Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිය යටින් හමු වූ රාවණ රාජධානිය-Atlantis
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිය යටින් හමු වූ රාවණ රාජධානිය-Atlantis

[YOUTUBE]FFp5Xo3HyMQ[/YOUTUBE]

ඇට්ලාන්ටිස් යනු ලoකාවයි.දිය යටින් හමු වූ රාවණ රාජධානිය ලොවක් කළඹයි. - Ravana Underwater City

මධ්‍යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය

මෙම සිතියම් 2හි අසමානකමකට ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ මුහුද බොහෝ රට ඇතුලට ඛාදනය වී තිබීමය .එනම් එම ප්‍රදේශයේ ගොඩබිම අතුරුදහන් වී ඇත . ඔබත් මාත් කම්පනය කල පුවතක් මට හමුවන්නේ මෙවිටය .එය මෙසේය .

"විල්පත්තු සිට හබරණ දක්වා අකණ්ඩ ජනාවාස සමූහයක නටබුන් ඇත . ස්වාභාවික විපත්තියක් හේතුවෙන් ජනාවාස විනාශ විය . මෙය මෙතෙක් මෙලොව සිදු නොවූ තරම් ස්වාභාවික විපතකි . කිසියම් වස්තුවක් පොලොවට කඩා වැටීමෙන් මෙම ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස මුහුදට බිලිවිය . සුනාමි තත්වයක්ද හට ගත්තේය . මෙම විනාශය නිස උනුසුම් මුහුදු ජලය ගොඩට විත් එකදු ජීවියෙක්වත් ඉතිරි නොවු අතර ගිනිජාලා නිසා දවා අලුවිය . වත්මන් ගල්ගමුව -ගිරිබාව ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් වැලි තට්ටු වලින් මෙය තවදුරටත් සනාථ වේ . විල්පත්තුවේ විල්ලු බිහිවූයේ මෙම විනාශයේ ප්‍රතිපල නිසාවෙනි . පොලොව මතුපිට පිලිස්සි ගොස්ය . මක්කම,ලලාටදේශය සම්පුර්ණයෙන් මුහුදට බිලිවි ගොස්ය . රාජාන්ගනය-නොච්චියාගම ප්‍රදේශ වල කලුපස අදටත් දැකිය හැක .මෙම විනාශය හබරණ දක්වා සිදු විය (එනම් සීගිරියද ඇතුලුව ) තම්මෑන්නාවේද අඩි 15ක් යට ඇත්තේ වැලි නිධියකි .තම්මෑන්නාවේ පසද පිලිස්සී තඹ වී ගල්ද දෑවී ඇත මෙම විනාශය නිසා පොලොව මතුපිට තිබූ ජනාවාස ගිලා බැස්සේය . රජාන්ගනය යාය 8 ශ්‍රි දක්ශිනාරාම විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් යටින් ගල්කණු මතු විය . "-පණ්ඩිත මානෑවේ විමලරතන හිමි - රවි ශයිලාශ වන්ශ කතාව

මුන්වහන්සේගේ මේ ජනාවාස කතාව තහවුරු කරමින් රූපවාහිනි සoස්තාව අරුම පුදුම සොයා ගෑනීමක් සිදු කලේය

[YOUTUBE]94Db4nIxy6Q[/YOUTUBE]

විනාඩි 24-තප්පර 37 සිට

දැන් සියලු කරුණු ගැලපෙමින් එයි .ආටානාටි සුත්‍රයේ සදහන් යක්ෂයින් මෙරට යක්ෂගොත්‍රිකයින්ය .ආටානාටි යනු නීති සමුදායක් ඇති සුත්‍රයකි.මෙය සම්මුතියකි .වත්මනේද විවිධ සම්මුති නගරවල් වල නමින් හදුන්වයි උදා- පැරිස් සම්මුතිය ,කොලඹ ප්රකාශනය

ආටානාටි= ඇට්ලන්ටා විය . මීවනපලානේ හිමිට අනුව මෙය යක්ෂගොත්‍රිකයන්ගේ අගනගරයයි.මෙය පිහිටා තිබුනේ මහවිලච්චිය අවටය . මුහුද දක්වාම සීමාව ව්‍යාප්ත වන්නට ඇත . ලoකාපුරයද මෙයම විය .

දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .ප්ලේටෝට අනුව ඇට්ලාන්ටිස් වල මන්දිර මැණික් පුරවා රන් ආලේප කර තිබුණි .රාමායනයද ලන්කාපුරය සම්බන්දයෙන් එලෙස පවසයි . ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.මෙරටද අදටත් වැසි ලැබෙන්නේ ඊසාන දිග සහ නිරිත දිග වැසි වලිනි.යල.මහ යනු කන්න 2යි . භූගෝල විද්‍යාවට අනුව මෙවන් තත්වයක් පවතින ලොව එකම රට ලන්කාවයි . ප්ලේටෝගේ ඇට්ලාන්ටිස් වල අඹ ගස් අලියා,අශ්වයා,කෙසෙල්ගස් තිබි ඇත .

නිගමනය- මුහුදට බිලිවූ ආටානාටා හෙවත් ඇට්ලාන්ටිස් නගරය අදත් පුත්තලම විල්පත්තු සාගරයේ සැගව පවති.සිතියමට අනුව කුඩා රාවණා මහා රාවණා කොටු ආශ්රිත සාගරයේද මීට පෙර තිබි ඇත්තේ ගොඩබිමකි .එය ලෙමුරියාවේ/කුමාරි කණ්ඩම්හී අවෂේෂයක් විය හැක.ලෙමුරියාව තිබුනේ රාවණා යුගයටත් බොහෝ පෙරය

මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.

ඇට්ලාන්ටිස් යනු ඉජිප්තු වාසීන් මගින් ටොලමි දැනගත් කරුණු අනුව කල හෙලිදරව්වකි.මෙය කටින් කට ආ කරුණක් වුවද මේ සදහා යම් සත්‍යවූ කරුණක් පාදකවී තිබුණි .ටොලමි විසින් මේ ශිෂ්ටාචාරය පිලිබද කරුණු යම් පමණකට විකෘති කර ඇත්තේ එකල ඊජිප්තු රටේ කටකතා මත පිහිටාය .මේ නිසා ඇට්ලන්ටිස් අත්ලාන්තික් සාගරයට ඇලවීමට කටකතා බුරුතු පිටින් විශ්වාස කල ටොලමි කටයුතු කලේය .

ටොලමිගේ සිතියම්වල පවා ඇත්තේ ටොලමි සිටි කාලයේ ලෝකය නොව ඊට පෙර තිබූ ලෝකයකි .ලන්කාව විශාලව ඇද ඇත්තේ ඒ නිසා මිස කලුසුද්දන් කියන පරිදි ග්‍රිකයන් වෙලදාම හරහා වැඩියෙන් දැනගත් රටක් නිසා ලන්කාව විශාලව ඇන්දා නොවේ . එසේ කිරිමට තරම් ඔවුන් මෝඩයන් නොවේ. ප්‍රතිපලය වූයේ ඇමරිකා යුරෝපය අතර සාගරයට අත්ලාන්තික් නම් ව්‍යාජ නම ලැබීමය.

[QUOTE="sj91, post: 24064202, member: 514405"] [b]දිය යටින් හමු වූ රාවණ රාජධානිය-Atlantis[/b] [YOUTUBE]FFp5Xo3HyMQ[/YOUTUBE] [COLOR="DarkRed"][SIZE="4"][B]ඇට්ලාන්ටිස් යනු ලoකාවයි.දිය යටින් හමු වූ රාවණ රාජධානිය ලොවක් කළඹයි. - Ravana Underwater City[/B][/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/48413043_1986302455003611_669307834889928704_n.jpg?_nc_cat=104&_nc_ht=scontent.fcmb4-1.fna&oh=b8b054cdf48dfab3de39b7d60d264c1a&oe=5C980051[/IMG] [IMG]http://tikalon.com/blog/2012/Atlantis_after_Kircher.gif[/IMG] [COLOR="DarkRed"][SIZE="4"][B]මධ්‍යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය [/B][/SIZE][/COLOR]:rolleyes: [COLOR="DarkRed"][SIZE="4"][B]මෙම සිතියම් 2හි අසමානකමකට ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ මුහුද බොහෝ රට ඇතුලට ඛාදනය වී තිබීමය .එනම් එම ප්‍රදේශයේ ගොඩබිම අතුරුදහන් වී ඇත . ඔබත් මාත් කම්පනය කල පුවතක් මට හමුවන්නේ මෙවිටය .එය මෙසේය .[/B][/SIZE][/COLOR] [COLOR="red"][SIZE="3"][B]"විල්පත්තු සිට හබරණ දක්වා අකණ්ඩ ජනාවාස සමූහයක නටබුන් ඇත . ස්වාභාවික විපත්තියක් හේතුවෙන් ජනාවාස විනාශ විය . මෙය මෙතෙක් මෙලොව සිදු නොවූ තරම් ස්වාභාවික විපතකි . කිසියම් වස්තුවක් පොලොවට කඩා වැටීමෙන් මෙම ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස මුහුදට බිලිවිය . සුනාමි තත්වයක්ද හට ගත්තේය . මෙම විනාශය නිස උනුසුම් මුහුදු ජලය ගොඩට විත් එකදු ජීවියෙක්වත් ඉතිරි නොවු අතර ගිනිජාලා නිසා දවා අලුවිය . වත්මන් ගල්ගමුව -ගිරිබාව ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් වැලි තට්ටු වලින් මෙය තවදුරටත් සනාථ වේ . විල්පත්තුවේ විල්ලු බිහිවූයේ මෙම විනාශයේ ප්‍රතිපල නිසාවෙනි . පොලොව මතුපිට පිලිස්සි ගොස්ය . මක්කම,ලලාටදේශය සම්පුර්ණයෙන් මුහුදට බිලිවි ගොස්ය . රාජාන්ගනය-නොච්චියාගම ප්‍රදේශ වල කලුපස අදටත් දැකිය හැක .මෙම විනාශය හබරණ දක්වා සිදු විය (එනම් සීගිරියද ඇතුලුව ) තම්මෑන්නාවේද අඩි 15ක් යට ඇත්තේ වැලි නිධියකි .තම්මෑන්නාවේ පසද පිලිස්සී තඹ වී ගල්ද දෑවී ඇත මෙම විනාශය නිසා පොලොව මතුපිට තිබූ ජනාවාස ගිලා බැස්සේය . රජාන්ගනය යාය 8 ශ්‍රි දක්ශිනාරාම විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් යටින් ගල්කණු මතු විය . "-පණ්ඩිත මානෑවේ විමලරතන හිමි - රවි ශයිලාශ වන්ශ කතාව [/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"][B]මුන්වහන්සේගේ මේ ජනාවාස කතාව තහවුරු කරමින් රූපවාහිනි සoස්තාව අරුම පුදුම සොයා ගෑනීමක් සිදු කලේය [/B][/SIZE][/COLOR] [YOUTUBE]94Db4nIxy6Q[/YOUTUBE] [COLOR="Red"][SIZE="4"][B]විනාඩි 24-තප්පර 37 සිට[/B][/SIZE][/COLOR]:shocked::shocked::shocked: [COLOR="DarkRed"][SIZE="4"][B]දැන් සියලු කරුණු ගැලපෙමින් එයි .ආටානාටි සුත්‍රයේ සදහන් යක්ෂයින් මෙරට යක්ෂගොත්‍රිකයින්ය .ආටානාටි යනු නීති සමුදායක් ඇති සුත්‍රයකි.මෙය සම්මුතියකි .වත්මනේද විවිධ සම්මුති නගරවල් වල නමින් හදුන්වයි උදා- පැරිස් සම්මුතිය ,කොලඹ ප්රකාශනය ආටානාටි= ඇට්ලන්ටා විය . මීවනපලානේ හිමිට අනුව මෙය යක්ෂගොත්‍රිකයන්ගේ අගනගරයයි.මෙය පිහිටා තිබුනේ මහවිලච්චිය අවටය . මුහුද දක්වාම සීමාව ව්‍යාප්ත වන්නට ඇත . ලoකාපුරයද මෙයම විය .:shocked: දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .ප්ලේටෝට අනුව ඇට්ලාන්ටිස් වල මන්දිර මැණික් පුරවා රන් ආලේප කර තිබුණි .රාමායනයද ලන්කාපුරය සම්බන්දයෙන් එලෙස පවසයි . ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.මෙරටද අදටත් වැසි ලැබෙන්නේ ඊසාන දිග සහ නිරිත දිග වැසි වලිනි.යල.මහ යනු කන්න 2යි . භූගෝල විද්‍යාවට අනුව මෙවන් තත්වයක් පවතින ලොව එකම රට ලන්කාවයි . ප්ලේටෝගේ ඇට්ලාන්ටිස් වල අඹ ගස් අලියා,අශ්වයා,කෙසෙල්ගස් තිබි ඇත . [/B][/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"][B][U]නිගමනය- මුහුදට බිලිවූ ආටානාටා හෙවත් ඇට්ලාන්ටිස් නගරය අදත් පුත්තලම විල්පත්තු සාගරයේ සැගව පවති.සිතියමට අනුව කුඩා රාවණා මහා රාවණා කොටු ආශ්රිත සාගරයේද මීට පෙර තිබි ඇත්තේ ගොඩබිමකි .එය ලෙමුරියාවේ/කුමාරි කණ්ඩම්හී අවෂේෂයක් විය හැක.ලෙමුරියාව තිබුනේ රාවණා යුගයටත් බොහෝ පෙරය [/U][/B][/SIZE][/COLOR] :yes::yes::yes: [IMG]https://i.ytimg.com/vi/PZKiCpFisoY/maxresdefault.jpg[/IMG] [COLOR="darkred"][SIZE="4"][B]මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත. ඇට්ලාන්ටිස් යනු ඉජිප්තු වාසීන් මගින් ටොලමි දැනගත් කරුණු අනුව කල හෙලිදරව්වකි.මෙය කටින් කට ආ කරුණක් වුවද මේ සදහා යම් සත්‍යවූ කරුණක් පාදකවී තිබුණි .ටොලමි විසින් මේ ශිෂ්ටාචාරය පිලිබද කරුණු යම් පමණකට විකෘති කර ඇත්තේ එකල ඊජිප්තු රටේ කටකතා මත පිහිටාය .මේ නිසා ඇට්ලන්ටිස් අත්ලාන්තික් සාගරයට ඇලවීමට කටකතා බුරුතු පිටින් විශ්වාස කල ටොලමි කටයුතු කලේය . ටොලමිගේ සිතියම්වල පවා ඇත්තේ ටොලමි සිටි කාලයේ ලෝකය නොව ඊට පෙර තිබූ ලෝකයකි .ලන්කාව විශාලව ඇද ඇත්තේ ඒ නිසා මිස කලුසුද්දන් කියන පරිදි ග්‍රිකයන් වෙලදාම හරහා වැඩියෙන් දැනගත් රටක් නිසා ලන්කාව විශාලව ඇන්දා නොවේ . එසේ කිරිමට තරම් ඔවුන් මෝඩයන් නොවේ. ප්‍රතිපලය වූයේ ඇමරිකා යුරෝපය අතර සාගරයට අත්ලාන්තික් නම් ව්‍යාජ නම ලැබීමය[/B][/SIZE][/COLOR]. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom