Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිල්රුක්ෂි ඩයස් මහත්මිය වෙත,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිල්රුක්ෂි ඩයස් මහත්මිය වෙත,

දිල්රුක්ෂි ඩයස් මහත්මිය වෙත,

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති හා ඔබ අතර ඇති වූ දුරකතන සංවාදය සම්බන්ධයෙනි.

දුරකතන සංවාදයේ දී ඔබේ හෘදසාක්ෂිය අනුව ඇවන්ට්ගාර්ඩ් සමාගම කරුමක්කාර දේශපාලනයේ ගොදුරක් බවට පත් වූ බව පිළිගන්නා නිසා ඔබට එසේ සිදුකරන්නට ඔබට අණදුන් මුල් පෙලේ දේශපාලනඥයා හෝ දේශපාලනඥයින් කවුද?

ඔබ පැවසූ ලෙස ඇවන්ට්ගාර්ඩ් සමාගම ලංකාවේ තිබූ හොඳම ව්‍යාපාර වලින් එකක් බව දැනගෙනත් එම සමාගමට එරෙහිව බොරු අල්ලස් නඩුවක් පවරන්නට ඔබගේ හෘදසාක්ෂිය ඉඩ දුන්නේ ඇයි?

ඔබට මේ ගැන කුඩා හෝ දැනුමක් තිබුණේ නම් එසේ නොකරන බවට නිහතමානීව පැවසීම නිසා ඔබව තවත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙහයවා ඇතිබවට හැඟී යයි...ඔවුන් කවුද ?

මෙය ඇවන්ට්ගාර්ඩ් සමාගම බිඳ දමන්නට කළ කුමන්ත්‍රණයක් ද? එසේත් නැතිනම් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලන ගොදුරක් කරගැනීමට කළ උත්සාහයක් ද? නැතිනම් ඒ දෙකම ද?

ඔබගත් ක්‍රියාමාර්ගය පිළිබඳව පසුව කණගාටු වුවත් එම සමාගමට වූ අසාධාරණය, අහිමි වු රැකියා,රටට අහිමි වු විදෙස් විනිමය නැවත ලැබෙනවා ද?

"ඔබට නීතිය හදන්නටත් එමෙන්ම කඩන්නටත් හැකිබව පවසා ඇත." එයින් ඔබ අදහස් කළේ කුමක්ද ?

මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් ඔබ ඔබෙගේ ෆේස්බුක් පිටුවේ දැමූ සටහන පැය කීපයකට පසුව ඉවත් කළේ ඇයි? ඔබට එසේ කරන්නට කවුරුන් හෝ බලපෑම් කළේ ද?

එය විකෘති කළ දුරකතන ඇමතුමක් බව එහි සඳහන්ව තිබූ නිසා එය ඔබේ කටහඬ බව වක්‍රාකාරයෙන් පිළිගන්නවා නේ ද?

එය විකෘති කර ඇත්නම් සැබෑ සංවාදයේ තිබුණේ මොනවා ද ?

මෙම දුරකතන සංවාදයට තවත් ඇමතිවරයෙක් සම්බන්ධ වූ බව ඔබ පවසයි...ඔහු කවුද?

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයකරන ඔබ රජයෙන් පැවරූ නඩුවක චූදිතයෙකු හා එම නඩුව සම්බන්ධයෙන් කතාකිරීම නීතී විරෝධී කටයුත්තක් නේ ද?

ඉහත ඇත්තේ සඳහන් දුරකතන ඇමතුම සම්බන්ධයෙන් මහජනතාවට ඇති ප්‍රශ්න ය..හැකිනම් ඔබේම වචනයෙන් පවසන කරුමක්කාර දේශපාලනඥයන් පිළිබඳව රටට ප්‍රසිද්ධියේ හෙළිකරන්න...එසේ කළහොත් වැරදි කිරීම මිනිස් ස්වභාවය නිසා මහජනතාව ඔබට සමාව දෙනු ඇත, ගෞරව කරනු ඇත. ඔබගේ කීර්තිනාමය යථාතත්වයට පත්වෙනු ඇත.එසේ කළහොත් එළැඹෙන මැතිවරණයේදී ජනතාව එම කරුමක්කාර දේශපාලනයට පමණක් නොව දේශපාලනඥයන්ට ද තිත තබණු ඇත.

සොනාල ගුණවර්ධන

[QUOTE="toiya, post: 24790959, member: 15009"] [b]දිල්රුක්ෂි ඩයස් මහත්මිය වෙත,[/b] [SIZE="4"]දිල්රුක්ෂි ඩයස් මහත්මිය වෙත, ==================== ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති හා ඔබ අතර ඇති වූ දුරකතන සංවාදය සම්බන්ධයෙනි. ▪️දුරකතන සංවාදයේ දී ඔබේ හෘදසාක්ෂිය අනුව ඇවන්ට්ගාර්ඩ් සමාගම කරුමක්කාර දේශපාලනයේ ගොදුරක් බවට පත් වූ බව පිළිගන්නා නිසා ඔබට එසේ සිදුකරන්නට ඔබට අණදුන් මුල් පෙලේ දේශපාලනඥයා හෝ දේශපාලනඥයින් කවුද? ▪️ඔබ පැවසූ ලෙස ඇවන්ට්ගාර්ඩ් සමාගම ලංකාවේ තිබූ හොඳම ව්‍යාපාර වලින් එකක් බව දැනගෙනත් එම සමාගමට එරෙහිව බොරු අල්ලස් නඩුවක් පවරන්නට ඔබගේ හෘදසාක්ෂිය ඉඩ දුන්නේ ඇයි? ▪️ඔබට මේ ගැන කුඩා හෝ දැනුමක් තිබුණේ නම් එසේ නොකරන බවට නිහතමානීව පැවසීම නිසා ඔබව තවත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙහයවා ඇතිබවට හැඟී යයි...ඔවුන් කවුද ? ▪️මෙය ඇවන්ට්ගාර්ඩ් සමාගම බිඳ දමන්නට කළ කුමන්ත්‍රණයක් ද? එසේත් නැතිනම් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලන ගොදුරක් කරගැනීමට කළ උත්සාහයක් ද? නැතිනම් ඒ දෙකම ද? ▪️ඔබගත් ක්‍රියාමාර්ගය පිළිබඳව පසුව කණගාටු වුවත් එම සමාගමට වූ අසාධාරණය, අහිමි වු රැකියා,රටට අහිමි වු විදෙස් විනිමය නැවත ලැබෙනවා ද? ▪️"ඔබට නීතිය හදන්නටත් එමෙන්ම කඩන්නටත් හැකිබව පවසා ඇත." එයින් ඔබ අදහස් කළේ කුමක්ද ? ▪️මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් ඔබ ඔබෙගේ ෆේස්බුක් පිටුවේ දැමූ සටහන පැය කීපයකට පසුව ඉවත් කළේ ඇයි? ඔබට එසේ කරන්නට කවුරුන් හෝ බලපෑම් කළේ ද? ▪️ එය විකෘති කළ දුරකතන ඇමතුමක් බව එහි සඳහන්ව තිබූ නිසා එය ඔබේ කටහඬ බව වක්‍රාකාරයෙන් පිළිගන්නවා නේ ද? ▪️එය විකෘති කර ඇත්නම් සැබෑ සංවාදයේ තිබුණේ මොනවා ද ? ▪️මෙම දුරකතන සංවාදයට තවත් ඇමතිවරයෙක් සම්බන්ධ වූ බව ඔබ පවසයි...ඔහු කවුද? ▪️ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයකරන ඔබ රජයෙන් පැවරූ නඩුවක චූදිතයෙකු හා එම නඩුව සම්බන්ධයෙන් කතාකිරීම නීතී විරෝධී කටයුත්තක් නේ ද? ඉහත ඇත්තේ සඳහන් දුරකතන ඇමතුම සම්බන්ධයෙන් මහජනතාවට ඇති ප්‍රශ්න ය..හැකිනම් ඔබේම වචනයෙන් පවසන කරුමක්කාර දේශපාලනඥයන් පිළිබඳව රටට ප්‍රසිද්ධියේ හෙළිකරන්න...එසේ කළහොත් වැරදි කිරීම මිනිස් ස්වභාවය නිසා මහජනතාව ඔබට සමාව දෙනු ඇත, ගෞරව කරනු ඇත. ඔබගේ කීර්තිනාමය යථාතත්වයට පත්වෙනු ඇත.එසේ කළහොත් එළැඹෙන මැතිවරණයේදී ජනතාව එම කරුමක්කාර දේශපාලනයට පමණක් නොව දේශපාලනඥයන්ට ද තිත තබණු ඇත. ==================== සොනාල ගුණවර්ධන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom