී හැඩය සහ සැකිල්ලට මිණුම් ලබා ගෙන ඇත්තේද මේ රථ මගින්. මෙතරම් බාධක මැද නිෂ්පාදන වූ පළමු උපාලි මැස්ඩා රථ පෙළ වෙළඳ පොලට මුදා හරිනවා.ඒ රුපියල් 18,000 ක මුදලකට.වෙළඳ පොළට නිකුත් කර සීමිත කාලයක් තුළදී සියලු රථ අවසන් වනවා පමණක් නොව ඉහළ ලංසු වලට ඇණවුම්ද ලැබෙන්නේ මිළ 22,000 සිට 29,000 දක්වා ඉහළ යමින්. දෙවන වාහන 100 ද නිර්මාණය හා නිෂ්පාදන මේ බාධක මැද්දේ සිදු කිරීමට උපාලි මහතා ක්‍රියා කළේය.එහෙත් නොසිතු විරු ලෙස යළිත් ඔහුට සනහයක් දීමට ලක් මැතිණියගේ රජය ක්‍රියා කළේය. එනම් උපාලි මැස්ඩා රථය , මෝටර් රථ දෙපාර්තමේන්තුව තුල තහනම් කාණ්ඩයේ වහනයක් බවට පත් කරමිනි.තවදුරටත් උපාලි මැස්ඩා වාහන ලක් මව තුල ලියාපදිංචි කල නොහැකිය.උපාලි මැස්ඩා රථය දේශ ද්‍රෝහී නිෂ්පාදනයක් වීම එයට හේතුව ලෙස දක්වා තිබුණි.උපාලි මැස්ඩා නමැති පුංචි හුරතලා ජාතියේ මවගේ , මිත්තණියගේ , ආඩම්බර කාර මවගේ අත පල්ලෙන් වැටෙන්නේ මෙලෙසය. [COLOR=blue]( එහෙත් මම තවමත් ජාතියේ මැතිණිය වෙමි .. වන්දි බට්ටයන්ගේ හොරණෑ හඬ අදටද එළෙසය . )[/COLOR] .. එහෙත් එදාද පිට කොන්ද තිබු දේශපානඥයින් සිටි නිසා සිදු වෙමින් පවතින පාපතර ක්‍රියාවට විරෝධය පෑම සිදු විය.කෙසේ හෝ මැතිණිය , ප්‍රවාහන ඇමති විදේශ ගමනකට සභාගි වූ අවස්ථාවක එවකට උප ඇමති ධූරය හෙබවූ මහත්මා මෙම රථ ලියාපදිංචියට අවසර දීමට කටයුතු කළේය. [COLOR=blue][COLOR=black]සමගිව පෙරමුණ ගත් ආණ්ඩුවේ[/COLOR][/COLOR]පාපතර ක්‍රියාවන් එසේ විය.එහෙත් අද පවා බොහෝ දෙනා සිතා සිටිනුයේ ලක් මව ගොඩ ගත් මහා බලය නම් මේ [B][COLOR=blue]සභාග රජයන් , සමගියෙන් පෙරමුණ ගත්[/COLOR][/B] බලයන් බවය. කෙසේ හෝ නැවත වාහන ලියාපදිංචිය සදහටම අහෝසි කර දමමින් උපාලි මැස්ඩා ආයතනය සදහටම විනාශ කර දැමීමට ජාතියේ මව එක පෑන් පහරින් කටයුතු කළාය. උපාලි විජයවර්ධන මහතාගේ පරම්පරාව සතු සියලු දේපල රජයට පවරා ගනිමින් , පළි ගනිමින් , එකින් එක විනාශ කරමින් 1970 සිට 77 දක්වා කටයුතු සිදු වුනි.එහෙත් ඒ සියල්ල සිදු වන්නේ දේශ ප්‍රේමය මුවාවෙනි .මා ඉහත දක්වා ඇත්තේ ඇස් පනාපිට සිදු වූ දේවල්ය. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගනිමින් තම හෙන්චයියන් එකා පිට එකා පුරවමින් සිදු කල ක්‍රියාවන් වල අරුත අද අප අත්විඳිති. පුද්ගලිකව ක්‍රියාත්මක වන තම සතුරෙක්ගේ ආයතනයක් දුටුවහොත් සිදු කරන්නේ දේශ ප්‍රේමයට මුවා වෙමින් එම ආයතනය විනාශ කර දැමීමයි. ජාතික පුවත් පත් කොමිසම එවැනි ධූෂිත , පාපතර සිල් රෙද්දකි.එයට මුවා වී ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනුණි. ඉන් එහාට කතා කළහොත් ඔහු දේශ ද්‍රෝහියෙක් වනු නියතය. මේ රටේ එදා සිට ක්‍රියාත්මක වූ සත්‍ය මෙයයි.මා මීට ඉහතදීද [URL="http://obeth-mageth-addakeem.blogspot.fr/2012/12/blog-post_26.html"]මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමුවැන්න ).[/URL] පොස්ටුවෙන් මේ ගැන දීර්ඝව කරුණු එළි කර ඇත. කෙසේ වුවද 77 දී බලයට පත් වූ උපාලි මහතාගේ ඥාති සොයුරු ජේ.ආර්.ජයවර්ධන මහතා නැවත නීති ළිහිල් කරමින් උපාලි වෙත රථ නිෂ්පාදනයට ඉඩ හසර ලබා දීමට කටයුතු කරනවා. එලෙසම කොළඹ ආර්ථික කොමිසම පත් කරමින් නව ආයෝජන ලබා ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරන්නේ උපාලි මහතාව එහි සභාපති ධූරයේ පිහිටුවමින්.වර්තමානයේද ආයෝජන මණ්ඩලය ලෙස ක්‍රියාත්මකව පවතින්නේ එදා උපාලි මහතා ඇති කළා වූ එම ආයතනයයි. [URL="http://boi.lk/"][IMG]http://1.bp.blogspot.com/-CvfcslKGSkI/UZCWvPejhqI/AAAAAAAAA_E/2TxKuwFMqZA/s1600/boi.jpg[/IMG][/URL].. උපාලි මහතා ක්‍රිස්ටල් සිකුරු නමින් සබන් නිෂ්පදානායතනයක් , තුරඟ තරඟ , පුවත් පත් ආයතනයක් , සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ කරන්නේ මේ ලැබෙන නිදහස සමගයි. එළෙසම [B][COLOR=red]ෆියැට් සමාගම[/COLOR][/B] සමග ගිවිසුම් වලට එළෙඹේමින් ඔහු නැවත මෝටර් රථ නිෂ්පාදනයට පිවිසෙන්නේ එහි ඇති වටිනාකම තේරුම් ගනිමිනි.එහෙත් එම උත්සාහය පෙර වූ තරම් සාර්ථක නොවීය .මන්ද අඩු මිළට පාවිච්චි කරන ලද වාහන ගෙන්වීමට විවෘත ආර්ථිකය මත හැකි වූ බැවිනි. එහෙත් එවකටද 34,000 සිට ඉහළ මිලට වාහන 500 සාර්ථකව විකිණීමට ඔහු සමත් විය.( ඇතැම් විට 70,000 වන තෙක් ලංසු ලැබී ඇත .) ..[CENTER][URL="http://1.bp.blogspot.com/-4AHBWiV0vSQ/UZCbnvMTbXI/AAAAAAAAA_w/X9wkfRWIklc/s1600/Fiat-128_1969_800x600_wallpaper_01.jpg"][IMG]http://1.bp.blogspot.com/-4AHBWiV0vSQ/UZCbnvMTbXI/AAAAAAAAA_w/X9wkfRWIklc/s1600/Fiat-128_1969_800x600_wallpaper_01.jpg[/IMG][/URL][/CENTER] [/SIZE][SIZE=5][URL="http://2.bp.blogspot.com/-Ya0Y-3mv764/UZCby5sQDVI/AAAAAAAAA_4/Ot4q7ctiu4U/s1600/Fiat-128_1969_800x600_wallpaper_02.jpg"][IMG]http://2.bp.blogspot.com/-Ya0Y-3mv764/UZCby5sQDVI/AAAAAAAAA_4/Ot4q7ctiu4U/s1600/Fiat-128_1969_800x600_wallpaper_02.jpg[/IMG][/URL][/SIZE][SIZE=5]. කෙසේ වුවද උපාලි මහතාගේ ගමන ඔහුගේම ලඟින් උන් අය පවා ඉවසුවේ නැත.සිව්ල් ගුවන්ගමන් ඇති කිරීමට ඒ මහතා තුල දැඩි අධිෂ්ඨානයක් තිබු නිසා පුද්ගලික ගුවන් යානා කීපයක් ඔහු පුද්ගලික වියදමින් ගෙන්වීමට කටයුතු කළේද මේ වකවානුවේදීය . ඔබ 70 පසු සිංහල චිත්‍රපටි වල දුටු ගුවන් යානා සියල්ලේ හිමි කරුද උපාලි මහත්මා වෙයි.ඔහු සතුව ආසන 18 කින් සමන්විත හෙලිකොප්ටර් යානාවක්ද ලියර් වර්ගයේ ජෙට් යානාවක්ද පැවතුණා තම පුද්ගලික පරිහරණය සඳහා. [URL="http://4.bp.blogspot.com/-ET632bdgG6I/UZCeRIAP7NI/AAAAAAAABAc/KAM4XyzzbZ0/s1600/sherm222_n.jpg"][IMG]http://4.bp.blogspot.com/-ET632bdgG6I/UZCeRIAP7NI/AAAAAAAABAc/KAM4XyzzbZ0/s1600/sherm222_n.jpg[/IMG][/URL] පැයට කිලෝ මීටර 850 උපරිමයකට යටත්ව ධාවනය කල හැකි ලියර් ජෙට් ගුවන් යානාව. නියමුවන් ඇතුළත්ව 10 දෙනෙක් සඳහා ඉඩ කඩ ඇති අතර , ටොන් 6 ක බඩු බාහිරාදිය ගෙන යා හැකිය. එක් ඉන්ධන පිරවුමකින් කිලෝ මීටර 2800 දුර නොනවත්වා පියාසැරීමට හැකිය. නිෂ්පාදිත වර්ෂය 1967 . වත්මන් මිළ රුපියල් ලක්ෂ 4800 පමණ . .[CENTER][URL="http://4.bp.blogspot.com/-W99FEgYFo1c/UZCYaiOndoI/AAAAAAAAA_Y/caYSnvOr4Rw/s1600/shermb_z.jpg"][IMG]http://4.bp.blogspot.com/-W99FEgYFo1c/UZCYaiOndoI/AAAAAAAAA_Y/caYSnvOr4Rw/s1600/shermb_z.jpg[/IMG][/URL][/CENTER] . [URL="http://4.bp.blogspot.com/-R9pw_CW8lp8/UZCacUPIyUI/AAAAAAAAA_k/s1wRCmp3Iso/s1600/sherm+111ka32_mv.JPG"][IMG]http://4.bp.blogspot.com/-R9pw_CW8lp8/UZCacUPIyUI/AAAAAAAAA_k/s1wRCmp3Iso/s1600/sherm+111ka32_mv.JPG[/IMG][/URL] පැයට කිලෝ මීටර 242 උපරිමයකට යටත්ව ධාවනය කල හැකි හෙලිකොප්ටර යානාව. නියමුවන් ඇතුළත්ව 20 දෙනෙක් සඳහා ඉඩ කඩ ඇති අතර , ටොන් 12 ක බඩු බාහිරාදිය ගෙන යා හැකිය. එක් ඉන්ධන පිරවුමකින් කිලෝ මීටර 830 දුර නොනවත්වා පියාසැරීමට හැකිය. නිෂ්පාදිත වර්ෂය 1975 .එක් තටුවක දිග මීටර් 15 , දළ වශයෙන් අඩි 50ක් පමණ .එන්ජිම මෙගා වොට් 1.6 ක බලයකින් සමන්විතයි, එනම් අශ්ව බල 2250 පමණ . ඉන්ධන සහ භාණ්ඩ රහිත මුළු බර ටොන් 6 හමාරයි . වත්මන් මිළ රුපියල් ලක්ෂ 8800. . එලෙසම ඔහු පාරම්පරික ලෙස දැඩි ලෙස බුදු දහම සමග ජීවත් වූ අයෙක් . ඔබ දැක ඇති කැළණිය විහාරයේ අනර්ඝ බිතු සිතුවම් . [/SIZE][SIZE=5] [/SIZE][CENTER][URL="http://www.thedieselgypsy.com/Leyland%20Hippo%20Card-Sml-2.jpg"] [/URL][/CENTER] [SIZE=5][URL="http://www.thedieselgypsy.com/Hippo-Australia-2.jpg"] [/URL][/SIZE][SIZE=5] [/SIZE][CENTER][URL="http://www.thedieselgypsy.com/Hippo-Australia-2.jpg"] [/URL][/CENTER] [SIZE=5].[/SIZE][SIZE=5] [/SIZE][CENTER][URL="http://www.thedieselgypsy.com/Hippo-Australia-2.jpg"] [/URL][/CENTER] [SIZE=5] .[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][CENTER][URL="http://1.bp.blogspot.com/-gnggxINcKig/UZCGwjQ41QI/AAAAAAAAA9k/JU0Uxw3hwlA/s1600/eye1pic1.jpg"][IMG]http://1.bp.blogspot.com/-gnggxINcKig/UZCGwjQ41QI/AAAAAAAAA9k/JU0Uxw3hwlA/s1600/eye1pic1.jpg[/IMG][/URL] [URL="http://1.bp.blogspot.com/-meqGoi5HLwc/UZCG61QCB2I/AAAAAAAAA9s/nVvCdU5H6BA/s1600/ddfd.jpg"][IMG]http://1.bp.blogspot.com/-meqGoi5HLwc/UZCG61QCB2I/AAAAAAAAA9s/nVvCdU5H6BA/s1600/ddfd.jpg[/IMG][/URL][/CENTER] [SIZE=5] [URL="http://sinhalaya.net/store/ATT00137.jpg"][IMG]https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url=http%3A%2F%2Fsinhalaya.net%2Fstore%2FATT00137.jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*[/IMG][/URL] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] ..[/SIZE][SIZE=5] [/SIZE] [URL="https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url"][IMG]https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url=http%3A%2F%2Fwww.dailynews.lk%2F2012%2F05%2F01%2Fz_p16-Buddhist-03.jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*[/IMG][/URL] [B]කැළණිය විහාරයේ බිතු සිතුවම් ඇඳි ඒ මහා සිත්තරා සෝලියස් මෙන්ඩිස් මැති තුමා . ඔහුට නිවන් සුව අත් වේවා ...! වෙන කියන්න දෙයක් හිතා ගන්න බැහැ .[/B] [SIZE=5].. පෘතුගීසි ආක්‍රමණ මගින් විනාශ වී ගිය කැළණිය විහාරය පිළිසකර කර සෝලියස් මෙන්ඩිස් නමැති අනර්ඝ සිත්තරා මගින් බිතු සිතුවම් කර අද දක්වාද නඩත්තු කරන්නේ මෙම පරම්පරාවයි.උපාලි මහත්මාගේ මිත්තණිය වන දොන් හෙලේනා ඩෙප් වීරසිංහ මැතිණිය විසින් තම පුද්ගලික ධනයෙන් මුළු කැළණිය රාජ මහා විහාරයම අලුත් වැඩියා කර ඇත .( විවාහයෙන් පසු හෙලේනා විජයවර්ධන ආර්යාව ) 1927 දී මුළින්ම කැළණි පෙරහැර වීදි සංචාරය කල අවස්ථාවේ එහි බස් නායක ධූරය හොබවන්නේද උපාලි මහතාගේ පියා වන දොන් වෝල්ටර් විජේවර්ධනයි. ඉන්පසු උපාලි විජයවර්ධනයන්ද එම ධූරය දැරුවා.[COLOR=blue]උපාලි මහතාගේ පියාගේ පියාට අයිතිව තිබූ දැව කර්මාන්ත ආයතන මගින් ඉදි කළ ආයතන අතර කොළඹ නයනා රෝහල , අලුත්කඩේ අධිකරණ ශාලාව , කොළඹ කෞතුකාගාරය සඳහන් කළ යුතුමයි.එම කොන්ත්‍රාත් හි ගුණාත්මකභාවය ගැන අද මේ මොහොතේත් ලිපිය කියවන ඔබ සාක්ෂි දරණු ඇත.[/COLOR] එසේම ඔහු අතින් ගාලු පාර කොල්ලුපිටියේ ඉදි කෙරුණු ශ්‍රී රම්‍යා නමැති අනර්ඝ නිවසද අදද දක්නට ඇත.ඒ අන් කිසිවක් නොව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පුස්තකාලය වෙනුවෙන් පරිහරණය වන මනරම් ගොඩනැගිල්ලයි.හෙලේනා මැතිණිය තම සහකරුගේ අකල් වියෝවෙන් පසුව වයස අවුරුදු 39 සිට ජීවත්ව ඇත්තේ එම නිවසේයි. හෙලේනා මැතිණියට දූ දරුවන් 9 දෙනෙකි. [/SIZE][SIZE=5] [/SIZE][CENTER][URL="http://4.bp.blogspot.com/-ioBtanNL5Yw/UZCHgCfaYuI/AAAAAAAAA90/Xf0JLE2ecWk/s1600/sherms.JPG"][IMG]http://4.bp.blogspot.com/-ioBtanNL5Yw/UZCHgCfaYuI/AAAAAAAAA90/Xf0JLE2ecWk/s1600/sherms.JPG[/IMG][/URL] [URL="http://4.bp.blogspot.com/--orIWiFwUZ8/UZCc2yb4-zI/AAAAAAAABAM/sKeMvccQdQg/s1600/shem4452.jpg"] [/URL][/CENTER] [SIZE=5] **************************** දොන් ඇලෙක්සැන්ඩර්, ඇග්නස් හෙලන්, දොන් ලුයිස්, දොන් රිචඩ් (ඩී. ආර්. විජයවර්ධන මහතා) දොන් එඩ්මන්ඩ්, ලීසා හැරියට්, දොන් චාල්ස්, දොන් වෝල්ටර් (උපාලි විජයවර්ධන මහතාගේ පියා) සහ දොන් ඇල්බට් උසස් තත්ත්වයට පත්වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු වන ඇලෙක්සැන්ඩර් සහ රිචඩ් ජාතික වීරයන් වශයෙන් පිළිගැනීමට පාත්‍ර විය. ඇගේ මුණුපුරකු වන ඡේ. ආර්. ජයවර්ධන අපේ ප්‍රථම විධායක විධායක ජනාධිපති වූ අතර මීමුනුබුරා වන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයෙක් විය. ලෝකප්‍රකට ගවේෂයකයකු වූ රේ. විඡේවර්ධන හා ව්‍යාපාරික ප්‍රකට ප්‍රබලයන් වූ උපාලි විජයවර්ධන හා රංජිත් විජයවර්ධන ඇතුළු තවත් පවුලේ බොහෝ අය පිළිගත් ව්‍යාපාරිකයෝ වූහ. සිව්වන පරපුරේ රවී ජයවර්ධන, ආචාර්ය හිරාන් ජයවර්ධන, රජිත ගෝමස්, අමිත ගුණරත්න, අමරි විජයවර්ධන, ශාලිත විඡේසුන්දර, ධම්මික ආටිගල, ෂාන් වික්‍රමසිංහ, දොස්තර ශ්‍රී නාත් සෙනෙවිරත්න, රුවන් විජයවර්ධන (රංජිත් විජයවර්ධන මහතාගේ පුත්) පවුලේ සාමාජිකයන්ගෙන් සමහරෙකි. පස්වැනි පරම්පරාව ගත්කළ ප්‍රදීප් ජයවර්ධන, ඉෂිනි වික්‍රමසිංහ, තිෂ්‍ය වික්‍රමසිංහ, ඉරුෂි තෙන්නකෝන්, නිරෝෂන් විඡේසුන්දර, රුචිනි විඡේසුන්දර, චූලෝ සමරසිංහ, කේමින්ද ආටිගල සහ හිටපු රාජකීය රග්බි නායක දුමින්ද ආටිගල සමහරක් අයෙකි. . [B]විශේෂ ස්තූතිය ශාන් වික්‍රමසිංහ මහත්මාට [/B] ****** ************************* කෙසේ හෝ මෙවැනි පවුලකින් පැවතෙන උපාලි විජයවර්ධනයන්ගේ ගමන කෙසේ හෝ නැවැත්වීමට පක්ෂ පාට භේදයකින් තොරවම සියලු දෙනාම සංවිධානය විය. අංඟේ සිට කණ කෑමේ සිට එළිපිට ගල් ගැසීම දක්වා මේ සියල්ල වර්ධනය විය. උපාලි මහතාට තම ඥාතීන් වූ ඩිකී අයියාගේ ( දන්නෝ දනිති.නොදන්නා අයට කමෙන්ට් මගින් ) සිට පහළම වෙළෙන්දා දක්වා සතුරන් වර්ධනය විය.මේ අන් කිසිවක් නොව ඉරිසියාවයි. ශ්‍රී ලාංකික සැබෑ ගති ලක්ෂණය මෙයයි.තමන්ට කන්න නැතත් ඉවසීමට හැකිය අනිකා කනවා ඉවසිය නොහැකිය. මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ජීවිතයෙන් සමු ගැනීමෙනි .ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානය විනාශ වී යනවා. ..[/SIZE][SIZE=5][URL="http://4.bp.blogspot.com/--orIWiFwUZ8/UZCc2yb4-zI/AAAAAAAABAM/sKeMvccQdQg/s1600/shem4452.jpg"][IMG]http://4.bp.blogspot.com/--orIWiFwUZ8/UZCc2yb4-zI/AAAAAAAABAM/sKeMvccQdQg/s1600/shem4452.jpg[/IMG][/URL][/SIZE][SIZE=5].... ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි නැතිව මිය ගොසිණි.මීට අමතරව පොතක් ලිවීමට තරම් කරුණු ඇතත් මා ලිපිය මෙතකින් නවත්වමි. ඒ මෙවන් දෑ කීමෙන්ද පලක් නැත. දේශ ප්‍රේමී ප්‍රෝඩාකාරී පුද්ගලයන් සිටින තෙක් කිසිදා ශ්‍රී ලංකාවට සහනය උදා නොවනු ඇත. උපුටා ගැනීම [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom