Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිල්කා සමන්මලීයි, චැනල් ෆෝ වීඩියෝවයි, අපේ #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයගේ සත් භාවය ගැන නම් හොඳටම තේරෙනවා මේක කියපුවහම...............

මොකද ඔයා හරියට මේ කලකිරිලා තියෙන්නේ නිදාගෙන හිටපු කොටිං එක්ක අපි ගහගත්තා වගේනේ......

කොටි තමංගෙම හමුදා සෙබලියංව දූෂණය කලා..........

බාලවයස් කාර ළමයිංව යුද්ධයට බලෙං අරගත්තා............

ඒ ළමයි අපයෝජනයට ලක්වුනා............

එක දෙමල ලමයෙක්ට කොටි වද දීලා දුක්විඳින වීඩියෝ එකක් මම දැක්කා...........

ඒ ළමයා කඳවුරකින් පැනලා යන්න හැදුවා කියලා ඒ වද දීලා තිබුනේ...............

මම මේ වීඩියෝ එක බැළුවා............

ඒකේ වුන දේවල් ඇත්තම නං මම කීයටවත් ඒ දේවල් අනුමත කරන්නේ නැහැ............

ඇමරිකාව ඉරාකෙට කලා කියලා නිදහසට කරුණු පෙන්නන්නෙත් නැහැ අපි හරි කියලා..........

හැබැයි මේ වීඩියෝ එක මට 100% විශ්වාසත් නැහැ.............

මොකද ලෝකෙ තියෙන දියුණු තියුණු අති නවීන තාක්ෂණයත් එක්ක මේවා බොරු ඒවා වෙන්නත් පුළුං...........

මේ වීඩියෝ එකේ තියන ඒවා ඇත්තනං ඒ වගේ දෙගුණ තෙගුණයෙන් වැරදි වැඩ කොටි කලා.............

ඒවා නොදැක්කා වගේ ඉඳලා අමතක කරලා මේවට කලකිරෙන එකනං හරිම ළදරු වැඩක්........

ඔයාගේ අරමුණ පැහැදිලියි...........

ජාතිවාදය ආගම්වාදය අවුස්සන කල්ලියේ කෙනෙක් කියලා පැහැදිලියි..............

අපේ රටේ ඉඳං රටට වින කරන පිලිල තමා දැන් රටට ලොකුම තර්ජනයක් වෙලා තියෙන්නේ...........

[QUOTE="hansa1018, post: 10449965, member: 124714"] [SIZE="4"][COLOR="Blue"]ඔයගේ සත් භාවය ගැන නම් හොඳටම තේරෙනවා මේක කියපුවහම............... මොකද ඔයා හරියට මේ කලකිරිලා තියෙන්නේ නිදාගෙන හිටපු කොටිං එක්ක අපි ගහගත්තා වගේනේ...... කොටි තමංගෙම හමුදා සෙබලියංව දූෂණය කලා.......... බාලවයස් කාර ළමයිංව යුද්ධයට බලෙං අරගත්තා............ ඒ ළමයි අපයෝජනයට ලක්වුනා............ එක දෙමල ලමයෙක්ට කොටි වද දීලා දුක්විඳින වීඩියෝ එකක් මම දැක්කා........... ඒ ළමයා කඳවුරකින් පැනලා යන්න හැදුවා කියලා ඒ වද දීලා තිබුනේ............... මම මේ වීඩියෝ එක බැළුවා............ ඒකේ වුන දේවල් ඇත්තම නං මම කීයටවත් ඒ දේවල් අනුමත කරන්නේ නැහැ............ ඇමරිකාව ඉරාකෙට කලා කියලා නිදහසට කරුණු පෙන්නන්නෙත් නැහැ අපි හරි කියලා.......... හැබැයි මේ වීඩියෝ එක මට 100% විශ්වාසත් නැහැ............. මොකද ලෝකෙ තියෙන දියුණු තියුණු අති නවීන තාක්ෂණයත් එක්ක මේවා බොරු ඒවා වෙන්නත් පුළුං........... මේ වීඩියෝ එකේ තියන ඒවා ඇත්තනං ඒ වගේ දෙගුණ තෙගුණයෙන් වැරදි වැඩ කොටි කලා............. ඒවා නොදැක්කා වගේ ඉඳලා අමතක කරලා මේවට කලකිරෙන එකනං හරිම ළදරු වැඩක්........ ඔයාගේ අරමුණ පැහැදිලියි........... ජාතිවාදය ආගම්වාදය අවුස්සන කල්ලියේ කෙනෙක් කියලා පැහැදිලියි.............. අපේ රටේ ඉඳං රටට වින කරන පිලිල තමා දැන් රටට ලොකුම තර්ජනයක් වෙලා තියෙන්නේ...........[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom