Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිල්ලියේ_නිවාස_අහිමි_ජනතාවට_ඡන්ද_වරම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිල්ලියේ_නිවාස_අහිමි_ජනතාවට_ඡන්ද_වරම්

දිල්ලියේ නිවාස අහිමි ජනතාවට ඡන්ද වරම්

ඉන්දියාවේ දිල්ලි අගනුවර ජීවත් වන හිසට සෙවණක් අහිමි ජනතාව සිය ජීවිතයේ පළමු වතාවට මෙවර මහ මැතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කිරීමට වරම් ලබති. ඒ මැතිවරණ කොමිසම විසින් ඔවුන්ගේ නම් ඡන්ද හිමි නාම ලේඛන වලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බැවින්.

ලෝකයේ විශාලතම මහ මැතිවරණය ලෙස හඳුන්වන ඉන්දියානු මහ මැතිවරණය සඳහා මිලියන 814ක් ජන්ද දායකයින් ලෙස සුදුසුකම් ලබා සිටිති. පියවර නමයකින් සමන්විත ඡන්ද විමසීම අප්‍රේල් මස 7 වනදා ඇරඹුනු අතර එය මැයි මස 12 වන දින නිමාවීමට නියමිතයි

පසුගිය වර්ෂයේ තම මැතිවරණ හැඳුනුම්පත ලබාගැනීමට සමත් වූ 36 වියැති සුරෝද් බින්ද් අනෙකුත් නිවාස අහිමි ජනතාවටද ඔවුන්ගේ මැතිවරණ හැඳුනුම් පත ලබාගැනීම පිණිස ලියාපදිංචි වීම උපකාර කළේය.

බැංකු ගිණුමක් විවෘත කර ගැනීම, මුළුතැන්ගෙය සඳා ගෘහස්ථ ගෑස් සම්බන්ධතාවක් ලබාගැනීම දුම්රියෙන් ගමන් කිරීම ආදි අනන්‍යතාවය පැහැදිලි කිරීමට අවශ්‍ය කෙරෙන අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීම පිණිසද මෙම මැතිවරණ හැඳුනුම් පත ප්‍රයෝජනයට ගත හැකි බැවින් එය හිමිකරුවන්ට වෙනත් ප්‍රයෝජන රැසක්ද අත්වී තිබේ.

දිල්ලියේ නිවාස අහිමි ජනතාවගේ ප්‍රමාණය හැටදහසක් පමණ වන බවයි නිල ඇස්තමේන්තු අනුව පෙනී යන්නේ. ඔවුන්ගේ සමහර දෙනෙක් රූපවාහිනියේ ප්‍රචාරය වන ක්‍රිකට් තරඟ නැරඹීම පිණිස පැරණි දිල්ලි නගරයේ තාවකාලිකව ඉදිකළ කූඩාරම් වල රැස්ව සිටිති.

මේ නිවාස අහිමි ජනතාව දුම්රිය ස්ථාන වටා, බස් නැවතුම් පල් වල, ගුවන් පාලම්, පදික වේදිකා සහ යමුනා නදී තෙරේ ඉවුරු වල උමං මාර්ග වැනි ස්ථාන වල ලැඟුම් ගෙන සිටිති.

කෙසේ වෙතත් නිවාස අහිමි ජනතාවගෙන් බොහෝ දෙනෙකු පවසන්නේ තමන් අයැදුම්පත් ඉදිරිපත් කොට ඇති නමුත් මැතිවරණ හැඳුනුම්පත් තවමත් ලැබී නොමැති බවයි. සමහර දෙනෙක් කෝපයට පත්ව සිටින අතර මැතිවරණ නිළධාරීන් වෙත අල්ලස් පවා ලබාදුන් බවට ඔවුහු චෝදනා කරති.

21 වියැති සුනිල් ටාන්ටි කුඩාකල සිටම දිල්ලියේ ජීවත් වන්නෙක්. කැනෝවීට් පෙදෙසේ හනුමාන් කෝවිල අසල තේ කඩයක වැඩ කරන සුනිල්, තම දෙමාපියන් කවුරුන්ද යන වග හෝ ඔවුන් කොහේ ජීවත් වනවාද යන්න පිළිබඳ කිසිවක් කීමට දන්නේ නැහැ.'' අනිත් සේරටම වඩා මේ මැතිවරණ හැඳුනුම්පත , පොලීසියේ මහත්වරුන්ගේ කරදරයෙන් මාව බේරාගනීවි," ඔහු පවසයි.

අසූපස් වියැති වික්ටෝරියා ජීවත් වන්නේ ඇයගේ හැටතුන් හැවිරිදි පුතා ඔගස්ටීන් සමඟ දකුණු දිග දිල්ලියේ මලාවියා නගර් හි පිහිටි ගුවන් පාලමක් යට. හිඟමන් යැදීමෙන් දවසකට සුළු මුදලක් සොයාගන්නා ඔගස්ටීන්ට මැතිවරණ හැඳුනුම් පතක් ලබාගැනීමට හැකිවී තිබෙනව. එහෙත් වික්ටෝරියාට එවැන්නක් නැහැ.

BBC Sinhala Sandeshaya

[QUOTE="siripala, post: 16504601, member: 6738"] [b]දිල්ලියේ_නිවාස_අහිමි_ජනතාවට_ඡන්ද_වරම්[/b] [SIZE="6"]දිල්ලියේ නිවාස අහිමි ජනතාවට ඡන්ද වරම්[/SIZE] [SIZE="4"][COLOR="Navy"][IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/04/09/140409150305_homeless_vote-1.jpg[/IMG] ඉන්දියාවේ දිල්ලි අගනුවර ජීවත් වන හිසට සෙවණක් අහිමි ජනතාව සිය ජීවිතයේ පළමු වතාවට මෙවර මහ මැතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කිරීමට වරම් ලබති. ඒ මැතිවරණ කොමිසම විසින් ඔවුන්ගේ නම් ඡන්ද හිමි නාම ලේඛන වලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බැවින්. [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/04/09/140409150307_homeless_vote-2.jpg[/IMG] ලෝකයේ විශාලතම මහ මැතිවරණය ලෙස හඳුන්වන ඉන්දියානු මහ මැතිවරණය සඳහා මිලියන 814ක් ජන්ද දායකයින් ලෙස සුදුසුකම් ලබා සිටිති. පියවර නමයකින් සමන්විත ඡන්ද විමසීම අප්‍රේල් මස 7 වනදා ඇරඹුනු අතර එය මැයි මස 12 වන දින නිමාවීමට නියමිතයි [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/04/09/140409150309_homeless_vote-3.jpg[/IMG] පසුගිය වර්ෂයේ තම මැතිවරණ හැඳුනුම්පත ලබාගැනීමට සමත් වූ 36 වියැති සුරෝද් බින්ද් අනෙකුත් නිවාස අහිමි ජනතාවටද ඔවුන්ගේ මැතිවරණ හැඳුනුම් පත ලබාගැනීම පිණිස ලියාපදිංචි වීම උපකාර කළේය. [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/04/09/140409150311_homeless_vote-4.jpg[/IMG] බැංකු ගිණුමක් විවෘත කර ගැනීම, මුළුතැන්ගෙය සඳා ගෘහස්ථ ගෑස් සම්බන්ධතාවක් ලබාගැනීම දුම්රියෙන් ගමන් කිරීම ආදි අනන්‍යතාවය පැහැදිලි කිරීමට අවශ්‍ය කෙරෙන අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීම පිණිසද මෙම මැතිවරණ හැඳුනුම් පත ප්‍රයෝජනයට ගත හැකි බැවින් එය හිමිකරුවන්ට වෙනත් ප්‍රයෝජන රැසක්ද අත්වී තිබේ. [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/04/09/140409150313_homeless_vote-5.jpg[/IMG] දිල්ලියේ නිවාස අහිමි ජනතාවගේ ප්‍රමාණය හැටදහසක් පමණ වන බවයි නිල ඇස්තමේන්තු අනුව පෙනී යන්නේ. ඔවුන්ගේ සමහර දෙනෙක් රූපවාහිනියේ ප්‍රචාරය වන ක්‍රිකට් තරඟ නැරඹීම පිණිස පැරණි දිල්ලි නගරයේ තාවකාලිකව ඉදිකළ කූඩාරම් වල රැස්ව සිටිති. [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/04/09/140409150315_homeless_vote-6.jpg[/IMG] මේ නිවාස අහිමි ජනතාව දුම්රිය ස්ථාන වටා, බස් නැවතුම් පල් වල, ගුවන් පාලම්, පදික වේදිකා සහ යමුනා නදී තෙරේ ඉවුරු වල උමං මාර්ග වැනි ස්ථාන වල ලැඟුම් ගෙන සිටිති. [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/04/09/140409150317_homeless_vote-7.jpg[/IMG] කෙසේ වෙතත් නිවාස අහිමි ජනතාවගෙන් බොහෝ දෙනෙකු පවසන්නේ තමන් අයැදුම්පත් ඉදිරිපත් කොට ඇති නමුත් මැතිවරණ හැඳුනුම්පත් තවමත් ලැබී නොමැති බවයි. සමහර දෙනෙක් කෝපයට පත්ව සිටින අතර මැතිවරණ නිළධාරීන් වෙත අල්ලස් පවා ලබාදුන් බවට ඔවුහු චෝදනා කරති. [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/04/09/140409150319_homeless_vote-8.jpg[/IMG] 21 වියැති සුනිල් ටාන්ටි කුඩාකල සිටම දිල්ලියේ ජීවත් වන්නෙක්. කැනෝවීට් පෙදෙසේ හනුමාන් කෝවිල අසල තේ කඩයක වැඩ කරන සුනිල්, තම දෙමාපියන් කවුරුන්ද යන වග හෝ ඔවුන් කොහේ ජීවත් වනවාද යන්න පිළිබඳ කිසිවක් කීමට දන්නේ නැහැ.'' අනිත් සේරටම වඩා මේ මැතිවරණ හැඳුනුම්පත , පොලීසියේ මහත්වරුන්ගේ කරදරයෙන් මාව බේරාගනීවි," ඔහු පවසයි. [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/04/09/140409150322_homeless_vote-9.jpg[/IMG] අසූපස් වියැති වික්ටෝරියා ජීවත් වන්නේ ඇයගේ හැටතුන් හැවිරිදි පුතා ඔගස්ටීන් සමඟ දකුණු දිග දිල්ලියේ මලාවියා නගර් හි පිහිටි ගුවන් පාලමක් යට. හිඟමන් යැදීමෙන් දවසකට සුළු මුදලක් සොයාගන්නා ඔගස්ටීන්ට මැතිවරණ හැඳුනුම් පතක් ලබාගැනීමට හැකිවී තිබෙනව. එහෙත් වික්ටෝරියාට එවැන්නක් නැහැ.[/COLOR][/SIZE] [B][SIZE="3"] BBC Sinhala Sandeshaya[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom